SLBFE REGISTRATION CHARGES 2023 l How much do you want to pay for your Bureau charges in Airport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 304

  • @indirawathi8879
    @indirawathi8879 5 วันที่ผ่านมา

    .thanks sir ඔයාට .ජය වේවා .b.බුදුසරණයි ඔයාට .🙏🙏🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ඉස්තුතියි මල්ලි ඔයාට අපිට .ගොඩක් වට්න ව්ඩ්යො එක ක් මල්ලිට බුදුසරණයි දෙව්පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithkumara7661
    @sumithkumara7661 ปีที่แล้ว

    බොහෝම ස්තුති දැනුවත් කලාට

  • @RaniYa1994
    @RaniYa1994 ปีที่แล้ว

    විසිටි ගිහින් ජොබ් එකක් කරද්දී එම රටේ තියෙන එබ්බසිය හරහා බැරිද ගෙවිම කරන්න

  • @champikadamayanthi4787
    @champikadamayanthi4787 ปีที่แล้ว +1

    මල්ලි මට දැනගන්න පුලුවන්ද අපි සේවය කරන රටේ ඉදන් ලංකාවට එනකොට ගේන්න පුලුවන් රත්තරන් ප්‍රමානය හැකිනම් එයට පිලිතුරක් ලබාදෙන්න

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 ปีที่แล้ว +1

    Thanks so much.God bless🙌you.

  • @ShifaraAmeen
    @ShifaraAmeen 29 วันที่ผ่านมา

    Cyprus caregiver work permit ganna kohomada kiyala kiyanna puluvanda

  • @khimansa6506
    @khimansa6506 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari ปีที่แล้ว +1

    Aluthin ma yana ayata kohoma da rataval anuva venas nam Maldives 🇲🇻 valata kohoma da sthuthi

  • @npherath3149
    @npherath3149 ปีที่แล้ว +1

    අපි නොදන්නා දෙවල්ගොඩක් දැනගත්තා ස්තුතිය

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      🙏🙏❤️❤️

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 ปีที่แล้ว +1

    Thank you for information

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    මල්ලි අපිට පාවිච්චි කරන ponit eikka අලුතින් pon කීයක් ganiyanna පුළුවන් da කියන්න

  • @ggjvvgjjkihg2447
    @ggjvvgjjkihg2447 ปีที่แล้ว

    බුදු සරණ යි

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 ปีที่แล้ว

    අවෘදු දෙකකට රට ආව මට දැන් අව්‍රෘදු හතරක් ඉන්න උනා.කොරෝනා ආදී නොයෙක් ප්‍රශ්න නිසා.මේ යන්නෙ පස්වෙනි අවෘද්ද.මුල් අවෘදු දෙක ලියා පදිංචි වෙලානෙ ආවෙ.ඊලග අවෘදු වලට මෙහේ ඉදන් මම ලියා පදිංචි වෙන්නෙ කොහොමද.ඒකට අව්ශ්‍ය ලිය කියවිලි මොනවද මට දැනුවත් කරන්න.මම ඉන්නෙ කුවේට්

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට...

  • @ruwankumara4847
    @ruwankumara4847 ปีที่แล้ว

    මගේ නෝනා සෟදිඅරාබි ගියා ඒ ගෙදෙර හොද නැ කිවනවා වෙන ගෙදරකට මාරැ කරගන්න ඔින කොහොමද මාරැ කරගන්නේ මෙයත් විසිටි විසාතමා කොහොමද ගෙන්න ගන්නේ මහත් මයානනි

  • @sarangasilva5130
    @sarangasilva5130 ปีที่แล้ว +1

    Mahathmayaa..... mata north cyprus raten baby care job eka sadahaa visa eka lebila thiyenne . Noth cyprus ratata adaalawa embassyak lankawe ne. Ethakotath SLBFE eke registar wenna puluwan da ? Insurance eka daaganna puluwanda . Slbfe eke training certificate eka ooneda ?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      මේක හෙට බලල දෙන්නම්

