ඉඩමක් ගන්නවනම් මේගැන දැනගන්න / ඉන්ටනෙට් එකේ වෙන ජාවාරම් ගැන ප්‍රතම වතාවට කරන හෙලිදරවුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nilukakumari6209
    @nilukakumari6209 ปีที่แล้ว +14

    අජිත් රෝහන මැතිදුණි ඔබට ගොඩාක් පින් මමත් කුවේට් එකේ ඉන්නේ මමත් ඉන්න තැනක් ගන්න හොයමින් හිටියේ ඔබ තුමාට මේ දේවල් කිවුවට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv ปีที่แล้ว +20

    අජිත් රෝහණ මහත්තයා දැකීමත් සතුටක්..ඉස්සර නම් T V එකෙන් හැමදාමත් දකිනවා. කාලෙකින් දැක්කෙ හරි සතුටුයි. තෙරුවන් සරනයි!!!

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 หลายเดือนก่อน

      ඔය වගේ අපරාධ ගොඩාක් අය කරන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව නෙමෙයි සාමාන්‍ය අහිංසක ජනතාව ඒවට අහුවෙනවා හිත්වල පාප කෙලෙස් තණ්හාව ආසාව නිසා කලක් දේශපාලන වහල්ලු විදියට සේවය කරපු අය ඔය ප්‍රදාන පක්ෂ වල හැම එකකම සමහර අය සම්භන්දයි ඒ අය ඒ නොයෙක් වැරදි කුඩු බෙදාහැරීම ඇතුළුව එවැනි සියලුම වැරදි බය නැතිව කරනවා, අනෙක් අය තමයි විදේශ ගතවු සමහර අය ඒ අය සමහර රටවල විශේෂයෙන්ම ත්‍රස්තවාදී රටවලත් ලංකාවේ සමහර අය සේවය කරනවා, ඒ අයත් සමහර දෙනෙක් නොයෙක් වැරදි ක්‍රියා කරනවා මේ වැරදි සිදුවන්නේ කොහොමද කියල සමහර අය දන්නවා, සමහර විට ආරක්ෂක අංශ දැනුවත්ව හෝ දැනුවත්ව ඉන්න පුළුවන් ගොඩාක් වෙලාවට ප්‍රධාන හැම පක්ෂයකම දේශපාලන වහල්ලු රජයේ නොයෙක් අංශවල රාජකාරී කරනව එතකොට කැම්පස් ගිහින් සාදාරණව රජයේ සේවය කරන අය දුර්වල වෙනවා, විනයක් නැති කුලී වැඩ කරන අයව බුද්ධි අංශවලට පොලීසියට හමුදාවට බඳවා ගන්නවා මේක වැරදියි, වෙන රටවල අපරාධයක් කලින් තියා හඳුනාගෙන රටේ එවැනි අපරාධ කරුවන්ට විශාල දඩ නියම කරනවා ඉක්මනින්ම, ලංකාවේ එහෙම නෑනේ මොන වරද කළත් කීයක් හරි දීල අනිවාර්යයෙන්ම බේරෙන්න පුළුවන් එහෙම නැත්තම් ප්‍රධාන පක්ෂ හැම එකකින්ම එවැනි වරදකරුවන් බේරගන්න පක්ෂ නායකත්වය පුද්ගලයන් දාල ඉන්නවා ඒ පක්ෂවල බොහෝ විට නායකයාගේ නම නොකියා පොලීසියට තර්ජයනක් විදියට මේ අපේ එකෙක් ඌව නිදහස් කරන්න කියල දුරකථන ඇමතුම් එනවා ඒ වගේම හැම පක්ෂයකටම මුදල් ප්‍රධානය කරන සමහර සමාගම් සහ ව්‍යාපාර මේ අයත් යටින් හොර මැර වංචා දූෂණ කරල නීතිය ක්‍රියාත්මක කරන අයට තර්ජනය කරල බේරෙනවා, ලංකාවේ කොච්චර හමුදාවේ පිරිස් ඉන්නවාද පොලීසියේ කොච්චර අය ඉන්නවාද මේ අයගෙනුත් සමහර දෙනෙක් එක් එක් දේශපාලනය පක්ෂවලට කඩේ යනවා රට බේරගන්න ආව සමහර හමුදාවේ අය රාජපක්ෂලාට කඩේ යනවා ඒ අයත් සමහර දෙනෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ මොකක්ද කියල පාසලෙන් අධ්‍යාපනය නොලබපු රට වෙනුවෙන් කැපවෙනවා කියල හිතන්නේ වැරදියට😂😂😂😂

