අවුරුදු 100කට කලින් රැපියල් 100කට මරපු මිනී කන පූනානි කොටියා | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 232

  • @හස්ති_ලෝකය
    @හස්ති_ලෝකය 12 วันที่ผ่านมา +116

    ජිවිතෙටවත් අහපු නැති දෙවල් මේවා❤❤❤❤

  • @danushkadanushka3925
    @danushkadanushka3925 12 วันที่ผ่านมา +374

    ලස්සන අර්ථවත් news නම් රූපවාහිනී නාලිකා තමයි 😊

    • @runews9799
      @runews9799 12 วันที่ผ่านมา +15

      💚

    • @udithmadushan1881
      @udithmadushan1881 12 วันที่ผ่านมา +27

      මමත් පිලිගන්නවා හිරු දෙරෙන වගෙ විකුර්ති පුවත් දාන්නෑ

    • @vipunsanjana3498
      @vipunsanjana3498 12 วันที่ผ่านมา +2

      Gon jeppa

    • @Sankalpa_Samarasekara
      @Sankalpa_Samarasekara 12 วันที่ผ่านมา +4

      ඔව් අනිවාර්යයෙන් ❤

    • @roshanperera5257
      @roshanperera5257 12 วันที่ผ่านมา

      ​@@vipunsanjana3498 gon jeppa ubawa wadapu eka

  • @padeepsuranga2261
    @padeepsuranga2261 12 วันที่ผ่านมา +68

    ස්තූතියි....... ඉස්සර අපි පොඩි කාලේ බැලුවෙ ජාතික රූපවාහිනි වැඩසටහන්.....💕💕💕💕💕💕💕

  • @vd2oe
    @vd2oe 11 วันที่ผ่านมา +38

    මාරම වැදගත් අර්ථවත් news මේවා ❤️❤️ මේ අනන්‍යතාවය දිගටම තියාගන්න Rupavahini news 🎉🎉

  • @thilininisansala3259
    @thilininisansala3259 12 วันที่ผ่านมา +141

    මම ලග මේ දිවියා ගැන ලියවුන පොතක් තියෙනවා. " පුනානියේ මිනී කන දිවියා කියලා"❤

    • @JoySilva-w5k
      @JoySilva-w5k 12 วันที่ผ่านมา +2

      Diwiyada kotiyada hariyata kiyanna

    • @Lordwayne7
      @Lordwayne7 12 วันที่ผ่านมา

      ​@@JoySilva-w5k Panthera pardus kotiya

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 12 วันที่ผ่านมา +32

      ​@@JoySilva-w5k ලංකාවේ ඉන්නේ දිවියන්. හැබැයි අතීතයේ ඉඳන්ම උන්ට මිනිස්සු කියන්නෙ කොටි කියලා. ඉන්දියාවේ, බංග්ලාදේශයේ ඉන්නේ ව්‍යාඝ්‍රයන්. ඉංග්‍රීසියෙන් ව්‍යාඝ්‍රයාට කියන්නේ Tiger කියලා. ලංකාවේ කොටියට(දිවියට) කියන්නේ leopard කියලා.

    • @draweflix4562
      @draweflix4562 12 วันที่ผ่านมา +1

      Gannawidiyak na neda😢

    • @ShanthiJudi-i3z
      @ShanthiJudi-i3z 12 วันที่ผ่านมา +2

      Apita e gana danaganna vidiyak nadda

  • @thattayas7318
    @thattayas7318 12 วันที่ผ่านมา +26

    මම මේ කතාව පලවැනි වතාවට අහන්නේ මටත් 40 කොටියට 100 වෙලා නොදන්නා දේ බොහේ ඇත මෙවැනි වටිනා දේවල් සමාජයට දෙන්න ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +25

    පවු එයා.අද තමයි මමත් ඇහුවෙි.ගොඩාක් ස්තුතයි .😢😢❤️❤️🙏🙏🌹🌹🌹

  • @Indikasunimal
    @Indikasunimal 12 วันที่ผ่านมา +11

    නියමයි.. අසාවන් බැලුවා

  • @shalitharukmal8268
    @shalitharukmal8268 12 วันที่ผ่านมา +28

    ගෑණු සත්තු කොහොමත් භයානකයි 😁😁🙏

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 11 วันที่ผ่านมา +3

      😂😹.

    • @ip2863
      @ip2863 9 วันที่ผ่านมา

      ඒක ඇත්ත .දඩයම් කරන්න ගෑනු සත්තු දක්ශයි.

