නත්තල් ටෙලි සිනමාව - මනුකම්පන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +17

    අර්ථවත් කෙටි චිත්‍රපටයක් . හදවතට දැනෙන නිර්මාණයක් ඔබ සැමට ප්‍රිතිමත් නත්තලක් වේවා . ජයවේවා සැමට ජේසු පිහිටයි .

  • @kalukumi2826
    @kalukumi2826 3 ปีที่แล้ว +9

    සමාජයේ මෙවැනි පැතිකඩක් විනිවිද දැකියහැකි නිර්මාණ කරුවන් බිහිවීම වාසනාවක්. ඒ තුලින් සමාජයට ඉටුවන මෙහෙයට මිලක් නියම කල නොහැකියි. මේ සදහා කැපවූ ඔබ සැමට බොහොමත්ම ස්තූතියි . තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා..!! කියා පතමි.

  • @madhunilakshi2100
    @madhunilakshi2100 3 ปีที่แล้ว +8

    හැම වෙලාවකම වගේ මේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙන්නේ කාන්තාවන්. මේ ගැටලුව ගොඩාක් අයට තියෙනවා. නැන්දම්මා උනත් රණ්ඩු කර ගන්නේ ඇයත් සමග, හිත් රිදවීම් , කදුලු අතරින් හිනා වෙන්න අමාරු වෙනවා. ඒත් දෙන්නා එකට ඉන්නාවා නම් ඕනම ප්‍රශ්නයක් ජය ගන්න පුලුවන්. සමාජෙට ගොඩක් වටින කතාවක්... මේ වගේ දුක් විදින කිරි සිහින දකින්න ආස සියලූම අයගේ ඒ සිහින හැකි ඉක්මනින් සැබෑවක්ම වේවා....!!! බුදු සරණයි ...!!!

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +10

    දරුවන් ලැබුනා හෝ නොලැබුනා ඒ පොරොන්දුව අපි රකින්න ඕනේ.සමාජය එහෙම අය දිහා බලන විදියත් වෙනස් වෙන්න ඕනේ.හරිම ලස්සන කතාවක්

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 3 ปีที่แล้ว +50

    දුප්පතාගෙ දුක දන්නෙ ...තවත් දුප්පත් මනුස්සයෙක් විතරයි❤️❤️💗💖🙏🙏🙏

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +76

    දන්නෙම නැ කතාවෙ අවසානෙ ඇඩුන..🥺❤️ නත්තල් මට නැති වුනත් මාත් හරි ආසයි නත්තලට,,,සමාජෙට වටින හරිම ලස්සන කතාවක්...හැමොටම සුබ නත්තලක් වෙිවා.....!!!❤️😘🌲

    • @thushari6429
      @thushari6429 3 ปีที่แล้ว +5

      Ettatama matath

    • @dineshbandara5727
      @dineshbandara5727 2 ปีที่แล้ว

      ඔයාට විතරක් නෙවෙයි මටත් ඇඩුනා

    • @dineshbandara5727
      @dineshbandara5727 2 ปีที่แล้ว

      පපුව පිච්චුනේ මගෙ විතරද

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන , අර්ථවත් කතාවක් ...හැමෝටම වටිනා ආදර්ශයක් ... ස්තුති ඔබ සැමට ...
    සුභ නත්තල් මංගල්‍යයක් වේවා !
    බුදු සරණයි !

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    නිවැරදි දැකීම නැති කෙනෙක් නිසා දහසක් පීඩනයෙන් දුක් විදියි... 🤗🤗🤗
    ජීවිතේ කඩා කප්පල් වේ... 🤗🤗🤗
    ජීවිතේ පහලට දමයි... 🤗🤗🤗
    ජීවිතේ මග අරවන්නේ එලසයි නිවැරදි දැකීම නිවැරදි දර්මය නොගත් කමින් සසර දික් කරාවි...🤗🤗🤗

  • @treshanjayakody321
    @treshanjayakody321 3 ปีที่แล้ว +25

    දෙවියන්වහන්සේගේ කැමැත්තට අප සියලුම දෙනා යටත්ය... අපේ සියලුම ඕන එපාකම් එතුමානෝ සපයන සේක....

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +22

    ලස්සන කතාවක් අද බැලුවේ .අද සමාජයට අර්ථවත් .දරුවෝ. හම්බෙන්න පරක්කු උනාම වටේ ඉන්න උන්ටයි අමාරුව.❤️❤️

    • @madumadu1186
      @madumadu1186 3 ปีที่แล้ว

      Hmm. A duka kiya ganne wachana na. Mokada mama a duka vidinawa aurudu 12k.🥺🥺🥺

    • @dcdilrukshi2699
      @dcdilrukshi2699 3 ปีที่แล้ว

      @@madumadu1186 math hariyatama 12k eth ada api denna ven vela😥😥😥

    • @amindupalihakkara5660
      @amindupalihakkara5660 2 ปีที่แล้ว

      @@madumadu1186 neqá

    • @madumadu1186
      @madumadu1186 2 ปีที่แล้ว

      @@dcdilrukshi2699 Ane. Harima Dukai.😢 Mage mahaththayanam thamath mata wachanakinwath a gana kiyala banala naha. Api hame dema daragana kawada Hari apita chuti patiyak labai kiyala balaporoththuwan innawa.

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +63

    බෞද්ධ අපි නත්තලටත් හරිම ආදරෙයි❤️
    කිතුනු යාළුවො හැමදෙනෙක්ටම සාමය සතුට සෞභාග්‍යය සපිරුනු සුභම සුභ නත්තලක් වේවා🙏🎅⛄
    තෙරුවන් සරණයි🙏

    • @thilaniimalka2919
      @thilaniimalka2919 3 ปีที่แล้ว +1

      I9

    • @metildathamara1143
      @metildathamara1143 2 ปีที่แล้ว +2

      ඔයාලා හැමෝටම දෙවියන් වහ්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏

    • @mariefonseka2627
      @mariefonseka2627 ปีที่แล้ว

      හ හහහහ

  • @damitataruka4729
    @damitataruka4729 3 ปีที่แล้ว +14

    මේ කෙටි කතා හරිම ආදර්ශමත් ලස්සනයි..

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +3

    ඇත්තටම දෙන්නට සතුටින් ඉන්න දරුවන් ඕනම නැහ තමයි.බලන්නකො දෙන්නෙක් යාලු වෙනකොට ඔලුවට එනවද දරුවන් ව.නැහනෙ.දෙන්නට දෙන්න නෙ ආදරේ කරන්නෙ.හබයි ඒ සතුට තවත් වඩිවෙන්නෙ දරුවන් නිසා.අනික මිනිස් සරීරය දවසින් දවස වෙනස් වෙනව.දරුවන් හටගන්න බාදා තියෙන සමහර අයගෙ කාලය විසින් මිනිස් සරීරය වෙනස් වී ඒ බාදාව දුරුවී දරුවන් හටගන්නවා.දරුවන් නැති අය දොස්තරලා හමුවෙන්න යාමෙන් හොද වගේම අපරාදෙ මුදල් නාස්ති වීමකුත් සිද්දවෙනව.සුබ නත්තලක් වේවා

  • @swarnajayalath2402
    @swarnajayalath2402 3 ปีที่แล้ว +4

    ආදර්ශමත් කතා වක් හරිම ලස්සනයි

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 ปีที่แล้ว +8

    අපි හැමෝම ආසයි සතුටින් ඉන්න මේ මුළු ලෝකෙම සතුටින් සාමයෙන් ජීවත් වේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 3 ปีที่แล้ว +50

    හැම නැන්දම්මා කෙනෙක්ම අම්මකෙනෙක් වගේ හිතනවනම්..එයාලගෙ පුතාලත්, ලේලිලත් සතුටින් ඉදී. ..කඩේ යුවල වගේ දරුවො හිටියත් නැතත් සතුටින් ඉන්න හැමොටම පුලුවන් නම් හැමදාම නත්තල් තමයි, සුභ නත්තලක් සියළු දෙනාටම .😍😍

    • @gangakalyani7289
      @gangakalyani7289 3 ปีที่แล้ว

      Ahanam monawa karanna barida ahanam maga jewethath ada godak lassanai.hoda nandammak hambaunanam

    • @peeris.5391
      @peeris.5391 3 ปีที่แล้ว +1

      Nendammala gena nam kk wedak ne

    • @dcdilrukshi2699
      @dcdilrukshi2699 3 ปีที่แล้ว

      Math me duka vinda aurudu ganakata passe mahaththaya vena kenek lagata giya e hamadekatama mula nandamma.ada mahaththayata therila eth hamadema dan ivarai.math aluth jeevithayak patangathththa..

    • @සෙනෙහසේනවාතැන-ත9ල
      @සෙනෙහසේනවාතැන-ත9ල 3 ปีที่แล้ว +1

      @@dcdilrukshi2699 අය්යෝ....හරිම දුකයි.. මටත් ඔය ටිකම තමයි.. නැන්දම්මා පුතාට ගනිකාවක් ලෑස්ති කරල දුන්න.. මම නම් දරුවන් හදන් පාඩුවෙ ඉන්නව.

    • @shashininirupika6741
      @shashininirupika6741 3 ปีที่แล้ว

      Aneee mama nam harim satutin innee..mat hamba wela inne nendamma kenek nwei...magem amma awagem ammek...eyagem duwekt wage harim adren mawa bala ganne mage mahatthyage ammi...eyawa mt nam magem amma tama den

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 ปีที่แล้ว +2

    ලස්සනයි kathawa..me loke kisimma kenekta daruwo nathiwenna nam epaaa..mage ekama පැතුම ..❤️❤️❤️❤️

    • @metildathamara1143
      @metildathamara1143 2 ปีที่แล้ว +1

      දේව කැමැත්ත ඒක නම් අපිට වෙනස් කරන්න බැ 😄

  • @ggfgggg2391
    @ggfgggg2391 3 ปีที่แล้ว +4

    මමත් හරිම කැමතියි නත්තලට ගොඩක්ම අදරේයි හැමෝටම ජේසු පිහිටයි❤️❤️❤️❤️❤️❤️

  • @papatango3390
    @papatango3390 3 ปีที่แล้ว +2

    හරිම දුකට වැටුනු තේමාවක් මම අගයකරනව ගත්තල🙏🎅💖🌲

  • @isurushamila2601
    @isurushamila2601 2 ปีที่แล้ว +2

    Aththatama godak lassanai kathawa...matath aduna awasane....thawath katha hadann oya wage samajeta adarshamath ewa...😍😍

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 2 ปีที่แล้ว +1

    වයිද්‍ය විද්‍යාවට සියලුම දේ යටත් කිව්වට කර්මයට වයිද්‍ය විද්‍යාවත් යටත්.සනීපකරන්න නොහැකි අසනීප කීයක් තියෙනවාද ලෝකයේ.ඒ තමයි කර්මය.දෙවියන් වහන්සේ සර්ව සාදාරනයි,කාරුනිකයි.උන්වහන්සේ කෙනෙක්ව සම්පූර්ණ ලෙස මවල තව කෙනෙක් ව අඩුපාඩු සහිතව මවන්නෙ නහ .දෙවියන්ටවත් බුදුන්ටවත් කෙනෙකුගේ කර්මය වෙනස්කරන්න බහ.ලස්සන නාට්‍යයක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +25

    මමත් නත්තලට. කැමතියි අාගම මොකක් වුනත්

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว +2

      ආගම යනු ඔබ අප ජීවත් වන මුලු විශ්මය මැවූ තැනින් වහන්සෙ අදහන දහමයි. ශුද්ධවූ බයිබලය කියවන්න.

    • @metildathamara1143
      @metildathamara1143 2 ปีที่แล้ว

      ජේසූ පිහිටයි 🙏

  • @shanikamanohari14
    @shanikamanohari14 2 ปีที่แล้ว +6

    සමහර කාලකන්නි නැන්දම්මලා නිසා පවුල් අවුල් වෙනවා ඇත්තමට .ඔවුනටනම් සලකන්නත් අප්පිරියයි.

