Thanks for your updates. Airport authority has to take action on this as they are responsible to place the employers at the correct place. Ex. Porters has to do their a proper job. Since govt.is paying them a salary.
Very true , few years ago , I was experienced the same by the so called “Porter”, these guys (3 in numbers ), were at the check IN counter ( Emirates). First they approach the passenger ( while they are in a queue for check in ), and starts to speak in Singhala , if the passenger replies in Singhala then they move to the next, if a Tamil passenger who could not speak in Singhala then this guys, will take the trolley and passport “By force “, and lead them to the counter and help with the check in and force the passenger to the corner and extort money @ By force”. As some of the Tamils who fly from NIN to BG lush speaking countries have fear as some times this “porter “, wrongly interpreted as “Police “, I confronted one of the guys and he told me to bugger off, and this is happening with the blessing of the check in staffs .
This is very true .. I didn’t see this kind of experience in other destinations… first impression is the most important thing .. when we think about the developed country , we should correct the fundamentals .. thanks a lot for your effort 🙏
Last week I had same experience in baggage belt. He came to me and asking the colour of the bag. He kept asking me and I answered same. Finally after 15 min I saw my bag and I tried to pick my bag without asking my permission. I got quite angry of his action
This is so true. Thanks for sharing. It’s so f*ng annoying with those people at the airport. It’s a such a turn off for tourists. Even before they enter the country.
So true...Once when we departure with almost empty bags ,one guy came and took our trolley forcefully to the counter. We didn't need an guy to push our trolley but thought to help him since country situation is nt good...Gave him good amount of money but he asked more...That time understood what happened with us..🙄..Starting from duty free to exit it z like Pettah market with brokers..
Ai air port arakshaka niladarin budida mewa penne nadda unta nathnum untath yanawa athi ganak dan tnx bro oyage video ekata meheme salli ganna unge video karalama daanna oni 🇱🇰👊👍
මං උබට දවසක් ඔය ගැන කිව්වා...අද උබ ඒ ගැන විඩියෝවක් කරා...ඒ ගැන ස්තුතියි බං.... අහිංසක මිනිසුන් දැනුවත් කරාට....
අනිවාර්යයෙන් අයියේ . ස්තුති ඔයාටත් 🙏❤️❤️
එයාපෝට් කාක්කොත් පව් නේද? එයාලට පඩියක් ගෙවන්නේ නැහැනේ
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි..🙏🙏🙏
@@adithyapriyanka1861 ය..ක්කෝ .......කාක්කොත් පඩි ගන්නවද?..... ඒ කොහෙද බොලව්,,,,,,,
❤❤❤❤😮😮😮
ඔයා ලොකු සේවයක් කරන්නෙ මල්ලි.මේ දේවල් දන්නෙ නැති අය කොයිතරම් නම් ඉන්නවද.මේ කාරණා හැමෝම කියල දෙන්නෙත් නැහැනෙ .ලොකු පිනක්.! ❤️
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්.
හැම එකාම හොරා කන්න පුරුදු වෙලා තියෙන්නේ මුන් ට නීතියක් තියෙයිද පව් අපේ මිනිස්සු කොච්චර අසරණ ද
අම්මට සිරිවෙන්න කෙලවිලා ඉන්න වෙලේ මිනිස්සුන්ගෙන් සූරාකන කාලකන්නි ගැන දැනුවත් කල ඔබට ස්තූතියි. ❤❤
එලම කොල්ලෝ 👍❤️❤️❤️
සිස්ටම් එක චේන්ජ් කරන්නට දරන උත්සහයට ගොඩක් ස්තුතියි මල්ලි 🙏
මං නං කවදාවත් කාටවත් කියලා බඩු පටවගෙන නැහැ අපිට අවුරුදු දෙකක් වැඩ කරන්න පුළුවන් නම් ඇයි ඕක උස්සලා ට්‍රේලියට.දාගන්න බැරි දැනුවත් කරාට බොහොම ස්තූතියි දන්නැති අයට අපේ අය ඉතින් ලංකාවට.අහපු වහාම මැඩම්ලා වෙන්න හදනවා නේ 👍👍👍👍👍👍🤲🤲🤲
අන්න ඒකයි අක්කේ වෙලා තින්නෙ 🙏❤️❤️❤️
එ මල්ලී දැනුවත් කිරීම හරිම වැදගත්, එ කියපු දෙවල් හරියටම හරි. මමත් අවුරුදු පතා ලංකාවට යනවා.ලගට ඵන කොටම කියනවා මගේ බෑග් වලට අත තියන්න ඵපා කියලා. කියපු ගමන් මෑන් මාරු වෙනවා..ඔබට ස්තුතියි දැනුවත් කලාට...
