Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri | Lyrics Video Song [HD]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    දළදා මැදුරේ රන් කොත මුදුනේ
    මිණි කිරණින් මුළු රටම අවදි වේ
    දළදා මැදුරේ රන් කොත මුදුනේ
    මිණි කිරණින් මුළු රටම අවදි වේ
    දෙදහස් වසරක මහරු අතීතය
    සීහ තේජසින් යළි පිබිදී එයි
    දෙදහස් වසරක මහරු අතීතය
    සීහ තේජසින් යළි පිබිදී එයි
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
    සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
    මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
    සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
    සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා
    ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
    සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
    ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    #sanathnandasiri #oldsongsinhala

ความคิดเห็น • 226

  • @udayapriyashantha4400
    @udayapriyashantha4400 2 ปีที่แล้ว +95

    මගේ මව්,ශ්‍රී ලංකාවට දළදා හිමි සෙවනයි.💚🥰

  • @nimeshpunsara2850
    @nimeshpunsara2850 2 ปีที่แล้ว +32

    මගේ රටට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි🙏🙏🙏🙏

  • @sinhatv1700
    @sinhatv1700 ปีที่แล้ว +37

    (සංගීත් නිපුණ සනත් නන්දසිරි) ඔබට නිවන් සුව හෙළදිව කලාකරුවානනි...!

  • @madukarasanjana5696
    @madukarasanjana5696 2 ปีที่แล้ว +37

    මගේ රටට දළදා හිමි සරණයි ..සැපතින් සපිරුනු නිවහල් දෙරණයි..💖💖මේක දාලා යන්න එපා .ගිහින් පස්සෙ අඩලා වැඩක් නැ.අපේ දේ අපි රැක ගමු..අපේ මුතුන් මිත්තොත් කන්න නැ දියුනු වෙන්න බැ කියලා මේක දාලා ගියා නම් අද ලංකාවක් නැ..එකට එකතු වෙලා රට ,ජාතිය ,සම්බුද්ධ ශාසනය රකිමු...💖💖

  • @hasibrolk8344
    @hasibrolk8344 ปีที่แล้ว +27

    මහාචාර්ය සනත් නන්දසිරි මහතාට නිවන් සුවය පතමි..🙏

  • @dulaindewsith4398
    @dulaindewsith4398 2 ปีที่แล้ว +64

    මගේ රටට දළදා හිමි සරණයි!
    අපේ රටේ ප්‍රශ්න සේරම විසදේවා.
    සියලුම දෙනාට බුදු සරණයි!
    දෙ

    • @sampathdinesh2807
      @sampathdinesh2807 ปีที่แล้ว

      😚😚😚😚❤️😚♥️♥️♥️😚😚😚♥️♥️♥️☄️☺️☺️☺️☺️☺️☺️☄️☄️☄️☄️☄️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

    • @avishkanishan3089
      @avishkanishan3089 ปีที่แล้ว

      ම්ම්ම්ම්

    • @shameekarasangi4133
      @shameekarasangi4133 ปีที่แล้ว

      ❣️❣️❣️

  • @samitv8975
    @samitv8975 ปีที่แล้ว +25

    සනත් නන්දසිරි මැතින්දුන්ට නිවන් සුව පතමි

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +33

    මගේ රටට දළදා හිමි සරණයි 🙏🌺❤️🤗☸️🥺

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +33

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා!
    රට ජාතිය ආගම වෙනුවෙන් අව්‍යාජ හැගීමෙන් වැඩ කරපු ඔබ වැනි මනුස්සයෙක්ගේ නික්මයාම ඉතාම වේදානා කාරී. ඔබතුමා මෙම ගීතයෙන් බලාපොරොත්තු උන දෙය මේ දේශයේ ඉක්මනින් බිහිවේවා.
    දෙදහස් වසරක මහරු අතීතය
    සීහ තේජසින් යළි පිබිදී එයි...

  • @oldisgold6135
    @oldisgold6135 ปีที่แล้ว +60

    ඒ මහා කලාකරුවාණන්ට නිවන් සැප ලැබේවා.

