Pirates of the Caribbean Theme | Srilankan Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2020
  • Pirates of the Caribbean | Hans Zimmer | Srilankan Cover
    Spotify - open.spotify.com/track/37XxbV...
    ~ Percussion & Didgeridoo - Harsha C Perera
    ~ Geoshred & Guitar - Ashan N Perera
    ~ Bass - Thejan Wadinambi Arachchi
    ~ Mixing - Viranja Dayawansha
    ~ Mastering - Vinod Melpitiya
    Cinematography & DOP - Yasas S. Suriyabandara
    Makeup Artist - Hirushani Fernando
    Production crew - Jerame Fernando | Buddhika Mendis | Dhanuka TC Silva
    Special Thanks to Melon Perera | Suranjana Fernandopulle | Dhanurshan Manoharan
    Percussions used 👇
    Gata beraya
    Didgeridoo
    Congas
    Bongo
    Shakers
    Cowbell
    Tambourine
    Vibroslap
    Subscribe / ashaa
    Like / ashanpereran
    Follow / ashaa_n_perera
    Follow Yasas
    yasassuriya...
    / jeysri-studios-1114276...
    Reverb Studio by Viranja
    / reverb-studio-10483434...
    EarGear by Vinod / @eargear4165
    #piratesofthecaribbeantheme #ashaa #hanszimmer #cover2020 #trending
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @movieintro9729
    @movieintro9729 4 ปีที่แล้ว +985

    ඉන්දීය මහා සංගීත සංස්කෘතියේ උප සංස්කෘතියක් ලෙස ලංකාවේ දේශීය සංගීතය හුවා දක්වන ගොබ්බ විශාරදයෝ එක්ක බලද්දි උබලා බටහිර හඩට දේශීයත්වය එකතු කරලා සිංහල අපේ අනන්‍යතාවය ලෝකෙටම හඩගාන එක ගැන මාර ආඩම්බරයි බන්. ආදරෙයි 💜💜💜 ගැටබෙරය. ආඩම්බරකාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් Sri Lankan cover❤️❤️❤️

    • @misterfilms8740
      @misterfilms8740 4 ปีที่แล้ว +15

      Best comment

    • @ying-yangwingchunclub7230
      @ying-yangwingchunclub7230 4 ปีที่แล้ว +8

      Sampurna aththa

    • @ABCD-ex5td
      @ABCD-ex5td 4 ปีที่แล้ว +5

      Ela bro patta comment eka

    • @Sithum_Pinsara
      @Sithum_Pinsara 3 ปีที่แล้ว +4

      Ftta

    • @bgmksr6138
      @bgmksr6138 3 ปีที่แล้ว +5

      th-cam.com/video/9nvqErjenMI/w-d-xo.html මේ track එක use කරලා bgm එකක් හැදුවා ලස්සනයි ද බලන්න 😎😎

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +401

    අම්මෝ ඒකනම් පිස්සුවක්...😍😍

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +10

      😃❤️🤘

    • @Video-nk2oe
      @Video-nk2oe 2 ปีที่แล้ว +3

      ආ වටපිට අයිය😍

    • @Ejs2023Es
      @Ejs2023Es 2 ปีที่แล้ว +1

      Watapita bro

    • @pathumtharaka236
      @pathumtharaka236 2 ปีที่แล้ว +2

      @@Ashaa කෝමද වටපිට අයියේ මාරම ආදරෙයි

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +1

      අඩ්ඩෙහ් කෝමද ඉතිං 😁😁❤❤

  • @abhishekgarole1927
    @abhishekgarole1927 4 ปีที่แล้ว +290

    I just don't have any words to describe how awesome work you have done❣️❣️
    Love from india🇮🇳