  • @MalkiKavindaya-v9q
    @MalkiKavindaya-v9q 19 วันที่ผ่านมา

    දරු පැටවු නැති බලාපොරොත්තවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🥺🥺🥺

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +2

    හරිම අර්ථවත් ගොඩක් නැන්දම්මල එහෙමයි එත් අම්මලා එහෙම නෑ 😀😀😀🙄

  • @janakanishantha4044
    @janakanishantha4044 3 ปีที่แล้ว +8

    මෙහෙම hoda මිනිස්සු කතාවක hari දකින eaka පුදුම සතුටක් .

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 24 วันที่ผ่านมา

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😢😢😢😢😢

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว +8

    මෙහෙම මිනිස්සු අද ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් 🙏

  • @pramuthprasanga2279
    @pramuthprasanga2279 3 ปีที่แล้ว +8

    සුපිරිම කතාවක් 🥺🥰

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +3

    ලස්සනයි දුකයි ....අදයි බැලුවේ

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +2

    හරිම ආදර්ශමත් කතාවක්.

  • @sumindarajapaksha8211
    @sumindarajapaksha8211 3 ปีที่แล้ว +7

    Kusum aiyalage akka nice, merry Christmas all

  • @nirupaperera8815
    @nirupaperera8815 3 ปีที่แล้ว +4

    Beautiful story

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🌹... නිවැරදි දැකීම ජීවිතේට.. නිවැරදි දර්මය ඕනි බව මානව පෙන්වායි හැමෝගෙම...🤗🤗🤗...🌹
    සිතින් වැටුන ජීවිතේට පණ දීම පිනක්... 🤗🤗🤗
    සිතින් පොහොසත් නැති අය සිතුවිලි වලින් පොහොසත් කිරීම පිනක්... 🤗🤗🤗
    ජීවිතේ එලිය කිරීමක්... 🤗🤗🤗
    ජීවිත වල පස්න අඩු කිරීමක්... 🤗🤗🤗

  • @shiromibaby4048
    @shiromibaby4048 3 ปีที่แล้ว +4

    Beautiful story and acting. A good message to all mothering laws and husbands. Should understand a pain of a woman . Great teledrama. ❤❤❤❤👏👏👏👏👏

  • @tushji676
    @tushji676 3 ปีที่แล้ว +8

    very emotional..Merry Christmas for all !!

  • @malanigu5513
    @malanigu5513 2 ปีที่แล้ว +2

    marama.duka.hitena.katawak.hemotama.subha.nattalak.wewa.🙏🙏🙏🌹🌹😢😢

  • @ireshamenike8151
    @ireshamenike8151 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @nadeekumari5163
    @nadeekumari5163 3 ปีที่แล้ว +7

    Ma tharam adara karana සැමියෙක් labana hama ganiyakma wasana wanthai jivitha tharum gattha adara tharum gattha tha godak sathuta thiyanawa jivitha watinama Samantha daruwo godak ayata a wasanawa dn na godak Paul aul wana hathuwak aka a unata ma drama aka wage Samiyak labanna para pinak thiyanne ona දරැ සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම ඡේසු පිහිටයි

  • @creativeartwithwasana3367
    @creativeartwithwasana3367 3 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් 🥰♥️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    👌💪👌♥️♥️♥️👌💪👌
    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    නිවැරදි දැකීමෙන් දැය පොහොසත් වෙද්දී දුකෙන් මිදී සතුටින් සිටීවි... 🤗🤗🤗
    සතුටින් කාලය ගෙවන්නටයි ජීවිතේ... 🤗🤗🤗
    සතුටින් කාලය ගෙවන්න නිවැරදි දැකීම ඕනි නිවැරදි දර්මය ඔනිමයි... 🤗🤗🤗

  • @himalinisansala1357
    @himalinisansala1357 2 ปีที่แล้ว

    Godak duka hithanna. Harima adaraniya adarshamath kathawak

  • @nihaljinasena7440
    @nihaljinasena7440 3 ปีที่แล้ว +1

    Very nice good Advice to everyone keep it up

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් ❤️😘😘😘🙏

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 3 ปีที่แล้ว +15

    ටෙලියක් වුනත් ආදරණීය අර්ථයක් ඇති ජීවිතයක්.....කඳුළින් තොර දැකිය නොහැකි..😥😥😥😥😥

  • @nisasamrapuli928
    @nisasamrapuli928 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤

  • @upulfernando6976
    @upulfernando6976 3 ปีที่แล้ว +1

    Very nice simple but most of innocent couple's story.they r suffering internally.among the hypocrite people.but should bare it & live happily .

