Episode 09.වැඩිපුර වාත පිට වෙන එකහොදද.?නැත්තම් ලෙඩක්ද.?sudheera sampath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 845

  • @sudheerasampath4589
    @sudheerasampath4589  3 ปีที่แล้ว +103

    අලුත් චැනල් එක පහත ලිංක් එකෙන්
    th-cam.com/channels/x3s4CCtPenmllbNWBffGTg.html
    නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
    online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති

    • @navodyabandara5383
      @navodyabandara5383 3 ปีที่แล้ว +3

      .r.d.nawodya.grade8

    • @nilukathulashana4727
      @nilukathulashana4727 3 ปีที่แล้ว +2

      G g c dubai

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @sureskumar8603
      @sureskumar8603 3 ปีที่แล้ว +2

      B

    • @සිහින-ෂ2ධ
      @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว +1

      ජිවිතේට පඩයක් ගිහින් නැති අක්කලා නංගිලා ඉන්නවනම් like එකක් දාන්න.... 😂🤣

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +69

    මෙවන් ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්නා වූ දරැවෝ මහත් භාග්‍යවන්තයි ඒ තරම් සරලව පැහැදිළි කරනවා .ඇත්තටම දරුවනේ ඔයාලා හරිම වාසනාවන්තයි. ආයෙත් පාසල් යන්න හිතුනා තෙරැවන් සරණයි ගුරු තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @anajusanju115
    @anajusanju115 5 ปีที่แล้ว +432

    අපිටත් මෙහෙම ඉගැන්නුවනම් අපිත් අද දොස්තරලා ,ඉන්ජිනේරුවො...දැක්කයින් දැක්කෙ නැහැ මේ වගේ උගන්වන්න සර් කෙනෙක්. ලෝබ නැතුව කියනවනම් ඔයා පට්ටම සර්.👍👍👍❤️❤️❤️

    • @sajeewasumith9101
      @sajeewasumith9101 5 ปีที่แล้ว +4

      Pade ගැන උබට ochchara igannuwoth sylabas cover karanda uba marenakan ugannanda wenawa.doctar wenna wenne labana athme

    • @anajusanju115
      @anajusanju115 5 ปีที่แล้ว +15

      @@sajeewasumith9101
      කොහෙන් පැනපු ගොන් මෝඩයෙක් ද බන් මේ.මෙතන වැදගත් තැනක් නිසා වැදගත් විදියට කතා කරනව.නැත්තම් කියන්න ඕන විදිය දන්නව.
      වරුසාවකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති මෝඩයෙක් කියල මටනම් හිතෙන්නෙ ඔයා. දැනුම දෙන්න පුලුවන් මහත්තයො ,හැබැයි මොළේ දෙන්න බෑ.

    • @thimiradilshan7389
      @thimiradilshan7389 5 ปีที่แล้ว +11

      @@sajeewasumith9101 ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙනගන්න .ඔයාගෙ මානසික මට්ටම හිතාගන්න පුලුවන් අපට.

    • @sanjeewajayalath8667
      @sanjeewajayalath8667 5 ปีที่แล้ว +8

      මෝඩය කට අරිනකල් මෝඩයෙකු බව තේරුම් ගත නොහැක.sanjeewa sumith කරුණාකරල කට වාගෙන ඉන්න පීස්.😂😂😂

    • @aurasiewijesinghe6976
      @aurasiewijesinghe6976 5 ปีที่แล้ว +6

      හොද දැනුමක් ලබා ගත්තා මහත් මයා ඔබට පිංන්

  • @jayanthiranathunge2509
    @jayanthiranathunge2509 5 ปีที่แล้ว +258

    මම දන්න විදිහට කිසිම ගුරුවරයෙක් මේ වගේ දෙයක් සෘජුව ,මේ විදියට උගන්වන්නෙ නෑ.ඒකට ප්‍රධානම හේතුව ගුරුවරයා හා ළමුන් අතර පවතින දුරස් බව,අනිත් එක මේ වගේ දෙයක් මේ විදිහට උගන්වන්න තියෙන සභකෝලය,එහෙම උනාම ලැබියයුතු දැනුම දරුවන්ට නිසි ආකාරයෙන් ලැබෙන්නෙ නෑ.
    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බැලුව. මට කියන්න තියෙන්නෙ වචන කීපයක් විතරයි.
    ඒ ඔබතුමා කලාතුරකින් බිහිවෙන විශිෂ්ටතම ගුරුවරයෙක්. 🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว +2

      Itama wadagat wadasatahanak , obatumata stuti ,

    • @ashoknalakabopearachchi5574
      @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +6

      අපුරු පාඩමක් ,අමුතුම පැහැදිලි කිරීමක්,දක්ස ගුරු වරයෙක් .

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 5 ปีที่แล้ว

      th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.html

    • @surangahemachandra
      @surangahemachandra 5 ปีที่แล้ว

      Jayanthi Ranathunge dsn oya danuwath unada

    • @chutidoni2378
      @chutidoni2378 5 ปีที่แล้ว +1

      Oww ලස්සන video එකක්

  • @ashokapriyadarshani6514
    @ashokapriyadarshani6514 4 ปีที่แล้ว +97

    මෙ ගුරුවරු අපිට එදා හමූවූනානම් අද අපි මෙම වැලිකතරෙ මෙවිදියට විදවන්නෙ නෑ ඇත්තටම ජය ඔබ තුමාට

    • @hemahema4411
      @hemahema4411 ปีที่แล้ว +1

      Aniwarayenma

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      ඔබ වැලි කතරේ දුක් වින්දත් ඔබටත් වැඩිය දුක් විදින මිනිස්සු ඉන්නවා සතුටුවන්න ඔබට ජය ගත හැකියි.