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +9

      Abhishek Garole सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗

    • @kalana3164
      @kalana3164 4 ปีที่แล้ว +4

      ♥️♥️♥️

  • @sanu..3749
    @sanu..3749 ปีที่แล้ว +61

    ගැට බෙරයෙන් එන ගැම්ම වෙන කිසිම දේකින් ගන්න බෑ.....
    පට්ට වැඩක් මේකනම්....😘🔥

    • @Ashaa
      @Ashaa  ปีที่แล้ว +1

      🙏😎thanks

  • @anuwa3564
    @anuwa3564 4 ปีที่แล้ว +251

    ඒක.ෆට්ටනෙ..අපි වගේ පයිරේට් පිස්සන්ගෙ ඇඟත් එක්ක හිරිවැටෙනවා..🙏❤️

    • @senurakushan6253
      @senurakushan6253 3 ปีที่แล้ว +1

      sirawatam

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +3

      🤘❤️❤️❤️😍

    • @okithaheshan3907
      @okithaheshan3907 2 ปีที่แล้ว

      Sira

    • @NIGHT_FURY05
      @NIGHT_FURY05 ปีที่แล้ว +1

      ඔව් යකො මටත් පිස්සුවගෙ මෙ මියුසික් එකට 💖🥀

    • @chamindabotheju4860
      @chamindabotheju4860 ปีที่แล้ว

      Sirawata

  • @hushmusictv1054
    @hushmusictv1054 4 ปีที่แล้ว +498

    Love it.much love from Italy.❤❤🇱🇰🇱🇰🇮🇪🇮🇪.

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +19

      Grazie! Iscriviti e condividi❤️

    • @hushmusictv1054
      @hushmusictv1054 4 ปีที่แล้ว +11

      @@Ashaa certo amico mio❤️

    • @MonsterStars
      @MonsterStars 3 ปีที่แล้ว +4

      @@hushmusictv1054 CIAO

    • @ceylyricsmusic5969
      @ceylyricsmusic5969 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jU_lRGsLZ1o/w-d-xo.html

    • @mohamednifal6
      @mohamednifal6 3 ปีที่แล้ว

      th-cam.com/video/Ag5qa-xv8j0/w-d-xo.html

  • @fayasmt6420
    @fayasmt6420 4 ปีที่แล้ว +82

    Love from Kerala katta jack sparrow fan

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +5

      നന്ദി. സബ്‌സ്‌ക്രൈബുചെയ്തതിനും, പങ്കിട്ടതിനും.

    • @goodman3902
      @goodman3902 3 ปีที่แล้ว

      @@Ashaa 😱

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว

      Johnny depth

  • @nitheyakumarsayanudan3915
    @nitheyakumarsayanudan3915 3 ปีที่แล้ว +61

    Love from India🤩🤩🤩🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +297

    මෙන්න මේවයි ට්‍රෙන්ඩින්ග් එන්න ඕනෙ ❤
    අද බලනකොට කොහෙද ලොන්තපෝල් සිපයියෙක්ගෙ අඩවැඩියාවක් ට්‍රෙන්ඩින්ග් #1 #2 දෙකම.ලංකාවෙ ගොබ්බයන්ගෙ පහත් රසවින්දනය තමා පෙන්නුම් කරන්නෙ.
    මේ වගේ නිර්මාණ හරිනම් ට්‍රෙන්ඩින්ග් වෙන්නම ඕනෙ.
    ජයවේවා!

    • @kavishaaberathna928
      @kavishaaberathna928 4 ปีที่แล้ว +4

      aniwa

    • @pavithmadhuranga1447
      @pavithmadhuranga1447 4 ปีที่แล้ว +4

      aniwa meewage ayata thama thana enna onna
      jaya weewa

    • @hashiniperera9057
      @hashiniperera9057 4 ปีที่แล้ว +4

      th-cam.com/video/EKcCHFsdH0Q/w-d-xo.html costa ta gahapu cover Ekak 😍

    • @dinowrx7608
      @dinowrx7608 4 ปีที่แล้ว +3

      @@hashiniperera9057 Woah 😍 Superb 💯

  • @Kushal1909
    @Kushal1909 4 ปีที่แล้ว +165

    HOLY SHIT. This is actually AMAZING. Love from Australia

  • @m1n259
    @m1n259 4 ปีที่แล้ว +73

    Love from India 🇮🇳🇮🇳🇮🇳

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗

  • @SkinyWinky
    @SkinyWinky 2 ปีที่แล้ว +30

    Wow just found this after hearing it on TikTok. Love love love this. Use of Beraya and didgeridoo is awesome. Disney should use this on the next Pirates of the Caribbean movie! 🇱🇰 🇺🇸

    • @Ashaa
      @Ashaa  2 ปีที่แล้ว +2

      Thank you so much 😍❤️

  • @nabeelnazer7103
    @nabeelnazer7103 4 ปีที่แล้ว +30

    that big flute thing is what surprised me the most !
    love from kerala..

