සප්පාය සූත්‍රය (වප් පෝය 2024) - Ven. Nawalapitiye Ariyawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සැප, දුක්, දුක්-සැප රහිත විඳීම්, කන,... මේ ආදී ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිමින්, නිවනට හිතවත් වන ප්‍රතිපදාව ගැන භාග්‍යවතුන් වහන්සේ කියාදුන් ධර්මයන් දරාගනිමින්, සිහි කරමින්, රාග ද්වේශ මෝහ දුරුකොට සිත පිරිසිදු කරගැනීමෙන්, දෙලොවෙහි ම සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන අද පුන් පොහෝ දින සිදුකළ මේ ධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න...!
    Download MP3 (64 MB) → www.mediafire....
    සප්පාය සූත්‍රය (වප් පෝය 2024)
    - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-10-17)
    "අනිච්ච, දුක්ඛ, අනත්ත (ත්‍රිලක්ෂණය) අවබෝධ කරගනිමු" දේශනා මාලාව → damsayura.lk/a...
    Dhamma sermons by
    Ven. Nawalapitiye Ariyawansha Thero
    Other TH-cam Channel -
    @VenNawalapitiyeAriyawanshaThero
    Other Dhamma services -
    damsayura.lk
    / damsayura
    / ven.nawalapitiyeariyaw...
    / damsayura
    / damsayura
    / damsayura

ความคิดเห็น • 5

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 วันที่ผ่านมา +1

    සාධු` සාධු` සාධු` ඉතාමත් වටිනා දෙශනාවක් ස්වාමීන්වහන්සේ නමස්කාර වේවා 👏🌼🙏

  • @dilumruwanmadu6502
    @dilumruwanmadu6502 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @calderamanjula
    @calderamanjula วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ashanshanuka6304
    @ashanshanuka6304 2 วันที่ผ่านมา +1

    ❤🙏

  • @Dilhaniathapaththu
    @Dilhaniathapaththu วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