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබට🙏 අජිත් රෝහන මහත්මයානෙනි , රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙන මෙවෙනි අකටයුතුකම් ඔබතුමා පැහැදිලි කර දීමට ගත් තීරනය අති විශිශ්ඨයි🙏 , බොහොම ස්තූතියි ඔබට🙏

  • @GaminiWickramage
    @GaminiWickramage 4 หลายเดือนก่อน +6

    මමත් හරිම වාසනාවන්තයි ඔබ තුමාගේ රූපය සහ කටහඩ අහන්න සහ දැකීම මම ගාල්ල වදුරබ ඔබ තුමා අපේ පොලිසිය ට තමයි මුලින්ම oic වෙලා අවේ ඉතාමත් නීතියානු කූලව කොන්ද කෙලින් සාර්ථක ලෙස අවංකව රාජකාරි කරපු නිහතමානීව වැඩ කරන නිලධාරීයෙක් ඔබ තුමා තමයි රටේ පොලිස් පති තුමා වෙන්නම ඕන ඔබ තුමාගේ ගෙදර නෝනටත් දරුවන් ටත් ඔබ තුමාටත් සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +35

    දැන් බලාගෙන ගියාම නොදන්න පලාතකින් ඉඩමක් ගන්න බයයිනෙ.බොහොම ස්තුති අජිත් රෝනණ.මහත්තයා තෙරුවන් සරණයි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 หลายเดือนก่อน

      ඔය වගේ අපරාධ ගොඩාක් අය කරන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව නෙමෙයි සාමාන්‍ය අහිංසක ජනතාව ඒවට අහුවෙනවා හිත්වල පාප කෙලෙස් තණ්හාව ආසාව නිසා කලක් දේශපාලන වහල්ලු විදියට සේවය කරපු අය ඔය ප්‍රදාන පක්ෂ වල හැම එකකම සමහර අය සම්භන්දයි ඒ අය ඒ නොයෙක් වැරදි කුඩු බෙදාහැරීම ඇතුළුව එවැනි සියලුම වැරදි බය නැතිව කරනවා, අනෙක් අය තමයි විදේශ ගතවු සමහර අය ඒ අය සමහර රටවල විශේෂයෙන්ම ත්‍රස්තවාදී රටවලත් ලංකාවේ සමහර අය සේවය කරනවා, ඒ අයත් සමහර දෙනෙක් නොයෙක් වැරදි ක්‍රියා කරනවා මේ වැරදි සිදුවන්නේ කොහොමද කියල සමහර අය දන්නවා, සමහර විට ආරක්ෂක අංශ දැනුවත්ව හෝ දැනුවත්ව ඉන්න පුළුවන් ගොඩාක් වෙලාවට ප්‍රධාන හැම පක්ෂයකම දේශපාලන වහල්ලු රජයේ නොයෙක් අංශවල රාජකාරී කරනව එතකොට කැම්පස් ගිහින් සාදාරණව රජයේ සේවය කරන අය දුර්වල වෙනවා, විනයක් නැති කුලී වැඩ කරන අයව බුද්ධි අංශවලට පොලීසියට හමුදාවට බඳවා ගන්නවා මේක වැරදියි, වෙන රටවල අපරාධයක් කලින් තියා හඳුනාගෙන රටේ එවැනි අපරාධ කරුවන්ට විශාල දඩ නියම කරනවා ඉක්මනින්ම, ලංකාවේ එහෙම නෑනේ මොන වරද කළත් කීයක් හරි දීල අනිවාර්යයෙන්ම බේරෙන්න පුළුවන් එහෙම නැත්තම් ප්‍රධාන පක්ෂ හැම එකකින්ම එවැනි වරදකරුවන් බේරගන්න පක්ෂ නායකත්වය පුද්ගලයන් දාල ඉන්නවා ඒ පක්ෂවල බොහෝ විට නායකයාගේ නම නොකියා පොලීසියට තර්ජයනක් විදියට මේ අපේ එකෙක් ඌව නිදහස් කරන්න කියල දුරකථන ඇමතුම් එනවා ඒ වගේම හැම පක්ෂයකටම මුදල් ප්‍රධානය කරන සමහර සමාගම් සහ ව්‍යාපාර මේ අයත් යටින් හොර මැර වංචා දූෂණ කරල නීතිය ක්‍රියාත්මක කරන අයට තර්ජනය කරල බේරෙනවා, ලංකාවේ කොච්චර හමුදාවේ පිරිස් ඉන්නවාද පොලීසියේ කොච්චර අය ඉන්නවාද මේ අයගෙනුත් සමහර දෙනෙක් එක් එක් දේශපාලනය පක්ෂවලට කඩේ යනවා රට බේරගන්න ආව සමහර හමුදාවේ අය රාජපක්ෂලාට කඩේ යනවා ඒ අයත් සමහර දෙනෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ මොකක්ද කියල පාසලෙන් අධ්‍යාපනය නොලබපු රට වෙනුවෙන් කැපවෙනවා කියල හිතන්නේ වැරදියට😂😂😂😂

  • @nalakasampath3659
    @nalakasampath3659 2 ปีที่แล้ว +14

    ජනතාව දැනුවත් කිරීම.ගැන ඔබතුමාට ගොඩාක් ස්තුතියි.. බුදුසරණ යි....🙏🙏🙏🤝..

  • @yaracell2605
    @yaracell2605 4 หลายเดือนก่อน +7

    අජිත් රෝහන මහත්තයා දැකමත් හරි සතුටුයි මෙවගෙ අපි ව දැනුවත් කලා ට❤❤❤ ආදරෙයි හැමදාම ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    අජිත් රෝහන මහතානේනි ඔබතුමාගේ දැනුවත් කිරිම හරිම වටිනවා ඔබතුමාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 4 หลายเดือนก่อน +2

    ස්ර් දැකීමත් සතුටුයි.ඔබතුමා වැනි උගත් බුද්ධිමත් නිහතමානී ශ්‍රේෂ්ඨ
    උසස් පොලිස් නිළධාරී වරයෙක්.අහිංසක ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් කලාට.මට මතකයි තරුණයින්ට අවවාදාත්මක දැනුවත් කිරීමට ස්තුතියි.බුදුසරණයි

  • @jayasinghehettiarachi
    @jayasinghehettiarachi 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඉතාමත් හොද පොලිස් නිලධාරී මහත්මෙක් ඔබ තුමාට දලදා සමිදු පිහිටෙන් ඉක්මන් ඉහළම තැනට යාමට ලැබේවා

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +51

    කථා කරපු හැම දෙයක්ම අදරටේ වෙන්නේම ඔයවිදිහට ඔබතුමාට ස්තුතියි

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 ปีที่แล้ว +4

      Mehe enna ATM horu

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว

      God bless you sir and thank you very much sir 🙏🙏❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 หลายเดือนก่อน

