පොරවෙන් ගසා මහේෂාක්‍යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @RanasingaK
    @RanasingaK 15 วันที่ผ่านมา +286

    ඒ සක්කිලින්ගේ අතපයත් ඒ විදිහටම වෙන් වෙලා .....ඒ අහිංසකයා විදපු වේදනාව දැනෙන දවසක් උදා වේවා.....!!!

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 15 วันที่ผ่านมา

      කර්මයට හවුල් වෙන්න එපා

    • @DulaniMadurangani
      @DulaniMadurangani 15 วันที่ผ่านมา +10

      අපි උන්ට ශාප කරලා අපි පවු පුරො ගනන ඕනෙ නෑ ...... මේ කරපු පව මේ භවයෙම පඨිසන් දෙයි😢😢😢😢

    • @uthpalashehani5684
      @uthpalashehani5684 15 วันที่ผ่านมา +9

      කර්මය විශ්වාස කරන්න. සොබාදහම සමග

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 15 วันที่ผ่านมา

      @@RanasingaK අනුන්ගේ කර්මයන්ට හවුල් වීමම,පෙර අවිද්‍යාව නිසා හටගත් සංස්කාරයෙන්ගෙන් හටගත් කර්මය නිසා මේලෙස නැවත අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇතිකර ඔබට සිතන්න සැලැස්විමයි(සංස්කාර).දර්මානුකූලව සිතා උපේක්ෂා සහිතව ඉවත් වෙන්න❤️

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 15 วันที่ผ่านมา

      @@uthpalashehani5684 සොබාදහම කර්මය කියල දෙකක් නෑ. කර්මය නිසායි ස්වබාදහම ඇතිවන්නේ. ඔබ යම් ප්‍රිය ඌද,අප්‍රිය ඌද රූප, වේදනා,.. මෙලෙස පංචඋපාදානස්කන්දයට ගෝචර දේ දකින්නේ මේ අතීත සංසාරයේ කල කුසල් අකුසල් අනුවයි.උදා.- දෙවිවරු ඔවුන්ට අදාල ස්වබාදහමක් ඔවුන් දකින්නේ ඔවුන්ගේ කර්මය අනුව.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 15 วันที่ผ่านมา +141

    අනේ ලස්සන ඇත් රජෙක් මෙහෙම සවභාවධර්මයේ වස්තුවකට වද දුන්නු සියලු දෙනාටම සවභාවධර්මයෙන්ම දඩුවම් ලබාදෙන්න දෙවියනේ මොන අපරාධද දෙවියනේ මෙහෙම නරැමයන් ඉන්න රටකට තවමත් ඉරපායනවා නේ හරිම දුක්ඛිත ඛේදජනක තත්වයක් ⁣😢😢😢😢😢😢😢🦣🦣🦣🦣🦣🦣🦣🦣❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚

    • @hfv2751
      @hfv2751 15 วันที่ผ่านมา +1

      Aniwaryen unge sanhathiyama
      Makabewila wenna athi danata math

  • @damayanthiherath5142
    @damayanthiherath5142 15 วันที่ผ่านมา +68

    මට අද වගේ මතකයි ඒ සිද්ධිය . එදා ඉදලම මම මලක් පහනක් පූජා කලත් ඉල්ලන්නෙම.. මේ අහිංසකයාට මේ වේදනාව දුන්න තිරිසන් යක්කුන්ට දඩුවම් ලැබිලා.. මේ අසරනයාගෙ නැති වුන ආත්මයට හරි ඒකෙන් සාධාරණය සැනසීම ඉෂ්ට වේවා ..!! කියල 🙏🙏💔😢තුවාලවල වේදනාවෙන් බිම වැටිලා හිටිය අසරනයාට, මොනතරම් වේදනාවක් දැනෙන්න ඇතිද.. පොරෝ පාරවල් ගොඩක් වදිනකොට...💔💔😢. ඒ තිරිසනුන්ට.. වැඩිකල් නොගොස් මේ විශ්ව මාතාව.. ස්වභාවධර්මය ඉක්මනින් දඩුවම් දේවා...🙏🙏🙏

    • @UrekaGothamee
      @UrekaGothamee 15 วันที่ผ่านมา

      Dan godak Kal gihinn...😿

    • @samanmali2303
      @samanmali2303 15 วันที่ผ่านมา

      සමහරක් වෙලාවට දැනට අව්රුදු 2 උඩදි සිදුවිමක් නෙ කරපු කාලකන්නි මිනිස්සුන්ටත් දඩුවමක් ලැබුනා වෙන්නත් පුලුවන් අපි දන්නෙ නැති උනාට මෙ වගෙ අහසපොලව නුහුලන අපරාධ කරපු එඋන්ට කොහොමද හොදක් වෙන්නෙ..

    • @chamikasl1751
      @chamikasl1751 14 วันที่ผ่านมา

      Kumata erata adikaranaya neetiya saha vinisuran.. kalakanni palakayo inna ratawal.

  • @HDAM.
    @HDAM. 15 วันที่ผ่านมา +96

    දලේ කපලා අරගෙන ගියපු එකට නන් අයුරින් උදවි කරපු කකුල් දෙකේ උන් හට ස්භාධර්මයම මිහිපිටම දඩුවම් ලැබේවා කියලා මා එක සිතින් ප්‍රර්ථනා කරනවා එකග නම් සියළුම දෙනාම ප්‍රර්ථනා කරමු.🙋🤔

    • @samanmali2303
      @samanmali2303 15 วันที่ผ่านมา

      මමත් එකතුවෙනවා ඔයාට.

