ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අම්මෝ මෙන්න දන්සල් |දවස් දෙකක් පුරාවට මුළු පොළන්නරුවටම ඩඩ්ලි කන්න දෙයි |එතෙක් මෙතෙක් ලොකුම දන්සල මේක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • අම්මෝ මෙන්න දන්සල් | දවස් දෙකක් පුරාවට මුළු පොළන්නරුවටම ඩඩ්ලි කන්න දෙයි | එතෙක් මෙතෙක් ලොකුම දන්සල මේක

ความคิดเห็น • 516

  • @basanje8737
    @basanje8737 หลายเดือนก่อน +212

    හෙට ඉදන් අරලීය සහල් කිලෝ එකක් රැපියලකීන්වත් වැඩි නොවේවා කියා සාදු කාරයක් දෙන්න පිං වතුනේ.

    • @shiromaniperera3859
      @shiromaniperera3859 หลายเดือนก่อน +4

      😂😂😂😂😂

    • @RathnawathiAmarasinha
      @RathnawathiAmarasinha หลายเดือนก่อน +4

      සාදු සාදූ සාදා

    • @user-pp5li2zs3s
      @user-pp5li2zs3s หลายเดือนก่อน +2

      😂😂🙏🙏😂😂🙏🙏

    • @user-ou6uy7ko5p
      @user-ou6uy7ko5p หลายเดือนก่อน +3

      මමත් හිතවේ ඔය ටිකම තමා බං

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน +7

      අනිවාරයෙන්ම කාලකණ්ණි ඔකනෙ කරන්නෙ.

  • @athulamadawala873
    @athulamadawala873 หลายเดือนก่อน +142

    ලංකාවෙ එවුන්ට බත් පතයි අරක්කු කාලයි දෙනවනම් පුකත් හෝදනව. රටට කෙලවෙලා තියෙන්නෙ ඒකයි.

    • @samanthapitigala1135
      @samanthapitigala1135 หลายเดือนก่อน +5

      මෙරට ජීවිතේ ta හදන්න be modayo wedinisa

    • @samanthapitigala1135
      @samanthapitigala1135 หลายเดือนก่อน +1

      හාමුදුරුවනේ බොරු කියන්නට hari daksai

    • @gunasekara1671
      @gunasekara1671 หลายเดือนก่อน +7

      පෝයකටවත් හිඟන්නෙක්ට හරි බත් එකක් දීල බලපන් ඒකෙ තියෙන සතුට..හැම දේම තමන්ටම කියල පොදි ගහන් ඉන්නෙ නැතිව මනුෂ්‍යයෙක්ට,සතෙකුට හෝ තිබහට වතුර පොදක් වත් දෙන්න පුරුද්දක් ඇති කර ගන්!..හැම ලබ්බටම දේශපාලනය ගා ගෙන කුහක කමම විතරක් හිතේ තියන් පැසව පැසව ඉන්නෙ නැතිව..

    • @ajithrupasinghe2459
      @ajithrupasinghe2459 หลายเดือนก่อน +5

      උතුම් පෝය දවසකත් ඔය වගේ කතා නොකියා හිටපල්ලා

    • @mahanamahemantha9374
      @mahanamahemantha9374 หลายเดือนก่อน

      wadak na kiyala

  • @swarnakumari571
    @swarnakumari571 หลายเดือนก่อน +54

    පොලොන්නරුව කියන්නේ මේ රටම නෙවෙයි .මිනිසුන්ට බඩු මිල දරාගන්න බෑ.බස්සමුද? හාල්මිල😢😢😢😢😢

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 หลายเดือนก่อน +38

    මේ උතුම් දිනයේ රට,ජාතිය,ආගම,අනාගත පරපුර,ලෝකයේ ඉහලම තැනකට ගෙන යා හැකි පාලකයෝ පමනක්ම මේ දේශයේ පහල වේවායි පතමු.....

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      අනිවාර්යෙන් මේවත් අපේම කරුමේ එත් එහෙම රජෙක් පහළ වෙයි

  • @samanariyathilaka727
    @samanariyathilaka727 หลายเดือนก่อน +38

    මිනිස්සු සුරාගෙන කාල කාල ලෝකෙට පේන්න දන්සල් දෙනවා

  • @thusharanissanka9697
    @thusharanissanka9697 หลายเดือนก่อน +37

    අයියාගේ වන්දිය ගෙවන්න පින් සිත් පහළ වේවා!

  • @artonart
    @artonart หลายเดือนก่อน +33

    අවුරුද්ද පුරාවට මිනිස්සු කන බත් ටිකට කළුකඩ මිලක් අය කරලා දවසක් දෙකක් නිකං රටේ ටික දෙනෙකුට කන්න දිලා පිං ලාබෙට ගන්න පුලුවන් කියලාද හිතන්නේ....
    මුං බුදු දහමත් මුන්ගේ පෙරේත කමට හරියන්න ලාබේට වෙනස් කරනවා.
    අපේ මිනිස්සුන්ටත් කකුල කඩලා කිහිලි කරුවක් දුන්නම කකුල කඩපු එකා දෙවියෝ වෙන රටක් මේක.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 หลายเดือนก่อน +15

    පොලොන්නරුවට කන්න දුන්න එක හොඳයි.බොහොම පින් ....!
    හොඳ චේතනාවෙන් දුන්න නම් හොඳයි.
    අයියා රට කාපු එක මල්ලි ටිකක් හරි ගෙව්වා කියල අපට හිත හදාගන්න පුළුවන්.
    හිටං හුටං ....
    මල්ලිගෙන්වත් ඉගෙන ගත්ත නම් හොඳයි.කපටි වැඩ කරන විදිය

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน +60

    ජන්දේ ඉල්ලන්න වගේ 🤣🤣🤣🤣

  • @rohanajayasundara
    @rohanajayasundara หลายเดือนก่อน +63

    නොදකින් ලංකාවේ ගොං, ඔය කවන්නෙ තොපෙම සල්ලි වලින් කියලා තෙරෙන්නෙ කවදා ද.

