අගනගරය වෙනස් කරන්න යන ඉන්දුනීසියාව ගැන පුදුම දේවල් 08ක් | Things You Did not Know About Indonesia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kushisenavirthna7924
    @kushisenavirthna7924 2 ปีที่แล้ว +46

    ඉන්දුනීසියාව හරිම ලස්සන රටක්.. 14 වතාවක් මත් එහි සංචාරය කර තියෙනවා.. වීසා නොමැතිව ඉන්දුනීසියාවට යාමට මීට පෙර අවසර තිබුණද, දැන් ඒ සදහා සංචාරය කිරිමට ශ්‍රී ලංකිකයන්ට වීසා අවශ්‍ය ⁣වෙි..🥺

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว +2

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @malithvidushan8380
    @malithvidushan8380 2 ปีที่แล้ว +29

    ගොඩක් ලොකු දැනුමක් , කෙටිව , නිරවුල් ව, පැහැදිලි ව විශ්ම ලෝකය ඔයාල ගේනවා, good job vishma lokaya.🌎🇱🇰

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +84

    ඉන්දියාවේ තිබුණු නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ☺️

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +2

      😢😢😢

    • @dmpromaxtechacademy2584
      @dmpromaxtechacademy2584 2 ปีที่แล้ว +1

      Ow

    • @jagathkumara2537
      @jagathkumara2537 2 ปีที่แล้ว +1

      That's good idea.

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 2 ปีที่แล้ว +3

      ඔව් ඕනි

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +30

    අහින්සක විධියට සටන්කාමීන් නොවී ජීවත් උන ජාතීන් හුගාක් මුස්ලිම්කරනය ක්‍රිස්තියානි කරනය උනා අතීතයේදී. ඒ අතින් අපේ මුතුන්මිත්තන් ශ්‍රේෂ්ඨයි. නැත්නම් අපිත් අද සරුංගලය අහසේ පාවෙන්නෙත් දෙවියන්වහන්සෙගෙ කැමැත්තෙන් කියලා හිතන සරුංගල් ධර්මයක් අදහන්න තිබුනා මෙච්චර වටින හරයක් තියෙන බුදුදහම නොදැන.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +8

      Eth tika tika venas venava bn , ape gon yakkunta eeka terenne ne , dn ara aragala buumiye balapnko , dalada maligava depala hoyanava , meeka yatin buddhagamata geemak yanava , api eekata virudda venna oone , tava bahuthare ape athe , parakku unoth pramada vedi vei

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว +11

      අරගල භූමිය නම් දැන් විකාර මඩුවක්, කරන්න ආපු වැඩේ නෙවෙයි දැන් එතන යන්නෙ.

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +13

      අතීතය අමතක කරමු වැසිලා තියෙන මුල් බුදු දහම මතු කරගමු එයයි විය යුත්තෙ ජය

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +5

      @@lauravenus7949 buddhagama rekaganna venama campaign ekak start karanna vei , nethan me aragale evara veddi ape rate inne gon buddayo ookoma vena vena aagam badagena idi ...eekai aththa , eekai Christian and muslium ayatath oone .. peenava athine ne eeka

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว +2

      Sira

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා අයියේ මේ video එකත්. බලාපොරොත්තුවෙන් හිටියේ මේ video එක. විශ්ම ලෝකය කණ්ඩායම අපිට දැනුම ලබා දෙමින් මේ කරන සේවයට ගොඩක් ස්තුතියි. ළගදීම live එකක් ඕන අයියේ. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා.

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +45

    ඉන්දුනීසියාව විතරක් නෙවෙයි ගොඩක් බෞද්ධ රටවල් මුස්ලිම් කරනය වෙලා උදාහරණය විදිහට පකිස්ථානය,ඇෆ්ගනිස්තානය,
    මාලදිවයින , වගේ රටවල් කිහිපයක් විතරයි

