පුජා කරගත යුතුම මල් | koralayagama saranathissa thero | koralayagama saranathissa himi | bana | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 182

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මේභවයේදිම චතුාර්ය සත්‍යය අවබෝධවේවා!සාධු🙏සාධු🙏සාධු🙏
    මතුභවයේ මිනිස් අාත්මයක් ප්‍රාර්ථනා කලේ නිර්වාණය බොහෝ දුරයැයි සිතුන බැවිනි.....ජනවාරි මස ඔබවහන්සේගේ පන්සලේදි දසසිල් සමාදන්වී ඔබවහන්සේගේත්,රාධ හාමුදුරුවොන්ගේ ,ඥාණාන්ද හාමුදුරුවෝ අැතුලු වහන්සේලාගේ ධර්මය අැසීමෙන්....නිර්වාණයම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @priyakahawala7512
    @priyakahawala7512 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට මේ උතුම් දර්ම දානමය පුන්‍ය ක්‍රියාවේ පිං බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායුවේවා !! ගෞරවණිය ස්වාමීන්වහන්සේට !

  • @ShashiniAmarasekara
    @ShashiniAmarasekara ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 10 หลายเดือนก่อน

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @IndikaSusanthi
    @IndikaSusanthi 5 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼

  • @sewwandisamarakoon9471
    @sewwandisamarakoon9471 ปีที่แล้ว +5

    හොද බන දේශනයක්

  • @Rohinisujitha99
    @Rohinisujitha99 20 วันที่ผ่านมา

    අපේ හමුදුරැවනේ. අවසරයි නම. කීයන්න. නමස්කාර. වේවා

  • @prabodhaudari949
    @prabodhaudari949 ปีที่แล้ว +37

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    මේ ධර්ම දේශනාව නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා!!!

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +4

    MULU SINHALA JATHIYEMA
    MAHA PERA PINAKATA DEWOLIN
    WEDAMA KARAPU
    HARIMA PIRISIDU BUDDA DESANAWA
    NIWERADIWA BOHOMA
    ANUKAMPAWEN ASARANA MINUSUNTA HARI DARMA MARGAYA
    KIYADENA OABAWAHANSETA
    MATHU BUDUBAWAMA
    LEBEWA
    SAADU
    SAADU
    SAADU
    NAMOBUDDYA NAMO BUDDAYA
    NAMO BUDDAYA
    🙏🙏🙏🙏🙏💚💚💚💚💚🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏💯💯💯💯

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 5 หลายเดือนก่อน

    බුදු saranaie පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu

  • @manishamanisha6108
    @manishamanisha6108 ปีที่แล้ว +7

    කල්‍යන මිත්ත්‍රයනන් වහන්ස ගෞතම බුදු සසුනෙ ඉතමත් මෙහෙවරක් කරන ඔබවහන්සෙ ඉක්මන් භවයක ඉතම ඉක්මන් කෙටි කලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරර්‍ය ධර්මය අවබොධ වෙවා... සාධු සාධු සාධු

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hr 6 หลายเดือนก่อน +1

    සාදූ!...සාදූ!.

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +17

    දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලබන ගෞරවනීය පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිවන් දොර බොහෝ දුර නොවේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal4187 ปีที่แล้ว +45

    🙏🙏🙏
    වටිනා දේශනයක් 🙏
    ඔබ වහන්සේට මෙවැනි ධර්ම
    ප්‍රචාරක කටයුතු කිරිමට ,නිදුක් නිරොගි සුවය 🙏දීර්ගායුස සැලසේවා🙏🙏🙏🌼
    තෙරුවන් සරණයි ගෞරවනීය
    ස්වාමීන් වහන්ස🙏🙏🙏🌼🌸🌼

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +28

    මෙම ධර්ම දේශනාවෙන් නිවන් අවබෝධ පිනිස හෙතූ වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏

  • @sarangiharshani4805
    @sarangiharshani4805 ปีที่แล้ว +9

    මේ උතුම් සද්ධර්ම දේශනාව අපට අසන්නට සලසා දුන් කල්‍යාණමිත්‍ර වහන්සේට ඒ උතුම් නිවන් මාර්ගය ඉක්මනින් අවබෝධ වේවා...ඒ නිවන් මාර්ගය මටද අන් අයටද අවබෝධ වෙත්වා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว

    Tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කර ගන්නා වූ සියලු ම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිණිස පාරමිතාවක්ම වේවා නිදුක් නිරෝගි භාවය දීර්ඝායුෂ ලැබේවා සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කුණු කයක් තියාගෙන ඔප දම දම ආඩම්බරකම් කරන අයට ඉතා වටිනා ධර්ම දේශනාවක් සැවොම අසත්වා මේ ධර්ම දානය දුන් සැමටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා

  • @dhammaga2695
    @dhammaga2695 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!

