What are the items not allowed to bring in your hand luggage l hand bag l Airport rules update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @sugathsanjeewasugath958
    @sugathsanjeewasugath958 3 ปีที่แล้ว +10

    ඔයා හොද පැහැදිලි කිරීමක් කරනවා සෑම දෙයක් ගැනම ඇත්තටම නොදන්න අය ගොඩක් ඉන්නවා. ඇත්තටම හොද දෙයක් තෙරුවන් සරණයි ඔබට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි

  • @vihanga221
    @vihanga221 2 ปีที่แล้ว +6

    ඔයා ලබා දෙන තොරතුරු ඉතාමත් වටිනවා මල්ලි. ඉතාම සරලව පැහැදිලිව ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා. I highly appriciate your service. 👍👍👍👍👍👍

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ස්තුති අයිය ඔබට.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ✋✋✋❤❤

    • @nethahinsa3570
      @nethahinsa3570 2 ปีที่แล้ว

      @@SLDiary ඔබතුමා දන්නවා නම් මට කියනවද ටිකට් එකේ නියමිත ගාණට වඩා වැඩියෙන් තව බෑග් එකක් ගෙනියන්න පුළුවන් වෙයිද කියලා. යන දවසෙ ගෙවීමක් කරලා අමතර බෑගයක් ගෙනියන්න පුළුවන් වෙයිද? කීයක් වගේ මුදලක් අය කරාවිද. මගේ ටිකට් එකේ තියෙන්නෙ මේන් ලැගේජ් එකට කිලෝ විස්සක එක බෑග් එකක් විතරයි ගෙනියන්න පුළුවන් කියලා. මට තව කිලෝ දහයක පහලොවක අතර ප්‍රමාණයෙ බෑග් එකක් ගෙනියන්න ඕන. (හෑන්ඩ් ලැගේජ් එකට අමතරව) අනේ කරුණාවෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම් 🙏 (එයාර් ඇරබියා ගුවන් සේවයෙන්. සාජා සිට ලංකාවට)

  • @nandinandi5607
    @nandinandi5607 3 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූතියි ඔයාට .දැන්නම් කිසිම අවුලක් නොවී එන්න පුලුවන් වෙයි ලංකාවට මොකද ඔයා හැමදේම කියල දෙන නිසා ගොඩාක් ස්තූතියි ...ගොඩාක් පිං ..බුදු සරනයි🙏🙏🙏 පරිස්සමෙන් ඉන්නෙ

  • @sumithradevi6682
    @sumithradevi6682 8 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි පුතාට ගොඩක් ප්‍රොයොජන වට්නා විඩියෝ එකක් බොහොම ස්තුතියි පුතාට

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති දැනුවත් කිරීම බුදුසරණයි දෙවි පිහිටයි🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 4 หลายเดือนก่อน

    සුභ දවසක් බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම පිණිස ඔබට තෙරුවන් සරණයි සුඛී දිගායු වේවා 🙏. ❤️🌹

  • @anushaanusha1426
    @anushaanusha1426 3 ปีที่แล้ว +7

    ගොඩක් තෑන්ක්ස් දැනුවත් කිරීමට. බුදු සරනයි මල්ලී....

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි අක්කේ

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් 🎉🎉 tanks 🎉🎉🎉

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් වීඩියෝවක් බොහෝම ස්තූති 🙏❤

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +1

    ඔයා ලස්සනට පිළිවෙළට විස්තර කිව්වා . Thank you so much

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      ස්තුති ඔබට

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      @@SLDiary මල්ලි මං ජැපැන් ඉන්නෙ . ගිය සතියේ ලංකාවට ඇවිත් යන්න ආවෙ. උයපු කෑම මං යද්දී අරන් ගිහින් තියෙනවා ඕන තරම් . හැබැයි වැකියුම් කරලා නම ගහල කල් ඉකුත්වීමේ දිනයක් දාලා ගෙනියන්න පුළුවන් . මං ඌරු මස් සොසේජස් පොලොස් අඹ ඇඹරල්ලා බටුමෝජුවයි එහෙම අරන් ගිහින් තියෙනවා . මේන් ලැගේජ් එකේ තමයි ඒ ඔක්කොම ටික දැම්මෙ මං

