ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics ♥ඇල පාර සැරයිමට පාවඩ එලන මල් යාය බරයිසඳ ගාව මනයිමගෙ සාවිය ළග මට තාම සුවයිඉඳ තාම රැපයිහෙට කා ගැන කියවෙයිදමාන බලයිඉඳන් කාලෙ ගෙවෙයිමගෙ රැප් පද ඇහුනම පාදෙ තෙමෙයි උඹෙඅපි ඔය සැතපෙන වාර හුඟයිදුවගෙන යන ගත්තු අඩි පාර දුරයිහුඟ දුරක් ඇවිද්දලා මට පාර හුරුයි දැන් පහු කරෙ ආයෙ මම, මාව තමයිරැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයිඉඳ හිට දෙනෙක් කෙනෙක් කනේ තාල පලයිරටෙ ගනන් ගියා එකපාර සීනියි අලයිහරි දැනගෙන කෙටු මොලෙ මාර මුලයිඑක එකා කියවපු දිළිසෙන අර පාට කෝ...?පීත පීත කියලා දැන් බිම දාපු අරමුණු කෝ...?අතපත ගාලා කරුවලේ ගත්ත ණය බර දෝ...?මගෙ පොඩි එකා මගෙ ණය බර ගණන් කරයිදෝ...?අතින් අත ගියා රටකටින් කට ගියා මගෙ රැපපිරිවරා කොහෙ ඉපදුනු මට සුරංගනා කතා නෙවෙයි ලියවුනෙ අළුයමෙ පදහොරු කියා එකෙක් ඉන්නෙ නැතිකොටඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මතදරා ගන්න ගියා පිහි ඇනුමට අපි ඔහෙ හිටියට හිටියෙ නෑ අපි කිව්වා රැපකඩාගෙන ගියා බඳ උඩටමකාටද ලියන්නෙ පඩත්තල වක්කඩ කඩා කියවන උන්ට රැපෙන් මං දෙන්නම් ඔබ ඔබඑන්න බබා රහසින් හඹා මගෙ රැප කෙටුවා හිතෙ උඹෙ පණ කෙටුවා වගෙ මහ බඹා බල්ටි ගැහුවෙ නෑ රවාඅහු දාලා කපා ගන්න බැරි තනි රැපක්බෙර පද එන්නෙ අඩි තියන් පද නටාඋඹෙ සතා එන්නෙ වලා සඳ පලා අහන් ඉන්නෙ මගෙ කතාඅඩෝ ගිනි කකාඇල පාර සැරයිමට පාවඩ එලන මල් යාය බරයිසඳ ගාව මනයිමගෙ සාවිය ළග මට තාම සුවයිඉඳ තාම රැපයිහෙට කා ගැන කියවෙයිදමාන බලයිඉඳන් කාලෙ ගෙවෙයිමගෙ රැප් පද ඇහුනම පාදෙ තෙමෙයි උඹෙකවුරුත් ඉල්ලුවද මට රැප දෙන කිර්තිහුඟදෙනෙක් ගලුත් තියලා දැම්මා බොරු ඉත්තිඅසමාන වදන් මම අරන් එද්දි රුත්තිකට ඇරං බලන් ඉන්නෙ උඹ නෙවෙයි පත්තිපිටිකිරි ද හිටි පිළිම ගෙනත් පිට රටින් කොට පිරිමි උස නිලමෙ උන්නා උගෙ කටින් අරන් කරාඹ යායෙ ඇඬු කිරලා ඌ දැන් වටින් ඉලුක් කූරක වහලාදැන් ඉන්නෙ ඌ තද මතින්පිට කසන හුඟ දෙනෙක්ට උන්නා මගෙ රැපවසම දසම ගම පුරා මම බස්තම අරන්උඹ දණ ගස්සන බසින් නිති රසින් වැස්සුඅසනි ලද මතින් ඉදා කසිඳ තලා ගනින් උඹෙ හිතෙ කැපුම් කැක්කුම්අර වැදුම් ඇදුම්ලද්දෝ ගත්තා දෙනවා වේදෝපොඩි එකා මිරිකලා ඇත්දෝකවදා මුන් මගෙ රටින් යද්දෝ, මම යැද්දොමගෙ රැප මන්දිර උඹෙ මන කද්දො මම හෙළ රැප ආ!ඇල පාර සැරයිමට පාවඩ එලන මල් යාය බරයිසඳ ගාව මනයිමගෙ සාවිය ළග මට තාම සුවයිඉඳ තාම රැපයිහෙට කා ගැන කියවෙයිදමාන බලයිඉඳන් කාලෙ ගෙවෙයිමගෙ රැප් පද ඇහුනම පාදෙ තෙමෙයි උඹෙ
