සමාන්තර විශ්ව ඇත්තටම පවතිනවා ඉලෝන් මස්ක් කියයි | What Elon musk says about the multiverse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • සමාන්තර විශ්ව ඇත්තටම පවතිනවා ඉලෝන් මස්ක් කියයි | What Elon musk says about the multiverse
    විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල ඉඳලා විද්‍යා ක්ෂේත්‍රය දක්වා සමාන්තර විශ්වයන් මේ වන විට ප්‍රවීණයන් විසින් සහ මහා භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින් ඇතුළු විද්‍යාඥයින් පවා කතාබහ කරන තැනකට ඇවිත්.
    කෙසේ වෙතත් මෙම න්‍යායන් සමහරක් පරස්පර විරෝධී වෙනවා. ඒවා ගැන ඕනාවට වඩා හිතන්න ගියොත් ඔයා ව්‍යාකූල වෙන්නත් පුලුවං. අපේ විදිහට කිව්වොත් track පනින්න පුලුවං. අභ්‍යවකාශ ක්‍රීඩාවේ බොහොම ඉහල පෙලේ ක්‍රීඩකයෙක් වන elon musk ට ද සමාන්තර විශ්වයන්ගේ පැවැත්ම ගැන අපිට කියන්න යමක් තියෙනවා.
    මේ වීඩියෝවෙන් අද අපි කතා කරන්න යන්නේ එලෝන් මස්ක් විසින් බහුවිශ්වය පිළිබඳ ස්ටීවන් හෝකින්ගේ බිහිසුණු න්‍යාය පැහැදිලි කරන විදිහ.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 138

  • @Kadahbra
    @Kadahbra ปีที่แล้ว +11

    Elon Musk නිවැරදිනම්,මේ ලෝකය අපි හැමෝටම තේරෙන විදියට Video game එකක් වගේනම්,අපේ reality එක වෙනස්නම්,මට හිතෙන විදියට මේ ලෝකයෙන් පිටතට යන්න,වෙනම යථාරථයක් තියන තැනට යන්න ක්‍රමයක් තියනව වෙන්න පුලුවන්, එ් නිවන වෙන්න පුලුවන් .

  • @TV-gz5oe
    @TV-gz5oe ปีที่แล้ว +35

    බුදුන් වහන්සේගේ දහම මේ ලෝක ව්ශය ගැන ගොඩක් දේශනා කරනවා

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว +4

      ow. Vishwaya godak podi deyakin hadichcha ekak nemei. Batahira aya saha eheta kadeyana mawumwaadin thamai Mahaa Pipurumak gana vishwaasa karanne.

  • @artificiallife3436
    @artificiallife3436 ปีที่แล้ว +11

    මට ඔය විෂය නොතේරුණත්, ආසාවෙන් අහනවා .ජය වේවා සිංහලපීඩියා.අපි ඔයාඑක්ක❤❤❤❤🎉🎉🎉🎉

  • @niroshchandana6531
    @niroshchandana6531 ปีที่แล้ว +6

    මේ සියල්ල පිළිබඳව අවබෝධ කලේ බුදුන්වහන්සේ පමනයි උන්වහන්සේ විශ්වයේ ආරම්භය අවසානය පැතිරීම හා හැකිලීම( සංවට්ටායි කල්ප හා විවට්ටායි කල්ප) ගැන සරලව දේශනා කලත් විශ්වයේ ආරම්භය අවසානය මුල අග වැනිදෑ ගෝචර වන්නේ බුදුකෙනෙකුට පමනක්ම බවත් සාමාන්‍ය පුද්ගලයින් ඒ ගැන සිතීමෙන් සිදුවන්නේ උමතුභාවයට පත්වීම බවත් දේශනා කලා මෙහි simulation නිර්මාන කරු මාරයායි උන්වහන්සේ දේශනාකලේ මේ සසරින් ( simulation) ගැලවීමේ මග හෙවත් නිවන අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම වඩා උතුම් බවත්ය නිර්මාන කරු හෙවත් මාරයා මෙයට අකමැති අතර ප්‍රථම වරට එම මාර්ගය සෙවීම් ආසන්න අවස්ථාවට පැමිනෙන විට දසබිම්බරක් මාර සේනාව( පෘතුවියේ බරමෙන් දසගුනයක) සේනාවක් සමග පැමිණ එය වැලැක්වීමට උත්සාහ කලේය දැන්ද නිවන් මාර්ගයේ ගමන් කරන යෝගාචරයන්ට මාරයා හෙවත් නිර්මාන කරු බාධා පමුනුවන අතර දිව්‍ය ලෝකවල ඉපිද දිව්‍ය සම්පත් විඳීම හොඳ නැතිද විමසන බවත් සඳහන් ඒවාත් සිමියුලේෂන් තමයි සැප වැඩියි. ඉතින් දිව්‍ය ලෝකවල ඉපදීමට ආරාධනා කරන ආගම් ගැන බුද්ධිමත් ව හිතන්න ඒ ඉන්නේ නිර්මාන කරු හෙවත් මාරයා කරුනු බොහෝ ඇතත් මේ එයට සුදුසු තැන නොවන නිසා වැඳගත්ම දේ කෙටියෙන් සටහන් කලා ( ලෝකවිදු) සියලු ලෝක පිළිබඳව අවබෝධ කරගත් ඥාන ඇත්තාවූ මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +59

    ඇත්තටම අපි මේ විශ්ව තනි වෙලා නෑ ඔවුන් අප දෙස බලා සිටිනවා විය හැකිය අපි හමුවෙන මොහොත කවදාද?

    • @dr1617
      @dr1617 ปีที่แล้ว +2

      Who knows...😮

    • @TNMC_studio77
      @TNMC_studio77 ปีที่แล้ว +1

      Ada hambemuda 😮

    • @dr1617
      @dr1617 ปีที่แล้ว +2

      @@TNMC_studio77 ම්ම්...ආසය් wagay

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +4

    අපිට හීනෙ වලින් යන්න පුලුවන්කම තියෙනවා සමාන්තර ලෝක වලට!!! තමන් අද මෙතන හිටියට ඔයාට පුලුවන් නින්දට ගිය පසු හීන වලින් තමන් ඉන්න අනිත් ලෝකයට යන්න, මෙය පිස්සු කතාවක් වෙයි නොදන්න අයට... ඒ අයට නෙමෙයි මේ කියන්නේ කරුණාවෙන් සලකන්න 🫡🫡🫡😎😎😎💯💯💯👍🏻👍🏻👍🏻!!!

