අනුර මාතරදී මුස්ලිම් සහෝදරයින් රැසක් ඉදිරියේ කියපු ටීවී චැනල්වල නොගිය පට්ටම කතාව | anura kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @chamindaprasad7020
    @chamindaprasad7020 2 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා ❤❤❤
    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @MohamedHamdan-jp1cb
    @MohamedHamdan-jp1cb 2 หลายเดือนก่อน +6

    Jaya wewa 🎉🎉🎉❤

  • @pradeepgamage360
    @pradeepgamage360 2 หลายเดือนก่อน +6

    මට මාරම සංතොෂයි මුස්ලිම් ජනතාව සමඟ එක් විම ගැන .ජාතික ජනබල වෙිගයට ජය වෙිවා .❤️❤️❤️💐💐💐💐🌹🌹🙏🙏🧭🧭🧭🧭

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 หลายเดือนก่อน +4

    මාලිමාවට අනිවාර්ය ජයක්

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 2 หลายเดือนก่อน +13

    උතුරැත් දකුණේත් මුස්ලිම් සහොදරයො මාලිමාවට 🧭 ජයවෙිවා npp එකට සලාමලෙකුමි සහොදරවුරැනි

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 2 หลายเดือนก่อน +9

    ඉහත සදහන් අවුරුදු 76 ක සාපය නිමා කරමු හොරු පන්නමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ♥️

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +9

    සිංහල මුස්ලිම් ජනතාවට සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි ඔබතුමාට පමනයි .ජයවේවා

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @ajmekanayake8417
    @ajmekanayake8417 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙවා ජයවෙවා ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාව

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @sunilsilva2622
    @sunilsilva2622 2 หลายเดือนก่อน +3

    Siyalu janayata senaseemak wewa.

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 2 หลายเดือนก่อน +3

    Mathara Muslim sahodarayan Sinhala meegamuve api ,obata subha,,pathamu. Muslim janathawata jayawewa

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +4

    Akd,npp💞💞💞💞💞

  • @H.EMahinda
    @H.EMahinda 2 หลายเดือนก่อน +2

    Malimaawata jayaweewaa

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +4

    මෙතෙක් හොරු තක්කඩි දේශපාලන පක්ෂ කීපයකට මාරුවෙන් මාරුවට රැවටී චන්දය භාවිතා කර කෙලවාගත් අපි ඉදිරියේදී ජාතික ජනබලවේගය සමගයි..

  • @charundyabalasooriya9885
    @charundyabalasooriya9885 2 หลายเดือนก่อน +1

    🙏

  • @sithyfareena954
    @sithyfareena954 2 หลายเดือนก่อน +3

    Yes it is a time to forget the past and all get gether to a form the malimawa government

    • @NimalKularatne-q8d
      @NimalKularatne-q8d 2 หลายเดือนก่อน +1

      Thank you Sister and All of us Together work hard as Unity Because All of us Malimawa Brothers and sisters

  • @MahadurageSamarasinha
    @MahadurageSamarasinha 2 หลายเดือนก่อน +6

    Npp.jvp.malemawata.jayawewa❤❤❤

  • @H.EMahinda
    @H.EMahinda 2 หลายเดือนก่อน +1

    Muslim janathawata ape pranamaya. Malimaawata jayaweewaa

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b 2 หลายเดือนก่อน +1

    Anurata muslim sahodara sahodariyan watakaragena ❤❤❤malimawata jayawewa

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 2 หลายเดือนก่อน +11

    අනුර ඔබගේ කැපවීම අපගේ වාසනාවයි මාලිමාව අපි සමගයි.

  • @rizny2
    @rizny2 2 หลายเดือนก่อน +6

    🧭❤️🧭❤️🧭❤️🧭

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b 2 หลายเดือนก่อน +1

    Shinhala muslim tamil aka muthuwa inna janathawak hadanna ona malimama rajayak thula anurata pamanai❤❤❤❤❤❤

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 2 หลายเดือนก่อน +2

    Atulugama.tath enna

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +1

    Lion is on feet wolves run amok dam sin

  • @SunilWeerasiri
    @SunilWeerasiri 2 หลายเดือนก่อน

    Malimawa

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 2 หลายเดือนก่อน

    Jathwadya awasankaramu NPP Anduwak Hadamu.Muslim Janaya apema Sohouruvo..
    ..