  • @Madhusha911
    @Madhusha911 4 ปีที่แล้ว +75

    ලංකාවට විතරක් unic බෙර හඬ එක්ක මෙ කරපු දේ නියමයි.. ජය වේවා ❤️

  • @RizzAze
    @RizzAze 6 หลายเดือนก่อน +5

    2024 set eka 🔥

    • @Ashaa
      @Ashaa  6 หลายเดือนก่อน

      ❤️🥰

  • @KrUtsav-dy1tj
    @KrUtsav-dy1tj 4 ปีที่แล้ว +32

    Love from india 🇮🇳

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗

  • @sahansandeepa7512
    @sahansandeepa7512 4 ปีที่แล้ว +192

    බටහිර සංගිතයට ගැටබෙරය ගහනකොට අමුතුම ගැම්මක් තියෙන්නෙ මට විතරද.

    • @sugathkumara2465
      @sugathkumara2465 4 ปีที่แล้ว +4

      sahan sandeepa mtth ehemaii sahoooo

    • @darshanamaduranga4948
      @darshanamaduranga4948 4 ปีที่แล้ว +1

      Sirama

    • @malifernando8371
      @malifernando8371 3 ปีที่แล้ว +2

      ගැට බෙර පදවල තියෙන්නෙ වෙනමම ගැම්මක් 😍♥️

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +3

      ❤️🤘🤘🤘😍

    • @stutu8206
      @stutu8206 3 ปีที่แล้ว +1

      Matath

  • @shashidharsr8744
    @shashidharsr8744 4 ปีที่แล้ว +18

    Love from karnataka my favorite movie 😊😍😍😍

  • @cherieejane
    @cherieejane 2 ปีที่แล้ว +32

    කියන්න වචන නෑ. හරිම ලස්සනයි. මේ වගේ තව covers කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!✨❤️

    • @Ashaa
      @Ashaa  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +23

    රටේ දේ කොමොත් නෙමෙයි හැමදාම ලස්සනයි. සියරට දේ සිරිසැපදේ ❤️ 😍 🇱🇰

  • @apspaa8785
    @apspaa8785 4 ปีที่แล้ว +41

    Comment ටික දැක්කහම මාර සතුටක් දැනුනේ...කුහක නැතුව හදවතින්ම සුභ පතන්න පුලුවන් ඒ වගේම හොද රසවින්දනයක් තියෙන ලාංකිකයන් ටික දෙනෙක් හරි ඉන්න එකට...
    ඉස්සරටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ඔයාලට සුභ පතනවා...ලංකාවෙ දැන් තියෙන පහත් සංගීත රසවින්දනය වෙනස් කරන්න ලොකු දෙයක් කරන්න..

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว

      ස්තූතියි 😌❤

  • @abhijeetsatpute6120
    @abhijeetsatpute6120 4 ปีที่แล้ว +27

    Love from INDIA

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗

    • @dulshanprabath5729
      @dulshanprabath5729 3 ปีที่แล้ว

      India its not srilanka ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @funkydirtjr7613
    @funkydirtjr7613 4 ปีที่แล้ว +17

    චීත්ත කෑලි නොවීම නිසා අවාසනාවට හිට් නොවන වැඩ්ඩෝ ❤️❤️❤️❤️

  • @shehanniroshan9386
    @shehanniroshan9386 4 ปีที่แล้ว +45

    මන් සාමාන්යෙන් comment කරන කෙනෙක් නෙවේ ඒ්ත් මේකට නොදා බැරි වුනා.
    ලංකාවේ මෙහෙම දෙයක් දකිද්දි පුදුම ආඩම්බරයි බන්! අත්තටම හදවතින් සුභ පතනවා ඉස්සරහටත් මේ වග‌ේ නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +3