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +7

      @@GaMinG_WOLf1. ඔව් ඒත් මම කිව්වෙ ඒ රටවල් ඉස්ලාම් රටවල් වෙලා කියලා

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +11

      @@lostofmagic996 ලංකාවට එහෙම වෙන්නෙ නෑ

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +14

      @@meghanada8922 එහෙම නොවෙන්න කියලා ප්‍රර්තනා කරමු

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +13

      @@lostofmagic996 අනිවාර්යෙන්ම අපි තනි තනිව ප්‍රතිපත්තිගරුක වෙමු
      අපෙ මුතුන්මිත්තන්ගෙ බොසත් ගති ගුණ අපෙන් ගැලවී යාම නිසයි රටක් ජාතියක් වශයෙන් ව්‍යවසනයකට මුහුණ දෙන්න වෙලා ඉන්නෙ
      පෞද්ගලිකව මා යොගා අභ්‍යාස,භාවනා කටයුතු කරනවා උබලත් කරපල්ලා නිතර රටට මහජනයාට සෙත් පතන්න විශ්වයට ස්තුති කරන්න අපිට අත තියන්න කාටවත් බෑ
      පරිසරය රැකපල්ලා ජයෙන් ජය

    • @ashanmadhushanka2843
      @ashanmadhushanka2843 2 ปีที่แล้ว +18

      @@GaMinG_WOLf1. ඒක ඇත්ත.. හැබැයි මේවා නිකම් ප්‍රචලිත උනේ නෑ දරුණු මිනී මැරුම් ඇතිව මේවා උනේ.. ලංකාව ගැනත් කියන්න ඕන්නෑනේ.. අපේ වීරයෝ ටික නොහිටින්න අඩ්ග වන විට මේකේ සුද්දෝ වැහි වැහැලා බෞද්ධ කිසිවක් නැති වෙන්න තිබුනා .. ස්තීර නෑ කියලා අපේ මුතුන් මිත්තෝ බලන් හිටියනම් සිංහල කියලා ලෝකේ නැති වෙන්න ඉඩ තිබ්බා. බෞද්ධ මිනිස්සුනම් තායිලන්තයේ මියැන්මාරයේ ඉන්න නිසා ඒක ආරක්ශා වේවි 🙏

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් ඉදිරියටත් මේවැනි කරැනු ඉදිරිපත් කරන්න කටහඩ නම් හරිම ලස්සනයි

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 ปีที่แล้ว +10

    ඉංදුනිසියාව මුලදි බෞද්ධ හා හිංදු වු අතර අද ලංකාවේ වගේ ⁣නලියන ගොන් දේශපාලකින් ඒ රටෙත් හිටපු නිසා ස්ලාම් ආගම ව්‍යාප්ත උනා, මල්ලි හැම ආගමකටම ධර්මය කිලා කියන්න බැහැ ,ධර්මය කියලා හදුන්වන්න පුළුවන් වෙන්නේ අවිහිංසාවාදි ආගම් හා දර්ශන තුල පමනයි ,තව නොබෝ කලකින් ඉංදුනිසියාව තනිකරම ස්ලාම් වෙන්න ඉඩ තියෙනවා

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @worldkn3255
    @worldkn3255 2 ปีที่แล้ว +25

    ඉන්දුනීසියාව, මැලේසියාව, බෲනායි, දකුණු පිලිපීනය, කාශ්මීරය, බංග්ලාදේශය, නිරිත දිග ඉන්දියාව, ඉන්දියාවේ බටහිර බෙංගාලය, බිහාර්, උත්තරාකන්ඩ්,හිමාචල් ප්‍රදේශ්, ඇෆ්ගනිස්ථානය, වයඹ දිග පාකිස්තානය, මධ්‍යම ආසියාව, මාලදිවයින, නැගෙනහිර ඉරානය.. මේ ඔක්කොම ඉස්සර බෞද්ධ ප්‍රදේශ. ඒත් මුස්ලිම්,ක්‍රිස්තියානි ආක්‍රමණ නිසා ඒ මිනිස්සුට බලෙන් ආගම වෙනස් කරන්ඩ උනා

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @HaSiYa_99
    @HaSiYa_99 2 ปีที่แล้ว +19

    හැම සතියකම එක දවසක් මේ වගේ රටක් ගැන විස්තර කරන්න වෙන්කරන්නකෝ.
    උදා : හැම ඉරිදා දවසකම රටක් ගැන වීඩියෝ එකක් ගේන්න.