    • @rgtv9895
      @rgtv9895 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @shalitharukmal8268
      @shalitharukmal8268 2 วันที่ผ่านมา

      @@ip2863 ඔව් දඩයම් කරලා සුද්ද කරලම දානවා 😁

  • @ishuboy6634
    @ishuboy6634 4 วันที่ผ่านมา

    ගොඩක් වටින දේවල්.මේවා ❤

  • @Shoobiyo
    @Shoobiyo 11 วันที่ผ่านมา +3

    වටින මාධ්‍ය මෙහෙවරක් ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 12 วันที่ผ่านมา +32

    පූනානි 🐅 ගැන නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා

    • @lahirusampath6307
      @lahirusampath6307 11 วันที่ผ่านมา

      mm

    • @Sandakathmini01
      @Sandakathmini01 10 วันที่ผ่านมา

      @@lahirusampath6307 ලහිරු සම්පත් මගේ ප්‍රොෆයිල් පික්ච එක උස්සලා

  • @Nalinda.
    @Nalinda. 12 วันที่ผ่านมา +16

    පව්..

  • @apekolama6478
    @apekolama6478 10 วันที่ผ่านมา +2

    මේ කියන කාලය වෙන්කොට කදුරුවෙල සිට මඩකලපු දක්වා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වනාන්තරයක් වෙලා තිබිලා තියෙන්නේ උදාහරණයක් විදිහට කදුරුවෙලේම දුම්රිය ස්ථානය අසල පලතුරු වෙළඳසැල් ගාව මීට අවුරුදු 14 කලින් කාලය වෙනකන් මෙය අභය භූමියකි වෙඩි තැබීම තහනම් කියලා බෝඩ් එකක් තිබුණා. සුද්දගෙ කාලෙ හදපු ඒ වගේම මගේ පියා කියලා තියෙනවා කදුරුවල කියන්නේ ලොකු වනාන්තරයක් කියලා ටවුන් එක පිහිටා තියෙන හරිය1970 ගණන් වලින් පසුව තමයි ජනාකීර්ණ උනේ.. වැලිකන්ද නගරය පවා ඇතිවුණේ අසූ පහෙන් පස්සේ දැන් තියෙන ටවුන් එක නෙවෙයි තවත් පරණ ටවුන් එකක් තිබිලා තියෙනවා මහවැලි ව්‍යාපාර නිසා තමයි ඒ හරි ජනපද වුණේ මේ අවට වනාන්තරවල තාමත් දිවියො ඉන්නවා ඒ වගේම අලිත් ඉන්නවා ඉස්සර සමහරුන්ටනම් වලස්සුත් හමු වෙලා තියෙනවා

  • @sadisi
    @sadisi 11 วันที่ผ่านมา +6

    ජාතිකරුපවාහිනී….❤❤❤ රැල්ලටනමි යන්න එපා.. මෙහෙම හොදයි

  • @theerthakaya8427
    @theerthakaya8427 11 วันที่ผ่านมา +12

    සතෙකුගේ විටිනාකම නොදන්න ගෝතයෝ නිසා තමයි ලෝකෙටම හෙනේ වෙන්නේ.ස්වභාදහම සම්පූර්ණයෙන් හැසිරෙන්නේ මිනිස්දුන්ගේ ක්‍රියාවන් මත බව මේ කාළකණ්ණි දන්නෙ නැහැ..

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 11 วันที่ผ่านมา

      Lol. Feel sad for your ignorance !

    • @theerthakaya8427
      @theerthakaya8427 11 วันที่ผ่านมา

      @TheMrgoodboy2 😏

    • @skybyft
      @skybyft 11 วันที่ผ่านมา +1

      ලිං මැඩියෙක්. 🤣

    • @theerthakaya8427
      @theerthakaya8427 11 วันที่ผ่านมา +1

      @@skybyft ලොකුද දන්නෙ නැහැ 😁

    • @musthakishak4866
      @musthakishak4866 9 วันที่ผ่านมา

      Waren pennannm 😂

  • @LahiruLakshan-t8i
    @LahiruLakshan-t8i 9 วันที่ผ่านมา +2

    This video is very important because it is very good

  • @SavithuPerera-r4n
    @SavithuPerera-r4n 11 วันที่ผ่านมา +3

    Lassana arthawath news nam rupawahini nalika thamai ithin❤

  • @deleted_user727
    @deleted_user727 12 วันที่ผ่านมา +10

    අවුරුදු සීයකට කලින් අපේ භාෂාව ටිකක් වෙනස් වගේ. අනික බලන්න කොච්චර රුපියල අවප්‍රමාණය වෙලාද කියල

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 วันที่ผ่านมา

    වටිනා වීඩියෝ එකක් ❤

  • @Mr_futureර්_ජෙරොම්
    @Mr_futureර්_ජෙරොම් 12 วันที่ผ่านมา +35

    මීට වඩා දරුණු සතෙක් හිටියා "බටලන්දේ වදකාගාර රනිල්"කියලා දැන් එයා පොඩ්ඩක් silent...