❤❤
@@aseniyanimnad1926 🤟
😘
🖤
@@SashenMe ✌
සාහිත්‍ය කෘතියක වගේ සිංහල පාවිච්චි කරලා ඇග හිරිවැටිලා යනවා වචන වලට.කුනුහරුප රැප් වෙනුවට බරදාලා දීපු නිර්මාණයක්.❤️❤️❤️
Rate eka para ganan giya seenei alai 💯💥
Trending අරන් යන්න කාලෙ හරි කියන උන් like කරහල්ල 🔥🔥🔥🔥
Puluwannam channel eka petthatath awith podi sup ekak denna
දැන් උබෙ ෆෑන් බේස් එක වැඩිවෙලා.. ආසයි බං.. පරණ ට්‍රැක් අහපු ගමන් උනුත් මුහුකුරණවා.. සතුටුයි උබට පිං ❤️❤️
ඉස්සර ස්මෝකියො ආසම..දැන් මාස්ටර් තමා best ❤🤘🤘
අපෙ ආරෙට යන එකෙක් හරි ඉතුරු වෙච්ච එක හොදය්.ගැන්ස්ටර් රැප් සිගිති මානසික කලාවට වඩා මේ දේවල් නම් මසුරන්❤ආදරෙය් හුත්තො☝
Ape peththatath puluwannam awith podi sahayogayak denna
Master❤️✌ඇල පාර සැරයිමට පාවඩ එලන මල් යාය බරයිසඳ ගාව මනයිමගෙ සාවිය ළග මට තාම සුවයි
අවවාදයයි!මෙම ගීතයට වහා ඇබ්බැහි වන සුලුය.❤️🔥
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
Math abahiy una..😱
Sirawata bro
Yes 🤍💪
අපි ඔහෙ සැතපෙන වාර හුගයිදුවගෙන යන ගතු අඩිපාර දුරයිහුග දුරක් ඇවිදල මට පාර හුරුයිදන් පහු කරේ ආයෙ මම මාව තමයි 🤘🏻💫
sithum production තමන්ගෙ මහන්සියෙ නැගිටපු, දක්ෂතාවෙන් නැගිටපු උඹ වගෙ සබ් හිගා නොකාපු ,හිමීට ලස්සන ගමනක් ආපු ඒකෙක්ගෙ වීඩියො එහෙක කමෙන්ට් ලිස්ට් එකට ඇවිල්ල සබ් හිගාකන මූසලයෙක් වෙන්න එපා බං. හැම මිනිහටම ආවෙනික ටැලන්ට් එක්ක් තියනවා ආං ඒක හොයාගෙන පොලිශ් කරගනිං. තැනකට එන්න පුලුවන් වෙයි. උඹේ වීඩියො එක්ක් බැලුවා කුණුහරප කිඋවට , හින යන් නෑ පුතේ. 👍🏻
@@dumii_ya ai ai ub
@@fraz6428 ae ub? Kaud tho
...මාස්ටර් කිව්වෝත් රැප... ...රැප කිව්වොත් මාස්ටර්...පොරක් තමා ඉතින්
එකෙන්ම බන්
මේකත් 1M ගහනවා 🔥💥💥 ඒක sure 🔥💥🇱🇰
@@poori_hennayaka. 🙌🙏thank you
Thaama 300k bro...???
