ඇට්ලැන්ටිස් නගරය විද්වතුන් සැබවින්ම සොයාගත්තාද | Evidence That The Lost City of Atlantis Existed?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 169

  • @nevinofficial
    @nevinofficial ปีที่แล้ว +84

    මන් මේ කියන දේවල් සමහර අයට විහිලුවක් වගේ හිතේවී... ඒත් මන් මේ කියන්නෙ ඇත්තම යථාර්ථය... මේ ලෝකෙ තාක්ෂණය එන්න එන්නම හීන වෙලා යනවා... කව්රුහරි කියනවා නම් දවසින් දවස තාක්ෂණය දියුණු වෙනවා කියලා... අන්න ඒක තමයි ඇත්තම විහිලුව... වැඩිය ඕනෙ නෑ ලංකාවේ ඉපැරැණි තාක්ෂණය ගැන හිතලා බලන්න... ඊට අමතරව මේ ලෝකයේ අනෙකුත් රටවල් වල තියෙන නිර්මාණ ගැනත් හිතලා බලන්න... අද මිනිස්සුන්ට නිර්මාණය කරන්න තියා හිතන්නවත් බෑ නේද? අපි ඇවිත් බුද්ධිමත් ජීවීන් කියලා හිතුවට ඇත්තටම බුද්ධිමත් මිනිස්සු හිටියේ ගොඩාක් කාලෙකට කලින්... ඒ මිනිස්සු හොයා ගත්ත දේවල් තමයි අද ඉන්න මිනිස්සු වැඩි දියුණු කරලා භාවිතා කරන්නෙ... නව සොයා ගැනීම් කියලා කිසිම දෙයක් හොයා ගෙන නෑ දැනට... ඉස්සර හිටපු මිනිස්සු හොයා ගත්ත තාක්ෂණය තමයි අපි අදටත් භාවිතා කරන්නෙ එහෙට මෙහෙට කරකවලා වැඩි දියුණු කරලා... ඒත් ඒවට මුල් සොයා ගැනීම තරම් කල්පැවැත්මක් නෑ... අභ්‍යාවකාශ තාක්ෂණය පවා අදට වඩා ඉපැරණි ගිෂ්ඨාචාර වල ගොඩාක් දියුණුව තිබුනා... ♥️

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +5

      හදවතින්ම එකඟයි..❤️

    • @DOKTARCREZY
      @DOKTARCREZY ปีที่แล้ว +1

      අවදානේද ඉල්ලන්නේ

    • @slmacro5745
      @slmacro5745 ปีที่แล้ว +3

      sira kathawa

    • @erangadanushka6213
      @erangadanushka6213 ปีที่แล้ว

      ඊයාකෞපටිෂෞඛබාගජපඩ

    • @maheshsilva1428
      @maheshsilva1428 ปีที่แล้ว +6

      හරියටම හරි... අපේ ලංකාවෙ තිබ්බ දියුණු තාක්ෂණය ගැන විස්තර පර දේශපාලුවෝ පිට රටවලට විකිණුවා.. ඒත් තාම ඒවා වල තියන සම්පූර්ණ තාක්ෂණය කාටවත් හොයා ගන්න බෑ.. අපේ ගොන් මිනිස්සු නිධන් පවා කඩලා ඒවත් පිට රටවලට විකුණන් කනවා... ඒවගෙ පවා අපේ උරුමය තියෙන්නෙ... පිට රට වලින් ඕවා ගන්නෙ අපිට ආදරේට නෙමෙයි.

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +14

    Sinhala pedia ගෙ video බලන එක ආසාවකට එහා ගිය ඇබ්බැහි වීමක්‌. ❤️ සුපිරි තවත් ඉදිරියට යන්න ධෛර්යය ලැබේවා!!!!

