උදෑසනින්ම මෙම පිරිත විනාඩි පහක් අහන්න උතුරන්න සල්ලි ලැබේවි ඇසුනත් ඔබ ධනවතෙක් වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024
  • සත්‍ය ක්‍රියා බලයෙන් ගැබුරු දියෙහිද බැස ගනි.මහා කප්පිත රජතුමා පැවිදිවන්නට එන විට හමු වු මහා ගංගාවන්හි බැස පොළොවේ මෙන් ගමන් කොට පැමිණියේ සථ්‍ය ක්‍රියා බලයෙනි.
    සථ්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකිය.රජු විසින් විෂ පෙවු ඊයෙන් විදිනු ලැබු සාම කුමාරයා සිහිසන් නැතිව ඇද වැටුනේය .මරණාසන්නව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අන්ද දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ
    මුලුමනින්ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේය.
    සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ.සිරිසඝ බෝ ආදි ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සවු සැටි ඉතිහාසය දන්න වුන්ට මතක ඇත.පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇත්ත දැන දැනම බොරු නොකියන නිසා නියත විවරණ ලැබු බෝධිසත්‍යවරුන්ගේ ධර්මතාවයකි.සත්‍යයෙහි පිහිටා කරනු ලබන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය නිවන ලැබිය හැකි නම් සාමාණ්‍ය ලෙඩ දුක් සුවපත් විම එතරම් අසීරු දෙයක්ද
    සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාද කරුණාවෙන් හා මෙත් සිතින් යුක්තව මහා කරුණාවෙන් යුක්තව බුදු රජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍ය බලයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා.ලෙඩදුක් දුරු වේවා.දිගාසිරික නිරෝගි සම්පත් ලැබේවා.කියා සත්‍ය ක්‍රියා කරන විට නොසැලසෙන යහපතක් නැතැයි කිව යුතුය .මෙසේ පිරිතෙහි සත්‍ය බලයද නොඅඩුවම රදා පවතින්නෙය.

ความคิดเห็น • 241

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy 4 หลายเดือนก่อน +16

    මෙි පිරිත් අනුබාවායෙන් මගේ මුදල් ගැටලු විසදෙවා ලොතරැයි වාසනාවක් ඉක්මනින් ලැබේවා මගේ පාර්ථානාව ඉෂ්ට වෙිවා සාඳු 🙏🙏🙏🙏

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 หลายเดือนก่อน +6

    මේ පිරිත් වල සත්‍යයානු බාව බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාටම ඇති දුක් කරදර දුරු වේවා. නවග්‍රහ අපල දුරුවී සෙත් සාන්තියම උදාවේවා. සියලු ලෝ වැසියන්ට සෙත් වේවා. 🙏🙏🙏

  • @udayapriyankarauday
    @udayapriyankarauday 4 หลายเดือนก่อน +11

    මෙම පිරිතෙ බලයෙන් මාගේ සියලුම රෝග සුවවේවා... මුදල් ගැටලු විසදේවා නිදුක් නිරොගි බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 4 หลายเดือนก่อน +15

    පින්බර උදෑසනක් වේවා ..!
    ලෝකවාසී ඔබ සැමට අද දවස නීරෝගිමත් පින්බර දවසක් වේවා ..!
    ලෙඩ රෝග දුරුවේවා ..!
    සියලු පැතුම් ඉටුවේවා ..!
    සියලු දෙනා ලොව සුවපත් වේවා ..!
    බුදු සරණයි ..!
    බුද්ධං ජීවිතං සරණං ගච්චාමි ..🙏

    • @user-mz7ov2jo6n
      @user-mz7ov2jo6n 2 หลายเดือนก่อน

      මේපිරිත්බලයේන්මගේතියනකරදරඅඩුවේලාමගේද,රැන්ග්ලර් ස්ථානයක් නාස්තියක් ලේකම් මුදල් ලැබේවායි යේසුස් සාදු.සාදු.සාදු

  • @UpekshaIroshani-wn7zj
    @UpekshaIroshani-wn7zj 3 หลายเดือนก่อน +8

    මේ පිරිතේ ආනූබාවයෙන් මගේ දරුවන් ඇතුළු සියලුම දෙනා ගේ දුක් කරදර දුරු වි සතුට සැපත ලගා වේවා!!!!!!

