කරදර දුරු කරන මහා තෙද ඇති ගම්බාර දේව මල් යහන් කවි|gambara deviyo|Dewa adahili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 277

  • @virajprasanna1823
    @virajprasanna1823 7 หลายเดือนก่อน +8

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

    • @renukawattewewa9659
      @renukawattewewa9659 6 หลายเดือนก่อน

      Anne. Gambara appachchi Mage daruwanta phitawela siyalu Pradhan walata phita Laba denda

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 5 หลายเดือนก่อน +20

    බලකාර නම්බුකාර මහා තේජස් ඇති ගම්බාර අප්පච්ච්යේ අපේ දුකට පිහිටවෙන්ට මගේ නැතිවු මුදල් මට කරදර නොමැතිව ලබා දෙන්න බොහෝ පින් අත්වෙයි

  • @BuddikaNiroshaan
    @BuddikaNiroshaan 7 หลายเดือนก่อน +4

    ගම්භාර දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂා ලැබේවා මාගේ පැතුම් ඉෂ්ට සිද්ධ වේවා ගම්භාර දෙවියන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamindasugath6890
    @chamindasugath6890 วันที่ผ่านมา

    ගම්බාර අප්පචිචිගේ පිහිට ආරක්ෂාව මගේ පවුලේ අයටද රටේ ඔබ වහන්සේගෙන් පිහිට බලාපොරොත්තු වෙන සියළුම දෙනාට පිහිටක් වේවා ගම්බාර අප්පච්චිට මගේ පහන ආලෝකය ලබත්වා 🙏🙏🙏

  • @IsuruSubasinghe-o5m
    @IsuruSubasinghe-o5m 8 หลายเดือนก่อน +7

    ගම්බාර දෙවියනි මගේ බලාපොරොත්තු ඉශ්ට කරන ඔබ වහන්සේ මතු බුදූ වේවා

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน +2

      🙏🙏

    • @YohanYohan-f9f
      @YohanYohan-f9f 23 วันที่ผ่านมา +1

      ගම්භාර දෙවියන් බුදුවේවා..

  • @pradeep2532
    @pradeep2532 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kavithraransara6105
    @kavithraransara6105 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ පිහිටෙන් ආනුභාවයෙන් මාගේ බස් රථය කිසිම කරදරයක් නැතුව දාවනය කරන්න ලැබේවා

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 10 วันที่ผ่านมา

    ගම්භාර දෙවියනේ මගේ පවුලේ අයගේ ලෙඩ රෝග සුවපත් වේවා ගම්භාර දෙවියනේ ඔබවහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම අපට ලැබේවා

  • @SandySandy-i1o
    @SandySandy-i1o 5 หลายเดือนก่อน +7

    අනේ. ගම්බාර. දෙවියෝ. මගේ. පව්ල. අයට. කිසිම. දුකක්. නොම. වේවා..

  • @hashvih7866
    @hashvih7866 4 หลายเดือนก่อน +9

    බලකාර නම්බුකාර මහා තේජස මතු බුදුවන ගම්බාර දෙවියනේ මගේ දුකට පිහිට වෙන්න.

  • @achaladilrukshi6505
    @achaladilrukshi6505 21 วันที่ผ่านมา +1

    උතුම් ගම්බාර දෙව්දුන්ගේ පිහිට මටත් මගේ පවුලේ සියලුම දෙනාට මත් ලැබේවා සාදු සාදු

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 7 หลายเดือนก่อน +5

    අප්පච්චියේ මගේ අම්මා අක්කා අයියා දරුවන් දෙදෙනා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවේවා

  • @hansihansi-vq2lx
    @hansihansi-vq2lx 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏 සුනියම් දෙවතාවුන් වහන්ස මෙ පවුල අරක්ෂා කර දෙන්න ඔබ වහන්සෙගෙ ෂක්තිය ලබා දෙන්න දෙවියනි අපහට.