  • @rwanjayasuriya9487
    @rwanjayasuriya9487 5 หลายเดือนก่อน

    මම visit visa ගිහිල්ලා අවුරුදු 1 ඩුබායි වැඩ කරලා ලංකාවට awa aye visit visa එකක් හරහා ඩුබායි යන්න පුළුවන් wei da

  • @madumalikoswaththa5865
    @madumalikoswaththa5865 8 หลายเดือนก่อน +2

    විසිට් විසා ඇවිත් ජොබ් විසා වලට මාරු කරලා
    ජොබ් එක කරලා ලංකාවට ගිහින් ආයෙත් එද්දී කොහොමද බියුරෝ කරන්නේ

    • @SLDiary
      @SLDiary  8 หลายเดือนก่อน

      ගැටලුවක් නෑ. ඉන්න ජොබ් එකෙ රැකියා ගිවිසුමයි වීසා එකයි පෙන්නල කරගන්න පුලුවන්

    • @madumalikoswaththa5865
      @madumalikoswaththa5865 8 หลายเดือนก่อน

      @@SLDiary agrement eka man inna rate lankwe embusy eken සීල් කරන්න ඕනද
      නැත්තම් ස්පොන්සර් සයින් කරලා දුන්නහම ඇතිද

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Awuruddak ඇතුළත company තුනකට change una ethakota kohomada gann wenne ?

  • @harshanawad9805
    @harshanawad9805 ปีที่แล้ว

    Goodmorning!
    Can I know how about the process when we are taking medicine to Dubai or other countries?

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 11 หลายเดือนก่อน

    Thanks ur information ✌👍

  • @sashininimesha4285
    @sashininimesha4285 ปีที่แล้ว +1

    පලවෙනි වතාවට යන කෙනෙක්ට airport එක ඇතුලෙ තියෙන විදේශසේවා නියුක්ති කාර්‍යාංශයේ කාර්‍යාලයෙන් බියුරෝ බඳින්න පුලුවන්ද ?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      පුලුවන්

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari ปีที่แล้ว +1

      ​@SLDiary kiyak da palaveni parata please kiyala denna

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 👍👍👍👍

  • @rupunsarith72
    @rupunsarith72 ปีที่แล้ว

    විසිට් වීස එකකින් ඩුබායි ගිහින් පස්සෙ ජොබ් එකකට ගියහම බියුරො බැදල නැති නිසා ලංකාවට බඩු පෙට්ටියක් දාන්න බැයිද.නැත්නම් ටැක්ස් එකක් වදිනවද.( ටයිල්,බාතෲම් සෙට් වගේ දාද්දි )

  • @wasanthimallika9483
    @wasanthimallika9483 ปีที่แล้ว

    Thanks malli hamadama apiwa danuwath karanawa .❤❤

  • @azamhussain990
    @azamhussain990 10 หลายเดือนก่อน

    Can we pay bureau for the first time in the airport if we travel to new country ?

  • @lovenature4003
    @lovenature4003 10 หลายเดือนก่อน +1

    Good

    • @SLDiary
      @SLDiary  9 หลายเดือนก่อน

      Thanks

  • @SumedaWijesinha-c6x
    @SumedaWijesinha-c6x 22 วันที่ผ่านมา

    Mama visit visa akkin awilla awrudu 2k job aka karala lankawata awa.mata aye visit akkin a job akata yanna berida.kohomad karanna one

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว +1

    මම මිට අවුරුදු 8 කලියෙන් රට ගියා. එතකොට මට පලවෙනි කසදෙන් දරුවෙක් හිටියා. දැන් එයාට අවුරුදු 16. දැන් මම නැවත විවාහ වෙලා ඉන්නේ . මේ කසාදෙන් දරුවන් නෑ . මට ආයේ රට යද්දි පලවෙනි කසාදේ දරුවා ගැන සදහන් කරන්න ඕනේද? සදහන් නොකෙරුවොත් පෙර විස්තර ආයේ බියුරෝ බදිද්දී ප්‍රශ්නයක් වෙනවද?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      එහෙම ගැටලුවක් නෑ අක්කේ. එයාට දහසයක් වෙන නිසා. මීට අවුරුදු අටක් කියන්නෙ එ විස්තර නැතුවත් ඇති

    • @ජේ.ඒ.ගෙවත්ත
      @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว

      එහෙමද ? ගොඩක් ස්තුතියි මට reply කෙරුවට.

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 10 หลายเดือนก่อน

    2023 price eka kiyda aiye..anika online da register wenne physical da eke

  • @Nazrin-r9d
    @Nazrin-r9d 2 หลายเดือนก่อน +1

    Mama diploma in Early childhood karaa. Canada skill development council certificate uth thiyenawa. Mata work visa aawoth lankawen yanakota training pennanna onadha?

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน

      නැහැ ඕන වෙන්නෙ නෑ

  • @deepaldeepal2223
    @deepaldeepal2223 ปีที่แล้ว

    Thanks for your best information .good luck for you

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Thank you too 🙏🙏❤️

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 ปีที่แล้ว +1

    මට දැන ගන්න පුළුවන් ද වර්කින් වීසා එකයි ටිකට් එකයි තියනවනම් මට එයාර්පෝර්ට් එකෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් ද නැත්නම් ඒක එජෙන්සියක් හරහා කරන්න ඕනද

    • @shanikasiromani8291
      @shanikasiromani8291 7 หลายเดือนก่อน

      වර්කින් visa, ekai, පාස්පෝට් එකකයි තිබුනාම ඇතිද, බිරෝ ගෙවන්න, රටින් එවන, ජොබ් vis ehekata

  • @lasithasubash8915
    @lasithasubash8915 ปีที่แล้ว +1

    Visit gihin Job ekak karala Awrudu 2 kata visa thiyenawa dan vacation awith inne.beuro eka kiyak gewanna onada?kohomada gewanna lesi vidiya

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      malli aluth awuruddu dekata withrai gewanna ona . daha atak wage wenne serama awurudu dekata

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +1

    Thanks. May I ask u a question.I hvbeen to middle east in 2007 paying bureau fees thro the agency. But since then it's been 16 yrs nw hv been in and out several times but not paid bureau fee. Now if I want to cover all areas hw much would it be will they charge me any fine. Pls reply

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      No brother no fine . Dont worry if you come again to middle east you have to pay only for that.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @sakuocterpadist2036
    @sakuocterpadist2036 ปีที่แล้ว

    Dan beuro charges aluth welada.gaana keeyaa kiyanna puluwanda

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️🌹🌹🌹👍👍✈️

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 23 วันที่ผ่านมา +1

    ,දැනුත් එයාර්පෝර්ට් එකෙන් ගෙවන්නට පුලුවන් ද

    • @SLDiary
      @SLDiary  22 วันที่ผ่านมา

      ඔව් පුලුවන්

  • @ChamilaKadikadi-xl7bl
    @ChamilaKadikadi-xl7bl ปีที่แล้ว

    ස්තුතිය

  • @janakasampath3687
    @janakasampath3687 ปีที่แล้ว

    Ayye New Zealand job visa ekata yanakota Burero gewanna oni naha Ne !....

  • @glitterboba-
    @glitterboba- ปีที่แล้ว +1

    මම රට යන්නේ මගේ මහත්තය ගාවට dependent විදියට. ඒත් මගේ visa එකේ worker කියලා තියෙන නිසා මට ප්‍රශ්නයක් වෙයිද airport එකේදී. මගේ බබාලා දෙන්නත් මාත් එක්ක යනවා.

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      නෑ බයවෙන්නෙපා. ගැටලුවක් වෙන්නෙ නෑ. බබාල එක්කනෙ යන්නෙ

    • @glitterboba-
      @glitterboba- ปีที่แล้ว

      Thank you sir.....👍

  • @tenann3732
    @tenann3732 ปีที่แล้ว

    Malli saudiya inne man.අවුරුදු 2 beri una.covid nisa.dan kiyak සවුදි රියාල් kiyada gannawada.hoyala kiyanna puluwanda.