  • @RizanFaiz-z5m
    @RizanFaiz-z5m 2 หลายเดือนก่อน +1

    Majana mudhalen wathurabinduwak bonaekata muslim vote thahanam

  • @MohamadniyasMohamadniyas-f6l
    @MohamadniyasMohamadniyas-f6l 2 หลายเดือนก่อน

    Oya watha koththu ,watha pethi ,watha doctor,watha yata eathum thiyanawa kiya oya thesa paluwanta kade gihig mu ratatama pirasara kerala jathawa awusala jathiwathaya wapurapu samahara agemika nayakayan,thesa paluwan pirisak api malimawath eakka ennawa ,uthaw kenannag kiya eawee paksheta hothai kiya gaawa gaththothig anthimata malimawata lebana santha tikath lebanekak neha e nisa hothata buththimathwa katauthu keranag niyatha wasayenma malimawata estherra waseyen jaya niyathai oya jayagrane kada kappel keranna yam piris kontharath karuwanwa oba thumanlage pakshayata uthaw upakara kerana withihata yawanneth beri kamak netha perawesag wennata one aniwaryenma.

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน +2

    කෙටියෙන් මාලිමාව යනු කවරේද?:
    අතීතයේ මුතුන්මිත්තෝ ගමක නගරක, පලාතක හෝ වේවා සැමදෙනා එකම පවුලක උදවිය මෙන් සමගිසමාදානයෙන් ජීවත් විය. එකටඑක්ව බෙදාහදාගෙන කමින්බොමින් ගොවිතැන් කරමින් එක්ව පන්සල් යමින් බණ දහම් පුහුණු වෙමින් ඔවුනොවුන්ට ගරුබුහුමන් කරමින්ද ශීලයෙන් ගුණයෙන් වැඩිහිටි, උගත්කමින් වැඩිහිටි, තනතුරෙන් වැඩිහිටි, වයසෙන් වැඩිහිටි යනාදී වැඩිහිටි කම්වලට කීකරුව,යටහත්පහත්ව ගරුබුහුමන් කරමින්ද, ශාසනය කෙරෙහි ඉමහත් ගෞරව භක්තියෙන් යුක්ත වී සසුනෙන් ලොකු දෙයක් තබා බීමට වතුර ටිකක් පවා බලාපොරොත්තු නොමැතිව ධර්මලාභය අපෙක්ෂා කරමින් ම සැබැ බොදුනුවන් වෙමින් වත්පිළිවෙත් පංසිල් රකිමින් ආගමානුකූලව සමගිසමාදානයෙන් සතුටින් ජීවත්වූහ.
    jvp සංවිධානය ඒ පැවැත ගෙන ආ සසුන්ලැදි ගුණගරුක අවිහිංසාවාදී සමගි ජනසමාජය පළමු වතාවට බේදභින්න කරවමින් රජය සමග අරගල, වැඩවර්ජන කරවමින් කුපිතකරවම්න් මෙන්ම සමාන්‍ය මිනිසුන් අතර ඔවුනොවුන් බේදභින්න කරවා, පවට ලජ්ජාබය නැතිකරවා මිලෙච්ඡත්වය වපුරා ජාතික දේපල විනාස කරවමින් සිංහල බොදු නිර්දෝෂී උගත් මිනිසුන් භික්ෂූන්වහන්සේලා ඇතුලුව හැටදහසක් තරුණතරුණියන් ජාතියට අහිමිකරවමින් තැන තැන බල්ලොබළල්ලු මෙන් මරා දැමීමට කටයුතු කළහ. එදා දුන් jvp ක්‍රමවේදය ආදර්ශයට ගත් උතුරේ දකුණේ පවට ලැජ්ජාබය නැති මිනිසුන් පාතාලයන් බිහිවී අද විරුද්ධවාදීයාව බල්ලොබළල්ලු මෙන් තැන තැන මරාදමයි. ඉහත පරිදි එකල රටපුරා භීෂණය වපුරා අහිංසක ජීවිත දේපල වැනසූ jvpවහන්සේලා අද ජාතික මහා වීරයො වශයෙන් සමරති. අතීතයේ සිටි අමිල සේවයක් කළ ගිහිපැවැදි උතුමෝ ඔවුන්ට සමරන්නට වීරයෝ නොවෙති. අඩුම වශයෙන් පොහොදිනකවත් බුදුන්වහන්සේට මලක් තබා වදින්නේද?.
