දුතිය ඛත සූත්‍රය (2024-09-01) - Ven. Nawalapitiye Ariyawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @KaushalyaKoralage-bs2jq
    @KaushalyaKoralage-bs2jq หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 หลายเดือนก่อน +1

    සාදු. සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @sljayasinghe4637
    @sljayasinghe4637 หลายเดือนก่อน +1

    🎉🎉🎉 සුමදුර දහම් දෙසුම ක් නමස්කාර වේවා සාධු සාධු සාධු

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු` ඉතාමත් වටිනා දෙශනාවක් ස්වාමීන්වහන්සේ නමස්කාර වේවා 🙏🌼👏

  • @UdiDol
    @UdiDol หลายเดือนก่อน

    හිමි දෙසුම සරලයි. පිරිසිදුයි. ඒ ශ්‍රේෂ්ඨ බුද්ධෝත්තමයාණන් ගේ ඉගැන්වීම අපට කියා දීම ගැන බොහොම පින්. උපතින් බෞද්ධ වීම ගැන මම ඉතාම සතුටු වෙමි. ලෝක වාසී බෞද්ධ ජනතාවම ඉතාම සතුටු විය යුතුයි. අපේ රටේ සමහර බෞද්ධයෝ තමන්ගේ උපතින් ලැබූ දහමට ගරහති. ඔවුන්ගේ නොදැනුවත්කම නැතිවේවා! ප්‍රඥාව ඉපදීවා. බෞද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කෙරේවා! සුවපත් වේවා. මව, පියා, තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි මනාව පිළිපැදීමේ උතුම් ගුණ ඇති කරගෙන ධර්මය තුල නිවැරදිව පිහිටාවා. ශ්‍රී සද්ධර්මයෙන් නිවේවා!!

  • @ednagayathri123
    @ednagayathri123 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @lasandiluka1790
    @lasandiluka1790 หลายเดือนก่อน

    🙏🙏🙏