ඇත්තටම ගොඩක් දේවල් එහෙම වෙනවා නොදන්න අයට මල්ලි ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔව් අක්කේ පිරිමි මටත් උන් එහෙම කරපු එකේ අක්කලාට අනිවාර්යයෙන් කරනවා
@@SLDiary අනේ ඔඕ මල්ලි ඔයාට ගොඩක් පින් මෙහෙම දැනුවත් කරන එකට අපි ඉතින් ගොඩක් දුරනේ ඒකෙන් බයයි😀❤
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්..+.+.++
Nodakin 🤮kalakanni 🤮ko mewata neethi❓❓❓lajjai e🤮kujeethaie
ඔයාගෙන් මේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. අපේ මැදපෙරදිග සේවය කරලා අපේ රටේ අහිංසක අම්මලා. අක්කලා. නංගි ලා. මේ පට්ට හොරුන්ට අහුවෙනවා. ඔයාගේ මේ දැනුවත් කිරීම නිසා අපි හැමෝටම හොද අවස්ථාවක්. ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි බුදුසරණයි 🌹❤🇱🇰🙏. මැදපෙරදිග අහසයට
තෙරුවන් සරණයි ඔබටත් .කොහොමද මැදපෙරදිගට මේ දිනවල ❤️❤️🙏🙏
ඇතමයි අපිනන්. දන්නව නොදන්න අයට වැදගත් ඔයට පින්💪🏾🙏🙏🙏🤝🤝
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්.
දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තූතියි.
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්..+++.+
One and Only SL DIARY ලංකාවේ දිනපොත.THANK YOU මල්ලි
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්..+.+++
මටත් උන දෙයක් දැං 2පාරක්ම අහු උනා 20ක් ඉල්ලුවෙ ඩොලර් වලින් තමයි 10ක් දීල බොහොම අමාරුවෙන් බේරිල ගියා එයාලට වැටුප් ලැබෙන්නේ නෑ කියල තමයි කිවෙ අපෙන් මෙහෙම ලැබෙන දෙයක් විතරයි කියල යි කිවෙ මං ලංකාවට යද්දි බැගේජ් ඔසවල දෙන්න උදව් වට වගෙ තමයි ආවෙ බොහොම ස්තුතියි ආයෙ අහු නොවෙයි තෙරුවන් සරණයි මල්ලි
මටත් ඕකම උනා . 2019 මම අන්තිමට ලංකාවට ගියෙ. ඒ වෙලාවෙ මමත් $25 ක් දුන්නා .
Matath una aye Nam ahema Wnne Ne dan dannawa ahu wenna Epa kapatinta 👍
දවසක් ඕකට මමත් ඔහොමම අහු උනා ,වේස බල්ලා ආය ආවොත් වැඩ අරං සල්ලි දෙන්නෑ
දැනුවත් කිරීමි ගැන ස්තුතියි .
සමාජ සත්කාරයකි . 🌷🌍
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. 👍👍👍.
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්..+.+.