    • @dewaAdahili
      @dewaAdahili  23 วันที่ผ่านมา +1

      🙏🙏

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 5 หลายเดือนก่อน +5

    මගේ ආදර අප්පච්චි මගේ දුක් ප්‍රශ්න දුරු කර දෙන්න.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Rohithmusic4606
    @Rohithmusic4606 21 วันที่ผ่านมา +1

    බලකාර තෙදකාර හැඩකාර ගම්බාර දිවි පිහිටයි සියලු දෙනාට🙏

  • @judelabrooy2072
    @judelabrooy2072 2 หลายเดือนก่อน +3

    ගමිබාර අප්පච්චිගේ පිහිට ආරක්ෂාවයි මටත් මගේ දරුවන්ට ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

    • @miranranga5918
      @miranranga5918 2 หลายเดือนก่อน

      ගම්බාර දෙය නි අසරණ මට පිහිටවෙන්න 😂😂😂කුමාරගෙ හිත හදලා දෙන්න ගම්බාර දෙව් යනි මට කොල් ගන්න එයාගෙ නම් එක වැඩ කරන්න ඔන එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන ගම්බාර දෙව් යනි 😂😂

  • @yohansiri861
    @yohansiri861 22 วันที่ผ่านมา +1

    සියලුම දෙවියන් වහන්සේලගේ පිහිට නිරතුරුව ලැබේවා !!!!!!! 🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  20 วันที่ผ่านมา +1

      🙏🙏

  • @SarathNandakumara-l4u
    @SarathNandakumara-l4u 2 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් අපගේ සියලුම ග්‍රහ අපල දුරැවේවා අපට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා

  • @harshaniegodaarachchi8370
    @harshaniegodaarachchi8370 3 หลายเดือนก่อน +1

    ගම්භාර දෙවියනෙ ඔබවහන්සේ මතු බුදු බව අත්වේවා 🙏 මට පිහිටි වන්න😢

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 4 หลายเดือนก่อน +3

    මගේ පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා මතුබුදු බව ලබන ගම්බාර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruwanruwan8337
    @ruwanruwan8337 5 หลายเดือนก่อน +8

    අනේ ගම්බාර අප්පච්චි මගේ දරුවොන්ට පිහිට වෙලා එයලට තියන සියලු අපල ලෙඩ රොග දුරු කරලා එයලාව අරාක්ශා කර දෙන්න මගේ පවුල අරක්ශා කරන්න අපට පිහිට වෙන්න

    • @Malanidissanayaka-s9b
      @Malanidissanayaka-s9b 5 หลายเดือนก่อน

      and.bambara.dewayane.dumendakumarage.patpanbema.at had are wag am bar a.dweyange.pihiten.Matpan.bema.apamawewa

    • @RangaMiran
      @RangaMiran วันที่ผ่านมา

      ගම්බාර දෙව් යනි මට පිහිටවෙන්න මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න ගම්බාර දෙව් යනි

  • @NadunElapatha
    @NadunElapatha 6 หลายเดือนก่อน +3

    පස්වාන් දහසකට අවසර දෙවි හාමුදුරුවනේ මගේ පවතින මුදල් කරදර දුරුකොට සියලු නය ගෙවා දමා නිදහස් වීමට ඔබ වහන්සේගේ බලයෙන් ඔද තෙදින් මට හැකියාව ලැබේවා !!!!

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏💓

  • @samankumara943
    @samankumara943 หลายเดือนก่อน +1

    මතු බුඩු බව ලබන ගම්බාර ඩෙවියො මාගෙ නමස්කාරය වේවා

  • @SubhaniPereira
    @SubhaniPereira 5 หลายเดือนก่อน +1

    ගමිඛාර දෙවීයනේ ඔඛ වහන්සේ මට හොදාකාර
    පිහිට වෙලා සියලු ලෙඩ රෝග🙏🙏🙏 සුවපත් කර දෙන්න පියාණනි

  • @SandySandy-i1o
    @SandySandy-i1o 5 หลายเดือนก่อน +7

    මගේ. පුතාට. හැමදෙයක්ම. සාර්ථක. වේවා. සාදු. සාදු.

  • @KaushalyaChanaki
    @KaushalyaChanaki 3 หลายเดือนก่อน +3

    ගම්බාර දෙවි පිහිටෙන් මාගේ විදේශ රැකියා ගමන සාර්තක වේවා 🙏🙏🙏🙏

  • @NishanthKumara-x7k
    @NishanthKumara-x7k 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @malitha3906
    @malitha3906 2 หลายเดือนก่อน +1

    ගම්භාර අප්පච්චි මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරදෙන්න🙏🙏🙏

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 5 หลายเดือนก่อน +3

    ගම්බාර දෙවියනේ ඔබ වහන්සේ මට හොදාකාර පිහිට වෙලා සියලු ලෙඩ රෝග සුවපත් කර දෙන්න පියාණනි.