  • @npkr3441
    @npkr3441 2 ปีที่แล้ว +370

    රට ගොඩ ගන්න කැමති අය ලයික් එකක් දාං යන්න ❤️❤️❤️

    • @chalaniudeshika9128
      @chalaniudeshika9128 2 ปีที่แล้ว +2

      Senuli

    • @maduwanthi7205
      @maduwanthi7205 2 ปีที่แล้ว +9

      දළදා සමිදුන්ගේ පිහිටින් මාගේ රටට යහපතක් වෙනවාමයි☸️🇱🇰🙏

    • @Wasanthi12344
      @Wasanthi12344 ปีที่แล้ว

      Every one like please

    • @piyawathipathirana343
      @piyawathipathirana343 ปีที่แล้ว +2

      අනිවා කොහොම හරි රට ගොඩ ගමු🙂🙂🙂

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว +29

    මාරම ලස්සනයි
    මගේ රටට දළදාහිමි සරණයි❤️❤️❤️❤️

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +18

    ඔබට නිවන් සුවමගේ රටට දළදා හිමි සරණයි

  • @jeewanilasantha3012
    @jeewanilasantha3012 ปีที่แล้ว +28

    මගේ රටට දළදා හිමි සරණයි!.

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 ปีที่แล้ว +155

    අපි මේ රට ආරක්ශා කරගන්න ඔනේ . අපේ මුතුන් මිත්තොත් ඒක කරා ඒගොල්ලොත් මේකෙ ඉන්න බැ කියලා දාලා ගියානම් මේරට ඉතුරු වෙන්නෙ නැ අපිත් මේරට දාලා නොයා අපේ රට රැකගන්න එකතු වෙමු

  • @sihinahimansa2256
    @sihinahimansa2256 3 ปีที่แล้ว +69

    අද අපිට ඉන්න වටිනාම සම්පතක් සනත් නන්දසිරි මහතා.

  • @chandanarukshan4477
    @chandanarukshan4477 ปีที่แล้ว +15

    නිවන් suwa ලැබේවා kalakaruwanani

  • @upuligamage1277
    @upuligamage1277 2 ปีที่แล้ว +25

    2022 අහන්න ඕන ගීත..

  • @varunasadakalum4960
    @varunasadakalum4960 2 ปีที่แล้ว +49

    මගෙ රටට දළදා හිමි සරණයි ❤️

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 ปีที่แล้ว +100

    මාගේ සින්හල ජාතියත් සම්බුද්ද සාසනයත් තව බොහෝ කල් වැජබේවා 😌

  • @shalikanilanga6575
    @shalikanilanga6575 2 ปีที่แล้ว +21

    මගේ රටට තෙරුවන් සරණයි 😌🖤

  • @ldmindis4849
    @ldmindis4849 2 ปีที่แล้ว +29

    මගේ රටට දළදා හිමි සරණයි,,මගේ දැයට දළදාහිමි සරණයි,,

  • @charu65
    @charu65 8 หลายเดือนก่อน +3

    😢අපි එකතුවෙලා මේ රට බේරගන්න ඕන❤️🙏පුලු පුලුවන් විදියට මිනිසුන්ට උපකාර කරන් දර්මානුකූලව ජීවත් වෙමු සැවොම🙏🇱🇰❤️ තවත් මේක විනාශ වෙන්න දෙන්න බෑ😢අපේ හෙල මුතුන් මිත්තන් අපිට ශාප කරාවි

  • @maleeshanadeeshanasoysa6004
    @maleeshanadeeshanasoysa6004 2 ปีที่แล้ว +91

    රට දාලා යන්නේ නෑ කවදාවත් මගේ රට මට වටිනවා ❤

    • @chanuka55
      @chanuka55 ปีที่แล้ว +1

      😂✌️

  • @dulanjalianuradha9433
    @dulanjalianuradha9433 2 ปีที่แล้ว +61

    මගේ රටට දළදා හිමි සරණයි

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +58

    මගේ රටට දලදා හිමි සරනයි....විශ්වය පවතින තුරා මගේ රත්තරන් රටට දෙවි පිහිටයි😭

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +19

    දළදාවහන්සෙ ගැන මෙතරම් දැනෙන ගීතය සඳහා පින්අනුමොදන් කරන වා දායකත්වය ට

  • @chamindithenuwara1730
    @chamindithenuwara1730 2 ปีที่แล้ว +23

    මගේ රටට දළදා හිමි සරණයි ♥️♥️🙏🙏🙏.......