🙏🌷 බොහොම ස්තූතියි ඔබට , අපව දැනුවත් කිරීම ගැන 🙏
ඔවු මහා ජරා මිනිස්සු. ඇයි මෙවා නවත්තන්න බැරි? ??? පුලුවන්නම් මෙවා නවත්තන්න. 🙏 අහිංසක. මිනිස්සුන්ගේ මොලෙ කනවා. උන්😓 ගොඩක් වටින video එකක්.👌💪❤️ පුලුවන් අය මෙ Video එක share කරමු 🙏
Sthuthi malli
හරිම ලැජ්ජයිනේ ,,,ලංකාවේ විතරයි ඔය වගේ දේවල් වෙන්නේ මල්ලි ,,,අපි කොච්චර රටවල් වලට ගිහින් තියෙනවද ,,,ඒ කිසිම රටක ඔය වගේ කෑ ගහන්නේ නැහැ ......මටත් ඒ වගේ දෙයක් උනා ...මගේ බැගේච් ටික අරන් දෙන්න හැදුවා ...මම කිව්වා නැහැ මට පුළුවන් මගේ වැඩ ටික කරගන්න කියලා ...ගොඩක් අය කාක්කෝ.....ස්තුති ඔබට ගොඩක්ම මල්ලි 🙏🙏❤️ ...
ගොඩාක් ස්තූති අපිව දැනුවත් කලාට .👍
ඔබට ස්තුතියි! ඇත්තටම ඒක නම් සත්‍ය කතාවක් ෴
ලංකාවට ඇවිදින් ගුවන් තොටුපලෙන් පිටවෙන තැන ඉදලා වාහනයට ගොඩවෙන කල්ම පස්සෙන් එනවා. අැවිදිත් වාහනයට පිටත්වෙන්න දෙන්නෙම නැහැ මළඇඬියාව අදෝනාව කියව කියවා සල්ලිම ඉල්ලං පස්සෙන් එනවා. සල්ලි කීයක් හරි දුන්නාම ඒකත් අරං ටොපිචොක්ලට් ඉල්ලනවා. ඊට පස්සෙ තව රටබීම බෝතලුත් ඉල්ලනවා.
මනුස්ස කමට සාධාරණ විදියට සලකලා අන්තිම තත්පරේට වාහනේට නැගල පිටත්වෙන්න හදනකොටම ජරා විදියට බලු බැණුම් අහන්න සිද්ද වෙනව. එාහම අවස්තාවලුත් තියෙනව..
හරියට අපි එයාලට බැදිල ඉන්නව වගේ.. බලෙන්ම ඇවිදින් බැගේජ් වලට අත ගහනව එපාම කියද්දීත්.
පුදුම කරදරයක් තමා ඒක! ගුවන්තොටුපලෙන් පිටත්වන අයට සහ පැමිණෙන අයට බලපාන නීතිරීති අනුව ඔවුන් වැනි කරදරකාරි සේවක මහතුන්ටත් නීතියක් ක්‍රියා කරනව නම් තමා හොද!
Mey comment wagakiwayuththan dakinawada?
Thanks for your updates. Airport authority has to take action on this as they are responsible to place the employers at the correct place. Ex. Porters has to do their a proper job. Since govt.is paying them a salary.
Very true , few years ago , I was experienced the same by the so called “Porter”, these guys (3 in numbers ), were at the check IN counter ( Emirates). First they approach the passenger ( while they are in a queue for check in ), and starts to speak in Singhala , if the passenger replies in Singhala then they move to the next, if a Tamil passenger who could not speak in Singhala then this guys, will take the trolley and passport “By force “, and lead them to the counter and help with the check in and force the passenger to the corner and extort money @ By force”. As some of the Tamils who fly from NIN to BG lush speaking countries have fear as some times this “porter “, wrongly interpreted as “Police “, I confronted one of the guys and he told me to bugger off, and this is happening with the blessing of the check in staffs .
Airport kakko 1 emigration
Airport kakko 2 duty free
Airport kakko 3 toilet cleaners
Airport kakko 4 potters
Airport kakko 5 custom
Airport kakko 6 lobby banku karayo
Airport kakko 7 taxi karayo
Airport kakko 8 porch eke hire ussanna
Airport kakko 9 airport police karayo
Oya hamathanama inna lokuma kakko thamai airport security set eka.....
Oba thumata awashya nam mun karana siyalu hora wada karana vidiya mama dawasaka voice cut ekak dennam. Naththan dubai wala mama dan inne video cut ekak hari dennam. Katha karanna mata.
A
👍🏾👍🏾🇱🇰👍🏾
මෙකතාව සත්තය කතාවක් මටනන් මෙහෙම වඩක් උනා සත්තයී අයීයෙ මුන්ව මරන්න ඕනෙ මෙවනි දේවල් වන්න ඉඩ තියන්න එපා ඔයාට ඛුදු සරණයී❤❤❤❤❤❤ජයවෙවා👍👍👍👍👍👍👍👍❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
This is very true .. I didn’t see this kind of experience in other destinations… first impression is the most important thing .. when we think about the developed country , we should correct the fundamentals .. thanks a lot for your effort 🙏
කතාව සහතික ඇත්ත ...මට එහෙම වෙලා තියනාවා😂ඕනතරම් ආයේනම් එහෙම දෙන්නේ නැහැ
ඔයා කියලා දෙන මේ උපදෙස් වලට හුගාක් පින්...🙏♥️
ඇත්තම තමයි.ඔබට thanks.
අනිවාර්යයෙන් සහතික ඇත්ත කතාව මම හැම සැරේම ඔය දේට මාට්ටු උනා දැනුවත් කලාට ස්තූති ..
ඔබට ගොඩාක් ස්තුතියි මල්ලියෝ දැනුවත් කලාට ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි අක්කේ
ගොඩක් ස්තුතියි මල්ලිට 🙏❤️🙏
සහතික ඇත්ත කතාව මල්ලි.
සුරගෙනම කන්න බලන්නේ ...
Last week I had same experience in baggage belt. He came to me and asking the colour of the bag. He kept asking me and I answered same. Finally after 15 min I saw my bag and I tried to pick my bag without asking my permission. I got quite angry of his action
everyday these thing happen brother . best thing is aware on this with our migrant sri lankans
ගොඩක් පිං මල්ලි දැනුවත් කලාට....තෙරැවන් සරණයි
අනිවාර්යයෙන්ම එකගයි. මාවත් පෝටර් ගැට කපන්නන්ට අහු උනා.😭
දැනුවත් කලාට ස්තුතියි මල්ලියෝ ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
This is so true. Thanks for sharing. It’s so f*ng annoying with those people at the airport. It’s a such a turn off for tourists. Even before they enter the country.
වෙන මම දන්න ටැක්සියකට එන්න කිව්ව එයාර්පෝට් එකට, උබ ආවෙ මොකෝ අපි තමයි මෙතන ටැක්සි දුවන්නෙ කියල ඌව ඇදන් ගිහිල්ල ගැහුව නෙ, ඌ පොලිසි ගියා, ඒත් අරූ නිකන්ම නිදහස් උනා. එයාපෝට් එක වෙනමම රන් කරනව ගැන් එකක්. ඔක්කොම එකට තියල පු!කට වෙ!ඩි තියල දාන්න ඕනෙ. එතකොට තමයි ඕක හරියන්නෙ. ඕව ඇතුලෙ ඉන්න උනුත් එකතු වෙලා කරන්නෙ, ඒකයි නවත්තන්න අමාරු. නැත්තන් පැහැදිලිව ඕනෙ එකෙකුට පේනවනෙ සිද්ද වෙන දේවල්.+.+
මේ සියළුදේ පැහැදිලි කරාට ස්තුතියි 👍
🙏👍👍
රජයේ ඉදලම පහලට අපිව සුරගෙන කන උන් තමයි ඉන්නේ අපි රට ඉදගෙන විදින දුක දන්නේ ඒ අය විතරයි
Ratak diyunu wennanam mey geta kapeeme sanskruthiya nethi kireeme wagakeema waga kiwayuthu desapalakayin medihath weemen kala yuthu sewayak.