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +11

    මට හිතෙනවා මේ දැවැන්ත ප්‍රෙහෙලිකාව අපි ගොඩක් හිතනවා කියලා සමහරක් විශාල ප්‍රශ්න වලට තියෙන්නෙ ගොඩක් සරල පිලිතුරක් අපි ඒ ගැන තව වෙනස් කෝණෙකින් හිතමු , වීඩියෝ එක super🤝🤝

  • @thor3426
    @thor3426 ปีที่แล้ว +12

    තියෙන්ඩත් පුලුවන් නැතිවෙන්ඩත් පුලුවන්. හැබැයි මිත්‍යාවක් කියලා තිබ්බ ට්‍රෝයි නගරයත් හම්බුනා.

  • @sarindualwis2057
    @sarindualwis2057 ปีที่แล้ว +31

    මට හිතෙන විදියට ඇත්ලැන්ට්ස් කියන්නේ අද්‍යත්මික නගරයක් වෙන්නත් පුලුවන්.

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +113

    මට හිතෙන්නේ ලංකාවට යටින් ඉන්දියන් සාගරය පුරාම තියෙන්නේ ඔය කියන රාජධානිය . රාවණා ඉතිහාසය තුලත් තියෙනවා ඒ තිබුන ලංකාව විශාලම තිබුනා කියලා බලයට කැදර කමට න්‍යෂ්ටික අවියක් නිසා නැති වුනා කියලා ☺️

    • @arunapiyasena7910
      @arunapiyasena7910 ปีที่แล้ว +2

      👍

    • @chamarasavindu139
      @chamarasavindu139 ปีที่แล้ว +2

      wennath puluwan loke guruthwa karshanaya aduma rata lanka wane

    • @HUB0
      @HUB0 ปีที่แล้ว +13

      මගේ කලිසම පල්ලෙ තියෙන්න ඇට්ලැන්ටිස් 😮😢😂

    • @sldashmoviesvideos
      @sldashmoviesvideos ปีที่แล้ว +4

      Wedagath deyk kathakarnkota mehema ekekuth innawamai bn mun thamai rata kanna ekathuwenne pagaya...

    • @nodutuwishvaya4597
      @nodutuwishvaya4597 ปีที่แล้ว

      😂😂

  • @MacslenoDroid
    @MacslenoDroid ปีที่แล้ว +19

    සුපිරි
    ලංකාවේ රාවණයි අත්ලන්ටියාවත් එක්ක සම්බන්දයක් තියනවද
    රාවණ ගැනත් වීඩියෝ එකක් ඕනේ
    අක්වමාන් ෆිල්ම් එකත් තියෙන්නේ ඔය වගේ කතාවක්නේ
    මන් නං හිතනවා අත්ලන්තියව ඇත්තතම තිබ්බා කියලා 😊

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +45

    මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි ඇට්ලැන්ටිස් කියන්නෙ අටලංකාවට..❤

    • @ThanujaDamayanthi-ol2zd
      @ThanujaDamayanthi-ol2zd ปีที่แล้ว +1

      අටලංකාව කියන්නෙ මොකක්ද .
      ඇත්තටම දන්නේ නැති නිසා ඇහුවෙ.

  • @Wishwa-Margaya
    @Wishwa-Margaya ปีที่แล้ว +23

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සිංහල පීඩියා අදත්. අලුත් දේවල් ගොඩක් දැනගත්තා. 😊❤

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 ปีที่แล้ว +5

    ඩයිනෝසරයන් ගැන තව විඩියෝවක්.❤️❤️ අද විඩියෝව සුපිරි ...

