පිරිත් මණ්ඩපයකට නිවැරදිව පිරිත් පැන් කලයක් සකසා ගන්නෙ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පිරිත් මණ්ඩපයකට නිවැරදිව පිරිත් පැන් කලයක් සකසා ගන්නෙ කෙසේද?

ความคิดเห็น • 16

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 4 หลายเดือนก่อน

    පොල් ගස සිංහලයාගේ කප්රුක මේ දේශීය පිලිවෙත් තාරුණ්‍යය දැනගත යුතුයි.මෙතරම් දේශීයත්වය මුදලින් සමකරන්න එපා.ග්‍රාමීය සමාජය කුහකත්වයෙන් ,ඉරිසියාවෙන් අතීතයේ ජීවත් වුනේ නැහැ.අසල්වැසියන් සමග සමගියෙන් ජීවත් වූ හෙළ සංස්කෘතිය විනාශ කලේ විවෘත ආර්ථිකයක් අපට උරුම කල පාලකයින්.කම්මැලිකම නැතිව වැඩ කරන්න එය ඔබගේ දියුණුවයි
    .

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 ปีที่แล้ว +2

    හරි වටිනවා

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @dineshpushpashantha1268
    @dineshpushpashantha1268 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩක් පිං

  • @krishanthiprathiraja3818
    @krishanthiprathiraja3818 ปีที่แล้ว +1

    Mata oba thumawa sambanda Karaganda puluwan da bohoma pin api janawari wala pirithak kiyanna enne visthara tikak dana ganna.

  • @jayawardanaranasinghe7693
    @jayawardanaranasinghe7693 9 หลายเดือนก่อน

    පිරිත් පැන් කලය හදන්න ගන්න ගොක් කොල ගානක් තියෙනවාද

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว

    ඔබ තුමාට කතා කරන්න නම්බර් එකක් දාන්නපුලුවන්ද

  • @DilhaniRuthika-qo1yp
    @DilhaniRuthika-qo1yp 11 หลายเดือนก่อน

    පොල් මලක් නඑතුව හඩන්න බාරිඩ?

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි...

  • @dhanukadarshana9955
    @dhanukadarshana9955 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පින්,බුදුසරණයි

  • @ireshprasanna5652
    @ireshprasanna5652 7 หลายเดือนก่อน

    පොල් මල් අවශ්‍යද

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක්

  • @jayanthakumara3139
    @jayanthakumara3139 7 หลายเดือนก่อน

    Gok kola ganak thiyanawada

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. ปีที่แล้ว

    සුපිරි🙏💙