    • @Ishu-h8i
      @Ishu-h8i 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 15 วันที่ผ่านมา +65

    අනේ දෙවියනේ හොදක් නම් වෙන්න එපා මේ සම්බන්ද හැම එකාගෙම පවුල් පිටින් හැදිගෑවිලාම යන්න ඔනී

  • @princeofcooking
    @princeofcooking 15 วันที่ผ่านมา +132

    මොකා බලයට ආවත් මෙ අහින්සක සතුන්ට සැනසිමක් නැහැ දෙයියනෙ.😢

    • @Dlab-u4v
      @Dlab-u4v 15 วันที่ผ่านมา +2

      2022 mee

    • @sriyarajapaksha9424
      @sriyarajapaksha9424 14 วันที่ผ่านมา

      Ane aththa😢😢

    • @NethuSahashya19
      @NethuSahashya19 14 วันที่ผ่านมา

      හරියට හරි .බලේ ගන්න විතරයි ඔය හැම එකාම පොර කන්නෙ . මේ අහිංසක සත්තු වෙනුවෙන් කතා කරන්න එක කොන්ද පණ තියෙන පාලකයෙක් නෑ .ඔක්කොම කාලකන්නි🤮

    • @HarshanaViduranga-j6h
      @HarshanaViduranga-j6h 7 วันที่ผ่านมา

      ඔව්.මේ සත්තුන්ට කවදා සැනසීමේ ජීවත් වෙන්න ලැබෙයිද මංදා 😢

    • @NethuSahashya19
      @NethuSahashya19 7 วันที่ผ่านมา

      @@princeofcooking මං ටයිප් කරන්න ආවෙත් ඕකමයි .කියල වැඩක් නෑ මොන එකා ආවත් මේ අසාධාරණයට නීති නෑ , ඇත්තටම අපේ රටේ බලයට එන උන් මිනිස්සු ද කියල හිතාගන්න බෑ 🤮හැමදාම එකම තැන🤮

  • @sayuVibe
    @sayuVibe 15 วันที่ผ่านมา +66

    ඔය දේ කරපු පරබල්ලන්ගෙ වචනෙකින් හරි හවුල් උන හැත්තට ඔය වෙදනාවම උරුම වෙයන් ...ලන්කාවෙ නෑ නිති ..හැබයි උබලගෙ පස්සෙන් ඔය කරපු පාපතර කර්මය ගොනා පස්සෙ යන කරත්තෙ වගෙ එනවා...විදවපන් ඔය සතාගෙ වෙදනව දිලා හිනා උන හම එකෙක්ක්ම...🙏🙏🙏

    • @dewmialwis4188
      @dewmialwis4188 15 วันที่ผ่านมา +4

      ඔව් ඒක වෙනවා මයි

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 15 วันที่ผ่านมา +83

    😢 ඒ පාපය කල උන්ගේ අතපය උපනූපන් ආත්මවල වෙන්වේවායි පතමු....🔥💥😴🙏

    • @_kenula_damsith_
      @_kenula_damsith_ 15 วันที่ผ่านมา +2

      🙏🏼🙏🏼🙏🏼

    • @ShanthiJudi-i3z
      @ShanthiJudi-i3z 15 วันที่ผ่านมา

      Anivaren

    • @samanmali2303
      @samanmali2303 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🙏🙏

    • @NeonCat1.0
      @NeonCat1.0 15 วันที่ผ่านมา

      අලි ඇත්තු වෙලාම ඉප දුණානම් හරි. එතකොට නැති වුණ සතාගෙ අඩුව හරි පුරවයි.

    • @malindudeshan750
      @malindudeshan750 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 💯

  • @PiumiKumari-u2e
    @PiumiKumari-u2e 15 วันที่ผ่านมา +72

    ස්වභාව ධර්මය නඩු අසන දවසට ඇපත් නැහැ

    • @dewmialwis4188
      @dewmialwis4188 15 วันที่ผ่านมา +5

      දැනටමත් නඩු අහන්න පටන් අරං 😡😡😡😡😡

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 15 วันที่ผ่านมา +79

    අම්මෝ සක්කිලී..ගෙනම ගහන්න ඕනී..😢
    මට නම් අලි ගම් වැදුනා මිනිස්සු මැරුනා ගෙවල් කැඩුවා කිව්වට කිසිම දුකක් නෑ..මේ කරන සක්කිලි වැඩ බලද්දි අලී මිනිස්සු අල්ලලා පොලවේ ගහලා මරන්න ඕනි..
    මේ සතාට මේ දේ කරපු ජරා මිනිස්සුන්ට මේ ජීවිතේ වගේම ලබන හැම ආත්මෙකදීම අත පය නැතිව දුක් විදින්න වේවි.

    • @siridaththawanniarachchi6605
      @siridaththawanniarachchi6605 15 วันที่ผ่านมา

      මට ත්,කිසිම දුකක් නැහැ ..උන්ගෙ ඉඩම් අල්ලාගෙන බොරුවට ලතෝනි දෙන කාලකන්නි මිනිස්සු ..අනුකම්පා වක් කරන්න මොකටද ...අලින් පලි ගන්නෙ උන් කරන හිරි හැර.හින්ද..ඉතිරි ටික බලන්න මට බැරි හින්ද නැවැත්තුව...දෙව්‍ යන් මුන්ට නීසි උපරිම දඩුවම් දේවා

    • @Ishu-h8i
      @Ishu-h8i 15 วันที่ผ่านมา +3

      මටත් එහෙමයි ඇත්තටම අලි මිනිස් ගැටුමෙදි මං මිනිස්සුන්ගේ පැත්ත ගන්නේ නෑ😢

    • @primalkafernando9619
      @primalkafernando9619 14 วันที่ผ่านมา

      Mamath ehemai😢

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 14 วันที่ผ่านมา +1

      මමත් කවදාවත් මිනිස්සුන්ගෙ පැත්ත අරනුත් නෑ ගන්නෙත් නෑ , මිනිස්සු මරල කීවත් හොදයි තමයි කියන්නෙ

    • @NethuSahashya19
      @NethuSahashya19 14 วันที่ผ่านมา

      💯❤️🙏🙏

  • @Hhhahhahakama
    @Hhhahhahakama 15 วันที่ผ่านมา +25

    අනේ අම්මේ මට නම් කුරා කුහුඹුවෙකු ටවත් හිංසාවක් කරන්න බෑ මේ මිනිසුන් කොහොම ද මේ දේ කලේ හරිම අපරාධයක් 😢😢

  • @maliyaentertainment347
    @maliyaentertainment347 15 วันที่ผ่านมา +24

    මේ පාපතර ක්‍රියාව කරපු මිනිස් වෙස්ගත් තිරිසනුන්ට මෙලොවදීම මේකේ රිටන එක ලැබෙයි අනිවාර්යෙන්ම නිවන්සුව ලැබේවා ඇත්රජුනි😢