  • @wasanthaperera1491
    @wasanthaperera1491 ปีที่แล้ว +4

    එඩ්ගා කේසි මේ ගැන විස්තර කරලා තියෙනවා. මේක මිත්‍යාවක් නොවන බව ඔහු ප්‍රකාශ කර තියෙනවා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +5

    අදත් සුපිරි වීඩියෝවක් ❤️🤩👍

  • @nissanka.7917
    @nissanka.7917 ปีที่แล้ว +3

    මේවා හරි වටින විස්තර ඉතාමත් වැදගත් මේ වගේ වීඩියෝ තව කරන්න

  • @amiduamantha629
    @amiduamantha629 ปีที่แล้ว +16

    Ice age එකේ අන්තිමට අර ලේනා තැනකට යනවා නේද. තන්හාව වැඩි වෙලා අර ලොකු ඇටේ ගලවලා ගන්න නිසා වතුරෙන් යට වෙලා ගිහින් අන්තිමට කාන්තාරයක් වෙනවා නේද. ඒ මේ සිද්දිය වෙන්න බැරිද 🙄

    • @HasithaPradeep-dq8tp
      @HasithaPradeep-dq8tp ปีที่แล้ว

      Pulwan😅🤔

    • @Pvishmith
      @Pvishmith ปีที่แล้ว +1

      දැන් උබ කියන්නෙ ඇට්ලැන්ටිස් වල ඒ වගේ ලොකු ඇටයක් තිබල , එක්කො තංහාව වැඩි විච්ච ඒ නගරයෙම හිටපු එකක් හෝ පිටසක්වල ජීවියෙක් ඇවිල්ල ඒකෙ තිබ්බ ඒ ඇටේ ගලවල ඒක යට කරල දැම්මයි කියලද ,

    • @Pvishmith
      @Pvishmith ปีที่แล้ว

      මට තව ප්‍රශ්නෙයක් තියෙනව වතුරෙන් යට වෙලා ගියා නම් කොහොමද ඒක කාන්තාරයක් වෙන්නෙ 😂😂😂😂😂

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 ปีที่แล้ว

      ඒකාලෙ ලේනු නෑනෙ

  • @tharu.s.bandara
    @tharu.s.bandara 8 หลายเดือนก่อน +1

    Ata Lanka, Atlantha,Atlantis...❤
    But now we have our small Siri Lanka..

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +4

    නියම විඩියෝ එකක් ජයවේවා ❤🔥

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +4

    අයියා මම අහලා තියෙන විදියට දවසක ඇට්ලැන්ටිස් වතුරෙන් උඩට එනවා කියලා

  • @janithranga5849
    @janithranga5849 ปีที่แล้ว +7

    මං නම් හිතන්නේ ..ඇට්ලන්ටිස් නගරය තියෙන්නේ ...ඇන්ටාර්ක්ටික් වල කියලා..මොකද ඇන්ටාර්ක්ටික් කියන්නෙ අඩුවෙන්ම ගවෙශනය කල තැනක්..ඒ වගේම..ඇන්ටාර්ක්ටිකාව මීට කලින් බොහොම සශ්‍රීක ව තිබ්බ තැනක් ❤❤❤

  • @Udesh111
    @Udesh111 ปีที่แล้ว +5

    Video එකක් ගේන්ඩ පුලුවන්ද හිට්ලර් ඇයි යුදෙව්වන් ඇයි බයානක කිව්වේ ඇයි කියලා ❤️

    • @pramodkusalanka3375
      @pramodkusalanka3375 ปีที่แล้ว

      video oneth na ban isreal diha baluwama ehema kiwwe ayi kiyala hithaganda puluwan

  • @rockisky2555
    @rockisky2555 ปีที่แล้ว +5

    Age Of Mythology Play Karala awa vitharai.❤️❤️❤️

  • @LasinduNawanjana
    @LasinduNawanjana ปีที่แล้ว +5

    රවණා ගැන විඩියෝ එකක් කරන්න

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +4

    වෙනතැන්වල හොයන්නැතිව ලංකාවඅවට සෙවුවනම් හම්බවෙනවා නිසැකවම මම අහලතියෙනවා අටලංකාවගැන අැට්ලැන්ටිස් වලදේෂගුනය ගැනසදහන්වන දේෂගුනය බොහෝදුරට ලංකාවේ දේෂගුනයට සමානයි ලංකාවේ බූමිප්‍රමානයෙන් බොහෝ කොටස් මුහුදට ගිලීගියබව සදහන්වෙනවා. සමහර කරුනුවල අතිෂෝක්තිඅැති .

