සිරිපා ගමනේ කාපු කෑම බීම ගත්තු රස රස කැම වියදම එක්ක ⛰ what kind of food we ate our adamspeak travel
ฝัง
- เผยแพร่เมื่อ 18 มี.ค. 2024
- #adamspeak #food #eating #nomadicdiary #travel #siripadaya #srilanka #whatkindoffoodweateouradamspeaktravel #dodol #laddu #chocolate
Followe Us On 👇👇
📌 Our Cooking TH-cam Channel - / @madoosweethome
📌TikTok - www.tiktok.com/@nomadicdiary1...
📌Instagrame - / nomadic.diary1
📌Facebook page - / nomadicdiary1
Welcome to the Nomadic Diary TH-cam channel. 🙏
We are a travelers, adventure seekers and special life events our life.
vlogs, travel and how we spend our days and Our special life events and ALL our lovely stories On our channel, you will find
We thank you for your consistent support and love! 👨👩👧❤
Thank you for following our journey! stay tune us..❤❤
📌Nomadic Diary ... ™©
th-cam.com/video/7shnT2Dukvw/w-d-xo.htmlsi=p3GLLRrcNr_pmz1E
සිරිපා ගමනේ කාපු කෑම බීම ගත්තු රස රස කැම වියදම එක්ක ⛰
what kind of food we ate our adamspeak travel ⛰ Travel To Heaven
Lassanai video eka. 😍
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Vedio ekak dankan balan idiye Harima lassanai oyalage vedio balanna asai hemadama sathutin Inna karana kiyna hemadama sarthaka wenna Kyla prarthana karnawa ❤❤❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Vedio ikmanata danna harima lassanai saralai ❤❤❤❤❤😊
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Video ekak danakam balan inne adath lassanai .
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Oyalage vedios lassanata karanawa.sudu harima lassanai.degatama vedios karanna..❤
thank you ❤❤
😊❤ ලස්සනයි වීඩීයෝ එක
thank you dear ❤❤❤
ලස්සනයි විඩියො එක ❤😊
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Lassanai ❤️❤️
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
කෑමවල පාට ලස්සනයි...
thank you dear ❤❤❤
ලස්සනයි වීඩියෝ එක 🥰
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
❤️❤️❤️❤️ nice family
thank you❤❤❤
❤❤❤❤❤Godak aadarei pawule hemadenaatama hemadaamath satuthin inna
thank you ❤❤
Lassana adaraniya punchi adarshamath family ekak . chuti duwa harima lucky.
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
ජීවිතේ විදින විදිය සුන්දරයි ...හරි ලස්සන පවුලක්❤
thank you dear ❤❤❤
ලස්සනයි 😊😊😊😊❤❤❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Mn asama aiya akkta ktha krna vidiha "අම්මා"
❤❤❤❤❤👪
Budusaranai oyalata❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
බලන්න ම හිටිය එකක් ❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Dawasha ganema video danawanam api ashai balanna ape duwath harima ashai oyalage video balanna .suduta godak adarei
thank you dear ❤❤❤
Hamadamat wage lassanai❤❤❤❤❤
thank you dear ❤❤❤
Hari shoi ❤
thank you dear ❤❤❤
❤🌸
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
හරිම ආදරනීය පව්ලක්..
thank you dear ❤❤❤
වීඩියෝ එක සුපිරි . ඇත්තටම හොදයි . අඩු පාඩු කියනව නෙවෙයි . ඇත්තටම වීඩියෝ පොඩ්ඩක් කොට කරානම් තවත් හොදයි පොඩ්ඩක් දිග වැඩියි කියල හිතෙනව මට ❤
Ou
thank you dear ❤❤❤
thank you dear ❤❤❤
ශෝක් අනේ ඔයාලා
හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ❤
thank you ❤❤❤❤
Oyala harima hodai ane amdbadaaaa❤❤
thank you ❤❤
❤😍
❤❤❤❤❤
Jivithe vidina oni oyala nm uparima eka vidinawa godak sathutui hemadama adren sathutin inna bs❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
අදත් නියමයි.👍
thank you ❤❤❤🥰
අනේ අහම්බෙන් දැක්කේ ලස්සන පවුලක්.නිහතමනීව කතා කරනවා චූටී දුව ලස්සනයි ගොඩාක් ❤💐😘
thank you ❤❤
🤗❤️
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Nice food ☺️
thank you ❤❤
@@nomadicdiary you're welcome 😁
👍👍👍👍👍😍
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
අනේ සුදු පැටියා ආදරේයි රත්තරන් මැණික ඔයාට ❤❤❤
thank you dear ❤❤❤
😍
thank you ❤❤
❤️❤️
thank you dear ❤❤❤❤❤
❤
thank you dear ❤❤❤❤❤
Those rasama okkoma dewal hodata anan kaddi thayi.❤
eka aththa...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
@@nomadicdiary බුදු සරණයි
දැන් තමයි vlog එක බැලුවෙ.මොන දේ උනත් කාලා බීලා ඇවිදලා ජොලියෙ ඉන්න පව්ලක්.❤️❤️
❤❤❤❤❤❤
sudu baba godk hoda puthek budu sarnii oyla thun denatama prismen ynna
thank you❤❤❤ budu sarani
❤❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Duwa oyatnm godak lassana as 2k thyenne. Bs manika
❤❤❤❤❤❤ thank you ,,,bs
Ammo maru kama set eka neda akki those kana widiya thama math asa 😍😍😍
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Oyala harima maruu😂
thank you ❤❤
💗
thank you dear ❤❤❤
Ayya lassanai
Giravek wage
Kata hadath shoii
