හැරී ජයවර්ධන අරක්කු ගැන කියන කතාව⁣ මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • හැරී ජයවර්ධන අරක්කු ගැන කියන කතාව⁣ මෙන්න.

ความคิดเห็น • 28

  • @lankabusinesstv
    @lankabusinesstv  25 วันที่ผ่านมา +4

    MyTickets ඔස්සේ ටිකට් පත් වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel - මීගමුව, වත්තල, කොළඹ 03, කටුනායක. Hotline 778 997 667 ව්‍යාපාරික සමුළුව ගැන සම්පූර්ණ විස්තරය - th-cam.com/video/GVaA863SFbw/w-d-xo.htmlsi=Ay3CO8832RjPwM_i

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 25 วันที่ผ่านมา +13

    මේ කතාව සහතික ඇත්ත ,මොකද අරක්කු බෝතල් 4000,යි කසිප්පු බෝලේ 1000/1500, උපරිම ,බොන එකා බොන ප්‍රමානය හැමදාම බොනවා,මේ අරක්කු මිල නිසා ,වෙන ප්‍රධානම හානි දෙකක් තියනවා ,එකක් කසිප්පු නිසා මිනිස්සු ලෙඩ වෙලා රජයේ රෝහල් වලට එකතු වෙනවා,අනික ලබෙන ආදායමෙන් බොන්න වෙන්කරන කොටස වැඩ නිසා ගෙවල් වල ආර්තික විනාස වෙනවා,පවුලේ අයට කන්න බොන්න නැති වෙනවා ,නොබී හිටපන් කියලා කාට හරි කියන්න පුලුවන් ඒත් මහ පොලවේ සත්ත්‍ය යතාර්තය එය නොවනු ඇත,

  • @bgshelton1070
    @bgshelton1070 25 วันที่ผ่านมา +6

    ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය අනුගමනය කරන්න

    • @imranhilmy3152
      @imranhilmy3152 25 วันที่ผ่านมา +2

      මොකද්ද ඒ ප්‍රතිපත්ති ?

  • @dilhank2504
    @dilhank2504 15 วันที่ผ่านมา +2

    මේ යකා මුගේ බියර් විතරක් විකුනගන්න වයින් ස්ටෝර්ස් කාරයින්ට තර්ජනය කරනවා අනික් අයගේ බියර් වික්කොත් උගේ අරක්කු දෙන්නේ නෑ. කලින් දීපු credit period දෙන්නේ නෑ කියලා. මහා කුනු පෙරේතයෙක් ඕකා!

  • @sandunharshana5970
    @sandunharshana5970 11 วันที่ผ่านมา

    ග‍ංජ නීතිගත කල යුතුයි..නියාමනයන් සහිතව නිශ්පාදනයන් කරන්න ඕනි.
    soft liquor foodcity වල available කරන්න ඕනි.
    නීත්‍යානුකූල නොවන මධ්‍යසාර න්‍යාමනයන් සහිතව නිශ්පාදන කල යුතුයි.
    නීත්‍යානුකූල company වලින් නිසි පරිදි අය කල යුතුයි
    බදු මැද තැනකට ගේන්න ඕනි...
    බොන කෙනා කොහොමත් බොනව. ඒක මැජික් එකක් කරන්න ඕනි නෑ😊

  • @neranja84
    @neranja84 23 วันที่ผ่านมา +2

    මිල වැඩි නිසා ජනතාව කසිප්පු වලට යොමු වෙන්නෙ. රජයේ ආදායම වැඩි කරගන්න අධිකව බදු ගහලා කසිප්පු බාවිතය වැඩි උනාම ඒක පාඩුවත් රජයටමයි. හැමදේම පාලනයක් ඇතිව සිදුවිය යුතුයි. රජය සියලු වියදම් මේකෙ බදු වලින් හොයන්න ගියාම ප්‍රශ්න වැඩි වෙනවා

  • @imashiuththama2637
    @imashiuththama2637 22 วันที่ผ่านมา +1

    Yes this is really true any ware in the world people are using alcohol but in Srilanka it’s controlled by tax this is not correct

  • @ojiperera6117
    @ojiperera6117 24 วันที่ผ่านมา +1

    නිත්‍යානුකූල මත් පැන්වල ප්‍රමතිය ගැන ජනතාවට සැකයක් තියෙනවා .,එයත් අලෙවිය අඩු වෙන්න හේතුවක් .

  • @gamagekgmm6186
    @gamagekgmm6186 6 ชั่วโมงที่ผ่านมา +1

    Arakku vitharak nemei cigarat ekath may thathvema thamai.tharuna kollo denim gahagenamabeedi bonava.tika kalekinma hospital thamai erhin

  • @imranhilmy3152
    @imranhilmy3152 25 วันที่ผ่านมา +7

    මේකෙ ඇති අවුලක් නැහැ. බේබදු සෙට් එක හැඳිගෑවිලා යනවනං හැමෝටම හොඳයි. පෙරේතයෝ වගේ බීලා ගෑණිට,ළමයින්ට තඩිබානවා, පොඩි ගැහැණු ළමයි දූෂණය කරනවා මේ මෝඩ තකතීරුවෝ.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 25 วันที่ผ่านมา +1

      එතකොට ඇමරිකාවේ එංගලන්තයේ යුරෝපයේ ඔක්කොම ඉන්නෙ බොන උන්නෙ , උන්ගෙ රටවලුත් දියුනු යි , මෝඩ කතා

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 24 วันที่ผ่านมา

      එතකොට කසිප්පු බීලා ගෑනිටයි ලමයින්ටයි ගැහුවට කමක් නැද්ද ...😁😁😁

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 24 วันที่ผ่านมา

      @@SajithWijerathna-s9g බොන උන් විතරයි ද ගෑනිට ලමයින්ට ගහන්නෙ , එතකොට යුරෝපයේ බොන උන් ගෑනිට ලමයින්ට ගහනවද , බොරු කතා , ලංකාවේ උන් පමන දැන බොන්න දන්නෙ නැහැ , ලංකාවේ උන් හරියට මොකක් වත් කරන්න දන්නෙ නැහැ

  • @HorrorKalifa
    @HorrorKalifa 25 วันที่ผ่านมา +1

    Hama ekama kasiya gahanne nane. Thawa wadi karanna oni tax eka.

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 25 วันที่ผ่านมา +6

    Liquor tax raise is ok! Liquor is not essential food items!

    • @EarthKnowledge31
      @EarthKnowledge31 25 วันที่ผ่านมา +1

      This is about business not ethics

  • @Tilak123
    @Tilak123 24 วันที่ผ่านมา +1

    Tax wedi karata arakku factory karayo billion 6k tax gewala ne kiyalane kiyanne.

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 4 ชั่วโมงที่ผ่านมา

    Ganja nithigatha karanna kudu mathpethi ais daruwanta ahithakara siyalu de nawathwanna labewa kasippu nathi wewa

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g 24 วันที่ผ่านมา

    Hariya pana yannnaa onna menna

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 24 วันที่ผ่านมา

    Kasiya gahana eun vadi dan.eken venne rate beheth saukya tatvayata loku viyadamak daranna venava.kasiya dan gahanne packet vala dala baten bro

  • @sisirakumara6787
    @sisirakumara6787 24 วันที่ผ่านมา +2

    එය වැරදි කතාවක්.දැන් බලන්ඩ කසිප්පු පෙරන අය දඩ ලෙස කොපමණ ගෙවනවද.එය අරක්කු වලින් ගන්න බද්දට වැඩි ඇති.පෙරන අය මසකටවත් නඩු වක් දෙනව.විකුණන අයත් එහෙමයි.⁣මේවට සම්බන්ද සෙට් එක උසාවියට අධික මුදලක් මාස් පතා දෙනව.පොලිසි ඇවිත් කුදලන් යන්නෙ නැති උනාට ඒව සිදුවෙන ක්‍රමවේදයක් තියෙ.සමහරු ඉතින් හිතනව කිසිදාක පොලිසිය එන්නැනෙ කියල.පොලිසිය නාවට නඩු වැටෙන ක්‍රමයක් ඒ අයට තියෙනව.හැබැයි තැබැරුම් වහල කසිප්පු රට පුරා පැතිරිම ඉතා වටිනව.මොකද කිසිම කෙනෙක් මුල්වතාවට කසිප්පු බිවට මතට හුරු වෙන්නැ.එම ැැබ්බැහියට වගකිවයුතු තැබැරුමයි.අරක්කු පෙරන අයට මිල වැඩිවිම නිසා අලෙවි නොවිම ගැටලු ඇති. කරන්ඩ දෙයක් නැ.
    ස්වයං රැකියාවක් ලෙස කසිප්පු ගම්බදව පවත්වගෙන යන වැඩපිළිවෙළක් තැබැරුමක විකිණීමේ ක්‍රමයක් මම යෝජනා කරනව.හොර රහසෙ නොකර යම් බදු මුදලක් රජයට එන ලෙස පිරිසිදුව කරනව එවිට.දැන් දින 3 න් පෙරල ඉතා අපිරිසිදුව කරන මෙම කසිප්පු බිවම ජනතාව රෝගි කරනව.එහි විපාක තව වසර ගනනාවක් ඉදිරියෙ පෙනෙවි.අරක්කු 2000 ටවත් දෙන්න බැරිනම් කසිප්පු තහනම් දෙයක්නම් හැමදාටම ඔය බියර් අරව මේව ⁣වලින් ඉදිරි පරපුර මතට ඇබ්බැහි නොකර ඕව වහල දාල ඉන්නවනම් හරි.

  • @charismafunds
    @charismafunds 25 วันที่ผ่านมา +11

    මම වස බෝතල් විකුනන කෙනෙක් නම් මං විකුනන ගානට වඩා අඩුවෙන් එලියෙ ඊට වඩා සැර වස තියෙනවා කියන්නෙ මට පාඩුයි. 🫢