  • @udayaviewipnopmadu5992
    @udayaviewipnopmadu5992 ปีที่แล้ว +4

    දියවන්නව වෙන්න බැරිද

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +5

    වැල්වටාරම් නෑ දැනුම විතරයි ❤

  • @gummysmile.
    @gummysmile. ปีที่แล้ว +1

    සිංහල පීඩියා බලද්දි වෙනම ලෝකෙකට යනවා වගේ 😫🙌 හරියට පොතක් කියවලා ඒ රූප හිතේ මවා ගන්නවා වගේ හැගීමක්

  • @tmyshali8643
    @tmyshali8643 ปีที่แล้ว +5

    මම ගොඩක් ආස විශයක් ❤

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +13

    මටනං හිතෙන්නෙ ඇටිලාන්ටික් කියන්නෙ ලංකාව අවටම කුඩා රාවනා.මහා රාවනා ප්‍රදේශ. ඔය කථාව රාම රාවනා යුද්ධ යට හැම අතින්ම සමානයි....

  • @Film_hall.
    @Film_hall. 9 หลายเดือนก่อน

    Camalot kingdom eka gana video ekak ona❤

  • @fearfire
    @fearfire ปีที่แล้ว +2

    maru..mama thama mulinm baluwe😅

  • @dinethpasindu5725
    @dinethpasindu5725 ปีที่แล้ว +3

    ඇට්ලැන්ටිස් තියෙන්න ඇත්තෙ ඇන්ටාක්ටිකාවෙ...ඇන්ටාක්ටිකාවෙ පොලොව යට hollow earth එක කියන්නෙ මේකම වෙන්න පුලුවන්....

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว +2

    ප්ලේටෝට පිස්සුනෙ අනේ. ඕව හොයන වෙලාවෙ බුදු දහම හෙව්ව නම් මේ වෙනකොට ප්ලේටෝත් ගොඩනෙ.

  • @anniemichael9002
    @anniemichael9002 ปีที่แล้ว +2

    the emerald tablets of rhoth explains everything..about atlantis..The people were so holy.bur finaly misused the powers..so god distrroyed the people.but Thoth was holy..He escaped frim there and came to Egypy...and hid the sacred tablet inside the great pyramid

  • @dilankakalpani1836
    @dilankakalpani1836 ปีที่แล้ว +1

    I have a question
    This story is conect with bibles nova's story

  • @murukkuwadurachinthapriyan1840
    @murukkuwadurachinthapriyan1840 ปีที่แล้ว +8

    මේ අපේ රට වෙන්න බැරිද මම එහෙම කියන්නේ රාමායනය, අපේ රටේ දකුණු මුහුදේ නටබුන්,කටකතා, පුරාවෘත්ත.
    ඔය ඔක්කොම ගත්තම සාධාරණ සැකයක් එනවා නේද eth මෙක වැඩිය හිතන්න එපා මොකද අපේ රටේ මීට වඩා ප්‍රශ්න තියනවා

  • @ekiriyasumana6141
    @ekiriyasumana6141 7 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ,
    මම අහලා තියෙන දෙයක්,අද මෙි ලෝකේ දියුනුව දිහා බැලුවා ම,අර යුරෝපා රටවල් වල,අර ඉශ්‍රයල් හමාස් යුද්ධයේ දි පෙන්වන ආකාරයට,එදා අදට වඩා ඉහල තාක්ෂණික දියුනුවට පත් වෙලා හිටපු මිනිස්සු ,පොලොව ටය ගෙවල් දොරවල් නගර හදන්න ගත්තා , අර දැන් හමාස්ලා හදලා තියෙනවා වගේ,අන්තිම අන්තිම ඒ සේරම මුහුදු බත් වෙලා, අදටත් ඒ ලෝකය තුල අදට වඩා දියුනු රෝබෝ තාක්ෂණය සහිත මිනිස්සු සිරවෙලා ඉන්නවා ලු,