  • @piyawathipathirana343
    @piyawathipathirana343 ปีที่แล้ว +10

    මගෙ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +25

    Protect Our Country & All Of People DALADA SAMINDUNE.🌼🌼🌺🌹🙏

  • @daremax1706
    @daremax1706 2 ปีที่แล้ว +14

    ලස්සනායි...බුදුසරණයි හොදට කියන්න

  • @sandulalith9180
    @sandulalith9180 ปีที่แล้ว +10

    ලස්සනයි😍😍🙏🙏🙏

  • @rafeekkm4104
    @rafeekkm4104 ปีที่แล้ว +11

    Excellent sir
    Your voice so mesmerising

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +68

    මගේ රටට දලදා හිමි සරණයි .ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා නිදහසේ හුස්ම ගන්නා දිනයක්.. හොරා කන් නැති දේශපාලකයන් .. රටට ආදරේ කරන දෙවියෙක් වගේ රජෙක් අපිට ලැබේවා ....ලෝකේ හොඳම රට මගේ මව්බිමයි.🙏🙏🙏🙏🙏🙏

  • @matheesharanawaka4999
    @matheesharanawaka4999 ปีที่แล้ว +8

    අහන්න අාස හිතෙන සිංදුවක්

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว +26

    a beautiful song on our country............thanks sir

  • @deheminimsara825
    @deheminimsara825 2 ปีที่แล้ว +80

    මගේ රටට දළදා හිමි සරණයි .........
    මගේ රට මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා......🙏🙏🙏🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +7

    ඔබට නිවන් සුව

  • @rajuanu4125
    @rajuanu4125 2 ปีที่แล้ว +10

    මගේ රටට දළදා හිමි සෙවණයි

  • @asokawersingha5718
    @asokawersingha5718 2 ปีที่แล้ว +4

    Sabbath.nandasiri..mahathmayanni.oba.tumata.godak.pin.mawaga.sinduwak.gayana.kirima
    Gana.oba.tumata.budusaranay.

  • @upulupul6403
    @upulupul6403 ปีที่แล้ว +11

    Beautiful song ❤️

  • @ruwanindika2555
    @ruwanindika2555 2 ปีที่แล้ว +10

    මගේ රටට දලදා හිමි සරනයි🙏🙏🙏

  • @revolutiondelapatrotic5333
    @revolutiondelapatrotic5333 2 ปีที่แล้ว +12

    heartfelt song! great music ! brilliant visuals! ❤🤩mood fixing, even in such a messy time for our beloved country😔.....
    moments 1.22-1.24 / 1.09-1.17 visuals, WOW!!!

  • @jayodupeksha3050
    @jayodupeksha3050 2 ปีที่แล้ว +26

    අපේ දැයට දළදා හිමි සරණයි .

  • @mausikahaleeb151
    @mausikahaleeb151 2 ปีที่แล้ว +8

    April 2022 pasai ahana supir song eka
    Hadawantinma srilankkiykai

  • @hamdharaheem7912
    @hamdharaheem7912 ปีที่แล้ว +5

    Aameen!!!oba 2palatamaا الله deviyageyma pihitai ❤️ 😍 💖 🙏

  • @ajithkarunarathne615
    @ajithkarunarathne615 ปีที่แล้ว +6

    Mage ratata mama godak adarei

  • @wasanawsk7433
    @wasanawsk7433 ปีที่แล้ว +7

    දලදා පිහිටයි

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +25

    බුදුසරණයි ....!

