වැසියා සජීවී විකාශය! Finland Vesiya is live!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • Sri Lankan living in Finland explains how to come to Finland as a student with your family. He is starting this 10 minute video series to guide those who are interested in coming to Finland.
    This video is about selecting a city/region in Finland based on the job availability.
    #Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #ෆින්ලන්ඩ් #සිංහල #jobs
    Follow me on Facebook : / finlandvesiya
    Follow me on TikTok : / finland.vesiya
    ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වීමට අදහස් කරන අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට සජීවීව පැමිණියේය.

ความคิดเห็น • 80

  • @chandanakumarasiri4251
    @chandanakumarasiri4251 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ❤

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      ජය වේවා 🙏

  • @RavinathDeSilva
    @RavinathDeSilva 4 หลายเดือนก่อน +1

    ❤👌

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 3 ชั่วโมงที่ผ่านมา

    Thank you🎉🎉🎉🎉❤❤ super

  • @GaweshPrabhashwara
    @GaweshPrabhashwara 4 หลายเดือนก่อน

    Aiya Bro! ♥️🤟

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      ah malli ;)

    • @GaweshPrabhashwara
      @GaweshPrabhashwara 4 หลายเดือนก่อน

      @@finlandvesiya aiya oyge fb or linkedin nama dndako

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Finland vesiya fb page ekak thiyanawa🤛

  • @VishmiBinu
    @VishmiBinu 23 วันที่ผ่านมา

    Aiya mn lankawe university ekaka bachelor degree ekak kala. Mat aye bachelor ekak karanna enna brida. Mokda 1 year walin job ekk set weida kiyla bayai

  • @GurusingheShashika-sm4sp
    @GurusingheShashika-sm4sp 2 หลายเดือนก่อน

    Mn mehe bachelor ekak kare business administration...Mata nursing bachelor ekak karaganna gaththoth ohe prashnayak wenekak nedda? Mata IELTS overall 6 thiyenneth. Please reply...account field eke job adu nisa mn hithuwe nursing hari IT Hari karanawa kiyala

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      Prashnayak na. Karanna puluwn. Exam eke hondatama perform karanna😍

  • @indikashayamali4354
    @indikashayamali4354 12 วันที่ผ่านมา

    Hi aiya man family 1a samaga Finland walata enna hitan inne ,entrance exam amaruda

  • @shanthiwickramasinghe1546
    @shanthiwickramasinghe1546 11 วันที่ผ่านมา

    මගෙ දුව ලගදී පින්ලන්ඩ් එනවා.එයා එන්නේ යුනිව සිටි එකක ඉගෙඅ ගැනීමටයි.එයාගෙ තනියට මට එන්න බැරිද

  • @user-kn6vo8uq7m
    @user-kn6vo8uq7m 3 หลายเดือนก่อน

    B type visa eken PR ganna vidiya kiyanna malli..Mama enna hithagena enne practical nurse program ekata

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      B type visa eken yana kaale wadi. A type ekata Maaru wenna wei at some point. Me video eke wisthare tikak kivva man.th-cam.com/video/hOGFt3l8fRA/w-d-xo.htmlsi=b8wjdqoBuidXSpgs

  • @sherinedilhani5787
    @sherinedilhani5787 22 วันที่ผ่านมา

    Macanical engineering karapu ayata job thiyenawada?

  • @nadunmadu7710
    @nadunmadu7710 4 หลายเดือนก่อน

    Ayye SL licence eka valid kiwe, kohomath mehen eddi International karan enna oni neda? Nathnm mehe normally api use karapu driving license eka nemei neda? Pls reply

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      International one naha. Lankawe normal eka ok.

    • @nadunmadu7710
      @nadunmadu7710 4 หลายเดือนก่อน

      @@finlandvesiya thank you so much ayye

  • @vajirafonseka3183
    @vajirafonseka3183 4 หลายเดือนก่อน

    What about hospitality management degree, is it worth to do

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Yes. But should learn the language too..

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 4 หลายเดือนก่อน

    Aiye bachelor ekkt Finland awilla Wifewa ganne kohomd ? Kochara kal yanwd ? E gana Poddk kiyannako

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Oya enakotama aran enda puluwan. Kal yanne naa. Okkotama eka paara visa labenne..

  • @rangajithfernando2884
    @rangajithfernando2884 4 หลายเดือนก่อน

    Caregivers job thiyenawada

  • @sandalusandalu8675
    @sandalusandalu8675 4 หลายเดือนก่อน

    Hi

  • @kalanaprageeth8292
    @kalanaprageeth8292 11 วันที่ผ่านมา

    Ayye mn enna inne ochchara aduwta apartment thiyenwada 😮

  • @user-si6nc1lp1b
    @user-si6nc1lp1b 4 หลายเดือนก่อน

    Findland desha gunaya කොහොමද apita enna puluwan කොහොමද

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Deshagunaya niyamai.. kiyana tharan yaka kalu naha

  • @charthurya9803
    @charthurya9803 3 หลายเดือนก่อน +1

    මල්ලී උඹ නියම කොල්ලෙක් ආඩම්බරයි උඹ ගැන

    • @charthurya9803
      @charthurya9803 3 หลายเดือนก่อน +1

      අවුරුදු 60 ඉංජිනේරු වෙක් msc කරන්න එන්න පුලුවන්ද

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      පුළුවන්, වයස ප්‍රශ්නයක් නෑ. බොහොම ස්තූතියි.

  • @tharushamethum
    @tharushamethum 5 วันที่ผ่านมา

    Aiye part time karala University fee eka cover kara gnna puluwan da, 10000euro vage, ehema bari nm euro keeyak vage puluwan da hoya ganna

    • @tharushamethum
      @tharushamethum 4 วันที่ผ่านมา

      Aiye reply ekk dnnko

    • @finlandvesiya
      @finlandvesiya  4 วันที่ผ่านมา

      Akanm karanna amarui. Eka hambena part time job eka anuwa depend wenawa. Mehe rule eka minimum 10€ per hour gewana ona

    • @tharushamethum
      @tharushamethum 4 วันที่ผ่านมา

      @@finlandvesiya5000euro Wath hoyaganna puluwan da aiye University fee eka gewanna, ithuru tika gedarin hari genna ganna puluwan

  • @UditarangaThirimanna-up2bo
    @UditarangaThirimanna-up2bo 3 หลายเดือนก่อน

    Finland wala thani gewal ganna thuyenawada rent eka kiyada

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      Tani gewal tiyanwa. Rent eka city eken city ekata wenas. Student apartment naha tani gewal. Eka nisa cost eka godak wadi.

  • @rangajithfernando2884
    @rangajithfernando2884 4 หลายเดือนก่อน

    Kohomada findland valata එන්නේ

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Video karala dala tiynne e gana channel eke🥰

  • @TTAHD
    @TTAHD 4 หลายเดือนก่อน

    🩵

  • @Taskforce733
    @Taskforce733 4 หลายเดือนก่อน

    හෙල දූපතේ ඉන්න ඉරිසියාකාර කුහක පජාත යක්කයින් ගිහිල්ලා ගිහිල්ලා ෆින් ලන්තෙත් කෙල වෙයිද අයියේ😂😂😂 Ausi වල වගේ

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      යක්ක පැටව් හොඳයි, නරක නෑ..

    • @Taskforce733
      @Taskforce733 4 หลายเดือนก่อน

      ​@@finlandvesiyaCivil Engineering Side එකට කොහොමද අයියා Job Situation eka????, ඒ Field එකෙන් ඇවිල්ල ඉන්න කට්ටිය එහෙම නැද්ද අදුරන.....!

  • @charthurya9803
    @charthurya9803 3 หลายเดือนก่อน +1

    රත්තරං පුතා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පින් සිදු වෙනවා වයස. 60 පියා. Msc. කරන්න ආවොත් අවුරුදු 15 පුතා edexcel ඕ ලෙවල්. පාස් වෙලා ඉන්න වෙලාවේ foundation. කරලා උපාධියක් පින්ලන්ත යේදී කල හැකි ද දරුවගෙ අධ්‍යාපනය ට ද අප ගෙ විය යුතු ද. 60 පියා msc කරන ගමන් job එකක් සෙට් කර ගන්න නිසා tax ගෙවන නිසා පුතාගෙ අධ්‍යාපන කටයුතු සඳහා අප ගෙවන්න ඕන ද බිරිඳ ආවොත් ඇයට job එකක් සෙට් කර ගන්න පුළුවන් ද ඇය අවුරුදු 35 සේවා කාළය තියෙන සිංහල ගුරුවරියක නිසා ඔය රටේදී KFC කඩේකට හරි සෙට් වෙන්න හැකි වේද පුතා අපිට මේ රට එපා වෙලා උත්තර යක් දෙන්න පින්

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน +1

      එහෙම එන්න පුලුවන්. පුතාට කෙලින්ම මෙහෙ ඉස්කෝලෙකට ඇතුලත් වෙලා පාසල් අධ්‍යාපනය ඉවර කරන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ. බිරිඳට ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්න පුලුවන්, නමුත් උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට රස්සාවක් කරන්න වෙනවා පාට් ටයිම්. වයස වැඩි නිසා කිසිම දෙයක් ලේසි නෑ. හැබැයි අව්රුද්දක් දෙකක් ජීවත් වෙන්න සල්ලි අරං ආවොත් හිතට බරක් නැතුව මෙහෙ ස්ථාවර වෙන්න පුලුවන් වෙයි.

    • @charthurya9803
      @charthurya9803 3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි පින් සුදු පුතේ

    • @charthurya9803
      @charthurya9803 3 หลายเดือนก่อน +1

      බුදු සරණයි

  • @luxmijayasekara7470
    @luxmijayasekara7470 3 หลายเดือนก่อน

    Inda tan hoyaganda puluwan da? Job ?

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      Apartmant nam kisima parashna na hoyagnna. Job hoyagnna kal yanna puluwn. Habai aapu aya dan job karanawa e

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 2 หลายเดือนก่อน

    Mage putha duwa lagadema finland enwa aprtment soya gannapuluwanthe

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      Ena City eke apartment walata kalinma apply karawamu..
      youtube.com/@FinlandYamu
      Mama me channel eke video ekak dannan gewal hoyaganna widiya..

  • @sahanwidusha940
    @sahanwidusha940 4 หลายเดือนก่อน

    Machan Accounts job tiyanawada

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      Direct job walatama ennanam amarui machan

  • @LalKannangara-gs9gp
    @LalKannangara-gs9gp หลายเดือนก่อน

    Hotal. Job. Teyanawada

    • @finlandvesiya
      @finlandvesiya  28 วันที่ผ่านมา

      Job hoyanna Nan amarui

  • @arunahandunpathirana9628
    @arunahandunpathirana9628 4 หลายเดือนก่อน +1

    Forestry degree එකට job තියේද

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Thiyanawa aniwaryen. Language ekath igena Ganna wei habai

  • @charthurya9803
    @charthurya9803 3 หลายเดือนก่อน +1

    අවුරුදු 60 ඉංජිනේරු වෙක් msc කරන්න එන්න පුලුවන්ද

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน +1

      පුළුවන්

    • @charthurya9803
      @charthurya9803 3 หลายเดือนก่อน +1

      Thanks රත්තරන් පුතේ

  • @chathuharshi8469
    @chathuharshi8469 2 หลายเดือนก่อน

    එන්නේ කොහොමද ?

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      #2025 ෆින්ලන්ඩ් යමු | Let's go to Finland in 2025
      th-cam.com/video/c5bLYBKL9O4/w-d-xo.html

  • @Raysmom
    @Raysmom 4 หลายเดือนก่อน

    pte score එක කීයක් ගන්න ඕනෙද ෆින්ලන්ඩ් එන්න. තැව්

    • @Raysmom
      @Raysmom 4 หลายเดือนก่อน

      තැන්කිව්

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      score eka wenas wenawa degree eka anuwa.. api ewath balamu next video waladi..

    • @Raysmom
      @Raysmom 4 หลายเดือนก่อน

      @@finlandvesiya තැන්කිව් අයියෙ. හස්බන්ඩ් මම බබා (1 year ). මං ඇග්‍රිකල්චර් ඩිග්‍රි එකක් කරන්න කැමති. ඔහෙ කැම්පස් වල agriculture ඩිග්‍රී තියෙනවද, මොන කැම්පස් වලද වගේ විස්තරත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. ඔයාගේ චැනල් එක ගොඩක් වටිනවා.ස්තූතී

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      @@Raysmom thiyanawa degrees. Oya patan Ganna ape podcast eka balanna me channel eke. Eke man search karana Hati kiyala denawa..

    • @Raysmom
      @Raysmom 4 หลายเดือนก่อน +1

      @@finlandvesiya බලන ගමන් ඉන්නේ.😍 තැන්කිව් ඉක්මනට ‍රිප්ලයි කරාට

  • @arunahandunpathirana9628
    @arunahandunpathirana9628 4 หลายเดือนก่อน

    Nursing අවොත් හොදයි ද

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Ow, job thiyanawa hariyata

  • @prasadinigamlath2810
    @prasadinigamlath2810 4 หลายเดือนก่อน

    Mage comment eka delete karala.. aaye comment karanne ne 😡 😡 😡

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Mona comment ekada? Ay man comment delete karanne? Mata hondatama banala daana comment ehemma thiyanawa, ethakota man mokatada comment delete karanne?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Live eke eka comment ekak wath mata penneth naa. Live eka end unata passe comments witharai mata penneth.

  • @LalKannangara-gs9gp
    @LalKannangara-gs9gp หลายเดือนก่อน

    Nas lags. Pade. Cohamada

  • @indratennakoon8337
    @indratennakoon8337 3 หลายเดือนก่อน

    විසිට් වීසා එකකින් ඇවිත් රැකියාවක් ලබාගන්න පුලුවනිද ?

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      බැහැ. මෙහෙ බැංකු ගිණුම් නැතුව ජොබ් ලැබෙන්නේ නෑ..