හිනා වෙවී බලන්න😂මම ඉව්වා gyzz🤪අපි ඔකෝම suprise 😂අමතක නොවන දවසක්❤️hbd to me🤪❤️😘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 437

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna ปีที่แล้ว +57

    අනේ ඔයාගේ අම්මත් හිටියා නම් කියලා හිතුණා ඔයා යාළුවොන්ට කිරිබත් හදනකොට.ඔයා ගොඩාක් හොද කෙනෙක් සන්ජානා.May god bless you beautiful girl.Always smile no matter what happens.❤❤❤❤

  • @hiruni1326
    @hiruni1326 ปีที่แล้ว +127

    අනේ මට දුකයි අක්කෙ..මෙහෙම ලගින් ඉන්න..මාත් එක්ක කතා කරන්න, ඇවිදින්න කරන්න යන්න ,හිනා වෙන්න ,යාලුවෙක් මට නෑ නේද කියලා දැනෙද්දි 🥺😥 අඩුම මට උපන්දිනයට සුභ පැතුවෙවත් නෑ මන් යාලුවෝ කියලා හිතන් හිටපු අය....ඒ තනිකම කිසිම කෙනෙකුට දැනෙන්න එපා දෙයියනේ..😔...මන් ප්‍රාර්ථනා කරන්නෙ එච්චරයි ...මෙහෙම යාලුවෝ ලැබෙන කව්රුත් හරීම වාසනාවන්තයි..ඒ මිතුදම් හැමදාම රැකේවා ❤️❤️🌹...සුභ උපන්දිනයක් අක්කේ ඔයාට ..❤️❤️❤️🎂

    • @Gamidiviya
      @Gamidiviya ปีที่แล้ว +6

      අනේ.... දුක් වෙන්න එපා ... යාලුවො කියලා හිටියා ට හැමෝම යාලුවො නෙවෙයි ... මං ඔයාගෙ යාලුවෙක් වෙන්නම් නංගී... දුක් වෙන්න එපා... යාලුවො කියලා හිටපු ඔක්කොම මට කරේ පාඩු....

    • @Samoshi_D_Kumarasiri
      @Samoshi_D_Kumarasiri ปีที่แล้ว +5

      ඔයාට විතරක් නෙවෙ හලෝ මටත් එහෙමයි 🙂❤️

    • @nu7572
      @nu7572 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා ,හැමෝටම එක වගෙ නැනෙ,ජිව්තෙ සමහර දේවල් ලැබෙද්දි ,සමහර දෙවල් අපිට ලැබෙන්නැ . සංජානා අක්කට උනත් ඒමයි දන්න අය දන්නව 😢❤️❤️

    • @sadeesha5649
      @sadeesha5649 ปีที่แล้ว

      ​@@Gamidiviya❤

    • @ChathuniHansika-h1r
      @ChathuniHansika-h1r ปีที่แล้ว +1

      Matath ne ane.oya wgem math duk wenaw

  • @rajithapadmani2631
    @rajithapadmani2631 ปีที่แล้ว +38

    දුව ඔයා පරිස්සමින් උයනවෙිලාවට තෙල් වලින් බදිනකිසිම⁣ වෙිලාවක භාජනය අතට අරගෙන කෑම ගන්න ඵපා ඔයාගේ ඇගට තෙල් වැටෙයි පරිසමින් අනේ මට හරිම මමත් දුවෙක්😂සිටින අමිම ⁣කෙනෙක් නිසා ඉතිං දුව ඔයාට තෙරැවන් සරණයි❤සුබ උපන්දිනයක් වෙිවා