      ඔය වගේ අපරාධ ගොඩාක් අය කරන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව නෙමෙයි සාමාන්‍ය අහිංසක ජනතාව ඒවට අහුවෙනවා හිත්වල පාප කෙලෙස් තණ්හාව ආසාව නිසා කලක් දේශපාලන වහල්ලු විදියට සේවය කරපු අය ඔය ප්‍රදාන පක්ෂ වල හැම එකකම සමහර අය සම්භන්දයි ඒ අය ඒ නොයෙක් වැරදි කුඩු බෙදාහැරීම ඇතුළුව එවැනි සියලුම වැරදි බය නැතිව කරනවා, අනෙක් අය තමයි විදේශ ගතවු සමහර අය ඒ අය සමහර රටවල විශේෂයෙන්ම ත්‍රස්තවාදී රටවලත් ලංකාවේ සමහර අය සේවය කරනවා, ඒ අයත් සමහර දෙනෙක් නොයෙක් වැරදි ක්‍රියා කරනවා මේ වැරදි සිදුවන්නේ කොහොමද කියල සමහර අය දන්නවා, සමහර විට ආරක්ෂක අංශ දැනුවත්ව හෝ දැනුවත්ව ඉන්න පුළුවන් ගොඩාක් වෙලාවට ප්‍රධාන හැම පක්ෂයකම දේශපාලන වහල්ලු රජයේ නොයෙක් අංශවල රාජකාරී කරනව එතකොට කැම්පස් ගිහින් සාදාරණව රජයේ සේවය කරන අය දුර්වල වෙනවා, විනයක් නැති කුලී වැඩ කරන අයව බුද්ධි අංශවලට පොලීසියට හමුදාවට බඳවා ගන්නවා මේක වැරදියි, වෙන රටවල අපරාධයක් කලින් තියා හඳුනාගෙන රටේ එවැනි අපරාධ කරුවන්ට විශාල දඩ නියම කරනවා ඉක්මනින්ම, ලංකාවේ එහෙම නෑනේ මොන වරද කළත් කීයක් හරි දීල අනිවාර්යයෙන්ම බේරෙන්න පුළුවන් එහෙම නැත්තම් ප්‍රධාන පක්ෂ හැම එකකින්ම එවැනි වරදකරුවන් බේරගන්න පක්ෂ නායකත්වය පුද්ගලයන් දාල ඉන්නවා ඒ පක්ෂවල බොහෝ විට නායකයාගේ නම නොකියා පොලීසියට තර්ජයනක් විදියට මේ අපේ එකෙක් ඌව නිදහස් කරන්න කියල දුරකථන ඇමතුම් එනවා ඒ වගේම හැම පක්ෂයකටම මුදල් ප්‍රධානය කරන සමහර සමාගම් සහ ව්‍යාපාර මේ අයත් යටින් හොර මැර වංචා දූෂණ කරල නීතිය ක්‍රියාත්මක කරන අයට තර්ජනය කරල බේරෙනවා, ලංකාවේ කොච්චර හමුදාවේ පිරිස් ඉන්නවාද පොලීසියේ කොච්චර අය ඉන්නවාද මේ අයගෙනුත් සමහර දෙනෙක් එක් එක් දේශපාලනය පක්ෂවලට කඩේ යනවා රට බේරගන්න ආව සමහර හමුදාවේ අය රාජපක්ෂලාට කඩේ යනවා ඒ අයත් සමහර දෙනෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ මොකක්ද කියල පාසලෙන් අධ්‍යාපනය නොලබපු රට වෙනුවෙන් කැපවෙනවා කියල හිතන්නේ වැරදියට😂😂😂😂

  • @DanawardaGuruge
    @DanawardaGuruge 4 หลายเดือนก่อน +1

    ඔබතුමාල කොච්චර දැනුවත් කලත් මිනිස්සු, විශේශයෙන් ගෑනු අය මේවට අහුවෙනව ඔබතුමාට මාගේ ප්‍රනාමය

  • @Readwithme670
    @Readwithme670 4 หลายเดือนก่อน +3

    කොරෝන කාලේ ලංකාවේ ජනතාවම ආදරයෙන් බලා ගත්තා🎉🎉🎉🎉🎉 ස්තුතියි ගොඩක් කාලෙකින් දැක්කේ. ටීවී එකේවත් දකින්න නෑ

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ปีที่แล้ว +8

    මම දැක්කා චමුර්දිත පොලිසීය බැන්කූ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් පවා මෙම ජාවාරමට සම්බන්ධ බව සාක්ෂී සහිතව කරපු වැඩ සටහනක්. එහි නියෝජ්‍ය පොලිස්පති නමක් කෙලින්ම සදහන් කරගන්නවා.

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට පින් මේ වගේ දේවල් ජනතාවට පෙන්වා දී ම වෙනුවෙන්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 ปีที่แล้ว

      Godak hodae etin hedena.kenata hedenna mulawe rewahtillen midenna

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว +7

    කලෝජිත වැඩසටහනක්. ස්තුති දෙන්නටම.

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අපේ පොලිස් පති තුමාට 🙏🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว +8

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා උපදෙස් ටිකක් ලබාදෙමින් ජනතාව.දැනුවත් කලාට ඔබතුමාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට .. අහිංසක මිනිස්සු අමාරුවෙ වැටහෙනවා..සමහර විට හොරුන්ට රැවටෙනවා...