  • @rosy6476
    @rosy6476 15 วันที่ผ่านมา +26

    A
    අනේ මේ අපරාදේ කරපු එවුන්ට නම් මේ මිහිපිටම දඩුවම් ලැබේවා
    අනේ මේ අසරණ යා කොච්චර වේදනාව ක්‌ විදින්න ඇතිද 😥නරුම මිනිසුනේ තොපිලට මේ කරපු දේට දඩුවම් ලබෙන්නම ඕන

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 15 วันที่ผ่านมา +9

    ආදරණීය මහේශාක්‍ය අවාසනාවන්ත ලෙස ඔබගේ අවසන් ගිය ඔබ මෙවන් අකල් මරණයකට මින් මතු ගොදුරු නොවී උතුම් මිනිස් භවයක් ලැබ බුදුන් දැක නිවන් දකින්න 🙏🙏🙏🙏🙏

  • @Gagana4899
    @Gagana4899 15 วันที่ผ่านมา +86

    පොරවෙන් ගහලා කපලා..................😮.................මට දැනෙන විධියට අමුවෙන් හිරි නොවට්ටලා දතක් ගලවනවටත් වඩා එහා ගිය වේදනාවක් ඒක ..මොකද එක පහරින් කැපෙන්නෑ...මේ හස්තියා ගොඩක් දගලන්න ඇති..................ලැබෙන විපාක හිතාගන්න බෑ.

    • @ilshanidilrukshi7023
      @ilshanidilrukshi7023 12 วันที่ผ่านมา

      කාලකන්නි මිනිස්සු😢😢

  • @anushagayani8647
    @anushagayani8647 15 วันที่ผ่านมา +18

    හිතට එන්නේ පුදුම දුකක් එක්ක කේන්තියක්.මේ අසරණයට වින කරපු සියලුම අවජාතකයන්ට මේ සතා විදවපු වේදනාවම අත් වේවා.. උපනූපන් කිසිදු ආත්මයක මෙවන් නොමිනිසුන් මැද නොඉපදේවා ඇත් රජුනි..නුඹට නිවන් සුව ලැබේවා..🙏🙏🙏🙏😭😭😭

  • @nirmalahettiarachchi190
    @nirmalahettiarachchi190 15 วันที่ผ่านมา +26

    හෙන වදිනවා අමුවෙන් විදවන්න ඔන

  • @magicnisal8407
    @magicnisal8407 12 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒ දල කපලා දෙමාපියන්ට ගමට විතරක් නෙවේ රටට ජාතියට ග්‍රවුරවයක් අඩාම්බරයක් ගෙනාව විරුවාට ජය වේවා එවන් සුන්දර පිංවත් මිනිසුන්ට දවසක හරියාවි

  • @Yasiru_Pramodya
    @Yasiru_Pramodya 15 วันที่ผ่านมา +53

    අනුරාධපුර පූජනීය නගරයක් වුනාට මිනිස්සු මහ නරකයි ඒකනේ බොන්න වතුර ටිකක් වත් නැත්තේ🤬

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 15 วันที่ผ่านมา +5

      That's true

    • @shanilperera3477
      @shanilperera3477 15 วันที่ผ่านมา +4

      Anuradhapure kiyanne anthima thirisan minissu kotasak jeewath wena thanak.alinta puduma wedanawak denne.

    • @gamingmahendr5598
      @gamingmahendr5598 15 วันที่ผ่านมา

      Koheda yako watura natte.waren tota denna one taran ape pettata.gotaya

    • @Yasiru_Pramodya
      @Yasiru_Pramodya 15 วันที่ผ่านมา +6

      @gamingmahendr5598 අනේ පලයන් ගෝතයෝ ඒකනේ පාරේ යනකොට වතුර ලීටර් රු5 කියලා තියෙන්නේ ක්ලෝරින් දදා වතුර බොන්නේ වකුගඩු රෝගියා කාලෙකට පස්ස හෝද ගන්නවත් වතුර නෑ🤣

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත

  • @NamalSidath
    @NamalSidath 15 วันที่ผ่านมา +23

    ඇදවැටුනු මෙි සතාව බලාගන්න කවුරැත් ලග හිටියේ නැත්තෙ මේ අපරාදයට ඉඩදිිලාද..?මොකද මේ 1වතාව නෙමෙයි මෙවැනිම සිදුවිම් සිදුවුනා. මේ රටේ ඇතුන්ගේ පුමාණය අපි කවුරැත් දන්නවා.මොනතරම් වටිනවා කිවුවත් උ වැට්චිච වෙලාවේ සතා නැගිටිනකමිවත්,අඩුමතරමෙ සතා මරෙනකමිවත් ඌව බලාගන්න මිනිහෙක් නැත්නමි මෙි සමිබන්දව දුක් වෙලා වැඩක් නැහැ.සංචාරක කර්මාන්තයේ ලබන ආදායමෙන් ජිිවත් වෙන්නේ කැලේ ඉන්න මෙ අහිංසක සත්තුද..? අපි හරි දක්ශයි වැඩේ ඉවරවෙලා ඒ ගැන දුක්වෙන්න,දොඩවන්න....මේක ලංකාවේ සාමාන්‍ය තත්වයක් බවට පත් වෙලා.වගා බිමට එන ඔිනම සතෙක් මරලා දාන්න කියලා අණ දෙණ මෙි වගෛ් රටවල ඉපදෙන සුන්දර සතුන් මොනතරම් පවි කරලා ඇත්ද..?සතුනගේ නිජභුමිය අහිමිකරපු දේශපාලනය ගොවියන් නොව මස් වැද්දෝ ඇතිකලා..සමහරවිට එවැනි මස් වැද්දෙක් තමාගෙ අලුත උපන් දරැවට සෙල්ලම් කරන්න දෙන්න දළ කපාගන්න ඇති...

