Sudu Muna (සුදු මූණ) | Oshada Akash Official Music Video | Dakinna Oya Sudu Muna | Enne Ne Kiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Presenting New Music Video ''Sudu Muna'' Sung By Oshada Akash. Music By Amila Muthugala and Lyrics by Prasanna Kumara Dammalage . Video Directed By Ravindu Aberathna .
    Sudu Muna Official Music Video
    ▪️ Director : Ravindu Abeyrathna
    ▪️ Artist : Oshada Akash
    ▪️ Music : Amila Muthugala
    ▪️ Lyrics : Prasanna Kumara Dammalage
    ▪️ DOP / Editor & Colorist : Ravindu Abeyrathna
    ▪️ Production : Naada Creations
    Full Song Available on 👇
    ♪ Spotify :- spoti.fi/3tkbpib
    ♪ Apple Music :- apple.co/3WTNt2L
    Dial & Download This Song As Your Ringtone 👇
    ☎ Dialog - 8710968973
    ☎ Hutch :- 369281078
    ☎ Mobitel :- 74745678
    ☎ Airtel :- 8880111079
    ☎ Etisalat :- 369281078
    Lyrics :-
    මාගේ හීන මාළිගේ එකම රාජිනී
    තාමත් ඔබවමයි ආදරී
    දෛවේ ලං කලා වගේ නොම කලත් හිමී
    සතුටක් ඔබ තරම් නෑ තිබී
    එන්නේ නෑ කියා - ආයේ කිසිම දා
    ගියෙමුත් නෑ පෙමක් මට නම්
    ඔබගෙන් එහා..
    දකින්න ඔය සුදු මූණ - හිතෙන්නෙ හැම තිස්සේම
    ඔයාට සිහි නොවුණාට - ඉස්සර වගෙ දැන් මාව
    හිත රිදෙන්න තරහ වෙන්න සුළු ම දේකටත්
    පුරුදු වෙච්ච ඔබට දෙන්න නෑ හිතා දුකක්
    නොනවතින්න දුරක යන්න කල්ප කාලයක්
    ළඟ හිඳින්න ඔබ ලබන්න පැතුවෙ මහමෙරක්
    යාළු වෙන්න හේතු කොහොම මේ හිතේ ඇතත්
    මා මනින්න හිතුව මිම්ම අපි කලා දුරස්
    කොහේ කොතැන යළිත් එහෙම හමුවුණත් නැතත්
    සතුට තියෙන තැනක ඉන්න ඔයා මතුවටත්
    Enjoy & Stay Connected With Us For More Videos
    👉 Subscribe Us :- bit.ly/Subscri...
    👉 Facebook :- / naadatvofficial
    👉 Twitter :- / naadatv
    👉 Instagram :- bit.ly/NaadaTv...
    enne ne kiya , dakinna oya sudu muna , oshada akash dakinna oya sudu muna
    #NaadaTv #SuduMuna #OshadaAkash #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

ความคิดเห็น • 823

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial  ปีที่แล้ว +205

    Dial & Download This Song As Your Ringtone 👇
    ☎ Dialog - 8710968973
    ☎ Hutch :- 369281078
    ☎ Mobitel :- 74745678
    ☎ Airtel :- 8880111079
    ☎ Etisalat :- 369281078

  • @RavinduAbeyrathnaOfficial
    @RavinduAbeyrathnaOfficial ปีที่แล้ว +586

    ස්තුතියි බලපු හැමෝටම (සුදු මුණ)🎬❤️
    #filmmaker #Ravinduabeyrathna #director

  • @Gehan773
    @Gehan773 ปีที่แล้ว +168

    මාර ලස්සනයි සිංදුව. අයියගේ කට හඩත් ලස්සනයි. කෝ මේ සිංදුවට කැමති අය.