  • @sachinimahisha-fx4lb
    @sachinimahisha-fx4lb ปีที่แล้ว +41

    චතූ😂,මිනිස්සුන්ට අපහාස කරන්නෙපා 😊😂 සන්ජානා අක්කි මාරම හොදයි බොරු සෝබන නෑ 😘♥️

  • @trinishiyaperera5278
    @trinishiyaperera5278 ปีที่แล้ว +88

    සරල මනුස්සකමින් හදවතට එකගව ජීවත් වෙන කෙනෙක් . Jesus bless you akki .❤🎉

    • @lakmalilak1237
      @lakmalilak1237 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @mohamednaseer-4346
    @mohamednaseer-4346 ปีที่แล้ว +14

    Aththatama sanjana akka maarama lassanai dhinithita wada godak lassanai kiyana aya like karanna meyage kakul duwillakatawath dinithi watinnaha apo eki dennema gon aathal

  • @nimalivindya2501
    @nimalivindya2501 ปีที่แล้ว +45

    ශෝක් අනේ... හරිම ලස්සනයි නංගා ❤❤
    තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏
    පරිස්සමට සතුටින් ඉන්න හැමදාම

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +66

    අද නම් comment එකක් දාන්නම ඕනි කියලා හිතුනා..සංජානා අක්කයි චතූ අක්කයි ආයෙ එකට ඉන්නවා දැක්කම ඇත්තටම මට මාර විදියට සතුටු හිතුනා..🧡✨
    ඔයාලව ලගින් ආශ්‍රය කරලා තිබුනෙ නැති උනාට අක්කගෙ Birthday Party එකේ චතූ අක්කා ඉන්නවා දැක්කම මට හිතුනෙ මගේ ළගම යාළුවෙක් මාත් එක්ක තරහ වෙලා ඉදලා ආයෙ යාළු උනා වගේ..🥺🧡 හැමදාම ඔය විදියට හිනාවෙලා සතුටින් ඉන්න.. ආදරෙයි..😘🧡

  • @lakshigirl00
    @lakshigirl00 ปีที่แล้ว +3

    Rithu akkinam harima hoda patai e wage ayawa ashre karanna akki ara chathu wage irisiyakara ayawa eth karanna jiwithen

  • @danushiabeythunge245
    @danushiabeythunge245 ปีที่แล้ว +69

    අනේ ඔයා ශෝයී...කිසිම ආඩම්බර කමක් නෑ ❤❤ happy birthday මැණික ❤❤

  • @Kawshalya_Gimani
    @Kawshalya_Gimani ปีที่แล้ว +19

    Happy birthday 🎁 🎂🎉 akkii🥳 ඇමදමත් සතුටින් පරිස්සමෙන් ඉන්නා ඔනී ❤ ආදරෙයි අක්කි පැටියෝ 🌹😘

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 ปีที่แล้ว +4

    Chuti patiyo ane mukuth hithanna epa harida oyata adare nisai kiyanne api hamoma hithana widiha karana dewal hariyatama harith nahane.Api thawa kenekta kamak hadala deddi api kanna asa widihata newei eyala kana widihakatai hadanna oni.mage akki tharaha wenna epa harida.happy birthday ❤️🌸☘️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +16

    ❤❤❤නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා කුවේට් අපේ සුබ පැතුම්

  • @lakshigirl00
    @lakshigirl00 ปีที่แล้ว +2

    Akki gena chathu akka kiuwa neda eyage Chanel eke oya Ashraya karanna sudusu na kiyala hithunu nisa oyawa eth kara kiyala dan apahu yalu wela wage 🤔 akki hemadema iwasagena hitapu widiya godak watinawa hemoma mada gahaddi

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว +11

    Adarei sanjana ... asama චරිතයක් oya. හැමදාම සතුටින්, පරිස්සමෙන් ඉන්න ❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +20

    ඔයාගෙ සමහර වැඩවලට හිනාත් යනව අනේ. හරිම ෂෝක් වැඩ කරන්නෙ. මම හිතුව මුකුත්ම බැහැ කියලා. හොඳට උයන්නත් දන්නවනේ . සුබ උපන්දිනයක් වේවා.

