Mama Samira Rajapaksha .oyage information anuwa Dhl contact Kara gathta. Pictures 3k WhatsApp karanna keewa. Mama kalama eyala konde gihin wadi nisa situwana eka karanna Naha keewa.. wena option Naha kiyalath keewa. Mata personally hamuwiya hakke keseda. Thank you.
Malli hoda plastic surgery doctor kenek hambuwela eya ekka videowak dannako. Lankawe koheda hodama plastik sugery kauda hoyala kiyannako. Muhuna bada nasaya athwalata kakul saha pitupasa saha papuwa. Me hema setama hodama sugery koheda kauda kiyala videowak danna
Hair planting is not a good method to everyone. Some people get results while others don't get the result they want. Most of Srilankan actors are now using expensive hair wigs or advance hair trophies but they pretend they have had a hair transplantation.
ගොඩාක් හොද දැනීමක් කරා ජනිත් ඔයාටත් කතා කරපු Dr ටත් ගොඩාක් ස්තූතියි බුදුසරණයි
මගෙ අවුරුදු 20 විතර ඉදන් කොන්ඩෙ යන්න ගත්තෙ. ඔය හිටවන එක හැර අනිත් හැම ප්‍රතිකාරයක්ම කලා, චීන කටු පවා, ඒත් කොන්ඩෙ ආවෙ නෑ. ගොඩක් ඉස්සර My Fb friend නෙතූ ප්‍රියංගිකාගෙ මාර්ගයෙන් සුරාජ් මාපගෙන් DHI එකේ Contacts ගත්ත, ඒත් ගියෙ නෑ, දැන් ඔයාගෙ වීඩියෝ එකෙන් සැටිස් වුනා ගොඩක් ඒගැන.. ස්තුතියි මල්ලි🙏
ස්තූතියි වටිනා තොරතුරු වලට.🙏
අනේ කොන්ඩේ හිටවනවා වගේ අපේ රටේ ලොකු වුන් ටිකට අං දෙකක් බද්ද කරන්ඩ හොයන්ඩ කෝ ගොඩක් පින්෴සිද්ද වේවී,,
😂😂
ඇයි බං උංට අං බද්ද කරන්නෙ උංව ඒ තැන්වලට ගේන මිනිස්සුන්ටනෙ බද්ද කරන්න ඕන.
Thanks bro❤❤❤
Thank you janith...
හොඳම උදාහරණයක් පුටින් දිහා බලන්න කොණ්ඩ නැතිවුන් මාර මුලකාරයෝ
ඒක මරු thank you brother ❤️
ගොඩක් දෙනෙක් හොයන හොයපු මාතෘකාවක් අයියා . Good luck 💐
❤️ 🙏
@@JanithWickramage youtube.com/@shaunshah7372
❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතිය 🙏🙏🙏
වටින ප්‍රශ්න ටිකක් ඇහුවා දැන් මට බය නැතුව මේක කරගන්න පුළුවන් ගොඩක් ස්තුතියි ජනිත් ❤
youtube.com/@shaunshah7372
❤❤❤❤❤❤❤❤❤
Ela Janiya supiri ❤️🧡💛💚💙💜🖤🤍🤎
ඔක්කොම කියනවා මොකද මිල ගනන් කියන් නැත්තේ🤔🤷♂️
gas 2500 ta laksha 400000 giya awuruddakata kalin
ඔයාගෙ කොන්ඩෙ දැන් තත්වේ කොහොමද@@dayanmadusanka2390
@@dayanmadusanka2390thm hodt තියෙනවා d
@@dayanmadusanka2390 echchara yanavada
@@dayanmadusanka2390result kohomada
මිල ගණන් පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද
කේශා ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එකෙන් හිටවපු කට්ටිය ඉන්නවද
ඉන්න වද කවුරුත් හොද ප්‍රරශ්නයක් 👌👌
Dont go to Hair Transplant Lab Malabe/Skin Care Lab Malabe by Sudharshana! They are scammers. Dont know about DHI. They may be good.
