දැන් අපි නිදහස් | Eyath Dan Pension ( එයත් දැන් පැන්ෂන් ) | | Sansare Piya Satahan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 384

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi6995 ปีที่แล้ว +151

    වයිරල් වෙන්න ඕනේ මේ වගේ කතා. ආනන්ද අබේනායක කියන්නෙම වටිනා සම්පතක් ❤❤

    • @SwarnaPeiris-b2z
      @SwarnaPeiris-b2z 10 หลายเดือนก่อน +1

      Chandani mahathmiyata samana pita sammana diya Guthrie.anada abenayaka mahathata shuthie.

  • @suwinithasilva4532
    @suwinithasilva4532 ปีที่แล้ว +145

    කවදාවත් කතන්දරයක් අහපු නැති එකම නිලිය චාන්දනී සෙනවිරත්න ආඩමිබරයි

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 10 หลายเดือนก่อน +1

      කතාවත් රගපෑමත් එකලෙසම සාර්ථකයි🎉🎉🎉🎉🎉 3:26

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 8 หลายเดือนก่อน

      Anivaryen

    • @nayanaendagama7540
      @nayanaendagama7540 6 วันที่ผ่านมา

      ඇත්තටම ,අග්‍රගනයේ නිළියක්.

  • @shadiraamani2466
    @shadiraamani2466 10 หลายเดือนก่อน +13

    හොඳ වැඩේ
    ඒ අම්මා හරි
    අද රටේ බහුතරයක් අම්මලගේ ජිවිතය තමයි දරුවෝ හදලා උන්ගේ දරුවෝත් හදන එක
    අවසානයේදී දුක් විදලා මැරිලා යනවා

  • @godakuburaarunan4556
    @godakuburaarunan4556 ปีที่แล้ว +146

    විවිද හේතූන් මත අවසන් කාලය දෙම්ව්පියන් වෙන් නොකල යුතුමයි ❤️

    • @chulaniwitharana4384
      @chulaniwitharana4384 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම . අනන්තිම කාලයවත් එයාලට ජීවිතය විදින්න දෙන්න ඕනි.😢❤

    • @shanthikulasena108
      @shanthikulasena108 ปีที่แล้ว

      9.😅o9b⁸⁸​@@chulaniwitharana4384

  • @murinsoysa5228
    @murinsoysa5228 ปีที่แล้ว +47

    චාන්දනී ඔබ අපේ අභිමානයයි.තව ගොඩක් කල් නිදුකින් සිටින්න

  • @manilmail8546
    @manilmail8546 ปีที่แล้ว +43

    අවසාන කාලයෙ දෙමව්පියන් වෙන් කරන්න එපා එයාලට සතුටින් ඉන්න දෙන්න.හරිම වටිනා කතාවක්

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +51

    සමහර පවුල්වල අම්මයි තාත්තයි ළමයි දෙන්නෙක් ගාව. තරුණ කාලෙ ළමයි වෙනුවෙන් දුක් විඳලා අවසාන කාලේ දෙන්නා දෙපොලේ. කතාව නම් ලස්සන ම ලස්සනයි..❤

  • @mangalikagalmangoda547
    @mangalikagalmangoda547 ปีที่แล้ว +78

    මගේ වයස 66 ක්.මගේ ජීවිතේ බැලූ ලස්සනම නාට්‍යය .අබේනායක මහතාණනි ඔබට මගේ ආචාරය!!!!
    අද මිනිසා සිටින මේ කාලකන්නි යුගය නිමාකරන්නට ඔබතුමාට හැකි බවට සාක්ෂි යක් මේ.
    දීර්ගායුෂ ලැබේවා!
    ජයවේවා!!

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      ඇත්තටම ඇන්ටි ඔයාලාගෙ තරුණ කාලෙ ගොඩක් ලස්සන ඇති නේද?

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 10 หลายเดือนก่อน

      මම ඒකට උත්තරයක් දෙන්නම්.ඇත්තටම ඔව්.හරිම සතුටින් අපි හිටියේ.