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +4

    ඇට්ලැන්ටිස් සත්‍යයි මාත් හිතන්නෙ අයියේ

  • @erandabuddika1501
    @erandabuddika1501 3 หลายเดือนก่อน

    Eka reyakin athurudan u nagaraya😢

  • @TharuSurendra-zw4os
    @TharuSurendra-zw4os ปีที่แล้ว +4

    අත්ලාන්තික් කියන්නේ ඇත්තක්❤❤❤❤

  • @ShermiFernando173
    @ShermiFernando173 9 หลายเดือนก่อน

    Balanna aqua man 2 enna thiyena film eke wali thiyena paththak pennanne ara issala video ekaka thibbe sahara kanthare ara rawm eka aththatama atlantis wenna barida ?

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +2

    මන් හිතන විදියට ඔයා හිතනවා pedia ❤☺️

  • @kapilaweerasingha
    @kapilaweerasingha ปีที่แล้ว +3

    අැට්ලැන්ටිස් තියෙන්නේ.. ලංකාවේ දකුණු, නිරිත සහ බටහිර දිශාවන් වල මුහුදේ ගිලිලා.. එ් මහා භූමියෙන් විනාශ නොවී ඉතිරිවුන කුඩා බිම්කඩ තමයි මේ අපි විකුණගෙන කන ලංකාව. මුළු භූමියම තිබුනනං අපේ උන් කොහොම කයිද...

    • @tharu.s.bandara
      @tharu.s.bandara 8 หลายเดือนก่อน

      ඒ ගිලුණු ටිකත් චීනයට විකුණලා තියෙන්නේ...ඒගොල්ලො අධිතාක්ෂණික නැව් වලින් ඇවිල්ල ගිලුණු වටින දේවල් චීනයට අරන් යනවා ඇති...

  • @avishkakeshan3554
    @avishkakeshan3554 ปีที่แล้ว +2

    දැනුම් ගබඩාව❤

  • @hirushavidushan3360
    @hirushavidushan3360 ปีที่แล้ว +3

    First

  • @Musichub172
    @Musichub172 ปีที่แล้ว +1

    Mata hithenawa api katawth yanna bari mariyana aagadaye oka thiyenna barida. Ekata ktwath yannath ba thawa oka barmiuda wala thiyenna barida 😉👇

  • @deepthadilruk7811
    @deepthadilruk7811 ปีที่แล้ว +1

    Kumari kandam පරන ලන්කාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว

      👍🏻👍🏻

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 ปีที่แล้ว

      ලැමුරියා නොහොත් කුමාරිකන්දම් කියන්නේ අටලංකාව. මුහුදෙන් දැනට යට වුන විශාල භූමියක්. ඇට්ලැන්ටිස් මුහුදට යට වුනා කියලා ප්ලේටෝ පැහැදිලිව කිව්වා.

  • @lakshanrawindu7979
    @lakshanrawindu7979 ปีที่แล้ว +1

    api atharema aththe wenath manayaka. apit penne nthuwa wge

  • @Indominus_2
    @Indominus_2 ปีที่แล้ว +2

    සියලු දේ අනිත්ත්‍ය

  • @liyanagetharindi8269
    @liyanagetharindi8269 ปีที่แล้ว +1

    Atlantis jeewin aththatama kaurunda kiyala dannawanm puduma weyi 😏,kohomath godak prashnawalata aththama uththara dnma hoyaganna hambenne

  • @ranone8781
    @ranone8781 ปีที่แล้ว +2

    sri lankawa ❤

  • @nimalpremasinha6832
    @nimalpremasinha6832 ปีที่แล้ว +1

    තාම මිනිසුන් සාගර ගවේෂණය කරල තියෙන්නේ මුලු සාගර ප්‍රමාණයෙන් 10•/• ක් වගේ . ඒ නිසා හරියටම කියන්න බැ එක බොරැ කියලා .

