ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමිය ගෙන ආ වැඩසටහන. අපි වගේ දුප්පත් අසරණ වූ මිනිසුන් ට බොහෝ ම වැදගත් ම වැඩසටහන ක් ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි
ගරු මැතිනියනි මම ඉඩමක පදිංචි වෙලා ඉන්නවා අවුරුදු හතළිහක් දැන් එයාලා අපිට නිකන්ම යන්න කියනවා අපිට ඉඩමක් ගන්නවා සල්ලිවත් දෙන්නේ නෑ දාන්න හදනවා. අපි ගතයුතු පියවර කුමක්ද අපිට අයිතියක් තියෙනවද අපිට ගොඩක් ඕන් නෑ මුකුත් ඕනේ නැහැ අපිට ඕන ලක්ෂායක් අපි ඉල්ලන්නේ ඒ දේවල් ඒගොල්ලන් ලබා දෙන්න කැමති නැතුව නිකන්ම එළියට දාන්න හදනවා
Very important.Thank you so much.
නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ගන්නට ඔබතුමිය මුණගැසෙන්න පුළුවන් ක්‍රමයක් දැනුවත් කරන්න ...
ඔබ තුමියගෙන් උපදෙස් ලබාගත හැකි ආකාරය සදහන් කරන්න
KarunakaraobathumiyagemobilnambarayadennaA
1995 පටන්ම අද වනතෙක් පදිංචියි බිරිඳත් මිය ගියා දරැවන් නොමැත මෙම ඉඩමෙහි පසු අයිතිය මාගේ බරිඳට සහ ඇයගේ සහෝදරයෙක්ට නමිිි කර ඇතදැනට මා පණනක් පදිංචිව ඇත ස්වර්ණ බුුමි ඔප්පුවකි මාගේ බිරිඳගේ අයිතිය මා හට ලබා ගැනීමට උපදෙසක් ලබාදෙන මෙන් ඉතා කරැනාවෙන් ඉල්ලා සිටිමි
ජය වෙවා
Keep it up 👍
Oba thumani ge number denna pluvanthe mata neethi upadesak ganna onai
නිති එතුමිය මම ඉන්න ඉඩම මගේ තාත්තාගේ මම තමා ගෙ හැදුවෙ මම අවුරුදු 50ක් වෙනවා මේ ගෙදර ඉන්නෙ අපේ තාත්තා එක එයා ගෙ මල්ලිට තැගි ඔප්පුවක් ලියලා මම අවුරුදු 50ක් මේ ඉඩමේ ඉන්නෙ නිති එතුමිය මම මෙ ඉඩම් අයිති කරගන්න බැරිද
ඉතාමත් හොඳ වටින වැඩසටහනක්,ඔබතුමිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දැනුම් දෙන්න පුළුවන්ද ...
Nethmalaranau 5:05
දුම් නඩුවකින් ආපු ඉඩම අල්ලපු ඉඩමේ අය බලහත් කාරයෙන් පර්චස් 1 1/2 ක් අල්ලගෙන. නඩු දැම්මා 2016 තාමත් නඩුව අහනවා. දෙපැත්තේ සර්වේලා දෙන්නෙක් දාලා උසාවියෙන් මේ ඉඩමේ මායිම වෙන් කරලා දෙන්න බැරිද. වැටහෙන් විදිහට නම් වවාගෙන කෑමක් තියෙන්නේ.
welldone🤛
Great chathub❤❤
Appe 50 years buthiye sitina idamak meka 99 badu idamak den ithy karu appeta blapema kranava appeta ussaviyata yanna pluvantha
Great
නීති උපදෙස් ලබාගැනීම සඳහා හමු විය හැක්කේ කෙසේද ?
පවුලේ සියලුදෙනාම අත්සන් කර මටම ඔප්පුකින් ඉඩමක් ලබාදි ඇත පසුව මගේම සහොදරියක් බලෙන් කොටසක් බුක්ති විදියි මැයට වෙනත් කෙනෙක් සමග ගැටුමක් නිසා උසාවියෙන් මැය මානසික වාද්‍යය වරයකුට යොමු කිරිමෙන් පසු මැය මානසික රෝගයකින් පෙලෙන බව පවසා වාර්තාවක් දි ඇත මගේ එම ඉඩමි කොටස ලබා ගන්නේ කෙසේද..? ස්තුතියි
Edamaka පත්තිරු dirapath wela nam mokada karanna oone.