    • @himashirasangika1166
      @himashirasangika1166 ปีที่แล้ว +1

      ඇත්තටම මාරම ලස්සනයි අයියේ තව මේවගේ ලස්සන සින්දු හදන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන ❤️❤️❤️❤️❤️❤️

    • @dayaroshan7442
      @dayaroshan7442 ปีที่แล้ว +1

      ♥️♥️🥰🥰

    • @darshikadilhani7253
      @darshikadilhani7253 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @MWoow_lk
    @MWoow_lk ปีที่แล้ว +203

    ඔෂද ආකාෂ් ආදරේ අය මේ කොනට 😘😘😘😜😜😜😜❤❤❤

  • @nipunprabodya3109
    @nipunprabodya3109 ปีที่แล้ว +224

    හරිම ලස්සන සිංදුවක්
    ඕෂදගේ 🎶
    රණ්ඩු කෙක්ක🤩
    අචල හිතක් 😘
    නුරංගනා 😍
    සුදු මුණ හරිම ලස්සනයි 💔💔💔

    • @kavindu5475
      @kavindu5475 ปีที่แล้ว +9

      ඇයි බන් පූජාවක් ආදරේ

    • @nipunprabodya3109
      @nipunprabodya3109 ปีที่แล้ว +7

      ඒකත් මරු කොහොමත් ඕෂදගේ කටහඩ මරු

    • @aayesha6099
      @aayesha6099 ปีที่แล้ว +2

      එයාගෙ සින්දු කොහොමත් ලස්සනයි

    • @tharushithashmila7405
      @tharushithashmila7405 ปีที่แล้ว +3

      සින්දුව සුපිරි යි ❤❤❤❤❤❤

    • @samankumara9670
      @samankumara9670 ปีที่แล้ว +3

      ❤️

  • @mamaisback959
    @mamaisback959 ปีที่แล้ว +817

    මෙ සින්දුවට ආදරෙ කට්ටිය ලයික් කරන් යමු

  • @PKDLyrics
    @PKDLyrics ปีที่แล้ว +145

    _______❤ සුදු මූණ ❤ ______
    මාගේ හීන මාළිගේ එකම රාජිනී
    තාමත් ඔබවමයි ආදරී
    දෛවේ ලං කලා වගේ නොම කලත් හිමී
    සතුටක් ඔබ තරම් නෑ තිබී
    එන්නේ නෑ කියා - ආයේ කිසිම දා
    ගියෙමුත් නෑ පෙමක් මට නම්
    ඔබගෙන් එහා..
    දකින්න ඔය සුදු මූණ - හිතෙන්නෙ හැම තිස්සේම
    ඔයාට සිහි නොවුණාට - ඉස්සර වගෙ දැන් මාව
    හිත රිදෙන්න තරහ වෙන්න සුළු ම දේකටත්
    පුරුදු වෙච්ච ඔබට දෙන්න නෑ හිතා දුකක්
    නොනවතින්න දුරක යන්න කල්ප කාලයක්
    ළඟ හිඳින්න ඔබ ලබන්න පැතුවෙ මහමෙරක්
    යාළු වෙන්න හේතු කොහොම මේ හිතේ ඇතත්
    මා මනින්න හිතුව මිම්ම අපි කලා දුරස්
    කොහේ කොතැන යළිත් එහෙම හමුවුණත් නැතත්
    සතුට තියෙන තැනක ඉන්න ඔයා මතුවටත්

    • @imeshsathsara9177
      @imeshsathsara9177 ปีที่แล้ว +8

      Thanks Lyrics Walata..👏🥰❤️👀

    • @Tharu887
      @Tharu887 ปีที่แล้ว +5

      🥰❤️

    • @BathiyaSandaruwan
      @BathiyaSandaruwan ปีที่แล้ว +6

      ✍️ ලස්සන නිර්මාණයක් ❤️

    • @nalinserasinghe1660
      @nalinserasinghe1660 ปีที่แล้ว +2

      🥺 waaaaaw❤️❤️❤️

    • @hirunikasewmini
      @hirunikasewmini ปีที่แล้ว +2

      ආසම සින්දුවක් 😍😍😍😍♥️😘😘😘😘😍😍😍😍😍😍

  • @sapnapadukka
    @sapnapadukka ปีที่แล้ว +262

    නාද එක්ක කරපු තවත් ලස්සන ඒ වගේම වෙනස් වැඩක්. ගොඩාක් ස්තූතියි හැමෝටම. ජය වේවා නාද♥️😍