  • @venomblack269
    @venomblack269 ปีที่แล้ว +3

    අපේ මේ ලෝකෙ තියෙන තැනම සමාන්තර ලෝක තියෙනව වෙන්න පුළුවන්.අපිට ඒවා අතර සම්බන්ධකම් පවත්වන්න බැරි ඒ ලෝක එකිනෙකට වෙනස් සංඛ්‍යාතවල තියෙනව වෙන්න ඇති.සමාන්තර ලෝක කතාව මටත් අවුරුදු ගානක ඉඳන් තියෙන ප්‍රශ්නයක්.සමාන්තර ලෝක ගැන තව වීඩියෝ ඕනි.ඒ වගේම නියුට්‍රෝන තාරකා ගැන වීඩියෝ එකක් ඕනි❤

  • @sarathkumarasinghe230
    @sarathkumarasinghe230 ปีที่แล้ว +6

    බුදු දහමේ මේ කරුණ ගැන දේශනාකර තිබෙනවා. අපි ජීවත් වෙනවා...බහුවිශ්ව තියෙනවා..අපි ගේම් එකක හිරවෙලා ඉන්නවා.. මිදෙන විදිහ නැතිනම් නිවන ගැන දේශනාකර තිබෙනවා..මේ මට තේරෙන විදිහ..

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +9

    අපි දන්නැති දෙවල් දැනගන්න හැමදාම පියවරක් බැගින් ඉදිරියට යමු

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +21

    ඔව් අපි matrix එකක හිරවෙලා ඉන්නත පුලුවන් , matrix කියලා film එකක් තියෙනවා , ඒ film එකේ අපි ජීවත් වන ලෝකෙ ඇත්ත යතාර්ථයට සමාන තේරුමක් වගේ දෙයක් තියෙනව, වීඩියෝ එක වෙනදා වගේම super👌

    • @Gamer_999A
      @Gamer_999A ปีที่แล้ว +1

      ow ow mn baluwa

    • @SadunPerera-pr9vd
      @SadunPerera-pr9vd ปีที่แล้ว +1

      උබ කොහොමද දන්නෙ හිරවෙල කියල

    • @dasanthivirasinha9259
      @dasanthivirasinha9259 ปีที่แล้ว

      @@SadunPerera-pr9vd වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්

  • @Succeslover0829
    @Succeslover0829 ปีที่แล้ว +7

    Elon musk is a one of best men in the world because he always try to do new things
    We hope our next leader will be best man like elon musk
    Musk is just a one man living in US but his power very big more than most of countries in the world
    Because he working hard everytime when he is staying a wake , so as a nation we can take him as a advice to our life and can be succes as a powerful nation ❤

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +7

    උත්සාහ කරමු අපිට පුළුවන් වේවි කාලය තරනය කරන්න 😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sumithsumith6793
    @sumithsumith6793 ปีที่แล้ว +7

    ඔබ හරි උඩයට දිගට හරහට හෝ කුමන දිසාවක් නැලුවත් සූර්යෙක් මනුෂ්‍ය ලෝකයක් ගනන් කලනොහැකි ප්‍රමානයක් තියෙනවා ඒ පහත ආකාරයට අපේ සුර්‍යා ආලෝකය විහිදෙන සීමාවක් තියෙනවා ඉන් එහාට ඝණ අන්දකාරය ඒ අන්දකාරය අවසවූපසු තවත් ආලෝකයක් ඒ තවත් සූර්යෙක් එයටත් මේවගෙ මනුෂ්‍ය ලෝකයක් හද ග්‍රහ ලෝක තියෙනවා මුහුද තියෙනවා විස්වාසයක් තියෙනවා බුදුවරුන් උපදින්නේ අප ලෝකයේ පමනයි කියා එය වැරදියි අනෙකුත් මනුෂ්‍ය ලෝකබල බුදුවරු උපදිනවා අප ලෝකයේ සිට උතුරු දිසාවට හතරවන හිරු පායන ලෝකයේ බුදුවරයෙක් වැඩ ඉන්නවා මේ ලෝකයේ බුද්ද බලයක් ඇති නිසා එම බුදුපියානන් වහසේට මේලෝකයට වැඩිය නොහැක අදටත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා මිනිසුන් අතර නොවේ වනාන්තර වල මාකියන බුදුපියානන් ගැන රහත් නමක් හමුවුනොත් දැනගන්න් පුලුවන්

    • @niroshchandana6531
      @niroshchandana6531 ปีที่แล้ว +1

      දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ කියල කථාවට කියන්නේ මේ අනන්ත විශ්වයේ අනන්ත මනුෂ්‍ය ලෝකවල අනත්ත සංඛ්‍යාවක් බුදුවරු පහල වෙනවා මේ ගැන හිතද්දි ට්‍රැක් පනින නිසා තමයි බුදුන් වහන්සේ මේ විශ්වයේ ආරම්භය කවදා ද අවසානය කොතනද හොයන්න එපා ඒක ගෝචරවන්නේ බුදුකෙකුට පමනයි කියලා දේශනා කලේ මට මතකයි කියවපු පොතක තිබුනා සැරියුත් මහරහතන් වහන්සේ විශ්වයේ කෙලවර සෙවීමට ගොස් අතරමං වූ විට බුදුන් වහන්සේ සෘද්ධි බලයෙන් උන්වහන්සේ මෙලොවට ගෙන විත් මේ ගැන හා තවත් දේවල් දේශනා කල බව