  • @kwtkwt2093
    @kwtkwt2093 3 ปีที่แล้ว +3

    බුදුසරනයි ඔයාට මල්ලි හැමදෙම අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩාක් tnc

  • @kumarekumare3380
    @kumarekumare3380 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් මොකද මමත් ඉක්මනින් එනවා අපිව දැනුවත් කරාට ඔයාගේ.හැම වීඩියෝ එකක්ම මම බලනවා

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +3

    ස්තුතීයි ගොඩාක් .දෙවිපිහිටයි ...🙏❤️👍

  • @ahmadahmdani2627
    @ahmadahmdani2627 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද දෙයක් කිව්වෙ මොකද මමත් ලගදි එන්න ඉන්නෙ වැස්ලිම් නිවියා ආදිය අරන් එන්න හිටියෙ ගොඩාක් පින් දැනුවත් කරට ඔබ තුමාට

  • @asankaasanka3012
    @asankaasanka3012 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති දැනුවත් කලාට

  • @SantiSanti-b9e
    @SantiSanti-b9e ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ akak oba thumata theruwan saranai

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි අයියෙ දැනුවත් කිරීම ගැන ..ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක.❤🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +3

      Budusaranai obata

    • @darshanaprasanna803
      @darshanaprasanna803 2 ปีที่แล้ว

      Brother mata ticket karala tiyenne dubai gihin awasane srilankata. Ate geniyana barata amatarava dubai duty free eken apita badu ganna puluvanda

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 ปีที่แล้ว +1

    Tnks malli දැනුවත් කලාට බුදුසරණයි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Budusaranai ඔබටත්

  • @rasarahasa1003
    @rasarahasa1003 3 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතී .චීස් වර්ග ගේන්න පුලුවන් ද .

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      පුලුවන් හොදට සීල් කරලා මේන් ලැගෙජ් එකේ දාන්න ඒක ගොඩක් හොදයි.

    • @rasarahasa1003
      @rasarahasa1003 3 ปีที่แล้ว +1

      @@SLDiary හරි .බොහොම ස්තූතී

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබට

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 3 ปีที่แล้ว

      ස්ටයිරෝ බොක්ස් එකක දාන්න.

    • @vijithadamayanthi9295
      @vijithadamayanthi9295 3 ปีที่แล้ว

      Hand lagage eke danna epa.main eke danna.

  • @RohiniJayasinha-uz1ws
    @RohiniJayasinha-uz1ws ปีที่แล้ว +1

    Matath a de una malli. Oyata godak sthuthi. Budu saranai.

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      බුදුසරනයි අක්කා

  • @andreaoman2123
    @andreaoman2123 3 ปีที่แล้ว +16

    මේ වගේ වැදගත් video වලටත් unlike කරන මිනිස්සු අපේ ලංකාවේ මිනිස්සු නම් වෙන්න බැහැ.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම අන් ලයික් එකක් නැත්නම් කෑවේ නෑ වගේ එහෙම තමයි අපේ රටේ අය.අපේ කට හඩ වෙනස් උනත් අන් ලයික් කරනව කමෙන්ටු බලලත් කරනවා.නේද .මාත් ඊයෙ දැක්කාම දුක හිතුනා.ඒත් එහෙම අයත් ඉන්න ඕනනේ අපේ අඩු පාඩු හද ගන්න.