@@nadunmax9055 හදිසියක් නැහැ 2 months 300k හොදටම ඇති 🔥🙏 අනික TV Radio පස්සේ දුවලා promotion ගහන්නේ නැතුව indipendent artist කෙනෙක් ට මේක ම ලොකු දෙයක්💥💥🔥🔥🔥⚡️
@@DavidLuchow loweth❤️💪🤘
Mastering legend ❤
rapa thama සැරයිPera wage thamiතිරසාර යි agei Suba පැතුම් thami
වෙනම රහක් 💛 ලන්කාවේ කෙටිකලකින් උඩට ආපු පට්ට ඩිග්‍රි රැපෙක් 💯
Bro. Rised up! 💀🚀
Big fan ❤🤟
වේනසක් කරන මනසක්🧠 අලුත් දෙයක් කරන අපේ හදවතේ sl රැපා..මාස්ටර් Respect😗🤨🤩
ඇල පාර සැරයිමට පාවඩ එලන මල් යාය බරයිසඳ ගාව මනයිමගෙ සාවිය ළග මට තාම සුවයි😍
Lyrics නම් boom aahh 💊💣💥
මාස්ටර් කිව්වොත් rap හැමෝම දෙයි clap අපි දෙන්නම් sup තව දැම්මොත් rap
අම්මෝ අමෝ ඒ්ක 💖
අතින් අත ගියා රටකටින් කට ගියා මගෙ රැපපිරිවරා කොහෙ ඉපදුනු මට සුරංගනා කතා නෙවෙයි ලියවුනෙ අළුයමෙ පදහොරු කියා එකෙක් ඉන්නෙ නැතිකොටඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මතදරා ගන්න ගියා පිහි ඇනුමට අපි ඔහෙ හිටියට හිටියෙ නෑ අපි කිව්වා රැපකඩාගෙන ගියා බඳ උඩටම...
MasterD කියන්නෙ ඔලු හදන brand එකක් 🔥
Trending වලින් එහාට ගිය trend එකක් වෙන්න ඕන කියල කියන set එක පැත්තට 🤘👌👍
ලගදි සෙට් වුනේ...දැන් ඉතින් දිගටම අහනවා👍❤️💪
සුපිරියක් 💓🍃
මම: ගොඩකාලෙකින් හිතට වදින rap එකක්වත් ආවෙ නෑනි අහන්න?😥MasterD: ආ මෙන්න😊
Lyrics තනිකරම විනාඩි 3-4 සිංහල විචාරයක්
2.33 Machine Gun එකකින් වෙඩි තියනවා වගේ කියන්නේ. 😎🖤🔥✨️⚡️👍
මම නොකීවෙම්ද?😉 ක්ෂීර රුකක් දෙබෑ කරා සමයි, සප්ත පුෂ්පම සමයි. තවත් බයිලා කුමට, කාර්යය අලංකෘතයි මාස්ටර්☺😍❤
මාස්ටර් සර් ඇබ්බැහි වෙලා ඉන්නෙ Playlist පිරිලා බං උඹෙ සිංදු වලින් කනට රහට රැපක් අහනව උඹ නිසා ජය වේවා කොල්ලෝ....
වටෙන් වටෙන් කියන්නෙ මාර කතාවක්.
බෙර පද එන්නෙ අඩි තියන් පද නටා💫♥️♥️
නම දාගන්න තිබ්බෙ master d නෙමෙ degree rapper කියල.😍😍😙😙❤️❤️
පිස්සුවක්💓
1st view ♥️
දැකපු සුපිරිම නිහතමානී රැපර්
After long time..🎸🎸🎸🎸💘💘Big fan MASTER... super... මගේ රැප් පද ඇහුනම පාද තෙමෙයි උඹේ😍😍😍
පිස්සුවක් 🙉🙋🔥
වදන් ❤️🎼
👌😀🙄👈👈🤩🤩💖💖 අම්මෝ මාස්ටර්....😍😍 වදන් නෙමේ මේවා බෙහෙත්...👌👈👈🤩💖💖
Master 100%
Ape peththatath puluwannam awith podi sup ekak denna yalu
පට්ටම පට්ට
තරුණ ඔලු හදන රැප✌️✌️master D😍😍
නියමයි D
වැඩ්ඩෙක් තමා... 😍😍❤️
List එකට අලුත් එකක් ❤️
Gamma Supiri 👌👌😍❤️❤️
මරු❤️
හිතට වැදෙන්න කියන්නෙ master D විතරමය් බොක්ක❤️❤️❤️🤟
ඇති නැති පරතරේ බිහි කලා වෙන වෙන මත 💔
Pissu hadenawa Master !! Jaya wewa Brother 💓✌️✌️
❤️ ඕනි D
තද තද මාස්ටර්Favourite raper❤️❤️
මාස්ටර්........💪
Ai bn me master iddi BTS trending enne me lankawe? Supiri eka master 😍💯💯🙏
සුපිරි පොරක් තමා😍
Sry මචං දවසක් පරක්කු උනා Comment එක😥කියන්න තියෙන්නේ මෙච්චරයි උබේ වචන නිකන් අභි ධර්මය වගෙ❤😘ආදරෙයි Master❤Respect😎🙏
එනකංමයි බලංහිටියෙ
කුනුහරපෙන් ඔබ්බට සමාජෙට පනිවිඩයක් දෙන සුපිරිම වැඩ්ඩෙක්.♥️මාස්ටර් D🇱🇰✅
මාර මොරාල් එක😍😍😍👍
Maseter තමුසෙනම් පිස්සෙක් ඕයි..❤️❤️❤️
Patta