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      Akkee ලංකාවට ආවම ගෙවන්න. ඒක පහසුයි නෙද රියාල් හැටක් වගේ යයි ඔහෙන් අලුත් කරන්න

  • @ShaniShani-xo9ph
    @ShaniShani-xo9ph ปีที่แล้ว +1

    දැනුවත් kirimata godak istuti... harima pahadili..godak watinawa.. aiye me mase antimata man ඩුබායි yanawa.aurudu deke පුද්ගලික preelansy visa gahan yanne.mage akka kenek gawata.mata yanna deida eyalata evisa ekata yana eka nawatanna baha neda..visit visa නෙවෙයිනේ . Eth mata bayai mata gataluwak daida ki.. b.s.. tawath me wage vidiyo danna ape ayata meka godak watinawaa

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      baya wennepa nangi yanna puluwan. buro gewala yanna sahodariya free lanser unata buro gewanna puluwan a agreament eka aran. monawa hari getaluwak tiboth mage sl diary ekata sg ekak danna 0753252725. mama ita passe a gena balala reply karannam

  • @IsharaChathuranga-z4u
    @IsharaChathuranga-z4u ปีที่แล้ว

    Poland walataa working visa yanna inna.beuro kiyak gewanna onida

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    මාසයට vitara ගියත් eiyar pot eikan barida යන්න einni ටිකට් aran ගිහින් einna

  • @chamichami3562
    @chamichami3562 ปีที่แล้ว

    Mama liyapadhinchi wela awith inne dan mage visa iwara unama aluthen visa hadanne aluth sponser kenekuta ethakota mage liyapadhinchiya iwara wenna kalin man lankawata gihin enakota aluthen liyapadhinchi wenna onida

  • @hashanidisanayaka9714
    @hashanidisanayaka9714 ปีที่แล้ว

    කළුතර තියෙනවද branch

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    මල්ලි man අවුරුදු 4 rak vitara giya නැහැ හැබැයි eissara අවුරුදු pata ලංකාවට giyat අලුත් karala awi අවුරුදු 2 ka eiwara natuwat corona නිසා giya නැහැ

  • @chandanimohaandram1304
    @chandanimohaandram1304 ปีที่แล้ว

    මෙඩිකල් එක අවශ්‍ය ද ටිකට් එකට රට‍ යනවා නම්

  • @sepalikasepalika4981
    @sepalikasepalika4981 ปีที่แล้ว

    විසිට් වීසා ඇවිත් වසර 5 රෙකියව කරල ලංකාවට ඇවිත් නැවත ආපසු එද්දි බැදිය යුතු බියුරෝ ගාස්තු කීයද

  • @lakruwanchathiraidammudali7284
    @lakruwanchathiraidammudali7284 4 หลายเดือนก่อน

    I came to oman in october 2022 on a visit visa and have been working here since then (Visa was converted to work/residency visa here). I’m planning on going back to SL for a short holiday.but some people told have to register at the foreign employment bureau once I go back and pay a big amount.is is true?

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      no when you come back again to oman you have to pay only next two year charge. twenty four thosuand nearly

  • @nddevi......8584
    @nddevi......8584 ปีที่แล้ว

    මම රොමේනිය යන්න ඉන්නේ මට එහෙ ඉන්න කෙනෙක් තමයි වොර්ක් පර්මිට් හදලා එව්වේ මට beuro ගාස්තු 35000 වැඩිය ගියා ඇයි ඒ

  • @nishanmalroy2055
    @nishanmalroy2055 8 วันที่ผ่านมา +1

    Company visa වලට biuro badinna agreement aka onida

    • @SLDiary
      @SLDiary  8 วันที่ผ่านมา

      ඔව් ඒක අහනවා සමානයෙන්

  • @manjulakumara8739
    @manjulakumara8739 ปีที่แล้ว +1

    Mama visit visa awe,agency eken beruau gewala awe,dan job ekak karanawa,

  • @jinanjaleeattygalle
    @jinanjaleeattygalle 4 หลายเดือนก่อน +1

    Thank you appreciate 🙏

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +1

      You’re welcome 😊

  • @sriyanimanjula749
    @sriyanimanjula749 ปีที่แล้ว +1

    මල්ලි මට හිටපු ගෙදරින් ටිකට් එක එව්වා.වීසා හහගෙන මං ආවේ.බියුරෝ ගෙවද්දි සේවා ගිවිසුම අපිට ඕනද.ඒජන්සිය කින් යනවනම් විතරද සේවා ගිවිසුම ඕන.replay එකක් දාන්න මල්ලි

