Teri Deewani | Prakash K | Hiru Star Season 04 | 2nd Round 🌟
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ค. 2024
- Teri Deewani | Prakash K | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.net/@hirustaroffi...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #PrakashK #Teri_Deewani - เพลง
මාත් බලා හිටියෙ මෙයා ගෙ සිංදුව අහන්න 👍 සුභ පැතුම් ඉදිරියටම යන්න 💓
මමත් බලන් හිටියේ ප්‍රකාශ් gold vote එක ගනී කියලා... හරිම ලස්සනයි ...ඊලග සැරේ ඔයිටත් වඩා ලස්සනට කියන්න ...
භාවනාවක් වගේ❤❤
ඉන්දියාවේ සරිගම රියැලිටියට ගියානම් මෙයත් කප් එක ගන්නවා ෂුවර්...
මේ ගීතය අහද්දි දුලංග සම්පත් ගේ ගායනය මතක් වෙන්නේ,
Dulanga lesatama sing kala
Manej kiwwa aka ahl blnn asa hithei
මග බලාගෙන හිට්යෙ ප්‍රකාෂ් කවදද sing කරන්නෙ කියලා මීට වඩා ලකුනු බලා පොරොත්තු වුනා goold and වෝට් එක ගනියි කියලා නියමයි❤
මම හිතුවෙත් එහෙමයි.
Mama hithuveth ehemayi❤❤
Gold කියනඑකත් සින්හලෙන් දාපන්. අකුරු වැරදී
@@user-zx9cj2cv6d තමුන් කියනකන් හිට්යෙ
@@prasadperera3776 දැන් කීවනෙ දැන් දාහන්
ඉන්දියානු රාගධාරී සංගීතයක් යටතේ හදලා ගන්නවනම් මෙන්න වොයිස්. තව මේ වගේ දක්ෂ කීදෙනෙක් ඇත්ද ලංකාවේ
මට තෙරෙන්නේ නැති එක දෙයක් තියෙනවා prakash අනෙක් අයට වඩා හොදින් ගායනයක් කරනවා කියලා විනිසුරු මඩුල්ල පිලිගන්නවා නම් තවත් මොනවාද බලාපොරොත්තු වෙන්නෙ මම නම් කියන්නේ ඔහුට golden vote එක දෙන්න තිබුනා වගේම ඔහු දවසේ hiru star ලෙස විනිසුරු මඩුල්ල පිලිගත යුතුයි. කෙසේ වෙතත් සුපිරි ගායනයක් congratulations bro 👌👍 ❤
ගායනය හොඳ වුණාට එහෙම කියන්න තරම් තව දේවල් ගායනයට එකතු වෙන්න ඕනී කියලා වගේ දෙයක් විනිශ්චය මණ්ඩලය ඒ විදියට අදහස් කරන්නේ
Mehamai ruwan kiyan vidiyata sing karannanam eya judge board eke Inna oni .....yako Mata therene ruwan weda dannawa kiyala pennala naganna hadanne...
ඒක තේරෙන්න music ඉගෙන ගන්න ඕනා brother . සාමන්‍යෙන් කෙනෙක්ට ගායනයේ අඩුපාඩු ඇහෙන් නෑ... අඩුපාඩු කියන්නේ වචන වරදින එක, ටෙම්පො එකට කියාගන්න බැරි එක නෙමේ...සංගීතය හදාරන්නම ඕනා අනෙක් අඩුපාඩු ඇහෙන්න.
@@baiscopetv ow ela athatha mama kive ne judge lage comment weradi kiyala Mr ruwan methana comment Karana vidiya harine eya eka kiyanne nikakn prakshva pahalata danna vage denenava
Meka lassnai ❤️ eth ane mnda manej ayyge eka mita wada danenwa ❤️
Prakash you have good talent all the best boy lankawe aya hari Renata vote karanna please 🙏 😊 ❤️ 💙 ♥️
Well done son♥️♥️♥️
niyamai lassanai Ayeth elaga para lassanatama kiyanna ❤️❤️❤️❤️❤️❤️
පට්ට❤❤
Supiri prakash❤❤❤
ලස්සනයි
ජය ජය පුතේ
Well done
Congratulations ❤❤❤
🥰🥰🥰🥰supiri prakash aiye 🌹🌹🌹🌹
Prakash you are Rocking Congratulation
Well Done Prakash ❤
🎉❤🎉❤🎉❤congrats 👍
Talent ❤❤❤❤
❤Goad blese you brother ❤❤❤
වැඩ්ඩෙක් තමා ❤🎉
Ammooo Patta prakash❤❤❤
God bless you
Best of luch ❤️
රුවන් කිව්ව දේ වැරදියට තේරුම් ගත්තොත් .. ඒක දකින්නේ වැරදි කෝනෙකින්.... ඒ කියපූ දේ වටිනවා. ප්‍රකාශ් ට.... ?..ඉස්සරහට අනිවාර්යයෙන් ප්‍රකාශ් වෙනස් සිංදු කියයි..❤❤
Well don Prakash k❤🎉
💙🎀
Deranatath yanna dream star😅
❤
Fatta❤❤❤
Congratulations
❤❤❤❤
Well done Prakash
Muwa kapanna nm epa hiru.. mun ape un.. ❤
ප්‍රකාශ් නිසා බලන්න ආවා ❤❤❤❤Good luck bro 🙏👍👌
ඇත්තටම සුපිරියක් 🤗😍
Judge la sing karanawata wada😂 Prakash lassanta sing karanawa. Sirasta kapilla danawa
@රුවන් please compare Prakash only with the contestants, not with the the bollywood professional singers. He has talent than the available contestants, so please accept that රුවන් and අමල්
Samahara words kiynw waradi😊
Why come to this when you are already a star doesn't make sense you have nothing to prove anymore
මෙයාගෙ වෝට් බ්ලොක් කරලද කොහෙද
when contestant is better than judges
Constant නෙවෙයි contestant
Yes you better than vijaya loshan 💯
මේ සින්දුව මීට වඩා හොඳට Season 2 එකේ මනේජ් කිව්වා
ඒක ඇත්ත
Manya ghnwa habai mey hada lasnai
සිරස වොයිස් එකේ සෙමි ෆයිනල් ආපු වැඩ්ඩා මාත් හිතුවේ Golden Vote එකින් හොදට මාකට් කරයි කියලා..ඒත් දවසේ හිරුස්ටාර් කරලා ශේප් කළා නේද😂 ඒකත් එක ලකුණකින්
මුන් ගෝල්ඩන් වෝට් එක දෙන්නේ සින්දු කියන්න දන්නේ නැති උන්ටනේ කියන උන්ව කපලා වැඩ 😓😂
Ou😡@@sumathipalama1719
Ai prakashta ran manapaya dunne naththe.api balan hitiye prakash sindu kiyanakan.mata tv eken balanna bari una.
රුවන් ට තියෙන්නේ තනිකරම ඉරිසියාවක් ප්‍රකාශ් එක්ක. ඔහුගෙ type එකේ sing කරන නිසා....
ඇත්තටම නිරෝෂා , අමල් නම් personal ගන්නෙ නෑ judge කරද්දි. රුවන් මේකට හරියන්නේ නෑ. හොඳ දේහොඳ විදියට දකින්න mr. Ruwan . මේ ලමයි ඔයාලට වඩා දක්ශ බව පිලිගන්න .
Eyage cmnt me para harine .....eya balaporathu wenne mokakda danne....
Run kiyapu de hari.... anika රුවන් mulinm vote kare...
මනෝජ් mitawa wada hodata kiuwa kali