    අදත් මාලිමාවෙහි නිරාගමික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී බෞද්ධ විරොධිකම් දක්නට ලැබෙති. ශාසනයට ජාතිය ලැදිව කටයුතුකරන ගිහිපැවැදි පිරිසට නා නා විධාකාරයෙන් චෝදනා අපහස කරමින් ශාසනය කෙරෙන් බොදු සමාජය භේදභින්න කරවා සසුන වනසා භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික රටක් කරන්නට වෙර දරති. එදා භික්ෂුවගේ ජීවිත ඝාතනය කල නමුදු ඒ වෙනුවට අද භික්ෂුවගේ චරිත ඝාතන කොට සසුන වනසන්නට වෙර දරති. ඒ බව සමාජ විද්‍යුත් මාධ්‍ය තුලින් ද එවාගේ වීඩියෝ කොමෙන්තුලින් දැකගත හැක. එහි ඉතා කැත ගෝත්‍රික වචනයෙන් බොදුවන්ට පමණක් නොවෙයි භික්ෂූන්වහන්සේලාට පවා ආමන්ත්‍රරණය කරති නව නින්දා කරති. මාලිමාකාරයෝ හොරු හොරු කියා චෝදනා නගන්නේ තමන්ට විරුද්ධ පාක්ෂිකයන් නිසා මිස ගුණගරුකයෝ හොරකමට පාපයට අකැමැත්තෝ නිසා නොවෙති. ආචාර දහමක් මනුස්සකමක් නැත්තේ පංචදුෂ්චරිතයම කරති.
    "පිංපව් පරලොව විශ්වාස නැති නියත මිත්‍යාදෘෂ්ටිකයාට හා බොරු කියන්නාට කරන්න නොහැකි පාපයක් නැති බව ද, දසඅකුසල් අතරින් ඒ මිත්‍යාදෘෂ්ටියම ලොකුම අකුසලය බවද දහමෙහි සදහන් වෙයි"
    ඔවුහු වදර නිවැරැදි ලෙස ද නිවැරැදි දෙය වැරිදිලෙස දැකීමද,තමන්ට පක්ෂපාතිනොවෙන කෙතරම් ගුණවතෙක් දක්ෂයෙක් වුවත් පාපියෙක් අදක්ෂයෙක් ලෙසද දකිති අනිකාට ගරුකිරීම, ඇපඋපස්ථාන කිරීම කීකරුවීම, වෙනුවට අහංකාර උඩඟු අකීකරු අතිපණ්ඩිකම ඔවුන්ගේ ආවෙනික ලක්ෂණ වෙති. තවද සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර තැනීම වත්පිළිවෙත් වන්දනමානාදී ආගමික කටයුතු විවෙචන කරති. පුද්ගලිකව හෝ සසුනට ලැබෙන ලාභප්‍රයෝජන වන්දනමාන පුදපූජාසත්කාර කීර්තිප්‍රශංසා දැකීම ඇස්වල කටුඅනින්නාක් මෙන් වේදනාවට පත්ව ඊර්ෂියාවෙන් නිර්ලජ්ජිතව ඒවා විවෙචන කරති. දැනට සිදුවෙමින් පවතින උතුරනැගනහිර පුරාවිද්‍යා භූමී විනාශය වෙහෙරවිහාර විනාශය වන හා දැව විනාශය ගැන ද, අන්‍යජාතිකයන් පිළිබඳ දේවල් ගැන මිසක් එහි බොදුනුවන්ට අහිමි වූ ගම්බිම් ගැන කවරදාකවත් ඔවුහු කථාකලේ නැත. ඒවා ගැන කථාකල සිංහලයා ජාතිවාදීයා යැයි හංවඩු ගැසීම නම් නොවරදාම කළහ. මුස්ලිම් දෙමළ අන්තවාදී ආරක්ෂා කරමින් සුදුහුනු ගාති. අත්තවාදී බෝනඅගේන් කල්ලි දුප්පත් බොදුනුවන් රවටා ඔවුන්ගේ ආගමට බදවාගනිති, අද ඒවාගේ සාමාජිකයන්ට හා බෞද්ධ විරෝධි කුණුගොඩවල්වලට ආරක්ෂිත තෝතැන්නක් බවට මාලිමාව පත් වී ඇත. එහි ඇතැමුන්ට තනතුරු ද ලැබෙති. Jvp සංවිධානය නිසා මේ සමාජය මනුස්සකම් නොහදුනන දරුණු බවට පත්වීමට බලපෑ ඒ ඉහත සටහන් කල හේතුසාධකය ගැන නිරාගමික භෞතිකවාදී තරුණතරුණියන්ට වැටහීමක් නැත්තේ මෙන් ම jvp වහල් වැඩිහිටියන්ට ද වැටහීමක් නැත. නිදහසින් පසු රටපාලනයකල ඇතැම් බොදුපාලකයෝ දුර්වලයෝය. නමුත් බෞද්ධ වීරෝධී නිරාගමිකයන්ට ‍ද රටබාර දීම නපුරකි. ඔබ කැමැති කෙනෙකුට ඡන්දය දෙන්න!............

