මේ කීවෙනි පෝයද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 221

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 ชั่วโมงที่ผ่านมา +19

    කවුරු මොනවා කිව්වත් මොන බාධකාවත් අනුර රට හරියටට කරනවාමයි පොඩි පොඩි බාධක තියුණා ඉවසාගෙන ඉමු අනුරට අවස්ථාව දෙමු

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 ชั่วโมงที่ผ่านมา +37

    ටෲඩෝගේ බාධාකිරීමත් සුන්දර අත්දැකීමක් . 😊

    • @Thisara1424
      @Thisara1424 2 ชั่วโมงที่ผ่านมา +1

      That's totally okay and accepted rt!❤❤❤

    • @pasanmanoj9681
      @pasanmanoj9681 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Thisara1424,
      ❤😊

  • @MLDDRB
    @MLDDRB 2 ชั่วโมงที่ผ่านมา +18

    ටෲඩෝ තමයි දවසේ තරුව ❤️

  • @ChamindaJanakeerthi
    @ChamindaJanakeerthi 2 ชั่วโมงที่ผ่านมา +17

    අපි කොහොම හිතුවත් නිළධාරීන් වැඩ කරන්නෙ තමන්ගෙ වාසිය තියාගෙන.වරාය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් වගේ. හැම එකාම රට ගැන හිතන්නේ නෑ. අන්තිමේ වැරද්ද රජයට.

  • @tharanga8022
    @tharanga8022 2 ชั่วโมงที่ผ่านมา +46

    Mr භාරත , ඊළඟ ඕනෑම මැතිවරණයකදී මාලීමාව වෙත ලබා දෙන බලය සැලකිය යුතු ලේසට අඩු විය යුතු බවට මගේ පෞද්ගලික අදහසයි. විශ්වාසය තැබිය හැකි මෙන්ම එකම බලාපොරොත්තුව ජනාධිපතිවරයාම පමණි . අනික් හැමෝම හෙණ උද්දච්චකමෙන් හැසිරෙන්නෙ.

    • @b.g.n.k6525
      @b.g.n.k6525 2 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්‍යෙන්ම මම ඕක මුලින්ම කිව දෙයක් .....මුන් හාන්න පටන් ගත්ත දවසෙම මම තීරනය කරපු දෙයක් ඕක....ඕක කලොත් විතරයි අනුර්ව බෙරගනා පුලුවන්..

    • @Susantha-b5q
      @Susantha-b5q ชั่วโมงที่ผ่านมา +4

      මමත් මේක දිගින් දිගටම කියනවා මේ කතාව මේ විදිහටම

    • @RoliAnimation
      @RoliAnimation 32 นาทีที่ผ่านมา

      😂

    • @amilaakalanka7466
      @amilaakalanka7466 28 นาทีที่ผ่านมา

      දෙන්නැ ආයෙ😊

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 2 ชั่วโมงที่ผ่านมา +11

    මේ ආන්ඩුව එක එක මාෆියා කාරයොයි, කුහක විපක්ශ උන්ටිකයි, සමහර රාජ්‍ය සේවකයොයි, පන්ඩිත මන්ත්‍රී සෙට් එකයි එකතු වෙලා වැට්ටුවොත් ආය මේක මේ කපේට හදන්න බෑ. හිත හදාගනිල්ලා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ชั่วโมงที่ผ่านมา +14

    ටෲඩෝ හෙන ගැම්මෙන් වාඩි වෙලා ඉන්නවා නේ. ගොඩ දවසකින් එයාව දැක්කෙත්. ❤❤❤❤ ස්තුතියි භාරත

  • @MadukaMallawarachchi
    @MadukaMallawarachchi ชั่วโมงที่ผ่านมา +4

    හැමදාම බලන් හිටියෙ ටෘඩො...එනකම්..
    Thank

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 ชั่วโมงที่ผ่านมา +19

    0:21= "මේ කී වෙනි පෝයද..?"
    1:21= "කොළඹට ආපු නැව් 30 ක් හැරිලා ගිහින්..."
    2:57= එමිල් රන්ජන් ළමාහේවා
    7:41= දුමින්ද සිල්වා
    13:15= ඉස්සර හා වර්තමානයේ ආණ්ඩුවල කාල ගණන් කිරීම්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඉරණම
    17:56= චීනේට යන අනුර
    18:49= comments බැලීම හා අදහස් දැක්වීම

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 53 นาทีที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන ලොක්කො මාරු කරන්න ඕනමයි, නැතිනම් අනුර සහෝදරයට රට හදන්න මේ අවජාතක සක්කීලීයො ඉඩ දෙන්නෑ,,,,භාරත සහෝදරයට ජාතියේම ප්‍රණාමය ♥️🌷🙏

  • @chandanapathirana1805
    @chandanapathirana1805 2 ชั่วโมงที่ผ่านมา +10

    සමූපකාර චන්දත් කෙලවෙමින් යනවා

  • @jani968
    @jani968 2 ชั่วโมงที่ผ่านมา +8

    සෑහෙන කලකිරීමෙන් ඉන්නේ කාත් එක්කවත් කියන්නවත් බෑ, ජීවිතේට හිතපු නැති විදියට විශ්වාස කරපු දේශපාලන මතවාදය බලයට පත් වුනාම ජීවිතේ කනපිට හැරුනා කියලා හිතුනා, හැබැයි දැන් තේරෙනවා හිතපු වෙනසක් මේකේ නෑ කියලා රටින් යනවා හැරෙන්න වෙන කිසිම විසදුමක් නැති හැටියක් තියෙන්නේ...

    • @b.g.n.k6525
      @b.g.n.k6525 ชั่วโมงที่ผ่านมา +1

      @@jani968 මමනම් කියනනවා කෙලින්ම අනුරගේ යූටියිබ් එකේ කම්නෙට් කරනවා මේ ගොන් වැඩ අපො කියන්න ඕනී බන් ...නැත්නම් අම්මරුවේ වැටෙන්නෙ ඔය මිනිහාමයි ...ඒක වෙන්න දෙන්න බැ....

    • @gajalanka95
      @gajalanka95 30 นาทีที่ผ่านมา

      ​@@b.g.n.k6525වැඩක් නෑ සහෝදරයා දැන් පැනලා ඉවරයි නැවත හදන්න බැරි තරමටම විනාසයි

  • @NayankaBandara
    @NayankaBandara 3 ชั่วโมงที่ผ่านมา +33

    🙏🙏🙏 අනුරටවත් බැරිද මේ පිස්සු කෙලින උන් ටික පොඩ්ඩක් මට්ටු කරන්න..නැත්තන් ඕකුන් අනුරවත් විනාසකරගෙනම තම විනාස වෙන්නේ

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 3 ชั่วโมงที่ผ่านมา +3

      ඕකුන්‍ට උපදෙස් දීලා නේද පාර්ලිමේන්තුවට ගෙන්නුවේ ඔක්කොම එකට තියලා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 ชั่วโมงที่ผ่านมา +2

      උන් විනාශ වෙන්නෑ අනුර සහ අපි විනාශ වෙනවා

    • @NayankaBandara
      @NayankaBandara 2 ชั่วโมงที่ผ่านมา +3

      @Veneziaapi-dx5hm උන් ඕකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා තේරෙන්නේ නෑ මට නන්

    • @NayankaBandara
      @NayankaBandara 2 ชั่วโมงที่ผ่านมา +2

      @@DhanushkaGunarathna මුංට උපදෙස් දෙනවට වඩා දෙයක් කරන්න වෙනවා.පොඩි උන් ටිකක් වගේ හැසිරෙන්නේ තාම

    • @b.g.n.k6525
      @b.g.n.k6525 ชั่วโมงที่ผ่านมา +2

      @@NayankaBandara කියනවා බන් කියනවා... මේක මේ සදාකාලික බලයක් නෙවෙයි කියලා

  • @amaratungahadunnetti2656
    @amaratungahadunnetti2656 20 นาทีที่ผ่านมา

    භාරත බල්ලව දැක්කේ කාලෙකින් සතුටුයි ❤️
    කාලීන තොරතුරු හරි වැදගත් කරුණු ටික සුපිරි 👍

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 3 ชั่วโมงที่ผ่านมา +7

    ඔබට බුදු සරනයි.❤️❤️❤️❤️

  • @prasadhimasakorala
    @prasadhimasakorala 3 ชั่วโมงที่ผ่านมา +10

    බිමේ ඇත්ත❤❤

  • @priyashantha-TR
    @priyashantha-TR 2 ชั่วโมงที่ผ่านมา +6

    ටෲඩෝ භාරත හැල්ල අහන්න ඇවිල්ලා🤩🤩🤩🤩🤩

  • @shamanchammikadesman1039
    @shamanchammikadesman1039 3 ชั่วโมงที่ผ่านมา +13

    මුන් ටික අපේ අවසන් බලාපොරොත්තුවත් විනාශ කරනවා

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 ชั่วโมงที่ผ่านมา

      Naha api thawa tikak iwasamu saha dewal karawanna balapam karamu.

  • @janakadesilva581
    @janakadesilva581 2 ชั่วโมงที่ผ่านมา +9

    ටෘඩෝ පුතා දැක්කේ ගොඩාක් කාලෙකින්...😍😍😍😊

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 ชั่วโมงที่ผ่านมา +10

    අනේ ඇත්‍තට ජනදිපතිතුමාට තව ඇහැක් තිබුනනම් හොදයි එකම විස්වාසය අනුර ජනාධිපතිතුමා ඔබ ඔබගේ බිරිද නිදුක් නීරෝගි වේවා 🙏 ❤❤ ❤❤❤❤

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ชั่วโมงที่ผ่านมา +6

    Trudo ගේ අලුත් vlog එකක් ඕනි... 😍❤️🥰 අද episode එක වෙනම level එකක්. Trudo නිසා තමා...😅

  • @nayaniishful
    @nayaniishful 2 ชั่วโมงที่ผ่านมา +9

    අනුරට අඩුම තරමේ අවුරුදු පහක් ඕනෙ නෑ වගේ හිතිලද😢 හැංගිලා හිටිය අපතයොත් එලියට බැහැලා දොඩවනවා මාර ගැම්මෙන්😢 අපිට දැන් හැංගෙන්න තැන් හොයාගන්න වෙලා😢 චීනෙට වඩා වැදගත් දුමින්දයා සහ බන්දුල නිස්සන්ක ගැන බැලුවනම්😢

    • @CreativeEducator-pf8fm
      @CreativeEducator-pf8fm ชั่วโมงที่ผ่านมา

      අනේ බන් දඟලන්නේ නැතිව ඉදපන්.

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 ชั่วโมงที่ผ่านมา +2

    ටෲඩෝ හරි ශෝයි අනේ...🤗🤗❤❤

  • @jeeva-b9e
    @jeeva-b9e 2 ชั่วโมงที่ผ่านมา +6

    හාල් පොල් රිලව් නම් අපිට අවුලක් නැත නමුත් දැන් දැන් කෙරෙන සමහර දේවල් දකින කොට නම් අපිටත් ලොකු කලකිරිමක් තියනවා සමහර විට එන පලාත් ජන්ද වලදි මේ තත්ත්වය තේරෙයි හැබැයි අනුර ගැන තවමත් විශ්වාසය තියාගෙන ඉන්නවා බලමු

    • @CreativeEducator-pf8fm
      @CreativeEducator-pf8fm ชั่วโมงที่ผ่านมา

      මොනවද බන් හාල් කේස් නැතිව තව අවුල් තියෙන තැන්

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ชั่วโมงที่ผ่านมา +8

    Trudo! So cute 🥰

  • @GayaniNirosha-y8x
    @GayaniNirosha-y8x 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමාට බුදුසරණයි

  • @udaperera9945
    @udaperera9945 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට සහ පවුලේ සැමට පිංබර දුරුතු පොහොය දිනයක් වේවා!!! වසර පුරාවටම ධර්ම මාර්ගයටත් යම් කාලයක් වැය කරන්න සිත යොමු කරමු නේද?

  • @SIslandInsight
    @SIslandInsight ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ගැම්මක්..රංවලගේ මාසේ ඉවරයි

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබේ විචාර බුද්ධිය ගැන සතුටුයි ඇත්තටම මේ ආණ්ඩුව ගැන දෑනට නම් කියන්න දෙයක් නැහැ කියපු එකක් වත් තව...

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 34 นาทีที่ผ่านมา

    Lovely Beegal.👍♥️♥️♥️

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 ชั่วโมงที่ผ่านมา +6

    අපි කියමු .....හිතන්න හරි තච පෝය හැටයි කියලා.

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 37 นาทีที่ผ่านมา

    දැන්නම් ජනතාව දැනුවත් වෙලා ඉන්නේ මෙම රජයත් අසමත් කියලා. තවත් අරගලය කට අත වනනවාද කියලා හිතෙනවා.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ අද උතුමාණන් හරි ආඩම්බරෙන් ඉන්නෙ.❤❤❤❤❤

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ชั่วโมงที่ผ่านมา +4

    ෂොක් බව්වා

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 3 ชั่วโมงที่ผ่านมา +11

    රනිල් කන්ටේනර් බබා ඉදල අනුරට දිල කරගන්න බැරිඋනානම් හා.. හැබැයි ඒ වෙනස විතරක් වෙලා මෙහෙම නැවු හරවල යවන්න හේතුව කලින් සිතුසේ බඩු රටට වැද්දගත්තද නැත්තම් දැන් අමතර ඉපයිම් නැතුව ඇග පණනැතිවෙලාද…? වරාය මේ දේට උත්තරදෙන්නැද්ද😢

    • @ThamaraSubasinghe
      @ThamaraSubasinghe ชั่วโมงที่ผ่านมา +1

      No comments , 100 % agree 😢

  • @damithahemal7680
    @damithahemal7680 3 ชั่วโมงที่ผ่านมา +4

    බව්වා ❤❤❤

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 47 นาทีที่ผ่านมา +2

    දැන් අනුර ගැනත් මිනිස්සු ටික ටික කලකිරිලා ඉන්නෙ අනුරගෙ කාත විතරයි එත් කවුරුත් වැඩක් කරන්නැ හරියට .අනුරට තියෙන ලව් එකත් දැන් ගොඩක් අඩුවෙලා...අනිවාර්‍යෙන්ම පාලාත් පාලන චන්දෙ පරදිනවා මෙ යන විදිහට .අනුර ගැන ලොකු බාලාපොරොත්තු තියන් හිටිය මිනිස්සු පව්..ෆ්බ් එකෙ මඩ පොස්ට් වලට උත්තර දිලා දැන් අපිටත් එපා වෙලා .. මගෙ මහත්තයා ච්න්දෙ දුන්නෙත් නැ කාටවත් මුන් ඔක්කොම එකයි කියලා ..දැන් මටත් නොන්ඩි දාන්වා ලැජ්ජාවෙ බැ. .එ උනාට තාමත් අපි අනුර ගැන බාලාපොරොත්තු තියන් ඉන්නවා බලමු

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 ชั่วโมงที่ผ่านมา +1

    දැන් පොලිසියත් වැඩ කරන්නෙ පොලිසියට ඕන විදිහට එහෙමනන් මේ ආන්ඩුව ඕනෙ නැහැ කලිනුත් වැඩ උනේ එහෙමනෙ

  • @hashinibandara1029
    @hashinibandara1029 28 นาทีที่ผ่านมา

    ඇත්තම කතාව හාල් තියෙනවා. ඒත් මිනිස්සු බහුතරය කන හාල් වර්ග නෑ...

  • @rathnayaka4627
    @rathnayaka4627 53 นาทีที่ผ่านมา

    thanks bharatha ❤❤❤❤ ❤ ❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา +2

    සුභ සන්ද්‍යයාවක් වේවා ඔබ දෙපලට 🙏🙏.ටෘඩෝ ත් ළඟට වෙලා හැල්ල අහන්න ඇවිල්ලා ❤️❤️❤️😍.කලුතර සත්තලනම් පුතා ගෙ අම්මා කියලා ඌට හෙනහුරා ලබලා දීපන් බලු කපුටු දානේ කියලා උන් කොච්චර පහත් තත්ත්වයට වැටිලා ද කිවුවොත් ඒකත් vedio කරලා ලෝකෙට පේන්න දැම්මා ලජ්ජ නැද්ද පලමු වතාවට දෙන්න ඇති පෝයට විතරක් හෙට ඉදලා බල්ලො කපුටෝ පෝලිම් ගැහීල ඉදියි දානේ ලැබෙන කල් .

  • @Warunsampath-wg3kf
    @Warunsampath-wg3kf 2 ชั่วโมงที่ผ่านมา +4

    දැන් මේ වෙන දේවල් එක්ක මේ සිස්ටම් එක මේ ආන්ඩුවෙනුත් වෙනස් වෙයි කියලා ඇත්තටම හිතන්න බෑ. මිනිස්සු ගහන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.ඒකෙත් ප්‍රතිපලයක් පේන්නේ නෑ. සජබ unp පොහොට්ටු වගේ සත්තු නොවී හිටියත් මේ ආන්ඩුවටත් කරන්න පුලුවන් මගුලක් නෑ කියලා දැන් පෙන්නමින් ඉන්නවා. මේ යන විදියට අමු සත්තු නිර්දෝශී වෙලා නවතී වගේ😢

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks sir 🙏 obata God bless you..kiyapu kisima dekak karannee nhane ..thama tikak dawsakin minissu hodata hodai anduwa..

  • @isurusrinath9904
    @isurusrinath9904 3 ชั่วโมงที่ผ่านมา +4

    Welcome Troodo❤

  • @Chavini2000
    @Chavini2000 59 นาทีที่ผ่านมา +1

    ඔව් ඒක ඇත්‍ත බලාපොරොත්තුව අනුර මොනවහරි කරයි කියලා තමයි.

  • @nipunaranasinghe6990
    @nipunaranasinghe6990 2 ชั่วโมงที่ผ่านมา +3

    පොඩි වැරැද්දක්වත් ලොකුවට හයිලයිට් කරන විදිහ දැකලා හරි හැදෙන්න එපැ ආණ්ඩුව..
    මේක වෙනස් කරන්න බැරිනම් ඉතිං මේ ආණ්ඩුවේ තේරුමක් නෑ.
    අඩුම ගානේ ගම් මට්ටමෙන්වත් මේ අණ්ඩුව කරන දේ සමාජගත කරවන්න.
    නැත්තං හානවා විතරයි පේන්නෙ

  • @swarnaperera131
    @swarnaperera131 ชั่วโมงที่ผ่านมา

    Trudoo nam harima cute. ❤❤❤❤❤ progra eka th hondhai❤️❤️❤️❤️

  • @madurapeiris341
    @madurapeiris341 ชั่วโมงที่ผ่านมา

    Thank you

  • @Tryandreams
    @Tryandreams ชั่วโมงที่ผ่านมา

    ටෲඩො මුලින්ම❤❤❤❤

  • @HMpapiya
    @HMpapiya 57 นาทีที่ผ่านมา +1

    ඊලග පලාත් පාලනේ පුකෙන් යනවා npp එක ස්වාධීන ඒවට මිනිස්සු චන්දේ දෙයි

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 ชั่วโมงที่ผ่านมา +1

    අපේ පුංචි කාලයේ ගමේ ඡන්දය හරිම සුන්දරයි.
    එදත් අපේක්ෂකයන්ට පක්ෂ දේශපාලනයක් තිබුණා.එහෙත් පරාජිතයා මරාගෙන කන වහල් පක්ෂ දේශපාලනය තිබුණේ නැහැ.
    දැන් සමූපකාර ඡන්දයේ සිට ජනාධිපති දක්වාම දේශපාලන ලබැඳියාව ප්රදර්ශනය වෙනවා.
    රටවැසියා කොතැන ද ?

  • @mariafernada345
    @mariafernada345 2 ชั่วโมงที่ผ่านมา +1

    Good...evening...sir❤❤❤❤❤

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 2 ชั่วโมงที่ผ่านมา +3

    අද හැල්ලෙන්නම් ෆුල් අතල් trudo නිෂා..

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 3 ชั่วโมงที่ผ่านมา +1

    ආයෙත් යවන්න...හිර මැදිරියට...

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 3 ชั่วโมงที่ผ่านมา +1

    Super ❤

  • @navodyavidumini200
    @navodyavidumini200 3 ชั่วโมงที่ผ่านมา +2

  • @sudeera9416
    @sudeera9416 51 นาทีที่ผ่านมา

    ටෘඩෝ හරි ශෝයි අනේ

  • @Saman-e7q
    @Saman-e7q 3 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍❤

  • @kelumpathirana8210
    @kelumpathirana8210 2 ชั่วโมงที่ผ่านมา +2

    ටූඩෝ ❤

  • @kanchanarox4457
    @kanchanarox4457 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන්නම් ඉතින් කථා දෙකක් නෑ. විශ්වාස කරන්න වෙන්නේ ජනාධිපතිතුමාව විතරයි 😏🤗

  • @Tryandreams
    @Tryandreams 43 นาทีที่ผ่านมา

    අද නම් ටෲඩො මොනවදෝ කියනවා❤

  • @jahimakanthi6687
    @jahimakanthi6687 ชั่วโมงที่ผ่านมา

    හොරු ඉන්න කෑලේ රෙදි ගැලවෙන්න බනින්නවත් තිබුනා . දැන් කොහොමද බනින්නේ අපිම හදාගත් ආණ්ඩුව නේ.කොහොම හරි වැරදි හදන්න නැත්නම් ආයේ හොරු පනී . ඔයාගේ trudoo හිනාවෙන වා අපේ රටට❤❤

  • @Chavini2000
    @Chavini2000 54 นาทีที่ผ่านมา

    පලාත් පාලන ආයතන චන්දේ පැරදුනොත් නම් අපරාදේ. මොකද පලාත් පාලන ආයතනවල බහුතර රාජ්‍ය සේවකයෝ ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා පලාත් පාලන ආයතන පාලනය වෙනස් වෙන්ඩ ඕනි කියලා.

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Baratha for showing your pet

  • @smallHead-x2q
    @smallHead-x2q ชั่วโมงที่ผ่านมา

    Special day for the show.. puppy 🐶 visited 💖 cute surprise 😊😊😊

  • @poppyflower2131
    @poppyflower2131 3 ชั่วโมงที่ผ่านมา +2

    💐💐💐💐👍👍👍👍

  • @chamarahewawasam6586
    @chamarahewawasam6586 13 นาทีที่ผ่านมา

    oya hari macho

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 3 ชั่วโมงที่ผ่านมา +2

    💐

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 3 ชั่วโมงที่ผ่านมา +2

    Trudo so sweet

  • @anjanagurusigha
    @anjanagurusigha 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤🎉🎉

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 3 ชั่วโมงที่ผ่านมา +3

    Ane trudo hitapuden 😘

  • @thusithnishantha8038
    @thusithnishantha8038 ชั่วโมงที่ผ่านมา +1

    දැන් වරායේ වැඩ කරන , එම කටයුතු කරන පුද්ගලයින්, කරන්න රැකියාවක්ද නැද්ද, ඒක කරුණක්, ඇත්තට මුන් හරියට වැඩ කරනවා නම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඉතින්

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 ชั่วโมงที่ผ่านมา

    ටෘඩෝ නම් ශෝයි බව්වෙක්❤

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @SirimewanD
    @SirimewanD 2 ชั่วโมงที่ผ่านมา +2

    👌👌👌👌👌........ 👍...... !
    අාන්ඩුවෙි අායු කාලය ගැන සටහන් තියා ගැනීම සදහා බැංකු ප්රකාශනයේ ණය වාරික පියවන විට සටහන් තබන අාකාරයටම කරගත්තම පහසුයි... !
    ජනාධිපති - 14/09/24 - මාස 60 යි. = 04/60 - ඉතිරි - 56
    අාන්ඩුව - 21/11/24- මාස 60 යි. = 02/60 - " - 58
    මෙි අාකාරයේ සටහන් තබන පුවරැ පොහොටිටු සහ සජබ ප්රධාන කාර්යාලවල දැනටමත් එල්ලා අැත.... !

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤🎉

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 2 ชั่วโมงที่ผ่านมา +1

    😊😊😊😊😊

  • @HsaheemSamsudeen
    @HsaheemSamsudeen 2 ชั่วโมงที่ผ่านมา +1

    Trudo Maru 😊

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @Pubuduwaitaly
    @Pubuduwaitaly 54 นาทีที่ผ่านมา

    ජස්ටින් ටෲඩෝ දන්නවා නම් තටු ගහලා මැරෙන්නෙ 😂😂😂😂😂

  • @thilinidassanayake5874
    @thilinidassanayake5874 11 นาทีที่ผ่านมา

    ටෲඩෝ ❤

  • @shahaizmira4566
    @shahaizmira4566 14 นาทีที่ผ่านมา

    The pup 🐶 ❤❤❤❤❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 ชั่วโมงที่ผ่านมา +1

    👌👍👌👍👌👍👌👍👌👍

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 2 ชั่วโมงที่ผ่านมา +2

    අද නම් නියමයි❤️❤️❤️❤️ puthaa

  • @ruwanmendis3827
    @ruwanmendis3827 2 ชั่วโมงที่ผ่านมา +1

    Trudo so cute

  • @nayaniishful
    @nayaniishful 2 ชั่วโมงที่ผ่านมา +2

    අපි අනුර අනුර කිව්වට කෝ ඉතිං අනුරත්?

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ชั่วโมงที่ผ่านมา +1

    Trudo ❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา

    දවසේ නලුවා අද 🐕❤

  • @udaperera9945
    @udaperera9945 ชั่วโมงที่ผ่านมา +1

    සමූපකාර චන්ද විමසීම් වලදී සජබ සමහර ප්‍රදේශ ලොකු ලොකු ජයග්‍රහණ අරගෙන වගේ.

  • @amithavithanage2004
    @amithavithanage2004 38 นาทีที่ผ่านมา

    I think whole team under the leadership should meet once in a while to discuss or get advice together

  • @yvonnethomas380
    @yvonnethomas380 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏

  • @ChaamindaWijayapriya
    @ChaamindaWijayapriya 18 นาทีที่ผ่านมา

    දැන් මේ වෙන දේවල් බලන් ඉන්නත් අප්පිරියයි.. බලනකොට මේ මිනිස්සුන්ව පත් කරලා තියෙන්නේ අපි බලෙන්..

  • @dharshanaw5926
    @dharshanaw5926 ชั่วโมงที่ผ่านมา +1

    Bharatha, Today being the හිතවත් ජනාධිපති සහෝදරයා!
    අපි ඔබතුමාට ඡන්දය දුන්නෙමු, සහ පසුව ඔබතුමාගේ ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරයකින් ඔබ පොරොන්දු වූ දේ ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන්, අපි එකඟ වුණෙමු.
    කෙසේ වෙතත්, බලයට පත්වී දින 120ක් ගතවී තිබියදීත්, ඔබ රනිල් සීයා කළ දේම ඔහුට වඩා ඉහලින් දිගටම කරගෙන යාමට උත්සාහ කරන බව පෙනේ.
    ඇත්තෙන්ම ඔබ අපගෙන් බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන් බිඳ දමා ඇත.
    අවම වශයෙන් ඔබ කරන්නේ කුමක්ද යන්න අපට සන්නිවේදනය කරන්නේ නම්, එවිට අපට අපගේ ඉවසීමේ සීමාව තව ටිකක් තබා ගත හැකිය.
    නොඑසේ නම්, ණ්ඵ්ඵ් රජය ඔබගේ පිරිහෙන ප්‍රවණතාවය ආරම්භ කරන අතර එය යථා තත්ත්වයට පත් නොවනු ඇත.
    ස්තුතියි
    මහාචාර්ය දර්ශන වනසිංහ
    විජිත හේරත් සහෝදරයාගේ මිතුරා සහ හොඳම ආධාරකරු Full moon day OR tom being Thai Pongal day makes absolutely NO dereference to make anybody. Agree that 26+ ships have moved on to the next ort, due to the unavailability of unloading services.

  • @anilpathirana2014
    @anilpathirana2014 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @ThamaraSubasinghe
    @ThamaraSubasinghe ชั่วโมงที่ผ่านมา

    No comments, 100%. agree😢

  • @sureshrathnayake4453
    @sureshrathnayake4453 3 ชั่วโมงที่ผ่านมา +1

    Hella balana gamn trudo uthumanan dakkama ❤

  • @shamanchammikadesman1039
    @shamanchammikadesman1039 3 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රාදේශීය සබා නං npp පරදිනවා ලොවෙත්

    • @geethadebritto4251
      @geethadebritto4251 ชั่วโมงที่ผ่านมา

      අවුරුදු 76ක්ම පෝසත් රටක ලස්සන ජීවිතයක් ගත කරපු ටෙලිපෝන් බයියෙක් හරි සිලින්ඩර් බයියෙක් හරි පොහොට්ටු බයියෙක්ද කොහෙද 😅😅

  • @disanayakakumari4809
    @disanayakakumari4809 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