හන්ග හන්ග ජීවත් වෙන්න ඕනෙ නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕනෙ.
කොණ්ඩෙ යන්නෙ හේතුවකට.
විශේෂයෙන්ම පිරිමින්ගේ හෝමෝන බලපෑමට.
දැන් වයසට ගිහින් මැරෙනව වගේ කාලයක් යනකොට කොණ්ඩය යනව.
Hair transplant එක තාවකාලික විසදුමක්.නමුත් ඒකත් කාලෙකදි යනව.ඕගොල්ලන්ට ලැබෙන discount එකට පොරටෝක් දෙනව.
බුදුදහමට අනුව වෙනස්වීමට හුරුවෙන්න.
බුදු සරණයි 🙏
@@JanithWickramage ඔබටත් එසේම වේවා.අපි ඇත්තට මුහුණ දෙමු.
Great ❤️🙏
very good brother
කි දෙනෙක් ගාන අහලා තියෙනවද . දල වශයෙන් වත් කියන්නෙ නැහැ . අනික මේක බොරුවක්. කොන්ඩෙ වැටෙනවනම් හිටවනව එවත් වැටෙනවනේ.
3900
Burubo.. vavana mul hitawanna.. Burwash..
එතනටම ගිහිල්ලා ගණන් මේ දැනගන්න එක හොඳයි මොකද හැම දේකම දිගක්පල්ලක් තියෙනවනේ කලින් ගණන් කිව්වොත් බිස්නස් කැඩෙනවනේ
Mama Samira Rajapaksha .oyage information anuwa Dhl contact Kara gathta. Pictures 3k WhatsApp karanna keewa. Mama kalama eyala konde gihin wadi nisa situwana eka karanna Naha keewa.. wena option Naha kiyalath keewa. Mata personally hamuwiya hakke keseda. Thank you.
Great 👍
ජයන්ත ගොඩ ක් පින් දැනුවත් කරාට
Good job 👍
හොද වටින වීඩියෝ එකක් සහෝ.. 👍👏👏 ( සමහරු කියනව තෙනින් තෙන තියෙන සුදු කොන්ඩ ගලවපුවම . ඒ සුදු කොන්ඩෙ ගලවද්දි වදින අනිත් කෙස් ගසුත් සුදු වෙනවයි කියල. ඒක එත්තද සහෝ.. )
එහෙම වෙන්නේ නෑ
ismuduna hariye idan issaraha tikakt enkan konde godak adui aiye ethaka etikem konde hiteuwoth kochchr vithrganak yvida kiyann puluwanda dalawashayenwth
හිටවපු කොණ්ඩ ය දික්වෙනවද හිටවපු ප්‍රමාණයමද ඒක කපන්න පිලුවන්ද
VATINA VISTHARAYAK AHUWA OBADEPALATAMA GODAK THUTHI 🙏🙏🙏💖
❤️ 🙏
මොනව කිවුවත් පිලිගන්න මිනිස්සු අපේ රටේ ඉන්නෙ.මගෙත් කොන්ඩෙ නෑ ඒ හේතුව හොයන් ඒකට පිලියම් නොකර ඕව කරාට වැඩක්වෙන්නෑ.බලන්න ලොකු කෝටිපතියොත් ඉන්නව තට්ටෙ තියන.සල්ලි දීල මේකකරන්ටකලින් ලෙඩේට බෙහෙත්කරන්න පසුව හිටවන්න.
Janith aiye reula hitawanna puluwanda kyna aka gena vistarayk oni
Prices kohomada ynne?
මේ චනල් එකේ සමහර කමෙන්ට් ඉවත් කරනවා..හරි නරකයි..
Charges kiyak vitara gannawada machan
Hi.. alopecia areata ledeta beheth karanawadha ? Plz reply
Thanks Malli for this information.