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 15 วันที่ผ่านมา

      💐👍💐👍

    • @RavinduSandeepa-rg2np
      @RavinduSandeepa-rg2np 13 วันที่ผ่านมา

      Meyata nirwindana beheth dena welawe mm ethana hitiya atha wattaganna bari nisa kihipawathawakma nirwindanaya kala mm hitanne overdose una kiyl😢

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 13 วันที่ผ่านมา +1

      @RavinduSandeepa-rg2np Anee Ehemada😥

  • @nimeshsanka617
    @nimeshsanka617 15 วันที่ผ่านมา +40

    මේ වගේ තිරිසන්නු ඉන්න පාපතර රටකට කොහොම හරියන්නද.. මිනිස්සු මේ තරම් විදවන්නේ ඒ නිසා වෙන්න ඇති.. නීතියක් සාදාරනයක් හොයන්නවත් නැති මේ වගේ කාලකන්නි රටක මේ දේවල් දකින්න ලැබෙන එක පුදුමයක් නෙවේ.. නිවන් සුව ඇත් රජුනි.. සොබාදහම මේ හැමදේම බලන් ඉන්නෙ.. නිසි දඩුවම් ලැබෙයි.. 😢

    • @lifewiththusha55
      @lifewiththusha55 15 วันที่ผ่านมา

      ඇත්තම කිව්වා..මාත් හැම වෙල⁣ේම හිතන්නෙ ඕක

  • @Imashimadusani
    @Imashimadusani 15 วันที่ผ่านมา +13

    අනේ පව් දෙයියනේ 😢 මේ වගේ පාප කර්මයෝ නිසා තමයි නොයෙකුත් ආකාරයෙන් ස්භාදහමෙන් දඩුවම් ලැබෙන්නේ....🙏🥺🥺😥 අනේ සතුන්ට හිංසා කරන උන්ට හොදක්නම් වෙන්න එපා...😡🥺

  • @sarasavi7898
    @sarasavi7898 15 วันที่ผ่านมา +33

    අහිකරණයට ඉදිරිපත් කරල දඩ ගහනවට වඩා හොඳ දඩුවමක් දෙන්න ඕන. අලියා කියන්නෙ සීමිත සම්පතක්. ඔවුන් රැකගැනීම අපේ පරම වගකීමක්. අලින් ගම්වදිනවාය මිනී මරනවාය කියල අලින් ඝාතනය කරන්න දෙන්න හොඳ නෑ. මිනීමැරීමක් සේ සලකා දඬුවම් දිය යුතුයි

    • @ErandaWeralupitiya
      @ErandaWeralupitiya 15 วันที่ผ่านมา +1

      ඕවා කරන උන්ගේ දත් එකින් එක අමු අමුවේ ගලවන්න ඕනේ 👍

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 15 วันที่ผ่านมา +13

    මැරුණට පස්සෙවත් කැපුව නම් හිත හදාගත්ත හැකි

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 14 วันที่ผ่านมา +1

    ස්වභාදම්මෑණියනි, මෙ විනාස කරන්නෙ ඔබතුමීගේ අසරණ දරුවන්ගේ ජීවීත....බලා වදාරණ සේක්වා 🙏🙏🙏

  • @HDND-n8e
    @HDND-n8e 14 วันที่ผ่านมา +2

    මේ පොළොවේ අයිති කරුවන්
    අපේ වස්තුන්
    අපේ ඇස් ඉදිරියේ
    අපට නැති වෙනවා
    😭😭😭😭😭😭😭

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 15 วันที่ผ่านมา +11

    කකුල් දෙකේ අමනයෝ මේ අහිංසකයන්ට කරපු අහස පොළොව නුහුලන අපරාද . ඒ සත්තුන්ට කරන්න තියන හැම අසාදාරණයක් ම කරලා අන්තිමට ඉන්න තියන බිමෙනුත් අලි වෙඩි දාලා පන්නනවා. මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් ඇතිවෙන්නෑ මටනම්

  • @Voiceofthegod
    @Voiceofthegod 14 วันที่ผ่านมา +1

    මුන්ට දඩුවම් ලැබෙන්න වැඩි කලක් යන්නේ නෑ...😡😡😡😡

  • @thushankalana4940
    @thushankalana4940 14 วันที่ผ่านมา +1

    අමා මහ නිවන් සුව බොසත් පිංවන්ත අහිංසක මහෙෂාක්‍ය ඇත් රජුනි.🐘🐘🐘❤❤❤🙏🙏🙏 ආය නම් මේ වගෙ සමාජයක ඉපදෙන්න එපා.🥲🙏

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam 15 วันที่ผ่านมา +8

    කැලේ ඉන්න සතුන්ගේ ලස්සන බැලුවට කමක් නැ.. උන්ගේ 4to ගහලා සමාජ ගත කරාම ඒ සතුන්ගේ නිදහස හා ආරක්ෂාව සම්පුර්ණ නැති වෙනවා

  • @db3836
    @db3836 14 วันที่ผ่านมา +2

    මහේශාක්‍ය නැතිවෙලා අවුරුදු 2කට කිට්ටු වෙලත් මතකාවර්ජනය කරපු රූපවාහිනීයට Respect ❤️ අනිත් නාළිකා නමට තියෙන්නෙ.ස්වභාධර්මය විනාශ කරන කකුල් 2 තිරිසනුන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිවිපාක ලැබෙයි ස්වභාධහමින්ම 🤍 ඒක නියතයක් 💯

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 15 วันที่ผ่านมา +6

    අනිවාර්යෙන්ම ඔවුන්ට ඕවා පල දේ දෙයිය බුදුන් ඉන්නවා 😢

  • @NethuSahashya19
    @NethuSahashya19 14 วันที่ผ่านมา +2

    රටේ අවාසනාවටද අපේ අවාසනාවටද දන්නෑ රජ කාලෙ ඇරෙන්න දන්න කාලෙක මේවට නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද පණ තියන නායකයෙක්වත් , අසාධාරණේ පෙන්නන්න බැරි එකඳු පාලකයෙක්වත් මේ ලංකාවෙ බිහි වෙලා නෑ🤮අදටත් බලය ගන්න පොර කන හැම එකාම සහ බලයෙ ඉන්න එක කාලකන්නියෙක්වත් මේවට මැදිහත් වෙන්නෑ .උන්ට මේ අපරාද නවත්තගන්න , මේවට දඬුවම් දෙන්න බැරුව මොන රාජ්‍ය පාලනයක්ද?? පාලකයගෙ ඉඳන් වරදට දඬුවම් නොකරන හැම එකෙක්ම මේ පව්වල කොටස්කාරයො .උන් ඔක්කොම පව්කාරයො .ඒ උහුලන්න බැරි තරම් වේදනා විඳපු අහිංසක සතා මතු උපදින කිසිම ආත්මයක මේවගේ කාලකන්නි අමනුස්සයො ඉන්න තැනක නොඉපිදේවා❤️🙏🙏🙏

  • @ShamilEdirisooriya
    @ShamilEdirisooriya 15 วันที่ผ่านมา +10

    අලි, අත්තු මරණ උන්ට මරණ දඩුවම් දෙන්න ඕන, නැත්නම් මේ රටේ ඇත්තු, අලි ටික වද වෙලා යනවා

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 15 วันที่ผ่านมา +6

    Henama වැදී සුණු විසුනු වේවා .
    සාප wewa .
    කරපු aunge පරපුරtama දඬුවම් ලැබේවා .
    Asammathjathi කාලකණ්ණි පාහරයෝ

  • @SadeeshaKavinda-r9e
    @SadeeshaKavinda-r9e 15 วันที่ผ่านมา +7

    නිවන්සුව සුවලැබේවා ඇත් රජුනි

  • @DANU-c3i
    @DANU-c3i 13 วันที่ผ่านมา

    දිල්මිත් අයියා... අපි අදුරනවා 🫂....

