Achala Hithak | අචල හිතක් | Oshada Akash | Official Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @evokelk
    @evokelk  7 หลายเดือนก่อน +19

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/P2GCwEdLBCM/w-d-xo.html 😍

  • @HashanThilina
    @HashanThilina 3 ปีที่แล้ว +613

    "අචල හිතක්" ගීතය සාර්ථකව නිර්මාණය කරන්නට සහය වුනු හැමෝටම ස්තූතියි. අහන බලන හොඳ නරක කියන ඔබ හැමෝටමත් ස්තූතියි. ආදරෙයි. ❤️❤️❤️

    • @ruumusic1098
      @ruumusic1098 3 ปีที่แล้ว +7

      පට්ට ❤️

    • @thisuwayt4779
      @thisuwayt4779 3 ปีที่แล้ว +2

      Oya kiyana hati lassanai..

    • @poornimarathnayaka5377
      @poornimarathnayaka5377 3 ปีที่แล้ว +4

      හොදම හොදයි

    • @u.ggunarathna6182
      @u.ggunarathna6182 3 ปีที่แล้ว +4

      නියමයි.සුබ පතනවා

    • @yadeeshanirwan6833
      @yadeeshanirwan6833 2 ปีที่แล้ว +1

      පට්ට සින්දුව හොදෙ🎶🎶🎶🎶🎶🎶🎶

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +465

    මේ සිද්දිය ඇත්ත ජිවිතේ උන කොල්ලෙක් මම දන්නවා, රටට ඕන දේ අරන් එද්දී ඌට ඕනදේ වෙන එකෙක් ලග... ලස්සනයි ඕෂධ මල්ලි ගායනය සහ නිර්මාණය... බුදුසරණයි ❤️

    • @dinumaduhari3273
      @dinumaduhari3273 3 ปีที่แล้ว +27

      මේ comment එක නම් හිතටම වැදුනා 😭 මාත් තාම ඉන්නවා එයා එනක්න් එයා දැන් අයිති මට නෙමේ රටට 🙏😥😘

    • @ghbdx7526
      @ghbdx7526 3 ปีที่แล้ว +3

      th-cam.com/video/H5x7TQTCtmYp/w-d-xo.htmlattabn

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +19

      ඒකනම් හිතට වැදුනම comment එකක්. කිසිම කෙනෙකුට එහෙම දෙයක් නම් නොවේවා😥😥

    • @anjanasuraweera6527
      @anjanasuraweera6527 3 ปีที่แล้ว +4

      Anga vikala jiweetha bn owa

    • @sachinikaushalya9708
      @sachinikaushalya9708 3 ปีที่แล้ว +17

      ආමි එකෙ කොල්ලෙක් කෝස් එක ඉවර වෙලා කෝස් එකේම කෙල්ලෙක් එක්ක යාලු වෙලා කලින් ආදරේ කරන කෙල්ලව දාලා අලුත් කෙනා ලගට යද්දී වේදනාව 😔😓

  • @navodnethsara8987
    @navodnethsara8987 3 ปีที่แล้ว +530

    සිංදුව අහන ගමන් කමෙන්ට් කියවපු අය මේ කොනට 😁😘

  • @DULAYT-i8t
    @DULAYT-i8t 2 ปีที่แล้ว +42

    මේ ඇත්තමයි කියන්නේ මේ සින්දුව 100පාරකට වැඩිය අහලා ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මට.❤️❤️❤️😢

  • @manushabandaraofficial6006
    @manushabandaraofficial6006 3 ปีที่แล้ว +794

    ඔෂද අයියාගේ සිංදුව trending වෙයි කියා කියන කට්ටිය කෝ

  • @sanjuushan4832
    @sanjuushan4832 3 ปีที่แล้ว +60

    ජීවිතයට ගොඩක් සමීප උන visual එකක්.♥️

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +191

    අචල හිතක් නැති නුඹ ගාව
    නතර වුණේ මා රැවටී
    චපල වුනත් මට හැමදාම
    නුඹට කලේ නෑ වැරදි ♥️

    • @nethulynethulyy8419
      @nethulynethulyy8419 3 ปีที่แล้ว +1

      ඒ වචන ටික ❤️😌✌️

    • @danushdanush8021
      @danushdanush8021 3 ปีที่แล้ว +1

      සුපිරි

    • @nilushamaduwanthi356
      @nilushamaduwanthi356 2 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥👌👌👌