    • @Sandakathmini01
      @Sandakathmini01 12 วันที่ผ่านมา +5

      @@Mr_futureර්_ජෙරොම් පහුගිය දවස්වල මිනිහා සූප වේදීන් ගොඩක් ඉල්ලුවා.
      මං හිතන්නේ හෝටලයක් දාගෙන ඇති

    • @medusa11-23
      @medusa11-23 11 วันที่ผ่านมา

      Aththa

    • @KkJayawickrama
      @KkJayawickrama 10 วันที่ผ่านมา +1

      Ade eththa

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e 10 วันที่ผ่านมา

      Ane gobba pakayala.wana wadak attama nadda.

    • @medusa11-23
      @medusa11-23 10 วันที่ผ่านมา +1

      @@BuddikaMahesh-c8e ai auld kiyaddi

  • @Bigtunaofficial
    @Bigtunaofficial 12 วันที่ผ่านมา +9

    😢😢රටේ සම්පත්

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 10 วันที่ผ่านมา +2

    ඉස්සර wild asia ❤❤❤

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 12 วันที่ผ่านมา +41

    දැන් සත්ව සංවිධාන නිසා තමා ඉන්නසත්තු හරි ඉතිරිවෙලා ඉන්නේ. නැතිනම් උන්වත් මරාගෙන.

  • @amithchuti1569
    @amithchuti1569 10 วันที่ผ่านมา +5

    පූනානි යන්න කොච්චර කොල්ලෝ ජීවිත දුන්නා ද? මිනිසුන්ට ඒවා අමතකයි

    • @learnenglish3156
      @learnenglish3156 9 วันที่ผ่านมา

      ඒව වැඩැක් නෑනෙ මෙතනට මෙතන කතා කරන්නෙ සතෙක් ගැන

    • @amithchuti1569
      @amithchuti1569 9 วันที่ผ่านมา

      @ uba buruwek wenna epa.mama kiwwe e paththa gana

    • @amithchuti1569
      @amithchuti1569 9 วันที่ผ่านมา

      @ methanata nemei ewa hamathanatama adalai.uba danuth gon comment ekak danna puluwan une eka nisai buruwa

  • @නදීතේනුවර-ධ9ච
    @නදීතේනුවර-ධ9ච 12 วันที่ผ่านมา +13

    අසංක අයියා..💚

    • @runews9799
      @runews9799 12 วันที่ผ่านมา +2

      💚

  • @Dilrukshianuddhika2238
    @Dilrukshianuddhika2238 12 วันที่ผ่านมา +30

    මන් කොලබ කෞතුකාගාරට ගිහින් තිනව school trip eken එකෙ ඔය කොටි දෙන හිටිය 😢😢😊

    • @Shirley-Fdo
      @Shirley-Fdo 12 วันที่ผ่านมา +2

      වයස ට ගිහින් හෙම නෑ නේද ?

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 วันที่ผ่านมา +1

    රටේ සම්පතක් 😢

  • @TECH-tc2le
    @TECH-tc2le 12 วันที่ผ่านมา +20

    පව් කොටියා

    • @Sandakathmini01
      @Sandakathmini01 12 วันที่ผ่านมา +4

      @@TECH-tc2le 🐅 යාට බිලි වෙච්ච මිනිස්සු 😭

    • @Desh_Nor
      @Desh_Nor 12 วันที่ผ่านมา +6

      ඇති කරන්න දෙන්නං තව එකෙක් හම්බුනාම 😂👍

    • @TECH-tc2le
      @TECH-tc2le 12 วันที่ผ่านมา +8

      @@Sandakathmini01 කොටියා කියන්නේ ලංකාවට සම්පතක්, ඒ සම්පත විනාශ කරන්න එපා කවදාවත්

    • @Handlethis-g3d
      @Handlethis-g3d 12 วันที่ผ่านมา +3

      @@TECH-tc2le ane ponna huttige putho. Lankave koti nah. Lankave inne diviyo. News kiyana evuntath pissu igenaganna de hariyata igenagena nathi thopitath pissu. 😂 diviya unath apita puke amaruvak nah minissu 11k maruvata passeth thiyagena inna😂

    • @TECH-tc2le
      @TECH-tc2le 12 วันที่ผ่านมา

      @Handlethis-g3d පල පකයා යන්න

  • @hichchimossard
    @hichchimossard 12 วันที่ผ่านมา +6

    කොටි ත්‍රස්‌තවාදය not සාමාජිකයන්

  • @නදීතේනුවර-ධ9ච
    @නදීතේනුවර-ධ9ච 12 วันที่ผ่านมา +6

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 12 วันที่ผ่านมา

      ඔයාගේ කුක්කු කොහොමද ? 🤤

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 12 วันที่ผ่านมา +12

    ඤ...ඤ....ඤ... හෝ .. හෝ.... හෝ...😂😂😂

  • @dinukanimesh9085
    @dinukanimesh9085 12 วันที่ผ่านมา +10

    kotiyage pataw tika maranna athi oya huntersla oya area ekedi........... minissuma target karanne ochchara.

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 9 วันที่ผ่านมา

    මම මේ Channel එකට පුදුම ආසයි.Tele dramas ඉඳලම හරි natural. Wild Asia කියලා Programme එකක් ගියා. මම ඒක 2013 ඉඳලා (3 වසරේ ) ඉඳන් බැලුවා. සීය තමයි මට ඒක ගැන මුලින්ම කිව්වේ.එදා ඉඳන් බැලුවා. දැන් ඒ Host වයසයි.මට ඒක මතක්වුණා. ❤😢

  • @nethuapeksha7065
    @nethuapeksha7065 12 วันที่ผ่านมา +11

    2:29 මේ තියෙන්නේ දිවියා කියලා.
    Tiger (Has strips) = කොටියා (ඉරි තියෙන්නේ)
    Leopard (Has spots) = දිවියා (තිත් තියෙන්නේ) 😶

    • @Pmilalalv67
      @Pmilalalv67 12 วันที่ผ่านมา +3

      නෑ බන් ලංකාවෙ ඉන්නෙ කොටිය තමා මොකද ලංකාවෙ කොටියගෙ scientific names එක වෙන්නෙ පැන්තරා පාඩුස් කොටිය කියල ඉතින් කොටිය තමයි හරි නම

    • @Maleesha_Lakmal_Wijesooriya
      @Maleesha_Lakmal_Wijesooriya 12 วันที่ผ่านมา +3

      උනුත් ඉතින් ඒ කාලේ නො දැනුවත්ව ඔය පුවරුව දාන්න ඇත්තේ. නමුත් දැන්වත් ඒවා නිවැරදි වෙන්න ඕනේ. ලංකාවේ බිළාල පවුලේ 4 ක් ඉන්නවා. කොටියා, අඳුන්/හඳුන් දිවියා, බළල් දිවියා/වල් බළලා, කොළ දිවියා. ඔය ප්‍රමාණයෙන් පොඩි තුන් දෙනා තමා "දිවියන්" කියලා හඳුන්වන්නේ. ගොඩක් කාලෙකට කලින් එන ගැමි කියමන් එහෙමත් තියෙනවා "කැළේ මාරු වුණත් කොටියගේ පුල්ලි මාරු වෙන්නෑ", "කොටි වලිගය අල්ලගත්තා වාගේ", " කොටියා ම කාපිය" වගේ ඒවා. ඒකේ පැහැදිලි ව ම තියෙනවා කොටියගේ තියෙන්නේ පුල්ලි කියලා. අනික උගේ විද්‍යාත්මක නම වෙන්නෙත් "Panthera pardus kotiya"
      කොටින් ම ඇඟේ ඉරි තියෙන Tiger ට කොටියා කියන්න බෑ. මොකද ඌ ලංකාවේ නෑ. ඌට කියන්නේ ව්‍යාඝ්‍රයා කියලා. ව්‍යාඝ්‍රයා කියන්නේ සිංහල නමක් නෙවේ සංස්කෘත නමක්. කොටියා කියන්නේ සිංහල නමක්. ලංකාවේ නැති සතෙකුට කොහොමත් කොටියා කියලා කියන්න විදිහක් නෑ. ඒ කාලේ ඉඳන් කොටියා කියලා කිව්වේ ලංකාවේ ඉන්න ඔය පුල්ලි තියෙන හාදයාට තමා.

    • @snsnimsara
      @snsnimsara 11 วันที่ผ่านมา

      කොටියගෙ ඉරි නෑ

  • @dinukatharanga8860
    @dinukatharanga8860 9 วันที่ผ่านมา

    ඒ වගේම තමයි පනාමුරේ ඇතාව මරල තියෙන්නෙ...සුද්දො වගේම අපේ මිනිිස්සුත් ඉස්සර ගොඩක් සත්තුන්ට හිරිහැර කරල තියෙනවා...ඊට පස්සෙ සත්තුන්ගෙන් තර්ජනයක් වෙනකොට මරන එකයි කරල තියෙන්නෙ

  • @AjanthaRohini-j5y
    @AjanthaRohini-j5y 3 วันที่ผ่านมา

    ❤😢

  • @ChathurangaSubasinghe-u7e
    @ChathurangaSubasinghe-u7e 11 วันที่ผ่านมา +2

    දැන් රුපියල් සීයට ටොපි 10යි

  • @hirpitiyaChathuranga
    @hirpitiyaChathuranga 12 วันที่ผ่านมา +23

    කොට්යා අදුරන්නෙත් නැ දිව්‍යා අදුරන්නෙ නැ ඔය දිව්යෙක් බං

    • @Sandakathmini01
      @Sandakathmini01 12 วันที่ผ่านมา +4

      පැන්තෙරා පාදුස් 🐅

    • @runews9799
      @runews9799 12 วันที่ผ่านมา +5

      kotiya and diviya 02 ok

    • @lovesl9386
      @lovesl9386 12 วันที่ผ่านมา +2

      😂😂

    • @dilshan9242
      @dilshan9242 12 วันที่ผ่านมา +3

      ඔව්දිවියා

    • @Aiassistant1002
      @Aiassistant1002 6 วันที่ผ่านมา +1

      ලංකාවෙ ඉනෙ දිවියගෙ උප විශෙශක් එන කොටියා(panthera pardus kotiya) .Tiger කියන්නෙ ව්‍යග්‍රයාට.

  • @ishanblackbird
    @ishanblackbird 3 วันที่ผ่านมา

    Oya area eke punani delta company eke Officer commanding wela hitiya man 😅

  • @surenr733
    @surenr733 11 วันที่ผ่านมา

    Timeline 2:30 The description board 'Tamil translation' is totally wrong, please check

  • @sonoflion2073
    @sonoflion2073 5 วันที่ผ่านมา

    වැඩේ හොඳයි හැබැයි කොටියා, දිවියා, එකම කුලයේ උනාට එයාලගේ ලක්ෂණ වෙනස්. ඒ නිසා නිවැරදි වචන භාවිතා කරන්න.පොඩි ළමයි වැරදියට අවබෝධ කරගන්නවා. මොකද මාධ්‍යය කියන දේ එයාල ඔළුවට දාගන්නවා. කොටියා දිවියා වෙනස පෙන්වා දෙන්න.

  • @GimhanRavidu
    @GimhanRavidu 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 12 วันที่ผ่านมา +4

    Api adatath rupavahini akata adare akai

  • @jb7947
    @jb7947 11 วันที่ผ่านมา

    අපි දන්නවා රූපවාහිනි කියලා රූපවාහිනි බැජ් එක තියෙනවානේ උඩ රූපවාහිනි කියන නම අයින් කරලා දාන්න ඒක මට කරදරයක් මම බලන වීඩියෝ එක නිසා මොකද අපි වීඩියෝ බලන්නෙ නම නෙමෙයිනේ නම දන්නවනේ ඒක නිසා ඕක කරුණාකර අයින් කරලා දාන්න ❤❤❤❤❤❤

  • @Akila_Mallawaarachchi
    @Akila_Mallawaarachchi 12 วันที่ผ่านมา

    👍

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 12 วันที่ผ่านมา +25

    ඒ කාලේ සත්වහිංසනයට ව්රුද්ද උන් රෙද්ද උස්සාගෙන ඇව්ත් නැද්ද

    • @SanjeewaRanasinghe-q2p
      @SanjeewaRanasinghe-q2p 12 วันที่ผ่านมา +12

      Ne ubala wage weddo vitharai idala tiyanna

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 12 วันที่ผ่านมา +2

      @@SanjeewaRanasinghe-q2p ❤️💐

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 12 วันที่ผ่านมา +1

      @@SanjeewaRanasinghe-q2p උබ ගොන් පරිසර වේදියෙක් ද 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 12 วันที่ผ่านมา

      @@shogaimbulgoda4447 සුද්දාට ඒවා අදාල නෑ

    • @SanjeewaRanasinghe-q2p
      @SanjeewaRanasinghe-q2p 12 วันที่ผ่านมา

      @@NavodyaPathirana-tw3gi ❤️

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 12 วันที่ผ่านมา +12

    maha loku ujaruwak karla tiyenne... kaaalakanni....

    • @DomaD254
      @DomaD254 12 วันที่ผ่านมา

      Ane umba nm gon kbbk😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 12 วันที่ผ่านมา +1

      😂 hena gobbyek uba

    • @Desh_Nor
      @Desh_Nor 12 วันที่ผ่านมา +2

      නෑ උබේ මොලේ පුකට බැහැලා තියෙන්නෙ 😂😂

    • @HukhHjkn
      @HukhHjkn 12 วันที่ผ่านมา +1

      Ubawayi ube pawule unwayi maran kewanm anith unta nomara inna thibba

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 12 วันที่ผ่านมา +19

    ❤ එකත් එකාලේ මරාගන ච්ක් ❤

    • @NipunaPragathi
      @NipunaPragathi 12 วันที่ผ่านมา +6

      minissu pau nadd aniwa maranna ona

    • @dhammikasamaranayaka5203
      @dhammikasamaranayaka5203 12 วันที่ผ่านมา +8

      @NipunaPragathi 🤣ඔවු නේද මිනිසුන් ට විතරනේ ඉන්න පුලුවන් සේරෝම සත්තු මරන්න ඔන 🤣

    • @padeepsuranga2261
      @padeepsuranga2261 12 วันที่ผ่านมา

      උඔගේ අම්මව කොටියා මරන් කෑවම නම් උඔ ඔහොම දුක් වෙනවද ගොං ලබ්බෝ.......

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 12 วันที่ผ่านมา +2

      @@NipunaPragathi මිනිස්සු නිසාමයි ඌ මිනී කන්න හුරු උනේ ඌ ගැන සේරම විස්තර දන්නව ද ?

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 12 วันที่ผ่านมา

      @@dhammikasamaranayaka5203 උබේ දරුවෙක් කොටියා කැවොත් උබ එහෙම කියන්නේ නැති වෙයි නේද ගොන් ජෙප්පෝ

  • @KamalaniIndra
    @KamalaniIndra 9 วันที่ผ่านมา

    පව් ඒ කොටියා😢

  • @pasinduImantha-c7o
    @pasinduImantha-c7o 11 วันที่ผ่านมา +1

    Aththtam samahara minissu trend ekk karn thibba hiru ekai tv derani api balanne jathikarupawihiniya kiwwm.hina una ♥️☺️ dan e ayama kiyanw jatikatupawahiniya hodgai kiyala aththta hinayanna ♥️ sathutui therumgaththa ekt♥️ issrhta me rate miniss hamotama godak dewal therum karanna puluwan rajayk awill thiynwa budusaranai

  • @X_sltopic_X
    @X_sltopic_X 11 วันที่ผ่านมา +4

    2:02 ඌ කොටියෙක් නෙමේ ගෑනු සතෙක්නම්, මේ පොටෝ එකේ තියන අර දේ කොහොමද උට තිබ්බෙ? නැට්ටට පහළින්🥲????

  • @harshahdg
    @harshahdg 4 วันที่ผ่านมา

    Panamure Athawath maruwe Captain kenek (Navy )

  • @isurulakshan5010
    @isurulakshan5010 11 วันที่ผ่านมา

    Rupawahini ❤

  • @VimalTattoo
    @VimalTattoo 8 วันที่ผ่านมา

    Ammo

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 12 วันที่ผ่านมา

    අවුරුදු 100ට කලින් වාහන තිබ්බද...🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @Shinnokツ
      @Shinnokツ 11 วันที่ผ่านมา +1

      ඔව් 1886 මුල්ම වාහනෙ හැදුවෙ

  • @JagathNalaka18
    @JagathNalaka18 12 วันที่ผ่านมา +2

    🙈😮

  • @mememer1954
    @mememer1954 12 วันที่ผ่านมา

    Punani is a different word in Jamaica 😂

  • @SandaruWijerathna-s2t
    @SandaruWijerathna-s2t 11 วันที่ผ่านมา

    Indiyaweth me wage deyk unaneda⁉️

  • @sasithapabasara4600
    @sasithapabasara4600 12 วันที่ผ่านมา +1

    me koti denage dath walata wedi thiyapu nisa neda minissu kala thiyanne???