      Thanx alot brother ❤️❤️❤️

  • @coffeebros2087
    @coffeebros2087 4 ปีที่แล้ว +64

    Love from Karnataka

    • @shashidharsr8744
      @shashidharsr8744 4 ปีที่แล้ว +1

      Hi bro

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      നന്ദി. സബ്‌സ്‌ക്രൈബുചെയ്തതിനും, പങ്കിട്ടതിനും. 🤗

  • @roshanthilanka1071
    @roshanthilanka1071 4 ปีที่แล้ว +48

    Us Sri lankans have some gems 💎 and these young men are some of them appreciating talents like these are needed ❤️

  • @bazulasman5974
    @bazulasman5974 4 ปีที่แล้ว +4

    Niyamai ayya
    Eththattama ithaama hondhai.

  • @tanglejourney3184
    @tanglejourney3184 4 ปีที่แล้ว +16

    අම්මෝ ඉතින් ඔහොම ගැට බෙරේක ගැම්ම දැනෙන්නේ ලංකාවේ නැටුමයි සංගීතයයි එක්කම ඉපදුනු එකෙක්ටම තමයි.💪💃💃💃💃💃💃

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +2

      ❤️❤️

  • @dahamkumara8979
    @dahamkumara8979 4 ปีที่แล้ว +63

    International ekata geniyanna tharamata watin wedak api hemoma share karala sup ekak demu kattiya.....ආඩම්බරයි ශ්‍රී ලංකා 💜💜💜

  • @sanjayranawake
    @sanjayranawake 4 ปีที่แล้ว +22

    කාලයක් තිස්සේ හීනයක් වගේ තිබ්බ දෙයක්.... නියමයි නියමයි ❤️...

  • @NMRiyaf
    @NMRiyaf 4 ปีที่แล้ว +6

    I subscribed and liked as soon as I passed the first second. Lit 🔥🔥

  • @kaveeshaginodh3624
    @kaveeshaginodh3624 4 ปีที่แล้ว +5

    I love that gata bera part. මම තවත් ගැට බෙර වාදන බලාපොරොත්තු වෙමි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️

  • @bhanukasachith9754
    @bhanukasachith9754 4 ปีที่แล้ว +81

    He is a pirate cover one of my favourites this one here is a masterpiece

    • @SAVEE_SL
      @SAVEE_SL 4 ปีที่แล้ว

      aaaa bro

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 3 ปีที่แล้ว +30

    I love this more than the original one ❤️🇱🇰

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

  • @anjananilupul4038
    @anjananilupul4038 4 ปีที่แล้ว +28

    අනුන්ගෙ කුණු ගොසිප්, දෙකයි පනහෙ ටෙලි නාට්‍ය නෙවෙයි මේ වගේ දේවල් තමා ට්‍රෙන්ඩිං ලිස්ට් එකට එන්ඩ ඕනෙ 👌. අන්ලයික් කරපු උන්ගෙ රසවින්දනය ගැනත් හිතාගන්ඩ පුලුවන්.

