පිරිත් මණ්ඩපයකට නිවැරදිව පිරිත් පැන් කලයක් සකසා ගන්නෙ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @SureshPriyankara-x9p
    @SureshPriyankara-x9p 10 วันที่ผ่านมา

    ඉතා වටිනා දැනුවත් කිරීමක්. ඔබ තුමා ඇතුලු සැමට තෙරුවන් සරණයි !!!

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 ปีที่แล้ว +2

    හරි වටිනවා

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @dineshpushpashantha1268
    @dineshpushpashantha1268 2 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩක් පිං

  • @dhanukadarshana9955
    @dhanukadarshana9955 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පින්,බුදුසරණයි

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි...

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක්

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว

    සුපිරි🙏💙

  • @krishanthiprathiraja3818
    @krishanthiprathiraja3818 2 ปีที่แล้ว +1

    Mata oba thumawa sambanda Karaganda puluwan da bohoma pin api janawari wala pirithak kiyanna enne visthara tikak dana ganna.

  • @jayanthakumara3139
    @jayanthakumara3139 10 หลายเดือนก่อน

    Gok kola ganak thiyanawada

  • @chaneelwarnakulasooriya9598
    @chaneelwarnakulasooriya9598 3 หลายเดือนก่อน

    සර් ඔබතුමා ඉන්නෙ කොහේද❤

  • @jayawardanaranasinghe7693
    @jayawardanaranasinghe7693 ปีที่แล้ว +1

    පිරිත් පැන් කලය හදන්න ගන්න ගොක් කොල ගානක් තියෙනවාද

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 7 หลายเดือนก่อน +2

    පොල් ගස සිංහලයාගේ කප්රුක මේ දේශීය පිලිවෙත් තාරුණ්‍යය දැනගත යුතුයි.මෙතරම් දේශීයත්වය මුදලින් සමකරන්න එපා.ග්‍රාමීය සමාජය කුහකත්වයෙන් ,ඉරිසියාවෙන් අතීතයේ ජීවත් වුනේ නැහැ.අසල්වැසියන් සමග සමගියෙන් ජීවත් වූ හෙළ සංස්කෘතිය විනාශ කලේ විවෘත ආර්ථිකයක් අපට උරුම කල පාලකයින්.කම්මැලිකම නැතිව වැඩ කරන්න එය ඔබගේ දියුණුවයි
    .

  • @ireshprasanna5652
    @ireshprasanna5652 10 หลายเดือนก่อน

    පොල් මල් අවශ්‍යද

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว

    ඔබ තුමාට කතා කරන්න නම්බර් එකක් දාන්නපුලුවන්ද

  • @DilhaniRuthika-qo1yp
    @DilhaniRuthika-qo1yp ปีที่แล้ว

    පොල් මලක් නඑතුව හඩන්න බාරිඩ?