  • @dilrukshitamara9255
    @dilrukshitamara9255 ปีที่แล้ว +1

    Sadu Sadu 🙏🙏

  • @gayanimadushanimadu576
    @gayanimadushanimadu576 ปีที่แล้ว +14

    බොහෝ ම පින් අපේ හාමුදුරුවෝ නේ දේශනා කරන ලද්දේ උතුම් ධර්ම දේශනා වක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @attanayakeanuda
    @attanayakeanuda ปีที่แล้ว

    he is the best ,lord buddha the greatst

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +30

    කොතරම් ලස්සන වුනත් කැත වුනත් කළු වුනත් සුදු වුනත් හැමෝම මැරෙනවා මයි ඉපදුනොත් මැරෙනවා මයි ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශසනා කර ශ්‍රාවක සංඝ රත්නය අපට දැන් දේශනා වලින් හැම කරුණක්ම අපි එතෙර වන මාර්ගය කියා දි තිබෙනවා වගේම කියා දෙනවා ඒ නිසා යහපතෙහි හැසිරෙන මග දේශනා කර තිබෙන්නේ එකයි ගැහැණු වුනා අපට තියෙන්නේ මාර්ග ඵලයක් ලබා ගන්න එක තමයි වටිනා කම එය තමයි මගේ අරමුණ බුදුපුත්‍රයානෙනි මිනිසත් බව ලබාගෙන සම්මාදිට්ටික වෙන්න හොදට කුසල් පුරන්න පුළුවන් තැනක ඉන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද කියලා හිතෙනවා නැවත නැවත මන් උත්පත්තියකට කැමති නැති නිසා පුළුවන් තරම් මන් උත්සාහ ගන්නවා මේ සියලුම කුසල් අති උත්තමයානන් වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම පාරමිතා වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว +1

    Sadu sadu gsadu

  • @rasikapushpakumari8221
    @rasikapushpakumari8221 ปีที่แล้ว +2

    සාධු ......සාධු ........සාධු

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 ปีที่แล้ว +9

    Sadu sadu sadu ..bohomapin පින්වත් ගරු suwaminwahasa ...teruwan saranai ...obawahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා

    • @chandralekakumari466
      @chandralekakumari466 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @missdasialexander2096
      @missdasialexander2096 ปีที่แล้ว +1

      මෙම උතුම් ධර්ම දානය දීමෙ පිනෙන් ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා !!!මේ උතුම් ගෞතම සම්බුද්ධ සාසනයේදිම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන මර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගැනීමට මේ උතුම් ධර්ම දානයේ කුසලය ඒකාන්තකොටම හේතු වේවා !!!සාදූ සාදූ සාදූ

  • @anuragamage1038
    @anuragamage1038 ปีที่แล้ว +4

    🙏🙏🙏 බොහො පිනක් ... මම මුලු දෙසනාවම ඇහුම්කන් දුන්නා 🌹🌹🌹

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ඔබ වහන්සේ දේශනා කරන හැම බන පදයක්ම සියලුම දෙනාටම වැටහේවා.උතුම් නිවනින් සැනසේවා ..

  • @rekhaniariyachandra2447
    @rekhaniariyachandra2447 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ! 🙏🙏🙏
    දේශකයාණන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා...! 🙏

  • @oshanichalithya7150
    @oshanichalithya7150 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว +1

    Budu saranai

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ට කාලයට ගැලපෙන ඉතාමත් වටිනා ධර්ම දේසනාවක්

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +3

    සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @ruchiranijayawickrama86
    @ruchiranijayawickrama86 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේද ශ්‍රවණය කරන අප හැමෝම ඉක්මන් ආත්මභාවය කදිම නිවනින් සැනසේවා!!! 🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +2

    Teruwan saranay oba wahanseta godak pin

  • @madhawiwathsala7428
    @madhawiwathsala7428 ปีที่แล้ว +1

    Oba wahanseta deerga Ausha labewaa...