  • @gspdawood4497
    @gspdawood4497 ปีที่แล้ว +2

    ඔබ තුමාට බෝහෝම ස්තූතියි මේ දැනුවත් කිරීම ගැන
    තවත් මේ වගේම තමයි හොර දේවාල හොර කපුවන්
    හොර දේවාල දාගෙන ඉන්න
    කපු මෑණියන් ලා කොච්චර නම් ඉන්නවා මේ රටේ

  • @himashigonagala4821
    @himashigonagala4821 4 หลายเดือนก่อน +1

    හොද දැනුවත් කිරීමක්. ඔබ තුමාට හුගක් පිං🙏🙏🙏🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ඉස්තුතියි සියලුම දෙනාව දැනුවත් කරාට බුදුසරනයි

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +4

    දැනුවත් කිරීම ගැන බෙහෙවින් 🙏 ස්තුතිය ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @leelawickramasinghe1407
    @leelawickramasinghe1407 4 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ දැනුවත් කිරීමට බොහෝ ම ස්තූතියි එවැනි අය ගැන විශේෂ අවධානය කින් මම සිටිමි.

  • @renukarenu7370
    @renukarenu7370 2 ปีที่แล้ว +6

    ඔබ තුමට ගොඩක් ස්තුතියි බොහොම පිං දිර්ගා සුව ලැබේවා තේරුවන් සරණයි 👍🙏

  • @lperera982
    @lperera982 3 หลายเดือนก่อน

    ඔබතුමාව දැකීමත් සතුටක් කෝවිඩ් කාලයේ හැමතිස්සෙම දකිනවා
    ඔබතුමා සමාජයට හොඳ දේවල් ඉදිරිපත් කරනවා ඔබතුමා උගත් බුද්ධිමත් නිලධාරි මහත්මයෙක්
    බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 4 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක් ,, බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im ปีที่แล้ว +2

    Thank you Mr Ajith rohana. Niyama manussakm tiyena supiri bokkak . Oba thuma hedu wedu demawpiyantath ping. This country need best honest people like you. God bless you.

  • @manelperera5336
    @manelperera5336 4 หลายเดือนก่อน +2

    ඔබතුමා කියන දේ ඇත්ත දුෂිතයි.රටෙි විනයක් නැහැ.නිතියක් නැහැ.දැඩි නිති පැනවිය යුතුයි.ඉහලම පාලනය කරන අය නිතියක් පිල්ගන්නේ නැත්නමි .රටක ජනතාව ගැන මොන කතාද.ඉදිරියට මාලිමා රජයක් යටතෙවත් රටයහමගට යාවි.දැනුවත්කරවිමට තුති.

  • @ranykk3912
    @ranykk3912 2 ปีที่แล้ว +6

    බුදු සරනයි දෙව් පිහිටයි ඔබ තුමාට ස්තූතියි දැනුවත් කරාට ඔබතුමාට

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 4 หลายเดือนก่อน +3

    විබාග පාස් කලාට මදී සමාජ අවබෝධය මිනිසුන්ට තියෙන්න ඕන .. එහෙම උනොත් අන්තර්ජාල හොරකම් වලට අහුවෙන්නේ නෑ

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน +2

    අජිත් රෝහන මහතා පොලිස් පතිකමට ඉතාම සුදුසු මහත්මයෙක් මා ඉතාම කැමතියිජය🙏🙏🙏🙏❤️❤️❤️

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 หลายเดือนก่อน +3

    මේකට හොඳම උත්තරේ තමයි ලියාපදින්චි ආයතනයක් හරහා ඉඩමක් ගන්න එක. ඊට අමතරව පත්ඉරු නිවැරදිව චෙක් කරන්න ඕනෙ.අනිත් කාරනාව පසුහිය දවස්වල හැම පාදේශීය ලේඛම් කාර්‍යාලයකින්ම එම ප්‍රදේශයේ ඇති ඉඩම ජාලගතකිරීම.ඒකත් හොයල බලන්න පුළුවන් .

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +3

    Thanks a lot Mr AR the Police officer and a gentleman.

  • @pawanthimira55
    @pawanthimira55 2 ปีที่แล้ว +3

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි.අජිත් රෝහන මහත්මය...

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 ปีที่แล้ว +15

    ඉඩම් ගැනීමේදී 100%ක් නිරවද්‍ය තාවය සොයා ගැනීම පිලිබද විස්තර දැනුවත් කරන්න

    • @RanjithLaxman-pd5yv
      @RanjithLaxman-pd5yv ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.බොහොම වටිනා දෙයක්....