  • @smile.......
    @smile....... ปีที่แล้ว +13

    Matrix න්‍යාය තදබල ලෙස විශ්වාස කරන්න තරම් මට සාක්ශි නම් නැ.ඒක නිසා මන් ඒක ගැන ලොකුවට හිතන්නෙ නැ. ඒත් matrix න්‍යාය ගැන හිතුවොත් මට හිතෙනව ඒ අපිව simulate කරපු ජීවීන් අමරනීයත්වය ලබාගත් අති දියුනු ජීවීන් වෙන්න පුලුවන්.එයාල එයාලට කැමති කැරක්ටස් වලින් අපි අතරෙ ඉන්නව විය හැකි.
    සමාන්තර විශ්ව න්‍යාය මන් ඉගෙන ගන්න ආස දෙයක්.ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ තියෙන ප්‍රසිද්ද පරීක්ශනයක් වෙන ශ්‍රොඉඩින්ගගෙ පූසාගෙ පරීක්ශනේ මට එ ගැන තියෙන උනන්දුව වැඩි කරනව සහ සමාන්තර විශ්ව නැ කියල හිතහදාගන්න බැරි කරවනව.විද්‍යාවෙ එන කිසි දෙයක් විශ්වාස කරන්න හොද නැ මොකද ඒව මොහොතින් වෙනස් වෙන්න පුලුවන්. අපි නිවැර්දි කීයල හිතෙන දෙ ඔස්සෙ ඉගෙන ගෙන යෑමයි වැදගත්. විද්‍යාව එසේමයි කියල විශ්වාස කිරීමත් අවිද්‍යාවක් වෙනව. මේක තමා මගෙ මෙ දැනුම මට්ටමින් දෙන්න පුලුවන් ප්‍රාථමික උත්තරෙ. ❤

  • @udayabandara8701
    @udayabandara8701 ปีที่แล้ว +3

    විශ්වය ගැන යම් තරමින් හෝ අවබෝධ උනේ බුදුන් වහන්සේට පමනයි. උන්වහන්සේත් එය සෙවීම අතහැර දැම්මේ ඊට වඩා බෙහෙවින් කලයුතු දෑ බොහොමයක් මෙලොව ඇති නිසයි.

    • @niroshchandana6531
      @niroshchandana6531 ปีที่แล้ว +1

      නැහැ උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්තා ඒත් ඒවා ගෝචර වන්නේ බුදු කෙනෙකුට පමනක් නිසා ඒ ගැන ( විශ්වයේ ආරම්භය හා අවසානය; කෙලවර කොතැනද: අප ආත්මය ආරම්භය ) වැනිදෑ සෙවීමෙන් වලකින ලෙසත් එසේ කිරීමෙන් වන්නේ උමතු බවට පත්වීම බවත් දේශනා කලා අනෙක් කාරනය මේවා සෙවීමට වඩා උතුම් නිර්වානය අවබෝධ කරගැනීම බවත් දේශනා කලා🙏🙏🙏

  • @lineeshanirwana3596
    @lineeshanirwana3596 ปีที่แล้ว +2

    ලෝකය ගෝලයක් කියල තේරුම් ගද්දි තේරුනා තවත් එවැනි ගෝල අප අවට තියෙනවා කියල... ඒ විතරක් නෙවේ.. අපේ ඉර විතරක් නෙවේ තවත් ඉරවල් ගොඩක් තියෙන බව.ඒ සියල්ල එක්කරගත් මන්දාකියක් තියෙන බව තේරුම් ගද්දි ගොඩක් පුදුම හිතුන.එවැනි මන්දාකිනි ගොඩාක් තියෙන බවත් ඒවා පොකුරු ලෙස ඇති බවත් තේරුම් ගද්දි හිතාගන්න බැරි උනා....අපි කව්ද කියල..මේ පොකුරුත් ගනනාවත් එකතුවී යම් ව්‍යූහයක් නිර්මානයවී ඇත්නම් එහි හැඩයද අනිවාර්‍යෙන්ම ගෝලාකාර විය යුතුයි මටම හිථාගන්න පුලුවන් උනා... මේක මෙතනින් කෙකවර වෙන්න කෝමත් විදියක් නෑ කියල ඕනෙම කෙනෙක්ට හිතෙන දෙයක්. ඒක එහෙම වෙන්න ඕන. තවත් එවැනි විශ්වයන් කොතෙකුත් ඇති.. සමහරවිට හාත්පසින්ම අපේ කොපියම.... නැත්තන් අපට හිතාගන්නවත් බැරි අපේ මනසට ගෝචර නොවන ආකාරයකින් වෙන්නත් පුලුවන්.අනිත් හැම විශ්වයම යම් ආකාරයෙන් සමානවී අපි විතරක් වෙනම ආකාරයක් වෙන්නත් පුලුවන්.. මේ ගෝල සියල්ල එක් මහා මනසක බලවෙගයක නිමැව්මක් වෙන්නත් පුලුවන්.. එවැන්නෙක්ගෙ පොඩි ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුලුවන්.. මේ දේවල් පේන්න වගේ තිබුනට සැබෑවටම මේ කිසිවක් නොතිබෙන්නටත් පුලුවන්.. ඔව් මේ වගෙන් මොකක් හරිහෝ අපි හිතුවෙවත් නැති දෙයක් වෙන්නත් පිලුවන්..මට හිතෙන දෙනම් මෙහි යම් නිර්මානකරුවෙක් සිටිය යුතුයි යන්නයි. නැත්තන් මෙච්චර සංකීර්න පද්දති ජාලයක් ඉබේ කෝම ඇතිවෙන්නද......????????!!!!🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +4

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +5

    මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා අපිව පුද්ගලික වසයෙන් කවුරු හරි පාලනය කරනවා අපේ ජිවිත කතාවත් අපි ඉපදෙද්දීම සකස් කරලා තියෙන්නේ හිතලුවක් නෙමෙයි මේ සම්බන්දව ගොඩක් අත්දැකීම් වටහා ගැනිම් එක්ක කියන්නේ අනික මහා පිපුරුම්වාදය කිසිසේත්ම පිළිගත නොහැකි ප්‍රථමික අදහසක් අපේ සරීරය, සත්තු, ගහකොළ, වායුගෝලය මේවා නිර්මාණය උනේ කොහොමද අපේ සරිරයේ සමහරක් ඉන්ද්‍රියන් අපේ පාලනයෙන් තොරව ආරක්ෂාව පිණිස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සත්තු වර්ගය බෝ කිරීමට උපක්‍රමයක් ලෙස තෘප්තියක් ඇති වෙන්න නිර්මාණය උනේ කොහොමද, වටු කුරුල්ලා කුඩුව හදන්න ටියුෂන් ගිහින් ඉගෙන ගන්නවද පර්නමවාදය මේවා ප්‍රථමික අදහස් අපේ අස්ට් දෙකක් අතර ගර්සනය නැති කරන්න ජෙල් නිර්මාණය උනේ කොහොමද... මොහොතක් සිතන්න

