පිරිතකට, බණකට ආරාධනා කරද්දි නිවරදිව දැහැත් වට්ටියක් සකසා ගන්නේ කෙසේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @manjuaberathna7066
    @manjuaberathna7066 2 ปีที่แล้ว +5

    ඔබ තුමන්ට මාගේ ගෟරවය පුද කරනවා. තවත් මෙ වගෙ දේවල් අපට කියල දෙන්නට ශක්තිය ධෙෙර්යය එ් කාන්තයෙන්ම ලැබෙවා.පිං,පිං,පිං.

  • @srivison2011
    @srivison2011 4 หลายเดือนก่อน +2

    වැඩ සටහනට ස්තුතියි .දැහැත් වටිටිකට බුලත් කොළ සමිමත ගානක් තියෙනවා.ඒ බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රි මුඛයේ දන්ත දාතුන් වහන්සේලා 40 ක් ඇති බැවින් .ඒ ප්‍රමානයට බුලත් කොළ ගන්නවා .එයින් අදහස් වන්නෙ බුදුරජාණන් වහන්සේ ශ්‍රි මුඛයෙන් දේසනා කල ධර්මයෙන් බිදක් දේසනා කරන්න යන මැයෙන්ය.

  • @sampathchathuranga3662
    @sampathchathuranga3662 6 หลายเดือนก่อน

    ඉතාම වටිනවා මහත්තයා

  • @cleraanthony2514
    @cleraanthony2514 11 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @sfhqjaffna
    @sfhqjaffna ปีที่แล้ว

    Thanks mame hoda deyak kiyala dunna ta

  • @DC_Rathnayaka
    @DC_Rathnayaka 8 หลายเดือนก่อน

    Respect video ❤️

  • @rasikapremajith8523
    @rasikapremajith8523 3 หลายเดือนก่อน

    මත්වන දේවල් සුදුසුද මම හිතන්නැ බුද්ද දේශනාවේ ,බුද්ද වචනය අනුව පහදන්න පිරිතට ආරාධනා කරනනේ විපත්ති පටිබාය යන ගාතාවේන් මම අහල තියන විදියට

  • @ජීවිතයදකින්න
    @ජීවිතයදකින්න 2 หลายเดือนก่อน

    දුන්කොල තියෙනවද දැහැත් වට්ටියට????😮

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 2 ปีที่แล้ว

    බුදුන්ගේ කාලයේත් ආරාධනා කලේ ඔහොමද???

  • @UpulKumara-pl2lm
    @UpulKumara-pl2lm 10 หลายเดือนก่อน

    Blath kola 37thabanawa neda

  • @GaminiPeramune
    @GaminiPeramune ปีที่แล้ว +1

    දැහැත්වට්ටියටගන්නබුලත්කොලගානවත්දැනගෙනකරානම්හොදයි

  • @MahindaSuraweera-r8i
    @MahindaSuraweera-r8i ปีที่แล้ว

    දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක්......පලාත් ගත්තොත් වෙන වෙන විදිහ.......මොනවද මෙ එක විදිහක් නැති සිරිත්