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තුතියි sir, අපව දැනුවත් කලාට. 🙏🙏🙏

  • @AnjaliKasuni
    @AnjaliKasuni 4 หลายเดือนก่อน +2

    Godak pin sar ada kaleta godak wadagath karunu danuwath kalata.budu saranai🙏🙏

  • @budikakumari306
    @budikakumari306 7 หลายเดือนก่อน +1

    මමත් කුවේට් මැතිදුනි මේ දුක්විදින්නේ පුංචි ඉඩම් කෑල්ලක් අරන් පුංචි පැලක් හදා ගන්න ඔබ තුමන් මේ කියපු කතාව රටක් වටිනවා 👍👍👍👍🙏🙏🙏🙏

  • @mamcmaddasinhearachchigema7724
    @mamcmaddasinhearachchigema7724 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි

    • @S.hPathmasiri
      @S.hPathmasiri 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 4 หลายเดือนก่อน +1

    පොලිස් පති තුමා මේව දැනුවත් කලාට අගය කොට සලකනවා ස්තුතියි 👍.

  • @SaduniSurmya
    @SaduniSurmya 4 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත. අපි දැනුවත් ෙවමු

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +1

    Godak wedagath karanayak sambandayaen denuwath kalata bohoma sthuthi theruwansaranai

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 หลายเดือนก่อน +2

    බොහොමයක් .ස්තුතියි .සර්.බුදු සරණයි .🙏🙏🙏❤❤❤

  • @antonjagath4495
    @antonjagath4495 4 หลายเดือนก่อน +2

    Parasal.ekak.awa.kiyala.eklassa.hathelis.hath.dahak.gath.tha.

  • @wimalawathiperera-g3x
    @wimalawathiperera-g3x 4 หลายเดือนก่อน +1

    Rohana mahathmaya obawa dekema harima sTutak budusaranai divi pihitai

  • @punchisripaday9862
    @punchisripaday9862 4 หลายเดือนก่อน +5

    අජිත් රෝහණ මැතිතුමා මේ රටේ ඉතා ශ්‍රේෂ්ඨ පොලිස් නිළධාරියෙක් එතුමාට තෙරුවන්සරණයි

  • @ranjanih.k6339
    @ranjanih.k6339 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි ඉස්තුතියි 🙏🙏🙏

  • @kanthikumar7086
    @kanthikumar7086 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏👍👍

  • @kanthikanthi358
    @kanthikanthi358 6 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරීමක් ...ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .

  • @niroshakumuduni4705
    @niroshakumuduni4705 ปีที่แล้ว +1

    Harime wadegah apite nodanna deyak apete kiiyela denawate budu sarenai pahnini maniyange..pihitai. dirge. Ause ladewa

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් ස්තූතී

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 2 ปีที่แล้ว +3

    මමත් රට ඉන්න කෙනෙක් මමත් පොඩි idamak එක්ක ගෙයක් හොයනව පොලිස්පති තුමා අපිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඔබතුමා කිව්වා පරිදි මටත් වට්ස්ඇප් එකට නිර්නාමික කෝල් ආවා මගේ photos ඉල්ලලා මං දන්න දේ නම්බර් එකක් නිසා මං කතාවට ගියේ නෑ බ්ලොක් කරල දැම්මා ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @dissanperera7537
    @dissanperera7537 4 หลายเดือนก่อน +1

    Police must be updated to link with international police departments

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +2

    වැදගත් විස්තර ටිකක්෴මෙය අද සමාජයේ෴වෙන දේවල්ගොඩක්ම ස්තුතියි

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +1

    Godak pin oba thumata danuwath kalta b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 3 หลายเดือนก่อน

    ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව, අජිත් රෝහණ මහත්මා ඇතුළු සහයෝගය දැක්වූ සියළු මහත්ම මහත්මීන් ට 🙏 ගෞරවණීය ස්තුතිය.👍.