එක දිගට දාලා පරක්කු වෙද්දි එන්නෙ සුපිරියක් තමා😛❤️
පට්ට සහෝ
Master ❣️❣️❣️❣️ supiri rapak
පිස්සු❤️😍
Master D කිව්වම ආයේ ඉතින් ඒකේ කොහෙද අඩුපාඩු🤩පට්ට බන් මේක❤❤❤ඇබ්බැහි වෙනවා🤩❤
Adoo eka 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😱😱😱😱😱😱😱😱😱😱😱😱😱✨️
2:34 to 2:50 was Awesome.. Master D one Request !!! Please make one fast continuous RAP to go beyond the level of Eminem's Godzilla, Because සිංහල is Far more faster than English... Good luck brother.. I'm a huge fan..
Eminem's Godzilla
මොළ හෝදන්න🔥🔥🔥🔥
Master D නිකන් දෙවනි ඉනිමෙ රණෙයා වගේ ෆේස්කට් එක 😂😍
දෙවෙනි ඉනිමෙ රනා කියන්නෙ කව්ද 😟
Mastar D ✌️🖤මාන බලලා සැරට එකක්.අද පාලුවෝ කියවන සිපද හරවපන් රැපට.මාස්ට.🍻ජය
මාස්ටර් ඩි ❤️❤️❤️
Comment බලන්න ආවෙ 😘❤️💪✌️......
හුඟ දුරක් ඇවිදලා මට පාර හුරැයි🤩
ලංකාවේ රැප් වැඩ්ඩා ❤👌
බොක්කටම වැදුනා❤️❤️😴👌🙏
💯❤️ මාස්ටර්ම තමා බොසා 💪🏻
රැප් කියන්නෙ කලාවක් නම් මාස්ටර් යනු එහි පිකාසෝ වෙති😘😘
D මාස්ටර් ඩී 🖤
Rap වලින් හදවත දිනාගත්ත දෙන්නයි ඒ තමයි මාස්ටර් & කොස්තා ජයවේවා සහෝදරයා.
කොස්තා???? ආ යූ ෆකිං සීරියස්???🤣🤣🤣 අයි නීඩ් ටු ලීව් දිස් ප්ලැනට් මෑන්
Costa mona pakedda ban
කොස්තා ගෝත රැපා. 😖
Master d ඒක වාසි ❤️👌
Adoooo adoooo...Master D uba apita dewiyek🤩🔥
හම්මො මග බලන් හිටියෙ👽❤🍃
you have a great talent boy . keep it .love yah
Ado gini කකා..❤
Rap eka nam kalin ahuwa eka patta. Video ekath patta rap nam ithin MASTER ❣️
This is what you call a genuine sinhala rap. Much love Master 🖤
ශ්‍රී හෙළ රැපා 🇱🇰
songs should not be caged by genres , when the lyrics chemists with music, songs like this one are born. ❤❤❤
Enakan balagena hitiye...❤❤❤👌 master gehuwoth supiriyak thama...❤❤❤ adarei MD
Denagama lake 🌊❤️ Matara 💪.. Adarei Menika
පහරක්
රැප බලන්න කිව්වාම master ව තමා හොයන්නෙ 😌🔥
මාස්ටර් ඩ් එල එල
Let’s goooo master D 🖤🤘🔥🔥🔥🔥
එල ධර්මේ....... ♥️♥️♥️♥️♥️🙏
ඝන අදුරෙ රැප් එකේ ඉදන් කිසි වෙනසක් නැතුව එක දිගට මගේ හිතේ රැදුනු රැපර් හෙවත් ඇදුරාණන් මාස්ටර් ඩී ❤️මේ දවස් වල අන්ධමකාරේ ඇල්බම් එක 😍❤️ බැදුනට හිත වෙනයි නුබ වෙනයි ❤️
Tada brooo
broh 2:13 🔥solid one bro. keep it coming.❤
Ekanm සුපිරි bro 👉💪♠️😎😉😘
Master ✨❤️🤩
Master d pahara yako uba kawada hari selleme idela issrahata hoda deyak kerai kiyela hithenewa kunuharapa naa wachana galapili spili paapili patta yakoa
Lyrics ♥
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි
ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ
අපි ඔය සැතපෙන වාර හුඟයි
දුවගෙන යන ගත්තු අඩි පාර දුරයි
හුඟ දුරක් ඇවිද්දලා මට පාර හුරුයි
දැන් පහු කරෙ ආයෙ මම, මාව තමයි
රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳ හිට දෙනෙක් කෙනෙක් කනේ තාල පලයි
රටෙ ගනන් ගියා එකපාර සීනියි අලයි
හරි දැනගෙන කෙටු මොලෙ මාර මුලයි
එක එකා කියවපු දිළිසෙන අර පාට කෝ...?