    • @andreaoman2123
      @andreaoman2123 3 ปีที่แล้ว +1

      @@SLDiary දුක් වෙන්න කිසිම දෙයක් කරන්න බැරි.අය තමා තවත් කෙනෙකුට irisiya කරන්නේ ඔයාගෙ video අපිට ගොඩාක් වටිනවා නොදන්න ගොඩාක් දේවල් වලින් අපිව දැනුවත් කරනවාට බුදු සරණයි ඔබට ඉදිරියට යන්න තව තවත් sakthiya ලැබේවා ජය වේවා මල්ලියේ 🌹🌹🌹

    • @mangalikakumare4785
      @mangalikakumare4785 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sanjayabanduwardhana7213
      @sanjayabanduwardhana7213 ปีที่แล้ว

      අයියේ බැග් කඩලා චොක්ලටිි එහෙම ගත්තවානේ එක මොකද කරන්නේ

    • @kaamilahkhaleel448
      @kaamilahkhaleel448 ปีที่แล้ว

      Thanks brother

  • @udaraperera9850
    @udaraperera9850 3 ปีที่แล้ว +6

    Aiye oyata ape hith kiyawana puluwanda?hamadama hitha hitha inna prashneta uttara labenawa.budusaranayi oyata

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      Ow malayaa

    • @tyfg5293
      @tyfg5293 3 ปีที่แล้ว

      පුතේ ඔයාට ගොඩක් ඉස්තුති ඔයා අපි නොදන්නා ගොඩක් දේවල් පැහැදිලි කරලා දුන්නට බුදුසරණයි

    • @sunethramalkanthi8102
      @sunethramalkanthi8102 3 ปีที่แล้ว

      Dutifully gena visthryk danna kohomada badu ganne kiyala

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      amme chanel eke tinawa langadi dapu video balannako

    • @مرحعبدالكريم-ل2ج
      @مرحعبدالكريم-ل2ج 3 ปีที่แล้ว

      @@SLDiary . ,. ,

  • @sunilmanth1871
    @sunilmanth1871 5 หลายเดือนก่อน +1

    Thank you budusaranai.

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ජනවාරි ලංකාවට යන්න ඉන්නේ ඕමානයේ සිට ❤️

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කිරීමට බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @malinandananda918
    @malinandananda918 3 ปีที่แล้ว +5

    ස්තුතියි මල්ලි ටොපි චොකලට් අයිපෑඩ් එක චාජර් තමා හැන් බෑග් එකේ ගේන්නේ ඒවා ගේන්න පුලුවන් නේද

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว

    මල්ලි ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 ปีที่แล้ว +3

    Kiripiti tin genna puluwanda sir. Bohoma sthithi. ♥️❤️🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      puluuwan kadala nathi ewa tin pitin genna amme

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් දැනුවත් කරාට ,,සි දුවෙන ⁣හැම දෙයක්ම අපට දැනුමිදෙන්න

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඔයාගේ සීනුව ඔන්න මන් හෙල්ලුවෝ
    ඔයා ලස්සනට pehedili කරනව..ඒ නිසාම සීනුව geguvaa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Congratulations 🌹🌹

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      😀😀😀අනේ ඔබට බොහෝම ස්තුතී.ඉන්න රට කුමක්ද

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 ปีที่แล้ว +1

      @@SLDiary කුවේට් තමයි මල්ලියො 🙏💖💖🙏🙏✌️✌️

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මල්ලි ඉස්තුති

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️

  • @ajithperera6308
    @ajithperera6308 3 ปีที่แล้ว +1

    අද තමයි චැනල් එක දැක්කේ.... හරිම වටිනවා..... ගොඩාක් ස්තුතියි.... ඔන්න subscribe කරා.....

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ස්තුති ඔබට බුදුසරණයි සහෝදරයා

  • @SwarnaMalkanthi-q3s
    @SwarnaMalkanthi-q3s 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මල්ලි

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 ปีที่แล้ว

    Hand luggage eke sapattu dagena enna barida aiya video eka godak hodai.. aiya jaya wewa.