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani 15 วันที่ผ่านมา +6

    හෙනගහනව මේ අපරාධය කරපු එවුන්ට උන්ටත් දුක්ව්දලම මැරෙන්න වෙනවාමයි.....ඇත් රජුන්දෙව්ලොව ඉපදේවා බුදුසරණයි ...

  • @niroshi3075
    @niroshi3075 15 วันที่ผ่านมา +7

    හෙනම ගහපන් දෙවියනේ....පාලකයන්ටත් එක්කම..

  • @MatheeshaNadun-tn9vk
    @MatheeshaNadun-tn9vk 15 วันที่ผ่านมา +16

    දැන් ආණ්ඩුවට සැප ඇතිනෙ අහිංසක සත්තු මරන්න අවසර දීලා ආණ්ඩුව මර නින්දෙ

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา +1

      කියන දේ හරියට බලන්න 2022 මරල තියෙන්නෙ

    • @hansikaerandhi2508
      @hansikaerandhi2508 14 วันที่ผ่านมา

      ​@@Military_life_men ane ha blnne nathuwa kiywnw

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา

      @@hansikaerandhi2508 ඇයි මොකක් හරි ගැටලුවක් තියෙයි ද ඔබතුමියට...
      තියෙයි නම් විමසන්න
      වනජීවි එක උනත් ඔය ලදරුවට සම්බන්ධ කරල දෙන්න පුළුවන්

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา +1

      @hansikaerandhi2508 ගැටලුවක් තියෙයි නම් කියන්න ඔබතුමිය...
      වනජීවි එක උනත් ඔය ලදරුවට සම්බන්ධ කරල දෙන්න පුළුවන්..
      Email එකක් send කරන්නකො ඔබතුමිය....

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา +1

      @hansikaerandhi2508 ගැටලුවක් තියෙයි නම් කියන්න ඔබතුමිය...
      වනජීවි එක උනත් ඔය ලදරුවට සම්බන්ධ කරල දෙන්න පුළුවන්..
      Email එකක් send කරන්නකො ඔබතුමිය....

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j 11 วันที่ผ่านมา +2

    ඔය සක්කිලි වැඩේ කරපු එකාට හේන ගහන්න ඔනි😢😢

  • @sachinrandika1125
    @sachinrandika1125 15 วันที่ผ่านมา +4

    Be a born good place මහේශාක්‍ය 🙏🙏🙏🙏🙏😥😥😥

  • @SubadraDisanayaka-bx8jc
    @SubadraDisanayaka-bx8jc 15 วันที่ผ่านมา +7

    දළ කපපු එවුන්ට හොඳක් වෙන්න්න එපා .ඕවා පළඳින එවුන්ටවත් හොඳක් වෙන්න හොඳ නෑ.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 15 วันที่ผ่านมา +7

    යකෝ අපායෙවත් මේවට දැඩුවම් හදලා නැතිව ඇති

  • @dewmialwis4188
    @dewmialwis4188 15 วันที่ผ่านมา +14

    තොපේ වලට ත් හෙන ගහනවා..... 😡😡😡😡😡😡 හෙන ගහනවා මයි.... 🐘🥺🥺🥺🥺🥺😢😢

    • @rosy6476
      @rosy6476 15 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 15 วันที่ผ่านมา

    මේ අසරණයන්ට කරන හිරිහැරවලට ස්වභාව දහමෙන් ඉක්මනට දඩුවම් ලැබේවා 🙏🙏🙏

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 15 วันที่ผ่านมา +6

    කියන්නේ මොනවද කියලා හිතාගන්න බෑ,ගමක් ගිනිබත් වෙනවා මෙහෙම අහස පොලොව නුහුලන අපරාද වෙද්දි,ඒත් කෝ පලවිපාක,...පව් කරන උන් සැප විදිනවා,වරදක් නොකරන මිනිස්සු දුක් විදිනවා,මේ දේ දැකලා අපි කොච්චර හිත්වේදනාවෙන් කතාකලත් අදටත් මේ අපරාදේ කරපු උන් හොදට ඇති,හැබැයි විස්වාසයි ස්වභාදහම නඩු අහද්දි උබලට ඇපත් නෑ

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 15 วันที่ผ่านมา +3

    මේ අපරාධය කරපු එවුන්ගේ දරු පවුල් වල⁣ට පවාමේකට වන්දි ගෙවන්ඩ වෙනවා. මුන් උපදින ආත්මයක් පාසා අත පය නැතිව බඩ ගගා අන්ත දුක් විදින්ඩ සැලසේවා!!!!!!!! ඒ අසරණය කොච්චර වේදනාවක් විදිනඩ ඇතිද. පණ පිටින්නේ දල කපන් තියෙන්නේ. ඇස් දෙකේ කදුලු.😢😢😢😢 මේ ආණ්ඩුවෙන්වත් මේ සත්තුන්ගේ ආරක්ෂාවට පියවර ගනි කියලා හිතුවා ඒතු උන් කියන්නෙත් මරළා දාන්ඩ කියලානේ.

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 15 วันที่ผ่านมา +1

    මේ සත්වයා නිවන් මගටම යත්වා❤

  • @pasindushanuka4883
    @pasindushanuka4883 15 วันที่ผ่านมา +2

    කරන කලට පව් මිහිරිය මිනිසේ විදින කලට දුක් වැඩි වෙයි ගිනිසේ කරපු පාපය ඇරියසුත් එක්කම ගෙවන්නම වෙනවා

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 14 วันที่ผ่านมา +2

    ඉපදෙන හැම ආත්මය කම අත් පා නැතුව ඉපදෙන්න ඕනි ඔය දේ කරපු සක්කිලි.