Waga kiwayuthu aya denagena owa karanne
මල්ලි ඔයාගේ කතාව හරියටම හරි..
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you so much for the update.
බොහොම ඉස්තුතියි හැමදමත් දැනුවත් කරනවට
ඇයි දෙයියනේ රජය ,ගුවන් තොටුපොළ ආරක්ශක අංශය මේ මිනී කාක්කන් මෙවන් වැදගත් ස්තානයකින් පන්නා දැමීමට පියවර නොගන්නේ . මොනතරම් ගසා කෑමක්ද ? ගුවන් තොටුපලේ බලදාරින් මේවාට පියවර නොගන්නේ ඇයි
ගොඩක් ස්තූතියි මල්ලී ඔයාගෙ දැනුවත් කිරිමට ....👍
Air port ටැක්සි ගන්න එපා. ඒකෙන් බාගෙට යන්න පුලුවන් uber එකෙන්. මම කරන්නෙ uber කෝල් කරනවා. මිනිස්සු පුරුදු වෙන්න ඕන අලුත් විදියට 💪
අනිවාර්යයෙන් අයියේ පික් මේ එකත් බලන්න එකේ ඊටත් වඩා අඩුයි
Arakshawa ona nam, Airport tax walama yanna.
@@sanathwickramasinghe5602 uber ආරක්ෂාව නැතිද..? 🙄
Uber යන අය දන්නව කොහොමද ආරක්ෂාව, ඇප් එකේ ඔක්කොම රෙජීස්ටර් ටැක්සිය එන්න කලින් වාහනේ අංකය රියදුරාගෙ නම දුරකථන අංකය ඔක්කොම පාරිභෝගිකයාට ඇවිත්..😂😂
Air port ටැක්සියක ඒවා එනවද. යන්න මල්ලි යන්න ඔයාගෙ තර්ක හොදයි බිංතැන්නෙ අයට 😂😂😂
@@sanathwickramasinghe5602 🤣🤣 ha kamk nedda danne 😅
ස්තුති දැනුමත් කලාට ..
මටත් ඔහොම උනා🙄මගෙ බෑග් එක ඒ මනුස්සයම උස්සල අරන් ට්‍රොලියෙන් තියාගෙන ටිකක් එහාට ගිහින් කියනව සල්ලි කීයක් හරි දෙන්න කියල😒මම කීව සල්ලි නෑ කියල ඒ පාර අහනව යුරෝ වත් නැද්ද කියල😁මම නෑ කියාගෙන ආව..එයාලට දෙනවට වැඩිය හොදයි පාර අතුගාන මනුස්සයෙක්ට තේ එකක් බොන්න කියල කීයක් හරි දෙන එක..
