What a brilliantly crafted short film. A rare artistic creation. Every aspect of this film is perfect. The plot, the uncluttered manner in which the suspense was created, excellent acting and the overall direction. Wish we had more of such short films. Thank you Mr. Abeynayake.
Its only from Ananda Abeynayake we can expect such brilliant storylline. The actors ad usual gives the best. Not an ounce of over acting. Other directors should take him ad a role model.
ඉඳලා හිටලා හරි මේ වගේ හෘද ස්පන්දනය වෙන කතාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්නේ ආනන්ද අබේනායක මහතාට පමණයි.😢😢😢😢..ජේසු පිහිටයි .
හරිම ලස්සන කතාවක්. අවසානයේ වෙනමම මානයකට ගෙන යනවා..... කුතුහලය උපරිම යි. අන්තිම මිනිත්තුව දක්වා ප්‍රේක්ෂකයා නොමඟ යවන වා. හිතා ගන්න බැහැ. ඒක හරිම කලා රසයක්.....
බිම් අගලට මරාගන්න සහෝදරයන් ඉන්න කාලයක...මෙ කථාව ඉඩෝරයට වැහි බිදුවක් වැනිය...මෙතුමා සමාජයට හොද ආදර්ශමත් පණිවිඩයක් හැම කථාවකින්ම දෙනවා...ඒ වගේම සුපිරි දක්ෂ රංගධරයන් තෝරා ගන්නවා..බොහොම ස්තුතියි.❤❤❤
ඒකට මගෙ අයියා ... මගෙ හීරි මාන්සත් හූරං කාලා මට අයිති ඉඩකඩම් වලටත් හොර ඔප්පු හදාගෙන දගලනව .. මේ වගේ සහෝදරයො මෙහෙම ටෙලිඩ්‍රාමා ෆිල්ම් එකක හරි දකිද්දි සතුටුයි ❤❤
මේ කතා ව අවසන් වෙන්න කලින් මම හිතුවේ. දේපල ප්‍රශ්න යක් කියලා
. අවසාන යේ දි තමයි නියම සහෝදර බැදී මක් කියලා තේරුම් ගියේ. ඇත්ත ටම මෙහෙම අය කෝ දැන්.??
මන් හිතුවේ ඉඩම් හුට පටයක් අය්යා ඉඩම් අය්ති කරගන්න හදනවා කියලා. හොද ආදර්ශමත් කථා වක්
චාන්දනී අක්කා රඟනවා කියල හිතන්නත් බෑ.ඒ තරම්ම මනරමි රඟපෑමි❤
ආනන්ද අබේනායක කියන්නේ ලොකුම පරිච්ඡේදයක් ...ටෙලිනාට්‍ය වංශ කතාවේ,.....ගන්නෙත් සුපිරිම නලු නිලි කැලක්. .....ඔබතුමාට දීරිගායු වේවා නිරෝගි සුවය ලැබේවා. .....බුදුසරණයි
හරිම ලස්සන කතාවක්, ඒකෙන් පෙන්නන්නෙ සහෝදර බැඳීම
මුලදී නම් කතාව අන්ඩර දෙමළ වගේ, හිතාගන්න බැරුව හිටියෙ. ලස්සන කතාවක් ❤❤❤❤
මේ කතාවෙ අයිය මල්ලි දෙන්නගෙ නෝනල දෙන්න අදහන්න ඕනි.ඒ සමගිය වටිනව.
හරවත් කතා මාලාවන් අප වෙත ගෙන එන ඔබට ස්තූතියි ... 💐🩵💜
Ananda abenayaka mahatha❤❤❤❤❤❤❤❤
දෙයියනේ මං හිතුවෙ ඉඩම් ප්‍රත්නයක් කියලා😢 ඒත් මේ කතාව හද සසල කරනවා😢❤
ධර්ම දේශනයක් ශ්‍රවණය කළා වගෙයි.🙏
යකෝ මුලදි හිතුවෙ රටේ සාමාන්‍ය ඇත්ත .නාට්‍යය අවසානයේ නොහිතපු දෙයක් .නියමයි.මෙහෙම සහෝදරයන් ඇත්තටම තාම රටේ බොහෝමයක් ඉන්නවා.චාන්දනී සෙනවිරත්න ඉන්න නාට්‍යය හරිම ලස්සන වෙනස්ම අර්ත රස දෙන නාට්‍යය
හරි පරිස්සමෙන් බැලිය යුතු කතාවක් කතාව සම්පූර්ණයෙන්ම බලලා ඉවරවෙලා අදහස ඔලුවට ගියාට පස්සේ නැවත මම ආයෙ මුල ඉඳලා බැලුවා🎉🎉🎉🎉🎉
මමත්
මමත් එ දෙයම කලා
මාත් එහෙමයි ,
කතාව දෙවෙනි වරටත් බැලුව .