  • @ThiyagarajahThanjeewan-i1z
    @ThiyagarajahThanjeewan-i1z 5 วันที่ผ่านมา

    This is not tiger / leopard

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 12 วันที่ผ่านมา +2

    Mama.punani kadawure inna kale oya kelewe hitiya walassu dennam.innawada kiyanna danne ne

  • @thusithasilva1788
    @thusithasilva1788 10 วันที่ผ่านมา

    මේ කතාවෙ කොටසක් හරි කොටසක් බොරු ඒ කාලෙ නැගෙනහිර හිටපු දිසාපති තමයි කොටියා මරන ලෙස ඉල්ලා තිබෙන්න් ඊට ආසන්නම හේතුව උනේ එවකට ඉදිකරමින් තිබූ මඩකළපුව දුම්රිය මාර්ගයේ දී දිවියා විසින් කරනු ලබූ මාරාන්තික ප්‍රහාර දිවියාගේ අවසාන ගොදුර උනේ දුම්රිය මාර්ග පරීක්ෂක ඇටන්ඩෝෆ් මහතාගේ තැපැල් කරු ඔහු ඒ මරණය පිළිබඳ දැනුම් දීමට මඩකළපුව දිසාපති හමුවට ගිය විට අලියෙකු දඩයම් කිරීම සඳහා එහි පැමිණ සිටි අගාර් මහතාද සිටි අතර දිවියා මරා දමන ලෙස දිසාපති වරයා ඔහුගෙන් ඉල්ල්ලීමක් කරා ඒ අනුව පූනානියට පැමිනි අගාර් සහ ඇටන්ඩොෆ් මරා දමා සිටි තැපැල්කරුගේ මළමිනිය අසල ගහක මැස්සක් බැඳ රැක සිට දිවියා මරා දැම්මා වෙඩි තබන ලද්දේ අගාර් මහතා විසින් මේ රැකසිට මරා දැමීමට ඔවුන්ට ගත උනේ දිනක් පමනයි දිවියා කිසි දිනක් මෝටර් රථ වලට පහර නුදුන් අතර පා ගමන් යන්නන් හා කරත්ත කරුවන් මරා කා තිබෙනවා

  • @PavaniRajapaksha
    @PavaniRajapaksha 10 วันที่ผ่านมา

    පූනානි කියන්නේ එයාගේ නමද?

  • @nayomishashikala4779
    @nayomishashikala4779 12 วันที่ผ่านมา

    U darunu wennath hethuwak thiyenna athi😢

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 12 วันที่ผ่านมา +1

    Yako ee kaale 100k kiyannean10,000,000k wsge neh😊

  • @Lucixix
    @Lucixix 9 วันที่ผ่านมา +1

    kotiya kanne masne ithin uta wena saththuda, minissuda, yakkuda adala naa.

  • @captainT-wk4fz
    @captainT-wk4fz 8 วันที่ผ่านมา

    Indiawe ara chumpawat tiger wage ekek meheth idalane bola

  • @GihanImesh-s8n
    @GihanImesh-s8n 10 วันที่ผ่านมา

    Watina weda satahanak

  • @DipthaKumara-i6z
    @DipthaKumara-i6z 9 วันที่ผ่านมา

    Indiyawe champawath kotiya wage

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 12 วันที่ผ่านมา +6

    Paw

    • @hevindumethsara4506
      @hevindumethsara4506 12 วันที่ผ่านมา +4

      කොටියද නැත්නම් මිනිස්සුද

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 12 วันที่ผ่านมา

      Kotiya​@hevindumethsara4506

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 12 วันที่ผ่านมา

      @hevindumethsara4506 කොටියා

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 12 วันที่ผ่านมา

      @hevindumethsara4506 ගිහාන් ජෙප්පෙක් බන්

  • @PradeepWijeratne
    @PradeepWijeratne 12 วันที่ผ่านมา +1

    Mama marala kanava you oka

    • @samanmali2303
      @samanmali2303 12 วันที่ผ่านมา

      😱😱😱😱😱

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 12 วันที่ผ่านมา +1

    Mage siyata ethakota 21k

  • @GGTD5148
    @GGTD5148 12 วันที่ผ่านมา +3

    Minissu kiynne pahasu godurk nisa thmyi mansa bhakshakayo oya de krnne...samanyen nthnm awata gonnu,hrk,eluwo mrn paduwe innw,oya wgem indiyawe wyagrayek gna video ekk thiyenw.eyth hugk minissu mrl,eyw mrl parikshana krddi penila thiyenne eyage Radanaka dathwal prashnyk nisa minissu mrnn aragen kiyl.ekt hethu wela thiyenneth manussyekm thmyi.mn hithnne eyth ganu sthek...