    • @niroshchandana6531
      @niroshchandana6531 ปีที่แล้ว +5

      ඇත්ත මේ හැමදෙයක්ම යමි සුපිරි ජීවියෙක්ගේ නිර්මානයක් කිහිපයක් ඉබේ සිදුවුවත් මේ ලෝකයේ සියලුම ජෛව හා භෞතික දේවල් දශමයටම නිවැරදිව සිදුවන්නේ යමි නිර්මාන කරුවෙකුගේ අද්විතීය නිර්මානයක් නිසා බයිබලයේ දෙවියන් වහන්සේ යනුවෙන් හඳුන්වන්නේ ඔහුයි ඔහුගේ සහායට පුත්‍රයා එකතු උනා කියන්නේ එවැනිම තවත් අද්විතීය විද්‍යඥයෙක් වෙන්න ඇති අපේ ලෝකය වගේ ඊටත් වඩා සුපිරි ලෝක ඔවුන් නිර්මානය කරලා ඇති

    • @thth9372
      @thth9372 ปีที่แล้ว

      Weradiyi

    • @harithalowa-1269
      @harithalowa-1269 ปีที่แล้ว

      Matath oya පිළිබඳව prashna thibunaa..oyaa niwaradi wennath puluwan 🙄🙄

  • @manjusrimuditha2216
    @manjusrimuditha2216 ปีที่แล้ว +21

    අපි මේ පුදුමාකාර ලෝකයක ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් තව ඒ වගේ තැන් තියෙන්නේ පුළුවන් ❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @DileepasathsaraDileepasathsara
    @DileepasathsaraDileepasathsara ปีที่แล้ว

    Adath supiri video ekak

  • @Kawidusathsara1
    @Kawidusathsara1 ปีที่แล้ว +1

    1 st comment
    this is a good video😎👆🤜🤛

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +2

    දෙවියන්වහන්සේ ගැන දැනගත්තාම විශ්වය ඇතැඹුලක් විදිහට දැනගන්න පුලුවන්, බලන්න යුදෙව්වන් පවා අද හොයන්නේ දෙවියන්වහන්සේගේ මේසා විශාල මැවිල්ලේ අභිරහස් , ශුද්ධ බයිබලයේ දෙවියන්වහන්සේ මිනිසාට ආරාධනා කරනවා උන්වහන්සේගේ මැවිල්ල තුලින් දෙවියන්වහන්සේ කවුද කියල දැනගන්න කියල..

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    මරු අයියේ ස්තූති

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම තියෙනවා 👍

  • @harithalowa-1269
    @harithalowa-1269 ปีที่แล้ว

    Anthimata kiwwa eka api e gollanta wada vinoda jeewithayak gatha krnwa kiyala hitala apitath motivate wenna puluwan ♥️😊

  • @konara261
    @konara261 ปีที่แล้ว +1

    අපි අපේ හිතේ පාලනය අතට ගත්තොත් මොකද? අපේ යහපත් ධනාත්මක සිතුවිලි ක්‍රියාත්මක කරොත් ! අයහපත් දේ යටපත් කට හැකියි නේද? මට හිතෙනවා එහෙම. අපිව පාලනය කරන්නේ අපේ සිත. සිත පාලනය කරන්නෙ හොද සහ නරක සිතුවිලි. කාලයක් තිස්සේ පිස්සෙක් වගේ මම හොයන දෙයක් ඒක.
    සමාන්තර ලෝක තියෙන්නත් පුලුවන්. නිකමට හිතන්න. කේන්දර බලලා සමහර අයට අපල තියනවා කියනවා. ඉන්න රටෙන් වෙන රටකට ගියොත් අපල දුරු වෙනවා ග, නැත්නම් අඩුවෙනවා කියනවා. විද්‍යාත්මකව, ගණිතය සහ දර්ශනය ඔස්සෙ සිතලා තේරුම් ගමු. මිත්‍යාව පැත්තකට දාලා.
    මොකක්ද එතකොට අපලය?
    එකම මිනිසෙක්, තැන් දෙකකදි වෙනස්කම් වලට ලක් වෙනවා.
    ඔව් ඇත්ත. මම තනියම ඒක අත්හදා බැලුවා.
    ලංකාවේ ඉදපු මගේ වෙලාව බලලා කීවා කෙනෙක් 2031 වෙනකල් මට අපල කියලා. මම ඒක අමතක කරේ එදාම. නමුත් මම අංක ටික මතක තියා ගත්තා. 2020 දි මට වයස 30 යි. මගේ ජීවිතේ හම්බුන ජරාම, කෑදරම, කපටිම මිනිසුන් කීප දෙනෙක් හමු වුන වසරක්. කාලය ගෙවුනා. මට දැනුන දෙයක් තිබ්බා හුගක් දේවල් මට අවබෝධ වෙන්න, සහ එකම පාඩමක් අමුතු විදියට උගන්වන්න යනවා කියන අනතුර මට දැනුනා. ඒක තේරුම් ගන්න අපහසු උනා. 2021 ආවා. එතකොට මට 31 යි. මට නිකමට මතක් උනා 31. මගේ අපල ඉවර වෙන වයස 31 ක් වෙන්ඩ ඕන කියලා ඉබේම හිතුනා. එකම පාඩම සුපිරියටම උගන්වපු වසරක්. හොඳටම ඇරගත්ත වසරක්. 2022 උනා. මට 32 යි. මට දැනුනා වෙනසක්. 3+2=5. එක දෛවඥයෙක් මට කීවා දෙයක් 2017 දී මේ 5 ගැන. අංක විද්‍යාවට අනුව ඒක ඇත්ත. මම 2022.03.25 අත්හැරියා එක දෙයක් සහ විස සහිත මිනිසුන් කීප දෙනෙක්. මම හිතුවා රට යන්න. 2022 අග මම රට ගියා. 2023 ජනවාරි ආවා.
    ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ගතවුන කාලය මට මේ සමාන්තර ලෝක, අපල, ගණිතය, විද්‍යාව, දර්ශනය මාර විදියට දැනුන කාලයක්. ඔබ කීව විදියට අපිව හසුරවන්න පුලුවන් ඒ කෙනා "සිතුවිලි" කියලා මට හිතෙනවා.
    නිකමට හිතුවොත් මේ ලෝකේ
    ගැහැණු - පිරිමි = 2
    හොද - නරක = 2
    මත නේද දුවන්නෙ. ඒකට ඇඳුන තව තව දේවල් මේ ජීවිතය සංකීර්ණ කරනවා.
    බැලුවාම සමාන්තර ලෝක කීයක් නම් ඇත්ද මේ විශ්වය තුල. බුද්ධ දර්ශනය තුල මේ හැම දෙයක්ම අන්තර්ගතයි. ඒක හරියටම අවබෝධ කරගන්නවා කියන්නේ අපේ සිත නිවෙනවා.
    මොකද අපිට බොහෝ දේ අවබෝධ වෙලා එතකොට.
    කෙනෙක්ට හිතෙන්න පුලුවන් මූ නම් පිස්සෙක් කියලා.
    ඒත් හැමෝටම ජය වේවා ☀️