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 ปีที่แล้ว +8

      මොනවාද යකෝ මේ මල් සිංදු.. මල් ගෙවල් වගේ නේ ඕයි.. මේවා කියන උන් ඉන්නේ මල් ශාලාවලද.. බඩුවක් දාගෙන විෂුවල් එකක් කරාට මේක ගූ ගොඩක් නේ උට්ටෝ..😅💩
      ඒ නෙවෙයි , අඩෝ උබ කුඩු ගහලද හකු බැහැලා තියෙන්නේ 😂😂😂

    • @psubramani9351
      @psubramani9351 ปีที่แล้ว +3

      Mama asama gayakayek pan wage adarey

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +2

      ශක බුම් 😉😜😜

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว +2

      @@psubramani9351 එල

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว +2

      @@mahenabeysinghe7351 උබෙ අම්මා බඩ්ඩ

  • @paeshanaeshan1468
    @paeshanaeshan1468 ปีที่แล้ว +24

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘 හිතට වදින සුපිරිම සින්දුවක් ❤️❤️

  • @ruvinikumari3262
    @ruvinikumari3262 ปีที่แล้ว +56

    මෙක සුපිරි තාම ආයේ වචන මදි ලස්සනයි කියන්න. සුභ පැතුම් සහෝදරයා

  • @dhanudck
    @dhanudck ปีที่แล้ว +46

    පැයක් ඇතුලත සිංදුව අහපු අය මේ කොනට 👇👈

  • @swaraent
    @swaraent ปีที่แล้ว +57

    Such a good creation. Best of luck ❤

    • @wasanthakumara8867
      @wasanthakumara8867 ปีที่แล้ว +1

      ලස්සනයි අම ටැක් කර පු හැම දේ ම මටක් una💖💖💖💖♥️♥️♥️😭😭😭😭😭

  • @soom_music01
    @soom_music01 ปีที่แล้ว +26

    අම්මොහ් ඒ සිංදුව 🥺❤
    ------- _සුදු මුහුණ ❤🌍_ -------

    • @gunasinhewattegedara2759
      @gunasinhewattegedara2759 23 วันที่ผ่านมา

      ඒක ලස්සනයි අය්යා ❤❤❤😒🩷

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +27

    මාරම ලස්සනයි😍 සුදු මුහුණ 😍තවත් මේ වගේ අලුත්ම Music Video කරන්න
    ඔය කට්ටියම ජය වේවා
    "සුදු මුහුණ " ❤

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +39

    ඊළඟ හිට් එක ...🤟
    Congratulations Oshada ...❤

  • @djsong5231
    @djsong5231 ปีที่แล้ว +26

    Oshada අයියා කියන්නේ නිහතමානී චරිතයක් මේ සිංදුවත් නිහතමානී යි

  • @pemilaapsara7120
    @pemilaapsara7120 ปีที่แล้ว +31

    ලස්සනයි ඔෂද අයියා ගේ සිංදුව 🎶🎶🎶🎶😍😍😍😍

    • @NIDU001
      @NIDU001 9 หลายเดือนก่อน +1

  • @aayesha6099
    @aayesha6099 ปีที่แล้ว +40

    ඒ සින්දුව හරියට හිතට වදිනවා ඒ තරම් ඒක ලස්සනයි ❤️❤️❤️👌👌👌👌

  • @chalithawickramasinghe
    @chalithawickramasinghe ปีที่แล้ว +33

    මිනිස්සු අතරට.. අතරට යන්න තවත් ලස්සන නිර්මාණ කරන්න .. හරිම ලස්සනයි ඔෂද අයියා.. ❤
    ජය වේවා.. ❤ආදරෙයි හැමදාමත් ❤

  • @user-qw7bs1zd4e
    @user-qw7bs1zd4e ปีที่แล้ว +11

    ලස්සනයි අයියේ මං ආසම කඩහඩක්
    ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල ම සාර්ථක වෙන්න ඕනි ❤️🥰🥰

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +17

    Oshada අයියා ❤️🤗
    ලස්සන යී Song එකහ්.... සුදු මූණ🌹😍

  • @GihanWithanage
    @GihanWithanage ปีที่แล้ว +7

    jaya wewa💯

  • @OshadaAkash
    @OshadaAkash ปีที่แล้ว +97

    ආදරෙයි ඔයාලා හැමෝටම ❤️ දම්මලගෙ අයියා, සදුන් අයියා , අමිල අයියා, රවිදු අයියා ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.. ☺️ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🙏 නාද TV පට්ට වැඩක්. ආදරෙයි නාද TV 💖 @naadatv