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 3 ปีที่แล้ว +57

    හරිම සoයමයකින් උගන්වනවා. අනවශ්‍ය දේ කතා කරල ළමයින්ගේ කාලය නාස්ති නොකර සිත්ගන්නා ආකාරයට පැහැදිලි කරනවා. ❤

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +31

    කියල දෙන දේවල් නියමෙටම තේරෙනවා ❤️ ඒකට අපිට හිටපු විද්‍යා මිස් 🙄 කියාගෙන කියාගෙන යනවා අපි ලියාගෙන ලියාගෙන ගියා 😁

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 3 ปีที่แล้ว +30

    ගුරුතුමනි ඔබතුමා උගන්වන ක්‍රමය නියමයි .ඉස්සර අපිටත් ඔබතුමා වගේ ගුරු වරු සිටියනම් !

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 ปีที่แล้ว +46

    හරිම අපුරු පැහැදිලි ඉගැන්විමක් ඉතාම දක්ෂ ගුරුවරයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි 👍🙏🙏

  • @wasanthijayalath6964
    @wasanthijayalath6964 2 ปีที่แล้ว +16

    සර්ගෙ පාඩමට මමත් සවන් දුන්නා.
    ඇත්තටම විද්‍යාත්මක හේතුව හරියටම දැනගන හිටියේ නැහැ.
    මම අමිමා කෙනෙක් අවු 59.
    හරිම වැදගත් පාඩමක්.
    දරුවන්ට මතක තියාගන්නට පහසු විදියට කියලා දුන්නා
    බොහොම ස්තුතියි.

    • @sriyanir1861
      @sriyanir1861 2 หลายเดือนก่อน

      Oya lamayinta. Upekshawa. Nehene

    • @sriyanir1861
      @sriyanir1861 2 หลายเดือนก่อน

      Jalaya wedi pura bonna one

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +17

    ලමයිට හොදට පාඩම මතක තියෙයි හොදට පැහැදිලි කරලා දුන්නා බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @lakbimatea7800
    @lakbimatea7800 3 ปีที่แล้ว +30

    ඔබ වගේ දක්‍ෂ ගුරුවරු පිරිසක් බිහිවෙලා ඉන්නවා .දරුවන්ගේ වාසනාව. එදා අපිට සමහර විෂයන් එපා කලා.ඔබතුමාට ජයම වේවා!

  • @sumuduprasadperera5512
    @sumuduprasadperera5512 5 ปีที่แล้ว +30

    පැහැදිලිව උගන්නවනවා....මම සර්ගෙන් ඉගෙන ගත්තනම් දොස්තර කෙනෙක් වෙන්න තිබුනා....අපි ඉගෙන ගන්න කාලේ ගුරුවරු බොහොම ටික දෙනයි දෙයක් තේරුම් ගන්න කිව්වේ....නැත්නම් ඔහේ කියවලා යනවා...සර්ට තෙරුවන් සරණයි.යහපත් දරුවන් බිහි කිරීමට දීර්ඝායු ලැබේවා....🙏

    • @nimnadinade1997
      @nimnadinade1997 5 ปีที่แล้ว

      oba thuma apata uthum sampathaki.harima durbalai ada samajaye oba thuma weni guruwaru..bohoma pin oba thumata..budungema saranai jesus pihitay. good luck

    • @vibevortexlive
      @vibevortexlive 4 ปีที่แล้ว

      @@nimnadinade1997 a

  • @anoshapreshanthi7340
    @anoshapreshanthi7340 3 ปีที่แล้ว +12

    ගුරුවරු නම් මෙන්න.. ඔබතුමා නම් නියම ගුරුවරයෙක් ජයවේවා ඔබතුමා ට.. ඔබ වගේ ගුරුවරු අපිට හමූඋනා නම් අපිත් ආසාවෙන් ඉගෙන ගන්නවා..

  • @අනු-ස5ච
    @අනු-ස5ච 5 ปีที่แล้ว +30

    හදවතින්ම තමන් උගත් දේ දරුවන්ට කියාදෙන ගුරුවරයෙක් හරිම වාසනාවන්තයි සිරියාවට් හදවතේ කුණු නැති සර් කෙනෙක් ලස්සන වාසනාවන්ත අනාගතයක් වේවා බුදු සරණයි

  • @ceylonasia9924
    @ceylonasia9924 3 ปีที่แล้ว +16

    පට්ට ප්‍රෝග්‍රෑම් එක..ඇත්තටම කියනවනම් මට දවසට කොච්චර යනවා කියනවනම් මට මතකත් නැහැ..පුදුම සනීපයක්..මගේ සීය ත් පඩ අරිනවා කකුලක් පිට කකුලක් දාගෙන උදේ ඉදන් හවස් වෙනකම්ම..ගමේ මිනිස්සු කියන්න ගත්ත පඩ වැල කියල ..මොකද පාරේ යද්දී කිලෝමීටරයක් විතර දුරට එකම දිගට පඩ අරගෙන යන නිසා