    • @mihidumkaveeshwara2986
      @mihidumkaveeshwara2986 3 หลายเดือนก่อน +1

      ගමිබාර..අප්පචිචි..ඹබ.වහන්ෙස්.ගේ.පිහිට.ලැබෙිවා..

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 5 หลายเดือนก่อน +1

    ගම්බාර අප්පච්චී පිහිට වෙන්න අප්පච්චී මට...මගෙ මේ වමනේ යන එක ඔබ වහන්සේගේ පිහිටෙන් දුරෙන් දුරු කරලා දෙන්න අප්පච්චී..මේ සව්දී රටේ වැඩ කරන මේ ගෙදර හොදින් වැඩ ටික කරගෙන ඉන්න පිහිට වෙන්න අප්පච්චී..පුංචි කාලයක් තියෙන්නේ අප්පච්චී මගෙ දරුවා ලගට යන්න...රකින්න අප්පච්චී රකින්න අප්පච්චී රකින්න රකින්න දිවැස් හෙලා බලලා මගෙ කන්නලව්ව බාරගන්ට අප්පච්චී මගෙ දරුපැටියා වෙනුවෙන්....🙏🙏🙏🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියනි මාව සුව මගේ නයබර තුරන් කිරීමට මගක් සපයා දෙන්න 🙏🙏🙏

  • @JanakaPrashanga
    @JanakaPrashanga 2 หลายเดือนก่อน +1

    මෙ සියළු පින් මාගේ ඤාතින්ට ලැබේවා

  • @bashi-fh1vr
    @bashi-fh1vr 4 หลายเดือนก่อน +1

    ගම්බාර අප්පච්චිගේ මගේ පවුලේ ඇති කරදර දුරුකරලා අපව ආරක්ෂා කරලා අපේ දුකට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @Shene34
    @Shene34 4 หลายเดือนก่อน +1

    මතු බුදුබව ලබන බෝසත් අප්පච්චිගේ පිහිට මටත් ඔබ සියලු දෙනාටමත් ලැබේවා 🙏🙏🙏
    විදේශ රටක සේවය කිරීමට යන මාගේ සියලුම සිතුම් පැතුම් සාර්ථක වේවා!!! 💐🇦🇪🙏

  • @NalinAriyarathna-rc2vz
    @NalinAriyarathna-rc2vz 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @kumarirajapaksha9055
    @kumarirajapaksha9055 4 หลายเดือนก่อน +2

    ගම්භාර දෙවියන්ට මාගේ නමස්කාරය. මාගේ සියලුම ණය ගෙවා අවසන් කිරීම ට ලැබේවා.

  • @hennayakemanike3119
    @hennayakemanike3119 8 หลายเดือนก่อน +4

    මතූ බුදුවන්න ගමීභාර දෙවිදුනි මගෙ දුක බලනු මැනවි .

  • @thusithaasanka1752
    @thusithaasanka1752 3 หลายเดือนก่อน +2

    ගම්බාර දෙවි පිහිටෙන් මගේ මල්ලි උශාන් කවිෂ්කගේ සියලු රෝග නැති වී නිදුක් නිරෝගී දරුවෙක් වෙන්න මගේ මල්ලි

  • @DiluPriyanath
    @DiluPriyanath หลายเดือนก่อน +1

    L.L. විරාජ් කුමාර මගේ අයියාට පින් අනුමෝදන් වේවා 🙏😔

  • @GaminiPrasanna-s9x
    @GaminiPrasanna-s9x 3 หลายเดือนก่อน +2

    ගම්බාර දෙවියන් වහන්සේ අපගේ දුක් කරදරවලින් නිදහස කොට ලොඩ දුක්වලින් නිදහස් කරන්න ලොඩ දුක්වලින් පිටා විදිනවා අපිට ගොඩක් කරදර ආවා ගම්බාර අප්පච්චි අපිට පිහිට වෙන්න

  • @CroshanTisha
    @CroshanTisha 2 หลายเดือนก่อน

    Aahwadah...!
    Siddha Suniyam Gambara Dewidunta,
    Aryu bo wewah.🙏
    Aryu bo wewah,🙏
    Aryu bo wewah.🙏

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 5 หลายเดือนก่อน +1

    අනේ ගමිබාර දෙවියනේ ඔබ වහන්සේ මගේ පවුල අාරක්සා කර දෙන්න

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏 ගම්බාර අප්පචිචීගේ පිහිටයි

    • @miranranga5918
      @miranranga5918 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤭🤭🤭🤭🤭🤭🤭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @A-mw9xh
    @A-mw9xh 8 หลายเดือนก่อน +2

    ගම්බර අප්පච්චි මතු බුදු වෙවා!🙏🙏🙏

  • @geethakumari8099
    @geethakumari8099 2 หลายเดือนก่อน +1

    ගමිභාර.අප්පච්චි..මගේ ණය ටිකක්..මවනිදහස්කරන්න🙏🙏🙏

  • @himalimaheshika7271
    @himalimaheshika7271 19 ชั่วโมงที่ผ่านมา

    Mage hashbangen lingika apa ganna e gani vinasawewa.mage muvin pitau e sambanda wachanayak e wachanaya hashbanta amathaka wewa. Sidda suniyamdeviyanta pinsidda wewa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @namalrathnayake1682
    @namalrathnayake1682 3 หลายเดือนก่อน +1

    Mage siyalu hoda prarthana ishta sidda wewa!!

  • @ShanakaSadakalum-fv8qw
    @ShanakaSadakalum-fv8qw 6 หลายเดือนก่อน +2

    ගම්බාර සූනීයම් අප්පච්චීගේ පිහිටෙන් පවුල් කරදර වලින් නිදහස් වෙලා ඉදිරියට යහපත් කාලයක් උදාවේවා !!!මා කරන්නාවු සියලුම කුසල් අනුමෝදන් වෙලා මතු බුදු බවට හේතූ වේවා !!! 🙏🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน

      🙏🙏

  • @sandykumari8421
    @sandykumari8421 7 หลายเดือนก่อน

    මගෙ ගම්බාර දෙවියන්ගේ දෙවදරුවේක් මම පිහිට වෙන්න මගෙ පුතාගෙ අපලද දුරුවේවා මනසික රොගය සුවපත්වේවා සාදු සාදු සාදු

  • @SujeewaVijewrdhana
    @SujeewaVijewrdhana หลายเดือนก่อน +1

    අනේ ගමිබාර අප්ප්චිගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා.....

  • @sandyapiyasena2542
    @sandyapiyasena2542 5 หลายเดือนก่อน +1

    ගම්භාර දේවතාවුන් වහන්සේ ගේ පිහිටි මගේ හිත න් පතන දෑ ලැබේ වා ස්තුතියි විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @dewaAdahili
      @dewaAdahili  5 หลายเดือนก่อน

      🙏🙏

  • @DeshabhiSandaruwan
    @DeshabhiSandaruwan 5 หลายเดือนก่อน

    මගේ රත්තරං උතුම් වු මගේ ශී ගම්බාර දේවියන්ගේ පිහිටෙන් මගේ අම්මා ගේ ලේඩ රෝග නැතිකොට උබ වහන්සේ ආරක්ෂා කර දේත්වා.....සාදු සාදු

  • @Thushantha-u9l
    @Thushantha-u9l วันที่ผ่านมา

    ගම්බාර දෙවි හාමුදුරුවගේ අසිර්වාදය ආරක්ෂාව අප හට ලැබේවා..

  • @niroshamalkanthi-h7m
    @niroshamalkanthi-h7m หลายเดือนก่อน

    Gmbara dviyani mata tiyena kardara badaka natikara mage hitei tiyena videsagatwenna tiyena aswa istakaradenn ewagema magen gattu mudal mata aphu labganna udukaranna uba wasange asiwadei labewa ❤❤❤❤❤❤❤❤

  • @SandySandy-i1o
    @SandySandy-i1o 4 หลายเดือนก่อน +1

    මට. තියන. ප්‍රශ්න. හැමදේකින්ම. මගේ. සිතට. සහනයක්. ගෙන. දෙන්න. දෙවියන්.

  • @dmSankaa
    @dmSankaa 4 หลายเดือนก่อน

    ගමිබාර දේවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ විදේශ ගමන සර්ථක වෙිවා....සාදු....සාදු...සාදු....!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @amilwickramapriya1045
    @amilwickramapriya1045 3 หลายเดือนก่อน

    ගම්බාර දෙවියන්ගේ ආරක්‍ෂාවෙන් මගේ විදේශ ගමන සාර්ථක වේවා

  • @pushpadesilva448
    @pushpadesilva448 4 หลายเดือนก่อน

    ගම්භාර අප්පච්චි ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව දරුවන් තිදෙනා ට ද මුනුබුරා ටද යෙලිටද සැමියාට ද සහෝදරයන් දෙන්නාට ද සියලු සැපසම්පත් ලබා දෙන්න දෙවියනි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @AselasmunasingheMaths
      @AselasmunasingheMaths 4 หลายเดือนก่อน

      නුබලාගේ සියලු පැතුම් ඉටුවේවා සාදු ! සාදු ! සාදු ! 🎉🎉🎉

  • @sK2406-3G
    @sK2406-3G 2 หลายเดือนก่อน

    ගම්බාර අප්පච්ච් මගේ දුකට පිහිට වේවා ...හිතට සතුට සැනසීමක් ලැබේවා 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  2 หลายเดือนก่อน

      🙏🙏

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @UdeniChamile
    @UdeniChamile 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @kithsirijayawardana9847
    @kithsirijayawardana9847 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @VidarshanaVidarshana-n6j
    @VidarshanaVidarshana-n6j 5 หลายเดือนก่อน

    ගම්භාර දේවතාවුන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු සඵල වෙවා 🌹

  • @chamaraprasanna-x4i
    @chamaraprasanna-x4i หลายเดือนก่อน

    ගම්බාර අප්පච්චි ගේ පි
    හිට ලැබේවා...

  • @RanilSamaradeera
    @RanilSamaradeera 2 หลายเดือนก่อน

    අපිට තිබෙන apala දුරු වේවා gambara appachige pihta බැල්ම ලැබේවා

  • @sandykumari8421
    @sandykumari8421 7 หลายเดือนก่อน

    මගෙ පුතාගෙ පවුලේ සමගිය සමය මනසික රොගය සුවපත්වේවා මෙ කරන කියන පුජා සියල්ල මම ඉෂ්ට කරනවා ගම්බාර දෙවියන්ගේ පිහිට මගෙ පුතාගෙ පවුලේ සමගිය සමය ඇතිවෙනවා සාදු සාදු සාදු

    • @Methali-h3z
      @Methali-h3z 7 หลายเดือนก่อน

      6666666666666666666666666666666666

  • @malki2307
    @malki2307 หลายเดือนก่อน

    සාදූ 🙏🌷සාදූ 🌷🙏සාදූ 🙏🌷

  • @SumithraPathmini-u1m
    @SumithraPathmini-u1m 2 หลายเดือนก่อน

    ගනදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලපොරොහ්තු ඉටු වේවා ❤ 6:39

  • @MallaDubai
    @MallaDubai 3 หลายเดือนก่อน

    Balakara nambukara maha thejas mathu budu wana gambara deviyane saman mata karana asadaranayata mata sadaranayak itu karala denna oba wahanseta budu bawa labewa.sadu sadu.sadu

  • @dipakumudumali7359
    @dipakumudumali7359 6 หลายเดือนก่อน

    ගම්බාර දෙවියනේ මගේ හිතේ තියන ප්‍රාර්ථනාවට පිහිට වෙන්න 🙏🙏🙏

  • @Mu_sick8
    @Mu_sick8 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි කඩවර අප්පච්චි යහතින් වඩින ව

  • @firstfirst7132
    @firstfirst7132 5 หลายเดือนก่อน +1

    Gambara daveyanae magae duwada pode du pateyada puthada magae sudu putha saha duwada magae maneyan wahansaeda hoden raka Bala ganna sadu sadu sadu

  • @chamaraprasanna-x4i
    @chamaraprasanna-x4i 3 หลายเดือนก่อน

    ගම්බාර දෙවියන් ගේ පිහිට ලැබේවා.❤

  • @roshanimalka9912
    @roshanimalka9912 4 หลายเดือนก่อน

    ගම්භාර අප්පච්චි අපේ සියළු කරදර දුරු කර ගැනීමට පිහිට වනු මැන 🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 6 วันที่ผ่านมา

    බලකර නමිබුකාර මහා තේප්ස් ඇති ගමිබාර අප්පචිචි 2024/10/22 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු මම අවුරුදු 20 සක් පසු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    බලකර ගමිබාර අප්පචිචි 2024/07/23/ දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

    • @dewaAdahili
      @dewaAdahili  3 หลายเดือนก่อน

      🙏🙏

  • @ChandraManike-dq2fl
    @ChandraManike-dq2fl 3 หลายเดือนก่อน

    Widesaye sitina mage daruwata pihiwenna gambara deyane sadu sadu sadu

  • @IsuruChamod-q5x
    @IsuruChamod-q5x 2 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน +1

    CHERANN JAYATHU SUKEE DEEGAUAKO BAWA

  • @ChandaniPerera-od2ge
    @ChandaniPerera-od2ge 2 หลายเดือนก่อน

    ගම්බාරේ appachchi mage බලාපොරොත්තු ඉටු වේවා !