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼sadu

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +10

    ගොඩාක් අර්තවත් දේශනාවක් ස්වාමින්වහන්ස ,කවදාවත් හිතුනෙ නෑ මෙච්චරම කුණු ශරීරය ගැන. මට එ අර්ථ පහදා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudusudu4191
      @sudusudu4191 ปีที่แล้ว

      sadu sadu sadu!!! 🙏🙏🙏

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 ปีที่แล้ว +2

    බොහොම පිංසිදුවෙිවා ස්වාමීන්වහන්ස

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว +1

    Budusaranai.....ahanawanam menna bana..ape swaminwahansata deergausha....sadu🙏

  • @neilhaandefonseka6477
    @neilhaandefonseka6477 ปีที่แล้ว +1

    සාදු ... සාදු ... සාදු ... තෙරුවන් සරණයි.

  • @Piyu2005
    @Piyu2005 ปีที่แล้ว +2

    සාදූ.....සාදූ.......🙏🙏🙏🙏🙏🙏

    • @nisankatenuwara9303
      @nisankatenuwara9303 ปีที่แล้ว

      Cument ganna hith awssana hedline danna epa hamuduruwane..ekath pawak

  • @anulamalika9070
    @anulamalika9070 ปีที่แล้ว +1

    Oba vahanseta theruvsn saranaiboho karunu karana apata phada dun ape garuthara svamin vahanseta deergausha labeva.

  • @anulaperera8583
    @anulaperera8583 ปีที่แล้ว +1

    Uthum bana desanawakata ada mama sawan dunna.oba wahanseta mage namas karaya wewa.sadu sadu sadu.

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ desna කරන ධර්මය srawanaya කරන lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779 ปีที่แล้ว +3

    Saduuuuuu saduuuuu Saduuuuuu Teruwan saranaiii pitimat suwamin whanseta 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @anomadilrushidilrukshi645
    @anomadilrushidilrukshi645 ปีที่แล้ว +1

    Saadu saadu saadu

  • @shyamaharshani4846
    @shyamaharshani4846 ปีที่แล้ว +1

    Sudu sudu sudu budu saranin losathun budu banin niwi sanasewa.

  • @varunakeerthisingha6383
    @varunakeerthisingha6383 ปีที่แล้ว +1

    Mewani DHARMA DANAMAYA PINKAM Kireeme Kasala Shakthiyen Oba Wahanse Kamathi BODIYAKIN Sapa sahitha Prathipadhawakin Ikman BHAWAYAKA NIWAN awaboda kireemata haki wewa! Sadu Sadu Sadu!

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    Saadu saadu saaa

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    දිර්ඝායු වේවා පිංවත් ස්වාමිනින් වහන්ස

  • @priyadarshanawijepala3517
    @priyadarshanawijepala3517 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Dharma dhanaya pujakata සියල්ලෝම niwan awabodayama ලැබේවා . May the triple james bless you.

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 ปีที่แล้ว +1

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa ape garu swameen wahanseta deergausa labawa

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @asduyt4229
    @asduyt4229 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu.
    Lassana Watina A Darmadeshanayak..Pujaniya Pinwath Ape Suwaminwahanseta Teruwan Sarnai.!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamariayesha4211
    @chamariayesha4211 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @Rohinisujitha99
    @Rohinisujitha99 20 วันที่ผ่านมา

    බොහෝම පැහැදීලීව. ධර්මය. දේශනාව කල ඔබ. වහන්සේට නීදුක්. නීරෝගී. දීර්ඝායුෂ. වේවා. සාද.සාදු.සාදු

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @arunashanthi5450
    @arunashanthi5450 ปีที่แล้ว +2

    පින්වත් ස්වාම්න්වහන්ස දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏maniyane

  • @sujeewarathnayake1408
    @sujeewarathnayake1408 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushikamadumali6057
    @dinushikamadumali6057 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 ปีที่แล้ว +1

    Sadu sadu sadu..

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +1

    Sadusadu safu 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +2

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @padminisriya3377
    @padminisriya3377 ปีที่แล้ว +1

    අනේ සාදු සාදු සාදු හිතනිවා ගත්තා

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว +1

    Sadu sadu

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rawidisanhitha7480
    @rawidisanhitha7480 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @udayaranigayanthika7908
    @udayaranigayanthika7908 ปีที่แล้ว +1

    Theruwan saranai..., saduuu 🙏🙏🙏

  • @bashanamadusanka1790
    @bashanamadusanka1790 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว

    🙏🙏🙏 oba wahanseta nirwana awabodaya labewa.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Sinhala bawuddhayini ...San deshanawa asanna