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    නිවැරදි දැකීම නැති තැන දැය පීඩනයට පත් වෙන ආකාර හා නිවැරදි දැකීමෙන් පොහොසත් වෙන තැන සිතින් හරි ගැස්වෙන අපුරුව දකින්නට තිලිණයක් කරගන්න... 🤗🤗🤗
    ජීවිතේ පස්න අඩු කර ගන්න තිළිණයක් කර ගන්න... 🤗🤗🤗
    සිතුවිලි වලින් පොහොසත් වීමට තිළිණයක් කර ගන්න... 🤗🤗🤗
    වැරදි දැක හදාගන්න තිළිණයක් කර ගන්න... 🤗🤗🤗
    හොද ගුණ වර්දනය කර ගන්න තිලිණයක් කර ගමු... 🤗🤗🤗

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 3 ปีที่แล้ว +3

    Thank you 🙏.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 ปีที่แล้ว +2

    Adarsamath kathawak, sthuthi hamotama.. ❤️💐👌🎉🎄🎉🎄🎉🎄🎉

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් කතාවක්❤

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 2 ปีที่แล้ว

    ඒකටනම් දුක 😢 හිතුනා 😢😢😢😢

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +2

    සුභ නත්තලක් වේවා, ස්තුතියි ස්වර්ණවාහිනි නාලිකාවට 👍🙏🌲

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว

    Oya sathuta math 2022nattalalata labanna kiyala paratana karanva 🙏jasu pihitai

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +4

    අපිට සියලු දේ ලැබෙන්නේ දෙවියන් වහන්සේ කැමති ලෙසය.

    • @metildathamara1143
      @metildathamara1143 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් 😂

    • @disadisa7572
      @disadisa7572 2 ปีที่แล้ว +2

      Dewiyan wanders siyalla kala hakiy

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว +1

    හැමෝම කැමති යි ඒ සතුටට
    බුදුසරනයි !

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @Queensri89
    @Queensri89 3 ปีที่แล้ว +3

    Suneth ayya.....niyamai

  • @upulfernando6976
    @upulfernando6976 3 ปีที่แล้ว +2

    Appreciable All of U who contributed to this most controversial cinematic crration

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว

    Lassana drama akak

  • @bandarakumari1238
    @bandarakumari1238 3 ปีที่แล้ว

    Godak watina kathaeak

  • @ekaahasaka1773
    @ekaahasaka1773 3 ปีที่แล้ว +2

    ඒක නම් මරු

  • @disadisa7572
    @disadisa7572 2 ปีที่แล้ว

    Haima lassanay

  • @shonff5398
    @shonff5398 3 ปีที่แล้ว +4

    Ptta

  • @chamith5257
    @chamith5257 3 ปีที่แล้ว

    Kohomae love We are all good kids World Family Happy New Year Christmas 🙏🌹💐😊👪ok bye

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 3 ปีที่แล้ว +1

    කතාව අවසානෙ ඇඩුනා

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 ปีที่แล้ว

    Ammek nam thamai eth nandammage kata thalanna හිතුණා

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว

      ඔහොම මහ ගෑනු පාරට ඇදලා දාන්න ඕනා

  • @1xbetsrilanka691
    @1xbetsrilanka691 3 ปีที่แล้ว

    Good video

  • @dammikapushpakumari1681
    @dammikapushpakumari1681 3 ปีที่แล้ว

    Lassani mama ada baluwa

  • @kaushalyapethiyagoda8763
    @kaushalyapethiyagoda8763 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 3 ปีที่แล้ว