    • @dilanBandara-j4c
      @dilanBandara-j4c 4 หลายเดือนก่อน

      💗💗

  • @deshanilakshika5565
    @deshanilakshika5565 3 ปีที่แล้ว +40

    අම්මෝ මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද🤔

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +66

    අචල හිතක් ගීතයට ආදරේ අය කවුද?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 😁

  • @vindigamage4928
    @vindigamage4928 3 ปีที่แล้ว +98

    සිංදුවත් ලස්සනයි voice එකත් ගොඩක් ලස්සනයි 🤗😊 congratulations 🎉️🎊️

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +138

    ඔෂද ආකාෂ් ගෙ අලුත් සින්දු එනකම් බලන් ඉන්න අය මේ කොනට

  • @wihaginimsara3435
    @wihaginimsara3435 3 ปีที่แล้ว +60

    ඔෂද අයියගෙ සින්දු හැමදාමත් trading තමා 💕💕💕

    • @danushdanush8021
      @danushdanush8021 3 ปีที่แล้ว

      ඔයා ලස්සනයි ආදරෙ💝💝💝💝♥️♥️🤗🤗

  • @tharunethu8835
    @tharunethu8835 3 ปีที่แล้ว +198

    චපල උනත් මට හැමදාම නුබට කලේ නෑ වැරදී.. ❤සිංදුව නම් පට්ට ලස්සනයි අයියේ..
    Congratulations .....

    • @new-rj7xu
      @new-rj7xu 3 ปีที่แล้ว

      th-cam.com/video/PcMMBDl9R8I/w-d-xo.html
      th-cam.com/video/mAX7sxfv1tw/w-d-xo.html
      th-cam.com/video/uL5QiSZYLXY/w-d-xo.html

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว +37

    අචල හිතක් නැති නුඹ ගාව😒
    නතර වුනේ මා රැවටි😔❤️
    චපල වුණත් මට හැමදාම😘❤️
    නුඹට කලේ නෑ වැරදී❤️

  • @gihanart
    @gihanart 3 ปีที่แล้ว +212

    සතුටින්ම ඉන්න කීවේ
    දුක දීලා යනගමන්
    නුඹ කියූ ආදරේ යලි අරන්
    නොහිතන්න එන්න පෙරසේ
    හිනැහීලා ආයෙ නම්
    රැවටෙනූ බැ හිතේ නුඹ තියන්
    නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
    මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
    හිතුවේ මා එදා
    අචල හිතක් නැති නුඹ ගාව
    නතර වුණේ මා රැවටී
    චපල වුණත් මට හැමදාම
    නුඹට කලේ නෑ වැරදී

    • @osh_sena
      @osh_sena 3 ปีที่แล้ว +6

      😯😯නියමයිනේ......
      ඔයාද ලිව්වේ......😂😂👌

    • @gihanart
      @gihanart 3 ปีที่แล้ว +1

      @@osh_sena ne mata liyanna kiwwa mn liwwe ne

    • @osh_sena
      @osh_sena 3 ปีที่แล้ว

      @@gihanart හා හා....🤝😌

    • @shenuli-quotesnature4938
      @shenuli-quotesnature4938 3 ปีที่แล้ว +1

      th-cam.com/video/cgr-CkDJn10/w-d-xo.html

    • @denumalokayayt
      @denumalokayayt 3 ปีที่แล้ว

      @@osh_sena 😂

  • @ඉසුරුවිජේතුංග
    @ඉසුරුවිජේතුංග 3 ปีที่แล้ว +31

    ඔශද අයියා අයියා කියන සින්දු මාර ලස්සනයි අයියාහ්❤️ අයියා අලුත් සින්දු එහේම ගහන්න අපි අහනෝ අයියා අනිවාර්යයෙන් ට්‍රෙන්න්ඩින් කරනෝ අනිවාර්යයෙන් ❤️

  • @DenayanaMusic
    @DenayanaMusic 3 ปีที่แล้ว +108

    එනකල් බලන් හිටියෙ ඕෂදගෙ සුපුරිම වැඩක් ❤️👌🤗😍🥰💯🔥@Denayana Music

  • @mavidusadishan1097
    @mavidusadishan1097 3 ปีที่แล้ว +22

    නියමයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 👍

  • @UmeshLakshan1
    @UmeshLakshan1 3 ปีที่แล้ว +50

    හැමදාම වගේ සුපිරියක් ❤️සිංදුව සුපිරි කියන සෙට් එක ලයික් එකක් දාමු
    👇

  • @jeewanthakosala7131
    @jeewanthakosala7131 3 ปีที่แล้ว +37

    සුපිරි අයියේ අපිට තවත් ඔයවගේ සින්දුඔනේ🖐👌👌👌

  • @OshadaAkash
    @OshadaAkash 3 ปีที่แล้ว +671

    Evoke Music ආයතනයෙ පට්ට වැඩක් ❤️ වෙනදා වගේම මතක් කරන්න ඕනෙ නිශා මාතරාරච්චි අයියා මේ ගීත හැම එකක්ම මට හම්බවෙන්නෙ මෙන්න මේ මගේ රත්තරන් අයියා නිසා 💪 ඒ වගේම දම්මලගෙ අයියා මේ වගේ ලස්සන වචන මම වෙනුවෙන් ලියලා ඊටත් වඩා එහා ලොකු සහෝදර බැදීමකින් මට උදව් කරනවා නිතරම. ආදරෙයි දම්මලගෙ අයියෙ ❤️ ඒ වගේම මේ වගෙ ලස්සන සද්දයක් එක්ක මුලු ගීතයේම melody , music නිර්මාණය කරපු මගේ සහෝදරයා හශාන් තිලිණ අයියා මතක් කරන්න ඕනෙ ❤️ ඒ වගේම මේ වගේ ලස්සන රූප රචනයක් ඔයාලට ගෙනාපු මගේ සහෝදරයා තිවන්ක මිහිරාන් අයියා ඔයාටත් ආදරෙයි ❤️ ප්‍රදීප් අයියා ඇතුලු Evoke ආයතනයෙ සියලුම දෙනාටත් නැවතත් ස්තූතියි 🙏🙏❤️

  • @ruumusic1098
    @ruumusic1098 3 ปีที่แล้ว +409

    සින්දුව අහන ගමන් Comment කියවන අය කෝ 😂

  • @rumeshaudayangani1308
    @rumeshaudayangani1308 3 ปีที่แล้ว +31

    සිංදුව ගොඩක් ලස්සනයි👍👍👍👍👍 video එකෙ තියෙන සිදූවීම දුකයි ,💐💐💐💐

  • @shashiyah1206
    @shashiyah1206 3 ปีที่แล้ว +90

    රම්ඩු කෙක්ක සින්දුව වගේ සුපිරියටම තියනවා ඒකනම්🔥🔥🔥❤🤘😘

  • @gimhankavishka4413
    @gimhankavishka4413 3 ปีที่แล้ว +112

    සින්දුව වගේම වීඩියෝ එකත් සුපිරි 🔥❣️

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +89

    අචල හිතක් ඇති ඔබට - චපල උනත් ( මා ) කෙරුවෙ නෑ වැරදී ?
    🤜❣️🤛

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +30

    ඒ කටහඩට කියන්න වචන නෑ ❤️

  • @anuradhasamarakoon2291
    @anuradhasamarakoon2291 3 ปีที่แล้ว +406

    රන්ඩු කෙක්ක වගේම මේකත් ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි 🙏🙏

    • @sandaliperera3350
      @sandaliperera3350 3 ปีที่แล้ว +6

      Sindu ahala nathi ayata

    • @kavishkasampath6521
      @kavishkasampath6521 3 ปีที่แล้ว +7

      අනෙ තොපෙ රසාස්වදය 🤮🤮🤮

    • @p_nimsara
      @p_nimsara 3 ปีที่แล้ว +4

      රන්ඪු කෙක්ක කීවෙත් මෙයාද

    • @chala.......4497
      @chala.......4497 3 ปีที่แล้ว +4

      @@p_nimsara ඔව්

    • @poddayt6520
      @poddayt6520 3 ปีที่แล้ว +6

      සින්දු අහලා නැති උබලා වගේ 2000න් පස්සෙ ඈයොන්ට ඒවා සුපිරි 😂

  • @tharushatheekshana3262
    @tharushatheekshana3262 3 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි අයියෙන්
    5ස් පාරක් විතර බැලුවා
    කො තව ඉන්නවාද එ කට්ටිය
    ☺️☺️☺️

  • @kdramaworld5330
    @kdramaworld5330 3 ปีที่แล้ว +106

    Hashan thilina ayyage music කියන්නෙ අනිවාර්යයෙන් trending තමයි ❤️😥😥😥

  • @sashikalasashi3873
    @sashikalasashi3873 ปีที่แล้ว +11

    හිතට තදින් ම,වදින සිංදුවක් මල්ලී

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 ปีที่แล้ว +110

    ආදරෙයි ඔශද අයියා ..❤️❤️❤️
    හිට් ❤️😘😘😘
    ලස්සනයි සින්දුව ❤️❤️❤️

    • @OshadaAkash
      @OshadaAkash 3 ปีที่แล้ว +7

      ආදරෙයි එකෙන්ම

  • @nipunff9004
    @nipunff9004 3 ปีที่แล้ว +15

    ඇක්ටින් පට්ට බ්‍රෝ...මරු ගැම්මක් හොදේ

  • @SHENIRA
    @SHENIRA 3 ปีที่แล้ว +73

    ලස්සන වැඩක්... ජය වේවා ❤
    Oshada Akash, Hashan Thilina, Dammalage, thiwanka Mihiran, Evoke
    👌💐

  • @MalkanthiMalkanthi-o2v
    @MalkanthiMalkanthi-o2v 2 หลายเดือนก่อน +13

    2024 අහන කට්ටිය කො 😊😊

  • @udaraabishek6350
    @udaraabishek6350 3 ปีที่แล้ว +382

    සින්දුව play වෙන ගමන් comment list එකේ comment කියවන්න ආපු අය මේ කොනට 👇👈

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 3 ปีที่แล้ว +23

    අය්යේ ජයෙන් ජය . බුදුසරණයි 🙏🏿❤❤❤

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +65

    මන් නම් සින්දුව අහන්නත් කලින් like කලා🥰 එහෙම කරපු අය තව ඉන්නවද🤔

    • @new-rj7xu
      @new-rj7xu 3 ปีที่แล้ว +2

      th-cam.com/video/PcMMBDl9R8I/w-d-xo.html
      th-cam.com/video/mAX7sxfv1tw/w-d-xo.html
      th-cam.com/video/uL5QiSZYLXY/w-d-xo.html

    • @warunawarunakulasooriya5489
      @warunawarunakulasooriya5489 3 ปีที่แล้ว

      Me mama🖤

  • @nethminisansala4057
    @nethminisansala4057 3 ปีที่แล้ว +31

    රන්ඩු එක්ක වගෙම මෙකත් ගොඩක් ලස්සනයි ❤️

  • @pramithwishwa562
    @pramithwishwa562 3 ปีที่แล้ว +239

    කියන්න දෙයක් නැති වෙයි ,සුපිරියටම ඇති රන්ඩු කෙක්ක song එක වගෙ

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +7

      ponnayek neda tho mal ahana

    • @denumalokayayt
      @denumalokayayt 3 ปีที่แล้ว +4

      @@happyatheists9361 අමෝ😂 යසයි යසයි බේසික

    • @denumalokayayt
      @denumalokayayt 3 ปีที่แล้ว +4

      @@happyatheists9361 හෑන්බ්‍රේක් නැති වාහනයක මල් සින්දු තියපන් අඩයට

    • @sampikapriyadarsani2886
      @sampikapriyadarsani2886 3 ปีที่แล้ว +3

      😘😍💖💖😘💑😍ලස්සනයි

  • @shehanmadu4921
    @shehanmadu4921 3 ปีที่แล้ว +16

    මේ පාරත් සුපිරියක් දීලා oshada අයියා 👍👍😘

  • @sangeethkavee9015
    @sangeethkavee9015 3 ปีที่แล้ว +26

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ පලවෙනි වචන ටික අහෙනකොටම දන්නවා ඉතිං කලින් වගේම සුපිරියක් තමයි කියලා❤️❤️😘

  • @agagsgwh4757
    @agagsgwh4757 3 ปีที่แล้ว +18

    ඔයාගේ හැම සීංදුවක්ම ලස්සනයි 🥰ලස්සනයි

  • @hiroshimahiroshima4936
    @hiroshimahiroshima4936 3 ปีที่แล้ว +126

    සින්දුවත් පට්ට විශුවල් එකත් පට්ටම පට්ට..good luck ..thawa lassana ekak aran enna බුදු සරණයි ..🙂🙏

    • @chamikasandaruwan8687
      @chamikasandaruwan8687 3 ปีที่แล้ว +5

      ලස්සනයි වැඩක් සහෝදරයා ❤️💪

    • @danushdanush8021
      @danushdanush8021 3 ปีที่แล้ว +3

      අනෙ ඔයා කියුට්

    • @hiroshimahiroshima4936
      @hiroshimahiroshima4936 3 ปีที่แล้ว +1

      @@danushdanush8021 🙄🙄

    • @danushdanush8021
      @danushdanush8021 3 ปีที่แล้ว +1

      @@hiroshimahiroshima4936 බබා😃😀😀😀😃😄

    • @hirunirasangika9953
      @hirunirasangika9953 3 ปีที่แล้ว +1

      විෂුවල් ඒක හරි නැ ඒකෙ මගේ හිතට ඇල්ලුවේ නැ.. සින්දුව ලස්සනයි.... ගොඩක්......................

  • @nadishanka8721
    @nadishanka8721 3 ปีที่แล้ว +16

    👉ලස්සන වැඩක් සුපිරි අයියා ....😘😘😘❤️❣️❣️

  • @shan.u.k.
    @shan.u.k. 3 ปีที่แล้ว +125

    කතා දෙකක් නෑ පට්ටම හොදේ තව කරන්න පුලුවන් වෙන්න ඕන අයියේ බුදු සරනයි

  • @sandeepasewmini4300
    @sandeepasewmini4300 3 ปีที่แล้ว +31

    සුපිරියි අයියේ......❤❤❤
    ඔයාගේ සින්දුනම් මාරයි ❤❤❤

  • @gamingthariya6708
    @gamingthariya6708 3 ปีที่แล้ว +119

    සින්දුව කැමති අය ලයික් එකක් දාන්න අමතක කරන්න එපා..👇❤

  • @btsarmygirlsl1708
    @btsarmygirlsl1708 3 ปีที่แล้ว +15

    නියමයි අනේ ඔයාගේ සිංදු. Good luck

  • @chathukan6069
    @chathukan6069 3 ปีที่แล้ว +39

    ඕෂද අයියේ මරු ආ ❤️😍

  • @kalderaruwan1190
    @kalderaruwan1190 3 ปีที่แล้ว +70

    හිතට දැනුන එකම සින්දුව 😍❤❤

  • @nisansalasanka9337
    @nisansalasanka9337 3 ปีที่แล้ว +31

    මෙකනම් පට්ට ඔශද අයියෙ.ඔයගෙ ගමට අල්ලපු ගමෙ අපි .පට්ට පහරක් සින්දුව🤟

  • @dopeboy8877
    @dopeboy8877 3 ปีที่แล้ว +23

    මල් සින්දු අහන්නැ ඒවගෙ තියෙන්නෙ දුකනෙ රැප තමා ඕනි 💪😎

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දැන් ඉන්න සති දෙකෙ බ්‍රොයිලර් ගායකයො න්ගෙ එවා අහනවට වඩා හොදයි වත්තට යන්නන් වගෙ එව අහන එක රැප් තම්‍යි සෙට් වෙන්නෙ 🤟

  • @pasidunuwan..9835
    @pasidunuwan..9835 3 ปีที่แล้ว +177

    මොකුත් කතා ඔන නැ මෙකත් ට්‍රෙන්ඩින් one තමයි.... ලස්සනයි අයියා සින්දුව නම්...♥️♥️

  • @nethulynethulyy8419
    @nethulynethulyy8419 3 ปีที่แล้ว +9

    මැනික එක ගැම්මක් ❤️✌️ කලෙකින් ඇහුව පට්ට සින්දුවක් 🤩 ඒ වචන 😌

  • @kavindulakashan8605
    @kavindulakashan8605 3 ปีที่แล้ว +14

    පට්ට songs eka එලම 👍👍 ඉදිරියටම යන්න අයියේ බුදු සරණයි

  • @Nethiii13
    @Nethiii13 3 ปีที่แล้ว +26

    ඇත්තටම මාරම ලස්සනයි...
    ❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖

  • @Riksan_Sandeepana
    @Riksan_Sandeepana 3 ปีที่แล้ว +50

    එන්න කලින් අහපු අය නැද්ද මන් වගේ😌

  • @Oshyy_12
    @Oshyy_12 ปีที่แล้ว +3

    🥺💔
    මතකයි අද වගේ මුණ ගැහුන මුල්ම දා අපී...
    ඇදී තිබුනෙ නුබගේ රුවමයි හිතේ...
    එකටයි ජීවිතේ දුර යන්න සැරසුනේ බැදී...
    මගින් නතර වූයේ නුඹමයි එසේ...

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +42

    සුපිරී ❤🥰🤞
    ලස්සනයී සිංදුව වගේම වීඩියෝ එකත්.අනිවා Trending එයී.ජය වේවා. ❤

  • @malithchamuditha1179
    @malithchamuditha1179 3 ปีที่แล้ว +20

    කනට වැටමාර බස්සනවා වගේ ලස්සනයි 😍

  • @sd-qz7vg
    @sd-qz7vg 3 ปีที่แล้ว +17

    පට්ටම වැඩක් ලස්සනයි අයියේ ❤️‍🩹❤️‍🔥

  • @anuradinesh2142
    @anuradinesh2142 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි කියන අය කො

  • @PasinduNilakshana
    @PasinduNilakshana 3 ปีที่แล้ว +24

    ලස්සන වැඩක් ❣️ජය වේවා ❣️

  • @PramodKanchana-rb6rm
    @PramodKanchana-rb6rm ปีที่แล้ว +2

    මතකයි අද වගේ මුන ගැහුන මුල්ම දා අපී ඇදී තිබුනේ නුබගේ රුවමයි හිතේ❤😢❤

  • @oshi_dilu
    @oshi_dilu 3 ปีที่แล้ว +20

    සුපිරියක් තමයි ඉතිං ..ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳

  • @kavi_bbh_6412
    @kavi_bbh_6412 3 ปีที่แล้ว +21

    සිංදුව ලස්සනයි අයියෙ මරැ 💓💓👌🏻👌🏻

  • @naturefocus8811
    @naturefocus8811 3 ปีที่แล้ว +26

    Share කරලා හැමොම Sup ekak දෙන්න 👍❤️

  • @rosirosi6270
    @rosirosi6270 3 ปีที่แล้ว +16

    එ අක්කාගෙ අමුතු ලස්සනක් තීනවා 🤗 ඒ නිසා මම ආසයි

  • @dmpabasarasathruwan7338
    @dmpabasarasathruwan7338 3 ปีที่แล้ว +15

    කියන්නෙ තියෙන්නෙ මරු කියලා පමනි 😁 ඇත්තටම මරු ✌😁👇👇👇

  • @amithaprabath6102
    @amithaprabath6102 3 ปีที่แล้ว +17

    ලස්සනයි සිංදුව 😍😍

  • @adashiyamusic2655
    @adashiyamusic2655 3 ปีที่แล้ว +36

    මේකෙ සම්පූර්ණ audio එක ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද

  • @yethuni0626
    @yethuni0626 3 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් සුපිරි ❣️❣️❣️❣️❣️❣️❣️විෂුවල් එකත් ලස්සනයි 👍👍👍👍😘😘😘😘

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +11

    Verry beautiful voice &song &vishuval ekak brother ❤️❤️❤️💖💖💖

  • @thusithamanjula7908
    @thusithamanjula7908 3 ปีที่แล้ว +18

    සුපිරියි💞💞

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +26

    ආදරෙයි Evoke Music... 😍❤❤

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි ❤️❤️😍😍

  • @osadareal
    @osadareal 3 ปีที่แล้ว +60

    පට්ට ඕෂධ...
    මගේ නමත් ඕෂධ...
    පැතුවා සුබ ඔබට...
    ගියා කොල්ලෝ අපි...
    (ඒ උනාට රන්ඩු කෙක්කත් එක්ක බලද්දි මේක අමුතුම ආතල් එකක් කොම්ලෝ...)