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +12

    නියමයි සර්...ජීවිතේ යථාර්ථය පැහැදිලිවම එලිපිට කතාකරල ඉගැන්නුවා.ඔබ තරුණයෙක් හැටියට විවෘතව කතාකරා...සමහර මහ පොලොවෙ පය නොගහන ගෑනු පිරිමි හිතන් ඉන්නෙ උන්ට පඩ යන්නෙ නෑ කියල.උන් කන්නෙ සඳුන් බොන්නෙ සෙන්ට් වගේ.ඔය හොරු වගේ ඉන්න එවුන් තමයි යන පඩේ ගිලින්න ගිහින් පලාතම ගඳ ගස්සන්නෙ👍✔

  • @mkpriyanthpriyantha1380
    @mkpriyanthpriyantha1380 5 ปีที่แล้ว +66

    ඇත්තටම ගුරුවරු කියන්නේ .මෙන්න මෙි විදියේ දෙවියන් . මෙි තුමා කොහෙද ඉන්නේ .මෙි සර්ගෙන් .ඉගනගන්න ලමයි කොචිචර වාසනාවන්ත ද මෙි සර්ට බුදු සරණයි

  • @sadakajayaweera8853
    @sadakajayaweera8853 5 ปีที่แล้ว +66

    අදත් වෙනද වගේම පාඩමක්..👍👍👍 කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් අහගෙන හිටිය.🙏🙏🙏

  • @pininduprabhash6872
    @pininduprabhash6872 5 ปีที่แล้ว +16

    Crystal clear speech.ස්තූතියි ඔබතුමාට 🙏 . බුදු සරණයි.දීර්ඝායුෂ පතමි .

  • @dammikasiriwardhana4078
    @dammikasiriwardhana4078 5 ปีที่แล้ว +143

    මේ ගුරුවරයා ගුරුවරයෙකු ලෙස කරන භූමිකාව අන් කිසිවකුට සම කල නොහැක.සත්‍ය එයයි. තෙරුවන් සරණයි ඔබතුමාට

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 5 ปีที่แล้ว +1

      th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.html

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว

      අකිල මංග,දිනේෂ් සර්ලගේ වීඩියෝ මම බලනවා

  • @nadeekanadeeka7718
    @nadeekanadeeka7718 5 ปีที่แล้ว +25

    සර්ගෙන් මං අහන්න කැමති....තිස්ස සර්ගෙ සහෝදරයෙක්ද ඔබ....දෙන්නම ජනනායක නිසයි අැහුවෙ....සර්ලා දෙන්නම කියලා දෙනවා හරිම පැහැදිලිලි....අාසාවෙන් අහන් ඉන්නෙ...ජීවිතේටත් ගොඩාක් වටිනවා..ගොඩාක් පිං...

  • @srimalidarshanika7085
    @srimalidarshanika7085 4 ปีที่แล้ว +11

    සමහර ගුරුවරු පොතෙ පාඩමට විතරක් සීමා වෙලා ඉන්න කාලෙක ඔබ තුමා මේ ලබා දෙන දැනුම් සාගරයට හිස නමා නමස්කාර කරනවා ...

  • @dilkihimaya2629
    @dilkihimaya2629 5 ปีที่แล้ว +93

    සිනහවත් එක්ක අධ්‍යාපනය නිවැරදිවම දෙන මම දැකපු හොදම ගුරුවරයා.🙏🙏🙏😍😍😍

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 5 ปีที่แล้ว

      th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.html

    • @surangahemachandra
      @surangahemachandra 5 ปีที่แล้ว

      Dilki Himaya dan oya danagaththada waathaya gana.? 😂

    • @WishmithaWishwayalk
      @WishmithaWishwayalk 5 ปีที่แล้ว

      Dilki Himaya , vishmitha vishvaya is a wonderful journey to find knowledge around the world, join us on that amazing journey. th-cam.com/video/BF5olRx01vw/w-d-xo.html

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +31

    ඇත්තටම මම දුක් වෙනවා අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියේ නැ.....ජය වේවා ...සර්...

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +2

    වාසනාවන්ත සර් කෙනෙක්..... ජයවේවා සර්..... අපිටත් සර් වගේ සර් කෙනෙක් හම්බ උනානම්.... සර්ට බුදුසරණයි....🙏🙏🙏🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +11

    හිනාවෙන්න විහිලුවක් කරගන්න හොද නැ,බොහොම වැදගත් පාඩමක්,අහන් ඉන්න කැමැත්තෙන් ජිවිතයට අවශ්‍ය දේ,,හරියට හරි සර්....🙏🙏

  • @nihalbandula8247
    @nihalbandula8247 5 หลายเดือนก่อน

    දක්ෂ ගුරුතුමෙක් දරුවන්ට පහසුවෙන් තේරුම් ගන්න පාඩම කියා දෙනවා දරුවන්ගේ දැනුම වර්ධනය වන්නේ විනෝදාස්වාදය සමග කරුණු ඉදිරිපත් කිරීම තුලින් දරුවන්ට කිසි දිනක පාඩම් අමතක වෙන්නේ නැහැ මා ඔබ තුමාට ජය දීර්ඝායුෂ පතනවා 🎉🎉🎉🎉🎉🎉