    • @Ricky-v8g
      @Ricky-v8g ปีที่แล้ว +2

      මෙච්චර හොදට Video එක කරලා සුපිරියටම Lyrics කරලා සුපිරියටම කරපු Video එක ඇයි මෙ 1Mවත් නැත්තෙ 😪

    • @cypergaming2608
      @cypergaming2608 ปีที่แล้ว +1

      ලස්සනයි සින්දුව

    • @sumithsuranga2407
      @sumithsuranga2407 ปีที่แล้ว +1

      ලස්සනයි සින්දුව ගොඩක් ❤️❤️🥰🥰

    • @ManglikaM
      @ManglikaM 7 หลายเดือนก่อน

      ❤​@@cypergaming2608

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 ปีที่แล้ว +12

    දකින්න ඔය සුදු මුහුන
    හිතෙන්නේ ham තිස්සේ ම
    ඔයාට සිහි නොව්නට
    ඉස්සර වගේ dan මාව ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @pramoddevinda8246
    @pramoddevinda8246 ปีที่แล้ว +17

    තවත් මේවගේ ලස්සන සින්දුවක් ලගදිම ඕනා

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +8

    අදත් වෙනදා වගේම පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි නියමයි අයියේ ❤️🙏😍

  • @amilamuthugalaofficial
    @amilamuthugalaofficial ปีที่แล้ว +16

    ජයවේවා "සුදු මුණ" ට ❤

  • @kavishandilhara4769
    @kavishandilhara4769 ปีที่แล้ว +11

    සුපිරියි සුපිරියි පට්ට පට්ට ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️❤️🌺

  • @risithhansidu3117
    @risithhansidu3117 ปีที่แล้ว +15

    කලින් එක වගේම තාමා ගැම්මක් තමා බොස්...🤓💖

  • @thilangaofficial
    @thilangaofficial ปีที่แล้ว +17

    ගැම්මක් චුටි අයියේ සිංදුව මේකත් හිට් එකක් වෙනවා අනිවාර්යයෙන් සරස්වති මෑනියන්ගෙ පිහිටයි මගෙ චුටි අයියේ 🥰🥰

  • @sr_tuns
    @sr_tuns ปีที่แล้ว +16

    පට්ටම නිහතමානි චරිතයක් 🥰 ඕශද අයියා කියන්නේ🥰🥰 අනිවා මේ සින්දුවත් හිට් එකක් වෙනවා..🥰🥰

  • @kavindu5475
    @kavindu5475 ปีที่แล้ว +10

    අම්මෝ සුපිරි සිංදුව ❤️😍

  • @nethmidisanayaka5123
    @nethmidisanayaka5123 ปีที่แล้ว +13

    Lassanai oshada aiye 😍😍😍 good luck 💜️

  • @shalikamusic3862
    @shalikamusic3862 ปีที่แล้ว +21

    ගොඩාක් ආසාවෙන් රිලිස් වෙනකන් බලන් හිටිය සින්දුවක් ජය වේන්න ඕන සෙට් එකටම ❤❤

  • @djsong5231
    @djsong5231 ปีที่แล้ว +22

    සිංදුවනම් හරි ම ලස්සනයි oshada ayyiyee 👩‍❤‍👩👩‍❤‍👩👨‍❤‍👨👩‍❤‍👩💑
    මේ සිංදුවට like 👍 වැස්සක් වහින්න කියලා පර්ටනා කරන් කට්ටිය මේ කොනට

  • @sandunchanaka7557
    @sandunchanaka7557 ปีที่แล้ว +10

    නියමයි ජය වේවා හැමොටම ❤️❤️❤️❤️❤️

  • @Ravidushehan
    @Ravidushehan ปีที่แล้ว +8

    සුදු මූණ
    Beautiful song ❤oshada ayye

  • @hpsahohashangiandpiumi383
    @hpsahohashangiandpiumi383 ปีที่แล้ว +10

    ලස්සනයි අයියා

  • @musiclk283
    @musiclk283 ปีที่แล้ว +8

    👍👍👍👍🏋️ eka...