මමත්
Ada.kala.kohenda.mewage.sahodarayoo😢😢😢
මේක නියම කතාවක් , හරිම lassani .අවසානය වන තෙක් මෙහෙම දෙයක් කියලා sithaganna බැරිවුණා ❤❤🎉🎉🎉🎉
මෙිව සුපිරි නාට්යන්👍
හරි ම ලස්සනයි .ස්තුති ඔබට ජේසු පිහිටයි .
හොද කතාවක්.හිතට සහනයක් . බලාපොරොත්තු නොවූ සතුටු දායක අවසානයක්.ඔහොම සහොදරයො නෑ .අනින කාන්තාවො දෙන්නගෙ චරිත.අපො !අපට හම්බ වෙච්ච උදවිය ඕන බලන්න.
කතාවේ මුලදී හිතෙන්නේ ඉඩකඩම්වල ප්‍රශ්නයකට ද මේ කතා කරන්නේ කියලා.
කතාවේ අවසානය මොනතරම් හදවත සසළ කරාද?
මේ වගේ හිතන සහෝදරයන් වාසනාවන්.
ඔබතුමා හැමදාමත් අපේ හදවතටම කතා කරනවා. ස්තුතියි.
Wow niyamai
මුලදි අය්ය එක්ක තරහ ආව.දේපල ඔක්කෝම අය්ය අරන් කියල හිතුනේ.හොද සහෝදරයෙක් .
🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඒක නම් හිතා ගන්න බැරි අවසානයක්. ❤
මෙවන් හරවත් නිර්මාණ කරන්න හොද නලු නිලියන් ගන්න ශක්තිය ඔබතුමා ට ලැබේ වා
මේ කතාව නම් හරිම ලස්සනයි...
අම්මෝ හිතාගන්නත් බැ ලස්සනය් ඔබතුමාට දිර්ගායු
ඒකට දැන් ඉන්න අය අපිවත් නොදැන වකුගඩුව අරන් විකුනලත් තියෙයි.😢
A great short movie. Thank you Mr Ananda Abeynayake.
2025 බලන අය කෝ....❤
හරිම ලස්සනයි
මමත්. හිටියේ.. ඉඩමක්.. කියල. පව්. අනේ. අයියා 🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭. Malli
අයියා හරි ඒ විදිහට හිතන මනුස්සයෝ මේ සමාජයෙ ඉන්නවනම් කොච්චර ලස්සනද මෙ රට අපි මැරෙන බව දැනගෙන ජිවත්වෙන්න ඔනෙ
මේකනම් හිතාගන්න බැරි අවසානයක් දුන්න ඩ්‍රමා එකක් 😮
Thanks ❤❤❤❤
😭😭😭
මම දැකපු හොඳම ටෙලි නාට්‍යය. 🙏
අවසානය තෙක් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි වුනා.
Mama hithuwe idam case ekak kiyala
ආනන්ද අබේනායක කියන්නෙ icon එකක්... ❤
❤
ඇත්තටම ලොකු දුකක් දැනුනෙ අවසානයේ සහෝදර බැදීම් ❤
යකෝ,,වකුගඩුවක් දෙන්න මිනිහෙක් මරන්න වගේ ට්‍රයි කරනවද,,,🤣🤣🤣🙏අයිය වගේම මල්ලිත් සුපිරි නේ,,🙏
මුලින් හිතන්නෙ ඉඩම් ප්‍රශ්නයක් කියල..... සුපිරී නියම නිර්මානයක්.
watching again knowing the end .. this is next level ..