  • @ramanilowe3168
    @ramanilowe3168 ปีที่แล้ว +40

    කතාව හරිම ලස්සනයි
    පැන්ශන් ගියත් අලුත් ජෝඩුව වගේ ඉන්නවා .මෙහෙම තමයි හොද
    හුඟක් දරුවෝ පුලුවන් කාලේ අම්මලාගෙන් පුලුවන් තරම් වැඩ අරගෙන අන්තිමට මහලු නිවාසයකට ගිහින් දානවා

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +19

    මේවට හිත නිවෙනවා!!! සුවපත් වෙනවා!!! අනේ බලන්න අදකාලේ සීනිබෝල නාට්ටි බලන්න අප්පිරියයි! මේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ රංගධරයන්ගේ අනභිබවනීය බව!!! ඒ අභිනය!!! අති විශිෂ්ඨයි!!! කියන්න වචන නැහැ! අපිත් ඒ චරිත තුල ජීවත් වුනා!!! 🙏💐💐💐👌

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 ปีที่แล้ว +104

    ළමයි මත්තෙ ඔච්චර නැහෙන්න ඕන නෑ ඒ අම්ම හරි. වැඩකාරකමට අම්මව ගෙනියන්න අාව. හැම අම්ම කෙනෙක්ම ඔහොම එඩිතරව කෙලින් තීරන ගන්නවනම් කොච්චර ⁣ෙහාඳද

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +4

      මමත් එකගයි!!! ජීවිත කාලෙම, හොදම තරුණ කාලෙම දරුවන් වෙනුවෙන්ම කැප කරල දිය කරලා දාන දෙමාපියන්ට අඩුම ගානෙ උන් කසාද බැදල ගියාට පස්සෙ හරි සැනසිල්ලෙ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දෙන එක දරුවන්ගේ යුතුකමක් වගේම වගකීමක්!!!

    • @shalinievans7876
      @shalinievans7876 11 หลายเดือนก่อน

      ❤❤

    • @madusanjana7855
      @madusanjana7855 11 หลายเดือนก่อน +2

      දරුවෝ වෙනුවෙන් දහදුක් විදපු දෙමාපියන් අන්තිම කාාල්දිත් අසරණ කරන්න හොඳ නැහැ

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 9 หลายเดือนก่อน

      ඒත් ඉතිං දරු කැක්කුම නේ ඉස්මතු වෙන්නේ. ඒකනේ ඇත්ත.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +37

    මම ආදරේම නිලියක් චන්දනී මහත්මිය. දීර්ගායු වේවා ❤ ඔබ දෙපලට බුදුසරණයි ❤❤❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 ปีที่แล้ว +35

    ආනන්ද අබේනායකයන්ගේ නාට්‍යය විශිෂ්ටයි.ඒ ගැන මුලු රටම දන්නවා .👍

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 ปีที่แล้ว +18

    ඇතතටම දරුවෝ හිතන්නේ දෙමාපියන් ට ජීවිතයක් නැහැ කියලා..මැරෙන තුරුම එයාල ගැන බලන්න ඕනේ කියලා .ආදර්ශ මත් කතාවක්..

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +51

    පෙන්ෂන් ගිය යුවලකගේ ආදරය හරිම රසවත් කතාවක් ❤

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara ปีที่แล้ว +39

    අද වැනි කාලයක මෙවැනි කතා බලා රසවිඳින්න ලැබීම ඉතාමත් විරලයි.ස්තූතියි.❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 ปีที่แล้ว +32

    දෙබස් වලින්ම දුවන ටෙලි නාට්‍ය තියන කාලෙක, රගපෑමෙන් අපිව සංවෙිදි කරන ටෙලි නාට්‍යයක්.

  • @bandulagunawardhana3842
    @bandulagunawardhana3842 ปีที่แล้ว +33

    විශිෂ්ඨ නිර්මාණයක්. දරුවන් කොයිතරම් ආත්මාර්ථයෙන් කටයුතු කරනවාද දෙමවුපියන්ගේ නිදහස ඔවුනට අහිමි කරමින්.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว +15

    දෙමව්පියෝ ඉන්නේ දරුවන්ගේ වැඩ ට සහ තනිය මකන්නද. සුදු නෝනා ආදරණිය බිරිදක් වශයෙන් ගත්ත තීරණය නිවැරදි.❤❤ලස්සනයි කතාව