Api param para 3 Vedi . (100) Vada thama opuvak. Ne hadaganna vidihak nedda
Excellent work ❤️
Goods
ඔබතුමියගෙන් නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි සම්බන්ධ වන ආකාරය සදහන් කරන්න
Hi i have an issue with a land related to this…. Wish I could v mo details about this. Can u help me please? How can I contact u?
Oba thumage phone number denna pluvantha.mata neethi upadesak ganna onai
මැඩම් හමුවේලා කතා කරන්න අවස්ථාව දෙන්න පුළුවන් ද මැඩම්
❤❤❤
madam vistarayak denaganna num ekak denna puluqanda
Thank
Medam ,,,මගේ ඉඩමක් මගේ මහත්තය උගස් කරල දැන ට ජීවතුන් අතර නැහැ ..ඒ ඉඩමේ oginal ඔප්පු ව මගේ ලග .ඒත් ඒ ඉඩම උගසට අරන් තියෙන්නෙ කවුද සාම විනිසුරු වරයෙක් එයා ඔප්පු හදල ඒ ඉඩම විකුනල .අනේ නෝන මට ලංකාවට ආවට ඉන්න තැන ක් නැහැ . ඔහේ ඉන්නව කාට හරි උදවුවක් කරගෙන.කීයක් හරි ලැබුනොත් ඒකත් දුවට යවන්නෙ එයාට දරුවො 5ක් ඉන්නව.ඒ නිසා මට ඉන්න තෙනක් හදාගන්න මගෙ ඉඩමේ සුලු ප්‍රමානයක් හරි ගන්න ක්‍රමය ක් නැද්ද
Ona thumiyaga nambara Dana puluwanda
ඔබ තුමියගේ නම්බර් එක එවන්න.ඉඩමක් සම්බන්ධ ව කතා කරන්න
මට දැනගන්න ඕන මගේ අක්ක ඉන්නේ රට එයාගේ ඉඩම මට උගසට තියන්න ඕන ඒක කොහොමද හදා ගන්න කියල
❤️❤️
❤
adikarana dun awsana tiduwk wenas karana puluwanda
Mis mage paulama aurudu 15k kuliyak gewanne nathiwa ape thaththage ammage gedhara giwath wenawa .ahhith ,thaththath ,ammath giwatun athara naha .oppuwa ahhige namata thiyene mama mokakdha karanna one.karunakara upadhesak laba dhenna.
මම ඉඩමක් ගත්තා දැන් ඒකට කරන්ට් එක ගන්න ගියාම විදුලි බල මණ්ඩලයෙන් ඔප්පුව ඉල්ලනවා නමුත් ඔප්පුව තියෙන්නේ අයිතිකාරයා ළඟ දැන් අයිතිකාරයා ඔප්පුව දීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලනවා මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද
උබවගේ හරකෙක් 😂😂😂
❤🎉❤❤🎉🎉🎉❤
මෙයා පාඩම් කරලා ඔහේ කියවන් යන්නේ.
Katha karana sinhalen kiyannako. Bara wadi wachana oluwata yanneth na
මිස් මට මිස්ගෙ වට්සප් නම්බරෙ දෙන්නකෝ ඉඩමක් ගැන පැහැදිලි විස්තරයක් දැන ගැනිමට ප්ලිස්
දැනට වසර 37ඉඩම බුක්ති විදින්නේ අපි. නමුත් කාටවත් පවරා නැති. ඔප්පුවක් ඔවුන්ගේ මුණුපුරෙකු බලෙන් තබාගෙන ඇතී. අවස්ථාවක. එය අපට පවාරගත හැකිද
Oba thumiya sambanda Kara ganna barda
සහෝදරයන් වැනි ලේ ඥාතීන්ට නිශ්චල දේපොල සම්බන්ධයෙන් කාලාවරෝධන නීති බලපාන්නේ නැහැ නේද ?
මිස් අපි ඉන්න ඉඩම ඔප්පුව තියෙන්නෙ ගේ හැර පෙර්චෙස් 2කියලා එතකොට එතකොට අපෙ ගෙදර විතරක් පෙර්චෙස් 2තියෙනවාවඩිපුර ටික ඉල්ලල අපිට රන්ඩු කරනවා මුලු ඉඩම 9. එතුරු7ඔනිලු.එතකොට මිස් අපි අවුරුදු 10වඩා ඉඩම ඉඩල තියෙනවා කොහොමද අපිට ඉඩම ලබෙනවඩ
Obathumiyagen upadasayak ganimata hamuwiya hakke Koheda kiyala karuna kara kiyanna
Katha karanna number ekak danna..
Tp number Deana madam
How can I contact you
❤❤❤❤
ඔබ තුමිය ගෙන ආ වැඩසටහන. අපි වගේ දුප්පත් අසරණ වූ මිනිසුන් ට බොහෝ ම වැදගත් ම වැඩසටහන ක් ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි
ගරු මැතිනියනි මම ඉඩමක පදිංචි වෙලා ඉන්නවා අවුරුදු හතළිහක් දැන් එයාලා අපිට නිකන්ම යන්න කියනවා අපිට ඉඩමක් ගන්නවා සල්ලිවත් දෙන්නේ නෑ දාන්න හදනවා. අපි ගතයුතු පියවර කුමක්ද අපිට අයිතියක් තියෙනවද අපිට ගොඩක් ඕන් නෑ මුකුත් ඕනේ නැහැ අපිට ඕන ලක්ෂායක් අපි ඉල්ලන්නේ ඒ දේවල් ඒගොල්ලන් ලබා දෙන්න කැමති නැතුව නිකන්ම එළියට දාන්න හදනවා
Very important.
Thank you so much.
නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ගන්නට ඔබතුමිය මුණගැසෙන්න පුළුවන් ක්‍රමයක් දැනුවත් කරන්න ...
ඔබ තුමියගෙන් උපදෙස් ලබාගත හැකි ආකාරය සදහන් කරන්න
Karunakaraobathumiyagemobilnambarayadenna
A
1995 පටන්ම අද වනතෙක් පදිංචියි බිරිඳත් මිය ගියා දරැවන් නොමැත මෙම ඉඩමෙහි පසු අයිතිය මාගේ බරිඳට සහ ඇයගේ සහෝදරයෙක්ට නමිිි කර ඇත
දැනට මා පණනක් පදිංචිව ඇත ස්වර්ණ බුුමි ඔප්පුවකි මාගේ බිරිඳගේ අයිතිය මා හට ලබා ගැනීමට උපදෙසක් ලබාදෙන මෙන් ඉතා කරැනාවෙන් ඉල්ලා සිටිමි
ජය වෙවා
Keep it up 👍
Oba thumani ge number denna pluvanthe mata neethi upadesak ganna onai
නිති එතුමිය මම ඉන්න ඉඩම මගේ තාත්තාගේ මම තමා ගෙ හැදුවෙ මම අවුරුදු 50ක් වෙනවා මේ ගෙදර ඉන්නෙ අපේ තාත්තා එක එයා ගෙ මල්ලිට තැගි ඔප්පුවක් ලියලා මම අවුරුදු 50ක් මේ ඉඩමේ ඉන්නෙ නිති එතුමිය මම මෙ ඉඩම් අයිති කරගන්න බැරිද
ඉතාමත් හොඳ වටින වැඩසටහනක්,ඔබතුමිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දැනුම් දෙන්න පුළුවන්ද ...
Nethmalaranau 5:05
දුම් නඩුවකින් ආපු ඉඩම අල්ලපු ඉඩමේ අය බලහත් කාරයෙන් පර්චස් 1 1/2 ක් අල්ලගෙන. නඩු දැම්මා 2016 තාමත් නඩුව අහනවා. දෙපැත්තේ සර්වේලා දෙන්නෙක් දාලා උසාවියෙන් මේ ඉඩමේ මායිම වෙන් කරලා දෙන්න බැරිද. වැටහෙන් විදිහට නම් වවාගෙන කෑමක් තියෙන්නේ.
welldone🤛
Great chathub❤❤
Appe 50 years buthiye sitina idamak meka 99 badu idamak den ithy karu appeta blapema kranava appeta ussaviyata yanna pluvantha
Great
නීති උපදෙස් ලබාගැනීම සඳහා හමු විය හැක්කේ කෙසේද ?
පවුලේ සියලුදෙනාම අත්සන් කර මටම ඔප්පුකින් ඉඩමක් ලබාදි ඇත පසුව මගේම සහොදරියක් බලෙන් කොටසක් බුක්ති විදියි මැයට වෙනත් කෙනෙක් සමග ගැටුමක් නිසා උසාවියෙන් මැය මානසික වාද්‍යය වරයකුට යොමු කිරිමෙන් පසු මැය මානසික රෝගයකින් පෙලෙන බව පවසා වාර්තාවක් දි ඇත මගේ එම ඉඩමි කොටස ලබා ගන්නේ කෙසේද..
? ස්තුතියි
Edamaka පත්තිරු dirapath wela nam mokada karanna oone.
Api param para 3 Vedi . (100) Vada thama opuvak. Ne hadaganna vidihak nedda
Excellent work ❤️
Goods
ඔබතුමියගෙන් නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි සම්බන්ධ වන ආකාරය සදහන් කරන්න
Hi i have an issue with a land related to this…. Wish I could v mo details about this. Can u help me please? How can I contact u?
Oba thumage phone number denna pluvantha.mata neethi upadesak ganna onai
මැඩම් හමුවේලා කතා කරන්න අවස්ථාව දෙන්න පුළුවන් ද මැඩම්
❤❤❤
madam vistarayak denaganna num ekak denna puluqanda
Thank
Medam ,,,මගේ ඉඩමක් මගේ මහත්තය උගස් කරල දැන ට ජීවතුන් අතර නැහැ ..ඒ ඉඩමේ oginal ඔප්පු ව මගේ ලග .ඒත් ඒ ඉඩම උගසට අරන් තියෙන්නෙ කවුද සාම විනිසුරු වරයෙක් එයා ඔප්පු හදල ඒ ඉඩම විකුනල .අනේ නෝන මට ලංකාවට ආවට ඉන්න තැන ක් නැහැ . ඔහේ ඉන්නව කාට හරි උදවුවක් කරගෙන.කීයක් හරි ලැබුනොත් ඒකත් දුවට යවන්නෙ එයාට දරුවො 5ක් ඉන්නව.ඒ නිසා මට ඉන්න තෙනක් හදාගන්න මගෙ ඉඩමේ සුලු ප්‍රමානයක් හරි ගන්න ක්‍රමය ක් නැද්ද
Ona thumiyaga nambara Dana puluwanda
ඔබ තුමියගේ නම්බර් එක එවන්න.ඉඩමක් සම්බන්ධ ව කතා කරන්න
මට දැනගන්න ඕන මගේ අක්ක ඉන්නේ රට එයාගේ ඉඩම මට උගසට තියන්න ඕන ඒක කොහොමද හදා ගන්න කියල
❤️❤️
❤
adikarana dun awsana tiduwk wenas karana puluwanda
Mis mage paulama aurudu 15k kuliyak gewanne nathiwa ape thaththage ammage gedhara giwath wenawa .ahhith ,thaththath ,ammath giwatun athara naha .oppuwa ahhige namata thiyene mama mokakdha karanna one.karunakara upadhesak laba dhenna.
මම ඉඩමක් ගත්තා දැන් ඒකට කරන්ට් එක ගන්න ගියාම විදුලි බල මණ්ඩලයෙන් ඔප්පුව ඉල්ලනවා නමුත් ඔප්පුව තියෙන්නේ අයිතිකාරයා ළඟ දැන් අයිතිකාරයා ඔප්පුව දීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලනවා මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද
උබවගේ හරකෙක් 😂😂😂
❤🎉❤❤🎉🎉🎉❤
මෙයා පාඩම් කරලා ඔහේ කියවන් යන්නේ.
Katha karana sinhalen kiyannako. Bara wadi wachana oluwata yanneth na
මිස් මට මිස්ගෙ වට්සප් නම්බරෙ දෙන්නකෝ ඉඩමක් ගැන පැහැදිලි විස්තරයක් දැන ගැනිමට ප්ලිස්
දැනට වසර 37ඉඩම බුක්ති විදින්නේ අපි. නමුත් කාටවත් පවරා නැති. ඔප්පුවක් ඔවුන්ගේ මුණුපුරෙකු බලෙන් තබාගෙන ඇතී. අවස්ථාවක. එය අපට පවාරගත හැකිද
Oba thumiya sambanda Kara ganna barda
සහෝදරයන් වැනි ලේ ඥාතීන්ට නිශ්චල දේපොල සම්බන්ධයෙන් කාලාවරෝධන නීති බලපාන්නේ නැහැ නේද ?
මිස් අපි ඉන්න ඉඩම ඔප්පුව තියෙන්නෙ ගේ හැර පෙර්චෙස් 2කියලා එතකොට එතකොට අපෙ ගෙදර විතරක් පෙර්චෙස් 2තියෙනවා
වඩිපුර ටික ඉල්ලල අපිට රන්ඩු කරනවා
මුලු ඉඩම 9. එතුරු7ඔනිලු.
එතකොට මිස් අපි අවුරුදු 10වඩා ඉඩම ඉඩල තියෙනවා කොහොමද අපිට ඉඩම ලබෙනවඩ