    • @isurukasun6190
      @isurukasun6190 2 ปีที่แล้ว

      මගෙ රටට දාළදා සමිදු පිහිටයි

  • @dileepamaduranga4861
    @dileepamaduranga4861 ปีที่แล้ว +11

    මගේ රටට මම ආදරෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangalakshani870
    @gangalakshani870 ปีที่แล้ว +12

    ආදරෙයි මගේ මව් රටට...

  • @jayodupeksha3050
    @jayodupeksha3050 2 ปีที่แล้ว +16

    I love my Sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @nilubodhikotuwa9636
    @nilubodhikotuwa9636 ปีที่แล้ว +6

    budu saranai

  • @s.s.b.mpraneethsasankaband2170
    @s.s.b.mpraneethsasankaband2170 2 ปีที่แล้ว +13

    මගේ රටට දලදා හිමි සරනයි😔😔♥️♥️

  • @deepikakumari9164
    @deepikakumari9164 ปีที่แล้ว +7

    Mage ratata dalada himi sevanai

  • @AIUNIX
    @AIUNIX 2 ปีที่แล้ว +7

    හොද ගී තයක් 🌝🌝🌝🌝

  • @indikaniroshan9057
    @indikaniroshan9057 2 ปีที่แล้ว +17

    දළදා සමිදු පිහිටයි !

  • @hasinthamaduranga4605
    @hasinthamaduranga4605 ปีที่แล้ว +5

    me sinduwa ahana kota mara adambarayak abimanayak rata gana danenne

  • @disnaniroshani3717
    @disnaniroshani3717 2 ปีที่แล้ว +18

    Super song 👌❤️🙏

  • @dulamudi6802
    @dulamudi6802 ปีที่แล้ว +5

    මගේ රටට දළදා හිමි සරණයි......ආදරෙයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😍😍😍😍😘😘

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 ปีที่แล้ว +5

    I love my country MN Utube demma like comment view godaak awa neda my congratulations

  • @mahindasena6405
    @mahindasena6405 ปีที่แล้ว +5

    🙂🙂😍😍🏆🎀

  • @lihinatharuka6221
    @lihinatharuka6221 2 ปีที่แล้ว +7

    හොඳ sinduvak

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +4

    ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි ගීතය ත් අපට ලබා දෙන්න

  • @user-jj6bb3el5k
    @user-jj6bb3el5k 2 ปีที่แล้ว +7

    Mage ratata dalada himi saranai...🙏🤘

  • @yasanthapradeep1894
    @yasanthapradeep1894 2 ปีที่แล้ว +8

    Mage ratata dalada himi saranai wena saranak na

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +3

    Mageratata dalada samidu pitalabewa Sadu sadu sadu sad

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 ปีที่แล้ว +6

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithranasinghe5927
    @janithranasinghe5927 2 ปีที่แล้ว +13

    My favourite song🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shameekarasangi4133
    @shameekarasangi4133 ปีที่แล้ว +6

    🇱🇰

  • @ramyagamage9237
    @ramyagamage9237 3 ปีที่แล้ว +17

    ලස්සනයි

  • @anurawickramasinghe6887
    @anurawickramasinghe6887 2 ปีที่แล้ว +6

    සින්දුවනිය මයි

  • @phnuwan4785
    @phnuwan4785 2 ปีที่แล้ว +6

    මගෙ රටට දළදා හිමි සෙවනයී

  • @dehanmindinu5320
    @dehanmindinu5320 2 ปีที่แล้ว +7

    Godak hodai

  • @jayanathjayanath5242
    @jayanathjayanath5242 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @priyanikumari4839
    @priyanikumari4839 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @shashiprabadharmasiri9460
    @shashiprabadharmasiri9460 ปีที่แล้ว +1

    You is a v.good

  • @sipdaharaacademy6660
    @sipdaharaacademy6660 2 ปีที่แล้ว +11

    මගේ රටට දළදා හිමි සරණයි!!
    මීට සතියකට පෙර....