  • @dilhanirathnaweera8521
    @dilhanirathnaweera8521 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @wasanasamankumari8108
    @wasanasamankumari8108 ปีที่แล้ว +1

    Saduszdusadu

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼

  • @pavement-hexagon-spew
    @pavement-hexagon-spew ปีที่แล้ว +1

    👏

  • @ඉසුරුඅතාවුද
    @ඉසුරුඅතාවුද ปีที่แล้ว +2

    සියල්ල අතාරින්න

  • @suneetharanaweera742
    @suneetharanaweera742 ปีที่แล้ว +1

    Sqdu sadu sadu

  • @anulabandara8067
    @anulabandara8067 ปีที่แล้ว +1

    😘💞🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @daviddonperera9421
    @daviddonperera9421 4 หลายเดือนก่อน

    Hamuduruwane
    Mal pooja karala karanna awasya marananussathiya wadana ekada, lassana wenna pathana ekada kiyala therum kara dena lesa karunawen illami

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    වර්තමානයේ බොහෝ දෙනාට මල් පූජා කිරීමේ සැබෑ අරමුණ අමතකවෙලාද මන්ද !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +8

    දුවට ගැලපෙන හැබෑම ස්වාමිපුරුෂය එනවා කියල මාගන්දිය හිතනචා මේ කය අසුචි කාලයක් වගේ ඒ විතරක් නෙවෙයි නචා දොරකින් වැගිරෙනවා ඒවත් සුවද හමන ඒවා නෙවෙයි එත් උඩින් සෙන්ට් පවුඩර් ගා ගත්තම හිතන්නේ දැන් මම හරි සුවදයි කියල ජිවිතේ යථාර්තය අපි හැම වෙලේම මෙනෙහි කල යුතුමයි

  • @sachinigunawardhana3985
    @sachinigunawardhana3985 ปีที่แล้ว +1

    ☸️🙏

  • @kramanoj1
    @kramanoj1 ปีที่แล้ว +3

    නිවන් දකිනහැටි හරියට කියන්නකෝ අපේ හාමුදුරුවනේ 🙏

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa9629 ปีที่แล้ว +27

    මල් පූජ කරන්නේ ලස්සන වෙන්න නෙවෙයි.මේ මල් පරවෙනවා වගේ ජීවිතේ අනිත්‍ය බව.පරෙවෙන බව මෙනෙහි කරන්න කියලා.

    • @Ravindudilshan-jm6ip
      @Ravindudilshan-jm6ip 2 หลายเดือนก่อน

      ජීවිතෙයි ලස්සන වෙන්නෙ

  • @たなか田中-i6d
    @たなか田中-i6d ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว +3

    ඔබේ රූපය ඔබගේ දෙමාපියන් ගේ ජාන මගින් ඔබට ලැබේ. පන්සල් හෝ පල්ලි ගියා කියා ලස්සන රූපයක් නොලැබේ.

    • @anjalizen2009
      @anjalizen2009 ปีที่แล้ว +5

      දෙමාපියන් කවුරුද කියන එක තීරනය වෙන්නෙත් තමා පෙර කල කර්මය අනුව නෙමෙයිද?

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Rupaya labenne pawa pina anuwa 😂😂

  • @dilini5196
    @dilini5196 ปีที่แล้ว +1

    Bana tika hodai Boru topic Dana eka thamai naraka

  • @-radanaka
    @-radanaka ปีที่แล้ว +1

    ලබ්බ

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +6

    ලස්සන රූපයක් ලබන්න ? ( එතකොට අනිත්‍යයතාවය ගැන කරන දේශණා...මොනවද මේ බැතිමතුන් අතරමං කරන පරස්පර කථා?)

    • @swarniewickramarachchi8297
      @swarniewickramarachchi8297 ปีที่แล้ว +1

      Sadu saduy🙏🙏🙏🙏🙏

    • @asankasadakalum3181
      @asankasadakalum3181 ปีที่แล้ว +2

      Budunwahanse desana karala na anityai kiala duken ho kalakireemen jewat wen kiala.darma awabodeyata ruupaya bafawak nowe

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Ane budu dahama gana issella igena gannawa..

  • @eagleview5338
    @eagleview5338 ปีที่แล้ว +2

    මල් වර්ග අනුව ලස්ස්න වෙනවද

    • @chamudipabodya4319
      @chamudipabodya4319 ปีที่แล้ว +1

      Monawada ස්වාමින් වහන්සේ කියපු මල් මටත් කියන්නකෝ 🥰💌💙