  • @Kandyan...996
    @Kandyan...996 ปีที่แล้ว +12

    විදේශගත වෙලා ඉන්න මට මගේ පවුලේ අය ගොඩක් මතක් වෙනවා මං වගේ ගොඩාක් අය මෙහෙම ජීවත් වෙනවා මේක උරුම කරුමයක්... 😢 මේ කතාවෙන් ඒ තුවාලය තවත් පෑරුනා... අති සාර්ථක නිර්මාණයක් හැමෝටම ගොඩාක් ස්තූති... විශිෂ්ඨ නිර්මාණයක් අත්විඳීමට ලැබුණාට ❤

    • @nehahonda1557
      @nehahonda1557 ปีที่แล้ว

      😢😢😢me too

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 11 หลายเดือนก่อน

      👍

    • @Anusha-z3b
      @Anusha-z3b 9 วันที่ผ่านมา

      මටත් එහෙම තමයි මගේ දරුවෝ මටක් වෙනවා මම අවුරුදු 8 මගේ දරුවෝ දැකල නැ ඉක්මනින් දරුවෝ ලගට යන්න ඕනි ගිහින් ඉන්න ගෙයක් නැති නිසා ගෙයක් හදාගන්න මේ වැලි කතරේ දුක් විදිනවා හරිම අසරණ අපේ ජෙවිත 🙏🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w ปีที่แล้ว +31

    මට මේ නාට්‍ය ගැන මට හිතෙන දේ ලියාගන්න බෑ..ඒ තරමටම හිත සුවපත් කරන කතාවක්!

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 ปีที่แล้ว +12

    හිතට දැනුන මිනිත්තු කිහිපයක්
    සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @janakiatulugama4211
    @janakiatulugama4211 ปีที่แล้ว +43

    මෙන්න නිළියෝ . දැන් ඉන්නේ නිළියන් පාට කරගත් මල ප්‍රේතියන්. තාත්වික කම මාරයි.

    • @mangalikaperera578
      @mangalikaperera578 11 หลายเดือนก่อน

      දැන් ඉන්නෙ පාට කරපු සෝබන බෝල

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 9 หลายเดือนก่อน

      චාන්දනී අපට ඉන්න හොඳම රංගන ශිල්පිනියක් .

    • @dhammika-slk-9407
      @dhammika-slk-9407 8 หลายเดือนก่อน

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 8 หลายเดือนก่อน

      Spa inna un Dan inne

  • @nnnnnn_69
    @nnnnnn_69 ปีที่แล้ว +13

    අතිසාර්ථක අතීවීශීෂ්ඨ චාන්දනී ය ජය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ashikaperera
    @ashikaperera ปีที่แล้ว +22

    සුපිරි මූණු දෙකක් දැක්කා ඒකයි ආවෙ. වීරයා ගෙදර ඇවිත් එකේ බැරි වුනාට ඔය කපල් වෙලා ඉන්නෙ දෙන්නා❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +35

    මටත් අන්තිම කාලේ ඉන්න ඕනි මේ වගේ තේ එකක් බීලා දෙන්න එක්ක සතුට්න් 🙏🙏❤

  • @nayanikarunajeewa9365
    @nayanikarunajeewa9365 ปีที่แล้ว +19

    අතිවිශිශ්ට නිර්මාණයක්!👏👏👏👏👏👏 අගනා පණිවිඩයක් , මේ තරම් තදින් හදවතට කිඳාබසින්නට සැලැස්වූ ආනන්ද අබේනායක කලා කරුවානන්ට අපගේ ප්‍රණාමය !🙏🙏🙏
    චාන්දනී සෙනෙවිරත්න සහ ආනන්ද කුමාරඋන්නැහේ කලාකරුවන්ගේ තාත්වික රංගනය නිසාවෙන් එය සැබෑ සිදුවීමක් බලා සිටිනවා වගේ දැනුනේ! ඉතා කෙටි රූපරාමු පෙලකින් මොනතරම් වටිනා නිර්මාණ කලහැකිදැයි කදිම නිදසුනක් !
    නිර්මාණයට දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤

  • @Kisalki915
    @Kisalki915 ปีที่แล้ว +158

    චාන්දනී මහත්මියගෙ රගපෑම නම් කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි ඒ වගේම ආනන්ද කුමාරඋන්නැහේ මහතාත් අතිවිශිශ්ටයි