❤️ 🙏
ඔළුවේ පිටුපස්සේ ටිකක් විතරයි කොන්ඩේ තියෙන්නේ. තට්ටය කොටස වැඩියි. එතකොට කොහොමද කොන්ඩය හදාගන්කේ
Good information.
can anyone give at least rough estimation about the price, even it varies rough estimation would be enough
Please call the number in the description 😊
කොපමන මුලක් වැයවනවාද❤
Please can I have your telephone numbers
laksha 5 ptn gnne
Janith oya program eka hodata karanawa. Good luck bro. Mata sanketh ge number eka danna puluwan da?
Godak watinawa janith
Super❤❤❤
Ane matath konde hitawaganna one nalala depaththe thtte berila kiyak yanawada
Please call to the number in description 😊
Doctor eka parak konde hitawapuwama ita passe rawula hitawanna kes ganna puluwanda
Please call to the number in description
කරුණාකර දුරකථන අංකය පලකරන්නකෝ ලිපිනයත් සදහන් කරන්න
Please call to the number in description
Wayasa 66 nam karanna puluwanda
කරුණාකර සම්පූර්ණ වැඩසටහන නරඹන්න 😊
Good one
❤❤.👍
Wayasa ,60,wedi ayatath puluwanda
කරුණාකර විස්තරයේ ඇති දුරකථන අංකයට කතා කර වැඩි විස්තර ලබාගන්න,ස්තුතියි.
හිස් කබලේ සවුක්‍ය තත්වයට ගැටලුවක් ඇති වන්නේ නැතිද පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද..
කීයක විතර වියදමක් යනවද උඩ සම්පූර්ණයෙන්ම හිටවන්න. සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතන අංකයකුත් දාන්න.
Please call to the number in description 😊
Mila ganan dana ganna puluwanda
Konde digata hitawanna puluwanda
මල්ලී කොහොමද doctor contact කරන්න පුලුවන් කොහොමද කියනවද. ඔයාට ගොඩාක් පිං🙏🏻
Please call to the number in description 😊
@@JanithWickramageකෝල් කරාම හරියට කතා කරන්නෙ නෑ . ඇවිල්ලා කතා කරන්න කීයනවා .ඔයිට වඩා කෙයා කරන්න කස්ටර්මස්ලව. ඇවිල්ලා කතා කරන්න තමයි කෝල් කරලා විස්තර දැනගන්නෙ .contact නම්බර් එකක් දාන්න ඕනි නෑනේ ඇවිල්ලම කතා කරන්න ඕනි නම්
Meke waysak tiyeda transplant eka karanns ooni? 18 wage karanna berida?
janagatha thattaya yama hair transplanting walin nawattanna puluwanda? ayye
මේ කොන්ඩේ හිටවන එකට කියක් ගන්නවද එ විස්තරය පැහැදිලි කරන්න කරුනාකරලා ස්තුතියි 💐💐💐💐❤️❤️❤️❤️🙏
Please call the number in the description 😊
eka hitawana konda gas ganna anuwa wenas wenawane
සාමාන්‍යයෙන් ගණන් කියන්නේ නැහැනේ එතකොට ඒක හැම තැනම බිස්නස් කාරයන්ට ප්‍රසිද්ධ වෙනවනේ අනික් බිස්නස් කාරයා මේ බිස්නස් එකේ ගහන්න දැනගන්නවා
DHI eke contacts no akak denna puluwanda
Please check the description 😊
D.h.i තියෙන්නේ කොළඹ විතරද අනුරාධපුර ශාකා නැද්ද
සාමාන්‍යයෙන් කියන්නේ බුද්ධිමතුන්ගේ කොණ්ඩ යනවා කියලා තමයි කියන්නේ ඒ කියන්නේ මොලේ පාවිච්චි කරනවා වැඩියි නේ
Color කරන කොන්ඩයකට ත් සිටුවන්න පුලුවන්ද..??
තැන්ක්ස් ඩොක්ටර් ගොඩක් පැහැදිලි කර දීම ගැන
කොන්ඩෙ වගේම රැවුල හිටවන්න බැයිද
පුලුවන් , විස්තර ලබාගැනීමට කෝල් කරන්න
Koheda thiyenne
Please check the contact numbers on description
මෙයාලාගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද?