  • @veenmusic6845
    @veenmusic6845 ปีที่แล้ว +8

    ජය වේවා ❤️✌️

  • @chathushijayana2213
    @chathushijayana2213 ปีที่แล้ว +7

    ලස්සනයි අයියා අසාවෙන් හිටියෙ මෙක එනකන්. ⁣ඔ⁣ෂද අයියා හදන සිංදු මාරම ලස්සනයි අයියා කියලා වැඩක් නැ

  • @musichubs2805
    @musichubs2805 ปีที่แล้ว +8

    සුපිරි අයියා 💖💖

  • @---SHAKI---
    @---SHAKI--- ปีที่แล้ว +11

    එන්නේ නෑ කියා...❤❤
    ආයේ කිසිම දා...❤❤
    ගියමුත් නෑ පෙමක් මටනම්...❤
    ඔබගෙන් එහා...😔😔

  • @shalaninethumini3984
    @shalaninethumini3984 ปีที่แล้ว +14

    පට්ට සිංදුව අයියෙ 😘😘😘😘😘😘😘

  • @hasanthihasanthi4465
    @hasanthihasanthi4465 ปีที่แล้ว +13

    ලස්සන සින්දුවක්❤️

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි සින්දුව good luck oshada akash ayya and නාදtv❤️❤️❤️❤️💜💜💜

  • @chathushijayana2213
    @chathushijayana2213 ปีที่แล้ว +16

    මේ සිංදුවට ආස අය කො බලන්න

  • @imalshanethmi3016
    @imalshanethmi3016 ปีที่แล้ว +8

    දකින්න ඔය සුදු මූන🥺❤️

  • @gihandilshan1170
    @gihandilshan1170 ปีที่แล้ว +11

    සුපිරියි අයියේ ❤️🌼

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +12

    හිත රිදෙන්න තරහ වෙන්න සුලුම දේකටත්
    පුරුදු වෙච්ච ඔබට දෙන්න නෑ හිතා දුකක්
    නොනවතින්න දුරක යන්න කල්ප කාලයක්
    ලග හිදින්න ඔබ ලබන්න පැතුවෙ මහ මෙරක්
    🖤🥀......

  • @saumya_edit
    @saumya_edit ปีที่แล้ว +13

    ලස්සනයි Oshada ayye.ආදෙරෙයි හැමදාම.තවත් මේ වගේ සින්දු ඕනේ🥰

  • @SandunThejas
    @SandunThejas ปีที่แล้ว +7

    💁❤️ අලුත් එක Superb 😎
    #Oshada_Akash #Ravindu_Abeyrathna #Prasanna_Kumara_Dammalage #Amila_Muthugala and #Naada_Tv
    ජය වේවා සෙට් එකටම😍🖐️

  • @y.channel3891
    @y.channel3891 ปีที่แล้ว +10

    ❤❤❤👀හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා වින්දා ලස්සනයි ට්‍රෙන්ඩින්ග් එකට good luck malli❤❤❤👀🌹🌹🌹👌

  • @Kalabana_Music_Offical
    @Kalabana_Music_Offical ปีที่แล้ว +20

    සුපිරිම සින්දුවක්❤

  • @Sew___girl
    @Sew___girl ปีที่แล้ว +5

    හිතට දැනෙන ලස්සන සින්දුවක් ...විශුවල් එකත් මරු..තව මේ වගේ දේවල් ඉස්සරහටත් කරන් යන්න අයියෙ

  • @nethusammanisenawirathna5960
    @nethusammanisenawirathna5960 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි අයියෙ 😍♥️ ඔයාගෙ සින්දු ඔක්කොම 😍 ආදරෙයි🥺😍🥰❤️

  • @ashanshlinda732
    @ashanshlinda732 ปีที่แล้ว +7

    Tranding ...💓💓💓
    ආසම එකෙක්ගේ ආසම සින්දුවක් ...සුපිරිම 😊💓💓😘😍දිගටම යන් brother

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +2

    පට්ටම ලස්සන සිංදුවක් ❤️🎶🔥

  • @sachiya6942
    @sachiya6942 ปีที่แล้ว +12

    ජය වේවා සෙට් එකටම ❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +7

    ලස්සන song එකක්.. 😍😍 ජයවේවා ❤️❤️

  • @kiklilkiklil1749
    @kiklilkiklil1749 ปีที่แล้ว +5

    🥰 🥰 ❤️

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +37

    VOICE 💯
    LYRICS 💯
    MUSIC 💯
    VIDEO 💯
    Trending 01 ෂුවර් ආදරෙයි ඕෂධ අයියේ..සුභ පැතුම් හැමෝටම....❤️🙏

    • @naveensiraj7364
      @naveensiraj7364 ปีที่แล้ว +2

      මේ සින්දු වට විතරක් නෙවෙයි ඔයාගෙ හැම සින්දුවක්ම මම කියාගෙන තියෙන්නේ එ්වා ලසිසනයි 🤗🙋😊

    • @dinupriyadrshani9986
      @dinupriyadrshani9986 ปีที่แล้ว +1

      Ahapu lassana song ekak thamai ✌️❤️

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +9

    බුදුසරණයි! දෙවිපිහිටයි! මල්ලී ඉදිරියටම යන්න ලැබේවා!

  • @tharushadj
    @tharushadj ปีที่แล้ว +6

    සුපිරි අයියන්ඩි 🤭🤭🤟

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි අනික් සින්දු වගේම මේකත් ගොඩක් ලස්සනයි අයියේ...🥺❤️😚

    • @NIDU001
      @NIDU001 9 หลายเดือนก่อน +1

      Hm❤

  • @sadewsathsaraoffcial
    @sadewsathsaraoffcial ปีที่แล้ว +8

    සුපිරියක් අයියා ❤️😍

  • @hashinihashini4873
    @hashinihashini4873 ปีที่แล้ว +17

    මේ සින්දුවට අාදරේ අය කෝ 🤗🤗😍

    • @aayesha6099
      @aayesha6099 ปีที่แล้ว +2

      මම ආදරෙයි

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว +2

      මම ආදරෙයි

  • @chathushijayana2213
    @chathushijayana2213 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි අයියා. අයියා ගේ හැම සිංදුවක් ම අචල හිතක්, රන්ඩු කෙක්ක, පුජාවක් ආදරේ , නුරංගනා , දැන් දකින්න ඔය සුදු මුහුණ ලස්සනයි අයියා මේ සිංදු හැමදාම අහනවා අයියා එ තරම් ලස්සනයි . ❤❤❤

  • @shanuki711
    @shanuki711 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @lakmalisuru9489
    @lakmalisuru9489 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ තවත් මෙ වගෙ එකක් ඕනී ආදරෙයි හැමදාටම

  • @mobaile.photogrph
    @mobaile.photogrph ปีที่แล้ว +8

    මාරම ලස්සනයි අයියේ ❤️💯

  • @sanduviduranga9009
    @sanduviduranga9009 ปีที่แล้ว +8

    😍❤️ ඒක පට්ට 😍❤️🎧

  • @sangeethkavee9015
    @sangeethkavee9015 ปีที่แล้ว +5

    මහ ලොකු කැටයම් නැති උනාට ඒ වීඩියෝ එකත් මාරම කොලිටි 😍🥺
    සිංදුව ලස්සනයි එකෙන්ම 😚💕

  • @lahirupriyasanka2929
    @lahirupriyasanka2929 ปีที่แล้ว +5

    සුපිරියක් ඕෂද අයියේ ❤️💯

  • @pasinduakash6062
    @pasinduakash6062 ปีที่แล้ว +5

    නියමයි ලස්සන සිංදුවක් 😍💛💛💛

  • @shashinishanika7047
    @shashinishanika7047 ปีที่แล้ว +6

    Lassanaii godaaak❤❤

  • @nadeeshyamilani1511
    @nadeeshyamilani1511 ปีที่แล้ว +26

    ඔසද අයියේ සුපිරි වැඩක් තමා ඉතිම්. ඔයට සුබ පැතුම්🤗 අපෙ අයිය කෙනෙක්ගෙ වැඩක් තමා.❤️

  • @chamaraweththasinghe6347
    @chamaraweththasinghe6347 ปีที่แล้ว +6

    නියමයි

  • @nisinduprabashwara9201
    @nisinduprabashwara9201 ปีที่แล้ว +1

    Meka release venakan balan hitiye supiriyak maru song eka ❤❤❤❤👌👌👌

  • @chandanapushpakumara632
    @chandanapushpakumara632 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕😋😋😋😋😋😋😊😊😊🤗🤗😍😍😍🥰🥰🥰🥺🥺🥺අන්තිම ටිකටනම් දුක හිතුනා 🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +12