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 2 หลายเดือนก่อน +1

      අවුරුදු 76 ක් මංකොල්ල කාරයින් පිරිසක් රට අල්ලා ගෙන ඇත කුඩු වලින් පිරි පාතාලය රජ කරන නිතියක් නැති දූෂිතයන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් ඇති ජාතිවාදය අවුලවන ආගමික ගැටුම් ඇති කරන ජනතාව බදු මුදල් හොරා කන දෙසපාලන වසයෙන් ගම් වල ගැටුම් ඇති කරන දූෂිතයන්ගෙ දෙසපාලනය අවසන් කිරිමට සැප්තැම්බර් 21 මාලිමාවට චන්දෙ දෙන්න
      මාලිමාවට ජයවේවා ♥️ මාලිමාවට ජයවේවා 🌹 මාලිමාවට ජයවේවා 🚩 මාලිමාවට ජයවේවා ❌

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 2 หลายเดือนก่อน +1

      බුරැවෝ JVP නෙවෙයි තොපේ ඔය 1977 පස්සේ ආපු තොපේ හොර ආණ්ඩු තමයි මහජනාතව අතර සමගිය නැතිකලේ 1984දි ද්‍රවිඩ ජාතිකයින්ට විරැද්ධව වැඩ කලේ බුදු රජානන් වහන්සේ දේශනාකරලා තියෙනවා මෙිසියලුම දේ නැසෙන සුලුයි කියලා ඔය අත පුරවලා පිරිත් නුල් බැදපු එවුන් තමයි ආගම විනාශ කලේ නිදන් හාරලා සිරිපාදේ ඝාණ්ටාරය මාරැකරලා විකුණලා දැමිමෙි JVP එක පාහරයෝ

    • @merilkurera7815
      @merilkurera7815 2 หลายเดือนก่อน

      රටේ සෑම දෙනාම එකතුවී,රටකාපු පට්ට හොරු තක්කඩි කාලකන්නි අපතයින්ගෙන් රට බේරා ගැනීමට මාලිමාව සමග එකතුවෙමු..

    • @youarecorrectthanknishshan8976
      @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +1

      අනේ පල යකෝ

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 2 หลายเดือนก่อน +1

      ඔබට ලොකු වැරදීමක් වෙලා. 88/89 කාලයේ, හැට දහසක් තරුණ තරුණියන් මහපාරේ මරා දැම්මේ එවකට පැවති UNP ආණ්ඩුවයි.

  • @yanusharashmith2566
    @yanusharashmith2566 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා