fowl fox වැක්සීන් එක හරියට විදින හැටි. how to vaccination fowl fox.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 29 วันที่ผ่านมา

    Me saththu kochchara biththara pemanayak danawada 🤔

  • @WasanaKumari-z7s
    @WasanaKumari-z7s หลายเดือนก่อน

    Mila kiyada

  • @NishanSandaruwan-ll9xl
    @NishanSandaruwan-ll9xl 3 หลายเดือนก่อน

    මේ vaccine එක වයස කීයෙන්ද දෙන්න ඕන.ජීවිත කාලෙටම එක පාරද දෙන්න ඕන please reply

  • @harshaprivate2266
    @harshaprivate2266 6 หลายเดือนก่อน

    Nldb එකෙන් දවස් 30 පැටව්න්ට fowl fox එක දීලා තමයි අපිට බෙදුවෙ ඒක සරි හරිනන් සති 6 පහු වෙලා නේද පැටව්න්ට දෙන්න ඕන මාසෙන් දුන්නොත් හොද නැත්ද

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදි සති 6 න් දෙන්න ඕනෙ. වියාපෘතිය තිබුනෙ මාසෙ පැටඋන්. අපේ ගොවිමහතුන්ට එන්නත් කිරීම අපහසු නිසා එහෙම කරා වෙන්න පුලුවන්. කලින් දුන්නා කියලා ලොකු ගැටලුවක් නෑ. වඩා හොද සති 6 න්. ඉදිරි වීඩියෝ එකකදි මේ ගැන කතා කරන්නම්.

    • @anilsamantha.1815
      @anilsamantha.1815 6 หลายเดือนก่อน

      ඔයා වීඩියෝ එකේ කියන දේවල් හරියට ඇහෙන්නේ නැහැ.
      මයික් එකක් භාවිතා කරන්න
      එතකොට ගොඩාක් හොදට වැඩෙත් වෙනවා. අපිටත් ඔයා කියන වටිනා කරැනු නිවැරැදිව ඇහෙනවා .

  • @Love_familyby
    @Love_familyby 5 หลายเดือนก่อน

    Thanks a lot sir ❤❤🎉

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm 6 หลายเดือนก่อน

    Me වැක්සීන් eka denne wayasa kiyenda

    • @AnimalAva
      @AnimalAva  5 หลายเดือนก่อน

      Sathi 6

  • @surendrajayalath7550
    @surendrajayalath7550 หลายเดือนก่อน

    ඔයා කොහෙද ඔයාගෙ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද

    • @AnimalAva
      @AnimalAva  หลายเดือนก่อน

      0783451494

  • @Chadoo279
    @Chadoo279 6 หลายเดือนก่อน

    මෙික(වැක්සින්) අපිට ඔයාගේන් ගන්න පුලුවන්ද

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน +1

      Ow puluvan

    • @Chadoo279
      @Chadoo279 6 หลายเดือนก่อน

      @@AnimalAva ගාන කියද