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +15

    ගෙරි තමිබිලාට ඒ බෞද්ධ රට විනාශ කරා දැන් සුලුතරයක් බෞද්ධ ඉන්නේ 😪😪

  • @cricketpissa2097
    @cricketpissa2097 2 ปีที่แล้ว +13

    අයියේ ජපානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ආදරෙයි හැමදාම විශ්ම ලෝකයට ☺️☺️☺️☺️

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @manushaadithya06
    @manushaadithya06 2 ปีที่แล้ว +16

    Australia ගැනත් ඉක්මනට ඕනේ??♥️👍

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +7

    ප්‍රංශ විප්ලවය ගැනත් මේ වගේ video එකක් කරන්න පුළුවන් නම් 😊

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +12

    බොරෝබුදූර් ♥️

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 ปีที่แล้ว +28

    බටහිර රටවල් වල අලුතෙන් බුදු දහම ප්‍රචලිත වෙනවා කියලා ඇහෙනවා එ රටවල් බුදු දහමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවලු 😍💜

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +6

      😂

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +3

      @@anojdamsith2739 Nama Damsith wunata wedak ne bn. Ballek wela.

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว +1

      @@anojdamsith2739 මූ කියන එක බලහන්🤣🤣🤣🤣

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      @@gihanudayajith3744 හා හා 🤣 නමෙන් ඇති වැඩක් නෑ අයිසෙ 🤣🤣

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +1

      @@unknownuser12513 මොකක්ද 😂👍

  • @Jeanfrecesche
    @Jeanfrecesche 2 ปีที่แล้ว +5

    ඉන්දුනීසියාවෙ trip එකක් ගියපු සිංගප්පූරුවේ බෞද්ධ කට්ටියක් බෞද්ධ ගාථා කියල ඉස්ලාම් ආගමට අපහාස කරා කියල අත්අඩංගුවට අරන් තිබුණා. France 24 youtube channel එකේ තියනව. ඊනියා සහජීවනකාරයො හින්ද අපිටත් ඒ වැඩේ වෙනව ලගදීම. සන්නස්ගලගෙ ශුක්‍රාණු ටික රාජ්‍යයෙන් බුද්ධාගම අයින් කරන්න කියල තමයි campaign එක පටන්ගත්තෙ

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +22

    දැන් මුස්ලිම්කරනය වීම ගැන හරිම දුකයි 😭😑

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @anju8365
    @anju8365 2 ปีที่แล้ว +1

    First comment🙈🌿💕 මේක සුපිරි youtube channel ekak කිව්වොත් හරි

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +12

    මහා බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් 🙂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      Idakin , ube seeya ehema ae kale suddonge puka levakanna athi ne , eekane aasava 😂

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +3

      ඔව්,

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +4

      @@johnwi-l_l-iamsf3763 කාගේ සීයද ලෙවකාල තියෙන්නෙ කියල දාපු comment එකෙන් හිතා ගන්න පුළුවන්

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @@Madhuranga99 lol, ehemada , apitanan aasavak ne oya rata gena 😂, thopita itn hena aasaine , eekai kesilla , guu kanna ... mn unge namak daala tiyenne , unge channel vala gihin unta baninna oone hinda 😂

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +5

      @@johnwi-l_l-iamsf3763 උඹට පව් කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ.ලෝකයේ තියෙන රටවල් ගැන,විවිධ ක්ෂේත්‍ර ගැන දැනුම හොයන්න මිසක් විෂ්ම ලෝකය comment section එකේ උඹල වගේ උන් එක්ක වාද කරන්න වෙලාවක් නෑ.උඹේ භාෂාවෙන් මේක type කරන්න මට බැරිකමක් නෑ.ඒත් comment guidelines දන්න නිසා මං එහෙම කරන්නේ නෑ .මොකද බල්ලො උඩු බිරුවට කඳු පාත්වෙන්නෙ නැති නිසා .