    • @Handlethis-g3d
      @Handlethis-g3d 12 วันที่ผ่านมา +2

      @@GGTD5148 lankave koti nah lankave inne diviyo. Anika uge hari mokage hari radanaka barinam pukadena hari monava unath minissu maranna ida dila nikan thiyanne nah😂✌️

    • @GGTD5148
      @GGTD5148 11 วันที่ผ่านมา

      @Handlethis-g3d dnn deyk thwth manussyekt kiyl dila udwwk krm,ektth puka deela pade penn haththagen ekek wenn ona thamuse.minissunt merenn denn kiwwe nane...thm thmge danum prdi comment kiywl therum gnn....Moda padayek wenn nathuw...mokd thw manussyek mek kiywl mokekhri dngnnw...aluth deyk ekthu krgnnw...

    • @GGTD5148
      @GGTD5148 11 วันที่ผ่านมา

      @Handlethis-g3d hodt hoyl bluwoth therewi kotiya kiynne Sri Lankika diviytmayi kiyala ( Panthera padus),wyagraya wenm big cat ekek...ubl wge sama hrk un uta thmyi kotiya kiynne...adwth dngnin...api puke amruwt mewt comment dnne na...dnn nisyi dnne...

    • @Handlethis-g3d
      @Handlethis-g3d 11 วันที่ผ่านมา

      @@GGTD5148 aiio modayo. Diviyai kotiyai kiyanne dennek pagayo. Hodata hoyala balanna deyak nah. Lankave athi kotiyek nah.anika tho avajathakaya fire ubata man monava karannada

    • @GGTD5148
      @GGTD5148 11 วันที่ผ่านมา

      @Handlethis-g3d tho dnnwne mm awjthkyadyi kiyl...tho pare inn bllekgen hdunt api pli na...kotiya kiynne diviyt kiyl dnne nthi Gotha ponnya...

  • @AntaJAPAN
    @AntaJAPAN 5 วันที่ผ่านมา

    Me kotiyek nemeine bn diwiyekne

  • @romesh.wijetunge
    @romesh.wijetunge 12 วันที่ผ่านมา +4

    මමනම් කරන්නේ මට ඉන්න පුලුවන් තරමේ යකඩ දැල් වලින් හදපූ කූඩුවක් හදලා ඒක විවුර්ත භූමියක තියලා තුවක්කුවකුත් තියාගෙන ඒකට වෙලා ඉන්නවා.එතකොට කොටියා ගොදුරක් කියලා ලන්වෙනවා.හැබැයි ඌට මාව කන්න බෑනේ.ඉලක්කය හොඳට ගන්න පුලුවන් මට්ටමකට එනකොට ඩෝං ගාලා තියනවා😊😊😊😊

    • @villain7601
      @villain7601 12 วันที่ผ่านมา +2

      hrima agei

    • @Shirley-Fdo
      @Shirley-Fdo 12 วันที่ผ่านมา +1

      පණ පිටින් අල්ලාගෙන සතුන් වත්තක ට දෙන්ට තිබුණා !

  • @AsankaChathuranga-v2m
    @AsankaChathuranga-v2m 12 วันที่ผ่านมา +3

    ❤❤

  • @driveincanada9713
    @driveincanada9713 12 วันที่ผ่านมา +4

  • @AshwinMandara
    @AshwinMandara 9 วันที่ผ่านมา +1

    😊❤

  • @DilshanKaushika-z4m
    @DilshanKaushika-z4m 12 วันที่ผ่านมา +1

    ❤❤

  • @manulahewage4858
    @manulahewage4858 11 วันที่ผ่านมา +1

  • @ThusithaAmarathunga
    @ThusithaAmarathunga 7 วันที่ผ่านมา +1

  • @CKSongHouse
    @CKSongHouse 11 วันที่ผ่านมา +1

    ❤❤❤