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      පරන තැනම නිසා ඒවඕන නෑ

    • @sriyanimanjula749
      @sriyanimanjula749 ปีที่แล้ว

      @@SLDiary thank you malli.බියුරෝ නුවරින් දාන්න පුළුවන් ද

  • @KarunaDaya
    @KarunaDaya 6 หลายเดือนก่อน +1

    ලංකාවේ එම්බසියෙ නොම්මරේ දාන්න ස්තූතියි

    • @SLDiary
      @SLDiary  6 หลายเดือนก่อน

      කුමන රටේ තීන එකද අම්මේ

  • @intermediate22school82
    @intermediate22school82 ปีที่แล้ว

    God bless you

  • @sandunifernando8552
    @sandunifernando8552 2 หลายเดือนก่อน

    Thank you

  • @priyangasanjeewani8387
    @priyangasanjeewani8387 ปีที่แล้ว

    newzealand dependant work visa yanawa nam eth bureau gewanna oneda..

  • @mohideenadumai9232
    @mohideenadumai9232 ปีที่แล้ว

    Brother kuwait embassy ekea beurea gawanda puluwanda

  • @tayaniumesha4598
    @tayaniumesha4598 ปีที่แล้ว

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එකේ රෙජිස්ටර් වෙන්න සුදුසුකම් මොනවද ඕනි

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    Ayarlanka tickets me dinawala Mila gaman kohomada

  • @prasannakumara8897
    @prasannakumara8897 ปีที่แล้ว

    අයියා මම කියපු ජොබ් එක නෙවෙයි එජසියෙන් දලා තියෙන්නේ සල්ලි දිලා එකට මොක්ද ගන්න තිරනේ..😢😢

  • @dilinirajakaruna3812
    @dilinirajakaruna3812 7 หลายเดือนก่อน +1

    E kiyanne visit visa ekakin gihin job ekak hoyagena ehe weda kalath...awapu lankawata enakota bureau gewwata kamak ne kiyala neda

    • @SLDiary
      @SLDiary  7 หลายเดือนก่อน +1

      ලංකාවට එනකොටත් බලන්නේ නෑ. නමුත් ආයිත් යනවා නම් තමයි ගෙවන්න ඕන

    • @dilinirajakaruna3812
      @dilinirajakaruna3812 7 หลายเดือนก่อน

      @@SLDiary thanks

  • @rumachannel
    @rumachannel ปีที่แล้ว +1

    Ayye man dambulle inne math colmbo yanna onida apita laga tenak nedda beuro gewanna

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      kandy branch ekak athi balala kiyannam kandy - +94 81 2227012-13 ewagema kurunegala +94 37 2054373 ah dambullath thinawane
      +94 66 2284074 mekata cl karala ahanna

    • @rumachannel
      @rumachannel ปีที่แล้ว

      Thankyou ❤️🙏

  • @nss786__
    @nss786__ ปีที่แล้ว

    Aiye ekiyanne slbfe training yanna kalinda family background report 1k ta apply karanna onne ?