Euro 😂 දීපන්කො කාක්කනට
දැනුවත් කලාට ස්තූතියි
මමත් කීප වතාවක්ම සල්ලි නොදී බෑග් පටව ගත්තා
Malli ගොඩක් oyata nam pin.apiwa දැනුවත් කරනවාට .bs
ලැජජයි අපෙ ඩියුටිප්‍රි එක ගැන අඩියක් උස්සලා අඩියක් ගන්න බැ ...බඩු ගන්න ගන්න කිය කියා ගමෙි පොලෙ වගෙ
අතිශය වැදගත්
මමත් ඩුබායි වල ඉදලා එද්දි මන් ආවේ එලියට අන්තිමටම.මගේ බෑග් එක තිබුනා එතනටවෙලා මනුස්සයෙක් හිටියා.එයා ඇහුවා ඇයි පරක්කු වුනේ මේ ඔයාගෙ බෑග් එකද කියලා අහලා ටග්ගාලා ට්‍රොලියට දාගෙන එයා මටත් කලින් ගියා.මන් ඉන්න ඉන්න කියලා නවත්තගත්තේ.මන් කිව්වා මට ගෙනියන්න පුලුවන් දෙන්න කිව්වාම මගෙන් සල්ලි ඉල්ලුවා බෑග් එකත් බලාගත්තනෙ කියලා .මන් 100ක් දුන්නම ඩිරාම් 10ක් ඉල්ලුවා .මන් කිව්වා මන් ලග නෑ කියලා ආවා .බලෙන් මගෙ බෑග් එක අරන් ආවේ ඒ මනුස්සයා .සල්ලිත් ඉල්ලනවා මන් බෑග් එක ඉල්ලුවම
ඒකනෙ කියන්නෙ අක්කේ. පිරිමි අපිටත් උන් එහෙම කරන්න හදපු එකෙ අක්කලාට අනිවාර්යයෙන් කරනවා. අනික මුල් පාර යන්න අය නම් අනිවාර්යයෙන් අහු වෙනවා
ඔයාට ගොඩක් ඉස්තුති .
හැබැයි මල්ලි අපි එලියට යනකොට ඉන්න සමහර අයනනම් කියනවා සල්ලි එපා අපිට පඩියක් ගෙවනවා කියලා මම ගිය පාර ඕමාන් ඉදලා එනකොට එහෙම සිද්ධියක් වුනා මොකද මම පාරෙන් එහා පැත්තට විල් එකක් ගන්න එතනට යනකල්ම මගේ ලොකු බැග්‍ර් දෙකක් ගෙනිහින් දුන්නා සතපහාක්වත් ගත්තේ නැ ඒ බොයි කිවුවේ අපිට පඩියක් ගෙවනවා කියලා තමයි ඉතින් හිත හොද කොල්ලෙක් නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ
ඔව් අක්කේ එහෙම හොද අය ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නෙ අර කට්ටිය
ඔව් මල්ලියෝ ඔබේ කතාවට මම එකගයි තෙරුවන් සරණයි !!
සම්පූර්ණ ඇත්ත, අපිත් අහුවෙලා
තියෙනවා මේ පට්ට
හොරුන්ට...දැනු වත්
කළාට ඔබ තුමාට
ගොඩක් පිං.... බුදු සරණයි......
❤️❤️❤️🙏🙏
ඉතාමත් ලොකු උපකාරයක් ඔබ අපට සුවිශේෂියි මෙය දැන්වීම් නිසා.මා වෙනත් යුරෝපයේ හා ලොක බාශාවන් ට පරිවර්තනය කර ඔවුන්ටත් අප රට තුළ දුරෂණයෙන් බෙරී අප රට ගැන කලකිරුණු සිතින් ඇති විදෙශික මතය වෙනස් කිරීම සඳහා යෙදුම් සැකසීම අත්‍යාවශ්‍ය වේ.
ඔයා ට ගොඩක් ස්තුති
අපේ රටේ airport එකේ විතරයි මේවගේ කාක්කො ඉන්නෙ ඔය කඩවල් ඇතුලෙත් ඉන්නෙ හොරු ඇත්තටම ලැජ්ජයි
බොහොම වටිනව , ස්තුති ඔබට
ඉතින් ඔය ගැට කපන්නන්ට ඩියුටි ෆ්‍රී එකට යන්න දෙන්නෙ ඇයි.හරි කරදරයක් තමයි.ඒව නතර කරන්න බැරිද
නවත්තන්නේ නෑ එයාල දේශපාලකයන් දාලා තියෙන්නේ ඡන්ද කාලෙට පෝස්ටර් අලවන්න හරි ගිහින් ඊට පස්සේ ඔය තැන්වලට දානව එන්න එන්නම වැඩි වෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නේ නෑ
ස්තුතියි මල්ලි ගොඩක් පින්
නීතිය බෝඩ් වලට විතරයි 😂
ඔබ තුමාගේ සේවය athi visistai
ජයවේවා
❤️❤️❤️
That’s true. I’m very carefully in the Air port in SL.