    Wonderful song brother congratulations ❤❤

  • @slbejiya9302
    @slbejiya9302 ปีที่แล้ว +5

    සුපිරියක්

  • @brokenangel5697
    @brokenangel5697 ปีที่แล้ว +2

    දකින්න ඔය සුදු මූණ - හිතෙන්නෙ හැම තිස්සේම...............
    ඔයාට සිහි නොවුණාට - ඉස්සර වගෙ දැන් මාව.............

  • @anuhasacademy987
    @anuhasacademy987 ปีที่แล้ว +4

    සිංදුව මාර විදියට හිතට දැනෙනවා
    පට්ට ලස්සන සිංදුවක් ඒ කටහඩත් එක්ක 💗❤
    ♥️දකින්න ඔය සුදු මූන💜
    ♥️හිතෙන්නෙ හැම තිස්සෙම💜
    ♥️ඔයාට සිහි නොව්නාට ඉස්සර වගෙ දැන් මාව💜

  • @omeeralbulushi2629
    @omeeralbulushi2629 ปีที่แล้ว +7

    Hit ❤️‍🔥

  • @tharu8479
    @tharu8479 ปีที่แล้ว +7

    Lassana song ekk 😊🎧❤️

  • @shihanpathirana_3
    @shihanpathirana_3 ปีที่แล้ว +6

    ♥️✨️

  • @hirunimadushika7280
    @hirunimadushika7280 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි song එක අයියෙ🥰❤

  • @bharsha8929
    @bharsha8929 ปีที่แล้ว +5

    patta 😍😍

  • @harshaisuru6530
    @harshaisuru6530 ปีที่แล้ว +8

    ❤️❤️😁

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +5

    මේක නම් භාවනාවක්🥺❤️🎶💫

    • @dinupriyadrshani9986
      @dinupriyadrshani9986 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️✌️

  • @ruwanchamara5957
    @ruwanchamara5957 ปีที่แล้ว +8

    වාව් ලස්සනයි සිංදුව............ ඉක්මනට ට්‍රෙන්ඩින් එයි....love it 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    Osh

  • @niroshanilmini2142
    @niroshanilmini2142 ปีที่แล้ว +5

    Supiri ❤️❤️❤️

  • @user-ti1ry5gh7x
    @user-ti1ry5gh7x ปีที่แล้ว +28

    ලස්සනයි නිර්මානයක් ඔෂාද් අයියෙ තෙරුවන් සරණයි සියලුම දෙනාටම...🙏
    ඉදිරි වැඩ කටයුතු වලට සුභ පාර්ථනා කරනවා
    තුනුරුවනෙ පිහිට ආශිර්වාදය දෙවානු භාවය ලැබෙවා
    ජය වේවා ...🙏
    ගීපදරචක= හුලංනුගේ පොඩී හාමුදුරුවෝ

  • @samanthasongbibile
    @samanthasongbibile ปีที่แล้ว +6

    මේ සින්දුවට ආස අය මෙ කොනට❤️❤️❤️

  • @milanpansilu3972
    @milanpansilu3972 ปีที่แล้ว +6

    Super ❤️❤️

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +1

    සුපිරි ආ..

  • @chathurangalakshan6819
    @chathurangalakshan6819 ปีที่แล้ว +8

    මේ සෝන්ග් එකත් ට්‍රෙන්ඩින් යනවා.රිලීස් කරල පැයයි😍🌼
    Good job bro🖤

  • @hasitheranga1273
    @hasitheranga1273 ปีที่แล้ว +5

    ආසම ගායකයෙක්.❤️

  • @methudissanayake4383
    @methudissanayake4383 ปีที่แล้ว +6

    Wooow lassanai song eka contregilatoin ❤