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 ปีที่แล้ว +4

    science friction movies gana video ekak one👍🙂

  • @cobragamingsl7735
    @cobragamingsl7735 ปีที่แล้ว +2

    1899 tv seris eke wage thama math hithanne "we are living in simulation" api me loken eha dewl hoyna eka karnna bari wadk.api hadnna ona me inna loken(simulation eken) ain wena widiha hoyna eka...'my opinien'

  • @pansiludineth2868
    @pansiludineth2868 ปีที่แล้ว +2

    Supiri☺💜

  • @heshandananjaya4222
    @heshandananjaya4222 ปีที่แล้ว

    First mama...😁🥰

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe ปีที่แล้ว

    Adath supiri

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +3

    අප විෂ්වය පවතින්නේ පරමාණු වක් තුලයි. එම පරමානුවටත් විෂ්වයක් ඇත. මෙය ලූප් එකක් වගේ නොකඩවා ඉදිරියට ගමන් කරයි ( මෙය මතයක් පමනි )❤

    • @naveendraindika7774
      @naveendraindika7774 ปีที่แล้ว +1

      හික්

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      @@naveendraindika7774 ඇයි වෙන්න බැයිද

    • @naveendraindika7774
      @naveendraindika7774 ปีที่แล้ว +1

      @@comment....2257 වෙන්ටත් පුලුවන් 😁

    • @niroshchandana6531
      @niroshchandana6531 ปีที่แล้ว +2

      ඔබ හරි ඒ ආකාරයට අනන්තව මේක පැතිරෙනවා

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว

    ආදරෙයි පැලෙන්න හොදේ.වෙනත්ම ලෝකයකට ගෙනිච්චට

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +8

    කොහොමත් තව අවුරැදු 10 වගේ යද්දී ඔය හැමදෙකටම පිලිතුරැ හමිබ වෙනවා 💮👍❤

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

    ස්තුතියි

  • @twins7892
    @twins7892 ปีที่แล้ว +4

    oka elon musk kiyanne onei na awrdu 2500 ta pera buduhamudurwo kiyala thiyenwa

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +2

    Wow😮😮😮

  • @akarshananthmina4535
    @akarshananthmina4535 ปีที่แล้ว +1

    man hithanne wadiya dura yannatuwa api api ganama hewwa nam hari

  • @gayanperera4635
    @gayanperera4635 ปีที่แล้ว +6

    අපි පුංචි අංශුවක ජිවත් වෙනවා වෙන්න බැරි ද ??අපි හිතනවට වඩා අපේ පිටස්තරය අපි ජිවත් වනවා වගේම පරිසර මට්ටමක් තියන ජීවින් ඉන්න තැනක් වෙන්න බැරි ද .

    • @LakshanGunasingha
      @LakshanGunasingha ปีที่แล้ว

      Ou

    • @gayanperera4635
      @gayanperera4635 ปีที่แล้ว +1

      එහෙම තැනක් ජිවත් වන නිසා අප අවට අනික් ලෝකය ගැන,යොදුන් සිය දහස් ගණන් විශාල ජීවින් ගැන ලෝක තල ගැන බුදුහාමුදුරුවෝ කිව්වා වෙන්න බැරි ද.අපි ඇත්තටම ක්ෂුද්‍ර අන්ශුවකටත් වඩා කුඩා තැනක ජිවත් විය නොහැකි ද ??අදහස ගැන කථා බහක් දාන්න එන්න

    • @chandimapriyadarshni8828
      @chandimapriyadarshni8828 ปีที่แล้ว

      ​@gayanperera4635

  • @keerthichandraratne3923
    @keerthichandraratne3923 ปีที่แล้ว

    Thanks

  • @koreanworld.
    @koreanworld. 7 หลายเดือนก่อน

    ඇත්තටම අපි ජිවත් වෙන්නේ සිමියුලෙශන් එකක වෙන්න .පුලුවන් අපි මෙ කරන හැමදෙයක් ම හිත්න හැමදෙයක් ම කවුරු හරි පලනය කරනවා වෙන්නත් පුලුවන් .මේ ගෙම් එක වින් කරනවා අත්තේ මෙක අපි තෙරුම් අරන් ඔප්පු කරපු දවසට වෙන්නත් බැරි නැ .අන්න එදාට වෙන්න පුලුවන් මෙ ලොකේ විනාසේ .
    ඉට පස්සේ අපිව හදපු අය මිට වඩා අමාරු ලෙවල් එකක ගෙම එකක් හදයි 👽😁

  • @zampa7722
    @zampa7722 ปีที่แล้ว +4

    මහා පිපුරුම තත්පර 1/2 උනා නම් ආයෙ තත් 1/2කින් හැකිලෙන්නත් බැරි නෑ 🥴

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +3

    අපි ඉන්නේ simulation එකක නම් අපිව හදපු අයත් ඉන්නේ simulation එකක වෙන්න බැරිද මොකද අපිත් මේ වෙනකොට simulation build කරනවනේ.