    • @manjulanilsson91
      @manjulanilsson91 ปีที่แล้ว +2

      ❤❤

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +1

      මමත් ආසම නිලියක් චාන්දනී...කිසිම ඕවර් ඇක්ටින් නැ...දැන් ඉන්න උන් රගපාන්නේ විකාරනේ...උන්ට ඔක්කෝම පුලුවන් වගේ ඉන්නේ..මේවනේ යකෝ රගපෑම්.👍👍👍🙏🙏🙏

    • @janakamakuloluwa8744
      @janakamakuloluwa8744 ปีที่แล้ว +1

      දැන් ඉන්නේ පියරු බබ්බු කැමරාව ඉස්සරහා හිටගෙන දෙබස් කියවනවා.
      මට දැන් වයස 61, මම චාන්දනී සෙනවිරත්න මහත්මියගේ පලමු ටෙලිනාට්‍ය අර කැම්පස් ප්‍රොෆෙසර් කෙනෙකුට පෙම් බැදලා ඒ ප්‍රේමයෙන් පරාද උන නාට්‍යය . තාමත් මැවිලා පේනවා ඒ තාත්වික රගපැම.

    • @anulawijewardena242
      @anulawijewardena242 ปีที่แล้ว

      මමත් එහෙමම හිතනව

    • @ChandrikRathnakumari-ep9lk
      @ChandrikRathnakumari-ep9lk ปีที่แล้ว

      Athi විශිෂ්ටතම ranganayak

  • @koekloeren3797
    @koekloeren3797 11 หลายเดือนก่อน +9

    දරුවන් තමන් ගැනම හිතල දෙමාපියන් ගැන නොහිතන එක මොනතරම් පවක් ද 😢😢 අම්මා හරි

  • @LankanElaKolla
    @LankanElaKolla ปีที่แล้ว +16

    සුපිරි ඒකාංගික ටෙලි නාට්‍යක්

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +15

    ආයුබෝවේවා සැමටම කාලෝචිත ටෙලිවෘතාන්තයක් රගපෑම් අති විශිෂ්ඨයි අපගේ ප්‍රනාමය ✌ 🙏❤🌷

  • @sudathudayasiri1716
    @sudathudayasiri1716 ปีที่แล้ว +7

    ආනන්ද අබේනායක ඔබට බෙහෙවින් ස්තුතියි, ඒ වගේම මෙයට දායකවූ සියලු දෙනාටම, මනුස්සකම ගිලිහී ගිය සමාජයකට මොන තරම් පණිවිඩයක්ද, වෙන කියන්න දෙයක් නැහැ, මට කියා ගන්න අවශ්‍ය හුගාක් දේවල් මේ comments අතරේ තියෙනවා.

  • @NishadiJayawardena
    @NishadiJayawardena 10 หลายเดือนก่อน +2

    Mr. Abenayakas every teledrama is class. No two words about that..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +20

    කතා ඔබතුමාගේ අර්ථවත් රසවත් ❤️❤️❤️

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 ปีที่แล้ว +17

    හරිම ලස්සන කතාව..දරුවන්ට හොද පනිවිඩයක් ...

  • @fmranasinghe
    @fmranasinghe ปีที่แล้ว +2

    චාන්දනි සෙනවිරත්න ආනන්ද අති විශිෂ්ට රංග ධරයන් අබේනායක මහතානනි මේ අපේම ඡිවිත කතාවයි බොහොම පින් මේ නිර්මානයට 🙏විශිෂ්ටයි

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h ปีที่แล้ว +9

    අනේ ඇත්තමෛ මමත් බැලු වටිනා ම ලස්සන අරතවත් ජීවිත වලට අගයක් තියෙන ඩ්‍රාම එක තව තිබුනනම් කියලා හිතුන බුදුසරනෛ

  • @rashanidil2735
    @rashanidil2735 ปีที่แล้ว +15

    අන්න හරි දරුවන්ට හරි කියන්න තියෙන දෙ කෙලින්කියන්න ඕන 👍

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 22 วันที่ผ่านมา

    ෂෝ ක් කතාව අනෙ. හරිම සුන්දරයි. හරිම ලස්සනයි.මෙ විදියට එකිනෙකා හදුන ගෙන ආදරනීය ජීවිතයක් ගෙනියන්න පුලුවන්නම් වෙ න සැප කුමටද? ස්තුතියි අබෙනායක මැති තුමනි