අද තමයි විඩියෝ එක දැක්කෙ මල්ලි ගොඩක් ස්තුතියි වටිනා දැනුවත් කිරිමක් කරලා තියෙන්නෙ ඔය කාක්කොන්ට අහුවෙන්නෙ ගොඩක්ම ගැහැනු අය මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Sthuthi akke. aniwaryen gahanu ayagen thamai sall ganne godak
ඔබතුමාට ස්තුතියි අපව දනුවත් කරනවට
ඇත්ත කතාව සමහර විට බෙල්ට් එකේ එන බඩු බෑග් හංගන අවස්තා තියෙනව ඊටපසු ඒවා හොයලා දුන්නට පසු එතනත් ගාන කපන එක තමයි කරන්නෙ..
Good 👍 important information for our innocent people.
ස්තුතියි දැනුවත් කරාට .
Godak ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍බුදුසරණයි
ඔවු ඒක ඇත්ත මටත් උනා එහෙම ගිය පාර ලංකාවට යද්දි ..
මට ඔය ටික වුනා අද දැනගත්තා වැදගත් වුවමනා දෙයක් රැස් බුදු සරණයි
මල්ලී කියුවා වාගේ උදව් කරන්නම් කියලා ඇවිත් සල්ලි ඉල්ලනවා.මමත් ඒ අත්දැකීම අත් වින්දා ලංකාවට යද්දී .ආපසු එද්දි තව කාක්කෙක් හම්බ උනා කිලෝ ගාන වැඩි නම් ගෙවන්න ඕනි නෑ කියලා ෂේප් කරලා දාලා දෙන්නම් කියලා,ගෙවන්න උනොත් මම ගෙවාගන්නම් .පාඩුවෙ පැත්කට වෙලා ඉන්න කියලා යද්දී .ආයේම කියනවා පඩ් ගෙවන්නෙ නෑලු වැඩ කරාට.තේ එකක් බොන්න කියක් හරි දිලා යන්නලු.මාර මිනිස්සු ඒයාර්පෝට් ඒකේ ඉන්නේ ..බොහොමත් ස්තුතියි මල්ලී හැමදේම පැහැදිලිව තෙරැම් කරලා දෙනවාට,හැමෝම කියන්නේත් නෑ බුදු සරණයි 🌷❤❤🙏
ගොඩක් ස්තුතියි
කතාව නම් ඇත්ත
තෙරැවන් සරණයි ස්තුනියි
I got cought to them every time when arrived to the country,. Well explained. Thanks
බොහොම ස්තූතියි මල්ලි දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
ඔයා කියල තියෙන කරුණු සම්පූර්ණ ඇත්ත.මම අද උදේ ලංකාවට ගොඩ බැස්ස. ඔය කාක්කන්ගෙන් බේරිල්ලක් නැහැ. අපිට ඕන කරන උප කරන අපි කැමති brand එකෙන් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ brand එක market කරන්න බලනව. ඒකේන් මේකෙන් මට ඕන කරන බඩු ගත්තේ නැහැ. මහන්සිත් එක්ක. මම ආවා එන්න. කීයක් හරි වැඩිපුර ගෙවල එලිය සාප්පුවකින් ගන්නව. මේවා ගැන බලධාරීන් බලන්නෙත් නැහැ.ඒ මොකද සමහර විට උන්ටත් කුට්ටිය ලැබෙනවා ඇති. අපේ රටට ගිය කලක්.😢
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව ...බුදුසරණයි ඔබට ...🙏🙏
Thanks ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් hoda වීඩියෝ ekak.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
So true...Once when we departure with almost empty bags ,one guy came and took our trolley forcefully to the counter. We didn't need an guy to push our trolley but thought to help him since country situation is nt good...Gave him good amount of money but he asked more...That time understood what happened with us..🙄..Starting from duty free to exit it z like Pettah market with brokers..
