පිළිකාවෙන් ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි! | ගලනාලයේ පිළිකාවක් හැදෙන්න කලින් මතු වෙන ලක්ෂණ| Dr. DAKSHITHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • පිළිකාවෙන් ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි! | ගලනාලයේ පිළිකාවක් හැදෙන්න කලින් මතු වෙන ලක්ෂණ
    පරිස්සම් වෙන්න!! මහ බඩවැලේ පිළිකාවක් හැදීගෙන එනකොට මේ වගේ ලක්ෂණ සිරුරෙන් මතු වෙනවා
    Dr. DAKSHITHA WICKRAMASINGHE

ความคิดเห็น • 83

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +8

    හරිම වටින වැඩසටහනක් ඔබතුමාට බුදුසරනයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +6

    වෛද්‍යතුමාට බොහොම පින්.දැනුවත් කළාට.

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +8

    Itama වටිනා වැඩසටහනක් tanks ..🙏🙏

  • @wimalahettige9059
    @wimalahettige9059 2 ปีที่แล้ว +3

    මෙි වැඩ සටහනින් වැදගත් දේවල් දැනගත්තා.ස්තුතියි.

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්..බොහොම ස්තූතියි ඔබලාට..තෙරුවන් සරණයි

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 ปีที่แล้ว +4

    ඔබ tumata godak pin දැනුවත් kalata .ලෝකයේ කිසිම kenekuta mema ragaya waladenna epa.🙏🙏🙏

  • @padmapadidilian4639
    @padmapadidilian4639 2 ปีที่แล้ว +7

    ස්තූතියි වටිනා අවවාද වලට..

  • @MellawaarachigeIndika
    @MellawaarachigeIndika หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +4

    ගොඩාක් stuti අපිව දැනුවත් කාලට 🌹🌹🌹🌹

  • @asamarakoon8120
    @asamarakoon8120 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +2

    මෙම පැහැදිලි කිරීම අසම්පූර්ණයි.රොග ලක්ෂණ ලෙස නිතරම කෑම හිරවීම කරනවිට උතුරට එන එක විශෙෂයි ගලනාලයෙ ඇතිවන ගෙඩි නිසයි ඒ.මගෙ අම්මට හැදුනා.ගෙඩිය කපා බටයක් දැම්මා. අම්මා අවුරුදු දෙකකින් නැතිවුනා

  • @thenuthenu5478
    @thenuthenu5478 2 ปีที่แล้ว +5

    බොහොම පින් 🙏🙏🙏

    • @kusumd9122
      @kusumd9122 2 ปีที่แล้ว

      Very important vedio

  • @n.rfernando3960
    @n.rfernando3960 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi...🙏🙏🙏

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +2

    Superb interviewer. Even superb Doctor!

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +2

    කෑම කටවල් දෙකක් පමණ ගන්න කොට ඉක්කාව හැදෙනවා. වතුර බීලා කනවා. කාලෙක ඉදන් එහෙමයි. මං ප්‍රෙෂර් එකට බෙහෙත් බොනවා. ක්ලිනික් එකෙන් කීවා වතුර බීලා කන්න කියලා. උපදෙසක් පතමි. ස්තුතියි.👌🙏

    • @nimeshasankalpani2
      @nimeshasankalpani2 10 หลายเดือนก่อน

      Ape seeyatath mulin ikkawa awilla thami... Pilikawa awe... Poddak dr kenek gawata yanna🥺

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว +1

    Godak Honda chanal ekk ......watina program ekk.

  • @Ayeshamadushani-m7m
    @Ayeshamadushani-m7m 6 หลายเดือนก่อน +2

    Godk watinawa ❤

  • @fgjjgf2902
    @fgjjgf2902 2 ปีที่แล้ว +1

    Apiwa denuwath kalata godak pin 🙏🙏

  • @kusumd9122
    @kusumd9122 2 ปีที่แล้ว

    Very important vedio

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    Thank you Doctor ❤️

  • @padmapushpakumari2901
    @padmapushpakumari2901 2 ปีที่แล้ว +1

    Super

  • @ashakumari-vv5co
    @ashakumari-vv5co ปีที่แล้ว +1

    Mata. Ioku prasnayak thiyawa dokta sambanda Kara ganne kohomada eka danaganna mokakda karana paiksanya Mata kiyanna

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 2 ปีที่แล้ว +1

    My bro in law had lung cancer and inspite or chemotherapy he passed away very past. Some think that if he did not take chemotherapy he would have lived longer. Is this true Docter?

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว +1

    Mage ugure galanalayen pitatha gedivagayak thiyanawa, namuth Mata danne nehe vedidura beheth genimata katada penwanne kiyala

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว +1

    Thank you sir gm

  • @hgsagariika5318
    @hgsagariika5318 2 ปีที่แล้ว

    Harimawatena.wadasatahanak

  • @NeLly-x7q
    @NeLly-x7q ปีที่แล้ว +14

    ගලනාල පිළිකා ඇති වීමට හේතු කිව්වෙ දුම් බීම,බුලත් විට කෑම කියලා .අපේ අම්මටත් තිබුණා.අම්ම ඒ දේවල් කලේ නෑ.අම්මගෙ ගලනාලෙ ගෙඩි 8ක් තිබිල එක ගෙඩියක තමයි පිළිකාව තිබිල තියෙන්නෙ.ගලනලෙ අයින් කරල අමාශය උඩට අරන් තියෙන්නෙ.දැන් මාසයක්. රෝග ලක්ෂන තමයි කෑම කනකොට හිරවෙනවා.එහෙම වෙනව නම් ඉක්මනටම බලව ගන්න පරක්කු නොකර