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +8

    අනේ අපිත් පැන්ෂන් ගිහින් ඉන්නේ ඉතින් මේ වගේ කතා නිකං අපේම වගේ අපි දෙන්නත් ඔය වගේ මගේ දරුවෝ නං තාත්තා තනි කරන්න කැමති නෑ මේ කතාවේ අපිත් ජිවත් උනා වගේ අති විශිෂ්ටය් හැමදේම ❤👍💐

  • @ChampaMapa
    @ChampaMapa ปีที่แล้ว +5

    මගේ ආසම නිළිය චාන්දනී සෙනවිරත්න. රඟපෑම excellent. ❤

  • @ashiniruchira2815
    @ashiniruchira2815 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කතාව.. ස්තුතිය ආනන්ද අබේනායක මහතාට 🙏

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 4 วันที่ผ่านมา

    ලස්සන කතාවක්. අම්මා කෙනෙක් ඒ විදිහට කෙලින්ම ලස්සනට තමුන්ගේ තීරනය කියන එක හරිම වටිනවා. පසුවට දුක් වේදනා විදිනවට වඩා. චාන්දනී සෙනෙවිරත්න කලාකාරිනියගේ රගපෑම් අතිවිශිෂ්ටයි. අන්තිමට ඇස්වලට කන්දුළු ආවා ඇගේ මුහුණේ ඉරියව් දැක්කම. ❤❤❤♥️♥️♥️❤️❤️❤️

  • @manjushaa2451
    @manjushaa2451 ปีที่แล้ว +13

    හරිම ආදරණීයයි එහෙම අය ඉන්නවද කියලා හිතෙනවා

  • @niluperera4966
    @niluperera4966 ปีที่แล้ว +5

    හොදම තීරනයක්.අද කාලේ වයසට යනව කියන්නෙම දරුවන්ගේ මෙහෙකාර තනතුර බාර ගන්නවා කියන එකයි.අපි නම් කවදාවත් අපේ අම්මට එහෙම කලේ නෑ.ඒත් මල්ලිගේ නෝනට නම් අපේ අම්මව වැඩකාරියක් උනා.🎉❤🎉❤🙏🙏🙏🙏💐❤👍🙏💐❤👍💗🙏💐❤👍

    • @jayanijayasinghe8814
      @jayanijayasinghe8814 ปีที่แล้ว

    • @ireshawittahachchi6845
      @ireshawittahachchi6845 ปีที่แล้ว

      ඉතින් ඔයාට කොන්දක් තිබ්බේ නැදද අම්මව එතනින් ගන්න .

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa ปีที่แล้ว

      ඉතිං ඔයාගේ අම්මානේ ...ඔයා ලඟට ගන්න එපැයි

    • @Cuteboochy
      @Cuteboochy ปีที่แล้ว

      සමහරවිට ඔයාගෙ ගෙදර ඇවිල්ලා අම්මා හිටියනම් ඔයාගෙ මල්ලි මේ කමෙන්ට් එක දාන්න ඉඩ තිබ්බා😂😂

    • @arrowjr5498
      @arrowjr5498 11 หลายเดือนก่อน

      මුං වගේ උං තමයි පවුල් කන්නේ

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 ปีที่แล้ว +5

    ගොඩාක් ආදර්ශවත් කථාවක් ...... තම තම ණැන පමණින් වටහා ගත යුතු

  • @loremashani7292
    @loremashani7292 ปีที่แล้ว +6

    හදවතින්ම සතුටු උනා හරිම ලස්සනයි ❤💐

  • @ie191
    @ie191 ปีที่แล้ว +8

    මගේ දයාබර චරිතය චාන්දනී ❤

  • @punyawijesekara8370
    @punyawijesekara8370 ปีที่แล้ว +3

    හිතට තදින්ම දැනුන කතාවක්.කොච්චර දෙමව්පියන් ඇද්ද දරුවෝ නිසා වෙන්වෙලා ඉන්න.රඟපැම් නම් අතීව්ශිෂ්ඨයි.