    Sne harima lassanai

  • @piyumichathurani8276
    @piyumichathurani8276 2 ปีที่แล้ว

    Aduna ane ragapema athivishishtae dennagema

  • @m.d.p.4526
    @m.d.p.4526 3 ปีที่แล้ว +3

    හරියට මගේ ජීවිත කතාව වගේමයි

  • @wasana8329
    @wasana8329 3 ปีที่แล้ว +1

    ♥️🙏

  • @asahaasaha2739
    @asahaasaha2739 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @daneshanisewwandi5677
    @daneshanisewwandi5677 2 ปีที่แล้ว

    Ammo adunane

  • @sobasoba1729
    @sobasoba1729 3 ปีที่แล้ว +1

    අම්මෝ දරනි කතාවෙ ලොකුඅම්මද සැර

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani4395 3 ปีที่แล้ว +2

    🌹🌹🌹❤️👍👍

  • @sriyanitotawatte
    @sriyanitotawatte 3 ปีที่แล้ว +1

    Lankawe ganu. Paw. ,,,

  • @nirupaperera8815
    @nirupaperera8815 3 ปีที่แล้ว

    කුහක නැන්දම්මා

  • @chamarisakunthala7946
    @chamarisakunthala7946 3 ปีที่แล้ว +1

    👌❤️

  • @manelpushpakumari9494
    @manelpushpakumari9494 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว +1

    😭😭😭😭🙏👍👍

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 ปีที่แล้ว +1

    Lssana kathawak..

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼💞💞💞💞💞💞💞💕💕

  • @anushajayasinghe8014
    @anushajayasinghe8014 3 ปีที่แล้ว

    💞🌺💞🌺💞🌺💞🌺💞🌺💞🌺

  • @maheshpathmendra-bd8fp
    @maheshpathmendra-bd8fp ปีที่แล้ว

    Mewa katha witharai

  • @fernandofernando505
    @fernandofernando505 3 ปีที่แล้ว +1

    ❤️

  • @janakanishantha4044
    @janakanishantha4044 3 ปีที่แล้ว

    Ane මෙහෙම nanda අම්මලා නපුරු kama උපතින්ම ගෙනත් .

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว

      ඔව් ඔකුන් පාරට ඇදලා දාන්න ඕනා .

  • @walkwithme-m4n
    @walkwithme-m4n 3 ปีที่แล้ว

    Mehema nohithana samiyek labeema kichchara wedanawakda....asaranaiii a birindawaru

  • @niranjalahemamali5348
    @niranjalahemamali5348 3 ปีที่แล้ว +1

    Matath babala na පිච්චිලා giya mama.

    • @dammikapriyanthi8768
      @dammikapriyanthi8768 3 ปีที่แล้ว +2

      Suba pathanawa oyata daru pathiyak labenna kiyalaGod bless you 🙏🙏

    • @bhagyasubhashini5216
      @bhagyasubhashini5216 3 ปีที่แล้ว +3

      ඉක්මනින් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා....

    • @crishancharithjeewantha8598
      @crishancharithjeewantha8598 3 ปีที่แล้ว +1

      ඉක්මනින්ම දරු පැටියෙක් ලැබෙයි පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @tharushamendis8547
    @tharushamendis8547 3 ปีที่แล้ว +3

    Me kathawa giye kawadada kiytd

  • @mashiuthpala6943
    @mashiuthpala6943 3 ปีที่แล้ว

    💚

  • @imasha2811
    @imasha2811 3 ปีที่แล้ว +4

    🎄🎄😱

  • @udayanganirathnayaka5992
    @udayanganirathnayaka5992 3 ปีที่แล้ว +1

    Ada kaleta galapena kathawak

  • @wmalindamalinda1164
    @wmalindamalinda1164 3 ปีที่แล้ว

    Ou awasanede matath aduna suba nathtalak

  • @sureshkumara282
    @sureshkumara282 3 ปีที่แล้ว

    Meke nandamma amu patta wesiyek ma kathawa liyapu pakaya onawata weduya uluppala minihage maha geniwa

  • @dasunprabath4812
    @dasunprabath4812 3 ปีที่แล้ว +2

    api adray

    • @githmalgithmal251
      @githmalgithmal251 3 ปีที่แล้ว

      දුක හිතේන කතාවක්

    • @gamingk2kshadow710
      @gamingk2kshadow710 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