correct you also have same experience like me. stay safe . 😍😍
ඔයාට taruwan සරණයි ලොකු sawayak
වටිනා video එකක් ❤❤
ඇත්තටම වටිනවා මෙ දැනුවත් කිරිමට
Ai air port arakshaka niladarin budida mewa penne nadda unta nathnum untath yanawa athi ganak dan tnx bro oyage video ekata meheme salli ganna unge video karalama daanna oni 🇱🇰👊👍
Thank දැනුත් කළාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි bless you ❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ජේසු පිහිටයි
ගොඩාක් පින් ඔබට .අපිව දැනුවත් කරනවට ...තෙරුවන් සරනයි
බොහොමස්තුතීදැනුව්කරාට
අම්ම්මෝ ඔව් . සහතික ඇත්ත . Vacation ගිහින් ඊයෙ ලන්කාවෙ න් ආවෙ. Baggage claim කරන් තැන ඉන්න porters ලා බලෙන් ඇවිත් ට්‍රොලි එකක් ඇල්ලුවත් බලෙන් සල්ලි ඉල්ලනවා. දුන්නෙ නැති උනා ම ලෝබයි කියල අනම් මනම් කිව්ව. මම කිව්වා මගෙ baggage මට ට්‍රොලි එකට දාගන්න පුලුවන් කියල . අනිත් එක තමයි ලන්කාවෙ න් එනකොට බඩු වල බර වැඩියි නේද මිස් කිය කිය පස්සෙන් එනවා . ඉතුරු අය එලියෙ ඉන්න ටැක්සි රියදුරෝ ටික . මාර වදයක් දෙන්නෙ මිනිස්සු න්ට. Duty free එකේ ඉන්නෙ අනිත් අය. ඇගට පැනල නවත්තන්න හදන්නේ . ලන්කාවෙ විතරයි ඔහොම. ලැජ්ජා යි අපේ මිනිස්සු ගැන. ඔය ටිකක් විතරයි . තව ලියන්න ට බොහෝ දේ ඇත. ස්තුතියි මේ vedeo එක තුලින් මිනිසුන් දැනුවත් කලාට.🌹🌹💐💐
කතාව සම්පූර්ණ ඇත්ත. තව දෙයක් අරක්කු වර්ග ඩියුඩි ෆ්‍රී එකෙන් ගනිද්දි නොමිලේ ලැබෙනවා කියන දේවල් උන් බෑග් එකට දාන්නෙ නෑ. ඡරාම සර්විස් එකක් තියෙන්නේ
Thanks 👌👌👌👌
බොහොම ස්තුතියි .🙏
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ.මේහෙම දැනුවත් කරනවට.🙏
ජයම සහෝ 🙏🙏🙏
thanks danuwath kalata malli budu sarnai 🙏🙏🙏
අනේ මල්ලි ගොඩක් ඉස්තුතියි ඔයාට අපිට .දැනුවත් කරාට.දළදා සමිදු පිහිටයි.මල්ලිට
ඔයාට ස්තූතියි 👍👍👍
Supiri thanks obatumata
ඔබට ගොඩාරියක් ස්තුතියි ජේසුපිහිටයි
ජේසු පිහිටයි ඔබටත් 🙏🙏🙏
සම්පූර්ණයෙන්ම ඒක එහෙම තමා ඔයා හරි
Danuwath kalata bohoma istuti obata harima watinawa ❤❤
ගොඩක් හොදයි ඉස්තුති 👍👍👍👍