පීත පීත කියලා දැන් බිම දාපු අරමුණු කෝ...?
අතපත ගාලා කරුවලේ ගත්ත ණය බර දෝ...?
මගෙ පොඩි එකා මගෙ ණය බර ගණන් කරයිදෝ...?
අතින් අත ගියා රට
කටින් කට ගියා මගෙ රැප
පිරිවරා කොහෙ ඉපදුනු මට
සුරංගනා කතා නෙවෙයි ලියවුනෙ අළුයමෙ පද
හොරු කියා එකෙක් ඉන්නෙ නැතිකොට
ඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මත
දරා ගන්න ගියා පිහි ඇනුමට අපි ඔහෙ හිටියට
හිටියෙ නෑ අපි කිව්වා රැප
කඩාගෙන ගියා බඳ උඩටම
කාටද ලියන්නෙ පඩත්තල වක්කඩ කඩා කියවන උන්ට
රැපෙන් මං දෙන්නම් ඔබ ඔබ
එන්න බබා රහසින් හඹා මගෙ රැප කෙටුවා හිතෙ
උඹෙ පණ කෙටුවා වගෙ මහ බඹා බල්ටි ගැහුවෙ නෑ රවා
අහු දාලා කපා ගන්න බැරි තනි රැපක්
බෙර පද එන්නෙ අඩි තියන් පද නටා
උඹෙ සතා එන්නෙ වලා සඳ පලා අහන් ඉන්නෙ මගෙ කතා
අඩෝ ගිනි කකා
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි
ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ
කවුරුත් ඉල්ලුවද මට රැප දෙන කිර්ති
හුඟදෙනෙක් ගලුත් තියලා දැම්මා බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දි රුත්ති
කට ඇරං බලන් ඉන්නෙ උඹ නෙවෙයි පත්ති
පිටිකිරි ද හිටි පිළිම ගෙනත් පිට රටින්
කොට පිරිමි උස නිලමෙ උන්නා උගෙ කටින්
අරන් කරාඹ යායෙ ඇඬු කිරලා
ඌ දැන් වටින් ඉලුක් කූරක වහලා
දැන් ඉන්නෙ ඌ තද මතින්
පිට කසන හුඟ දෙනෙක්ට උන්නා මගෙ රැප
වසම දසම ගම පුරා මම බස්තම අරන්
උඹ දණ ගස්සන බසින් නිති රසින් වැස්සු
අසනි ලද මතින් ඉදා කසිඳ තලා ගනින්
උඹෙ හිතෙ කැපුම් කැක්කුම්
අර වැදුම් ඇදුම්
ලද්දෝ ගත්තා දෙනවා වේදෝ
පොඩි එකා මිරිකලා ඇත්දෝ
කවදා මුන් මගෙ රටින් යද්දෝ, මම යැද්දො
මගෙ රැප මන්දිර උඹෙ මන කද්දො
මම හෙළ රැප ආ!