  • @dilumisavindya5623
    @dilumisavindya5623 2 ปีที่แล้ว +10

    Nice

  • @kavee163
    @kavee163 2 ปีที่แล้ว +14

    ❤❤❤ සටනට ජය වේවා!! ❤❤❤

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +12

    🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅👏🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅🇱🇰🌈️🌻👑️🌹🌸🌺💐🌳☘️🎇💞🌼🎆💥🌷🐞🍀🔅 ..... බුදුසරණයි .....!

  • @nawajanisith6907
    @nawajanisith6907 2 ปีที่แล้ว +5

    Good song🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelgunarathna5036
    @manelgunarathna5036 2 ปีที่แล้ว +6

    Harima lassana sinduwak

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🏾

  • @nilanthanilantha609
    @nilanthanilantha609 2 ปีที่แล้ว +47

    මේ වගේ සිංදු අන්ලයික් කරන උනුන් ඉන්නවනෙ

  • @SachiniKaushalya-c6b
    @SachiniKaushalya-c6b ปีที่แล้ว +3

    🙏

  • @riyanthaindika1893
    @riyanthaindika1893 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanahatharasinghe4826
    @sumanahatharasinghe4826 ปีที่แล้ว +2

    Ape pinata pahala una gayakayanay oba thumata mathu sasaraniwanata lanweva obe රටට dalada himisana උපන් thanaakadeeth pathanna .handa awadi කරන්න .rata අගාධයකට yana mohethe obath rata hara giye epawelama neda?

  • @sameeramadushan6140
    @sameeramadushan6140 2 ปีที่แล้ว +6

    💖💖💖💖💖👌👌

  • @manelgunarathna5036
    @manelgunarathna5036 2 ปีที่แล้ว +4

    Sanath nandasiri mahathmaya ha ohuge biridha wanna malkanthi nandhasiri mahathiya samadha nirogi wewa

  • @Jungjimi_02
    @Jungjimi_02 ปีที่แล้ว

    Lassana song ekak. touristla Meka baluvanam lankavata ei

  • @chamarinilushika7400
    @chamarinilushika7400 2 ปีที่แล้ว +3

    I t n kiyanne d a rajapaksha ge budalaya nevei mage rate kotasak eka niyama aithiya maha janathawa bola

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +10

    අයිටීඑන් එක පටන්ගත්ත මුල් යුගයේ මේ ගීතයෙන් නේද පටන්ගන්නේ?...මේ එහි පෙන්වූ රෑට රාමු නේද,,.

  • @resminjayantha7329
    @resminjayantha7329 ปีที่แล้ว +3

    🎉

  • @deepthasenanayake3864
    @deepthasenanayake3864 ปีที่แล้ว +3

    Let's protect our most sacred heritage forever 🙏 🙏 🙏

  • @dilanialahakoon4754
    @dilanialahakoon4754 ปีที่แล้ว +4

    ❤❤❤

  • @nilushadilhan3119
    @nilushadilhan3119 ปีที่แล้ว +6

    2023/02/04 ❤️

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +9

    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    දළදා මැදුරේ රන් කොත මුදුනේ
    මිණි කිරණින් මුළු රටම අවදි වේ
    දළදා මැදුරේ රන් කොත මුදුනේ
    මිණි කිරණින් මුළු රටම අවදි වේ
    දෙදහස් වසරක මහරු අතීතය
    සීහ තේජසින් යළි පිබිදී එයි
    දෙදහස් වසරක මහරු අතීතය
    සීහ තේජසින් යළි පිබිදී එයි
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
    සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
    මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
    සිත් තුල බිය සංකා දුරු කෙරුණේ
    සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා
    ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
    සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
    ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි
    Singer: Sanath Nandasiri
    Music: Sanath Nandasiri
    Lyrics: Sunil Sarath Perera

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 4 หลายเดือนก่อน +1

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malyadisanayaka3275
    @malyadisanayaka3275 2 ปีที่แล้ว +4

    mage ratata dalada samidu pihity sadu!sadu! 🙏🙏🙏 ape rata