    • @diasprasanna3101
      @diasprasanna3101 หลายเดือนก่อน +1

      කන්නම උපන් මල පේරේත හැත්ත .

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน

      Yes

  • @user-zf1so1lz1p
    @user-zf1so1lz1p หลายเดือนก่อน +2

    අපිත් දන්සැලට ගියා.ඇත්තටම හොදට, රසට තිබුණා.ගොඩක් මහන්සියක් දරලා කරපු පින්කමක්.අරලිය වයාපාරය නිසා පවුල් දහස් ගානක් ජීවත්වෙනවා.

  • @lion6334
    @lion6334 หลายเดือนก่อน +97

    ගොවියො හාන්සි කරලා. පවිහෝද ගන්න බැහැ දන්සල් දිලා.

    • @REXIroller
      @REXIroller หลายเดือนก่อน

      මාත් හිතුවේ ඒක තමයි

    • @user-sd6bb3uo9s
      @user-sd6bb3uo9s หลายเดือนก่อน

      අනිවාර්යෙන් ගොවියොත් ඕකට යනවා ඇති නේ අනේ පොළොන්නරුව

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      පෙරදිග ධාන්‍යාගාරය ,පැරකුම් රජදවස . ඒ ධාන්‍යාගාරයේ මිනිස්සු අද බත් කන්න පෝලිමේ

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 หลายเดือนก่อน +33

    අපේ සල්ලි අපිටම කවනවා මීට හාල් ඩඩ්ලි 🤣🤣🤣

  • @artonart
    @artonart หลายเดือนก่อน +39

    මේ උතුම් පෝය දින ගොවියන් පාරිභෝගිකයාන් හුරා කන ඩඩ්ලි ඇතුළු සහල් එකාදිකාරියක් පවත්වාගෙන යන සහල් කලු කඩ මුදලාලිලා කිප දෙනාට ඉක්මනින්ම
    නිවන් සුව ..!!!!
    මීට
    බත් කන කුහකයෙක්

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 หลายเดือนก่อน +36

    මිනිස්සුන් ගෙනම ගසාකාපු දේව්ල් නේද.

  • @rangajeewa1039
    @rangajeewa1039 หลายเดือนก่อน +73

    බඩගින්නට වඩා පෙරේතකමට කන අපේ මිනිස්සු...😢

    • @lion6334
      @lion6334 หลายเดือนก่อน +2

      මෙි රටෙි ඉන්නෙම මල පෙරේතයො. අද හැම තැනම දන්සල්. එ් හැම එකකටම පෝලිමිවල සෙනග පිරිලා පෝලිමිවල හිටගෙන ගිහින් බලා ඉන්න කිසිම ලජ්ජාවක් නැති ජාතියක්.

    • @AnandaJg
      @AnandaJg หลายเดือนก่อน +2

      අනිවාරයෙන්ම එ්ක නමි අැත්ත

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      දැන් උබලට මොකද උබලා අනිත් රටවල් වාල උණ ගැන නොදන්න කමට කියන මෝඩ කාතා කන්න කව්ද යකෝ අකමැති මේ රටේ උබ ලා කොය් රටේද මෝඩයෝ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      උබලා ඉරිසියාව පෙරෙනවා හිත උබලා ගේ

    • @GayaRandimal
      @GayaRandimal หลายเดือนก่อน

      සහතික ඇත්ත කතාව

  • @rosepabalu5095
    @rosepabalu5095 หลายเดือนก่อน +3

    කවුරු මොනවා කිව්වත් ඒ සහෝදර බැදීම ගොඩක් වටිනවා

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +45

    දන්සල් දුන්නා අපි ගත්තා, හැබැයි ජන්දය මාලිමාවට, එකම විස්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි ❤❤

    • @Hare45
      @Hare45 หลายเดือนก่อน +3

      ජෙප්පො කියන්නේ ලැජ්ජාව නැති හිගන්නොන්ට😂

    • @MevinuR
      @MevinuR หลายเดือนก่อน +2

      අපේ ජීවිතම සූරගෙන කාපු එවුන් හොදයි ,ජෙප්පෝ හිගන්නෝ.😃😃​@@Hare45

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +4

      @@Hare45 සරත් පොන්සේකා කව්ව මන්ද බුද්ධික ජාන වලින් එන එක උබටත් ගැලපෙනවා

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +2

      @@Hare45 සරත් පොන්සේකා උප්පත්තියෙන්ම ජාන වලින් එන මන්ද බුද්ධික කිව්ව උබ වගේ බත් බැලයන්ටත් ගැලපෙනවා

    • @Hare45
      @Hare45 หลายเดือนก่อน

      @@koekloeren3797 කුහක ජාන වලින් පැවතඑන කුහක ජෙප්පෙක්🤣🤣

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 หลายเดือนก่อน +14

    මේකෙ එක වචනයක් ඇහුවෙ නැහැ. මිනිසුන් ගෙන් ගසාගත්තු සල්ලි වලින් දනසැල් නොවේ මුලු රටටම කන්න දෙන්න පුළුවන්. හාල්පාරුවන් ගේ ඡන්ද ගුන්ඩු.

    • @Hare45
      @Hare45 หลายเดือนก่อน

      අනේ පලයන් ගෑනියෙ යන්න.තොපි හිගන්නෙක්ටවත් රුපියලක් දෙනවද..අනුන් දෙනඑකේ ඇදකුද හොයනවා මෙතන ඇවිත්

    • @sadunpushpakumara6982
      @sadunpushpakumara6982 หลายเดือนก่อน

      අනේ උබ හුකහන්

  • @nera456
    @nera456 หลายเดือนก่อน +3

    හාල් කිලෝ එක 100ට අරන් 230ට විකුණලා අපේ සල්ලි වලින් අපිටම දන්සැල් දෙන එක නම් ලොකු පිනක්😊

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 หลายเดือนก่อน +14

    ලංකාවේ තරම් ලෝක හොරු මම nam දැකලා ma ne . ඊටත් vada පුදුමයට කරුණ ලංකාවේ මිනිස්සු මේවාට ravatena එකයි

  • @athulamadawala873
    @athulamadawala873 หลายเดือนก่อน +39

    කීරි සමිබා ලංකාවෙි නැහැ කිවුවනෙ බං.මූ වැඩි ගානට හාල් විකුනල දන්සල් දෙනව.ලබන සකතියෙ ආයෙ හාල් මිල වැඩිවෙනව...

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      යකෝ දීපුදෙන් කෝ කෙනකුට ලැබීම නොලැබීම කියන්නේ ත් පේර කුසල් තමා

  • @garagesale4232
    @garagesale4232 หลายเดือนก่อน +9

    ඕවා දෙන්නෙ tax වලින් නිදහස් වෙන්න.

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 หลายเดือนก่อน +38

    මුන්ව ගෙ..
    සතුන්...
    ගොවීන් හාන්සි...
    නිවා සැප ලැබේවා..

    • @UdayasiriHerath
      @UdayasiriHerath หลายเดือนก่อน

      ඇයි හාන්සි

    • @ashankajayasumana233
      @ashankajayasumana233 หลายเดือนก่อน +1

      ඇයි කාලකනින් ජෙප්පො ඔනෙ නැද්ද

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 หลายเดือนก่อน +2

      තොපි අල්මේදලා...තොපි අපේ රටට වයිර කරන බල්ලෝ කල්ලතෝනී බල්ලෝ බුද්දාගම පෙන්නන්න බෑරි....

    • @UdayasiriHerath
      @UdayasiriHerath หลายเดือนก่อน

      @@nimaljayasiri6065 ඉස්සර මෙහෙම නැ දැන් මුන්ගෙ එන්න එන්න ඒක වැඩී දැන්.වාසියටම තමා වැඩ ඒ උනාට හොයන්නෙ සිංහල බෞද්ධ ගෑනු කොචිචරවත්😂😂දෙන්න හොද නැ මුංට ගෑනියක්වත් බං පවිකාර හැත්ත.

    • @UdayasiriHerath
      @UdayasiriHerath หลายเดือนก่อน

      @@nimaljayasiri6065 ඉස්සර මෙහෙම නැ දැන් මුන්ගෙ එන්න එන්න ඒක වැඩී දැන්.වාසියටම තමා වැඩ ඒ උනාට හොයන්නෙ සිංහල බෞද්ධ ගෑනු කොචිචරවත්😂😂දෙන්න හොද නැ මුංට ගෑනියක්වත් බං පවිකාර හැත්ත.

  • @gunasekara1671
    @gunasekara1671 หลายเดือนก่อน +9

    දවස් දෙකක් මිනිස්සුන්ට ප්‍රණීත කෑම වේලක් ලබා දෙන ඩඩ්ලි සිරිසේන මහත්මය ඔබට ගොඩක් පිං..අපිත් මේ වීඩියෝ එක බලමින් දන්සල වැන්ඳ හා සමානව ඔබට පිං අනුමෝදන් කරමි!..🙏

    • @buddhikaliyanage3007
      @buddhikaliyanage3007 หลายเดือนก่อน

      Thopi vage vahllu. Ma keriya pau hodagnn oka denva karnatak karnne keri veda vesige puthA

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน +36

    මිනිස්සුන්ගෙන් හූරා කාලා මෙහෙම දේවල් කලාට පලක් ඇතයි මන් හිතන්නේ නෑ,ඒත් මෙහෙම හරි කරන්න සිත් පහල වීම ගැන සතුටුයි,

    • @chinthakakarunarathna8109
      @chinthakakarunarathna8109 หลายเดือนก่อน +1

      Mewa nataka

    • @Amila-ch4zh
      @Amila-ch4zh หลายเดือนก่อน

      Typical jeppa

    • @PathiranaSaman-qd6kl
      @PathiranaSaman-qd6kl หลายเดือนก่อน

      මන් දන්න තරමින් මෙයා හොදට පින් කරන කෙනෙක්.ඒකයි දවසින් දවස ඒ මිනිස්සු දියුනු වෙන්නෙත් .ඊයේ මුලු පොලොන්නරුව වම වගේ මේ දන්සලෙන් කාලා තිබුනා💗

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 หลายเดือนก่อน

      එහෙම ගත්තොත් හුත්තො මේ රටේ මුදලාලිලා, ව්‍යවසායකයෝ සේරම හොරුනෙ.අනුන්ට ඊරිසියා නොකර හම්බ කරලා උඹත් දන්සැලක් දීපන්

    • @JanakaSanjew-sw4ds
      @JanakaSanjew-sw4ds หลายเดือนก่อน

      Ane bn kuhaka wenna epa ubala

  • @BanukaSenarathne
    @BanukaSenarathne หลายเดือนก่อน +3

    සිරිසේන හොරා පට්ට ආතල් යකෝ ඌ සුප් හැදිගාන හැන්දකින් බත් බෙදනවා😂😂

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 หลายเดือนก่อน +8

    දන්සල වඳින්න ආපු සියලුම දෙනාට ගොඩාක් පින් ඒ වගේම අරලිය සහල් අධිපතිතුමාට ගොඩක් පින්

  • @user36623
    @user36623 หลายเดือนก่อน +4

    ඕවට ගිහින් කෑවට කමක් නෑ.හැබැයි ඔය අල්ලක් තරම් බත් ටිකක් බෙදන්න යන වියදම උබලගෙන්ම මුන් එක හාල් කිලෝවකින් අල්ලනවා කියලත් තේරුම් ගනිල්ලා.

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs หลายเดือนก่อน +8

    අම්මෝ ඩඩ්ලි දසලුත් දෙනවද ,,,,,,,දන්සල් දුන්නා වගේම හාල් මිලත් අඩු කරානම් තමයි හොද !!!!

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน

      අඩු කරයි. නෙවෙයි වැඩි කරයි

  • @indikairoshan8933
    @indikairoshan8933 หลายเดือนก่อน +10

    ඩඩ්ලි හම්බ කරපුවට දවස් දෙකක් නෙමෙයි මාසයක් කන්න දෙන්න පුලුවන්.හදපු හෝටලේක සාමාන්‍ය මිනිහෙක්ට ගිහ්ල්ලා ඉන්න පුලුවන්ද??

  • @namalperera1211
    @namalperera1211 หลายเดือนก่อน +6

    ලාංකීය සහල් මාෆියාවේ අප්පොච්ච්

  • @tharindumadusanka87
    @tharindumadusanka87 หลายเดือนก่อน +14

    අපිටනම් සතුටුයි..... හොද වැඩක්. ❤❤❤

  • @tharidudinuka2267
    @tharidudinuka2267 หลายเดือนก่อน +3

    රටේම බත් පතට කෙලවපු එකා දවස් 2ක් කන්න දෙනවාලු...අනිත් උනුත් කීරී සම්බා තමයි දුන්නේ.මොකද ඒක එලවුන්ස් කරලා කියන්න ඒකාගේ කීරි සම්බාවල රත්තරන් අමුනලා තියෙනවෑ.130ට තිබුනු කීරී සම්බා කිලෝව 370 ගෙනිච්චේ මේ ලඩ්ඩිලාම😮 තමයි...
    අහිංසකයන් මරනකල් බලන් ඉදපු පිංපි හිටංගේ පවු හෝදන්න වෙන්නැති දෙන්න ඇත්තේ.

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna หลายเดือนก่อน +4

    364 දවසක් ජනතාවගේ හැම පිච්චීයම සූරාකාල ඩඩ්ලි සිරිසේන දන්සලක් දුන්නා එකදවසක්,,හෙනගහපන් ඩඩ්ලියට,,

  • @user-pw5um2wq4r
    @user-pw5um2wq4r หลายเดือนก่อน +1

    ඩඩ්ලි සිරිසේන මහතා රජරට ගොවිපව්ලක සාමාජිකයෙක් හැටියට ඉතාම කටුක හා දුශ්කර ගමනක් තුලින් ව්‍යාපාර ලෝකයේ සිටින තැන් අනුව පොලොන්නරැ ජනතාව හැටියට අපිට සතුටුයි. මෙ තුමා නිස දිස්තික්කයේ පවුල් ගනනාවක් ජීවත් වන්නේ එහි රැකියාවෙ නියැලී. මෙතන දේස පලනයක් වෙනුවෙන් කරන දෙයක් නෙයි. ලන්කාවෙ සතර දෙසින් අනුරාදපුරයට එන සෙනග පොලොන්නරුවටත් එනව ඒ හැමෝටම මේ දන්සල ආහාර වේලක් සපයනව අපේ දිස්තික්කයට වැඩක් කරල ලස්සන නගරයක් නිර්මානය කලේ කලේ අපෙ මෛත්‍රී ජනපතිතුමා ඔවුන්ට ගැරහීම සාප කිරීම ලොකු වැරදි ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.....

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน +1

    රටක් ගොඩදානවා කියන්නේ දන්සැල් පෝලිං අඩුවෙන්න ඕනෙ. ඇත්තටම දන්සල් වලට යන්නේ කන්න නැති හංදනේ. ඉතින් කන්න නැතුව දන්සල් පෝලිම් තියෙනවා නම් ඒ රට දියුණු වෙලා නෑ ඔබතුමාලා ඔබතුමාලා ඔබතුමාලා කන්න දෙන්න

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf หลายเดือนก่อน +3

    දන්සැල් දුන්නට පව එහෙම මයි.මාලිමාවට ජයවේවා

  • @wickramasingheMohotti
    @wickramasingheMohotti หลายเดือนก่อน +4

    ලගදිම හාල් ගනං වැඩිකරල ඔය සල්ලි දවසෙන් හොනව. ඔය ජනතාවගෙම සල්ලි වලින් පිංකරන්නෙ.

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +22

    නිදන් හොරා හිටන්ගෙ හුටන් නිවන්සුව

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +3

      උඹ එකෙන්ම මෝඩ ජෙප්පෙක් නේද 😂😂😂

    • @NataliNatali-kz8hq
      @NataliNatali-kz8hq หลายเดือนก่อน

      😂

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน

      හිරන් නිදන්. හොරාද. මුන් ඔක්කෝම හොරැ නෙ බං කාලකණ්ණි 🐕 ලො

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +2

    දන්සැල් නෙමේ මොන මගුලක් දුන්නත් තොපේ අයියට පාස්කු ප්‍රහාරයේ පව අනිවාර්යයෙන් ගෙවන්න වෙනවා.

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 หลายเดือนก่อน

    මේ දන්සල එතුමා මේ දෙන්නෙ අවුරුදු ගානක ඉඳලා. එතුමට පිං සිද්ධ වේවා. අපි කාටවත් ඉරිසියා කරන්න හොඳ නැ.

  • @diasprasanna3101
    @diasprasanna3101 หลายเดือนก่อน +5

    සීගිරි කාශ්‍යප පීයා මරලා රජකම අරගෙන ඒක වහගන්න දන් දුන්නලු .

  • @mohamedasath3921
    @mohamedasath3921 หลายเดือนก่อน +5

    ජනතාවගේ සල්ලීවලීන් ජනතාව ගොනාට අන්දා දැන් දන්සල් දීලා කර පවි සමාකරන්නද..

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 หลายเดือนก่อน +4

    දෙන්න බැරියෑ,,,,මූ අවුරුද්ද මුලුල්ලෙම අපිව කන්නෙ,,,,

  • @user-hg3ds6fy5l
    @user-hg3ds6fy5l หลายเดือนก่อน

    හොදට කමු මාලිමාවට දෙමු

  • @KevinAngelo992
    @KevinAngelo992 หลายเดือนก่อน +2

    දන්සල දුන්නට Dudley ට පින් දුන්නා වගේ අවුරුද්දේ ඉතුරු දවස් ටිකේ හාල් මිල වැඩි කරද්දිත් Dudley ට පින් දෙන්න අමතක කරන්න එපා ලක් වැසියෙනි.

  • @samanfernando1399
    @samanfernando1399 หลายเดือนก่อน +2

    ඒකාධිපති ව්‍යාපාරයක මහා දන්සල සුළු ව්‍යාපාරිකයන් පාරට ඇද දමා පසුගිය කාල වකවානුව තුළ එම සුළු ව්‍යාප ව්‍යාපාරිකයින් බඩ කට පුරවන්නද මේ හදන්නේ

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +10

    ලාබයි ලාබයි අරලිය සහල්ම්ල තව ඉහලට ජනතාවට කවමු

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +3

    හාල් මිල වැඩිකරල ලංකවටම කන්න අපහසු කරලා මිනිස්සු බඩගින්නේ තියලා ඒ පව් ගෙවාගන්නට දන්සල් දිල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ මීට වැඩිය හොදින් හාල් මිල අඩුකලානම්

    • @QkJayashantha
      @QkJayashantha หลายเดือนก่อน

      Asthma 10000000 Kara wath me paw gwanna beeeeeeee

    • @QkJayashantha
      @QkJayashantha หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @NayomiRathnayaka-qx2hf
    @NayomiRathnayaka-qx2hf หลายเดือนก่อน +1

    අපිත් දන්සලට ගියා . හොදට රසට තිබ්බා .

  • @wasanthakumara1670
    @wasanthakumara1670 หลายเดือนก่อน +29

    යකෝ හැම දේකටම දෙශපාලන ගාව ගන්න එපා බල්ලෝ බිස්නස් කාරයෝ ලග කපටි කම තියනවා තමයි එ උනාට ඩඩ්ලි අපේ එකෙක් සිංභල පරයෝ තමයි සිංහල මිනිහට කෙලවන්නේ යකෝ වෙන එක පරයෙක් මේ වගේ දන්සලක් දෙනවද මේ දන්සලෙන් සිංහල දෙමල මුස්ලිම් හැම එකෙක්ම කාලා යනවා කූහක ඊර්ෂ්‍යාව නැතිව සතුටු වෙයල්ලා මිනිස් වෙසින් සිටින තිරිසන් බල්ලනේ

    • @user-hf9cj5yh6t
      @user-hf9cj5yh6t หลายเดือนก่อน +3

      පොර හැම පොසොන් පෝයකටම දෙනවා❤

    • @rasikarasika7832
      @rasikarasika7832 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ මේකෙ ඉන්නෙම කාලකන්නි හැත්ත. අච්චර හොද දෙයක් කලත් ඒකෙ හොදක් පේන්නෙ නෑ.

    • @truthvadan2144
      @truthvadan2144 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 🎉

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    ලසිත් මාලිංග කියන ක්‍රිකට් ක්‍රීඩකය ගැන හොයලා බලන්න එයා ටැක්ටරයක් දුන්න ගොවිතැනට ආවට පන්සලට ටැක්ටරයක් අරන් දුන්නා. දන්සැලක් නෙමෙයි නෙමෙයි. අන්න ඒ වගේ වැඩ

  • @BanukaSenarathne
    @BanukaSenarathne หลายเดือนก่อน +1

    මුන්ගේ කර්මය කියන්නේ හොරා කකා ගොඩ ගහපුවා එනවුනස් කර කර බෙදලා දෙන්න උනා😂😂

  • @FoodiewithNishi
    @FoodiewithNishi หลายเดือนก่อน +10

    කලුකඩ මුදලාලිලා

  • @MOONMUSICsongs
    @MOONMUSICsongs หลายเดือนก่อน +10

    පොළොන්නරුවේ ගොවියා ට දන්සලෙන් බත් කන්න තරමට රට පත්වෙලා.😂

  • @nilanthakumara8207
    @nilanthakumara8207 หลายเดือนก่อน +5

    මේ මිනිස්සු දන්සල් දුන්නත් මිනිස්සුන්ගේන් හොඳක් අහන්න ලැබිලා නැහැ මොකද ?මේකල කල පවු නිසා

  • @gaminibandara3022
    @gaminibandara3022 หลายเดือนก่อน +1

    කන්න දෙනවානම් බොන්න දෙනවානම්
    මොන කෙන්ගෙඩියද කිව්වාලු
    අයියෝ සිරිසේන 😂
    හෙට අනිද්දාම ඩඩ්ලිගෙ හාල් නිකම්ම
    වැඩිවෙයි.
    මෛත්‍රීපාල රනිලා එක්ක පුට්ටු වෙලා
    කරනමක් ගහන්න බලයි.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 หลายเดือนก่อน +2

    හාල් කිලෝ එක 220යි..රු 100 කලානම් රටේම ජනතාව බඩට කයි.සතුන් පවා..
    මැරුනත් පින් සිදුවෙයි..
    එක වේලකට මේ ඔට්ටු වෙන්නෙ අනික් වේල් බඩගින්නෙ ඉන්න නිසා..පිස්සු රට...

  • @vandenriesen1294
    @vandenriesen1294 หลายเดือนก่อน +2

    අය්යාගේ පව් හෝදන්න මල්ලි බත් දන්සැල් දෙනවා, හංගපු හාල් විකුණා උපැයූ ලාභ වලින්. දන්සැලෙන් පස්සේ මල්ලි පටන් ගන්නවා ආයෙත් එයාගේ ගේම. මේ බව නොදන්නා, පොළොන්නරුවේ මෙපමණ හරක් ඉන්නවාද?

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 หลายเดือนก่อน +3

    පව් නම් ගෙවාගන්න බෑ කියල ස්තිරය්... මේ ආත්මෙ නොවුනත් ...

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 หลายเดือนก่อน +1

    හාල්ටිකෙන් අධික ලාභ
    ගන්නෙ නැත්තං අහිංසක මිනිස්සු හැමදාම තුන්වේල කාල ඉදී.දන්සල් ට එන්නෙ එක වේලක් හරි හොඳට කන්ට.හාල්
    මාෆියාව බිදින කෙනා
    මේ රටේ ජනාධිපති වේවා.

  • @priyanthasisirarathna6427
    @priyanthasisirarathna6427 หลายเดือนก่อน +6

    හාල්පාරැවෝ කියන්නේ මුන්ටද මන්ද

  • @gajalanka95
    @gajalanka95 หลายเดือนก่อน +4

    කන්ඩ දීලා ඡන්ද එකතු කරනවා 😂

  • @PARAVIYA5
    @PARAVIYA5 หลายเดือนก่อน +1

    දේශපාලුවො දෙයක් කරන්නෙ වාසි බලන් බොලව්...මේවා මේ කරන්නෙ කසනවට නෙවෙයි..මේ වියදම් ටිකත් වෙන එවුන් කරලා ඇත්තෙ මුන් කරනවා වගේ පෙන්නුවට 😂😂😂😂😂

  • @salindapushpakumara9904
    @salindapushpakumara9904 หลายเดือนก่อน +4

    හොඳ වැඩක්

  • @ThinethAdishthana
    @ThinethAdishthana หลายเดือนก่อน +3

    දන්සල් දෙන්න බැරියැ බං කන්න දෙකෙදිම ගොවියව කොල්ල කාපු බල්ලන්ට. තොපිත් මේවා වාර්ථා කරනවනේ අවජාතක බල්ලෝ

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 หลายเดือนก่อน +2

    බත් හැන්ද දාන්නෙත් භාගෙට අනේ මෙයිත්තිරි පාල.

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +1

    අයියා රටම කෑව..මල්ලි පොලොන්නරුවට විතරක් කන්න දෙනවා ...ලැජ්ජයි⁣ හුටං ....😅😅😅😅

  • @indikachamara1376
    @indikachamara1376 หลายเดือนก่อน +3

    ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියලා කපනවා

  • @praliya1277
    @praliya1277 หลายเดือนก่อน +2

    දීපල්ලාාාා දීපල්ලාාාා.. හොරා කාපූවායින් අබ ඇටයක් තරම් දෙයක්වත් දීපල්ලා...

  • @saratharthanayake3418
    @saratharthanayake3418 หลายเดือนก่อน +2

    දවස් 363 අපිව කාල දවස් 2ක් අපිට කන්න දෙනවා සාදු...සාදු..

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    ඊළඟ සැරේ පොසොන් පෝය වෙනකොට මම බලාපොරොත්තු වෙනවා සිරිසේන මහත්තයෝ. ඔයා ඔයාගේ ගමටවත් මිනිස්සුන්ට ට්‍රැක්ටර් ටිකක් බෙදනවා දකින්න හරි ආසයි අර ලසිත් මාලිංගට

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    අර අසරණ බල්ලන්ට සත්තුන්ට කුරුල්ලන්ට ගහට කොළට වතුර ටිකක් දාලාපෝය දවසක සතුන්ට කෑම ටිකක් දීලා ගහට වතුර ටිකක් දාන එකයි තියෙන්නේ දන් රට දියුණු වෙන්න නම් රටේ දන්සැල් පූළිමයක් කියන්නේ රට දියුණු වෙලා නෑ. බඩගිනිකාරයේ වැඩියි. මේකෙන්ම මේක නෙමෙයි පිළිතුර

  • @Kingdom-api
    @Kingdom-api หลายเดือนก่อน +3

    ඔය ගමන් අර අයියගේ දඩ ටිකක් ගෙවලා දැම්මනම් නරකද

  • @lastnew-9000
    @lastnew-9000 หลายเดือนก่อน +11

    මොනව කරත් මිනිස්සුන්ට කන්න දීලා කරෙ හොද දෙයක් ..එක අගය කරන්න බැරි කුහකයෝ..නරක කරොත් එවෙලාවට බනින්න ඕන .හොද දෙයක් කරොත් එවෙලාවට අගයන්න ඕන ..කොහොම උනත් එයා මිනිස්සුන්ට හොදට කන්න දුන්නා එකෙ ගුණ දැකපන්..වරදක් කරොත් එවෙලාවට බැනපන්

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 หลายเดือนก่อน +1

      @senarathnas..
      Wanchakarala salli hamba karala hitha rawattaganda hondata kanda denawa.

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n หลายเดือนก่อน

      උන් තමයි පර ජෙප්පො

  • @diasprasanna3101
    @diasprasanna3101 หลายเดือนก่อน +1

    මිනිසුන්ගේ ඔලු හදන්න බුද්ධ දර්සනය ගෙනා දවස . ඒ වගකීම ගත්ත එවුනුත් පේරේත කමට කන්න ගිහිල්ලා .

  • @user-ui3pc3zu6e
    @user-ui3pc3zu6e หลายเดือนก่อน +10

    Ekata kamk na me para malimawata❤️❤

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน

      මොන හිගන්නෙක්ද යකෝ තෝ😂😂

  • @tharu6923
    @tharu6923 หลายเดือนก่อน +1

    දෙන්න බැරය මුලු අව්රැද්ද පුරාම මිනිසුන්ගේ සීරාමාන්ෂිය උරා බීල

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x หลายเดือนก่อน

    මේ දන්සල ගැන ලාංකික අපේ ජනතාවගේ අදහස් දැක්කහම මට මතක් වෙන්නේ
    සනත් නිශාන්තගේ මල ගෙදරට සහ පාලිද තෙවරක් පෙරුමබි මළ ගෙදරට මිනිස්සුන්ගේ හිත් ඇතුළෙ තිබුණු අදහස් ප්‍රකාශනය උන විදිහ
    ඒ වගේම දෙයක් තමා මේ දුන්නේ දානයක් උනාට මිනිසුන්ගේ හිත් ඇතුලෙන් තියෙන දේවල් ඇත්ත සිද්ධි තමා මේ ප්‍රකාශ කරලා තියෙන්නේ
    දවස් තුන්සිය හැට දෙකක් මිනිස්සුන්ව හූරගෙන කාල දවස් දෙකක් මිනිස්සුන්ට ගන්න දුන්නා වැරදිත් නෑ

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน +1

    කාල ගිහිහිල්ල NPPඑකට චන්දෙ දෙනව කියල නොතේරෙන ඩඩ්ලි සහ මයිත්‍රි 2025 දි. මේ සිවුරැ කාරය මොන විකාර මනසකින්ද දොඩවන්නෙ කියල හිතෙනව.

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 หลายเดือนก่อน +2

    Jayen jayama wewa mithraya❤❤❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 หลายเดือนก่อน

    අරලිය නොවෙයි පුරං වෙච්ච කුඹුරු නැවතත් අසවද්දණව නම් සැබෑවටම හොදයි එක්කෙනාට වෛර කරන්න ඕන නෑ ඊබේ කියන කෙනා තමයි. මිල පාලනයන් කරන්නෙ.රටෙ කුඹුරු කැලෑවෙනව පුරං වෙනවා තරුනයන් හන්දිවල ත්‍රීවීල් වල රස්තියාදු වෙනවා රටේ ශක්තිය තරුණයින් බකංනිලා ඉන්නවා රටට කෙලවෙනවා

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 หลายเดือนก่อน +11

    Ubagen pinata කන්න ඕනෑ na ban ,වෙළඳ pole සහල් mila adukarapan

  • @vidulidulla4339
    @vidulidulla4339 หลายเดือนก่อน +1

    අයියෝ දවස් දෙක නෙමෙයි
    ඩඩ්ලි ලොක්කට මුළු පොසොන් මාසෙම දන්සල් දෙන්න බැරියෑ😅😅😅😅😅😅

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 หลายเดือนก่อน +1

    Hoda deval dekala minisune 🙏🙏🙏🙏🙏sathutu wenna 😊😊😊😊😊👍👍👍👍👍

  • @mjay234
    @mjay234 หลายเดือนก่อน +2

    අපේ ගොවියන්ගෙ ගසා කාපු සල්ලි වලින් ගොවියන්ටම කන්න දෙයි. ඌරාගේ මාලු ඌරා උඩම තියලා ඩඩ්ලි කපයි.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    හාමුදුරුවනේ! පොසොන් පෝයට විතරද මිනිස්සුන්ට බඩගිනි වෙන්නේ මේ අහිංසක මිනිස්සුන්ට බඩගින්න නිවන්න නම් ඔය අවට ගොවි ජනතාවට ට්‍රැක්ටර් ටිකක් බෙදන්න කියන්න මහත්තයට

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs หลายเดือนก่อน +1

    කන්න,දෙනවනම්,බොන්න,දෙන්නම්,,මොනවද,,,,අපෙන්,,,ඕනෙ,,,,,චන්දෙද,,,ඕනෙ,,,,

  • @indrajithupul6395
    @indrajithupul6395 หลายเดือนก่อน +7

    හොද දෙයක් 🙏

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    සිරිසේන මහත්තයෝ මිනිස්සුන්ට බත් ටිකක් ගිල්ලු වල දවසක් බඩගින්න එන ඉවර හරියන්නෙ නෑ. ඔය තියෙන සල්ලි වලින් ඔය හාලාවේ කොහොමද මිනිස්සු වැඩ කිරුවේ කොහොමද කියලා අලුත් නවීන නවීන ආම්පන්න ටිකක් චීනෙන් ගෙන්නනව ගෙන්නනව ගෙන්නනව ගෙන්නනව ගෙන්නනව

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf หลายเดือนก่อน +13

    Jvp කාරයොනම් රටට සාපයක්. හැම හොද වැඩකටම මුන් බනිනවා

    • @Sasmithakalana
      @Sasmithakalana หลายเดือนก่อน +1

      😂කොහෙ බැලුවත් ඉන්නවමයි

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +3

      ​@@Sasmithakalanaකොහොමද සරත් ෆොන්සේකා මහතා කීවේ තිත්ත, ජවිපෙ නොවේ බං 😂😂

    • @sankadarshana9290
      @sankadarshana9290 หลายเดือนก่อน +4

      දැන් ජේවීපි කාරයොමද බනින්නේ ඇයි ජනතාව නිදාගෙන ඉන්නවා කියලද හිතන් ඉන්නේ,උබලා වහල්ලු කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න එපා රටවෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කතාකරපල්ලා

    • @shiromaniperera3859
      @shiromaniperera3859 หลายเดือนก่อน +2

      මොනවා හෝ හරි දෙයක් කිව්වොත් JVP 😊😊

    • @danoojcristeen8106
      @danoojcristeen8106 หลายเดือนก่อน +3

      එහෙමද හොරකම් කරත් බනිනනවා නේද ජෙප්පොන්ට පිස්සු පොඩි මිනිහට ගහන්නම ඕනේ බාල බෙහෙත්ම තමා

  • @user-sd6bb3uo9s
    @user-sd6bb3uo9s หลายเดือนก่อน +8

    ඊළගටජනපති ඉල්ලනවා ඇති

    • @MkrAnanda-ow9cy
      @MkrAnanda-ow9cy หลายเดือนก่อน

      සල්ලි අදාල නෑ ලොකු පිංකමක්

  • @mayuralakruwan8272
    @mayuralakruwan8272 หลายเดือนก่อน +1

    කෑවට කමක් නෑ චන්දෙ දෙනවා නෙවේ.....

  • @samanthapitigala1135
    @samanthapitigala1135 หลายเดือนก่อน +5

    මේවා modainta hodai මිනිසුන්ගේ ගසා kapu සල්ලි nodakin

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 หลายเดือนก่อน

    ඔයවගේ දෙයක්වත් කරේ නැත්නම් ඒ වියාපාරකයාගෙන් වැඩක් නෑ.රේනෝ සිල්වා මැතිතුමා වගේ දන් පිං කරන්න ඕන.කීරි සමිබා මිල ටිකක් අඩු කලොත්නමි බොහොම වටිනව.

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 หลายเดือนก่อน +2

    දන්සලට ගිය වියදම දවසින් කවර් කරනවා මා පුතා ඕකුන්

  • @Krishanjaguar
    @Krishanjaguar หลายเดือนก่อน +2

    අර පිම්පි හිටන්ට පුක නම්ලා වදින මුන් පිරිම් වෙන්න බෑ😂😂

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    බත් කන බත් කන ගමන් මේවත් මතක තියා ගනිල්ලා උපාලි විජේවර්ධන ලංකාවෙ හිටපු ධනවතා මහන්සියෙන් හම්බ කරපු ධනවතා එදා එයා කිව්වා අවුරුද්දක් මම කන්න දෙනවා මට ජනාධිපතිකම දුන්නොත් කිය කියලා

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +1

    දැන්ම කරන පිනක් කරගනින් ..අනිවාර්‍යෙන්ම අනාගතයේදී ජනතා සම්මුති ආන්ඩුවේදී විගනනය කරලා නඩු අහලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න එකෙක් ..කරපු අපරාධ වලට .

    • @Lasithakumara6501
      @Lasithakumara6501 หลายเดือนก่อน

      Thopilata puruduma marannai hire dannai