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +2

    අටලංකාව

  • @anuradhadissanayake4948
    @anuradhadissanayake4948 11 หลายเดือนก่อน

    කිසිම දවසක හොයාගන්න වෙන්නෙ නැහැ ! ඒක සදාකාලිකව සඟවලා ඉවරයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    මමනම් හිතන්නේ මේක මිත්‍යාවක්.

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +2

    මන්නම් හිතන්නෙ කොහේ හරි ගැබුරු මූදක පොලොව යට ඒගොල්ලො පරිනාමය වෙලා ජිවත් වෙනවා ඇති

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +2

      පල පල ගොං කාවයියා

    • @chamidu769
      @chamidu769 ปีที่แล้ว

      Unanam pissu huthak

  • @richlife2025
    @richlife2025 ปีที่แล้ว

    ඔය කතාව ඇත්ත මචං අතීතයේදී නෙවෙයි අනාගතයේදී...

  • @Aqualeads_lk
    @Aqualeads_lk ปีที่แล้ว +2

    ඇට්ලැන්ටිස් යනු ඇත්තක්.

  • @THUHINA56
    @THUHINA56 ปีที่แล้ว +4

    මටත් යාලුවනේ පොඩි සහයෝගයක් දෙන්නකො

  • @sarindualwis2057
    @sarindualwis2057 ปีที่แล้ว +2

    අය්යේ මන් ගාව ඔයාගේ video එකකට ගැලපෙන content එකක් තියෙනවා ඔයාව contact karaganna widhiyak kiyanna puluwanda

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +1

    පෘථිවිය ඇතුළතින් Hollowearth එකක් තියෙනවා කියලා අදහසක් තියෙනවා නේ...මට හිතෙනවා මේ ඒකද කියලා 🤔🤔

  • @thusharasampath1279
    @thusharasampath1279 ปีที่แล้ว +1

    මට හිතන්නේ ඇත්තටම එහෙම දිවයිනක් තිබුණිා
    ස්භාවික හේතුවක් මත
    එක විනාශ උනා

  • @imeshlakshan3679
    @imeshlakshan3679 ปีที่แล้ว +5

    ඇට්ලස්` කියන්නේ රාවණා යුගයේ ලංකාව

    • @sasifdo3642
      @sasifdo3642 ปีที่แล้ว

      මටත් එහෙම හිතෙනවා

  • @CRIPTO.MONY_LK
    @CRIPTO.MONY_LK ปีที่แล้ว +5

    මම කියන දෙ කවුරුත් විශ්වාස කරයිද දන්නෙ නැ මන් අත්දැක්ක දෙ කියන්නෙ ලංකාවට අවටින් මුහුදෙ තියෙනවා අමුතු එකක් එක මොකද්ද කියන්න දන්නෙ නැ නගරයක් වගෙ එකක් තියෙ එකත් තැනින් තැන👉

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 ปีที่แล้ว +2

      ඔයා කොමද දැක්කෙ ?

    • @CRIPTO.MONY_LK
      @CRIPTO.MONY_LK ปีที่แล้ว +1

      @@sanssiriwardana2376 මන් මුහුදු රස්සාව කරන කෙනෙක් අපි බහිනවා එක තැන් තැන් වල ගල් තියෙනවා එව මුහුදු රස්සා කරන අය හදුන්වන්නෙ නිකම්ම ගල් කියල එත් එවා නිකම්ම අපුවා නෙමෙ කවුරු හරි හදපුවා මොකද එවා නිකම් සමහාරක් ගල් වල කුටිර කුටිර තියෙ එකම විදියෙ 👉එවා සොබාවික එවා වෙන්න බැ හදපුවාම තම මොකද එවා නිකම්ලොකු තාප්ප වගෙ අමුතුයි එත් හටියටම කියන්න දන් නැ

    • @virulfernando-lb2gh
      @virulfernando-lb2gh 11 หลายเดือนก่อน

      @@CRIPTO.MONY_LK oka dakke lankave mona veraleda

    • @koreandramaworld2687
      @koreandramaworld2687 7 หลายเดือนก่อน

      @@CRIPTO.MONY_LK thawa monada dakke

  • @wishwaproductions
    @wishwaproductions ปีที่แล้ว

    Where is the lost city of Atlantis located? Researchers had previously proposed that Atlantis was located on the Greek island of Santorini, the Italian island of Sardinia or Cyprus. However, recent research has shown that the city may be found between Spain and Morocco waters in Cadiz

  • @vihansaherath1119
    @vihansaherath1119 ปีที่แล้ว

    mate hithenne eke kaleyath ekke muhudhete hangila gihin

  • @ArunaPrasanna-f3m
    @ArunaPrasanna-f3m 2 หลายเดือนก่อน

    මට හිතින්නෙ වනාතමුල්ලෙ පැත්තේ

  • @sakunimalindu1926
    @sakunimalindu1926 ปีที่แล้ว +2

    👍

  • @dilakshikavi1232
    @dilakshikavi1232 ปีที่แล้ว +1

    ඇට්ලැන්ටිස් නගරය ගැන සිංහලෙන් කියවන්න පුළුවන් පොත් තියේ නම් recommend කරන්න කෝ

  • @user-ry5bm8qu1l
    @user-ry5bm8qu1l 3 หลายเดือนก่อน

    අටලංකාව ඉන්දියන් සාගරයේ ලංකාව අවට දවසක හමුවේවි

  • @Vihazz.in4k
    @Vihazz.in4k ปีที่แล้ว +1

    Atlantis kiyanne loketa wenna barida

  • @apsarapahalawaththa7326
    @apsarapahalawaththa7326 ปีที่แล้ว

    😮😮 mn nm hirtanne ewage sun bun muhuda yata tama 😅aquaman wagw

  • @anudaindipa8879
    @anudaindipa8879 ปีที่แล้ว +4

    ඇත්ලැන්ටික් කියන්නෙ රාවණ යුගයට කාටවත් රාවන යුගය මිත්‍යාවක් කියල බැහැර කරන්න බැ ඕනි තරම් සත්‍ය කරුණු තියෙනව රාවණා යුගය ඇත්ත කියන්න නමුත් ඒක බටහිර ජාතීන් කැමති නැ පෙර දිග මේ වගේ දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ කියල පිලි ගන්න.නමුත් ඔවුන් දන්නව ඇත්ලැන්ටික් කියන්නෙ රාවණා යුගයට කියල.මම බොහෝම විශ්වාසයෙන් කියන්නෙ ඇත්ලැන්ටික් කියන්නෙ රාවණා යුගයට ඔබත් පොඩ්ඩක් හොයල බලන්න මම මේ ගැන කරුණු ගොඩක් හොයල මේ කියන්නෙ.

  • @mrlakayt3706
    @mrlakayt3706 ปีที่แล้ว

    Aethlenthin kiyanne antattik mahaddipayara eka kedila wen wela kuda mahad dipa wolata heduna ekai eka winasa une

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 ปีที่แล้ว

    Atlantis gana 1600. Ganan wala Edgar kecy ge kiyaveem walath godak satahan wela thiyanawa.