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි
ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ
❤❤
@@aseniyanimnad1926 🤟
😘
🖤
@@SashenMe ✌
සාහිත්‍ය කෘතියක වගේ සිංහල පාවිච්චි කරලා ඇග හිරිවැටිලා යනවා වචන වලට.කුනුහරුප රැප් වෙනුවට බරදාලා දීපු නිර්මාණයක්.❤️❤️❤️
Rate eka para ganan giya seenei alai 💯💥
Trending අරන් යන්න කාලෙ හරි කියන උන් like කරහල්ල 🔥🔥🔥🔥
Puluwannam channel eka petthatath awith podi sup ekak denna
දැන් උබෙ ෆෑන් බේස් එක වැඩිවෙලා.. ආසයි බං.. පරණ ට්‍රැක් අහපු ගමන් උනුත් මුහුකුරණවා.. සතුටුයි උබට පිං ❤️❤️
ඉස්සර ස්මෝකියො ආසම..දැන් මාස්ටර් තමා best ❤🤘🤘
අපෙ ආරෙට යන එකෙක් හරි ඉතුරු වෙච්ච එක හොදය්.ගැන්ස්ටර් රැප් සිගිති මානසික කලාවට වඩා මේ දේවල් නම් මසුරන්❤ආදරෙය් හුත්තො☝
Ape peththatath puluwannam awith podi sahayogayak denna
Master❤️✌
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි
අවවාදයයි!
මෙම ගීතයට වහා ඇබ්බැහි වන සුලුය.
❤️🔥
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
Math abahiy una..😱
Sirawata bro
Yes 🤍💪
අපි ඔහෙ සැතපෙන වාර හුගයි
දුවගෙන යන ගතු අඩිපාර දුරයි
හුග දුරක් ඇවිදල මට පාර හුරුයි
දන් පහු කරේ ආයෙ මම මාව තමයි 🤘🏻💫
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
sithum production තමන්ගෙ මහන්සියෙ නැගිටපු, දක්ෂතාවෙන් නැගිටපු උඹ වගෙ සබ් හිගා නොකාපු ,හිමීට ලස්සන ගමනක් ආපු ඒකෙක්ගෙ වීඩියො එහෙක කමෙන්ට් ලිස්ට් එකට ඇවිල්ල සබ් හිගාකන මූසලයෙක් වෙන්න එපා බං. හැම මිනිහටම ආවෙනික ටැලන්ට් එක්ක් තියනවා ආං ඒක හොයාගෙන පොලිශ් කරගනිං. තැනකට එන්න පුලුවන් වෙයි. උඹේ වීඩියො එක්ක් බැලුවා කුණුහරප කිඋවට , හින යන් නෑ පුතේ. 👍🏻
@@dumii_ya ai ai ub
@@fraz6428 ae ub? Kaud tho
...මාස්ටර් කිව්වෝත් රැප...
...රැප කිව්වොත් මාස්ටර්...
පොරක් තමා ඉතින්
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
එකෙන්ම බන්
මේකත් 1M ගහනවා 🔥💥💥 ඒක sure 🔥💥🇱🇰
@@poori_hennayaka. 🙌🙏thank you
Thaama 300k bro...???
@@nadunmax9055 හදිසියක් නැහැ 2 months 300k හොදටම ඇති 🔥🙏 අනික TV Radio පස්සේ දුවලා promotion ගහන්නේ නැතුව indipendent artist කෙනෙක් ට මේක ම ලොකු දෙයක්💥💥🔥🔥🔥⚡️
@@DavidLuchow loweth❤️💪🤘
Mastering legend ❤
rapa thama සැරයි
Pera wage thami
තිරසාර යි agei
Suba පැතුම් thami
වෙනම රහක් 💛 ලන්කාවේ කෙටිකලකින් උඩට ආපු පට්ට ඩිග්‍රි රැපෙක් 💯
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
Bro. Rised up! 💀🚀
Big fan ❤🤟
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
වේනසක් කරන මනසක්🧠 අලුත් දෙයක් කරන අපේ හදවතේ sl රැපා..මාස්ටර්
Respect😗🤨🤩
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි😍
Lyrics නම් boom aahh 💊💣💥
මාස්ටර් කිව්වොත් rap
හැමෝම දෙයි clap
අපි දෙන්නම් sup
තව දැම්මොත් rap
අම්මෝ අමෝ ඒ්ක 💖
අතින් අත ගියා රට
කටින් කට ගියා මගෙ රැප
පිරිවරා කොහෙ ඉපදුනු මට
සුරංගනා කතා නෙවෙයි ලියවුනෙ අළුයමෙ පද
හොරු කියා එකෙක් ඉන්නෙ නැතිකොට
ඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මත
දරා ගන්න ගියා පිහි ඇනුමට අපි ඔහෙ හිටියට
හිටියෙ නෑ අපි කිව්වා රැප
කඩාගෙන ගියා බඳ උඩටම...