  • @duminthasanjay4356
    @duminthasanjay4356 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් 2023 O/l ලියන හැම කෙනාටම ජය ලැබේවා ❤✋

  • @yamunaperera9110
    @yamunaperera9110 3 หลายเดือนก่อน +9

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ දරුවන් ගෙ ලෙඩ රොග සුව වෙවා ,

  • @sunethrajayawickrama6868
    @sunethrajayawickrama6868 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සරණයි! මාගේ ශරීරයේ තිබුණු සියලු රෝග දුරු වේවා

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 4 หลายเดือนก่อน +11

    "තෙරුවන් සරණයි ..!!! සුබ උදැසනක් ..සතුටින් පරිසමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏❤️

  • @user-cb8xg1vh3u
    @user-cb8xg1vh3u 3 หลายเดือนก่อน +7

    අපි හැමෝගෙම අපල දුරැවෙවා

  • @user-vm6wq2oq5u
    @user-vm6wq2oq5u 3 หลายเดือนก่อน +2

    පින්බර උදෑසනක් වේවා ..!
    ලෝකවාසී ඔබ සැමට අද දවස නීරෝගිමත් පින්බර දවසක් වේවා ..!
    ලෙඩ රෝග දුරුවේවා ..!
    සියලු පැතුම් ඉටුවේවා ..!

  • @user-uh1wd2ry6q
    @user-uh1wd2ry6q 4 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 මගේ අපේ පවුලේ අයගෙ සියලු ඒරාස්ඨ අපල උපද්‍රා කරදර ඇස්වහ කටවහ තුන්දොස් දුරුවේවා සාධු 🙏🙏🙏
    අපේ පවුලේ අපිට ජයෙන් ජයමවේවා යහපත සිත්සුවපත් ජීවත් වෙන්න ලැබේවා කරනකියන හිතේ ඇති පිං සිතුවිලි සියල්ල ඉස්ඨ සිද්දකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි අපිට ඔබට හැමකෙනාටම සාධු සාධු සාධු 🙏🙏🙏

  • @shouqalenzi8491
    @shouqalenzi8491 4 หลายเดือนก่อน +4

    සත්බුදුන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු

  • @randilpawan8933
    @randilpawan8933 3 หลายเดือนก่อน +4

    සාධුසධු.🙏🙏🙏🙏 මෙිපිරිත් බලයෙන් මගේ දරුවන් ට සෙතක් මවෙිවා🙏🙏🙏🙏

    • @nayanaprabodani7307
      @nayanaprabodani7307 หลายเดือนก่อน

      සාදු සාදු මෙම පිරිත් දේශනා බලයෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාදයක් මැ වේවා

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k 4 หลายเดือนก่อน +2

    බුද්ධ සරණින් සංඝරත් හරණින් ත්‍රිවිධ සරණින් පිහිට ලැබේවා මගේ ව්‍යාපාරය දියුණු වේවා

  • @sanathbandara9219
    @sanathbandara9219 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ලොක සත්වයා සුවපත් වෙවා 🙏🙏🙏

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k 4 หลายเดือนก่อน +2

    මගේ දරු පැටව් රැක දේවා. ව්‍යාපාරය දියුණු වේවා වේවා! මගට ලෙඩ දුක් සුව වේවා! අපල උපද්‍ර දුරුවේවා බුද්ධ සමයේ රත්න ධර්මයේ මේ පිරිත

  • @tharikathilakarathne7132
    @tharikathilakarathne7132 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.. 🙏🏻 තෙරුවන් සරනයි

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මගෙ පවුලෙ සියලුම අපල දුරැ වෙවා

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k 4 หลายเดือนก่อน +12

    සාධු සාධු ❤❤❤ සාධු මේ පිරිතේ ආශිර්වාදයෙන් බලයෙන් මාගේ තිබෙන සියලුම රොග දුරුවෙවා සාධු සාධු සත්‍යයක් මවෙවා මාහට යහපත්කම වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු ❤ සාදු මාගෙ නමස්කාරය මවෙවා

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 4 หลายเดือนก่อน +2

      හිතන හිතන පතන සියලු දේවල් ඉෂ්ට වේවා ධම්ම රත්නයේ බුද්ධ ශාසනයේ සංඝරත්නය ත්‍රිවිධ තරණය පිහිට

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 4 หลายเดือนก่อน +2

      අපල උපද්‍ර දුරු වේවා ලෙඩ දුක් සුව වේවාත් ව්‍යාපාරය හිතක නැති විදිහට දියුණු වේවා දරුවන්ට ලෙඩ දුක් සුව වේවා මට ලෙඩ

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 4 หลายเดือนก่อน +3

      මගේ මගේ ස්වාමියාට තියෙන ලෙඩ දුක් සුව වේවා! මේ පිරිත බලයෙන් සියලු දේවල්

    • @kavindudinesh4751
      @kavindudinesh4751 3 หลายเดือนก่อน

      Sadu,,..sadu..,..sadu.....

  • @denuwnjanith4646
    @denuwnjanith4646 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මට මට හා අපේ පව් ලේ ඉන්න හැමොටම තියෙන ලෙඩ දුක් කරදර , ග්‍රහ අපල දුරු වේ වා

  • @sapgunathilaka
    @sapgunathilaka 2 หลายเดือนก่อน

    පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් මගේ පවුලේ සැමට තිබෙන අපල දුරැවෙිවා ඒවාගේම අපහට ලොතරැයි දිණුමක් ඇදේවා සාදු සාදු සාදු

  • @PalithaAmrakoom
    @PalithaAmrakoom 3 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 3 หลายเดือนก่อน +1

    මේ උතුමි පිරිත්. දේශනයෙන්. මං බලාපොරොත්තුව වන ධනල. ලැබේවා.අන් සැමටත්. බලාපොරොත්තුව ඉටු වී යහපත සැල සේවා. මගෙ ඉෂ්ට දෙවියන් විෂ්ණු දෙවියන්ට මේ පිං අනුමෝදන්. වේවා. සාදු සාදු සාදු.

  • @user-xq4ng1qi1g
    @user-xq4ng1qi1g 4 หลายเดือนก่อน +12

    අපි හැමෝටම සෙතක් වෙිවා. ශාන්තියක් වෙිවා

  • @user-sn9zo3yz6s
    @user-sn9zo3yz6s วันที่ผ่านมา

    Me pireth balayen mage Naya bera niwasak thana Ganmata wasanawa uda wewa sathuta sanasuma uda wewa paljiwethayata sathuta sanasuma labewa donige adyapana kata uthu sarthaka wethwa akikaru Kam duru wewa mage demapiyan nirogi wethwa sathuta uda wethwa sadu sadu sadu 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ බලාපොරොත්තු ඉටුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷🌷

  • @kaveesha773
    @kaveesha773 4 หลายเดือนก่อน +3

    සාදු සාදු මට තිබෙන දුක් කරදර දුරු වෙවා 🎉

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l หลายเดือนก่อน

    මේ පිරිතේමගේ දරුවෝ තුන්දෙනාගේම දුක් කරදර දුරු වී සතුට සැපත ලැබේවා 🙏🙏🙏

  • @user-xf6vh2jh1r
    @user-xf6vh2jh1r 17 วันที่ผ่านมา

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ මුදල් කරදර සමනය කර මාගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න බුදුසරණයි සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 วันที่ผ่านมา

    මේ උතුම් පිරිතේ ආශිර්වාදයෙන් හැමෝටම යහපතක්ම වේවා සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🩷🩷🩷

  • @seethaliyanage9330
    @seethaliyanage9330 17 วันที่ผ่านมา

    Me pirithe balayen mage pawle samaya udawewa diyunu wewa sadu sadu saadu budu saranay siyalu denata

  • @user-iq8xt9jk7b
    @user-iq8xt9jk7b 4 หลายเดือนก่อน +2

    බුද්ධ..ධම්ම..සංග..සාදු..සාදු...සාදුමගේසියලු..බලාපොරොත්තු..ඉටුවේවා

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේ පිරිතේ අනුභාව බලයෙන් මට යහපතක්ම වේවා

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l หลายเดือนก่อน

    මේ පිරිතේ බලෙන් අද දවස සුභ දවසක්ම වේවා වේවා! සාදු සාදු සාදු

  • @user-fg4hq3uw2e
    @user-fg4hq3uw2e หลายเดือนก่อน

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු පිංසිතිවිලි පහලවන සුභම සුභ උදෑසනක් වෙිවා 🌺🌺💐🌻🌸🪷🌷🏵️🌾🌼🌻🪴🌹🏵️🌺🌺🌺🥀🥀🌻🌷🌷🌹🌹🌺 තෙරැවන්සරණයි මෙි❤❤ පිරිතේ ආනිසංසයෙන් මාගේ දුක්කරදර දුරැවෙිවා ඒ වගේම මගෙ නෝනාගේ ලෙඩ රෝග දුරැවෙිවා ❤❤❤❤❤❤තෙරැවන්සරණයි බුදුසරනවෙිවා සදහමිසරනවෙිවා සඝසරනවෙිවා මෙතුන්සරනින් ජයමවෙිවා 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺සැමටම

  • @user-zc5iy8zr3q
    @user-zc5iy8zr3q หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 2 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලෙන් මගේ ණය ගෙවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා

  • @yamunaperera9110
    @yamunaperera9110 3 หลายเดือนก่อน +1

    මගෙ මුදල් ප්‍රස්න ව්සදෙවා පිරිතෙ ආනුබාවයෙන් සාදු සාදු

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 หลายเดือนก่อน

    මේ පිරිතේ සත්‍යානු භාව බලයෙන් මා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ

  • @champimalka9830
    @champimalka9830 3 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වේවා ...තෙරුවන් සරනයි .

  • @mskanti8270
    @mskanti8270 4 หลายเดือนก่อน +1

    හැමදෙනාට යහපතක්ම උදාවේවා සාධූසාදෝසත්

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 หลายเดือนก่อน

    Me උතුම් පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාගේ apala duru වේවා මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa මාගේ පුතාගෙ ලෙඩ රෝග duru වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ld2zj9jt3e
    @user-ld2zj9jt3e หลายเดือนก่อน

    මෙම පිරිතේ ආනුබාව බලයෙන් ගෙදර සියලුම කරදර බාදක දුරු වී සතුට ඉතිරේවා. සාදු සාදු සාදු

  • @user-zx4xz1jy7w
    @user-zx4xz1jy7w หลายเดือนก่อน

    මෙි පිරිතේ ආනුබලයෙන් මගේ පුතා සුවපත්වෙිවා...මගේ ව්‍යපාරය දියුනුවෙිවා.... සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg 10 วันที่ผ่านมา

    අපේ ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා 🙏🙏🙏🪷🪷🪷

  • @user-jo3ws3zc8g
    @user-jo3ws3zc8g 4 หลายเดือนก่อน +2

    Ma athulu mage daruwangeleda roga peeda duruwewa rakiya diyunu wewa niwasak sadaganimata hakiwewa sadu sadu sadu 🙏🙏🙏

  • @OmanOman-pu5nk
    @OmanOman-pu5nk 3 หลายเดือนก่อน +4

    🙏🌹🙏🌹🙏🌹බුදුසරණයි

  • @dammivihansa300
    @dammivihansa300 หลายเดือนก่อน

    Me pirite balayen mage saha daruwange siyalu balaporittu etu wewa

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l หลายเดือนก่อน

    මේ පිරිතේ බලෙන් මගේ දුවගේ ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏

  • @user-fc3mn4gp4y
    @user-fc3mn4gp4y 17 วันที่ผ่านมา

    මෙම පිරිතෙ බලයෙන් පවුලේ සමගිය ලැබේවා🙏🙏🙏

  • @zenakoko7628
    @zenakoko7628 2 หลายเดือนก่อน

    සාදු සාදු සීයලුම දේනාට යහපතක්ම වේවැ මේලොකේ ජීවත්වන සීයලුම සත්වයෝ නිදුක් වේවා

  • @user-mz7ov2jo6n
    @user-mz7ov2jo6n 16 วันที่ผ่านมา

    සාදු.සාදු.මටසේතක්වේවාමගේලේඩසුවවේවාමටසේතක්සාන්තියක්වේවාමේපිරිත්බලයේන්

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @samithkumara8311
    @samithkumara8311 หลายเดือนก่อน

    Mage siyalu Padma duru wewa Mage siyalu Naya barin nidahs wewa Mage paule siyalu debate Leda duk duru wewa

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 หลายเดือนก่อน

    මේ පිරිත් දේශනාවේ අනුභවයෙන් සියළු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු .

  • @AsankaChaminda-nm7ph
    @AsankaChaminda-nm7ph 18 วันที่ผ่านมา

    මේ උතුම් පිරිත් බලයෙන් ඉක්මනින්ම අනේ මගේ තියෙන මේ ණය වලින් නිදහස් වෙන්න පුළුවන් වේවා පුළුවන් වෙලා පුළුවන් ඒවා පුළුවන් වේවා

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 4 หลายเดือนก่อน +37

    මේ උතුම් පිරිතේ සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවී සෙත ශාන්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු ❤❤❤❤😂

    • @tkamalawathi6165
      @tkamalawathi6165 4 หลายเดือนก่อน +3

      😊😊😊

    • @tkamalawathi6165
      @tkamalawathi6165 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊pp

    • @tkamalawathi6165
      @tkamalawathi6165 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊ppopop

    • @werwer3605
      @werwer3605 3 หลายเดือนก่อน +2

      තේරැවන් සරණයී මල්ලි

    • @werwer3605
      @werwer3605 3 หลายเดือนก่อน +2

      තේරැවන් සරණයී

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l หลายเดือนก่อน

    මේ පිරිතේ බලෙන් මගේ සිය පවුලේ සියලු දෙනාට යහපතක්ම නොඋදා වේවා මගේ පුතාගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @WasalaRathnayaka-ir5hv
    @WasalaRathnayaka-ir5hv หลายเดือนก่อน

    සම්මා ස්ම් බුදු සරනයි මාගේ සියලුම සිතුම් පතුම් ඉටු වේවා තිසරන සරනින් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...........

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 2 หลายเดือนก่อน

    මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා !සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @RuwanWasala-oh4hf
    @RuwanWasala-oh4hf 8 วันที่ผ่านมา

    Me uthum pirith wala sathya balen mage loku puthata thiyena otisum rogi thathwaya suwapath wewa!!!

  • @user-si6oz3ft2b
    @user-si6oz3ft2b หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 2 หลายเดือนก่อน

    මේ පිරිතේ අනුහසින් මා හට ඇති සියලුම ලෙඩ රෝග ආර්ඵි ප්‍රශ්න සියල්ල දුරු වේවායි ප්‍රාරුඵණා කරමි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️

  • @RuwanWasala-oh4hf
    @RuwanWasala-oh4hf 8 วันที่ผ่านมา

    Mage paule thiyena me mudal prashna neti wewa mata rasawak lebewa thurunuwange saranin!!!

  • @kumarikumari8354
    @kumarikumari8354 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා සෙතක් ශාන්තියක් වේවා

  • @user-te5kh3ii2c
    @user-te5kh3ii2c หลายเดือนก่อน

    ංලඩංරාග...වලින් ....සුවය ...ලැංබවා❤

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq 4 หลายเดือนก่อน +1

    Mage daruwange siyaluma partana itu wawa sadu sadu sadu

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 22 วันที่ผ่านมา

    May pitith balayen diyslu dena suwa path wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ir4ye4kj6u
    @user-ir4ye4kj6u 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤sadu sadu dadu සියලුදුක් දුරු wawa

  • @yamunaperera9110
    @yamunaperera9110 3 หลายเดือนก่อน

    සම්දුනෙ මගෙ මුදල් පරස්න ව්සදෙවා

  • @cltshrn2049
    @cltshrn2049 2 หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා .

  • @user-rt3xf7gs4d
    @user-rt3xf7gs4d 2 หลายเดือนก่อน

    Me pirith deshanawe anubawayenpaule sitina ayage saha lokawasinge roga duru wewa!setha santhiya salasewa!siylu sithum pathum itu wewa!!paule samagiya wadi diunu wewa!!daruwange adyapana katauthu sarthaka wewa!!danaya labi diunuwen diunuwata path wewa!!

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 หลายเดือนก่อน +2

    සදුසදුසදු🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 16 วันที่ผ่านมา

    May pitith balayen diyslu dena suwapath wewa Mage Naya tika gewa ganna mudal labewa

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ..අද දවස සුබ දවසක්ම වෙවා මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි .අද දවස සුබ දවසක් වෙවා මාගේ සියලු පැතුමි ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 หลายเดือนก่อน

    May pitith balayen Mage daruwan suwapath wewa Mage Naya tika gewa ganna mudal labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 14 วันที่ผ่านมา

    May pitith balayen diyslu roga duru wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 หลายเดือนก่อน

    May uthum pitith balayen diyslu roga duru wewa Mage Naya tika gewa ganna labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithlaksan2855
    @charithlaksan2855 หลายเดือนก่อน

    බුදු සරනය්🙏🙏 සැම සිත් නිවේවා💗🙏🙏🙏💫

  • @user-fs6ug6bf7d
    @user-fs6ug6bf7d 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ...අපේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරුවේවා..😂🙏🙏🙏🙏

  • @user-mz7ov2jo6n
    @user-mz7ov2jo6n 3 หลายเดือนก่อน

    අනේමේපිරිත්බලයේන්මගේතියනමුදල්පස්නසේ,රණවිරුවාගේ මාම.හිතේන්හිතනවා

  • @iruniashana2457
    @iruniashana2457 หลายเดือนก่อน

    මේ උතුම් පිරිතෙ සත්ත බලයෙන් මාගේ පවුලෙ සියලු දෙනාටත්
    මෙමටත් දනවත් වීමටත් අපලදුරුවීමටත් උදවු වෙයි කියා මම ප්‍රාර්ථනා කරමී

  • @sandyadasanayaka8390
    @sandyadasanayaka8390 หลายเดือนก่อน

    සියලුදෙනාගෙම රෝගදුරැවෙිවා

  • @user-zr1bs7xy4s
    @user-zr1bs7xy4s 4 หลายเดือนก่อน

    Budu saranin siyalu leda roga duru wewa. Sithana pathana dewal itu wewa..

  • @user-jh9to6pf6z
    @user-jh9to6pf6z 3 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මටද .මාගේ නිවසේ අයටද .සියලු රට වැසියන්ටද . ලෝක වාසින්ටත් ද යහපත්ම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 4 หลายเดือนก่อน

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @SujeewaKumari-uu6rt
    @SujeewaKumari-uu6rt 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 3 หลายเดือนก่อน

    Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻 ♥ me pirithe balayen mage leda suwawewa

  • @dileepaperera9875
    @dileepaperera9875 3 หลายเดือนก่อน

    May pitith balayen diyslu dena suwa path wewa Mage Naya tiks gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasanthiyapa2120
    @hasanthiyapa2120 2 หลายเดือนก่อน

    Matath mage babatath mage mahaththayath Seth lebews

  • @prasadchamara6203
    @prasadchamara6203 4 หลายเดือนก่อน +4

    ඇඩ් දානවනම් පිරිත පටන්ගන්න ඉස්සෙල්ලා දාපන්...නැත්තම් ඉවරවෙලා දාපන්...කොහොමද මෙහෙම පිරිත් අහන්නෙ....

  • @menakamenaka2650
    @menakamenaka2650 3 หลายเดือนก่อน

    Me piritha Balayan mage Naya barin ma nidahash wewa saadu saadu saadu

  • @NadiraDharmawardana
    @NadiraDharmawardana หลายเดือนก่อน

    මෙ පිරිට බලයන් මාගෙ පබුලෙ අයගෙ අපල දුරුවෙවා

  • @user-sd2ch2im9m
    @user-sd2ch2im9m 3 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සදු ...

  • @dileepaperera9875
    @dileepaperera9875 28 วันที่ผ่านมา

    May pitith balayen siyaludena suwapath wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 4 หลายเดือนก่อน

    May pirith balayen siyalu dena suwa path wewa mage naya tika gewa ganna muddal lbewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