  • @suranjiperera9752
    @suranjiperera9752 ปีที่แล้ว +2

    සමාජයට වටිනා පාඩමක්.
    චාන්දනීගේ රගපෑම එයට ආභරනයක් උනා.
    ඇත්තෙන්ම උපරිමයෙන්ම ලස්සනයි.❤️❤️🙏

  • @kumudunidh1293
    @kumudunidh1293 ปีที่แล้ว +1

    හරිම ලස්සන, අර්ථයෙන් පරිපූර්ණ කතාවක්.
    එ අම්මා ගත්තු තීරණය ගැන බොහොම සතුටුයි. ඒ තිරණය නොගත්තා නම් ඒ තාත්තා කොච්චර පව් ද?
    විශ්‍රාමික දිවියේ සැබෑ අරුත සියලු දෙනා ම අවබෝධ කර ගත යුතුය.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 หลายเดือนก่อน +3

    සියලුම uthukam කර awsanaye හෝ දෙමව්පියන්ට කැමති ලෙස ජීවත් වෙන්න දිය uthumi .lassani .❤❤❤❤❤

  • @VishakaThero
    @VishakaThero ปีที่แล้ว +3

    Ananda abenayaka...itama vissista niramanayak...

  • @radhikadias5128
    @radhikadias5128 ปีที่แล้ว +11

    Please do more teledrams like this, and these actors are brilliant so simple but does a heartwarming act.

  • @nayanadarshani8028
    @nayanadarshani8028 ปีที่แล้ว +9

    මම දැකලා තියෙන්නෙම පෙන්ශන් ගිහාම ගෙදර රන්ඩුවෙන් ජෝඩු.මල කරදරේ හැමදේටම ඇගිලිගහනව කියලා රන්ඩු වෙනවා.එහෙම අයට හොද ආදර්ශයක් දෙන කතාවක්.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +4

    පුදුම ලස්සන කතාවක්. ස්තූතියි . ❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthaluckshmie929
    @chinthaluckshmie929 ปีที่แล้ว +2

    ඒ අතින් මගේ දරුවෝ වාසනාවන් හදිසි ම අත්‍යවශ්‍ය කාරණයකට ඇර අපි ලවා දුරුවෝ බැලෙව්වෙ නෑ. එයාලා පුලුවන් හැටියට එයාලගෙ වැඩ කර ගත්ත ...මම දරුවෝ හදාගත්තෙත් එහෙම ..අවුරුදු 35ක් රස්සාවත් කරගෙන.අපි විශ්‍රාම සුවයෙන් .

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +4

    අපේ ජීවිත කතාවටත් ඉඩක් දුන්නට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @හේමාකටුකුරුන්දගීපොත

    මගේ ජීවිත කථාව දන්නා කෙනෙක් මට මෙය යොමුකර තිබුනා .මම බැදලා ඉන්නේ සුදුහාමිනේ කෙනෙක් .අපි දෙන්නත් පැන්ෂන්කාරයෝ.දරුවන් තුන්දෙනකු ඉන්නවා .2026.( තව අවුරුදු 2 කින්) විවාහ වෙලා අවුරුදු 50 ලබනවා .මේ කතාව ඇත්ත කතාවක් විදිහට මට දැනුනේ හුගාක්දේවල් අපි දෙන්නගේ ජීවිතයට සමාන්තරව යනනිසා .හුගදෙනෙකුට තේරුම් ගන්න බැරි වුන ආදරයක් එතන හැංගිලා තියෙනවා ...
    ආදරේට ඇති න්නම ආදරයයි.....
    ආදරේ නොමැති මිනිසා තනියි.....
    මම ,හේමා කටුකුරුන්ද ...
    ප්‍රංශයේ ( කටුගෙදර සිට )