☺☺😁❤🦜🦜🦜🦜thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Me akka ape Akka vagemayi❤❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
😊❤
🥰🥰❤❤❤
Akka ara ice cream kana thana godak lassanai 😍 mama ehema kiwwe konde kdala dala ehemane inne ekaii harida ... wenadatath akka lassanai eth meda paranm godk lassanai hee 😚 sudu nam shoi babek 😍 ayyath shoi 😍 lassanai adath video eka 😍❤️
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
🥰💙🌷
thank you dear ❤❤❤
❤❤❤❤❤❤❤❤❤
thank you dear ❤❤❤❤❤
මට මතකයි මාත් පොඩි කාලෙ train එකෙ ගෙදර අය එක්ක කොලඹ නැදෑයොන්ගෙ ගෙවල් වල ගිහින් එනකොට කෝච්චියෙ ඉදන් රයිස් එකක් කෑව එව නම් ඇත්තටම සුන්දර මතකන් ❤❤❤❤
thank you dear ❤❤❤ oyage a mathaka apit ekka bedagattata godak isthuthi
Akka godak lSsanai
Just like an African queen
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
10k sub lata thawa chuttayi ❤😍
hmm ow tawa poddi dear.hama dema oyala wage adaraneeya yaluwo nisai....thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Oyl hrim sooi family ekk😋❤️
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Dawasaka oyalawa meet wenna godak asai video akak danakam balagana inne
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
❤❤❤❤🎉🎉🎉🎉🎉
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Oylage family ekat ape family eka wage ...apita inne puthek...mage husband rata ...eya awama apith oyala wage puluwan vidiyata hari kohe kohe hari gihin ...sathutin jivat wenawa...akke aiya wage tamai mage husband nut eyat mata gdk adarei ...eth eya dan inne vides gata wela ...oya tun denawa dakiddi mata api dundenat oya wage neda kiyalai danenne..oya wage hina wela satutin inna ...loku loku dewal one nh jivite vidinna..punchi deyak tibbat ati...ogolange family eka ogolanta puluwan vidiyata vidinawa...attama satutui akke,aiye...sudu manika shoiii...parisamen inna thun denama ..budu saranai ,devi pihitai
aniwaren husband awama oyala 3n denat pulu puluwan wideyata travel karann....godak sathutui..parisamin inna..thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Api Nawlaptiya 😊
woww.. ❤❤❤❤❤
මස්කට් ❤
❤❤
Akka hrima siriyawanthai, hamdama sathutin Inna, babata hodata ugannanna, ethkota ogollonge pawule watinakama kiyala Nima krann ba❤
thank you dear ❤❤❤
මමත් කාලයක් කොලඹ වැඩට ගියා.. මගේ අද්දැකීමේ හැටියට කොලබින් වතුර බෝතලයක් වත් අරන් බොන්න එපා
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
කොළඹ ඔය හරියේ කෑම කඩයක් පාරිභෝගික අධිකාරියෙන් වැටලූවා කෑම අපිරිසිදුයි කියලා news center channel eke, බලන්න දැන් නම් ඉතින් හොදට හදනවද දන් නෑ😊❤
eka paarak wataluwama etin etapasse hodata clean ekata wade karanwane tika kaalekata hari...me kade nam habi clean ekata hodata tiyenwa.senagat godk enawa...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Madras eke original indian foods thiyanwa,ricorn eke kottu
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Na ayye tipitip agata hodai 🍦 valata vada 😌
❤❤
Oyala giya dawashemai ape akkalath giye oyalage video eke eyalath innawa
harima sathuthui..harima sathuthui..thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Next video eken 10K subscription labei 🎉
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Mage pumchi pawla wagemai.pyalath❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Mn inne galle oya thundenawa balanna asawen inne❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Love to travel like you.....🚂🛺🚃
dream come true....thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Hamadema price ekkama hamadema Shere karagannwata oyalata thanks
price dana eka watiwe kiyala apitat hithuna.akai damme...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Ade sara kala purudu wenna. lankawe supirima kama set ekk eaka hinda magaharei
sara kanawa kanne nattema na ane...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
තමන් කන විඳිය කාටවත් ප්‍රශ්නයක් නැහැනේ මං නම් හිතන විදියට අපි අපිට ඕන විදියට ජිවත් වෙන්න ඕන මොකද අපිට කන්න අදින්න කව්රැත් දෙන්නේ නැහැනේ ඔයාලගේ පුංචි පවුලට තෙරැවන් සරණයි
thank you ❤❤ teruwan sarani
Mama video baluwata comment danne na katawath eth oyala hari ahinsaka family ekak❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Siripade idan bahiddi kadayak thiyenava mata mathaka na thana sama vihareta udinda kohedo marama rasai ath bath poddai maluth poddai ath rasai
godak rasa tan wala potion eka poddai denna dear..thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Bbata sara nathy peththen piganakata kema dala dennako.. pawne..