  • @yukthikasilva5417
    @yukthikasilva5417 11 หลายเดือนก่อน

    අයියේ මට අද බියුරෝ ගෙවන්න තියෙනවා..මට agency එකෙන් කිව couse එක කරන්න ඕන නෑ කියලා මම කරලා තියෙන couse වල සහතික පෙන්නන කිව්ව...ඒ මොකද්ද මට අද වැඩේ කර ගන්න පුලුවන්ද????😢

    • @SLDiary
      @SLDiary  11 หลายเดือนก่อน

      ඔව් මල්ලි සහතික පෙන්නල පුලුවන්

    • @SLDiary
      @SLDiary  11 หลายเดือนก่อน

      මල්ලි එවගෙම දැන් ගාස්තු පොඩ්ඩක් වැඩි මීට වඩා හොදේ

  • @nihongowithchathu
    @nihongowithchathu ปีที่แล้ว

    Slbfe eke liyapadinchi wenne komada ejancy eken apiwa liyapadinchi krnwda ayye

  • @hasivlog830
    @hasivlog830 ปีที่แล้ว +1

    Rakiyawakata gihin nawatha enna unoth masekin wage, bureau apita return ganna puluwan da?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      be aith denne nane

  • @DilkiMadurashmi
    @DilkiMadurashmi 3 หลายเดือนก่อน +1

    Kohomda danganne AG Office aken mg eka ywlda kyla?

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      yawala sis

  • @NilushaGunawardana
    @NilushaGunawardana ปีที่แล้ว

    Sar mawa wedesha sewa karyale liya padenchi kare na

  • @GowithHippie
    @GowithHippie ปีที่แล้ว

    මචන් newzeland යන වර්කින් වීස අයත් රෙජිස්ටර් වෙන්නම ඕනද.අනිවාර්යයෙන් චෙක් කරන්වද එයාර්පෝර්ට් එකේ ??

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      වර්කින් යනවා නම් බලනවා සහෝ. එයපොර්ට් බියුරෝ එකට කෝල් එකක් ගන්න. එයාල කියල දෙනව හරියටම

    • @GowithHippie
      @GowithHippie ปีที่แล้ว

      @@SLDiary thanks machan 👍

  • @sanduninimsara1204
    @sanduninimsara1204 ปีที่แล้ว +1

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ අවුරුදු දෙකක් වීසා ගහපු කෙනෙක් අවුරුදු එකහමාරකින් ලංකාවට ආවා දැන් ආයේ යද්දී මේකට මුදල් ගෙවන්න ඕනි ද

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 ปีที่แล้ว +1

    Thanku bro for information ❤

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Aiye me gaasthu dan tikak wedi wela. Langadi wedi kala hode

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว

    ස්තැතියි🙏

  • @Mali-qx9dw
    @Mali-qx9dw ปีที่แล้ว

    ලියා පදිංචි උනා කියලා මොකක්ද වෙලා තියෙන්නේ ම්නියවත් ගේන්න ගන්න පූලුවන්ද

  • @Sadu7609
    @Sadu7609 5 หลายเดือนก่อน +1

    විසිට් ගිහින් ආව කෙනෙක්ට ග්‍රාමසේවක සහතිකේ ඕනද

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      පැහැදිලි නැ ගැටලුව

  • @KalpaniRarthana-uv1rh
    @KalpaniRarthana-uv1rh 8 หลายเดือนก่อน

    අපට පඩිය හරියට නොලැබුනොත් ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවාද

    • @SLDiary
      @SLDiary  8 หลายเดือนก่อน

      අනිවාර්‍ය්න් පුලුවන්. නිතිමය ක්‍රියාමාරග ගන්න පුලුවන් අදාල රටෙ එම්බසි එක මගින්

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 ปีที่แล้ว

    Aubowan please visit visa gihin job akak karala nawata yanna visa akak aran awit apasu rata yaddi prasnayak wenawada bero gastu gewala yanna puluwan da pahadili karanna please

  • @samawathiephilippu2712
    @samawathiephilippu2712 ปีที่แล้ว

    Thank you brother

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว

    එතකොට ower 60 age vecation ,ඇවිත් නැවත අරාබි රටකට yanna මෙ ර්ක්ශනය වෙන්න ඕනද??