  • @justazeez4387
    @justazeez4387 3 ปีที่แล้ว +1

    ඔයා පැදිලිව කියලා දෙනවා මල්ලි අහගන ඉනන ආසයි ඔයා කරන සේවයට ගෝඩක් පින් බුදුසරණයි පරිස්සමෙන් ඉනන මල්ලි මම කුවේට්

  • @soosoo8801
    @soosoo8801 3 ปีที่แล้ว +1

    ඔයාගේ චැනල් එක දිනේන දිනම දියුණු වෙවා සාර්ථක වෙවා බුදු සරනයි විශ්වයත් ස්භාධර්මයත් පිහිට ශක්තිය ලැබෙවා👍👍

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඔබට බෝහෝම පින් ඒවගෙම තෙරුවන් සරණයි

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැන ගත්ත බොහොම ස්තුතියි

  • @ශ්යාමලීකුමාරි
    @ශ්යාමලීකුමාරි 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මල්ලි දැනුවත් කළාට මමත් ලබන මාසයේ අන්තිම ලංකාවට එනවා .තෙරුවන් සරණයි ඔයාට .

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      budusaranai

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    Thanks malli Budu satanai👍🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว

    ස්තුතියි මල්ලි ඔයාට ගොඩක් වැදගත් දැනුවත් කිරිමක්.... බුදු සරණයි...

  • @mshekhran5693
    @mshekhran5693 ปีที่แล้ว

    ගොඩක් ස්තුති දැනුවත් කරාට ❤️බුදුසරණයි

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගන්න ලැබුණා තෙරුවන් සරණයි සුභ දවසක්

  • @menike846
    @menike846 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි

  • @prasangikalakmini9649
    @prasangikalakmini9649 3 ปีที่แล้ว +2

    බොහොම පින් දැනුවත් කළාට බුදු සරණයි 🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +1

    Thanks malli budusaranai

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @CHorizons
    @CHorizons 3 ปีที่แล้ว +2

    Thank you very much for the information shared through the channel

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 3 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කරාට බොහොම ස්තූතියි බොහොම පින් තෙරුවන් සරණයි❤️❤️❤️🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කලාට බුදු සරණයි ඔබට 🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @darmal5091
    @darmal5091 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .තෙරැවන් සරණයි.

  • @evelynfernando6357
    @evelynfernando6357 ปีที่แล้ว

    ඔබෙ. කතාව. ස්ක්තිය 👍. Thank you 👍

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් චැනල් එකක්
    බුදු සරණයි සහෝ 🙏🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว

    මෙලෙස දැනුවත් කලාට බොහොම ස්තූතියි 🙏👍🙏💯

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 2 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි ඔබට බුදු සරණයි ..

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔයාට අපව දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @كوسمكوسم
    @كوسمكوسم 3 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    oyath esama wawa malli budu sarnai thanks danuwath kalata J .pihitai.

  • @Kumari-br8nv
    @Kumari-br8nv 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හරිම වැදගත් තොරතුරු අප වෙත ලාබාදෙනවට ගොඩක් පින් දැන් නම් කිසිම බයක් නැතුව ලංකාවට එන්න පුලුවන්

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත

  • @achalapriyadarshani2000
    @achalapriyadarshani2000 3 ปีที่แล้ว +1

    Thanks Malle. Oyata godak pin..budusaranai...

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @ranganiomali9360
    @ranganiomali9360 3 ปีที่แล้ว +1

    Thanks බුදුසරණයි

  • @djayaratne1113
    @djayaratne1113 8 หลายเดือนก่อน

    Godak watinawa thanks budu saranai.

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    කියලා දුන්නාට ස්තූතියි.💕🌹💕🙏🙏🙏

  • @maryannaseddon5201
    @maryannaseddon5201 3 ปีที่แล้ว +1

    Thank you for the information, hope to come on a holyday.

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @koumarimadusani8378
    @koumarimadusani8378 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @keerthiog4944
    @keerthiog4944 2 ปีที่แล้ว +1

    Thank you very much.good niyamai

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      🙏❤❤❤

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว

    Thank you very much for your your video. Budu Saranai.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි ඔබතුමාට .👍🇸🇦 තෙරැවන්සරණයි

  • @menikep2172
    @menikep2172 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว

    Good news akak mallii oyaa karana karana weda katayuthu dinen dina diyunuweewaa 👍👍👍❤❤

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කරට බුදු සරණයි මල්ලි පරෙස්සමෙන් ඉන්න