  • @navosanda5869
    @navosanda5869 3 ปีที่แล้ว +18

    අඩේ game of thrones එකත් ඕන මෙහෙම😍😍❤️❤️

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +5

      Video eka iwara naha thaama.ikmantama daanawa 🤗❤🤘😁

    • @madeesha2009
      @madeesha2009 10 หลายเดือนก่อน

      ​@@Ashaaකෝ අප්පා වීඩියෝ එක

  • @shavishkaliyana3349
    @shavishkaliyana3349 4 ปีที่แล้ว +16

    ඇගේ හිරි ගඩුත් පිපුණා ,, grate talent keep it up ayyala❤️❤️😍

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook588 4 ปีที่แล้ว +7

    අහම්බෙන් දැක්කෙ.මේක පිස්සුවක්❤️🇱🇰😎

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว

      ❤❤❤❤

  • @jdk8300
    @jdk8300 4 ปีที่แล้ว +6

    පට්ට❤️❤️ දිගටම කරගෙන යන්න

  • @satwikkurra3358
    @satwikkurra3358 4 ปีที่แล้ว +7

    Prove urselfs man👍💪that u to make films and upload 💪❤️love from india ❤️❤️

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว

      सदस्यता लेने और साझा करने के लिए धन्यवाद

  • @badsinger1582
    @badsinger1582 4 ปีที่แล้ว +5

    Suuperbb guys 😍😍😍😍😍
    Captian Jacksparrow 😍😍😍😍

  • @nuwanrangana8395
    @nuwanrangana8395 4 ปีที่แล้ว +6

    සුපිරි ❤️❤️❤️❤️✌✌✌✌✌✌👍👍👍👍

  • @dithyaweerasinghe
    @dithyaweerasinghe 4 ปีที่แล้ว +12

    ආසම theme එක..මේක නම් සුපිරිම සුපිරි ❤❤❤😍😍😍😍

  • @derickstanislaus957
    @derickstanislaus957 4 ปีที่แล้ว +6

    Bass guitar ❤❤❤😍😍😍

  • @horrortoons4156
    @horrortoons4156 4 ปีที่แล้ว +5

    පට්ට... තව බෙර ටිකක් දැම්ම නම් කියල හිතෙනව.. කොහොමත් එලකිරි

  • @randombucket5596
    @randombucket5596 4 ปีที่แล้ว +3

    එළම එළම එළම එළ කිරි, ජයවේවා

  • @damianroystus7795
    @damianroystus7795 4 ปีที่แล้ว +11

    Awesome brothers ✌🏻u guys r rocking proud to say we r SRI LANKAN S 🇱🇰keep rocking all the very best mates ! Cheers

  • @karthicsparrow2811
    @karthicsparrow2811 4 ปีที่แล้ว +4

    Super jock sparrow bgm music bro and im sparrow fan bro

  • @sinthujanar9706
    @sinthujanar9706 4 ปีที่แล้ว +59

    Srilanka has many talents plz show up to world, if art will grow bigger, then everyone will trust we r one nation.... No fights no egos ❤️❤️❤️

    • @sinthujanar9706
      @sinthujanar9706 4 ปีที่แล้ว +4

      From today this is my ringtone....

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +3

      Thank you very much ar ❤️🤗

    • @tommyshelby7077
      @tommyshelby7077 4 ปีที่แล้ว

      no

    • @DevRhythm
      @DevRhythm 4 ปีที่แล้ว

      All the best dears😍👍

    • @funscope994
      @funscope994 4 ปีที่แล้ว

      But lots of egos

  • @hishoresakthi9132
    @hishoresakthi9132 4 ปีที่แล้ว +7

    Divided by borders united by music

  • @dr.jayantadas3430
    @dr.jayantadas3430 4 ปีที่แล้ว +9

    Awesome guys... love from India ❤️❤️❤️

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      सदस्यता लेने और साझा करने के लिए धन्यवाद

  • @oldisgold6137
    @oldisgold6137 4 ปีที่แล้ว +6

    🔥🔥🔥🔥🔥🔥
    තම්මැටමත් තිබ්බනම් 😍

  • @dineshpriyasaj7459
    @dineshpriyasaj7459 4 ปีที่แล้ว +30

    එකනම් ෆට්ට...සුභ පැතුම්..සහෝදරය..ඉදිරි වැඩ ටිකත් සර්ථකව කරගෙන යෑමට වාසනාව ලැබෙව..ජේසු පිහිටයි ❤️🌻

  • @shehandesilva7996
    @shehandesilva7996 4 ปีที่แล้ว +3

    Wow patta

  • @DunithaWickramage
    @DunithaWickramage 4 ปีที่แล้ว +3

    නියමයි සුබ පතනවා ඉදිරිය සාර්ථක වෙන්න කියලා

  • @p.chamikara9191
    @p.chamikara9191 4 ปีที่แล้ว +3

    Ammoo pissuwak thma itn.😍😍😍

  • @dvlog806
    @dvlog806 4 ปีที่แล้ว +5

    පට්ට සිරාවටම සුපිරි ගින්දර

  • @MrQuizzer
    @MrQuizzer 4 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ......
    Supiri වැඩක්........
    මේ වගේ එවා දිගටම කරන්න .....
    සුබ පතනවා👌

  • @AmbattayaOfficial
    @AmbattayaOfficial 4 ปีที่แล้ว +4

    අම්මෝහ් මචං❤️🤝🙂 සුපිරි වැඩක්. වෙනසක💪

  • @Fire-en4uv
    @Fire-en4uv 4 ปีที่แล้ว +5

    ayye maru niyamai ❤❤sri lanka ❤💙

  • @udaranayana8305
    @udaranayana8305 4 ปีที่แล้ว +4

    Something unique... Something i'de be proud to watch as a Sri lankan rather than clicking not intrested and dismissing it in shame.