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අනිවාර්යයෙන් රැකියාවක් සදහා යනවා නම් ඕන. වයස ගැටලුවක් නෑ

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 ปีที่แล้ว

    Thank's lot 🙏👍👊

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว

    Budu saranai malli ❤️❤️❤️❤️

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว

    Buro gavanna one documents monavada

  • @priyangipriyangi7095
    @priyangipriyangi7095 ปีที่แล้ว

    Thank you so much

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว

    මම අාවේ හිටපු තැනටම ජුලි මාසේ අවුරැදු දෙකෙන් දෙකට බිරෝ බදින්න ඩ්නද අපිට මෙහන් ගෙවන්න පුලුවන්ද හැබැයි ලන්කාවේ එයාපෝට් එකෙන් තුන්දහස්ගානක් ගෙව්වා එ් මොකටද දන්නේ නැහැ ස්තුතියි තෙරැවන් සරනයි

    • @psadhu2038
      @psadhu2038 ปีที่แล้ว

      ඔයාගෙන් තුන්දහස් ගාණක් ගත්තෙ අවුරුද්දකට නැවත ලියාපදිංචි ගාස්තුව...

  • @priyanthapothutu4864
    @priyanthapothutu4864 ปีที่แล้ว

    Mama visit awa den job karanawa U A E aw5kata passe niwadu yanawa apasu anavita kiyak gewanna onada dada th gahanawada

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 ปีที่แล้ว

    Thank you so much 👍

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +1

    Thankyou somch 🙏🙏

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      You’re welcome 😊

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +1

    මල්ලි මම මාර්තු එනව ඇවිත් ජූනි නැවත යනව හිටිය තැනටම එතකොට මම රට ඉදන් එන වෙලාවෙමෙ බීරො ගෙවල ගෙදර යන්න පුලුවන්ද

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج ปีที่แล้ว

      Air port eaka Athule naha gedara gihin Videsa seawa office ekakata gihin kara ganna puluwan Amaru wadak nemea

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අක්කේ එයාර්පෝර්ට් ඇතුර්ල් නෑ එනකොට.නමුත් එයාර්පෝර්ට් එකෙන් එලියෙ සහන පියස තීනව අර හය්වේ එකට නගුන කිට්ටුව එකෙන් ගෙවගෙනම යන්න

    • @Kumari160
      @Kumari160 ปีที่แล้ว

      @@SLDiary හරි මල්ලි බුදුසරණයි

  • @hemachandraasarappuli8399
    @hemachandraasarappuli8399 ปีที่แล้ว

    Thanks.. brother

  • @lakmalniroshantha8466
    @lakmalniroshantha8466 ปีที่แล้ว

    මහත්තයා මට වර්ක් වීසා එකයි ඔපර් ලෙටර් එකයි තියෙනවා මැලේසියා වලට.වි.සේ.නි.කා යට ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් අනතුරුව යාමට හැකියාවක් තයේද.

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      ඔව් අනිවාර්‍යෙන්

    • @lakmalniroshantha8466
      @lakmalniroshantha8466 ปีที่แล้ว

      @@SLDiary ස්තුතියි .ගෙවීමි කිරීමෙි දි අවශ්‍ය ලියකියවිලි මොනවාද

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว

    thank u so much this is very important 🙏🏼👍

  • @lakshimaperera3679
    @lakshimaperera3679 ปีที่แล้ว

    Aiye man rata yana palaweni para mata agriment akak visa akai awith thiyenne ath agriment aka ahe embassy aken සීල් karala nh බියුරෝ gewanna barida aka nathuwa

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      getaluwak ne puluwan karaganna

  • @kapilaegodage9599
    @kapilaegodage9599 ปีที่แล้ว

    ලියාපදිංචිය අවුරුද්දක් ඉදිරියට තිබියදි ලංකාවට නිවාඩුවක් ඇවිත් යද්දි නැවත අලුත් කල යුතුද කියන්න පුලුවන්ද

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Ehenam aluth karanna ona ne saho

    • @kapilaegodage9599
      @kapilaegodage9599 ปีที่แล้ว

      @@SLDiary tanks ඔයාට

  • @priyankafernando9507
    @priyankafernando9507 ปีที่แล้ว

    Thanks oata

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    Thank you. ❤️🙋