ලෝක ඉතිහාසයේ සිටි ධනවත්ම ඒකාධිපති පාලකයන් 08 දෙනා | 8 Of The Richest Dictators In History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 302

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture 2 ปีที่แล้ว +36

    ගඩාෆි නම් තමන්ගේ රටට පන වගේ ආදරේ කරපු නායකයේ ❤️ එයා ගැනත් වීඩියෝ එකක් අනිවා ඔනේ අයියේ එයාට වෙච්ච දේ ගැනනම් ඇත්තටම දුකයි.

  • @gihansathsara007
    @gihansathsara007 2 ปีที่แล้ว +104

    ගඩාෆි ගැන වීඩියෝ එකක් ඕනි 😊

    • @sahandilhara8384
      @sahandilhara8384 2 ปีที่แล้ว +10

      වැඩ්ඩෙක් තමයි ගඩාෆි

    • @sadeepsandaruwan4536
      @sadeepsandaruwan4536 2 ปีที่แล้ว +5

      ඔව්ව් ගඩාෆි ගැන දැනගන්න්න ඕනේ

    • @renukadamayanthi7086
      @renukadamayanthi7086 2 ปีที่แล้ว +3

      Aniwa

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +11

    විශ්ම ලෝකය අයියා අපෙ මේ generation එක ඉවරවෙලා තව අවුරුදු සීයක් දෙසියක් විතර ගියහම මේ චැනල් එක කරන කෙනා මේකට රාජපක්ෂ පවුලත් එකතු කරන්න ලොකු ඉඩක් තියෙනවා මොකද මේ පැවති ආණ්ඩුවෙත් අය වැයෙන් 70% වඩා පාලනය කළේ එකම පවුලේ අය විසින් එක අතකට ඒකත් හරියට ඒකාධිපති පාලනයකට ආසන්නයි වගේ

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +19

    අදත් ගොඩක් වැදගත් video එකක්. ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය. 😚🔥💙 🇱🇰 👍🙏

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +62

    ගඩාෆි කියන්නෙ හොඳ පාලකයෙක් , ඒ රටේ මිනිසුන් ගඩාෆිට කරපු දේට අදටත් විදවනව

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +3

      Ai e
      Eyane ara mini mas kava kiyanne😒

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +13

      @@Air4Flyers ඒ ඉඩි අමීන් උගන්ඩාවේ ඔයා පටලවගෙන

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +6

      @@Air4Flyers අනේ මේ ගොන් රාජෆක්sir එක දන්නේ නෑ😂😂

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +2

      @@GaneshfireworksSriLanka456 hari ithin 😅

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +6

      @@Air4Flyers පොඩ්ඩක් බටහිර මාධ්‍ය වාර්තා විකිපීඩියා , වලින් නැතුව වෙන මූලාශ්‍ර වලින් ගඩාෆි ගැන හොයල බලන්න,

  • @sahanumayanga1608
    @sahanumayanga1608 2 ปีที่แล้ว +30

    ගඩාෆි කියන්නේ හොඳ නායකත්වයක් දුන්න රාජය පාලකයෙක්. සමහර අය ඔහු හොරකම් කරා කියලා කියනවා. නමුත් ඔහු රටට කරපු සේවය අති විශාලයි. (අපේ උන් නටපු නැටුමටකුත් නැ බෙරේ පලුවකුත් නැ,)

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +4

    ගානට අරගලයට සහය දීම විශිෂ්ඨයි ආදරෙයි විශ්ම ලෝකය 🙏💪💪

  • @oziwickz8489
    @oziwickz8489 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනට අයියෙ ඔයා පැහැදිලි කරල දෙනවා මං කැමතිම youtuber තමයි ඔයා ❤️

  • @shehaninduwara6421
    @shehaninduwara6421 2 ปีที่แล้ว +3

    Supiri video eka wishma lokaya♥️😌

    • @vijayafernando1
      @vijayafernando1 2 ปีที่แล้ว

      ගඩාෆි ඒකාධිපතියෙක් නොවීය. ලිබියාව මුළු විශ්වයේම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ රටවල් දෙකෙන් එකකි.