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 11 หลายเดือนก่อน

      👍

    • @sriyalathatennakoon7968
      @sriyalathatennakoon7968 10 หลายเดือนก่อน

      වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමටම මේ කතාව ලස්සනයි❤

  • @samithasck9477
    @samithasck9477 ปีที่แล้ว +3

    හොඳ ආදර්ශමත් කතාවක් ... දරුවන්ට හොද ආදර්ශයක්

  • @tissagunawardana543
    @tissagunawardana543 ปีที่แล้ว +9

    හිතට දැනුන ආදරනීය මිනිත්තු කීපයක් ❤

  • @JanakaChandim
    @JanakaChandim 2 หลายเดือนก่อน +2

    ස්වාමියාගේ ඇස් දෙකෙන් සුසුමෙන් කියන දේ බුද්දිමත් බිරිදට තේරෙනවා.ඒවා ඔක්කොම එක්කොට බිරිදගේ අදහසුත් සමගින් ඉවසීමෙන් සරලව වචන කිහිපයකින් බොහෝ දේ දරුවන්ට කිව්ව.මේ ටික රටේ ඉන්න ඔක්කොම දරුවන්ට වටිනවා .ඉතාම දක්ස නලු නිලියෝ දෙන්නෙක් මේ .දේසපාලන වේදිකා වලට නගල රටේ මිනිස්සුන්ගෙන් අවලාද ලබුවේ අනවශ්‍ය දේ කරන්න ගිහින් .රටේ පොදු වස්තුවක් කිසිදාක එහෙම පක්ස දේසපාලනය කරන්න නරකයි.එවිට තමුන්ට ආදරේ කරන බහුතරය වයිරක්කාරයෝ වෙනවා

  • @karona..8265
    @karona..8265 7 หลายเดือนก่อน

    අසම නිලියක් එ දෙන්නාම ලස්සනට රග පනවා නිදුක් නීරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි අදරෙයි හදවතින්ම 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි, short & sweet

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +4

    ස්තූතියි ඒ දෙන්නව වෙන් නොකළට. ❤

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 13 วันที่ผ่านมา

    අධ්‍යාපනයක් කැටි වූ සුන්දරතම නිර්මාණයක්. අනර්ඝයි.

  • @prabha503
    @prabha503 ปีที่แล้ว +5

    ලස්සනයි ඒ ජීවිත..❤

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 11 หลายเดือนก่อน +2

    අපිත් දරුවන් gen වෙන් වෙලා තනියම නිදහසේ ennava තරුණ kale avedinna බැරි වුන then වලට dan යනවා .හරිම නිදහස්

  • @sriyanigamage6957
    @sriyanigamage6957 ปีที่แล้ว +5

    හිතට දැනුන ලස්සන කතාවක්

  • @deepanihemapala9423
    @deepanihemapala9423 ปีที่แล้ว +1

    such a beautiful drama.Chandani i am Hansamala yr friernd from Dharmapala.u make me cry.this is the life my parents had. this is the life i wanted and i lost. tks to all who did such a heart touching drama

  • @ManoriChatu-pj8pd
    @ManoriChatu-pj8pd ปีที่แล้ว +15

    චාන්දනී මහත්මිය වටිනා සම්පතක්...ඒ තාත්වික රංගනය...

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 8 หลายเดือนก่อน

    Niyamai supiri ❤️❤️❤️❤️❤️ Ammala wadakarakamata ganna inna daruwanta hoda pasamak.

  • @nilanthigunathilake3751
    @nilanthigunathilake3751 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි, කියන්න වචන නැත.

  • @gemunuwijekoon8820
    @gemunuwijekoon8820 ปีที่แล้ว +3

    ඇත්තටම ටෙලිනාට්‍යයක් නොwenam ලංකාවේ වෙන්න බෑ. Visistai. 👍👍👍❤️❤️❤️

  • @TheYoudil
    @TheYoudil ปีที่แล้ว

    This is called “healthy boundary setting”.The very first time I’ve seen someone using that in a Sri Lankan art work. No yelling, no blaming, no guilt and definitely not depicting parents in a perpetual victim state (it happens but selling that again and again doesn’t do any good to the society). Thanks much!!!

  • @rashmiabeysekara5246
    @rashmiabeysekara5246 ปีที่แล้ว +1

    ඇත්තම ඇත්ත...අපි අතිනුත් මෙහෙම දේවල් වෙනවා..ඒ ගොල්ලො අපි වෙනුවෙන්ම හිටිය නිසා තාමත් අපි ඒ අය මත්තෙ යැපෙන්න හදනවා.අපේ ප්‍රශ්න අපි විසඳාගන්නෙ නැතුව එයාලගෙ උදව් පතනවා... ඒත් අපි එහෙම බලාපොරොත්තු වෙන එක
    වැරදී... එය අවබෝධ කර දුන්න විශිෂ්ඨ ටෙලිනාට්‍යයක්...