  • @amiya53200
    @amiya53200 15 วันที่ผ่านมา +6

    වෙන කියන්න දෙයක් නෑ අමු සක්කිලි...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 15 วันที่ผ่านมา +4

    Aneee Ahinsakaya❤️🐘❤️Mona Wedanawak widinna athda😢😢😢😢

  • @shenushehangishenu6338
    @shenushehangishenu6338 14 วันที่ผ่านมา

    හෙන ගන්න ඕනේ ස්වභාවදර්මය ඇත්තනම් මේ පව් කාරයෝ අලු වෙලාම යන්න ඕනේ😢

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 15 วันที่ผ่านมา +5

    අනේ මෙහෙමත් කාලකන්නි මිනිසුන්ට ඉර හද පායනවනේ😢

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 15 วันที่ผ่านมา +5

    මේවට සාදාරනය ඉටු කරනව සොභාදහම විසින්. ඒවට සාක්ෂි අවශ්‍ය නැහැ .

  • @lifewiththusha55
    @lifewiththusha55 15 วันที่ผ่านมา

    අනේ .දුක හිතෙනවා...මහේශාක්‍යගේ කෲර ඝාතනය මට අද වගේ මතකයි..හරි ලස්සන ඇතෙක්..මේ කරපු එවුන්ට ස්වාභාවයෙන් දඬුවම් ලැබීයන්..කියන එකයි මගේ ප්‍රාර්ථනය 😢🐘🙏

  • @RavishkaniFernando
    @RavishkaniFernando 12 วันที่ผ่านมา

    😢😢😢😢😢 ඉක්මණින් සාදාරනය ඉශ්ට වේවා

  • @Chaththa_7
    @Chaththa_7 14 วันที่ผ่านมา

    පොඩි කාලේ බලපු Wild asia වැඩසටහන මතක් වුනා ❤

  • @avishkayohan2174
    @avishkayohan2174 15 วันที่ผ่านมา +8

    මන්නම් කියන්නේ වනජීවී photographerla නිසාත් අලි ඇත්තු නැතිවෙන්න තවත් හේතුවක් මොකද එයාලා photo ගහල social media upload කරාම ඒ සත්තුන්ට අවදානය ලැබෙනවා වැඩ්

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 15 วันที่ผ่านมา +5

    පව් අනේ වේදනාවෙන් මැරිලා තියෙන්නේ . තිරිසන්නු වගේ හැසිරෙන්නෙ මිනිස්සු . මොලයක් තියෙන්නෙ බොරුවට

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 15 วันที่ผ่านมา +9

    මෙච්චර වටින සත්තු විනාස කරනවා මෙ රජයෙ නිලදාරි මැරිලද .අහින්සක සත්තු අලුත් රජය නම් වැඩක් නෑ

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา +1

      අයියෝ අහනව කියන දේ හරියට 2022 මැරිල තියෙන්නෙ

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 14 วันที่ผ่านมา

      මේ මෑතකදි කොච්චර ඔහොම සතුන් මැරුවද...අපි අලි ඇතුන් නිසා පීඩා විදින අය...ඒකට වත් රජයෙන් විසදුම් නෑ....මේ සතා ගැන විතරක් නෙවෙ මන් කිඋවෙ...

    • @Military_life_men
      @Military_life_men 14 วันที่ผ่านมา +1

      @@dinushawickramasiri3327 රජය විසදුමක් ගේනවනම් අනිවාර්යයෙන් මරණ දඩුවම තමා ගේන්න ඕනෙ...ඒත් වැඩක් නැහැ මිනිස්සු හැදෙන්නෙ නැත්තං
      කොච්චර නීති දැම්මත් ඒව පිලිනොපදින අය ඕන තරම් ඉන්නව..නැත්තං දැනටමත් ඕවාට නීති දාල තියෙන්නෙ පිලිනොපදින එකයි හේතුව...south african වල රයිනෝල මරන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කලත් උන් රයිනෝල මැරුවා ඒකයි රයිනෝලගෙ ඇත්ත අන අයින් කරල ලෝහ වලින් අන දැම්මෙ... ඒ වගේම තමා දැන් south asian elephant ල වගේ south african ලත් අඩු වෙලා තියෙන්නෙ..
      මිනිස්සු හැදෙන්න ඕනෙ ඉස්සෙල්ලා...නැත්තං කරන්න තියෙන්නෙ ඔය වැරදි කරන කුඩු ගහන , අලි මරන එකෙක් මහ පාරට ගෙනත් පණ පිටින් හම ගහන්න ඕනෙ ඔක්කොටම පේන්න එතකොට තමා වැරදි නවත්වන්නෙ...
      මුලින්ම මිනිස්සුන්ගෙ විනය හදන්න ඕනෙ පස්සෙ පුළුවන් රට හදන්න...
      මිනිස්සුන්ගෙ විනය තියෙයි නම් ඉබේම රටත් හැදෙනව...

    • @chamikasl1751
      @chamikasl1751 14 วันที่ผ่านมา

      @@Military_life_men redi hodanne nathiwa idapan pako. 2024 kiyak maruwada kiyala dannawada. Ewata gatta action ko. Hama comment ekema umba redi hodanawa dakka. Thopi wage kalakanni inna nisa ohoma wela tiyenne. Hama anduwakma kaleth oka. Dan inna un karannet eka.

    • @chamikasl1751
      @chamikasl1751 14 วันที่ผ่านมา

      @@dinushawickramasiri3327 ow. E comment eka dapu eka redi hodanawa anduwe. Marila neme marala tiyenne. 2024 kiyak maruwada kiyala u danne na.