මාරම ලස්සන කතාව 😍😍😍👌👌
Puduma katha ne meva ,hitan inna widihiya newai.anthimete 😢
ලස්සනයි කාතා ව
ලස්සනයි කතාව.හොඳයි හොඳටම
Thanks ❤
මන් හිතුවෙ ම ඉඩම් ගැන පව් දෙය්යනේ හොද අය්යා කෙනෙක් ❤❤❤❤❤❤
ආනන්ද කුමාරුන්නැහේ ❤
කලන❤❤❤❤❤❤❤❤
සහෝදරකම ❤
මේවගේ අතලොස්සක් නිර්මාණකරුවො යන්න ගිය දවසක ලංකා සාහිත්‍යට දෙයියන්ගෙ පිහිටයි...!
Marama kathawak.... mata therennea..... me kathawa kochchara sheshta kathawakda kiyala....
අද සමාජය ට හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ලැබුනේ,බුදු දහමේ මූලික හරයත් ඕකනේ.
මටත් ඉන්නවා සහෝදරයන් දෙන්නෙක්(මල්ලිලා) උන් දෙන්නත් මේ වගේ තමයි
What a beautiful story. A good lesson for those who are so selfish.
හේ.කතාව.අනුව.හිතන.පතන.අය.ඉන්නවනම් කොපමන.හොදද.හොද ආදර්ශවත්.කතාවක්
මමනං මගේ ඒවත් එක්ක අයියටම ඔක්කොම තියාගන්න දුනනා
Apooru sahodarakamak...❤
ආසම නලුවො ටික ඉන්නෙ ❤❤
මාරම කතාවක් ... කොච්චර සංවේදී උනාද මේ කෙටි කාලයට.
දෙයියනේ
මේ වගේ සහෝදරයන් ලැබෙන්න ජාති ජාතිත් පින් කරන්න ඕනි ලස්සන කතාවක්
ඇත්ත. දුන්නු ටික විතරක් අරන් අපි යන්න ඕනේ, අලුත්වැඩියා කර කර තවත් මොකටද...?
Aiyya hari et ada kale minissu nomarenna awit tiyenne faha maragena pora kanawa depala walata adarsamat katawak lassanai godak et dukai
ඉස්තරම් ❤
මම හිතුවෙම දේපළ ප්‍රශ්නයක් කියල.ඒත් අන්තිමට 😢😢😢
නියමයි ..👍👍👍
අපි මේ සත්‍ය තේරුම් ගෙන ජීවත් වෙන්න ඇති මහා අමනෝඥයඥය ජාතියක්
අයියා සේරම අත්හැරිය !!!
අපි සහොදරයාට සලකන්නේ තමාගේ දරුවන් ගැනවත් නොසිතා
This is a masterpiece. ❤
මාර කතාවක්...
Ananda abeynayaka..🙏🙏🙏🌹
Harima lassana katawak
Brilliant
Man hithuwe Malli idam illanawa kiyala😢
What a brilliantly crafted short film. A rare artistic creation. Every aspect of this film is perfect. The plot, the uncluttered manner in which the suspense was created, excellent acting and the overall direction. Wish we had more of such short films. Thank you Mr. Abeynayake.
Puduma lassana kathawak
🙏🙏
හරිම ලස්සනයි අයිය හිතපු විදිය
මන් හිතුවෙ අයිය ඉඩකඩම් වලට කෑදර කමේ සහොදරයව පහරනව කියල බැලින්නම් වෙනම පැත්තක්😮
අපරාදෙ අර කකා හිටපු දෙල් එක 😢
Ekata man nam mama hadapu ewath sshodarayantama dila gutith Kala Dan Kuli gedarakata wela innwa
Its only from Ananda Abeynayake we can expect such brilliant storylline. The actors ad usual gives the best. Not an ounce of over acting. Other directors should take him ad a role model.
යතාර්තය .මේකයි
සර් මෙවා tv එකෙ දාන්න මිනිස්සු බලයි
Eka veta depaarak balapu ekama kataawa meeka
Good
🙏🙏🙏🙏🙏🙏🙏
අම්මෝ මම හිතුවේ ඉඩම් ප්‍රශ්නයක් කියල
හරිම දුකයි
😢😢😢
මම හිතුවේ ඉඩම් case එකක් කියලා 😁😁
🖤
Wilson Mama😢
Me katawen mata danunu de nam hama dema atth hareya wage ma paul jivitekata hodama biriddawaru denne dakima.. stuti
හොද සහෝදරයෙක් නෙවෙයිද...?.
❤❤❤❤❤❤❤❤
9.9/10