  • @pushparanjani6557
    @pushparanjani6557 ปีที่แล้ว +5

    අපි දෙන්නගෙත් දැන් ජීවිතේ මෙහෙම තමයි. දශක 4 ක අමාරුම කාලය නිමා කරල දැන් සතුටින්

  • @annegunasekara4421
    @annegunasekara4421 8 หลายเดือนก่อน

    Asata kadulak awa nodaneema.matath hitiya nam math oya wage chandani thiranaya ganne.
    Oyalage set ekeyn thama mavane drama ekak vidinna labeynne.thanku Ananda sir❤❤❤❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ආදර්ශයක්..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tiky14
    @tiky14 ปีที่แล้ว +7

    ඇස් දෙකට කඩුලු ආවා..පව් දෙමාපියෝ..දරැවෝ මත්තෙම මැරිලා මැරිලා කිසි නිදහසක් නැතුව ජීවිතෙන් යනවා..දරැවෝ විදියට අපි මීට වඩා හිතන්න ඕන ඇත්තටම ..අපි හිතන්නෙ අපේ පහසුව විතරයි..

  • @neranjalamendis7849
    @neranjalamendis7849 ปีที่แล้ว +2

    What a drama.. Chandani Senevirathne, my all-time favourite actresses ever..

  • @nadeesha6282
    @nadeesha6282 ปีที่แล้ว +3

    මනස නිවන ඔබේ නිර්මාණ 🎉🎉🎉🎉

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි ❤

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 ปีที่แล้ว +1

    විශිශ්ට නිර්මාණයක් දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් 😊

  • @shiromihandunge8817
    @shiromihandunge8817 ปีที่แล้ว +1

    හිත සුවපත් කරන, ආදර්ශමත් කතාවක්...හරිම ලස්සනයි...

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +22

    චාන්දනීව දැක්ක නිසා බලන්න ගත්තේ

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 ปีที่แล้ว +2

      ආනන්ද අබේනායක මහතාගේ කතා වල ස්ථිරවම චාන්දනී ඉන්න වා

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +4

    ෂෝ්ක් ඒ දෙන්නා .ලස්සන කතාව

  • @manupanditaratne
    @manupanditaratne ปีที่แล้ว

    Beautifully produced 🙏 very appropriate message in today's world. Very well done Mr. Ananda Abeynayake!

  • @ivyfonseka903
    @ivyfonseka903 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 ปีที่แล้ว +1

    කාලීන කථාවක් .ස්තූතියි .❤

  • @himanthaperera774
    @himanthaperera774 หลายเดือนก่อน

    මේ වගේ ආදර කතා මෙහෙම හරි දකින්න ලැබෙන එක සතුටක්.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 ปีที่แล้ว

    හරිම ලස්සන ,සංවේදී ,අර්තවත් නාට්‍යක් ,ඒ අම්ම ගත්ත තීරණය හරියටම හරි,මම ත් මේ වගේ අවස්තාවකට මූන දුන්නානම් ගන්නෙ මේ තීරණය මයි,දෙමාපියන්ට කියල නිදහසක් නැද්ද?ඒ අය ඉන්නෙ ජීවිත කාලෙම ලමයි වෙනුවෙන් වැඩ කරන්නද?ලමයි මේවා තේරුම් ගන්න ඕනි.

  • @nalavaseevali9243
    @nalavaseevali9243 ปีที่แล้ว +1

    ලස්සනයි ...කතාව ...ජීවිතයට යථාර්ථය kiyadima

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 11 หลายเดือนก่อน

    ලස්සන නිර්මාණයක්. තෙරුවන් සරණයි!

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ කතාව නම්❤

  • @gihankadirage6799
    @gihankadirage6799 ปีที่แล้ว +3

    Chandanige drama aniwaryenma balana mama. Ananda Abenayakta ❤❤❤❤❤❤

  • @dawnsekera5316
    @dawnsekera5316 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.

  • @rmyrj8585
    @rmyrj8585 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි.අවු.10ක් 12කින් පමණ පසු Drama එකක් බැලුවා.හරිම තාත්වික යි.මෙවැනි නළු නිළි පිරිසක් අධ්‍යක්ෂක වරුන් බිහිවේවා, ප්‍රාර්ථනා කරමි.නමුත් ??????? සියළු දෙනාටම ස්තුතියි.

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +5

    Excellent

  • @thakshithanthriwatta9923
    @thakshithanthriwatta9923 ปีที่แล้ว +4

    කාලින කතාවක් ආනන්ද මහතාට දිර්ගායු❤❤❤