MasterD කියන්නෙ ඔලු හදන brand එකක් 🔥
Trending වලින් එහාට ගිය trend එකක් වෙන්න ඕන කියල කියන set එක පැත්තට 🤘👌👍
ලගදි සෙට් වුනේ...දැන් ඉතින් දිගටම අහනවා👍❤️💪
සුපිරියක් 💓🍃
මම: ගොඩකාලෙකින් හිතට වදින rap එකක්වත් ආවෙ නෑනි අහන්න?😥
MasterD: ආ මෙන්න😊
Lyrics තනිකරම විනාඩි 3-4 සිංහල විචාරයක්
2.33 Machine Gun එකකින් වෙඩි තියනවා වගේ කියන්නේ.
😎🖤🔥✨️⚡️👍
මම නොකීවෙම්ද?😉 ක්ෂීර රුකක් දෙබෑ කරා සමයි, සප්ත පුෂ්පම සමයි. තවත් බයිලා කුමට, කාර්යය අලංකෘතයි මාස්ටර්☺😍❤
මාස්ටර් සර් ඇබ්බැහි වෙලා ඉන්නෙ Playlist පිරිලා බං උඹෙ සිංදු වලින් කනට රහට රැපක් අහනව උඹ නිසා ජය වේවා කොල්ලෝ....
වටෙන් වටෙන් කියන්නෙ මාර කතාවක්.
බෙර පද එන්නෙ අඩි තියන් පද නටා💫♥️♥️
නම දාගන්න තිබ්බෙ master d නෙමෙ degree rapper කියල.😍😍😙😙❤️❤️
පිස්සුවක්💓
1st view ♥️
දැකපු සුපිරිම නිහතමානී රැපර්
After long time..🎸🎸🎸🎸💘💘Big fan MASTER... super... මගේ රැප් පද ඇහුනම පාද තෙමෙයි උඹේ😍😍😍
පිස්සුවක් 🙉🙋🔥
වදන් ❤️🎼
👌😀🙄👈👈🤩🤩💖💖 අම්මෝ මාස්ටර්....😍😍 වදන් නෙමේ මේවා බෙහෙත්...👌👈👈🤩💖💖
Master 100%
Ape peththatath puluwannam awith podi sup ekak denna yalu
පට්ටම පට්ට
තරුණ ඔලු හදන රැප✌️✌️master D😍😍
නියමයි D
වැඩ්ඩෙක් තමා... 😍😍❤️
List එකට අලුත් එකක් ❤️
Gamma Supiri 👌👌😍❤️❤️
මරු❤️
හිතට වැදෙන්න කියන්නෙ master D විතරමය් බොක්ක❤️❤️❤️🤟
ඇති නැති පරතරේ බිහි කලා වෙන වෙන මත 💔
Pissu hadenawa Master !! Jaya wewa Brother 💓✌️✌️
❤️ ඕනි D
තද තද මාස්ටර්
Favourite raper❤️❤️
මාස්ටර්........💪
Ai bn me master iddi BTS trending enne me lankawe? Supiri eka master 😍💯💯🙏
සුපිරි පොරක් තමා😍
Sry මචං දවසක් පරක්කු උනා Comment එක😥
කියන්න තියෙන්නේ මෙච්චරයි උබේ වචන නිකන් අභි ධර්මය වගෙ❤😘
ආදරෙයි Master❤
Respect😎🙏
එනකංමයි බලංහිටියෙ
කුනුහරපෙන් ඔබ්බට සමාජෙට පනිවිඩයක් දෙන සුපිරිම වැඩ්ඩෙක්.♥️මාස්ටර් D🇱🇰✅
මාර මොරාල් එක😍😍😍👍
Maseter තමුසෙනම් පිස්සෙක් ඕයි..❤️❤️❤️
Patta
එක දිගට දාලා පරක්කු වෙද්දි එන්නෙ සුපිරියක් තමා😛❤️
පට්ට සහෝ
Master ❣️❣️❣️❣️ supiri rapak
පිස්සු❤️😍
Master D කිව්වම ආයේ ඉතින් ඒකේ කොහෙද අඩුපාඩු🤩
පට්ට බන් මේක❤❤❤
ඇබ්බැහි වෙනවා🤩❤
Adoo eka 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😱😱😱😱😱😱😱😱😱😱😱😱😱✨️
2:34 to 2:50 was Awesome.. Master D one Request !!! Please make one fast continuous RAP to go beyond the level of Eminem's Godzilla, Because සිංහල is Far more faster than English... Good luck brother.. I'm a huge fan..