  • @SiriSudamma
    @SiriSudamma 6 หลายเดือนก่อน +1

    බොහෝම වට්නා කාලීන දෙයක් ස්තුතියී ❤❤❤❤❤❤❤❤

  • @LathaVidanage
    @LathaVidanage 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ස්තූතියි budusrni deviphtei මහතාට

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +1

    දෑනුවත් කලාට ස්තූති

  • @yanayana1535
    @yanayana1535 2 ปีที่แล้ว +4

    ඔියකියපුවාසහතිකඇත්තසර්ඔිබට
    බුදුසරනයි

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 4 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජෙසුස් පිහිටයි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට

  • @athulabandara5445
    @athulabandara5445 4 หลายเดือนก่อน

    Rate මෙවන් siduvim sambandawa danuwath kirima ta bohoma ස්තූතිය

  • @EarthCircuits
    @EarthCircuits 4 หลายเดือนก่อน +1

    Mama mey hama athdakeemakma labala thiyenawa habayi mey hama kenama sukshamawa mama tackle karala hodama paadam tikak igannauwa ayith wancha nokarannama

  • @PremaAndergassen
    @PremaAndergassen 4 หลายเดือนก่อน +1

    Mame kamethima niladareyek 💐🙏👍❤️

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +18

    හැබයි මෙම කියන දෙවල් නමි ඇත්තකි . මෙයා මෙකිවෙ බොරු නොවෙ හොදේ.

  • @KhantieSewickkarama
    @KhantieSewickkarama 4 หลายเดือนก่อน +1

    Aka.atta.sir..bohoma.stutiee.mata.oya.wagee.wanca.karayo.kata.karala.tiyenawa❤.🙏🙏🙏💯💯💯

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    ඔබ තුමාව කාලෙකින් දැක්කේ බුදු සරණයි ❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 หลายเดือนก่อน +1

    තෙරැවන් .සරණයි
    සර්.

  • @NiroKanthi
    @NiroKanthi 7 หลายเดือนก่อน +1

    Ane mahatthaya obata pin math idamak hoyana gaman inne obathumata teruwan saranai

  • @kottapolagesugath
    @kottapolagesugath 4 หลายเดือนก่อน +1

    Thank you so much sir regarding this explain

  • @PriyanMuthulanka
    @PriyanMuthulanka 4 หลายเดือนก่อน +1

    Obatuma dakinna labima apata satutak apiwa danuwat karata istutie

  • @sadpabian4843
    @sadpabian4843 4 หลายเดือนก่อน

    Ajith rohana mahaththayo oba thuma athishainma godak watina mea vedoi 1ken apa janathava dhanuvath kalata godak thank u . Pin . Math oya vani wanchavakata hasu una kenek .

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 4 หลายเดือนก่อน +1

    Ajith rohana methiduni me gena denuwath kalata goderk pin budusaranai

  • @SiraniDolamullage
    @SiraniDolamullage 4 หลายเดือนก่อน +1

    Stuti stuti stuti mathiduni oba thuma ratata maha jathawata itama aderi ❤❤❤🎉

  • @thilakaliyanage6538
    @thilakaliyanage6538 4 หลายเดือนก่อน

    Thank you sir we know that you are the greatest police officer 👮‍♀️ but you were missing past anyway good luck sir 🙏

  • @HashithaMadushan
    @HashithaMadushan 7 หลายเดือนก่อน +1

    Sar kohomada api niwiradiwama idamak ganne balana kota horu inne lankawe bohoma pin sar goda kalekin dakke

  • @PremaDisaanayake
    @PremaDisaanayake 4 หลายเดือนก่อน +2

    අජිත් රොහන මහත්මයා දැක්කත් සතුටුයි කො අපෙශවෙන්ද්‍ර් සිල්වා හමුදා පති තුමා අපි බලන් හිටියෙ ඔය දෙන්න ජනාධිපති අගමැති කරන්න❤🎉 අර එකෙකුටවත් ජන්දෙ දෙන්නෙ නෑපුතේ හොඳ රට ටවැඩක් කර්න්න එන්න ඉදිරි යට.මේ රට බාර ගන්න ඔය දෙන්න තමයි කොරොනාකලෙ ජනතාව ගැන බැලුවේ . බුදුසරණ යි

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 4 หลายเดือนก่อน +1

    ස්තුතියි අජිත් රෝහන මැතිතුමනි❤❤❤🙏🙏🙏🙏🙏

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 5 หลายเดือนก่อน +2

    Ada lankawe web haraha nowa presiddiyema horakanawa horunwa nethiye rahanata Aran unta thDuwM denna giyama wrath wadiyen viyadamak darAnna Ona lankawe hariyata nethiyata kiyathmak unanam mechchara horu na kolla karayo🎉 dusakayo bihiwenne na

