ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහපොළොවට බරක් නැති මිනිස්සු ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා ගොවි මහත්තයාට. නෙරංජන් අයියටත් ජය වේවා.මාරම වටින වීඩියෝ ටිකක් ඔයාගේ channel එකේ තියෙන්නේ තෙරුවන් සරණයි දෙන්නටම
ගොඩක් ස්තූතියි. ඕගොල්ලන්ගේ කමෙන්ට් අපිව තව තවත් දිරි ගන්වනවා... බුදු සරණයි
ඔයාගේ විඩීයෝ හරිම වැදගත් අයියා.ජයවේවා
ගොඩක් පින් ගොවි මහත්තයටයි ලොකු අයියටයි දෙන්නටම
Puduma sahalluwakin jeewath wenne.... Shareerikawa mahansi unath manasawal sansun... Godak sthuthi.. Dewal godak danagaththa
ලොකුඅයියා සුපිරියි ❤❤❤බතල කියන්නේ කොරියන් අයගේ සුපිරි කෑමක්. ඇගට මාරමගුනයි.ජයවේවා දිගටම රැදී ඉන්නවා...
ගොඩාක් ස්තුතිය මල්ලි
ඕනෑම දෙයක් වගාවක් සාර්ථක වන්නේ තම කැපවීම මතයි ජයවේවා
Yoda bala yoda shakthiya labewa siyalu devi pihiten nirogi wewa mame budu sarañai
Godak ස්තුතිය
❤🎉❤harima watinawa. ❤️ bathala sunil harima adaraniyai ❤🎉. 😅
ස්තූතිය පුදකරමි 🎉
Oba samata Budu saranai dewi pihitai
Bathala hitawanna hoda masaya mokkda
Aiya rajangaye video ekak ahamben dakke..ape thathath aurudu gank tisse btala waga karanawa..api dakunu iwara rajanganaya
aththada malli... api lassana cideo akan karamu thathagenuth ahala... awage ayage danuma godak watinawa...
Jaya wewa😍
අනේ පව් ඉතින්. මේ ගොවිමහත්තුරු කොච්චර මහන්සි වෙනවද දේවිපිහිටයිදැතට
අක්කර භාගයක විතර හදන්න බතල වැල් හොයලා දෙන්නකෝ අයියේ
එකපාර අක්කට භාගෙකට නම් හොයාගන්න බැරි වෙයි වෙයි.. සුනිල් මාමට කතා කරල බලන්න පාත්ති කීපයක හරි හදාගන්න දළු ටිකක් දෙයි... ඒවගෙන් බෝ කරගෙන අක්කර බාගෙකට විතර යන්න පුළුවන්...
Budu saranai.
අවසානයේ සමාලෝචනයක් කලානම් තමයි හොඳ .
Ok
❤❤❤
Adarsmath wagawak
❤
Mehema govi rajayaru yaasanayak ratata jayayeyaa. 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🙂🙂😎😎😎
ගොඩාක් ස්තුතියි
මිහිකත දිණුවෝ!
👍👍👍❤️🙏
රජකාලේ රසායනික පොහොර දමලාද වගා කලේ
රජ කාලෙ හැම ගෙදරකම හරක් එළුවෝ කුකුල්ලු හිටියා. ඒ සත්තුන්ගේ පොහොර දාලා තමයි වගා කරේ. අද වෙනකොට ලංකාවේ දේශීය බීජ මොනවත් හොයාගන්න නෑ. හයිබ්‍රිඩ් බීජ වලින් වගාව කරද්දි ගොඩක් දුරට රසායනිකව යන්න වෙනවා
Wathura wade wunata prashnayak nadda?
mewataloku gataluwak na.. wathur wadeenam me dala thiyanawa wage us paththi daganna
Mata puluwannam me gowimahaththayawa contac karala denna. Matath dalu tikak ganna
video ake no dala thiyanawa.. call akak deela balanna.... langadith kattiyak awith dalu aan giyaa..
කෙසෙල් අතර බතල හිටවන්න පුලුවන් ද
මුල් කාලෙ පුළුවන් කෙසෙල් ලොකු උනාම වදුල වැඩි හින්දා හදන්න අමාරුයි
වෙළඳ පොල තියනවාද
Ona tharam denna puluwan
මහපොළොවට බරක් නැති මිනිස්සු ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා ගොවි මහත්තයාට. නෙරංජන් අයියටත් ජය වේවා.මාරම වටින වීඩියෝ ටිකක් ඔයාගේ channel එකේ තියෙන්නේ තෙරුවන් සරණයි දෙන්නටම
ගොඩක් ස්තූතියි. ඕගොල්ලන්ගේ කමෙන්ට් අපිව තව තවත් දිරි ගන්වනවා... බුදු සරණයි
ඔයාගේ විඩීයෝ හරිම වැදගත් අයියා.ජයවේවා
ගොඩක් පින් ගොවි මහත්තයටයි ලොකු අයියටයි දෙන්නටම
Puduma sahalluwakin jeewath wenne.... Shareerikawa mahansi unath manasawal sansun... Godak sthuthi.. Dewal godak danagaththa
ලොකුඅයියා සුපිරියි ❤❤❤
බතල කියන්නේ කොරියන් අයගේ සුපිරි කෑමක්. ඇගට මාරමගුනයි.ජයවේවා දිගටම රැදී ඉන්නවා...