    • @niroshchandana6531
      @niroshchandana6531 ปีที่แล้ว

      🎉 ඔව් ඔබ හරි

    • @lineeshanirwana3596
      @lineeshanirwana3596 ปีที่แล้ว +1

      පkayage kathawath හරි....හ්ම්ම් හ්ම්ම්ම්

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    Ayiye මාත් හිතන්නෙ අපි ඉන්නෙ Simulation එකක

  • @Dark-tz6gy
    @Dark-tz6gy ปีที่แล้ว +2

    මේ විශ්වයේ අපි බුද්ධිමත්මනම් ඒ විශ්වයේ අපි මෝඩයි, තව මේ විශ්වයේ අපිට කෙල්ලෙක් ඉන්නවානම් ඒ විශ්වයේ එහෙම කිසිම දෙයක් නෑ තව ඔයා youtube channel එක මේ විශ්වයේ කරනවා වුනාට ඒ විශ්වයේ ඔයා මේවා දන්නෙවත් නෑ. මන් නම් කියන්නේ මේ විශ්වය හොදයි ඇත්තටම හොදයි. ඔයා මොනවාද හිතන්නේ...?

  • @gamingzero7131
    @gamingzero7131 ปีที่แล้ว +5

    මටනම් හිතෙන විදියට අපිට හොයන්න තියෙන්නෙ විශ්වය අනන්තයිද නැද්ද කියලා මොකද විශ්වය අනන්තයි නම් අපි ඉන්නවා වගේ ලොක අැතිවෙන්න තියන අවස්තාව අනන්ත වෙනවා 👀

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +1

    The Big Bang and Cosmic Inflation assumptions are not scientific arguments. The Big Bounce is the best theory.

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 3 หลายเดือนก่อน

    Comments බලද්දි තෙරුම් ගත්තෙ.අපෙ රටෙ හොද බුද්දිමත් මොල තියෙන අය ඉන්නවා..එවා කියවන්න ඉගෙනගන්න දෙවල් තිබෙනවා 🙏

  • @isurulakmal2572
    @isurulakmal2572 ปีที่แล้ว +1

    Budu rajanan wahanse lokaya gana desana karapu gaburu dahama sathyak kiyala watahenawa!

  • @nethmaiduwara
    @nethmaiduwara ปีที่แล้ว +1

    Ilon mask gana video ekak

  • @Film_hall.
    @Film_hall. 7 หลายเดือนก่อน

    Samanthara vishwa gana thiyna movie tikak kiynnko dann kauruhari 😊

  • @sasanka99-tw4yz
    @sasanka99-tw4yz ปีที่แล้ว

  • @hasanthasandaruwan4808
    @hasanthasandaruwan4808 ปีที่แล้ว

    අපෙ මෙි ලොකය පුංචි ⁣ලොකයක් විතරයි. තව නාසා එකට වත් හොයගන්න බැරි උනු ජිවින් ජිවත් වන ලොක තියනව. අපිට තම බැරි උනා පිටසක්වල ජීවීන් ඉන්න තැනක් හොයාගන්න. එයල ඇත්ත කොහෙද. තව දියුණු ලෝකයක් තව තියනව. එ ලොකෙ අපේ පෘථිවියට වඩා දස දහස් ගුණයෙන් ඈත වෙින් පුලුවන්.

    • @harithalowa-1269
      @harithalowa-1269 ปีที่แล้ว +2

      සමාන ලෝක තියෙනවනම් ඒ ලෝක වල ඉන්න අය පිටසක්වල ජීවින් කියලා අපි ගැනත් හොයන්න බලනව ඇති...🙄🙄🙄

  • @sujeekapriyangani5460
    @sujeekapriyangani5460 ปีที่แล้ว

    First

  • @nisalhawendro7067
    @nisalhawendro7067 ปีที่แล้ว +1

    කොහෙන් හරි ලෝකෙකින් කරන පරීක්ෂණයක් වෙන්න බැරිද අපිත්?🤨

  • @sameeraruwan7502
    @sameeraruwan7502 ปีที่แล้ว +1

    අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කුමන හෝ සක්වලක වැඩසිටිනවා විය හැකිද...?

    • @thth9372
      @thth9372 ปีที่แล้ว

      Kohetma ne

  • @sakunimalindu1926
    @sakunimalindu1926 ปีที่แล้ว

    👍

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว +1

    තව දෙයක් බුදුවරු 28 නම ඉපදුනෙ ඉන්දියාවේනම් මෙයිට වසර බිලියන ගනනකට පෙර ප්‍රාග් ඓතිහාසික පොසිල හමුවෙනව වගේම ගල් යුගයෙ පොසිල හමු වෙන්ස්ව. එහෙනම් එක්කො මේ පෘථිවිය රීසෙට් වෙන්න ඕනි ( සම්පූර්ණයෙන් කුඩු නොවී ජීවීන් වදවී නැවත බිහිවෙන්න ඕනි/ මෛත්‍රී බුදුන් ඝෙ පහල,වීම ගැන කියද්දි ඔය තියරිය යන්‍නෙ. වල්ඩ් රීසෙට් වීමක්. වගේම මෛත්‍රී බුදුන් ගෙන් පසුව සම්පූර්ණයෙන් ඩිලිට් වී යාමක්. එතනදි බුදුන්ගෙ නිවන යනු නූපදීමනම් ඉපදිය හැකි තලය පෘථිවිය නම් පෘථිවිය නැති කල කෙසේ ජීවී උපතක්ද. එනමුත් ඉපදෙනවනම් පෘථිවිය කොපියක් නැවත ස්තාපනය වීමක් හෝ පෘථිවිය සේ වාසඩ්තානයක් විශ්වයෙ පැවතිය යුතුයි

  • @senurarathnayake9687
    @senurarathnayake9687 ปีที่แล้ว

    අපි ඉන්නේ simulation එකක නම්. අපි තව simulations හදනවා.. මේක නොකඩවා ඉස්සරහට යයි... තැනක් එනවා simulation එක run කරන energy එක restart වෙන. එදාට මොකද වෙන්නේ.....
    ඒ මොනවා උනත් difficulty එක අඩු කරන්න බැරි වෙයිද දන්නේ නෑ.... මේක run කරන කෙනාට 😒

  • @samsilva2502
    @samsilva2502 ปีที่แล้ว

    💗💗💗💗

  • @krishanthadineh3378
    @krishanthadineh3378 ปีที่แล้ว

    මේ බහු විශ්ව එහෙම වගේ ලොකූවට,ඈතට හිතලා...
    පස්සෙ ඔය නිකං විභාගෙ ලගයි, හෙට පන්ති වගේ පොඩි දෙයක් හිතල බලන්න😶
    මහ අමූතුම හැගීමක් එන්නෙ😇

