මෙවැනි දේශනා ඇයි අපට කලින් ඇසුනේ නැත්තේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2022
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! mathara mahinda thero darma dakshinawa පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ.
    නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම TH-cam චැනලය Subscribe කරන්න 🙂 ➡️
    bit.ly/3w7eJ21

ความคิดเห็น • 174

  • @sundharahudhakalaawa
    @sundharahudhakalaawa  ปีที่แล้ว +25

    නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම TH-cam චැනලය Subscribe කරන්න 🙂 ➡
    bit.ly/3w7eJ21

  • @indramg3331
    @indramg3331 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා

  • @suneethasuneetha468
    @suneethasuneetha468 ปีที่แล้ว +10

    සාදු ....සාදු ...සාදු ....ඔබ වහන්සේ කල පාර්තනාව එ් අයුරින්ම ඉටුවී ඉතා ඉක්මන් බවයකදි නිවන් අවබෝද වේවා
    අපගේ පිංවත් සංඝ පීත්රුන් වහන්සේට මෙවැනි උතුම් ධර්ම දේශනා ලෝක සවත්වයා උදෙසා දේශනා කිරිමට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @sweerasinghe9879
    @sweerasinghe9879 ปีที่แล้ว +15

    පූජණීය අපෙ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +17

    පූජණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +16

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

      මේ ධර්මය පඥාවන්තයන්ට බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා සවාමින් වහන්ස

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      අම්මෝ අහන කොටත් බයයි සවාමින් වහන්ස

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      අහනකොට බය වුනාට නිරයට යන්නේ නැ කියලා දන්නවා මාගේ බුදුපියාණන් වහන්සේ උදේ හවස ළග වැඩ සිටිනවා වගේ පසග පිහිටුවා මම ඉතාමත් සද්ධාවෙන් වදිනවා ඒ නිසා මන් මැරෙන්න බය නෑ මැරෙන්නේ නැති ඒකයි වරද

  • @nawodyaprera1856
    @nawodyaprera1856 ปีที่แล้ว +6

    පූජනීය අපේ ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පළමුව පාද වැද නමස්කාර කරමි,,ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා,,හරිම සතුටුයි ධර්මය ශ්‍රවණය කරනවා,,ඔබ වහන්සේට ගොඩාක් පින් දහම් දේශනා කරන අපිට,, තෙරුවන් සරණයි,,

  • @madukumari9174
    @madukumari9174 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +6

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @surangaprabath7003
    @surangaprabath7003 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු බොහොම පින් ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගේ අසරණයන්ට දේශනා කරන්නට තවත් බොහෝම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලුම සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධූ සාධූ සාධූ. තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය.

  • @chandimadilrukshi9169
    @chandimadilrukshi9169 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පතනා නිවන් මග සැපවත්වම ලැබේවා

  • @wijithabandara1857
    @wijithabandara1857 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයු ලැබේවා!!🙏

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +5

    🙏🙏🙏....චතුරාර්ය්‍ය. සත්ත්‍ය.ධර්මයඅවබෝධ..වෙිවා..පිංවත්. ස්වාමීන්වහන්ස

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +3

    සාදු !!" සාදු !!! සාදු !!! ඔබ වහන්සේට උතුම් නිර්වාන ධාතුව සුවසේම අවබෝධ වේවා !!! සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! සෙතක් ශාන්තියක් වේවා !!! 🙏🙏🙏🌺🌺🌼🌼

  • @inokalakmali4713
    @inokalakmali4713 ปีที่แล้ว +9

    මම ධර්මයට ගොඩක් නැඹුරු උ වේ ගෞරව නිය ස්වාමින් වහන්සේ නිසා ඔබ වහන්සේ මතක් වෙන හැම මොහොතකම හදවතීන් ඔබ වහන්සේට වන්දනා කරමි

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge8034 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලෑබෙවාසාදූ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌺🌺🌺

  • @Edrisinha
    @Edrisinha 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @prabhanijayasinghe8540
    @prabhanijayasinghe8540 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා!දීර්ඝායු වේවා!🙏🙏🙏

    • @ChandaniPadmalatha-yd3vz
      @ChandaniPadmalatha-yd3vz 10 หลายเดือนก่อน

      🙏🙏🙏sadusadu.sadu.
      Pinvathsaminvhansata
      Maganamaskarayavava
      Sammasambudusarani🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 หลายเดือนก่อน

    පින්වත් අපෙ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-xb9ph5nd6f
    @user-xb9ph5nd6f 11 หลายเดือนก่อน

    උතුම් තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +3

    නාමෝ බුද්ධාය, අප ගෞරවණිය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා, එමෙන්ම මාහටද ළෝකවැසි සියලු සත්‍වයන්ටද උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා, තෙරැවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @donaleela5028
    @donaleela5028 ปีที่แล้ว +4

    උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +6

    පුජනිය ස්වාමින් වහන්සේට වැද නමස්කාර කරමි,,යු ටියුබ් චැනලය හරහා ඔබ වහන්සෙගෙ ධර්මය ශ්‍රවණය කරනවා,,නිතරම සුමිහිරි ධර්මය දේශනා කරනවා,, ධර්මය ශ්‍රවණය කරන්නෙ ඉතාමත් හදවතට දැනෙනවා,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා උතුම් වූ නිර්වාණ මාර්ගය අවබෝධ වෙවා,,

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අපේ පින්වත් ගුණවත් සිල්වත් අති උතුම් සත්පුරුෂ කාරුණික සවාමින්ද්‍ර යන් වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව තව බොහෝ කල් වැඩ සිට මුළු ලෝක සත්වයාට ධර්මය දේශනා කරන්න පින්වතුන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු..... සාධු...... සාධු.....

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහාන්සෙට නමස්කාර වෙවා----

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +5

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා .......

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය. 🙏🏻🙏🏻🙏🏻
    🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය. 🙏🏻🙏🏻🙏🏻

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏☸️🌹🌹🌹🌹🌹

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා,සාදු,සාදු,සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ
    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @siyanykula2689
    @siyanykula2689 ปีที่แล้ว +2

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අකුසලයේ භයානකකම මනාව විග්‍රහය කර දුන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා තව තවත් අප වැනි ගිහියන්ගේ සිත් පහදවා ගැනීමට මෙවැනි ධර්ම දේශනා දේශනා කිරීමට ඔබ වහන්සේට දහිරිය ධෛර්ය ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා සාධු සාධු තවද මේ ධර්මය අපට ශ්‍රවණය ශ්‍රවණය කරන්න ඉඩ සැලසූ සෑම සියලු දෙනාටම the ද මේ පින් අනුමෝදන් වේවා මේ භව ගමනේ නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී සම්පත්තියෙන් ජීවත්වීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු මේ ධර්ම ධර්මශ්‍රවණය ශ්‍රවණය කළ සැමදෙනාගේම පින් මහිමයෙන් සැම සතට සෙත් වේවා විශ්වයම සුවපත් වේවා සැම සිතකම යහපත් සිතිවිලි ඇති වේවා

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    💐🌹🌼💮🏵️🌻💐🌹🌺🌷🌸💮🏵️🌻🌼 තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු

  • @renudamayanthi8372
    @renudamayanthi8372 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +3

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu.theruwan saranai hamotama.

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e 10 หลายเดือนก่อน

    Budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!❤

  • @lokugesubashini3327
    @lokugesubashini3327 ปีที่แล้ว +1

    පරම පූජනීය ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏 pinwath suwamin wahansaeta niduk nirogi bawa laebaewaaa ...thaeruwan saranai

  • @user-cs7im1ym3o
    @user-cs7im1ym3o 2 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා . ප්රාර්ථනා කරන බොධියකින් කෙටිම කාලයකින් සැප ප්රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබොධ වේවා .

  • @erandawijekoon
    @erandawijekoon ปีที่แล้ว +1

    sugandi sugandi
    9 months ago
    සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා..සාධු සාධු සාධු

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +3

    මම..මෙල්බන්...නගරයේ....සිට..⁣උදේ..6,00මෙි..ධර්ම ..දේශනාව..ට සවන්....දුන්නෙමි...ඔබවහන්සේගේ..දෙපා..නැමද...චතුසත්.ධර්මය..අවබෝධ..වෙිවායි...පුාර්ථනා.කරමි 🙏🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @malathiratnayake7947
    @malathiratnayake7947 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ
    ලැබේවා

  • @anomadisanajka8907
    @anomadisanajka8907 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 ปีที่แล้ว +3

    ත්‍රිවිධ රත්නයේ සූවසි ගුණ බලයෙන් සකල ලෝක වාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !

    • @hvjhvhhv6235
      @hvjhvhhv6235 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා..සාධු සාධු සාධු

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 ปีที่แล้ว +1

    sadu.. sadu.. sadu..
    Theruwan sarani suwamin wahnsa.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 ปีที่แล้ว +1

    Swameen wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 ปีที่แล้ว +1

    Ape pinwath swaminwahanseta mage uththama pada abi wandanawa karami .

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Oba wahanseta bohoma Pinsidu Wewaobawahanseta niduk neeroge suwaya prarthana karami🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @sriyanidisanayaka5723
    @sriyanidisanayaka5723 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 ปีที่แล้ว +1

    Swameen wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethFMBana
    @NethFMBana ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    මම මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරේදී මාගේ පංචනිවරණ ධර්ම යටපත් වි ඒ වෙනුවට සත්තබෝජ්ජංග ධර්මය වැඩි දියුණු වි මාර්ගයක් ඵලයක් මට අවබෝද වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! නිවනම වෙත්වා! නමෝ බුද්ධාය!!!