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +33

    මන් දැන් ටික්කට කලිනුත් අක්කිගෙ කලින් video බලබල හිටියෙ 🥰 ❤️

  • @deenalalisamanobanbts8474
    @deenalalisamanobanbts8474 ปีที่แล้ว +41

    අක්කිගෙ කිරිබත් එකයි හාල් මැස්සො බැදුමයි මාර රසත් ඔයාලා කද්දී අපිටත් ඒ රස දැනුනා😁මාත් ආසයි අක්කිව අදුර ගන්න🤗සතුටින් ඉන්න අක්කියො හැමදාම😘💕

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว +8

    කෑම හදද්දී හිනාවෙවී ආසාවෙන් බැලුවා .මොකද කතා කරන විදියට වගේම උයන අතර දාන පොඩි කෝලම වැඩ ශෝයි ❤❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +11

    මට නම් කියන්න තියෙන්නේ සංජානා හරිම හොද කෙනෙක් ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන් ඔයා හැමදාම වගේ හැමෝම එක්ක හිනාවේලා සතුටින් ඉන්න එතකොට ඔයාට දෙයක් කියන අයටමයි රිදෙන්නේ ඔයා හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤ සුභ උපන්දිනයක් වේවා 🎂❤️ 🎉🎉🎉🎉

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි පරිස්සමෙන් අපිත් වැඩ කොච්චර තිබුනාත් රටක තනිවෙලා ඉන්න අපිටත් ඔයාලාගේ ව්ඩ්යෝ බලනවා මම බහරේන් 🇧🇭🇧🇭👈👉🇱🇰🇱🇰රට හිටියත් ආදරේයි මගේ මව්බ්මට ❤

  • @Dinushika.Sewwandi
    @Dinushika.Sewwandi ปีที่แล้ว +17

    සංජනා ශෝයි කියුට්❤
    මාර ලස්සනයි හිනාව 😁🌸

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +1

    SanjanA oya halmasso thawa hodata sudda karanna ona.oya ehema kalada dAnne neha.kiyalA denna kauruth nene.

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi ปีที่แล้ว +15

    සන්ජානා දන්න විදියට අපිටත් කියල දුන්නා කිරිබත් හාල් මැස්සන් සෝය් ආදරෙය්❤❤❤❤❤ ලුනු මිරිස්❤❤❤❤❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว

    මම නම් ආසම කෙනෙක් ඔයා .කවුරැ හරි ඔයාට වචනයකින් හරි මොකුත් කියලා කමෙන්ට් එකක් දැම්මාම ඒකට ඒ අය එක්ක සන්ඩු වෙලත් තියෙනවා ..ඇයිද මංදා මම ආසම චරිතයක් ඔයා .හරි සරලයි.හරිම කෝලමක් දගකාරකම .බොරැ සෝබන විදියට කතා නෑ .ලොකු ලොකු පුරාජේරෑ නෑ .කොටින්ම කිව්වොත් සමහරැ වගේ රගන්නේ නෑ .චරිතය කැත කරන් නෑ .සාමාන්‍ය විදියට ලස්සනට ජීවිත් වෙන කෙල්ලක් .ඔයාට සුබ උපන්දිනක් මැණික 🎉🎉🎉🎉🎉

  • @samudayarathnayaka4687
    @samudayarathnayaka4687 ปีที่แล้ว +9

    Chathu akki ekk ylu una neda.. Ohom thm hodm yaluwo unm ylu wenw thrh wenw ❤😂

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 ปีที่แล้ว +1

    Nonstick walata still spoon use karanne ne halmasso badenna kalen salt tikak dala baddanam rasai...Happy birthday satuten enna teruwan saranai

  • @SumanaTilaka-ic1qw
    @SumanaTilaka-ic1qw ปีที่แล้ว +1

    Chathu akke oyage hadiyawa godak aul balance inna appiriyai

  • @kaushallyanissanka7937
    @kaushallyanissanka7937 ปีที่แล้ว +8

    Appo kapati chathu rajapaksha aye lan kara ganna epa sanjana

  • @BandaranayakeBandaranaya-xq5ev
    @BandaranayakeBandaranaya-xq5ev ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY akke hemadama sathutin inna.man asai oyawa akke aeththatama dakinna.

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන් දිනයක් වේවා දළදා සම්දුගෙ පිහිටයි ❤❤❤

  • @sumithmadushan4401
    @sumithmadushan4401 ปีที่แล้ว +184

    අම්මි නැනෙ කියද්දි දුක හිතුනා..මගෙ අම්මත් නැ අක්කෙ cancer එකක් හැදිලා මාව දාලා ගියා

    • @dilshanimanjalir.d.mbandar4276
      @dilshanimanjalir.d.mbandar4276 ปีที่แล้ว

    • @poorni962
      @poorni962 ปีที่แล้ว

      ane kothanadida ehem kiynne

    • @Neha-d4v7b
      @Neha-d4v7b ปีที่แล้ว

      @@poorni962 1.12 blnna

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 ปีที่แล้ว

      ​@@poorni962කිරිබත් හදන්නෙ උදෙන්ම අම්මා බර්ත්දේ එකට කිව්වා එතනදි මුලින්ම කිව්වේ skip නොකර බලන්න

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว

      🥺🥺🥺

  • @thusharadesilwa3876
    @thusharadesilwa3876 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් ආසයි ඔයාගෙ යාලුවෙක් වෙන්න

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 ปีที่แล้ว +27

    ෂා ඔයාට අර cookලා උයනවා වගෙ වැඩ දාලා ගිනි තියලා උයන්නෙ නේද..😂

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +3

    අනෙ මටත් ඔයා වගෙ.අම්මා නෑ නේ . මන් ම කිරිබත් හදාගන්නවා ඉතින්..උදේ නැගිටිනකොට හදලා තියන්න කෙනෙක් නෑ .මන් ම හදාගන්නවා. මටත් දුක හිතුනා. එහෙම කියද්දි.😢😢💔❤

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +7

    සුබම සුබ උපන්දිනයක් දුව ඔයාට ජයෙන් ජයම වේවා ❤💜️❤💜️

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว +10

    චතු ආයෙත් සෙට්‍ වෙලා..බැන බැන ඉදලා.. කවින්ද්‍යා ගියාට පස්සෙ කවුරැත් නැතුව ඇති...සංජානානම්‍ මරැ...

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว

      Yaluwek NATIWA Wenathi EKITA Kavindya Na Nisa. Katusu Eki Kenek. 🙉 😹. Eyage Man INNOCENT KENEK. Kamathi Na Wage adaren Inawa Yai Penuwa Ta Chathu. Nikan Kuwe 😴

  • @yehanmaneth9752
    @yehanmaneth9752 ปีที่แล้ว +6

    Wish you happy birthday 🎈🎂🎉 ඹයාගෙ videos වල music එක නැත්තෙ ඇයි ? ඒක මාර jolly hello අපි ආසයි ඒකට.

  • @anushi938
    @anushi938 ปีที่แล้ว +8

    ඔයා නම් ශෝයි අනේ ලස්සනයි නංගියෝ

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +6

    අම්මෝ අක්කිගේ හිනාව. Cute අනේ❤ උදාර අයියා නම් සුපිරි. You are soo lucky cutie. You have good and funniest friends❤

  • @piumihimasha
    @piumihimasha ปีที่แล้ว +3

    Sanjana akki matath ragapanna ආසයි mata chance ekak sran dennako

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 5 หลายเดือนก่อน

    අනෙ අක්කිනම් හරිම ආදරනිය කෙනෙක් , හිතන පතන හැමදෙම ඉශ්ට වෙන්න කියලා පාර්ථනා කරනවා...😍🤍

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว +6

    සන්ජාන බැන්ද කොල්ල නම් පට්ටම ලක් කොල්ලෙක්😎😎...අයෙ බොරු සෝබන නැති ඔනිම දෙයක් දන්න සිරාම කෙල්ලෙක්..

  • @ireshawarnakula
    @ireshawarnakula ปีที่แล้ว +1

    Lipata allala puchchala thibbama hodai aye hulan wedila narak wenne ne.math aka karanawa...oya wagema math pitikala pol kiri thama danne❤

  • @madhumadhushika451
    @madhumadhushika451 ปีที่แล้ว +11

    අම්මො ඔයලානම් මාර ෆනි අක්කි හැමදාම හිනා වේලා සතුටින් ඉන්න 🥰🥰

  • @DewKalthotage
    @DewKalthotage ปีที่แล้ว +1

    Ada හැරීම ලස්සනයි akke hamdama සතුටින් inna budu saranai

  • @banukaliyanage1201
    @banukaliyanage1201 ปีที่แล้ว +13

    අම්මො අක්කී❤❤❤😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +45

    මෙන්න බොලේ චතු 😂😂😂😅😅😅 චතූ ඔයා මේ comment එක දැක්කොත් ඉලග පාර කෙනෙකුට දෙයාක් කියද්දි හොදට හොයලා බලන්න 😁😁😁😁 කටට අව පලියට කියන්න එපා 😅😅😅 බලන්න සංජානා එදා හිටියා වගේම ලස්සනට කාගෙත් හිත දිනාගෙන ඉන්නවා ❤❤❤ චතූට තමයි කට්ටිය අඩු උනේ 😮😮 ඔයා තමයි නෝන්ඩි උනේ 😒😒😒😒

    • @achalaudayangani7780
      @achalaudayangani7780 ปีที่แล้ว +18

      රෙදි ඇදගෙනද දන්නේ නැහැ 😂😂😂 ඇවිත් ඉන්නේ .....කපටි උන් ව නැවත ලං කර ගන්නේ මොඩ කමට...කාවින්දයා එක්ක නැටුවා ගියාට පස්සේ සංජානා ගාවට ආවා..... මිනිස්සු ඒ ගෑණි කවිද කියලා දැනන් ඉන්නේ

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz ปีที่แล้ว

      @@achalaudayangani7780ane eknm eththa .sanjana akkita kiypu ewa hindm mt chatu kiyna holmnw penn be .😖sanjana akkith moda wedk krgtte arawa mewa kiypu unwa aye lan karagena .aphu thrha wela eka eka ewa thena thena kiyawa kiyawa yai

    • @pawaniudeshika6051
      @pawaniudeshika6051 ปีที่แล้ว +11

      එ මොක්කද ඒ කතාව 🙄 චතූ මොකක්ද සංජානට කියලා තියෙන්නෙ

    • @kaushallyanissanka7937
      @kaushallyanissanka7937 ปีที่แล้ว +8

      Ane matat kiyanna tiyenne eka kavindya innakan eya passe giya dan kaurut nati nisa tani unama sanjanata set una ea wage kapati ganu aphu lan kara ganna epa

    • @achalaudayangani7780
      @achalaudayangani7780 ปีที่แล้ว

      @@kaushallyanissanka7937 අපි කිව්වාට බැහැ නේ හලො...ඒයාලාටත් මොළයක් තියෙනවා නේ...අන්තිමට මිනිහාවා් නැති කරනවා.....ඒ තරම් කෙනා චතු....අවලස්සන වේලා ...හිත කැත නිසාම....
      ලැජ්ජා නැතුව ඉන්නවානේ ඇවිත්.🤣

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +4

    Chathuge katahada ta mama asa na,ahagena inna hari අමාරුයි

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    Happy birthday manika adareiiii godak parissamin inna
    Theruwan saranai

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    අනේ කෙල්ලේ oyage ammi හිටිය නම් ඔයා දකිද්දී සතුටු wei oya පරිස්සමින් wada කරන්න සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️බුදුසරණයි යාලුවෝ ඉන්න නිසා අවුලක් නැ 😘😘

  • @KumuduMadurangi
    @KumuduMadurangi ปีที่แล้ว +3

    Oyage anith video baladdi me video ekath awa okkoma beluwa.maru akkiyo❤

  • @Herath24
    @Herath24 ปีที่แล้ว +4

    Happy birthday onali akki ❤ man aye park vish kala menikata ❤ harima fun friends tikak thama😂❤ adarei akki hemada sathutin parissamin inna ❤ video eka 3 parak ma baluwa ❤

  • @ishanimenaka7043
    @ishanimenaka7043 ปีที่แล้ว

    Akki oya kettu wenna epa..ohm iddi lassni

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r ปีที่แล้ว +13

    අර චතු කියන ගැනි ට manners නැ. එකි ඔක්කොම ටම කලින් b'day cake eke cherry ගෙඩියක් කලා. , candle එකත් පිම්බා. කපන්නකලින්. එකි සන්ජනා එක gema da koheda.. 👎👎👎👎👎

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +4

      Na .eyage over acting thiyenne.ekai.kapila penna dagalanawa😂😂🎉

    • @kushikushi1899
      @kushikushi1899 ปีที่แล้ว +1

      Ou over acting aya hitanna aya thamai niliya kiyala 😅😂😂😂moda show

    • @kushikushi1899
      @kushikushi1899 ปีที่แล้ว

      Mama ma chathu kiyana kauda kiya dan na...😂😂😂namuth over action kiya panawa 😂😂😂

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +2

      @@kushikushi1899 gam baiyo colombo walata avith posh unama ohoma wenawa 😏😏😏

  • @swarnawickramasekara1778
    @swarnawickramasekara1778 ปีที่แล้ว +7

    සුභ උපන් දිනයක් වේවා..🎉🎂(මිරිස් කුඩු ඵකට තෙත හැන්ද දාන්න ඵපා පුෂ් කනව)

    • @buddhikacabral8833
      @buddhikacabral8833 ปีที่แล้ว +3

      Ou math kiynna hitiye..pus allanawa..Oa hari honda gahana lamayek❤❤❤..sanjana

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 ปีที่แล้ว

    Ayyo nangi ,lunu kapana kota ita kalin ice water eka lunu danna..ita passe kapanna

  • @supun-qs7ko
    @supun-qs7ko ปีที่แล้ว +5

    Happy birthday akki parissamin inna budusarnai 😘

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 ปีที่แล้ว +1

    Sanjana oya nam harima shooi anee boru sobana nathiwa hamadema normal thaman jeewath wena widihatama kiyanawa pennanaawa...ath samahara aya girls unata pihiyawath allanna danne na ane posh nehe....😅

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    Happy birthday akki manika❤ oy hrim lassani🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +6

    What a Birthday surprise😂😂sanjana❤And The Gang🥰🥰🥰

  • @Lasadivihasna4202
    @Lasadivihasna4202 ปีที่แล้ว +1

    Happy brithday akkkiiiii pana❤️❤️❤️❤️
    yaluwoooth akka satutin parissamata innnaaaaa❤️❤️❤️

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +8

    අපි කෑම හදන්න ඕන එක එකාට ඕන විදියට සමාජේ සම්මතේට නෙමෙයි අපි කන්න කැමති විදියට අපිට ලේසි පහසු අපි කන්න කැමති විදියට විතරයි එච්චරයි ❤

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว

    Happy birthday doni ❤❤❤❤❤adarai budusaranai jasu phetai adarei ❤❤❤❤

  • @dasunithilakshi8660
    @dasunithilakshi8660 ปีที่แล้ว +8

    මන් දැන් බැලුවේ අක්කියෝ.. මාරම ලස්සනයි.. කවුරු මොනා කිවත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න අක්කියෝ.. ආදරෙයි ❤️🥰

  • @shayamithamasha315
    @shayamithamasha315 ปีที่แล้ว +25

    අනේ dr කිරිබත් වලට ඔවා දාන්න එපා... පොල් ගොඩියකින් දැන්මම රස වැඩි

  • @sumedagunaneththi3706
    @sumedagunaneththi3706 ปีที่แล้ว

    Ane akke oyawa dakkama mta dukath hithenawa pau ane sathutin prissamn akkiyooo❤❤

  • @senurisenadeera6381
    @senurisenadeera6381 ปีที่แล้ว +2

    හරිම කියුට් අනේ ඔයා😘 හරිම ආසාවෙන් vlog එක බැලුවේ...🌹🌹

  • @nilunilu1602
    @nilunilu1602 9 หลายเดือนก่อน

    බුදු saranae jesu phetae මැණික❤❤

  • @ShamaNilanthika
    @ShamaNilanthika ปีที่แล้ว

    Ane mama hari ආදරෙයි oyata oya kathakaranna widiya shok anne.b.s

  • @SubaHewage-e1q
    @SubaHewage-e1q ปีที่แล้ว

    Harima cute.pissu kochchiyak.adarey itim wish your happy birthday 🎉❤🎉🎉❤❤🎉🎉🎉

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    සංජානා මැනික ඔයාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 🥂🥂🥂🥂🥂🥂🥂🥂 ජිවිතේ හැමදාම සතුටින් සනිපෙන් විනෝදෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikaweerathunga-rc1bb
    @chathurikaweerathunga-rc1bb ปีที่แล้ว

    Ane lamayo keli miris ekata hodapu hendak danna epa ethakota eka ekmnata narak wenawa e hinda ekata wenama hendak dala thiyanna 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @stephandamian5737
    @stephandamian5737 ปีที่แล้ว +1

    HAPPY BIRTHDAU NANGA AND YOU ARE SO SWEET AND KIND I ENJOY YOUR ACTING

  • @Sing549
    @Sing549 ปีที่แล้ว +24

    😅😅😅You're so lucky akka to have best friends ❤❤❤

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว

    ❤️❤️ Happy birthday akka. Parakku una balanna idak labuna gaman baluwa. Shok oyala. 😊❤️

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +22

    ආ චතූ ඇවිල්ලා නේද ? පරිස්සමින් ඉන්න සංජානා ඔයා කෝකටත්..😐😐 අපේ රිතූනම් හිත හොද කෙල්ලනෙ කවදත් 💖💖

    • @dishanipiumali-pr8it
      @dishanipiumali-pr8it ปีที่แล้ว +5

      Chatu kiyna kena aewith hitiyt sanjana ey ekk wediya kthwak ne wgeda mnda 🙄

    • @malipathirana6033
      @malipathirana6033 ปีที่แล้ว +3

      Ai mokd ane chathu ekak wela tiyenne eyala kalin hoda yaluwo neda

    • @tharushikarajapaksha9811
      @tharushikarajapaksha9811 ปีที่แล้ว +2

      ඇයි චතූ එක්ක මොකටද තරහ උනෙ

    • @SA-jb7fx
      @SA-jb7fx ปีที่แล้ว +2

      Ei mokkd seen eka

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    😊❤lassanai vidio eka.happy brith day

  • @gunawardana7558
    @gunawardana7558 ปีที่แล้ว +4

    jewithe athi thura drama eka balala iwara una iye harima lasanai. oyath lasanai

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw 11 หลายเดือนก่อน

    Ane oya harima shoi Adarei hode

  • @lilazain7424
    @lilazain7424 ปีที่แล้ว

    බුදුසරණයි subaupandinak දුවේ

  • @kdsaman5751
    @kdsaman5751 ปีที่แล้ว

    Happy birthday. Sanjana. akkiiii. 🎉🎉😂❤❤❤❤. Love. You❤. Ikamanata. Vidio. Ekak. Dannaa. Byeee❤❤

  • @sajeewabifernando418
    @sajeewabifernando418 ปีที่แล้ว

    මාරයි අනේ ...පිස්සු නැත්නම් ෂෝක්❤❤❤

  • @disnadisna6530
    @disnadisna6530 ปีที่แล้ว +3

    සුබම සුබ උපන්දිනයක් වේවා සංජනා ❤❤❤❤❤

  • @wathilarandeel7533
    @wathilarandeel7533 ปีที่แล้ว

    Happy birthday sanjana akki..sanjana akki,chathu akki,rithu akki..man asma aya..sathutin lassant adren inna..

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz ปีที่แล้ว

    Theta pitin Hedi dala Miris tunapaha ganna APA nangi ikmanatama pus kanawa pihidala ganna oyamatara koheda math mataramai

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว +3

    Happy birthday to you Sanjana..u are a fun girl.

  • @dagakari9053
    @dagakari9053 ปีที่แล้ว

    adareyi akki hemadama sathutin inna oya widihatama

  • @sujanirangika4693
    @sujanirangika4693 ปีที่แล้ว +1

    Wish your happy birthday suda hamadama sathutin inna ❤

  • @DilhaniPathirana
    @DilhaniPathirana ปีที่แล้ว

    Nangi uyala iwara wela bath eka balala handa walade gahanna epa eka hoda nalu matath eka kiyala dunne ape loku amma mehema kiuwata waradiwata hithanna epa mokada mama igana gaththa deyak oyatath kiyala dunne

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya9464 ปีที่แล้ว +6

    Aneh deiyneee nonstick pan eka iwarai oy handen ohoma gaththoth😅😅

  • @kaushallyanissanka7937
    @kaushallyanissanka7937 ปีที่แล้ว +9

    Chathu rajapaksha kavindya dulshani nati nisa ayemat sanjanata hettu una🫢

    • @achalaudayangani7780
      @achalaudayangani7780 ปีที่แล้ว +8

      සිරාවටම 🤣🤣🤣 කපටි අම්මන්ඩි ...
      නත්තල් පාටි ලග එනවානේ ......🤣🤣 ප්‍රසිද්ධ වේන්නත් එපැයි හිරු එකට ගිහින් 🤣🤣🤣 සංජානා ගේ පිහිටේන් 🤣

    • @dilperera4249
      @dilperera4249 ปีที่แล้ว

      Kyla wdk na ekita ka ekkawath wadi kal inna ba

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi ปีที่แล้ว +3

    Subama suba upandinayak🎉🎉🎉

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 ปีที่แล้ว +1

    Hamoma sathutin Inna bs ❤❤❤❤❤

  • @sasankarashmi1302
    @sasankarashmi1302 ปีที่แล้ว

    Math ohomai lunumiris hdnne, happy birthday akke🎂🎂🎂

  • @deepikapriyangane9750
    @deepikapriyangane9750 ปีที่แล้ว

    Happyb day manika hamadama sathutin inna adarei oyata godK❤❤❤❤❤❤❤

  • @sayuriakansha8651
    @sayuriakansha8651 ปีที่แล้ว +5

    කරන්ට් නැති වෙලාවටත් ලුනු මිරිස් හදන්න පුළුවන් ඔයා හදන විදියට තැන්ක් යූ❤❤

  • @shalinigayeshi3426
    @shalinigayeshi3426 ปีที่แล้ว

    Sathutin inna akkiyo jesu pihitayi ♥️

  • @lihinimadushika5611
    @lihinimadushika5611 ปีที่แล้ว

    සතුටෙන් ඉන්න හැමදාමත්

  • @nuwanthikamadushani527
    @nuwanthikamadushani527 ปีที่แล้ว

    So cute akkiyooo👀🙈❤️❤️❤️😌sathutin parissamen inna hamadama ❤❤❤❤❤❤❤