train eke yaddi pigan ekka sellan karana amarui dear...gedari nam eyata wena denwa oni wideyta kanna kiyala..thank you❤❤❤
Video එක සුදු ඉන්න නිසා මට ආසයි. පවි පොඩිඩට ටිකන් tired වගේ. රැ 1 වෙනකන් සුදුට ඇහැරිල ඉන්න පුලුවන්ද. රැ බත් මුල නමි අපරාදෙ ඔයාගෙ සල්ලි. ඔය වගේ කඩ වල කැම පොඩි අයට දෙනකොට ටිකක් පරිස්සමින්. පුලුවන් නමි Pasta වගේ දෙයක් නිතර ගෙදර තියන් ඉන්න. මොනවත් නැති වෙලාවක උනත් ඉක්මනින් තමිබල හොදට butter ටිකක් salt pepper ටිකක් දැමිමහම සුදු හරි ආසාවෙන් කයි. ලේසි, පොඩි අයට අවිලක් නැනෙ. එයා කොහොමත් සැර කන්න කැමති නැනෙ.
internet එකේ චුටිටක් බැලුවනමි ගැලපෙන ලස්සන ගනන් අඩු හැබැයි හරි ලස්සන look එකක් තියෙන ඇදුමි styles තියෙනව. Poorniට ලස්සන figure එකක් තියෙනව. ඕන ඇදුමක් ගැලපෙනව. චුටිටක් පුලුවන් නමි ඇදුමි style එක ටිකක් විතර වෙනස් කරන්න. ඔය ඇදන් ඉන්න black legging එකට ලස්සන baby blue/ baby pink / pastel colors shirt එකක් හෝ white/ light blue / light pink / navy blue වගේ ටිකක් loose T shirt එකක් ඇන්දනමි ලස්සන smart casual wear වගේ look එකක් එනව. හරිම decent සහ classy පෙනුමක් එනව.
ටිකක් විතර ඇදුමි styles net එකේ බලල idea එකක් අරන් ටිකක් change කලොත් ලොකු වෙනසක් වෙයි කියල මට හිතෙනව. ආදරෙන් කියන්නෙ. Criticize කිරිමක් නෙමෙයි. ❤
thank you soo much..lov u ❤❤ බුදු සරනයි ape sudu nam ra 1 newai 2k 3k wenakn unat idewe...
@@nomadicdiary Thank you🙏එහෙමද, ශෝයි සුදු. ,💖මගෙ පුතත් එහෙමම තමයි සුදුගෙ වයසෙ ඉදල. Chance එකක් ලැබුනොත් ඕන තරමි වෙලා ඉදියි. හැබැයි ඒක එචිචර හොද නැ පොඩි අයට. එයාලගෙ වැඩිමට ඒක බලපානව.
මම ඉන්නෙ යුරෝපයෙ Scandinavian රටක. මෙහෙ පුදුම විදිහට එයාල ලමයිට එකම routine එකකට පුරැදු කරන්නෙ. ඉස්කෝලෙ දවස් වලට අනිවාර්යයෙන්ම 8 ට ඇදට යන්න ඕනෙ. නිවාඩු කාලෙට 9 , 9.30 වගේ ටිකක් වැඩියෙන් ඉන්න දෙනව . කන බොන නිදියන වෙලාවල් කිසිම හේතුවකට අනවශ්‍ය විදිහට වෙනස් කරන්නෙම නැ.