  • @Update-1st
    @Update-1st 15 วันที่ผ่านมา

    ඉක්මනින් මිනිස් ජනගහනය පාලනය වී ස්වබාදහම යලි ස්තාපිත වේවා

  • @nawoda7032
    @nawoda7032 15 วันที่ผ่านมา

    අපෝයි මොන අපරධයක්ද 😢😢 මාරම දුකයි, නිවන් සුව ඇත් රජුනි

  • @SarthDias
    @SarthDias 15 วันที่ผ่านมา +11

    මෙරටට.හරියයිද.මමඅහන්නෙ.හෙන,ඉල්ලන.තියෙන්නෙ

  • @AnjanaDevindi-u3e
    @AnjanaDevindi-u3e 14 วันที่ผ่านมา +2

    රිලව් කරදරලු,අලි කරදරලු . හැම සතෙක්ම මිනිස්සුන්ට කරදරයක්ලු .උන්ව මරන්න ඔනෙලු.එත් මිනිස්සු දන්නෙ නැ මිනිස්සු නිසයි එ සත්තුන්ට කන්නවත්, වසස්තානවත් නැතිවෙලා තියෙන්නෙ කියලා.මොකද එ සත්තුන්ගෙ වෙදනාව කටවත්ම තේරෙන්නෙ නැ.ඔය කව්රුත් සාප කරන්න එපා .බලන් ඉන්න එ අයට වෙනදේ සොබාදහම වෙලාව එනකන් ඉන්නෙ .

  • @mrwewobass4528
    @mrwewobass4528 15 วันที่ผ่านมา +5

    E sathage wedanawa🥺💔

  • @RasinduNayanajith
    @RasinduNayanajith 14 วันที่ผ่านมา +1

    මේ වැඩේ කරපු එකාගෙත් අතක් පයක් ඒ වගේම වෙන් වෙලා ගිහින් වේදානා විදලා විදලා තමා මැරෙන්නේ කරපු පවට😑😑😑

  • @DANU-c3i
    @DANU-c3i 13 วันที่ผ่านมา

    අපේ ගමෙනේ මැරුණේ පට්ට දුකයි 😢😢😢😢🥹🥹🥹😫😫

  • @Marsspider-71
    @Marsspider-71 15 วันที่ผ่านมา

    මෙම අපරාදයට සම්බන්ධ සියල්ලන්ට සාප වේවා....

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 15 วันที่ผ่านมา +7

    සාප වෙවා මෙ ඇතා කරපු එකාට

  • @chandraamen1873
    @chandraamen1873 14 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭😭අනේ පඋ නිවන් සුවය බුදුසරණයි

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 15 วันที่ผ่านมา +1

    මරණ දඩුවම කියාත්මක කරන්න ඕනී ඒවගේ මිනිස්සුන්ට

  • @Nightlife-d7l
    @Nightlife-d7l 14 วันที่ผ่านมา

    බය වෙන්න දෙයක් නැ,මොන නිතියෙන් බෙරුනත් සොබාදහම නඩුව අහයි,අන්න එදාට මෙ වරද කරපු නොකරපු ඔක්කොටම විත්තිකරුවන් වෙන්න වෙයි 😢😢

  • @watvijayanthi5522
    @watvijayanthi5522 14 วันที่ผ่านมา +1

    රත්තරන් පුතෙ ඔයාට සාදාරනය සොබාවදර්මය දෙනවමයි පුතෙ ඒ තිරිසන්නුන්ටත් අන්ත් පවුකාරයින්වත් සොබාවදර්මය අතාඅරින්නෑ රත්තරන් පුතෙ

  • @buddhiranjana9645
    @buddhiranjana9645 15 วันที่ผ่านมา +1

    ලංකාවෙ පොලිසියෙන්වත් වනජීවී එකෙන්වත් උසාවියෙන්වත් සාදාරනයක් බලාපොරොත්තු බැහැ

  • @deepikand5722
    @deepikand5722 15 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම අපේ පපුව ඇතුල පවා වේදනාව කියන්න බැරි තරම් මේ දේවල් අහනකොට ඒ අහිංසක සතාට කොයි තරං වේදනාවක් දැනෙන්නෙ නැද්ද එයා ඉන්නෙත් අසාධ්‍ය තත්ත්වයෙන් ඇත්තටම මම හැම වෙලේම ඕනම අදහසක් කියන තැනකදි මම ලියන්නේ සිවුපා සතුන් මේ වන සතුන් මිනිස්සුන්ට වඩා ඉහලින්ම ඉන්නවා මම නම් කිසිම දවසක තිරිසන් සතුන් මිනිසුන්ට උපමා කරන්නේ මොකද මිනිස්සුන්ට වඩා අද වෙනකොට මේ සතුන් හරිම ගුණ යහපත් ආදරණීය මිනිස්සුන්ට වඩා කෙළෙහිගුණ දන්න ආදරණීය කට්ටියක් මෙයාලා බලන්න මේ මිනිස්සු කිසිම මිනිස්සුන්ගේ මිනිස්සු වෙලා ඉපදුනාට ඇතුලෙ ජීවත් වෙන්නේ යක්ෂයෝ රාක්ෂයෝ එහෙම නැත්තං කොහොමද මේ අහිංසක සතාගේ වේදනාව දැක දැකා මෙහෙම පහත් ජරා කුජීත වැඩ කරන්නේ හැබැයි ඉතින් සොබා ධර්මය මේවා බලාගෙන ඉන්නවා ඒ නිසාම තම අද සොබා ධර්මයේ දෙන දඬුවම් වැරදි කරන නොකරන හැම කෙනාටම පුංචි දරුවට ඉපදෙන්න ඉන්න දරුවට පවා අද මේ ස්වභාවධර්මය දේවල් විඳින්න විඳවන්න වෙලා තියෙන්නේ මේ මිනිසුන් කියන යක්ෂයෝ කරන සමහරක් හැමෝම නෙමේ කරන අසික්කිත වැඩ නිසා ගහකොළට ආදරය කරන්නෙ නෑ ගස් කොළ හිත් පිත් නැතුව ලස්සන ස්වභාවධර්මය විනාශ කරනවා මම දැක්කා වීඩියෝ එකක් අපි කන අපේ කුස පුරවන බත කුඹුරක් විනාස කරලා කොහොමද එහෙම කරන්නේ ඉතින් මෙහෙම කරනකොට සොබා ධර්මය නිකන් ඉඳීද අද ලෝකෙම සොබා ධර්මය කැලඹිලා තියෙන්නේ මිනිස්සු කියන නරුමයන්ගේ හැම කෙනාම නෙමෙයි සමහර යක්ෂයෝ රාක්ෂියෝ වගේ මිනිස් වෙසින් ඉන්න අය කරන පහත් වැඩ නිසා ඉතින් මේවා අහිංසක සතුන් මේ විදිහට වේදනා විඳින්න කොච්චර පවුද අලි මිනිස් ගැටුම එදා ඉදලා අද වෙනකන් තියෙනවා. නමුත් ඒ දෙගොල්ලම දුක් විඳිනවා ජීවිත නැති වෙනවා මේවට හරි පිළියමක් කරනවානම් මේ හැමෝම ලස්සනට ජීවත් වෙනවා හරිම දුකයි මෙහෙම දකිනකොට හිස් සතා මොන තරම් වේදනාවක් විඳින්නැද්ද හැබැයි ඉතින් ඒ මිනිස්සුන්ට හදන මේ හෙට නෙමෙයි ඔය සතුට බොහොම තාවකාලිකයි