  • @GAMINGVILLAIN_2.0
    @GAMINGVILLAIN_2.0 3 หลายเดือนก่อน

    මම හිතන්නෙ මගින්ද මහත්තයා එක හන්ගලා අනගතේ ලන් කාව බෙර ගන්න 😌

  • @polladagannawa3623
    @polladagannawa3623 ปีที่แล้ว

    Oya 5 weniyata kiyaputhanai harima thana piliganna eka nathi eka oyala athe thiyenne

  • @randilsharuka7810
    @randilsharuka7810 ปีที่แล้ว

    Jaya veva ❤

  • @user-wu8bw4df5d
    @user-wu8bw4df5d ปีที่แล้ว

    Oo noo

  • @nirmalasenevirathna9790
    @nirmalasenevirathna9790 ปีที่แล้ว

    Owu Atlantic aththak eka muhude sagawila.eya dewiyange kamaththak

  • @user-kq5sd2nk9f
    @user-kq5sd2nk9f ปีที่แล้ว

    Mama hithanawa athta wenna athi

  • @hiroshagamage4440
    @hiroshagamage4440 ปีที่แล้ว

    පාවෙන දූපතක් වෙන්න පුලුවන්

  • @gayansamarakoon3973
    @gayansamarakoon3973 ปีที่แล้ว

    ඩෙනන වගුරු බිම වෙන්න බරිද...,,??????

  • @maverikgaming6578
    @maverikgaming6578 ปีที่แล้ว +3

    😅😅

  • @user-pp3px2pd6g
    @user-pp3px2pd6g ปีที่แล้ว

    Mamanam hithanne entaaktikawe thiyenne ethi.. kiyala

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 ปีที่แล้ว

    Kohoma wnath mhe awilla maha badra kalpaya. eka nisa minisa yuga athi wemin nathi wemin thiyenne athi.

  • @dakma6253
    @dakma6253 ปีที่แล้ว

    Mekai hamavelema chakrayak ynne ,diyunu venva vinasa venva ,aye 0 idn nagitinva ,

  • @DilrukshiWeerasekaraarac-zf4md
    @DilrukshiWeerasekaraarac-zf4md ปีที่แล้ว +1

    5th 3rd is

  • @HasithIsuranga-oj5de
    @HasithIsuranga-oj5de ปีที่แล้ว

    ඔක තියෙන්න ඔනි මුහුද යට

  • @Beatana2025
    @Beatana2025 ปีที่แล้ว +1

    ප්ලේටෝ නේද පරමාණුකවාදය යටගැහුවෙ 🙄ඉතිම් ඒක තහවුරු කරන්න සම්භාව්‍ය බොරුවක් ගෙතුවත්දන්නෑනි😁

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +2

    රාවණා හිටිය කාලෙ අපේ රට වපසරිය යොදුන් 1200ක් වෙනව එයා අතින් වුන වැරැද්ද නිසා අපේ රටේ දකුණු පලාතෙ කොටස් අඩු වෙනව

  • @chandanathilakarathne-ro2dg
    @chandanathilakarathne-ro2dg ปีที่แล้ว

    Hamadema lankawe neme.mudata gasagena giya thanak thiye.

  • @Lalanthidev-gj8wu
    @Lalanthidev-gj8wu ปีที่แล้ว

    Hari ma guptai puran sistacrayak

  • @gehanshiwantha667
    @gehanshiwantha667 ปีที่แล้ว +3

    අටලංකා රාජධානිය තමයි atlantis කියන්නේ ඒ කියන්නේ ලංකාව

  • @hemanthabambarandage5586
    @hemanthabambarandage5586 ปีที่แล้ว

    Mata hithenne meka atalankawa wenna puluwan.budun atanatiya deshanakala thana.meka rawana kathawata sambanda viya haka.

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว

    👍👍👍💗💗💗

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe ปีที่แล้ว +2

    Wrong

  • @dilshanjeju7414
    @dilshanjeju7414 ปีที่แล้ว

    ❤❤

  • @damithweerasooriya6676
    @damithweerasooriya6676 ปีที่แล้ว

    Atlantic kiyanne,., "" Ata lankawa"".... 🤔

  • @wasanthijayasundara4310
    @wasanthijayasundara4310 ปีที่แล้ว

    Antarctic ,