  • @ashanwijekoon8701
    @ashanwijekoon8701 4 ปีที่แล้ว +6

    මාරවිදිහට ඇගට දැනෙන music එකක් හර්ෂ අයියා අශාන් අයියා all the best !

    • @Ashaa
      @Ashaa  4 ปีที่แล้ว +1

      Thanx brother ❤️

  • @anandagodakumbura6986
    @anandagodakumbura6986 4 ปีที่แล้ว +4

    wow නියමයි කොල්ලනේ ලංකාවේ මම මම දැකපු සුපිරිම cover ඵක.......good luck කොල්ලනේ...... 👍👍👍👍

  • @sanjudharshana
    @sanjudharshana 3 ปีที่แล้ว +4

    Cannot go away without commenting ...
    So proud to see this as a Sri Lankan!
    Thank you very much for putting our own traditional music to an international level!!!
    Unbelievable performance !!!

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว +1

      Thanks alot brother ❤❤

  • @imalimadhushala6120
    @imalimadhushala6120 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි..
    ලස්සන නිර්මාණයක්..
    සුබ පතනවා හැමෝටම..

  • @darshanikaya9874
    @darshanikaya9874 4 ปีที่แล้ว +5

    bass guitarist nam patta

  • @ThisalD
    @ThisalD 4 ปีที่แล้ว +3

    Sri Lankan ගැම්ම 😍 🔥 🔥 🙏

  • @chanelpro1147
    @chanelpro1147 4 ปีที่แล้ว +5

    කාලෙකින් අහපු නියම කවර් එකක් දිගටම කරපල්ලා good luck

  • @hanzliy401
    @hanzliy401 4 ปีที่แล้ว +12

    Sri Lanka is finally on the way to where it deserves ! This one is fireee guys ! 😍🔥

  • @ncking1091
    @ncking1091 4 ปีที่แล้ว +3

    Niyamai eka nm ❤❤

  • @humaidh1
    @humaidh1 4 ปีที่แล้ว +4

    Thank you so much for this...
    Wonderful bro....

  • @vishwalochana5832
    @vishwalochana5832 4 ปีที่แล้ว +6

    Proud to be sri 🇱🇰

  • @joyfulcottage5656
    @joyfulcottage5656 4 ปีที่แล้ว +3

    Good job !keep it up guys.💜

  • @babynona993
    @babynona993 4 ปีที่แล้ว +3

    Tawa covers damma kiyala paduwak wenne na.supiriiii.katha dekak na supiri.

  • @shashipriyawithanachchi6094
    @shashipriyawithanachchi6094 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියක්. මන් ඕම එකක් හොය හොය හිටියෙ . වැඩෙ දිගටම කරගෙන යමු. ලංකාවෙ බෙර හඩ වැඩි කරලා ගමු

    • @Ashaa
      @Ashaa  ปีที่แล้ว

      ❤❤❤❤❤අනිවා....

  • @shaniweerasekara6030
    @shaniweerasekara6030 4 ปีที่แล้ว +10

    Koheda ban hitiye mewa thiyagena🎶🎶🎶🎶

  • @KavinKavin-lf3xh
    @KavinKavin-lf3xh 4 ปีที่แล้ว +4

    What a marvelous amazing video bros.I support you

  • @dulanidarshika262
    @dulanidarshika262 3 ปีที่แล้ว +7

    PROUD TO BE SRI LANKA! අපිට තව මේවගේ covers ඕනේ.