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 4 หลายเดือนก่อน +1

    හොරකම් වංචාව කමා ආශාවන් වැඩි වශයෙන් තිබෙන අය ගොඩක් දුරට ඉන්නේ පොහොට්ටුවවේ. මානසිකත්වය නිසා වෙන්න ඇති. හැබැයි ඔවුන් තුළ කර ගැනීමට අපහසු දෙයක් නම් පළි ගැනීම් කරන අය. දැන් ඔක්කොම ඉවරයි දැන්වත් සැනසීමෙන් ඉන්න දෙයි ද. සමහර අය ජීවිතය නැති කර ගන්නේ මුන්ට අහු උන අය එහෙම අය තනියම මැරෙන්න හොඳ නැ.

  • @ashaossen4240
    @ashaossen4240 2 ปีที่แล้ว +5

    Great your advice thank you sir

  • @ashokapathmini459
    @ashokapathmini459 4 หลายเดือนก่อน +2

    අපෝ කතාවනම් බබා වගෙ.කිසිම තෙතමනයක් නැති මිනිහෙක් තමයි.මිනිස්සු ඔවා දන්නෙ නැ..😮😮😮

  • @layanalranathunga4576
    @layanalranathunga4576 3 หลายเดือนก่อน +1

    Isthuthi❤

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස් තු ති යි 🙏🙏🙏🙏🙏

  • @theshanicharini9128
    @theshanicharini9128 4 หลายเดือนก่อน +1

    Ai mathmayo me dawal walata wanchanikayanta nithiyen daduwan karanne naphtha ai ma ayata aduwan danawanam ma rata lassanai oba thuma good p0lice thumak ayuboweva.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 ปีที่แล้ว +2

    Thank you for your valuable information.and thank for letting us know.🙏🏻

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +1

    Oba tumata godak pin ape aya kiwata ganan gana attama katawa akai❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍dirgausa labewa

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි ❤️❤️❤️ සර්

  • @kantikanti3627
    @kantikanti3627 2 ปีที่แล้ว +1

    Bohomathma.pin.apiwa.danuwath.kalata.oba.thumata

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 4 หลายเดือนก่อน +1

    ස්තුයි ඔබට

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    ඞබ තුමාට ස්තුතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +6

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @sameerasultan877
    @sameerasultan877 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍❤️❤️🙏❤️❤️❤️🙏🤲🤲🤲🤲Apa uthum policepathi tath obaa soduru kedallata uthum uthum uthum thruwan saranai digasiri 🙏mama Kuwait
    Mahtthaya kiyanna shrama Aeththa Aarata lokawanadawl

  • @rajapaksharajapaksha4156
    @rajapaksharajapaksha4156 ปีที่แล้ว

    Mama inneth rata math mehe idan idama hoyanwa.ane oyata godak pin mahaththayo...budu sarani...

  • @HAZOYSA
    @HAZOYSA 3 หลายเดือนก่อน

    අපෙත් මුහුද අයිනේ ඉඩමක් කොටුකරලා තිබුනේ නැහැ. අල්ලපු ඉඩම අදාල ආයිතිකාරයෝ විකුණන කොට අපේ කෑල්ලත් දීල ගමේ ඈත නෑකමක් තියෙන පවුලක්.
    අහුන්ගල්ල ප්‍රදේශයේ කෑදර මනුස්සයෙක් ගත්තේ. කනුත් ගහන තුරු අපි දන්නේ නැහැ. දැන්
    තහනම් කරලා අපේ කොටස වෙන් කරගත්ත.. කෑදරයට සල්ලිත් නැහැ.. අනිත් කොටසත් පාලු වෙනව. අපේ කොටසේ හිටවපු කණු අපිටම අරගෙන කීයක් හරි ඉල්ලනවලු. (ඒ මිනිස්සුත් විකුනන්නේ රටේ වගකිවයුතු අයගේ නම් )

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +1

    ස්තුතියි .සර්.බුදු සරනයි

  • @padmikumarihamy4244
    @padmikumarihamy4244 4 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata