රට රස්සාවක් හොයනවද? | Find a job abroad? How to find a job (how to get job in finland)
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ค. 2024
- This is the job seeking mission & success story of Srimal who works in the apparel sector in Finland. Those who are looking for jobs in Finland or any Non-English speaking countries must watch this video.
ෆින්ලන්තයේ ඇඟලුම් අංශයේ සේවය කරන ශ්‍රීමාල්ගේ රැකියා සෙවූ ආකාරය සහ සාර්ථකත්වයේ කතාව. ෆින්ලන්තයේ හෝ ඉංග්‍රීසි කතා නොකරන ඕනෑම රටක රැකියා සොයන අය මෙම වීඩියෝව අනිවාර්යයෙන් නැරඹිය යුතුය.
Chapters in the video | වීඩියෝවේ පරිච්ඡේද
00:00 Intro | හැඳින්වීම
02:59 Why did you come to Finland | ඇයි ෆින්ලන්ඩ් ආවේ?
04:16 The occupation/job in Sri Lanka | ලංකාවේ කරපු රැකියාව
06:08 How did you find the same job abroad | එම රැකියාවම හොයාගත්තේ කොහොමද?
29:44 Advise on finding a job | රැකියාවක් සොයා ගැනීමට උපදෙස්
38:31 Income & expenditure, quality of life in Finland | ආදායම් සහ වියදම්, ජීවන තත්ත්වය
45:00 Challenges & negatives in Finland | අභියෝග සහ සෘණාත්මක අත්දැකීම්
53:53 Coming up next | මීළඟ කොටස් ගැන
Connect with Srimal : / @positivefamilylife
#Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #Sinhala #Workabroad #finlankanapi #howtogetjobinfinland how to get job in finland
how to get job in finland
how to get job in finland
how to get job in finland
Follow me on Facebook : / finlandvesiya
Follow me on TikTok : / finlandvesiya
Follow me on Instagram: / finlandvesiya
Website : hopp.bio/finlandvesiya
Thanks for the informations. I have watched all your videos brother❤❤
Thank you bro! Really appreciate it! 🙏🥰
I watched till end. The best video that I have ever watched in the Social Media. Everything very short and clear. I am soo proud that about our Srilankans.
Hi, thank you for your appreciation. This motivates us to do lots of similar contents.. 🤘🥰🙏
කතා කරන වචනයක් ගානෙ අහන් ඉන්න ආසයි, හරිම සිත් ඇදගන්නා සුලු විදියට අපේ හිත් වලට කතා කරා , බොහොම ස්තූතියි අපිට විශ්වාසය ගොඩ නගාගන්න ශක්තියක් වුනාට ... 🙏🖤
බොහොම ස්තූතියි, ශ්‍රීමාල් ඇත්තටම ගොඩක් දක්ෂයි දේවල් සරලව පැහැදිලි කරලා දෙන්න..
very effective discussion.I appreciate the positive vibe that include in the discussion.keep it up brother🎉🎉.
Thank you 🙌
වටිනා හමුවක්. බෙහෙවින්ම ස්තුතියි ❤
නැරඹුවාට බොහොම ස්තූතියි 🙏🥰
Great work
We are waiting
Patan gaththa
What a productive video ❤
Thank you! Appreciate your feedback! 🙏
Very good conversation ❤
Thank you Lasantha!
Valuable video 😊😊. Interview akakata face karana විදිය ගැන video akak karanna puluwannam වටිනවා 👍
Hari, aniwaryen karannam.. bohoma sthuthi.. 🙏🥰
Superb ❤
Obata sththuthi..!
🎉🎉🎉Superb
Thank you wewa!
Superb
Thanks 🤗
❤️❤️
Student visa enna hondama city eka mkkda finland wala
Onama visa catagary එකකටම තේ beifit eka denawada
ඉංග්‍රීසි දෙවෙනි භාෂාව නම් නෙවයි ෆින්ලන්ඩ් වල 😊 (Swedish). ඉංග්‍රීසි තියෙන්නේ කීවෙනි තැනටද කියල මෙහෙ ආවම තේරෙනවා හැමෝටම. අපි අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙනගත්තේ ඇයි කියල වගේ එකක් හිතෙනවා ආවම 😂😂
Swedish official first language ekak neh. Dewani basa kiyala adahas kale egollange maw basa nemei kiyana eka. Sorry for that mistake 🙏
My dream country❤
Ours too.. it's a beautiful country with really nice people 🥰
Screen printing jobs nedda..
ෆින්ලඩ් යන්න ලෑස්ති වෙන්න ❤
Aniwaa
I'm pharmacist and my wife is dental therapist also have 10 years experience with have Higher National Diploma. Can we apply any related job to us?
Job visa related to healthcare needs licenses which require the Finnish language. Easiest option to come here is by applying for studies.
Finland vesiya, man Finland awot mage target 2 k tiyenawa, ekak Roveniemi gihin santa meet wena, Tampare awit wesiya meet wena ❤🎉
Ade this comment! 🥰🥰🥰🥰 Maarama sathutak Awa me comment eka dakkama.. adarei 🙏🥰
@@finlandvesiya lowet enawa
Supiri.. Enna enna set wemu 🙏🤝🥰
පුතේ ඔයා කොයි නගරෙද ඉන්නෙ finland වල..
ටම්පරේ නගරයේ 🙏
Study walata nethuwa work walata enna berida😊
Puluwan, job ekak apply karala job eka labunoth e company eken visa process ekata support karanna one. IT arunama ehema Ganna Ewa sahenna adui..
@@finlandvesiya thanks
“වැසියා” කියල ලියන්නෙ “Vesiya” ද ?
Poddak waradi wage, Meka haduwata passe thamai eka therune.. Dan parakku wadi
Kappahl kiyana brand ekatath lankaven clothes enava 😌
Niyamai.. danagaththa eka maru
සීයෙ ඔහෙ summer season එක පටං ගන්නෙ මොන මාසෙද.මං ආසයි mechanical engineeri කෙනෙක් විදියට ඇවිත් Finland National cricket team එකට join wenn😊😊😊😊
Engineer kenek vidiyt wadth krnw😊😊
cricket season nan dan patan aran thiyenne.. ena awurudde waren..
Hm
@@MaheshKaluarachchiayye contact number Eka dennako mn august enawa mata cricket club ehekata join wenna one .
Email ekak danna man number eka ethana dennan... finlandvesiya@gmail.com
මේවට මොකුත් කියන්න බෑ..reviews ගන්න මූ ice වල රෙදි ගලවන් ගිය එකානෙ...English දෙවෙනි Language එකලු 😂😂😂 ..
Siraa kathaawa.. Gon harakek ban 🤣🤣
Oyawa contact kera ganna puluwan widihak thiyenawa da email address ekak hari kamak naha
finlandvesiya@gmail.com
Ewwa free wunama check keranawada please. Samaharak wita junk hari spam hari gihillada dan naha 😢
@@nayomi6655 Hari Man balannan
Waasaa.geyak.hoya.ganna.udau.karanna