Eminem's Godzilla
මොළ හෝදන්න🔥🔥🔥🔥
Master D නිකන් දෙවනි ඉනිමෙ රණෙයා වගේ ෆේස්කට් එක 😂😍
දෙවෙනි ඉනිමෙ රනා කියන්නෙ කව්ද 😟
Mastar D ✌️🖤
මාන බලලා සැරට එකක්.
අද පාලුවෝ කියවන සිපද හරවපන් රැපට.මාස්ට.🍻ජය
මාස්ටර් ඩි ❤️❤️❤️
Comment බලන්න ආවෙ 😘❤️💪✌️......
හුඟ දුරක් ඇවිදලා මට පාර හුරැයි🤩
ලංකාවේ රැප් වැඩ්ඩා ❤👌
බොක්කටම වැදුනා❤️❤️😴👌🙏
💯❤️ මාස්ටර්ම තමා බොසා 💪🏻
රැප් කියන්නෙ කලාවක් නම් මාස්ටර් යනු එහි පිකාසෝ වෙති😘😘
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
D මාස්ටර් ඩී 🖤
Rap වලින් හදවත දිනාගත්ත දෙන්නයි ඒ තමයි මාස්ටර් & කොස්තා ජයවේවා සහෝදරයා.
Mawa සබ්ක්‍රයිබ් කරලා යන්න බුදු සරණයි දෙවි පිහිටයි .....
කොස්තා???? ආ යූ ෆකිං සීරියස්???🤣🤣🤣 අයි නීඩ් ටු ලීව් දිස් ප්ලැනට් මෑන්
Costa mona pakedda ban
කොස්තා ගෝත රැපා. 😖
Master d ඒක වාසි ❤️👌
Adoooo adoooo...Master D uba apita dewiyek🤩🔥
හම්මො මග බලන් හිටියෙ👽❤🍃
you have a great talent boy . keep it .love yah
Ado gini කකා..❤
Rap eka nam kalin ahuwa eka patta. Video ekath patta rap nam ithin MASTER ❣️
This is what you call a genuine sinhala rap. Much love Master 🖤
ශ්‍රී හෙළ රැපා 🇱🇰
songs should not be caged by genres , when the lyrics chemists with music, songs like this one are born. ❤❤❤
Enakan balagena hitiye...❤❤❤👌 master gehuwoth supiriyak thama...❤❤❤ adarei MD
Denagama lake 🌊❤️ Matara 💪.. Adarei Menika
පහරක්
රැප බලන්න කිව්වාම master ව තමා හොයන්නෙ 😌🔥
මාස්ටර් ඩ් එල එල
Let’s goooo master D 🖤🤘🔥🔥🔥🔥
එල ධර්මේ....... ♥️♥️♥️♥️♥️🙏
ඝන අදුරෙ රැප් එකේ ඉදන් කිසි වෙනසක් නැතුව එක දිගට මගේ හිතේ රැදුනු රැපර් හෙවත් ඇදුරාණන් මාස්ටර් ඩී ❤️
මේ දවස් වල අන්ධමකාරේ ඇල්බම් එක 😍❤️ බැදුනට හිත වෙනයි නුබ වෙනයි ❤️
Tada brooo
broh 2:13 🔥
solid one bro. keep it coming.❤
Ekanm සුපිරි bro 👉💪♠️😎😉😘
Master ✨❤️🤩
Master d pahara yako uba kawada hari selleme idela issrahata hoda deyak kerai kiyela hithenewa kunuharapa naa wachana galapili spili paapili patta yakoa