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 5 หลายเดือนก่อน

    ඔබවහන්සේටත් නමසිකාර වෙිවාඅපේ කරදර හැම දෙයත්ම ඔබවහන්සේ කියා සිටිමි

    • @dewaAdahili
      @dewaAdahili  5 หลายเดือนก่อน

      🙏🙏

  • @Laksiru
    @Laksiru 2 หลายเดือนก่อน

    බලකාර නම්බුකර ගම්බාර දෙවියන්ගේ පිහිටයි

  • @charikadamayanthi303
    @charikadamayanthi303 4 หลายเดือนก่อน

    ගම්භාර අප්පච්චි මට පිහිට වෙන්න.තියෙන කරදර ඔක්කොම නැති වෙලා යන්න 🙏🙏🙏🙏🙏

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน +2

    THARUWAN SARANAI

  • @deshnashmeli3871
    @deshnashmeli3871 8 หลายเดือนก่อน +2

    ගම්භාර අප්පච්චි පිහිටයි 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน

      🙏🙏

    • @miranranga5918
      @miranranga5918 8 หลายเดือนก่อน

      ගම්බර් අප්පව්ව් පිහිටවෙන්න 😢මහත්තයාට දඩුවම් ලබදෙන්න 😢😂මරනය 😢😢😢😢

    • @WhnWijesinghe
      @WhnWijesinghe 5 หลายเดือนก่อน +1

  • @A-mw9xh
    @A-mw9xh 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ErangaKumara-k1o
    @ErangaKumara-k1o 3 หลายเดือนก่อน

    gambara dviyana maga tathta ekmanin sanipa kara danna dviyana.sadu sadu sadu

  • @MadushiMaheshika
    @MadushiMaheshika 4 หลายเดือนก่อน

    Gambara Appachchi MatA pihita wenna 🙏🙏🙏🙏🙏🙏

  • @DilukaTheshala
    @DilukaTheshala 4 หลายเดือนก่อน

    Mag siyalu parthanawan is ta wewa gambara appachi math budu wewa

  • @NiroJayalath
    @NiroJayalath 4 หลายเดือนก่อน

    mage mahatthayage nethi una job eka ayeth ikmanin lebewa 🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    බලකර ගමිර අප්පචි මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2025/07/19

  • @padmiadikari368
    @padmiadikari368 4 หลายเดือนก่อน

    Mage daruwata pheta anu mamavi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniKasun
    @SriyaniKasun 3 หลายเดือนก่อน

    Ganat deviyange pihit Mata labewa🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @renukawattewewa9659
    @renukawattewewa9659 6 หลายเดือนก่อน

    Gàmbarade iyane mage siyaluma kaiyaka manasika pida duuru karanda sadu sadu sadu

  • @ruwanruwan8337
    @ruwanruwan8337 4 หลายเดือนก่อน

    Gambara appachchige pihiten mage paulata thiyana karadara duka Nathi wewa mage donita thiyana me napuru balawegen thiyana karadaraya Nathi wewa. Apata pihita wenna gambara appachchi sadu sadu sadu

  • @poornibhagya5277
    @poornibhagya5277 6 หลายเดือนก่อน

    ගම්භාර දෙවි පිහිටයි 🙏

  • @lasathzoysa1505
    @lasathzoysa1505 7 หลายเดือนก่อน

    ගම්බාර දෙව්.පිහිටයි

  • @UserKing-x2v
    @UserKing-x2v หลายเดือนก่อน

    Mama giya poyata dena 3nkata issara kaha pata alokayan ape palatha galak tiyanawa ea kandata wadinawa dakka gambara appahhege pehitai api siyalu danata..sadu sadu sadu....

  • @ErikSuravira
    @ErikSuravira 7 หลายเดือนก่อน

    Apachige pihitin siyalu pathu ishta wawa❤

  • @lahirueranga4258
    @lahirueranga4258 4 หลายเดือนก่อน

    Ganbara dewiyange pihita lebewa

    • @dewaAdahili
      @dewaAdahili  4 หลายเดือนก่อน

      🙏🙏