Malli hoda plastic surgery doctor kenek hambuwela eya ekka videowak dannako. Lankawe koheda hodama plastik sugery kauda hoyala kiyannako. Muhuna bada nasaya athwalata kakul saha pitupasa saha papuwa. Me hema setama hodama sugery koheda kauda kiyala videowak danna
මිල ගනන් කොහොමද
Ko namba ekak sadahan karala na ne
What is the time required to do a transplant
Please call to the number in description 😊
Is there any age limit?
Hair transplant ekate passe clean save karoth konde aaye eida
මගෙත් ගොඩක් කොන්ඩය අඩුයි ලොකු දෙයක් මේක
Duppat apii kohomada itin konde hitawaganne
No ekka nadda ayya.no eka ewanna puluwanda
Please call to the number in description 😊
Sambanda kara ganna kohomada phone no eka danna plz
Please call to the number in description 😊
ස්තුතියි,...ජනියා............
මේ ආයතන කොහෙද තියෙන්නෙ
Matath wisthara danaganna puluwannda
කොන්ඩය ඉදෙනවට බෙහෙතක් තිබේද?✨✨✨✨✨✨
අපි ළඟ නැ
@@dhisrilanka2789 mage sehenata konde uda gihilla. Wate witharai thiyenne mata masayak ethulata lankawata ewilla karan enna one . Puluwan weida
Great all-encompassing video. Very well done. 👏👏❤️
❤️ 😘
@@JanithWickramage please sent me a phone no dhi
Meka koheda thiyenne mata nombar ekak denna ko
Please call the number in the description 😊
හොඳ සටහනක්
❤️🙏
aiye konde iththa kuru wage thiyana kenekuge hoda krel kondayak hita wanna bari weida.mata a sambandawa dana ganna one.
මෙවා තමා දැවෙන ප්‍රශ්න .😅
HODA PEHEDILI KIRIMAK KERUWA SARALAWA HARI AGEI💖🙏
අයියේ රැවුල වවා ගන්න විදියක් නැද්ද .රැවුල නැති අයට කරන්න දෙයක් ඔන
සර්ජරි වීඩියෝවක් දැම්ම නම් වටිනව.
Tik tok aka ama mn dakka thiyenwa vedio
Price denaganna puluvanda?
Man dn masa 3kata kalin man giyaa...mage folicels 2000k wage transplant karanna 3lks yanawa kiwwa..
Kondey hitawanna kemathi oni tharama aya innawa.meyalage laksha ganan mila nisai minissu yanney nethtey.
මගෙත් යනවා කියන්නේ නලල දෙපැත්තේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ බෙහෙතක් හොද suwr
Pressor.cholestarol.thiyanawa puluwanda.konde sudu wenawada.
Please call to the number in description 😊
කොපමණ මුදලක් යනවද ?
Aiye konde yanakenkata hiteuwata passeth konde yaida aiye
Wayasa semawak thiyenwada
👍👍👍
රන්ජන් බ්‍රෝ ගෙත් විග් එක ගලවපං බ්‍රෝ
🔥🔥🔥
Hair planting is not a good method to everyone. Some people get results while others don't get the result they want. Most of Srilankan actors are now using expensive hair wigs or advance hair trophies but they pretend they have had a hair transplantation.
Dhi location & price plz inform
Please call to the number in description 😊
මෙම ආයතනයෙන් දැනට අවූරූදූ 8තට ඉහත කොන්ඩය හිටවපු කෙනෙක්.. ඒත් දෑත් හිටවපු එකගහවත් මේ වනවිට නැහැ..
Please call to the number in description 😊
හිටවල කොච්චර කල් තිබ්බ ද මට ඒක දැන ගන්න ඕනේ
Mam dann.kenek innwa hitwala aurudu 2 galuna pilka hedeynwalu . Mewedy karnn epa kawdawath
😅