  • @arunasilwa8395
    @arunasilwa8395 3 ปีที่แล้ว +15

    ඔබ තුමා උගත් දේ කිසිම පැකිලිමකින් තොරව ලමයින්ට කියා දෙනවා. සල්ලි බලා ගෙන උගන්වන අය තමයි රටේම ඉන්නෙ.ඔබ තුමා ලමයින්ට විතරක් නෙවෙයි සමාජයටත් දැනුම ලබා දෙනවා.තෙරුවන් සරණයි

  • @chinthakanalindu1276
    @chinthakanalindu1276 3 ปีที่แล้ว +16

    සරලව කෙටියෙන්,, වැල් වටාරම් නැත.. ඔබට ජය සර් ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +9

    අපේ මාමා කන්නේම වාතය වෙන්න ඇති.
    කොයි වෙලෙත්.... පස්ස පැත්තෙන්... ඩෝං පටෝං.
    😄😄😄😄😄
    මං ඇහුවා නැන්දගෙන්.
    🐴🐴🐴🐴🐴
    ඒක මෙතන ලියන්න බෑ.
    සම්පූර්ණ වැඩිහිටියන්ට පමණයි.

  • @slmusic8356
    @slmusic8356 4 ปีที่แล้ว +196

    අන්ලයික් දාලා තියෙන්නේ කවදාවත් පඩයක් ගියපු නැති උන්😹😹

    • @Ishanka.
      @Ishanka. 3 ปีที่แล้ว +4

      මං දන්න කෙනෙකුට විනෝදෙට පූක් ඇරලා කලිසමේ කක්කා ගියා

    • @chamaramadushan2959
      @chamaramadushan2959 3 ปีที่แล้ว +2

      @@Ishanka. ammo👨‍👨‍👦‍👦

    • @sewwandi123
      @sewwandi123 3 ปีที่แล้ว +1

      😂😂

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 ปีที่แล้ว +1

      @@Ishanka. 🤭🤝

    • @dhiunushaninisansala5766
      @dhiunushaninisansala5766 3 ปีที่แล้ว +2

      Aththatama marai sir nam.

  • @wasanthapriyalal6144
    @wasanthapriyalal6144 5 ปีที่แล้ว +5

    හොද ගුරුවරයෙක් අපිටත් වැදගත් මම දැකලා නෑ එහෙම ගුරුවරයෙක් සුභ අනාගතයක් සර්

  • @ravindrasanjeewa4932
    @ravindrasanjeewa4932 5 ปีที่แล้ว +3

    සර් අපේ ජීවිත වල ඔහොම කාලයක් තිබුනේ නෑ .... එහෙම තිබුනා නම් අපු අද මීටත් වඩා හොද තැනක.... ඒත් පහුවෙලා හරි අහම්බෙන් හරි මට ඔබතුමා ගේ පන්තිය මේ ෆෝන් එකෙන් හරි ඉගෙනගත්තා ....... ඒක ට මම ඔබතුමා ට බෙහෙවින්ම ස්තූති වන්තවෙනවා.... ලෝබ නැතුව ම පාඩම කියාදෙන ඔයා ට....... මගේ අවංක ස්තූති ය මා පුදකරන්න ඉතාමත් කැමති යි......... සර් ඔබට...... බුදුසරණ යි..........

  • @ramdinuseneth7419
    @ramdinuseneth7419 5 ปีที่แล้ว +81

    සර් අදටත් අවුරුදු 5 කට කලින් දැක්ක වගේමයි .කිසිම වෙනසක් නෑ.මම හිතන්නෙ ඒ සර්ගෙ හිත හොදකම නිසාම වෙන්න ඇති.
    වීඩියෝ බලද්දි මතක් වෙනව සර් උගන්වපු විදිය.අදටත් ඒ වගේමමයි.විෂය කරුණු ටික බොහෝම රසවත්ව හිනාවත් එක්කම අපට කියා දුන්න.එපා වෙලා හිටපු විද්‍යාව ආසම විෂය බවට පත් කලා. හැමදාමත් සර් කියනව මතකයි මේ උගන්නන දේවල් ටිකයි සර්ගෙ නෝට් එකයි හරියට බලාගෙන පේපර් එකට පලයල්ල එයින් එහාට දෙයක් එන්නෙ නෑ කියල,සර් කිව්ව වගේම හැම පේපර් එකටම සර් කියල දීපු කරුණු වලින් එහාට දෙයක් ආවෙ නෑ. අනික අපට අමුතුවෙන් කියල පාඩම් කරන්න ඕන වුනේ නෑ මෝකද සර් එදිනෙදා කරපුවගෙන් ප්‍රශ්න අහලයි පංතිය පටන්ගත්තෙ.පාඩම් කරගෙන ආවෙ නැත්නම් ඉතින් ඉවරයි.
    සර් එදා ගහද්දි,බනිද්දි සර්ට ඇහෙන්නෙ නැතිවෙන්න අපි සර්ට බැනල ඇති.හැබැයි අද ක්ලාස් එකට ආපු යාලුවෙක් හම්බවුනොත් සර්ව මතක් කරල සර්ගෙ හොද කියනව.මොකද සර් නිසා අපි ගොඩක් වෙනස් වුනා. සර් අපට කියනව මතකද ,උබල දැන් මාත් එක්ක තරහා උනාට කමක් නෑ.උබලගෙ යලුකමෙන් තරහකමෙන් මට වැඩක් නෑ.හැබැයි ප්‍රතිඵල ආපු දවසට උබල මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියල. ඒ කියපු වචන ඒ විදියටම තාමත් මතකයි.ඒ කියපු වචනයක් වචනයක් පාසා තාමත් ජීවිතේට වැදගත් වෙනව සර්.තව ටික දවසක් යද්දි මුලු ලංකාවම සර් කව්ද කියල හරියටම දැනගනීවි.
    සර්ගෙ ක්ලාස් එකේ වාඩිවෙලා ඉගෙනගන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටු වෙනව.ඒ වගේම ආඩම්බර වෙනව. බුදු සරණයි සර්ට.