  • @damnboy2998
    @damnboy2998 ปีที่แล้ว

    man nam hithanne mewa serama mawapu eKa,,,api yahapath de karaddi sathutu wenawa,,,api ayahapath de karaddi kopa wenawa,,ayahapatha karana kota me serama vinasha karanna balan inna yakshaya sathutu wenawa...mawapu kena saha vinasha karannata aythi deyaka api hira wela innawa,,,eyalage Tv eka wage eyala enjoy karnawa athi me vishwaya eyala sathutu wenawa,,,kopa wenawa,,,karmaya hoda saha naraka,,,kiyana eka tharadiyaka depaththa wage kalen kaleta hoda saha napura kiyana de uda yata yanwa minisunge pirihima matha...karmapala nisa digatama vishwaya nathiwemin athi wemin,,,hata gannawa ...saha lokaya vinasha wela aye lokaya saha vishwayan hata gannawa kiyalai mn nm vishwasa karanne😌😓🤔🙂

  • @kaluwadewagesudarshana1219
    @kaluwadewagesudarshana1219 ปีที่แล้ว

    අප‌‌ මේ විශ්වයේ තනි‌ වේලාද නැද්ද යන්න තවම නිශ්චිතවම සොයා ගෙන නැහැ නමුත් අපට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති ග්‍රහලෝක තිබෙන්න පූලූවන් සමහර විට ඒ ග්‍රහ ලෝක වල කාලය ගෙවෙන විදිහ වෙනස් වෙන්න පුලූවන් සමහර විට වෙනත්‌ ග්‍රහලොක වල සදාතනික ජීවින් ඉන්න පුලුවන් නේද 🌎🤔

  • @landoftheuniverse7777
    @landoftheuniverse7777 ปีที่แล้ว

    Api me inne hineka namm. Anith lokeka inna mama me loke karana dewal hinen dakinawa athi neda. Eka eka hina wala thiyena bawthika dewal ekin ekata wenas wela penne ai. Me loke idan samanthara loka ekka sambanda wenna puluwan hitha diyunu karapu kenekta witharai. Eth apitath puluwan samanthara lokeka api mokada karanne kiyala balanna hinen. Api karana kiyana dewal wala hoda naraka pau pin walin api minis lokayaka thawath nayakarayek wela ipadenawa athi. Eka nam pissuwak wage.

  • @yassagemine
    @yassagemine ปีที่แล้ว

    💓

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 ปีที่แล้ว

    Mewa dana ubalath bana padayak ahanna oita wada deyak dana ganna puluwa

  • @amilafernando1731
    @amilafernando1731 ปีที่แล้ว

    අපි ඉන්න සිමියුලේශන් එකේ අයිති කාරයා දෙවියන්වහන්සේ වෙන්නත් පුලුවන් මේක මට සිතෙන දෙයක්..., ඔහු ඉන්නෙ කාලය අවකාශය පදාර්ථය යන තුනෙන්ම එලියේ මේ හැමදෙයක්ම සරලවම පරමානුවෙන් හැදුන නම් පරමනුව උනත් නිර්මානය කරන්න ඕනෙ නේද.දෙවියන් වහන්සේ කොහෙන්ද ආවෙ ඇහුවොත් ඒකට දීමට උත්තරයක් නැත, අසීමිත දෙවියන් මාගේ රාත්තල් 3නේ මොලයට සවි කිරීමට පුලුවන් නම් එම නිමැවුන්කරුවාට මම නමස්කාර කිරීමටද වටින්නේ නැත.සරලවම කිව්වොත් අපි ඉන්න පරිගනකයක මේ කොම්පියුටරය නිර්මාණය කළ දෙවියන් පරිගණකයේ නැහැ . ඔහු තිරයේ අංක වෙනස් කරමින් දුවන්නේ නැහැ.දෙවියන් වහන්සේ කියල කියන නම ඔබ හිතන්න.දියුනුම ජීවියා කියලා මේ විශ්වයටත් පිටින් සිටින.මන් කතෝලික ආගම පැත්තෙන් කතා කලේ ඔහු දෙවිකෙනෙක් නිසා බෞද්ධ දර්ශනයෙනුත් සමාන්තර ලෝක ගැන කියල තියෙනවා බුදුරජාණන්වහන්සේ මීට කලින් විද්‍යාව ආගම පටලව ගන්නැතුව අවබෝදයෙන් හැමදෙයක්ම හිතන්න මේ අපි ඉන්න පරිගනකයේ ගේම් එක හරිම අමුතු එකක් මොකද මේ ගේම් එකේ ඉන්න මිනිස්සුන්ට හැගීම් කියන දේත් දාල මේක ගේම් එකක් වගේ කියල හිතන්න පුලුවන්තරමට දියුනු ජීවීන් ඔබ මම සහ සහ හැමෝම 😁❤

  • @user-oc2yz6pj4m
    @user-oc2yz6pj4m ปีที่แล้ว

    I want to about Zombie video

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charon0878
    @charon0878 ปีที่แล้ว

    Ethakota api gahana games wala api vage civilization ekak adda😳
    Ex - free fire
    Nfs

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +1

    මේ විස්වයෙ සිද්ද වෙන්නෙ දේවල් කියන්න කිසිම කෙනෙකුට බැ. එක එක අාගම් වල එක එක කතා තියෙනවා. එ් කාලෙ හිටපු මිනිස්සුන්ව යහ මගට ගන්න තමයි එ් කතා හදල තියෙන්නෙ බ්රේන් එක වැඩියෙන් තිබුන අය. නැත්නම් මිනිස්සුත් සත්තු වගේ හැසිරේවි. දැන් තියෙන්නෙ සියලුම දෙනා හොන්ද නරක දන්නවනෙ. ඉතින් පුලුවන් තරම් හොන්ද දේ කරන්න. නරක දේ පුලුවන් තරම් අඩු කරන්න. එ් ටික නොකර මොනවා හෙව්වත් වැඩක් වෙන්නෙ නැ.