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +6

    අඩේ මේක මේ දැන් tv එකේ යනවා..🤤🤤😍😘

  • @kabi9478
    @kabi9478 4 ปีที่แล้ว +5

    Best than any cover. He is a pirate❤️❤️

  • @kasunrathnayake4733
    @kasunrathnayake4733 4 ปีที่แล้ว +5

    සුපිරි බන්. හක්ගෙඩියක් පිම්බනම් තවත් ආතල් 👌❤

  • @tharukasupun2167
    @tharukasupun2167 4 ปีที่แล้ว +3

    proud of sri lanka❤️

  • @HelaTechLK
    @HelaTechLK 4 ปีที่แล้ว +4

    අමුතු Idea එකක් මේවගේ දේවල් වලට හොද අනාගතයක් තියෙනවා දිගටම කරගෙන යමු Good Luck!!!!

  • @dilumnethsara6645
    @dilumnethsara6645 4 ปีที่แล้ว +5

    ලංකාවෙ යක්කුන්ගෙ වැඩක්. පට්ට👊👊💪💪

  • @kasunrathnayaka6636
    @kasunrathnayaka6636 4 ปีที่แล้ว +6

    මේකනම් සුපිරි 😍 😍 😍

  • @gethminattaragama7401
    @gethminattaragama7401 4 ปีที่แล้ว +4

    Awesome brothers thawa cool covers one

  • @ThilinaIsanka
    @ThilinaIsanka 4 ปีที่แล้ว +3

    Simply awesome ... 😯

  • @sisikelumthenuwara4164
    @sisikelumthenuwara4164 4 ปีที่แล้ว +12

    Awesome music.You people are taking Sri Lankan Music to an other level..
    This is International standard!!!
    All the best Bro. Cheers...

  • @ashannimanka7163
    @ashannimanka7163 4 ปีที่แล้ว +5

    Real heroes 💙💙💙💙💖💖💖💖

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +1

    Niyamay ... නිර්මාණශීලී lassanama lassana wedak .. jaya wewaa👍👍👍🙏🙏🙏🙏🙏

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +2

    Ammmoh....mek nm pissuwk...sri lankn version ek gammma kyna aya kooooooo...mek nm supiriii......marma maruuuu💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ashaa
      @Ashaa  3 ปีที่แล้ว

      Thanx alot

  • @hashijayawardena6632
    @hashijayawardena6632 4 ปีที่แล้ว +7

    දේශීය සම්ප්‍රදාය එක්ක යන මේ ගමනට සුබ පැතුම්....තව ගොඩක් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා...🙌🏻❤️

  • @magician_d7231
    @magician_d7231 4 ปีที่แล้ว +3

    elama

  • @gamage4440
    @gamage4440 4 ปีที่แล้ว +3

    Supiriyak😍❣

  • @malinduchamara9087
    @malinduchamara9087 2 ปีที่แล้ว +2

    පට්ට සුපිරි නියමයි🤟🤟🤟🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Ashaa
      @Ashaa  2 ปีที่แล้ว +1

      Thanks 😇❤️

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w 4 ปีที่แล้ว +4

    මෙන්න වෙනසක් කරන විදිය.ඉගෙන ගමු අපි.....
    නියමයි වැඩේ.තවත් දෙවල් බලාපොරොත්තු වෙනවා

  • @slofficial7503
    @slofficial7503 4 ปีที่แล้ว +6

    අඩේ මේ battle of the bands එකේ champion වෙච්චි proffessor එකේ හිටිය purcussion අයියනේ සුපිරි බන් උබේ වැඩක් එනකම් බලන් හිටියේ සුපිරි අනිත් අයත් අදුරගන්න බෑ තරහා වෙන්න එපා කොල්ලො

  • @SadeeIsha93
    @SadeeIsha93 4 ปีที่แล้ว +3

    International standard 👌👍

  • @gdlaka2060
    @gdlaka2060 3 ปีที่แล้ว +2

    Nikamata me pirates of the caribbean music eka ahanna search kare hithuwe na lankawe ekak thiye kiyala ..aththatama lassanai ❤❤❤❤💪💪💪💪💪

  • @kobrakaigaming
    @kobrakaigaming 4 ปีที่แล้ว +6

    You guys deserves millions of views! Good luck guys!