  • @vsyoutubechanel3627
    @vsyoutubechanel3627 2 ปีที่แล้ว +4

    Maru video eka aiye.පරන ඩයිනෝසර් යුගය ගැන හරි ලෙ⁣ා්කෙ ජනප්‍රියත්වයට පත් හා වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපට පිලිබද විස්තරයක් හරි ඉලග විඩියො එකකින් දෙන්නකො 🤭❤️

  • @nihara6254
    @nihara6254 2 ปีที่แล้ว +6

    Adath නියමයි....💜💜💜💜

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @IsharaViran
    @IsharaViran ปีที่แล้ว

    ලස්සන ආසියානු රටක් 🌹🌹❤️❤️

  • @adaharayas8186
    @adaharayas8186 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ තවත් කරන්න මම ආසාවෙන් බලනවා

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +12

    අපේ රටේ ඉන්න කොන්ද පන නැති යක්කු ආගම්වාදය ජාතිවාදය එපා කිය කිය අපේ ජාතියටයි ආගමටයි කෙලින්න හදන්නෙ අපි මේක තේරුම් අරගන්න ඕනෙ ..🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️බුදු දහම රැකුණොත් විතරයි සිංහල ජාතිය රැකෙන්නෙ

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 ปีที่แล้ว

      😂

    • @Jeanfrecesche
      @Jeanfrecesche 2 ปีที่แล้ว +3

      අපේ නිවටයො ඔව්ව තේරුම් ගනිද්දි පෙරහැර ගිහින් ඉවරයි🤧

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරියි ❤️❤️❤️

  • @nipun7162
    @nipun7162 2 ปีที่แล้ว +2

    අනෙ අයියෙ ඉතාලිය ගැනත් video එකක් ගෙන්න කො 🥺♥

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 ปีที่แล้ว +3

    ජපානේ ගැන වීඩියෝ ඕනේ, කලින් ජපානෙ ගැන දාලා තිබුන හැම වීඩියෝ එකක්ම බැලුවා, ජපානය ගැන අලුත් වීඩීයෝ එකක් ඕනේ, Good luck විශ්ම ලෝකය 👍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +2

    දැනට රටවල් 4 ගිහින් තියෙනවා ඊලග හීන රට ඉන්දුනීසියාව .. 😍

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 ปีที่แล้ว +1

    නාලන්දා විශ්ව විදයාලය ගැන vidio එකක් ඕනි

  • @ireshapriyangani3107
    @ireshapriyangani3107 2 ปีที่แล้ว

    පලවෙනි ලයික් එක මගෙන් විශ්ම ලෝකය

  • @kavishaniwijesingha3727
    @kavishaniwijesingha3727 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක 👌👌

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 2 ปีที่แล้ว

    👌 නියමයි ❤️wishma lokaya

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +1

    සුපිරියි 🙂

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว

    Thanx විශ්ම ලෝකය තව මේ වගේ රටවල් ගැන videos ඕනි 👍👍❤️❤️

  • @ganinduyoshitha3080
    @ganinduyoshitha3080 2 ปีที่แล้ว +1

    මේ වගේ ලංකාව ගැනත් video ekak හදන්නko ,පුළුවන් නම්

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +3

    තම්බිලාගෙ රටක් කවදාවත්ම බෞද්ධයන් අල්ලගෙන හිටියා ද නෑනේ. ලෝකයේ කොහෙවත් අහල නෑ

  • @sandarukaveesha2882
    @sandarukaveesha2882 2 ปีที่แล้ว

    Marvel studio එක ගැන වීඩීයෝ එකක් කරන්නකෝ. ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් සංචාරය කලයුතුම රටක්..scott adkins ganath vedio ekk krnna 👌😍👍👍🥰💓💓🤘

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @roshanvijesinha2899
    @roshanvijesinha2899 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක රාවනා ගැන වීඩියෝ එකක් දාන්න

  • @kavishaniwijesingha3727
    @kavishaniwijesingha3727 2 ปีที่แล้ว

    Iceland ගැන වීඩියෝ එකක් දාන්නකෝ අනේ

  • @piumiachala5961
    @piumiachala5961 2 ปีที่แล้ว +1

    ඉන්දුනීසියාව ගැන දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා
    යුරෝපය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්

  • @raremix4105
    @raremix4105 2 ปีที่แล้ว +2

    අදත නියමයි😍💚

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว

      අනේ යාලුවා හිතක් පපුවක් නෑ වගේ යන්න එපා මගේ හීනෙට යන්න පුංචිම පුංචි උදව්වක් කරනවද 🥺🥺🥺
      🙏🙏🙏

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +9

    ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන video එකක් කරන්න කෝ අයියේ. මම කලින් දවසකත් මේ ගැන ඉල්ලුවා.