  • @MaX-xz3ie
    @MaX-xz3ie 13 วันที่ผ่านมา

    අහන් ඉන්නවත් බෑ😢😢💔

  • @ayesh.3308
    @ayesh.3308 15 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭
    සියලු සත්වයො සුවපත් වෙත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadumaduMadumadu-ie4gl
    @MadumaduMadumadu-ie4gl 15 วันที่ผ่านมา +4

    අනෙ කවදා මෙි සතුන්ට නිදහස ලැබෙයිද

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 14 วันที่ผ่านมา

    හොද දෙයක් නම් නෙවෙයි කරපු අයට.මේවා සාප වෙනවා කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.

  • @anulakumari6684
    @anulakumari6684 15 วันที่ผ่านมา +2

    මම අපේ වනාන්තර එළිය කරල අකාලයේ මියගිය මේ සද්ධන්තයින් සියළු දෙනාටත් උතුම් දළදා හාමුදුරුවන් වෙනුවෙන් පවත්වන පෙරහර ලස්සන කල අලිඇත් පරපුරත් මතක් කරල පිංදෙනවා.
    මට යමක් තේරුම්ගන්න පුළුවන් කාලෙ ඉදල ඇත්දල වලින් හදපු මුතුවලින් හදපු දේවල් පලදින්නෙ නැහැ.
    ආභරණ කොපමණ ලස්සනට සකස් කරල තිබුනත් ඒ අසරණ අහිංසක සත්වයින් මොනතරම් වේදනාවන් විදිනවා ද?

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 15 วันที่ผ่านมา +3

    හපොයි දේයියනේ 🤔😮🐘💔😭❓🇨🇦🇱🇰🐘🙏

  • @chamodhimansa2639
    @chamodhimansa2639 15 วันที่ผ่านมา +1

    කරපු එකාගෙ අම්මගෙ තාත්තා ගෙ ගැනිට ලමයින්ට ඔය දෙවල් වෙන්නම ඔන..

  • @dhanaeditz2025
    @dhanaeditz2025 15 วันที่ผ่านมา +2

    කෝ බං මේවට අර සත්ත්ව සංගම් වල කැ ගහන පක්කු
    එකෙක්වත් මේවට සද්ද නැ නෙ

  • @KeithEvon
    @KeithEvon 14 วันที่ผ่านมา

    මේ වගේ ජාතකයක් නැති වැඩ කරන එවුන් අල්ලගෙන කිසිම නඩු විභාගයක් නැතුව පාර මැදට ගෙනල්ලා දෙනෝදහක් මැද්දේ එල්ලල මරන්න ඕන.මේ වගේ අපරාධකාරයෝ නඩු අහ අහ හුරතල් කරලා මේව හදන්න බැහැ😢😢

  • @samithumethnula998
    @samithumethnula998 15 วันที่ผ่านมา +2

    ගෑවුණු ගෑවුණු හැම එකාලගෙම පවුල් පිටින් හැදිගෑවිලාම යන්න ඕනෙ

  • @madukavirajith1722
    @madukavirajith1722 15 วันที่ผ่านมา

    2025 ස්භාව ධර්මයාගෙ අවුරුද්ද, රටේ නොමිනිසුන්ට දඩුවම් එ අකාරයෙන් ලැබෙනවා නියතයි, වියසනයන්. මගේ රටේ අහිංසක ජනතාවට කරදරයක් නොවේවා ස්වස්ති සිද්ධම්

  • @ImalkaMadushani-k4f
    @ImalkaMadushani-k4f 15 วันที่ผ่านมา +3

    😢😢😢💔😭🙏

  • @malindudeshan750
    @malindudeshan750 14 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා

  • @ThishanLakith
    @ThishanLakith 15 วันที่ผ่านมา +1

    පව්කාරයොන්ට හොදක් වෙන්නෑ😢😢

  • @Nethmi.1121
    @Nethmi.1121 11 วันที่ผ่านมา

    ඒ සතාට හිටපු විදියටම ඉන්න දුන්නනම් ඕක වෙන්නෙ නෑ 😢

  • @sangeethaherath9615
    @sangeethaherath9615 13 วันที่ผ่านมา

    ස්වභාව ධර්මයෙන් ඒ අයට නිසි දඩුවම් ලැබෙනවා....

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 14 วันที่ผ่านมา

    පව් 😢😢😢

  • @RavishkaniFernando
    @RavishkaniFernando 12 วันที่ผ่านมา

    කිසිම ඇතෙකුට වේදනාවක් කරදරයක් හින්සාවක් නොවේවා.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 4 วันที่ผ่านมา

    කාලකන්නී මිනිස්සු රටට සාපයක්.😢.

  • @itsb2619
    @itsb2619 15 วันที่ผ่านมา

    අනේ😢අහිංසකය😢😢

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 15 วันที่ผ่านมา +2

    කව්ද අනේ මේ ඇත් දල වලට වටිනා කමක්දුන්නේ. මිට වඩා හොදයි අසුචි ගිහින් තියා ගත්තතනම්. මේ සත්තු ආරක්ෂා කර ගන්නේනැහැනේ. මේ සත්තුන්ට මෙහෙම කරන එවුන්ට ඇයි නිතියක් නැත්තේ. කමක් නැහැ. අපි දැනුවත් නොවුනට මේ වැඩේ කරපු එවුන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබිලා ඇති. මතු කිසිම ආත්මෙක මේ වගේ අකල් වේදනා කාරි මරණයක් අත්නොවේවා!!!!!!

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 15 วันที่ผ่านมา +1

    Nominisun inna kalayaka minisun inne bohoma tika denai mage mithraya😢😢😢😢😢

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 15 วันที่ผ่านมา +1

    කරපු එකාට හෙනම ගහපන්.😡