  • @fhvvtghhhg4603
    @fhvvtghhhg4603 2 ปีที่แล้ว +3

    කෝ බලන්න මේක ලස්සනයි කියන අය

  • @pathiyacreation27
    @pathiyacreation27 3 ปีที่แล้ว +50

    කෝ මේ සින්දුව එනකං බලං ඉන්න ගමන්. වස්සැප් ස්ටේටස් දාපු කට්ටිය. 🌝☝🧡

  • @dulshanbandaranayake814
    @dulshanbandaranayake814 3 ปีที่แล้ว +39

    නිව්ටන්ගේ නියම 3ට අනුකූලව නිර්මාණය වී ඇති ගීතයක් .... 😅👍🔨

  • @chaliduthathsara2530
    @chaliduthathsara2530 3 ปีที่แล้ว +12

    පට්ට පට්ට පට්ට වෙන් කියන්න දෙයක් නෑ බන්.එනකල් බලන් ඉදියේ ❤❤❤.මේක hit වෙනවා ලොවෙත් ✊

  • @tharushinimesha5981
    @tharushinimesha5981 3 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි සින්දුව👐👐😊

  • @slkawalampissa4401
    @slkawalampissa4401 3 ปีที่แล้ว +10

    ගොඩ දවසක් බලන් හිටියා කොල්ලාගේ සිංදුවක් එනකන්❤️ එල එක

  • @gjbu7236
    @gjbu7236 3 ปีที่แล้ว +13

    සතුටිනම ඉන්න කීවේ 😥 දුක දීලා යන ගමන් ....... ගැම්මක් කොම්ලෝ ❤️🙏

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 3 ปีที่แล้ว +16

    අයියා මාරම ලස්සනයි සින්දුව . සින්දුවට මොකද උනේ කලින්ම දාලා තිබුනනනේ . කමක් නෑ අයියා . පට්ටම සින්දුව ආඅ

  • @mihimarage3212
    @mihimarage3212 3 ปีที่แล้ว +1

    E girl niyameta match wenawa gami charitheta. Athitheta giya wage danenawa. Ettatama lassanai thanks evoke

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +18

    පට්ට ඉතින් වචන දෙකක් නැ ලස්සනයි 😁💓💓💓😉 නියමයි

  • @kaushiim7507
    @kaushiim7507 3 ปีที่แล้ว +14

    Heart touching song and lyrics too ❤️

  • @harusha_tharushan
    @harusha_tharushan 3 ปีที่แล้ว +24

    trending අද්දමු ගැම්මට....

  • @indusaraonline
    @indusaraonline 3 ปีที่แล้ว +11

    කියන්න දෙයක් නෑ පට්ට..♥✌

  • @anjalivlogs319
    @anjalivlogs319 3 ปีที่แล้ว +10

    අචල හිතක් නැති නුබ ගාව නතර උනේ මා රැවටී....🎧🎶🎶🎶🎶🎧👈👉☝

  • @thilangaofficial5866
    @thilangaofficial5866 2 ปีที่แล้ว +1

    පට්ට පොඩ්ඩෝ බුදු සරණයි පරිසමින් වැඩ ටික කරගන්න සරස්වති මෑණියන්ගේ පිහිටයි අලුත් එකක් ලගදිම ඕනි හොදේ ආදරෙයි මගෙ එකා පට්ටම ආඩම්බරයි උබ මගෙ සහොදරයෙක් උන එකට ♥️😍😘

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +22

    ආදරෙයි oshada... 😍❤❤

  • @chandrikakumari727
    @chandrikakumari727 3 ปีที่แล้ว +21

    සින්දුව ලස්සනයි තව සින්දු ඕන 😎😎

  • @pasindugimhan5663
    @pasindugimhan5663 3 ปีที่แล้ว +5

    මේ සින්දුව එනකං බලන් හිටියේ ලස්සනයි අයියේ සින්දුව මේක අනිවාර්යෙන් trending යනවා

  • @hashibaba7367
    @hashibaba7367 3 ปีที่แล้ว

    Oshada aiye niyamai aa.♥️😜oyage sindu gana kiyanna deyak na.supiri.😍thawa new ekak oni aya ♥️ damu balanna.👇👇👇👇👇👇👇👇

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +10

    මරු ආ අයියා ලස්සනයි song eka 💕💞🤗✌️

  • @sumedhapriyankara5135
    @sumedhapriyankara5135 3 ปีที่แล้ว +2

    ඔශද ආකාශ් අයියා ගේ කටහඩට මන් මාර ආසයි එයා කියන සින්දු හිතට වදින්න කියනවා 👌👌😘😘😍