  • @thejadinethma5490
    @thejadinethma5490 ปีที่แล้ว

    Hey bro

  • @user-lj8gv5vf1x
    @user-lj8gv5vf1x ปีที่แล้ว +1

    Manopubbanga madamma,,,,,,,,,,,,,,Siyalude sitha mulika kotagena atha

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔🤔😎😎😎😎😎😎👍

  • @ghost14179
    @ghost14179 ปีที่แล้ว

    Shorts tikk dnwko

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💚💚💚💚🌷🌷🌷🌷💪💪

  • @presa07
    @presa07 ปีที่แล้ว

    මම දවස් දවස් මම ගේ samantara ලෝකයට yanwa a lokaya mama wagam aya දැකල teyana agalan samarak aya ... wana wana jewetyan gata karanwa mama danoot eena a wagama samantara lokaya aka atatama teeyanwa eloon mask waga aya eenwa a lokaya a aya poowarr eloon mask la .awagama samantara lokaya mama money ona taran mata teeyanwa mama දැකීම mata poodoma sagata woona ama lokaya wala mama aka aka weedeyai tawat goodak dawal teeyanea keeyana ama lokaya wala day . Year wanass anan mama mataneen අවසානයේ yanwa booodawalteeyanwa keeyana at mataneen samooganwa awa atatama teeeyanea .............

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 ปีที่แล้ว

    Kauru hari hadapu game ekka api innwa wenna pulwun

  • @azeezcassim2688
    @azeezcassim2688 ปีที่แล้ว

    Etho kota Apya saha Swargaya Samantarada

  • @imaainkorea1960
    @imaainkorea1960 ปีที่แล้ว

    පණු කුහර ටික කොහෙද තියෙන්නෙ කියල හරියටම හොයාගන්න පුළුවන් උනා නම් 😌💔

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว

    මටනම් therune na appa මේ bara වචන වලින් කියන සේරම ,,, 🥲👍 . Tracka පනිනව 🥲👍😁👍👍

  • @krishanthadineh3378
    @krishanthadineh3378 ปีที่แล้ว

    නිවන කියන්නෙ මේ සිමියුලේටර් එකෙන් එලියට යන්න තියෙන ඊස්ටර් එග් එක වෙන්න ඇති

  • @mkjayathilaka5746
    @mkjayathilaka5746 ปีที่แล้ว

    පොඩ්ඩක් ඉන්න..... මම ටග් ගාල මේ ප්‍රශ්ණ ටික ‌විසදලා දෙන්නනම්...... මේකට අවුරුදු බිලියන ගණන් ඉන්න ඔ්න නැහැ.... තාම මම උදේට කෑවේ නෑ.... කාල ඉන්න ඒපායි.......

  • @shyamalwijayaratne-et4cp
    @shyamalwijayaratne-et4cp ปีที่แล้ว +1

    ඊලෝන් මානසික පිස්සෙක් වෙන මානසික ලෝකයක ජීවත්වන 😂😂😂

  • @MICKY2727
    @MICKY2727 ปีที่แล้ว

    man waga 1ki

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว

    The mettricks movie එක අයියා ⁣ බලන්න කෝ... ඇත්තටම මේ ලෝකයේ රියැලිටි යක අපි ඉන්නේ. වෙන්න බැරිද ?🤔😉😄

    • @slsanuwa6786
      @slsanuwa6786 ปีที่แล้ว

      එයා ඒක බලල නැත්තං ලෝක පුදුමයක්,එයා අනිවාරෙන් ඒ ෆිල්ම් එක බලල තියෙනව

  • @wltlakshan3656
    @wltlakshan3656 ปีที่แล้ว

    Buduhamuduruwoth kiyala thiye owa gena soyanna epa kiyala .. eth ithin ohoma kiyaddi asath hithenawa .. 😢

    • @hariyaeverything3626
      @hariyaeverything3626 หลายเดือนก่อน

      😂😂😂😂 ආ එමද😂 අහන්ද උන්නෙ කියනවා 😂

  • @Lehan_Kawshila
    @Lehan_Kawshila ปีที่แล้ว

    oya kiyapu deya elon msusk kiyanna issella mata hithila thiyenwa

  • @kpcdkumara4068
    @kpcdkumara4068 ปีที่แล้ว

    ඔික බුදුහාමුදුරැවෝ කියලා ගොඩක් කල්.විශ්වය ගැන වැඩිය හාෙයන්න ගියොත් පිස්සු හැදෙනවා.තව ඉරවල් 7ක් තියෙනව කියලා

  • @susaraweerakoon
    @susaraweerakoon ปีที่แล้ว

    mata sup ekak dennnako

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว

    මට පිස්සු වගේ.. මං යනවා බේත් ගන්න අංගොඩ......

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    ඔලුව නරක් වෙනවා මේවා ගැන හිතත්දි

  • @themilesmorales5673
    @themilesmorales5673 ปีที่แล้ว +2

    මේක ගෙම් එකක්නම් මට කියන්න තියෙන්නෙ ගැෆික් මදි

    • @Shanuka_Oshada
      @Shanuka_Oshada ปีที่แล้ว

      ඒක තමා Mega pixel ගානවත් වැඩි උනා නම් 😂

  • @ShadowgamingX5
    @ShadowgamingX5 ปีที่แล้ว +1

    traka panna

  • @user-rp3ny5ow5h
    @user-rp3ny5ow5h ปีที่แล้ว

    මට ප්‍රශ්නයක් තියනවා
    විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කොතනද තියෙන්නේ

  • @navodmanjitha2379
    @navodmanjitha2379 ปีที่แล้ว

    Muskuth ganja gahanawa wadi wage dannm 😅

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 ปีที่แล้ว

    මෙවා බොරු බන් කෞද කියන්නෙ 😂😂පිස්සො මුන් ඔක්කොම ඔව විස්වස කරන එවුනුත් ඉන්නවනෙ අද කාලෙ.යකො 🥶

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +4

      🐂🐂🐂අඩි දෙකට වඩා දුර මෝඩයට පෙනෙන්නේ නෑ තේරුම් ගන්නත් බෑ පව් උබ

    • @diloncraft3993
      @diloncraft3993 ปีที่แล้ว +1

      @@indikasanjeewa7323 aththa

    • @LOL-yc9wg
      @LOL-yc9wg ปีที่แล้ว +1

      haraka ithin harakama thama

  • @choppat.v5601
    @choppat.v5601 ปีที่แล้ว