    • @imalsharoshini3741
      @imalsharoshini3741 ปีที่แล้ว

      Dr ammat bonn denne monwd bonn puluwnd nthnm batayak dalada thiyenne

    • @dineshmaduranga2060
      @dineshmaduranga2060 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @gayanabeywickrama8701
      @gayanabeywickrama8701 ปีที่แล้ว

      Doctor kauda

    • @SurajTharuka-k1l
      @SurajTharuka-k1l 9 หลายเดือนก่อน

      Me oparesan ekata sihi Nathi karanawada

    • @SurajTharuka-k1l
      @SurajTharuka-k1l 9 หลายเดือนก่อน +1

      Ammata budu saranai ape thaththatat tiyanawa oparesan eka koheda kare

  • @Isharalakshan01
    @Isharalakshan01 6 หลายเดือนก่อน

    Godak stuthi budu saranai ❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @සම්පත්බණ්ඩාර
    @සම්පත්බණ්ඩාර 3 หลายเดือนก่อน +2

    කරුම ලෙඩ 😢

  • @ChitraChitra-kd8ic
    @ChitraChitra-kd8ic 2 ปีที่แล้ว +13

    පිළිකාවක් තියෙනවාද කියලා දැනගන්න කරන්න පරීක්ෂණයේ නම මොකක්ද

    • @ashanilupul4942
      @ashanilupul4942 9 หลายเดือนก่อน

      ගලනාලයෙ පිලිකාවක් හොයාගන්න නම් අපර්ජිඅයි එකක් කරන්න ඕනෙ

    • @bimalyowantha1597
      @bimalyowantha1597 8 หลายเดือนก่อน

      ​@@ashanilupul4942matath karaganna ona

  • @DfXc-uw1qn
    @DfXc-uw1qn 2 หลายเดือนก่อน +1

    Doctor mata fo e number eka danna puluvanda😢matath mee roga lakshana thiyenava...

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว +2

    Gastric godak kal tibuna ayata meka hadenawada...ehema awastha wadida

  • @widanagewijesiri121
    @widanagewijesiri121 2 ปีที่แล้ว +2

    රෝග ලක්ෂණ කිව්වේ නැ නොවැ

  • @gayanikodagoda4000
    @gayanikodagoda4000 2 ปีที่แล้ว +1

    Godak pin

  • @DasaBook-o6d
    @DasaBook-o6d 10 หลายเดือนก่อน +2

    Doctor..kala.gilinakota.patalanwa.wagadananawa..magana.upadashauak.bala.porotu.wame

  • @PriyanthaHerath-c7f
    @PriyanthaHerath-c7f 6 หลายเดือนก่อน +1

    Godak watinawa mema wadasatahana phone no eka labaganna puluwanna.

  • @PrabodhaSiriwardena
    @PrabodhaSiriwardena ปีที่แล้ว +3

    Me galanalaye cancer ekak thibuna mage thathata upareshan eka kara kurunagala hospital eke ....eka sarthaka une na ..thatha karala dawas 25 icu eke hitiye ....eya nathiuna .....meka wena hospital wala karalanam sarthakada danne na ...kurunagala nam karanna epa ....kama danna thibunu batayen dapu ahar gihin thibune penahalu walata ......onna oparation

    • @SurajTharuka-k1l
      @SurajTharuka-k1l 9 หลายเดือนก่อน

      Me oparesan ekata sihi Nathi karanawada

    • @piyanthakumara5625
      @piyanthakumara5625 3 หลายเดือนก่อน

      mage ammageth thiyenawa kurunegala karanna inne hoda karanna berida oyalage wiyaptha wela thibbada

    • @dhanushikanilakshi7976
      @dhanushikanilakshi7976 2 หลายเดือนก่อน

      ​@@piyanthakumara5625
      Epa krnn kurunegala nn,mge taththath nithi una ,oparesn krl daws 7hitiye icu nethi una

    • @piyanthakumara5625
      @piyanthakumara5625 2 หลายเดือนก่อน

      @@dhanushikanilakshi7976 meka sarthakawa karanna berida wena hospitel wala karala sarthaka nedda ei kurunegaling karanna kiyane m

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @menukamohotti6365
    @menukamohotti6365 11 หลายเดือนก่อน +1

    මගෙ කටට නිතර නිතර කෙල උනනො ඩොක්ට ඒකට හෙතුව මොකක්ද.මට බයයි ඒකයි.😔🥺

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @menukamohotti6365
      @menukamohotti6365 2 หลายเดือนก่อน

      හෙතුව කියන්න බැරිද​@@ArogyaHealthOfficial

  • @jaindrani9698
    @jaindrani9698 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @VirangaSandushani
    @VirangaSandushani 7 หลายเดือนก่อน

    .

  • @bhawaathmaa
    @bhawaathmaa 2 หลายเดือนก่อน +1

    Ane dostara ape sinhala weda mahatteyek gaawata gihin naadi beluwanam oya canser ahu wenawa oya wage mooda talks denna epa

  • @ChathurikaDissanayake-t2s
    @ChathurikaDissanayake-t2s 2 หลายเดือนก่อน

    ❤❤