  • @lathakanthi5955
    @lathakanthi5955 3 ปีที่แล้ว +1

    හොදයි මල්ලි දැනුවත් කරට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @සංජුඉලුක්කුඹුර
    @සංජුඉලුක්කුඹුර 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @මුහුණුපොතටමාලියූකවි

    ගොඩක් ස්තූතියි ..තෙරුවන් සරණයි

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @tharanganilmini8783
    @tharanganilmini8783 3 ปีที่แล้ว +1

    Thanks ඔයාට බුදු සරනයි

    • @nandynandy2762
      @nandynandy2762 3 ปีที่แล้ว

      Thanks.obathumata.budu.saranai

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +1

    Thanks මල්ලි

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว

    දැනුවත් කලාට.බොහොම.ස්තුතියි❤️❤️

  • @shashikaladilrukshi2281
    @shashikaladilrukshi2281 ปีที่แล้ว +1

    Thanks wadagath video wak

  • @heshanihirusandu9372
    @heshanihirusandu9372 2 ปีที่แล้ว

    Budu saranai malli no danna deyak danuwath karata

  • @shivanthishivanthi8555
    @shivanthishivanthi8555 3 ปีที่แล้ว

    ගොඩක් tanks අයියා දැනුවත් karata

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    Godak watinawa danuwath kirima budu saranai. .

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว

    Thanks a lot your valuable information. Good luck.

  • @استغفرالله-ث6ن4و
    @استغفرالله-ث6ن4و 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කරට

  • @chandralatharathanayaka5891
    @chandralatharathanayaka5891 3 ปีที่แล้ว

    ස්තුතියි. දැනුවත් කරාට

  • @nisankmalkandi522
    @nisankmalkandi522 3 ปีที่แล้ว

    වැදගත් මල්ලි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා thankiu ඔයාට

  • @pawanimadara1632
    @pawanimadara1632 3 ปีที่แล้ว +1

    ඔන්න subscribe කරා.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔබට.ඉන්න රට කුමක්ද .කොහොමද ඔහෙ විස්තරය ඒ දිනවල

  • @damikagood7273
    @damikagood7273 3 ปีที่แล้ว +1

    Thanks malliyo. Budusaranai

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    දැනුවත් කලා ට ස්තුති ඔබට සුබ දවසක් 🙏🙏🌷🌷🌷❤

  • @jayanthiberera5810
    @jayanthiberera5810 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි

  • @sandunchamika4601
    @sandunchamika4601 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කිරිම සම්බන්දව එත් කනගාටුයි ගොඩාක් පලතුරු ටිකක් පොඩිඋන්ට ගෙනියන්න නොදෙනවට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      මේන් බැගෙ එකේ අස්සෙන් දාල ගෙන්න ටිකක් දෙලුම් වගේ ඒව

  • @oshendreginold9094
    @oshendreginold9094 3 ปีที่แล้ว

    Thanks aiye..thawa tiken samahara ewa geniyanawa.😐🙏

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว

    So great 👌thanak you so much 🙏

  • @champikajayarathna8533
    @champikajayarathna8533 3 ปีที่แล้ว +1

    ස්තුතී ඔබට දැනුවත් කලාට අපි

  • @mylifemyrules1643
    @mylifemyrules1643 4 หลายเดือนก่อน

    Mata Dena Ganna puluwanda hand laggeg eke babata Kiri hadanna vacuum bottle eka geniyanna berida. Suppu bothale ehema.

  • @janakisadamali2328
    @janakisadamali2328 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතී මල්ලි 😘❤️🌹🙏🙏🤲🖐️

  • @عاشريالطبخ
    @عاشريالطبخ 3 ปีที่แล้ว

    Thanks my dear brother ❤ 🙏 💙 ♥ 😘 very well done 👏

  • @kumudunimayadunna3850
    @kumudunimayadunna3850 3 ปีที่แล้ว +1

    ඔබට ඉස්තුතියි දැනුවත් කලාට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว

    Godak thanks thanuwath karata.jpbs🙏🙏🙋