@@sicario540 igna gana eka sir neme moka iganuwe nathi unth hoyla hari igna ganwa bn.boruwata sirlata warda patawana epa bn.sirlapulwan apita danuma dena withrayi igna gana eka ape wadak.🥲
Lankawa diunu karanna ona nam mulinma minissu hadila inna ona😂unge akalpa hadenne ona..Ara kalaniyata apu ekatath wadinne me rate haththa😂 Me rata hadanna nam mulinma education system eka wenas wenna ona..hamoma yanne ekama rallakata😃 Moda minissu inne me rate godak
Sir ගේ කතා බන් 100%ක් ඇත්ත❤
Escape the matrix 🔥
සරලවම ලංකාවෙ ඉදන් කට්ට කාලා දුක් විදින තරම වෙන රටකට ගිහින් කට්ට කාලා දුක් වින්දම මීට වඩා 1% හරි වැඩි සැපවත් ජීවිතයක් ගෙවන්න පුලුවන්
වීඩියෝ එකේ අන්තිම ටික බලහල්ලා. මේ විඩීයෝ එකටත් බනින උන්ට කියන්නෙ 🙂👍
ඊයෙ ක්ලාස් එකේ ඉදලා අද මේක දාපු ගමන් බලපු මම🙂
black aventador eke price eken usa wla bugatti veyron ekak ganna puluwan🤐
RAVINDU SIR
ඇත්ත❤️✋
sir mechchara podi wayasata ochchara patta dial ekk una wage mageth dream eka awurudu 27k weddi supiri standard ekakata ena eka
Yes, it's true !
මේව කතා කරන එකත් ලොකු දෙයක් සර්
මේ පාරවත් හරියට ඡන්දේ පාවිච්චි කරපල්ලා
Chande vitarak dila wadak na thamange unanduwa epai diunu wenna
10;35 keerthi dharmasiri sir💗
❤🔥
එහෙම උනානං ටියුශන් කරල ඔච්චර හොයන්න වෙන්නෙත් නැ 👌 එකම කාසියෙ දෙපැත්ත
Ithim wena rata wala government eka hariyata kara gena yanone😂😂
Lankwe tution nathnam anathay..A/l walata teachersla dawasatama ganay dekay🤣🤣
@@Lazy570 tama patan gatta kale wenna athi 😅. Sirla ochchra waddonn clz eke olugedi gana newe result percentage ekai wadi wenna oni. Giya aurudu 10tama waddo kiyana gdk awa eth result hamadama ekama thana 😂. Koma kiwwath tution walin wenne competition eka unnecessary widiht wadi wena eka witrai.
@@sicario540 igna gana eka sir neme moka iganuwe nathi unth hoyla hari igna ganwa bn.boruwata sirlata warda patawana epa bn.sirlapulwan apita danuma dena withrayi igna gana eka ape wadak.🥲
ඇපල් ගහ ගාව photo ගහලා පෙන්නුවේ කීර්ති ධර්මසිරි සර් නේද ❤️😌
Lankawa diunu karanna ona nam mulinma minissu hadila inna ona😂unge akalpa hadenne ona..Ara kalaniyata apu ekatath wadinne me rate haththa😂
Me rata hadanna nam mulinma education system eka wenas wenna ona..hamoma yanne ekama rallakata😃
Moda minissu inne me rate godak
9:49 lankawe amathilath ehemane 😂
❤❤
sir
Oya kiyana tharam China sundara na... Nikan tour ekak gihin ewa therum ganna ba.. Ehe inna average citizen kenekgen ahala balanna
Ou bro eka aththa
චීනෙ හිටියනම් ටියුෂන් කරන්නත් බෑ
Ithim china wala government eka hariyata kara gena yanone😂😂
Lankwe tution nathnam anathay..A/l walata teachersla dawasatama ganay dekay🤣🤣
@@Lazy570 ඉතින් මන් කිව්වෙ මේ සර්ට චීනෙ හිටියනම් ටියුෂන් කරන්න වෙන්නෙ නෑ කියල
🥰
ekagai
sri lanken top G
OAYT ITHIN cheene hityan me gank hynn bhne
Ai bari😂? එහෙ ආදායම් ගැන හොයලා බලන්න තනි මිනිහෙක්ගෙ
Kathwa ahanda hariyata
@@Fighter77o😂තනි මිනිහෙගෙ මෙහෙ ගාන වගෙ යන්නෙ එකම වෙනස උන්ගෙ බඩු අඩුයි 😂
@@sicario540 උබ චීනෙද ඉන්නෙ මල්ලි. නැත්තන් මම ඉන්නෙ චීනෙ නෙමේද?
Mr v8 😂😂😂
අනුර ආවොත්නම් රට හදනවා.මට විෂ්වාසයි
🤣
😂😂😂😂 බලමුකෝ හදන හැටි😂😂😂
මේ රට හදන්න බෑ බන්.පේනවනෙ😂😂
Pala gona
හදනවා ##ක් 😂
❤