  • @Kavindu770
    @Kavindu770 2 ปีที่แล้ว +6

    ගඩාෆි ගැන සම්පූර්ණ විඩියෝ එකක් ඕන 😊🤗🤗

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +6

    We need a video of Col. Gadaffi 💪 He was a strict ruler but done lot for his nation 💯 That is the TRUTH !!!

  • @maleenpathmasiri7611
    @maleenpathmasiri7611 2 ปีที่แล้ว +6

    පවුලක් එකතු වෙලා කාපු රටක් නෑනෙ වෙන ...... ඉතින් ඔතනට අනිවාරෙන් රාජපක්ශ පවුල ශ්‍රී ලංකාව කියල එකක් එන්න ඕනි....... නැවත සන්ස්කරනය කරන්න නැත්තන් වැරදී දත්ත... 💯💯💯💯💯💯💯

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක සුපිරි .....මයිනා ගාවත් ඩොලර් බිලියන 18ක් ද කොහද තියෙනවනෙ....ඌත් ඒකාධිපතියෙක් තමා...රට කාපු

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +6

    අයියේ සරණාගතයන් විදියට මිනිසුන් වෙනත් රටවලට සංක්‍රමණය වීම ගැන වීඩියෝ එකක් කරන්න කො

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว +18

    ලන්කාව කියලා වෙනසක් නෑ ලන්කාවට වෙලා තියෙන්නෙ ඔය දේම තමා 😪😪💔💔

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 ปีที่แล้ว

      ඇයි රුසියාව

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +2

      @@මැඩම්චම්පා රුසියාව ඒකාධිපති උනාට රුසියාව ධනවත් සහ බලවත් රටක්...

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 2 ปีที่แล้ว +5

    ඊජිප්තුව හදන අලුත්ම අගනුවර ගැන වීඩියෝ එකක්

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +18

    අනේ දෙයියනේ ..අපෙත් රාජපක්ෂ ලා මුන්ට සමානයි..අපි පව් ඇත්තටම .😴😪

    • @chalindarashan6514
      @chalindarashan6514 2 ปีที่แล้ว

      හා නංගි මමත් රාජපක්ෂලාගේ නැයෙක්‌

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 ปีที่แล้ว

      එන්ගලන්තේ එලිසෙබත් නාකිච්චි රුසියාව පුටින්

  • @lifehacks4528
    @lifehacks4528 2 ปีที่แล้ว +13

    කෝ අපේ මයිනාතුමා?😏💔

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්තා... බොහොම ස්තූතියි

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว +4

    මං ඉන්නේ තෙල්දෙණියේ මම
    මේපාර O/L කරන්නවා.
    මං ඉස්සර ඉදන් ඔයාගේ වීඩියෝ
    බලනවා අයියේ ඔයාගේ වීඩියෝ
    සුපිරි. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      දැන් පාඩම් කරන්න

  • @worldkn3255
    @worldkn3255 2 ปีที่แล้ว +3

    ඔටෝමන් අධිරාජ්‍යය ගැන වීඩියෝ එකක් ගේන්ඩකෝ අයියේ 😩

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +49

    අයියා අරගලයට දෙන සහයෝගය ගොඩක් වටිනවා.❤️😍අපේ රටේ නම් රාජපක්ෂ පවුල තමා💔😂

    • @dineshadilrukshi3425
      @dineshadilrukshi3425 2 ปีที่แล้ว +1

      Math aka kiyanna thama comment tika balanna awe hariyata hari ape lamaige kalaya addi රාජපක්ෂ paulath me then wala idiy

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      සුදු වෑන් එකේ යන්න ඕනදදදද.....?????😂😂😂😂😂😂😂😂😂

    • @prembalasuriya891
      @prembalasuriya891 2 ปีที่แล้ว

      Aniwa

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 ปีที่แล้ว

      ඇයි එන්ගලන්තේ එලිසෙබත් නාකිච්චි

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 ปีที่แล้ว +3

    පුටින්,කිම් ජොන් උන් සහ ශී ජින් පිං ගැන ඕනි

  • @yohandilshan9581
    @yohandilshan9581 2 ปีที่แล้ว +5

    අද මමයි එක 😁🥳😂😍

  • @Dilshan69_
    @Dilshan69_ 2 ปีที่แล้ว +1

    සදාම් හුසේන් ගැන full video 1ක් ඕනි..

  • @dushmanthahesh9499
    @dushmanthahesh9499 2 ปีที่แล้ว +1

    Muammar gaddafi ගැන නම් ඉක්මනට video එකක් ඕනෙ, මොකද දැන් Libya ජනතාව දුක් විඳිනවා දැන් උන්ට මොනවා හිතෙනවා ඇතිද.? එ හැම දෙයක් ගැනම video එක්ක ඕනෙ ❤️❤️❤️

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +1

    Supiri vedio eka jayawewa

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරියි ❤️❤️❤️

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +5

    දැන් හැමදාම විශ්ම ලෝකය බලන්න පුරුදු වෙලා.❤️❤️❤️❤️❤️

  • @rckofficialfc9012
    @rckofficialfc9012 2 ปีที่แล้ว +1

    විශ්ව ලෝකය ❣️
    සුපිරි විඩියෝ ❣️

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 ปีที่แล้ว +1

    ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ( ෂයරේ ) ප්‍රැටිස් ලුබුම්බා ගැන VIDEO එකක් ඕනෙ.... 🤟🤟

  • @ප්රභාෂණ
    @ප්රභාෂණ 2 ปีที่แล้ว +11

    ට්‍රිලියන 15ක් නෙවෙයි. ට්‍රිලියන එකහමාරයි.ට්‍රිලියන 15 කියන්නෙ .අවුරුදු 3ක ජපානයේ දළ දේශීය ආදායම .චීනයේ නම් අවුරුද්දක ආදායමටත් වැවියි

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      ඔව් එක වැරදි

  • @Chamaraofficial123
    @Chamaraofficial123 2 ปีที่แล้ว +7

    ගඩාෆි කියන්නෙ හොද ඒකාධිපතියෙක්,

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    ලංකාවේ ඉන්න බිලියනපතියෝ ගැන වීඩියෝ එකක් ඕනි

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +4

    අදත් නියමායී❤️ අයියේ සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී❤️❤️❤️

  • @AJ-xp6wv
    @AJ-xp6wv 2 ปีที่แล้ว +1

    අපේ රටේ බැංකුව කොල්ලා කාපු විදිහ ගැන video එකක් ඕන...

  • @world1st563
    @world1st563 2 ปีที่แล้ว +1

    Shells සමාගම ගැන video එකක් ඕනි

  • @kavishakaveen6662
    @kavishakaveen6662 2 ปีที่แล้ว +8

    Hitleter,idi amin,pol pot වගේ අය ගැන වීඩියෝ එකක් ඕනේ ❤

  • @parabanda261
    @parabanda261 2 ปีที่แล้ว +2

    scott adkins ganath vedio ekk krnna ❤️🥰🥰💪😍

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +3

    Cubawa gena video ekak one 🤝

  • @newboy285
    @newboy285 2 ปีที่แล้ว +1

    Juice wrld ගැන වීඩියෝ එකක් 👍👍❤️❤️

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි 👌

  • @craftideaswithamaya2180
    @craftideaswithamaya2180 2 ปีที่แล้ว +1

    ඒ voice එකනම් පට්ට ලස්සනයි ♥️

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +11

    ලෝක ඉතිහාසය ධනවතුන් තමා ජෙන්ගිස් කාන, ජෝසප් ස්ටාලිං , අක්බර් රජු, මන් මුසා රජු 😇😇😇😇

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +1

      ජෙන්ගිස් කාන් කියන්නෙ කවුද ?

    • @shaneshane5463
      @shaneshane5463 2 ปีที่แล้ว +1

      මන්සාමුසා නේද පළවෙනියා

    • @sanukaakkarawatta4146
      @sanukaakkarawatta4146 2 ปีที่แล้ว +4

      @Deeps 😂 me kiyane Russia wala Starlin gana

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      @@Tharuka_Dhananjana--_-- uba suriya diyani balala tiyanawada

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว

      @@tommy-hw1op o😅💕

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +32

    මුන් හිතක් පපුවක් නැති මිනිස්සු ඒත් බටහිර මාධ්‍ය වලින් ඒකාධිපතියෙක් කියල හැදින්වූවත් මොනව උනත් ගඩාෆිට වෙච්චදේ නම් පව් අදටත් දුක හිතෙනව.

    • @wimalajayathissa9893
      @wimalajayathissa9893 2 ปีที่แล้ว

      ගඩාෆි පලනය තුළ මිබිස්සු හොඳ ට ජීවත් වුනාl ලු සමාජ මාධ්‍ය තුළින් බොරු මතයක් හදල තරුණ යෝ උසිගන්වලා අරබි වසන්ත යක් කියලා රැල්ලක් නිර්මාණය කරලා බටහිර රටවල් ඒරට කුකුමන්ත්‍රණකාරී ලෙස විනාශ කලා අද ඒ මිබිස්සු අපා දුක් විදිනවලු පසුතැවෙනවාලු තමන් කල අපරාධය ට.

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +3

      Ai😥

    • @ashenkalhara857
      @ashenkalhara857 2 ปีที่แล้ว +9

      ඒකාධිපති පාලකයෙක් උනත් ගධාෆි හොඳ පාලකයෙක් ඇමරිකාව තමයි කුමන්ත්‍රණ වලින් තමයි ඔහුව මැරුවෙ

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +4

      @@ashenkalhara857 රාජපක්ෂලා ගඩාෆි ගාවින්වත් තියන්න බැහැ ඒක අපහසයක්

    • @Nice-jj5bk
      @Nice-jj5bk 2 ปีที่แล้ว +6

      රුසියාව චීනේ ඇතුලු සමාජවාදී බලකදවුරෙ රටවල් වලට එකතු වෙන එක රටක්වත් ඉතුරු වෙන්නෙ නැ👍වැරදියට හිතන්න එපා මම ගැන.ඒත් ඒක ඇත්ත👍..ටිකක් බලන්න එ රටවල් හැම එකක්ම වගෙ යුදමය අතින් බලවත් උනත් ගොඩක් දුප්පත්👍..මම කියන්නෙ ඇමරිකාව හොදයි කියන එක නෙමෙ..ඇමරිකාව තමන්ගෙ බල කදවුරෙ රටවල් වලට හරි උදව් කරා👍..ඒත් චීනේ කලෙ හැමදාම නය වලින් මිරිකන එක විතරයි👍

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +1

    කුමන්ත්‍රණයකින් වැඩ බලන ජනාධිපති ලෙස පත් වු රනිල් වික්‍රමසිංහ ගැන Vedio එකක් කරන්න

  • @SASET-yx3sm
    @SASET-yx3sm 2 ปีที่แล้ว

    Back ground music eka maru....kuthuhale wadi karanawa e music ekata...

  • @nethilnejan1935
    @nethilnejan1935 2 ปีที่แล้ว +4

    plz do a video about lewis hamilton..he is a living legend 🙌

    • @lopez7077
      @lopez7077 2 ปีที่แล้ว

      Yes plzz,..

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +1

    ඔයා ලොකු දැනුමක් බෙදනවා එයට ගොඩක් ස්තුතියි.. 👍💞(විශ්ව ලෝකය අරගල ය පැත්තේ ගියේ නැද්ද)

    • @ruwinikawshalya6423
      @ruwinikawshalya6423 2 ปีที่แล้ว

      @SL LEARN MAN මොකද chanal එක ඔයාගෙ

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @sujithgunarathna6184
    @sujithgunarathna6184 2 ปีที่แล้ว +2

    Ane Lil pump gana video ekkak krannako please

  • @fyduuffu7247
    @fyduuffu7247 2 ปีที่แล้ว

    ada video ekath maru👌👍

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +1

    Super

  • @WishwaChakraya.
    @WishwaChakraya. 2 ปีที่แล้ว +2

    කාටහරි පුළුවන් නම් මේ video එකේ intro එකෙන් පස්සේ තියන background music එක හොයල දෙන්න කෝ....

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +4

    ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 15 ක් කියලා කියන්නේ ලෝකේ ධනවත් පුද්ගලයා ගේ තියෙන සමස්ත ධනය වගේ 50 ගුණයකටත් වඩා වැඩි නේ☹️🥵

  • @dananjayadesilva3113
    @dananjayadesilva3113 2 ปีที่แล้ว

    The weeknd kiyana singer gana viedeo ekak one wishma lokaya
    Thawa jana injineru thakshanynaya gana viedeo ekakuth one plz😍😍

  • @skdineth9903
    @skdineth9903 2 ปีที่แล้ว

    ටෙස්ලා කාර් ගැන අනිවාර්යෙන් vidio එකක් දාන්න

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +3

    කෝ අපේ එකා

  • @demithasasvidu3321
    @demithasasvidu3321 2 ปีที่แล้ว +1

    Sri lankawe Hitapu danawath rajawaru gana vidio ekak genna

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Good job brother ❤️

  • @chenitha1716
    @chenitha1716 2 ปีที่แล้ว

    අයියේ හිට්ලර් ගැන වීඩියෝ එකක් please

  • @nuvitectutorials7530
    @nuvitectutorials7530 2 ปีที่แล้ว

    Nice Video ! meke 3rd place eka mahinda lokkta danna puluwan man hithanne

  • @dilrangamadubashitha9273
    @dilrangamadubashitha9273 6 หลายเดือนก่อน

    ලියෝපොල්ඩ් ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    Turkmenistan ගැන ගේන්න video එකක්

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +1

    Libiyawa gena video ekakk onee🤝

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว

    Thank you 🙏😍

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    wishma lokaya♥♥

  • @manjuladissanayaka8081
    @manjuladissanayaka8081 2 ปีที่แล้ว +3

    ගඩාෆි කියන්නෙ හොද නායකත්වය තිබුනු නායකයෙක්

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +4

    මම හිතුවේ දුෂීත පාලකයෝ ඉන්නේ ලංකාවේ විතරයි කියලා ...

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 ปีที่แล้ว +1

      ඉන්දියාවේ පාකිස්තානය බන්ගලාදේශේ නේපාලේ අප්‍රිකා රටවල්

  • @dimuthugayashan8676
    @dimuthugayashan8676 2 ปีที่แล้ว

    හිට්ලර් ගැන වීඩියො එකක් ඕනෙ

  • @avishkagimhana1215
    @avishkagimhana1215 2 ปีที่แล้ว

    Aiiye නාකි මයිනයි උගෙ පවුල ගැන video එකක් කරන්නකො

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +1

    ගඩාෆි ගැන සම්පූර්ණ video ඔනෙ

  • @hussainthassim1048
    @hussainthassim1048 2 ปีที่แล้ว +2

    Man hithuwa appachchi ge namath list eke athi kiyala 😁

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා විශ්ම ලෝකය නිසා.
    ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ අයියේ.

  • @malshalasanthi8640
    @malshalasanthi8640 2 ปีที่แล้ว +1

    කේට් කුමරිය ගැන වීඩියෝ එකක් දාන්න please 🙏

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว

    Colombo dockyard eka gana vedio ekak oniiii

  • @Amuthulokya567
    @Amuthulokya567 2 ปีที่แล้ว

    Kgf gana one video ekak one aiya

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    එක ට්‍රීලියනක් දුන්නා නම්

  • @chamaras.kodikara5899
    @chamaras.kodikara5899 2 ปีที่แล้ว +11

    ඔයාලත් ලෝකේ ඉන්න හොරු ගැන කියනවා අපේ හොරා ගැන තමා කියන්න බැරි 😭😭😭
    රාජපක්ෂ පව්ල රට කාපු හැටිත් ඕන 😁

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว

      වෙන රටවල් වල මේ වගේ හදන program වලත් රාජපක්ෂල ගැන කියනව ඇති

  • @PRESIDENT11
    @PRESIDENT11 2 ปีที่แล้ว

    Gaddafi gana video ekak. Plz

  • @rizwanrizmi
    @rizwanrizmi 2 ปีที่แล้ว

    Bro if u can pls upload a story of gadafi

  • @sajithmadushan5370
    @sajithmadushan5370 2 ปีที่แล้ว

    Please do a video about Nelson mandela

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ ව්ඩ්යො එකක්.මේක දකින් ඕන ඒකාදිපති පාලනයෙ හොඳ යි කියන හරක්,පේනවානෙ වැඩ

  • @බර්ටිහ්
    @බර්ටිහ් ปีที่แล้ว +1

    මයින්දමාත්තියාත් ඉන්නම ඕන මේ ලිස්ට් එකේ😅✊

  • @Lee-gv8bc
    @Lee-gv8bc 2 ปีที่แล้ว

    NBA tournament eka gana video skate gennna

  • @kalyanamithra1615
    @kalyanamithra1615 2 ปีที่แล้ว

    ගඩාෆිගෙ එකක් අනිවාරෙන්ම ඕනෙ අයියෙහ්

  • @buddhiprabash9935
    @buddhiprabash9935 2 ปีที่แล้ว +2

    Gadafi is the best leader ❤️😌

  • @dinushask9853
    @dinushask9853 2 ปีที่แล้ว +4

    රාජපක්ෂලා කො මේක,නෑනේ..ඒ පවුලත් එන්න ඔනිනේ.මෙකට 🤔🤔🤔🤔🤔

    • @dinushask9853
      @dinushask9853 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 මොනාද ගොන් කතා කිටන්න්කෝ බලන්න

    • @dinushask9853
      @dinushask9853 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 ඔයා රාජපක්ෂලාට කඩේ යනවා ඇතී.ඒත් ඔයාගේ හිත දන්නවාඇතිනේ උන් හොරාකෑවා,කියලා....පාර්ලිමේන්තවේ ඉන්න 225ම හොරා කෑවා කියලා ඔයා දාන්නවා ඈතිනේ...එක එකාට කඩේ යන්න එපා බන්..ඇත්ත,කතා කරන්න බලපන්.වහාල්ලු වගේ හැසිරෙන එපා

    • @rayanmendis1324
      @rayanmendis1324 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 thamath bayyekda😂😂😂

    • @Nice-jj5bk
      @Nice-jj5bk 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 අමො අමො😂👍මු දාර්ශණික ටෝක් දුන්නට දාර බයියෙක්නෙ

  • @lakshmankumara1502
    @lakshmankumara1502 2 ปีที่แล้ว

    Ane aiyye KGF eka gana video ekak dannakoo plz

  • @sasindurashintha7410
    @sasindurashintha7410 2 ปีที่แล้ว +2

    රණසිංහ ප්‍රේමදාස 👍

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +6

    1 තමා මම ට්‍රිලියන 100 මල්ලි 😇😇😇😇😇😇😇😇😥😥😥😥😇

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      Pala hu#tho

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว

      @@kkvchj පලයන් අවජාතක පොන්නය 🤣🤣🤣🤣🤣🤣

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +1

      @@ජෙන්ගිස්කාන්රජු තෝ පලකෝ පොඩි දේටත් from වෙන පින්නයා😂

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      @@ජෙන්ගිස්කාන්රජු 🖕

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +2

      ඒ මොන්ගෝලියාවෙ ඒ කාලෙ චින්ගිස් ඛාන්( ගෙන්ගිස් ඛාන්) .තෝ මොංගල් ඛාන්...😂😂 කුනුහර්ප දෙසන සක්කිලියි බල්ලා...🐂💨

  • @yohannethusharajapaksha4677
    @yohannethusharajapaksha4677 2 ปีที่แล้ว

    Merunu sheik Khalifah gena video ekak one

  • @lakpriyanishantha7799
    @lakpriyanishantha7799 2 ปีที่แล้ว

    Owa monawada ape Mahindra 19biliyan Us gahala tiyennee

  • @kalukumaraya4520
    @kalukumaraya4520 2 ปีที่แล้ว

    අරාබියේ තෙල් වලින් තමයි ගොඩක් අය ගොඩ ගිහින් ඉන්නේ

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Obata bohoma stuti visma lokayata stuti stuti hadavatinma stuti behevinma vatina toraturugena ava nisa

  • @lakshanlive1471
    @lakshanlive1471 2 ปีที่แล้ว +1

    Mr. gadafige atheetha Kathawa dennako.
    Americawa winasa Kala hoda palakayek

  • @nishshankamoore2819
    @nishshankamoore2819 2 ปีที่แล้ว +5

    මහින්ද රාජපක්ෂ

  • @pulindudithsara3643
    @pulindudithsara3643 2 ปีที่แล้ว +1

    apachchi dollar B18

  • @lifeofart3189
    @lifeofart3189 2 ปีที่แล้ว +1

    Ade elon mus la loke lokuma danawataa koyanne ehenam 🤔