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 ปีที่แล้ว

    Sadhu sadhu sadhu oba wahansta mage namaskaraya wewa. Matath niwanata mey pina hethu wewa.

  • @MalikaMalika-yf1qh
    @MalikaMalika-yf1qh ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว +2

    Pin vat suvamin vahansdta Budusaranai sadu sadu sadu

  • @susanthakulathunga9926
    @susanthakulathunga9926 ปีที่แล้ว +1

    Pinwath swaminwahanseta mage namaskaraya wewa .sadu sadu sadu

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 หลายเดือนก่อน

    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති නුවණ කෙසේ නම් පුහුදුන් මිනිසුන්ට තේරුම් ගතහැකි වේද . සව්නේ ලත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shamalimalkanthi2786
    @shamalimalkanthi2786 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu,oba vahanseta mage namaskaraya veva.

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +1

    මේ උතුම් ධර්ම දේශනාව සියලු ශ්‍රී ලන්කාවාසීන්ටත් සියලු ම දේශපාලන මහත්ම මහත්මීන් ගේ දෙසවන ට වටේවා..සියලු දෙනාට පව් කිරීමට ලැජ්ජා බිය ඇති වේවා 🙏🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Sadu..sadu..sadu...obawahanseta..mage.namas.karaya.wewaa...

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 ปีที่แล้ว

    theruwan saranai ape hamuduruwanta!!!!daham karunu manawa pahadili kala nisa hugak karunu gana dana gaththa

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +1

    Sadu.sadu..sadu..🙏🙏🙏🌹🌹🌹

  • @chandraranasinha4682
    @chandraranasinha4682 ปีที่แล้ว +3

    Pinwath. Swamin. Wahanseta. Theruwan. Saranai. . Sadu. Sadu. Sadu

  • @ratnawijeratne1521
    @ratnawijeratne1521 ปีที่แล้ว +2

    sadu sadu sadu anarga desanawak

  • @magladiesladies9052
    @magladiesladies9052 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @susanthakulathunga9926
    @susanthakulathunga9926 ปีที่แล้ว

    Pinwath swaminwahanseta mage namaskaraya weea. Sadu sadu sadu

  • @gamingworld7999
    @gamingworld7999 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏🙏🙏

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 ปีที่แล้ว

    සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏

  • @nayanaseneviratna8143
    @nayanaseneviratna8143 ปีที่แล้ว +1

    gaurawaniya...budda.puthrayanan.wahansa...obawahanseta...uthum.u...nirwanayama..awaboda.wewa

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    "🙏!🙏!🙏!"

  • @geetharajapaksha5948
    @geetharajapaksha5948 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa

  • @mallikakasakara4384
    @mallikakasakara4384 ปีที่แล้ว

    සාදු සාදු

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Pinwat suwamin wahansata niduk neroge chirajewanaya lebawa sadu sadu sadu maga namas karayama wawa wawa siyalu satwayo suwapat watwa🙏🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 หลายเดือนก่อน

    Ape hamuduruwane Angulimala 1000 wedi Minisun mara ethi bawa pene.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුංඥ්ඥක්ඛෙත්තං අනුත්තරං.දුල්ලබෙන මයාලද්දං පස්සිතුං වන්දි තුංවරං.සාරිපුත්ථාදි තේරනං ආගථං පටිපාටියා.
    සද්දාසීල දයාවාසං බුද්ධපුත්ථං නමා මංස...
    සාදු සාධු සාදු.
    නමෝ බුද්ධාය

  • @ranjanis.wijesighe9527
    @ranjanis.wijesighe9527 ปีที่แล้ว

    Sadu Sadu Sadu obawahanseta budubawalabewa pinsiduwewa

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා චිත්තක්ෂණය ක දී පවා අකුසල කර්මයක් නො කර ගැනීමට අදිටන් කර ගතිමි.

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @musicisheart5079
    @musicisheart5079 ปีที่แล้ว

    Oba wahanseta niduk niroge dirgaunsa labeva 🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @sbb9024
    @sbb9024 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ.

  • @isathkavija464
    @isathkavija464 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්මා, තව බොහෝ කාලයක් අපට අනුකම්පාවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,,

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🇺🇸

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว

    Biyakaru sasara gana kiya dunnata bohoma pin theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa I 💐

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว

    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්ස ⁣මාගෙ නමස්කාරය වේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු
    🙏🙏🙏

    • @seethamudalige7785
      @seethamudalige7785 ปีที่แล้ว

      සාදු සාදු සාදු !!

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න​ th-cam.com/video/sIoHctAaRlw/w-d-xo.html

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු...... සාධු...... සාධු......

  • @maxakila5989
    @maxakila5989 ปีที่แล้ว +1

    😊