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +3

      උතුරු කොරියාව
      සෝමාලියාව
      සිම්බාබ්වේ
      හයිටි
      වගේ රටවල් හොදයි 😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      Ai yannada 😂, gon geenu ganne ne

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      @@imeshakash8022 ape rate gon geenu oovatavath ganne ne bn 😂

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 😂😂😂😂

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 යන්න නෙවෙයි. දැනගන්න විතරයි ඉල්ලුවේ. අනික මම ගොන් ගෑනියක් නෙවෙයි.

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว

    Godak watina video ekak 😍😍

  • @lowawata-5414
    @lowawata-5414 2 ปีที่แล้ว +3

    Mexico ගැන video ekak

  • @haritharajapaksha3088
    @haritharajapaksha3088 2 ปีที่แล้ว

    Sherlock Holmes ග ගැන විඩීයෝ එකක් ඕන

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว +1

    Please do a video about Australia..🙏

  • @snawarathne4393
    @snawarathne4393 2 ปีที่แล้ว +2

    ගුනදාස කපුගේ ගැනත් වීඩියෝ එකක් කරන්න ❤️

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว

    videyo ak nam supiri

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +1

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ආගම වෙනස් කලේ..??

  • @teklapriyadarshani3789
    @teklapriyadarshani3789 2 ปีที่แล้ว

    Arnold ගැන video එකක් කරන්නකො 😁

  • @mohamedzafran9085
    @mohamedzafran9085 2 ปีที่แล้ว +1

    ලස්සන වෙන්න කියන්න

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 11 หลายเดือนก่อน

    Thanks

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +8

    කො අයියේ සෝවියට් දේශයේ (රුසියාව )සාමජවාදය බිහිකල ව්.අයි ලෙනින් ගේ විඩියෝ එකක් හෙදුවෙ නෙහෙ නෙ ,විඩ්යෝ එකක් හදන්න 🇷🇺🇱🇰🇷🇺🇱🇰

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 😊

  • @Ashan45e
    @Ashan45e 2 ปีที่แล้ว +1

    Switzerland gena video ekak karañna
    Lassana than gena
    ========

  • @praneethdayawansha8859
    @praneethdayawansha8859 2 ปีที่แล้ว

    Patta brother...❤❤❤🤙

  • @lisath123p3
    @lisath123p3 2 ปีที่แล้ว

    Thanks 🙏👍

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video ♥️♥️♥️♥️👍

  • @lahiruperera3307
    @lahiruperera3307 2 ปีที่แล้ว +2

    Mage kellath Indonesia knk
    Marama lassana pot ekaka inne eya

  • @manojkaushalya3540
    @manojkaushalya3540 2 ปีที่แล้ว

    Thanks ❤️

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 2 ปีที่แล้ว

    Indunisiyawa gana video akak balaporoththuwen hitiya ,mama country aka gana video akak Kirima gana oyata congrats 👏

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 2 ปีที่แล้ว +1

    Danuwath kirema gana isthuthiy🌹

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +14

    දූපත් ගොඩක් තියෙන හින්දා රට පට්ට ලස්සන ඇති.😍🤍🇮🇩

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +7

      ඒක මුස්ලිම් රටක් නෙ

    • @World_wide9-q7k
      @World_wide9-q7k 2 ปีที่แล้ว +4

      @@imeshakash8022 oya yanne koheda malle pol nee 😂 aru kiyanne lassana ratak kiyala nathuwa muslim kiyala kiyanne nha

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +4

      @@World_wide9-q7k ඔව් ඒත් සාමාන්‍යයෙන් මුස්ලිම් උන් ජාතිවාදය පතුරනෝ නෙ ඒ රට කොච්චර ලස්සන උනත් වැඩක් නෑ නෙ ..මුස්ලිම් උන් ශුවර් නෑ

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +4

      දූපත් රටක් වෙන්න ඕනෙම නැ ලස්සන රටක් වෙන්න

    • @World_wide9-q7k
      @World_wide9-q7k 2 ปีที่แล้ว +3

      @@imeshakash8022 koi agameth thiyenva bn,okkoma nemei habai ape rate jaathiwadaya pathura wanne kauda muslim ewn nemei nee apema ewn nee

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @InspireToRise123
    @InspireToRise123 2 ปีที่แล้ว

    sangakkara gana oni

  • @lalanyadewmini9710
    @lalanyadewmini9710 2 ปีที่แล้ว

    Ninja samuraiwaru gana video akak dannko 🥺

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 2 ปีที่แล้ว

    Kochchara lassana ratakda.

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 2 ปีที่แล้ว

    ගෙදර ඉදන් $හොයන්න පුලුවන් විදියක් ගැන කිය දන්න පුලුවන් ද 👍

  • @nadiyayt1904
    @nadiyayt1904 2 ปีที่แล้ว

    Nice 👍🏿🙂❤️

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @dulansathsara4182
    @dulansathsara4182 2 ปีที่แล้ว

    1st♥️

  • @scorpionfinix
    @scorpionfinix 2 ปีที่แล้ว +2

  • @sujithgunarathna6184
    @sujithgunarathna6184 2 ปีที่แล้ว +1

    Ane Lil pump gana video ekkak krannako please

  • @avinduiranga1491
    @avinduiranga1491 2 ปีที่แล้ว +1

    South korea 🇰🇷 gena ekak ona ❤️❤️🥶😀

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️❤️❤️

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 2 ปีที่แล้ว

    Loke lassana ratak

  • @musthacool4449
    @musthacool4449 2 ปีที่แล้ว

    Need a video about Iraq 🇮🇶

  • @hasiduheshan5988
    @hasiduheshan5988 2 ปีที่แล้ว +1

    💖

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว

    ජකර්තා වලට මන් හැමදාම යනවා 😌
    බස් ගේම් එකෙන් 🥱

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว

    ❤️🤗👌

  • @kv8076
    @kv8076 2 ปีที่แล้ว +1

    ලෝකයේ විශාලම පන්සල අන්ගොර්වාඩ් නේද

    • @CRICRANDY
      @CRICRANDY 2 ปีที่แล้ว +1

      ඒ විහාර සංකීර්ණය

  • @mahigamage23
    @mahigamage23 2 ปีที่แล้ว

    මමත් කැමතියි ඔයාලගේ විශ්ව ගවේගණ කන්ඩායමට එකතු වෙන්න එත් මම තාම පාසල් යනවා එකට කමක් නැද්ද

  • @suddasudda977
    @suddasudda977 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +2

    ❤😌🕊️

  • @indikajayasuriya5233
    @indikajayasuriya5233 2 ปีที่แล้ว +1

    3rd comment

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +1

    BSID ගහන උන් ඉන්නවද ❤😅

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +1

    First comment

  • @akila8242
    @akila8242 2 ปีที่แล้ว

    👍👍👍

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว

    මං ආසම රට ඉන්දුනීසියාව මං ඉන්දුනීසියාවට ආදරෙයි 🇮🇩♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

    ❤✌️

  • @sarashifu6863
    @sarashifu6863 2 ปีที่แล้ว

    Malasiya pls

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 2 ปีที่แล้ว

    කෝ තලලත් විජේ ගැන දෙන්නෙ නැද්ද අනේ ඔයා

  • @samilkaashen8389
    @samilkaashen8389 2 ปีที่แล้ว

    wishma lokayaen ahanna ona prashnavalata ahanna kalin gena wishma lokayata 10 million ghanna one

  • @buddikabukthi5846
    @buddikabukthi5846 2 ปีที่แล้ว +1

    Mr beast youtubet ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @sachiyatech
    @sachiyatech 2 ปีที่แล้ว

    🥰

  • @dannanodannadewal8205
    @dannanodannadewal8205 2 ปีที่แล้ว

    කරුණු 8 ගන්නේ මොකද ගොඩක් video වලට

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