    • @thanu2317
      @thanu2317 5 ปีที่แล้ว

      Mam oyage comment eka baluwa. Samahara nuugath aya me video eka vihiluwak , karagena neda. Eth Pls kiyannako me Sir ge name eka, ethuma koheda classes karanne kiyala. Thanks oyata.

    • @premalaljayakody9419
      @premalaljayakody9419 4 ปีที่แล้ว +1

      Thanks

    • @සිහින-ෂ2ධ
      @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว

      ප්‍රධාන කෑම වෙලකින් පසු අතුරුපසට වරකා කැබල්ලක් හෝ සුදුහදුන් juice එකක් පානය කරන්න🤣🤣🤣🤣🤣

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +6

    සුන්දරයි .........
    කන්කළුයි ............
    දැනෙන මිහිරියාව, සනීපෙ වගේම ආශ්වාදයත් කියලා වැඩක් නෑ ..........
    ශබ්දය මිහිරියි .........
    ආශ්වාද ජනකයි ..........
    විනෝද ජනකයි ..........
    ශබ්දයක් නැතිව ,
    ඉවසා සිටිය නොහැකිම අවස්තාවක ........
    හෙමින් සීරුවේ නිශ්ශබ්දතාවය රැකගෙන පිටකරන අදෝ
    වාතය මිසයිලයක් ගැහුවා වගේ අථි භයානකයි ..........
    අමිහිරියි ..........
    අපහසුතාවයට පත්වෙන
    අප්‍රසන්නම අවස්ථාවක් වෙනවා ..........

  • @roshanthanirmal388
    @roshanthanirmal388 4 ปีที่แล้ว +76

    මෙ සර්ට බැනලා තියෙන්නේ පඩ යන්නේ නැති කටිටිය.

  • @vihnagasithum9517
    @vihnagasithum9517 5 ปีที่แล้ว +43

    සුපිරි සර් .හිනා කාල මැරෙන්ව. ඒ වගේම ආසාවෙන් වටින දේවල් ඉගෙනගනව සර්ගෙ වීඩියෝ බලල. කියන්න වචන නෑ පට්ටම. ❤️❤️❤️🙏🙏🙏

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +4

    සර් සුපිරි..ආය වචන දෙකක් නෑ..හැබැයි මේ ඉස්කෝලෙ කාලෙ කට්ටි පැනපු උන් මේ වගෙ ගුරුවරු අපිට හිටිය නම් අපි දොස්තරලා ඉංජිනේරුවෝ කියන උන් නම් සාපයක්.🤣🤣

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 ปีที่แล้ว +21

    ඇත්තටම මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න හරිම ආසයි බලන්නකො ලස්සනට පැහැදිලිව කියලා දෙන හැටි උතුම් ගුරුවරයෙක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kwkumari63
    @kwkumari63 5 ปีที่แล้ว +10

    ලමයින්ගෙන් එකතු කරන පංති ගාස්තු වලට ණය නැති ගුරුවරයෙක් .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    මේ සර් තෙරුවන් සරණයි ඇත්තදේ පැහැදිලි කරපු එක ඡීවිතයට දැනුමක් ආරක්ෂාවක් මොකද අපී ලෙඩක් සැදුනාම දොස්යර හමවීම කරනවා තමන්ටත් දැනුමක් එනවා මෙහෙම දැනගත්තාම ස්තූතියි සර්

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว +28

    පාඩුවේ හොරා වගේ පන්තියේ පඩ ඇරලා ගදයි වගේ රගපාපු සෙට් එක 🤣🤣🤣🤣🤣🤣🤣🤩😄🤭😜

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ปีที่แล้ว +14

    දරුවන්ගේ පුංචි සිත්වලට සරල ලෙස ධාරනය කර මතක සිතහෙයි ඉතා පහසුවෙන් උගන්වන ඉතා දක්ෂ ඇදුරුතුමෙකි.තුරුණුවන් සරණයි ඔබ තුමාට .🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว +8

    වරකා කාපු දවසට වරකා පුසුබේ බැරුවා.... මාර ෆ්ලේවර් එක 🤣🤣🤭🤭😆

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว

    obathumage video eken thamai hari wistharaya danagaththe obathumata godak sthuthi theruwan saranai

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +2

    සර්ගෙ ඉගැන්විම නියමයි මමහැම එකක්ම වගේ රට ඉදන් බලනවා ඉඩ තියෙන වෙලාවට ඔබ තිමා කිවිව හරි ලංකාවේ අපි එලවලු බත් එහම කාල යන ජරාව වගේ නෙවෙයි මුංගේ ගද මල මුතාු මි හරක් මැරිච්ච ගදයි එ්කට හේතුව චිස් බටර් බිත්තර කිරි මස් කැම බව මම දන්නව වමනය දමනව නමි මුලු ගෙදරම පුදුම ගදයිඅපිටත් අැදින්න නැහැ නිතරම බඩේ හුලං පිරිල වගේ එක එක ලෙඩ තෙරැවන් සරනයි ඔබ තිමාට මම කුවයිටි සිට

  • @ZigzagMath
    @ZigzagMath 5 ปีที่แล้ว +14

    මම කවදාවත් දැකල නැහැ O/L පන්තියක ගුරුවරයෙක් ඔච්චර විවුර්තව පාඩමක් කියල දෙනවා. ඒක ඇත්තටම ඇගයීමට ලක්කළ යුතුයි. හුගක් ගුරුවරු ලැජ්ජාවටද මන්ද ඔහොම පාඩම් කියල දෙන්නේ නැ. ඒ අතින් මොහු සබැ ගුරුවරයෙක්.

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +2

    ඔය වගේ එකක් අරින තරම් ආතල් එකක් කොහෙවත් නෑ , 😍😍😍😍😍😍😍 සද්දේට යන එක තමා,👌

  • @amanel3700
    @amanel3700 ปีที่แล้ว +1

    ළමයින් ව ඉගෙනුම ට පොළඹවන ඒ වගේ ම සරල විදියට කියා දෙන්නේ කොහොමද කියන එකට හොඳ ආදර්ශයක් ඔබ තුමා ගේ ඉගැන්වීම.ජය වේවා ඔබ ට!!!!

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 3 ปีที่แล้ว

    Godaak lassanata padama uganwanawa sir lamaunta hodata therum ganna puluwan mathakaye radaapawathina widiyata hodata pahadiliwa kiyala denawa sir godaak hodai sir diirga ayusa labewa sir බුදුසරණයි ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +18

    ඉතාමත් වැදගත්
    නිහතමානී ගුරුවරයෙක් ස්තුති බුදුසරණයි

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +3

    කියා දෙන කරුණු හොද ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට උගන්වන මේ ගුරුතුමා ට බුදුසරණයි නැණ නුවණ වැඩි දියුණු වේවා ,,,,,,,,,,,,,,,

  • @donakusuma2536
    @donakusuma2536 5 ปีที่แล้ว +4

    Oya sabama ගුරුවරයෙක් .oya hamotama ආඩම්බරයක් බුදු සරණයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොද ඉගැන්වීමක් සහ සෑම පුරවැසියකුටම දැනගන්න අවශ්‍ය ,කාරණයක් හරිම සරලව ඉගැන්නුව බොහොමත්ම ස්තූතියි සර්

  • @inokasamankumari3258
    @inokasamankumari3258 3 ปีที่แล้ว +6

    මෙවන් ගුරුවරයෙක් බිහි කරපු දෙමාපියන්ට පින්සිද්ද වෙවා හරිම අදර්සමත් සර් බුදු සරනයි 👍👌🙏

  • @upuldivakara6085
    @upuldivakara6085 5 ปีที่แล้ว +31

    සර්ට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරණයි

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 5 ปีที่แล้ว +9

    ඇත්තටම බොහොම ස්තූතියි සර් මෙවැනි දෙයක් කියා දුන්නාට මමත් මගේ වයසට අහලා නැහැ ඔබතුමාට තවත් දරුවන්ගේ ඇස් පැදිමට ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි

  • @shiromisudasinghe4702
    @shiromisudasinghe4702 2 ปีที่แล้ว

    ඔබතුමා ඉතාම දක්ෂ ගුරුවරයෙක් ....ඒ දරුවන්ගේ වාසනාව ...ජයෙන් ජයම වේවා ..

  • @kuwaitcity6755
    @kuwaitcity6755 5 ปีที่แล้ว +1

    ගොඩාක් හොද ගුරැවරයෙක් මෙි වගේ ගුරැවරැ අද කාලේ ගොඩක් අඩුයි ඇත්තටම හරිම අසයි අහගෙන යින්නත් ලමයිට හිනා හිනා වෙන්න එපා මෙි වගේ උපදෙස් දෙන ගුරැවරැ ල⁣ග යිගන ගන්න ලැබෙන්නේ බොහොම ටික කාලයේ හොදට යිගන ගන්න ගුරැතුමාටත් දරැවන්ටත් බුදු සරණයි

  • @dineshapriyani8394
    @dineshapriyani8394 3 ปีที่แล้ว +2

    Sirge බුද්දිය ඉතාම ඉහලයි වෛද්‍යා වරයෙක් වගේ පැහැදිලි අර්ථ කථනය god bless you sir we proude you

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Harima lassanata pahadile karala danwa lamaita taruwan saranai sir oba tumata ma Kuwait setai ⚘⚘⚘⚘⚘

  • @ApayeYaksaya
    @ApayeYaksaya 3 ปีที่แล้ว +1

    sir im 35 yrs old and i like ur teaching style... nice job..

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Asundara deyak,sundara vidiyata pahadili kara.Theruvan saranai obata❤❤❤❤

  • @sadathraka9472
    @sadathraka9472 5 ปีที่แล้ว +22

    තිස්ස ජනනායක සර්ගේ සහෝදරයෙක්ද සූදිර ජනනායක කියන්නෙ හොද ගුරුවරු බුදුසරනයි'

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Guruthuma uganwana kramaya niyamai lamainge wasanawa me guruthuma hamuvima itha saralawa ketiyen hodata pehediliwa kiya denawa niyamai theruwan saranai deergausa weva mama kuwet

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +26

    අදත් නොදන්න දෙයක් ගැන හොදට දැනගත්තා , ස්තුතියි සර්, බුදුසරණයි

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +6

    අති දක්ෂ ගුරුවරයෙක්.සුබ පැතුම් ! තෙරුවන් සරණයි 🙏 ජයෙන් ජයම වේවා 🙏

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt หลายเดือนก่อน

    සර් කියලා දෙන ඕනම පාඩමක් ජීවිත කාලයටම වැදගත්

  • @prabashaniklg9733
    @prabashaniklg9733 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටින පැහැදිලි කිරීමක්....🥰

  • @pradeepkumara4913
    @pradeepkumara4913 5 ปีที่แล้ว +2

    මට බබෙක් ඉන්නවා ..එයාට මාස 9 ..ඒ කොච්චර vada thibbath mama sirge padama බලනවා.ගොඩාක් වටිනවා

  • @muthudell7606
    @muthudell7606 5 ปีที่แล้ว +5

    අපූරුයි ගුරුතුමා ..... හරිම වටිනා පාඩමක් 😍

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 8 หลายเดือนก่อน

    Dear master, I appreciate your style of teaching.

  • @explorerchanneld5366
    @explorerchanneld5366 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ පාඩමක් , akka ගොන් කොල්ලක හිනා වනවා තරුමක් නතිව

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +20

    මේකට අකමැති 670 කන්නෙ බොන්නෙ නැති කවදාවත්න ඕවා ඇරපු නැති එවුන් වෙන්න ඇති.අද ඉදන් වත් දවසකට 20 ඇරලා බලන්න

    • @Ishanka.
      @Ishanka. 3 ปีที่แล้ว

      මං දන්න කෙනෙකුට විනෝදෙට පූක් ඇරලා කලිසමේ කක්කා ගියා

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 3 ปีที่แล้ว

      @@Ishanka. හි හි හි

    • @noname-ul1hc
      @noname-ul1hc 3 ปีที่แล้ว +1

      @@Ishanka. ehema kakka giye kohomada 😯 uta bade amaruvak thiyenna athi

  • @jayanisenarathna2790
    @jayanisenarathna2790 5 ปีที่แล้ว +11

    විටෙක ඔබ රළුයි මහ පොළොව තරම්......විටෙක් ඔබ මෘදුයි වළාකුළු තරම්.......විටෙක ඔබ සංවේදී මල් පෙත්තක් තරම්...තවත් විටෙක ඔබ ආදරණීයයි පියෙකු තරම්....
    විශ්වකෝෂයක් බදු වූ, පිවිතුරු ගුරුතුමනි ඔබට අපි ණයගැතියි දැනුම එක්කම ,දුන්නු ඔවදන් වලට හැමදාමත්.

    • @sajeewasumith9101
      @sajeewasumith9101 5 ปีที่แล้ว +1

      Wasi වෙලා..

    • @anajusanju115
      @anajusanju115 5 ปีที่แล้ว

      @@sajeewasumith9101 කෙල්ලෙක් comment එකක් දැම්මම ඒක පස්සෙ සෙවල පෙර පෙර ඉන්න ලැජ්ජ නැත්ද යකෝ.

    • @thimiradilshan7389
      @thimiradilshan7389 5 ปีที่แล้ว

      @@sajeewasumith9101
      ඔන්න කෙල වැක්කෙරෙනව පීදගන්න.😂😂😂😂

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 5 ปีที่แล้ว

      th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.html

  • @dayaperera204
    @dayaperera204 5 ปีที่แล้ว +9

    නොදන්න බොහෝම දේවල් ඉගෙනගත්තා ස්තූතියි ඔබ තුමාට

  • @KomarKomarya
    @KomarKomarya หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක් අපි පාසල් යන වකවානුවේ ඔහොම්.උගන්නන්න ගුරුවරු හිටොයානම් තුනුරුවන්ගෙ පිහිටයි ගුරු තුමනි වාතය ගැන කියද්දි වැඩිහිටියන් ට සමහර අයට ඔය වාතය වැලක් සෙ පිටවෙනවා කිවොත් බයි එකක් ඉස්ඩාට් කලාවෆ්ගේ එත් දුර්ගන්දයක් නෑ පැහැදිලි කරන්න ඇගතුල කුමක් හෝ රෝග ලක්සනද ඉස්තුතියි

  • @_amaa_2060
    @_amaa_2060 3 ปีที่แล้ว +2

    ගොඩක් ආසම චැනල් එකක්...පලවෙනි වීඩියෝ එකේදිම සබ්ස්ක්‍රයිබ් කරන්න හිතුනෙ ඒ නිසයි.....හැමදාම මෙහෙම වැදගත් විදියෙ වීඩියෝස් අප්ලෝඩ් කරන්න සර්...අද කාලෙ හොදම ගුරුවරයෙක්...God bless you

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 ปีที่แล้ว

    Excellent . Very important subject he introduced in a simple manner for every body to understand.

  • @priyankagayan8136
    @priyankagayan8136 5 ปีที่แล้ว +22

    කවුරුත් කතා නොකරන මාතෘකා.බොහොම හොදා.තෙරුවන් සරනයි !

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 3 ปีที่แล้ว +3

    You are a real expert on the subject .A real Sampathak to the country . Thank you.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 ปีที่แล้ว

    Aiyo niyamai hina wela bada ridenawa mara lassa hoda weda satahanak

  • @nimalimenaka9334
    @nimalimenaka9334 2 ปีที่แล้ว

    Oya උගන්වන දේවල් ahan inna hari ආසයි sir

  • @dasi456
    @dasi456 3 ปีที่แล้ว +6

    අපි නම් තෙමෙයි වැස්සට
    පඩ නම් යයි හෙමිහිට 😂😂😂
    සර්ට ස්තුතියි මේ ගැන කියල දුන්නට.

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 ปีที่แล้ว +3

    Thank you ඔබට දීර්ඝායුෂ ලැබේවා teruwan සරණයි

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว

    Jaya wewa sir. Athtatama man adai danne me kriyawaliya mokdda kiyala. nodnna kenekuta kiyla denath puluwan Dan obta Jaya,🙏

  • @chandraabeynayaka5880
    @chandraabeynayaka5880 ปีที่แล้ว

    A sudeera sir හොඳට ළමයින්ට ලස්සන ta පැහැදිලි කරනවා

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 5 ปีที่แล้ว +17

    මට මේ දැනුත් වාතේ පිටවෙනවා සර්🤣🤣 ඇත්තටම බයෙන් ඉදියා ඇයි වාතේ පිටවෙන්නේ කියලා
    දැන් දැනුවත්උනා ඔබට ස්තූතියි

  • @LasithaDenipitiya
    @LasithaDenipitiya 4 ปีที่แล้ว +7

    මම අපොස උසස් පෙළ ජීව විද්‍යාව කරපු කෙනෙක් නෙමෙයි, එත් මේ ඉගැන්වීමේ රටාව හරි ප්‍රශ්නසනීයි. එහෙත් දුකකට තියෙන්නේ ගුරුවරයා කොහොම හොඳට කරුණු කරන පැහැදිලි කරත් එක ධාරණය කර ගැනීමට බොහෝ දෙනිකුට බැරි වීමයි. එක ගුරුවරයාගේ වැරද්දක්ම යැයි කියන්න බැහැ මොකද අපේ ලංකාවේ තියන පරශ්නයක් එක. එකට හොඳම හේතුව මම හිතන්නේ අපේ ජාන වලින් උරුම වෙන "අහංකාරකම්" යි. මම මේ කියන අහන්කරකම, ඕන කෙනෙක් තමාගේ ස්වරුපයට තියන අහන්කරකම නෙමෙයි. එක එතනින් එහා ගිය මානසික ක්‍රියාවක්.

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඉතාමත් හොද පැහැදිලි කිරිමක් 💐

  • @surangaatthanayaka1884
    @surangaatthanayaka1884 5 ปีที่แล้ว +9

    හරීම ලස්සනට දැනෙන්න තෙරෙන්න උගන්නවා sir❤ අපේකාලේ හිටියේ නැනේ

  • @wish864-n1b
    @wish864-n1b 3 ปีที่แล้ว +4

    උද්ධංගම වාතය+ අධෝගම වාතය. යනුවෙන් බුදු හිමියන් දෙසු දහමේ ඇත
    ((උඩින් + සහ යටින් පිටවෙන වායු ) )
    එය සිහියෙන් දැන සිටීම සදහා ලැබුණු උපදේශයකි. හිනා නොවී අහන්න ලමයි
    ජීවිතය විහිලුවක් නොවේ. යථාර්ථය දකින්න ජීවිතයේ දී. ඇත්ත බොරු කරන්න බෑ.

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 7 หลายเดือนก่อน

    කියලා දෙන එක ලොකු දෙයක් ලැජජාවට නෙ ඉන්නේ ස්තූතියි සර්

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක්.ස්තුතියි සර්.

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    Sthuthi sir Me danuwath kireema gana obata budu saranai.!!

  • @poornimaranasinghe8640
    @poornimaranasinghe8640 5 ปีที่แล้ว

    Harima lassanai oyage iganweemma. Oba sarthaka guruwarayek. Subapathum.

  • @ranishrani4297
    @ranishrani4297 ปีที่แล้ว +4

    ඇත්තමයි හැමෝටම වෙන දෙයක් උනත් අහන් ඉන්න ආසයි මෙවැනි ගුරුවරුන් අපි ඉස්කෝලෙ යනකාලෙ හිටියනම් අද මේ වැලිකතරේ දුක් විදින්නෑ

  • @gaminiproduction.....3539
    @gaminiproduction.....3539 ปีที่แล้ว

    බොහොම ඉස්තූතියි සර්....හොඳ පැහැදිලි කිරිිමක්....

  • @rohinifernando2459
    @rohinifernando2459 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා සර්,නින්දේදී ගොරවන්නේ ඇයි, එයට උත්තරයක්ද දිය හැකීනං ලොකු උදවීවක්.