තවත් ලොකුම පුරැද්දක් තමයි මේ රටේ ලමයිට දෙමාපියො කරන, කිසිම විදිහකට sweets, සිනි, සිනි දාපු පැනි රස කැම සතිගෙ දවස් 6 ක් දෙන්නෙ නැ. සෙනසුරාදට විතරක් toffees, chocolate වගේ ඕන දෙයක් කන්න පුලුවන්. කිරි බොන්නෙ සිනි නැතුව.
ඒක ඉතිං එම රටේ ඉන්න පිට රැටියන් වන අපට ඒ විදිහටම කරන්න අමාරැයි. ඒත් තරමක් දුරට උත්සාහ කරනව ඉතාමත්ම හොද healthy habit එකක් නිසා. ලොකු වෙනකොට ඉතාම healthy සහ හරිම අඩුයි diabetes, cholesterol වගේ රෝගාබාද. සිනි හරිම නරකයි වැඩෙන ලමයිට, එය ලමයිව hyper excited සහ restless කරනව සහ තව අතුරැ පල ගොඩක් තියෙනව වර්ධනයට.
රටවල් දෙකක කොචිචර දේවල් වල වෙනසක්ද නේද. ඒ ගොඩක්පුරැදු ඉතාම හොද healthy දේවල් නිසා අපේ රටේ දරැවන්ටත් ඒව වටිනව.
එ ලමයි ලොකු වෙනකොටත් ඒ ආහාර පුරැදු ඒ විදිහටම තියාගන්නව. පුදුම විදිහට පලතුරැ එළවලු කනව, sweets , සිනි නැ.
පෙර පාසල් සහ පාසල් වල සිනි සම්පුර්නයෙන්ම තහනමි .
තව හොද සමබර උනුසුමි ආහාර වේලක් දවල්ට ඉස්කෝලෙන් හැමෝටම , හැම වයසකම ලමයිට සහ teachers ලට දෙනව නොමිලෙ. තව snacks , පලතුරැ සහ breakfast දෙනව සමහරැන්ට. Fresh milk machines තියෙනව ඇති තරමි බොන්න පුලුවන්. ලංකාවෙ අහිංසක දරැවො ගැන පුදුම දුකක් එන්නෙ මෙහෙ දරැවන්ට ආන්ඩුවෙන් සපයන පහසුකම් දකිනකොට. ඉස්කෝලෙ යන හැම දරැවෙක්ටම ආන්ඩුවෙන් සල්ලි ගානක් මාස් පතා දෙනව සහ අවුරැදු 18 වෙනකන් හැම treatment එකක්ම සහ deantal care සමිපුර්නයෙන් නොමිලෙ. හොද ශක්මත් healthy පරපුරක් ඉතිං අනාගතයට බිහිවෙන්නෙ. රටකට වටිනා සමිපතක් තමයි healthy දරැවන්. අපේ රට මිට වඩා යමක් අපේ දරැවන් වෙනුවෙන් කල යුතුයි. මේ ටිකක් විතරයි. තව කෙතරමි පහසුකම් ද දරැවෙක්ව පරිස්සමට ලොකු කරගෙන ඉතාම හොද life එකක් දෙන්න.
මම ඉදිරියෙදි මෙවැනි දැනුවත් කිරිමි සහ විස්තර , health සමිබන්ද දැනුවත් කිරිමි වලට blog එකක් හරි facebook page එකක් හරි කරන්න හිතන් ඉන්නෙ. එය සමහර විට වැඩක් වෙයි කියල හිතනව එක්කෙනෙක්ට හරි.
මරදානේ රිකෝන් එකේ කොත්තු රසයිලු
dawsaka try karala balanam..thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
badaginne inna welawaka aiyalage vedio eka balana man😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි... bvadaginne inne ai ane kanna
Hari hari tika dawasakin movenpick hotel high tea video ekak enna neda yanneee
oya kohomada danne dear api movenpick high tea giya kiyala...?? ❤❤
Thawa channel ekak karana kenek ekata gihin video dala thibba e video eke man dakka 3 a innawa
man comment ekak dana palaweni wathawa akke.. 30 banins video eke comment turn off wetenawa. Ekai meken comment karanne. Oyala anivaryen me comment eka kiyawanawa kiyala dannawa.. akke aiye minissu kiyana bad comment oyala ganan ganna epa. Ewata hitha riddaganna epa. Oyalage gamana oyala ynanna. Comment walin dena weradi adupadu hadagena issarahatama yanna. Minissu kiyana ewata hitha riddaganna giyoth kawadawath apita issarahata yanna be.. kana widiha kethai kiyanne api kana samanya vidihatama thama oyath kanne. Oya comment dana minissu sarwasampurna ne. Ane mnda ape rate minissu hemogema adupadu dakinne.. oyala hodata karanawa chanel eka. Ithin weradi adupadu hadam issarahata yamu. Jaya wewa.
ane ow auto comment off wela.oyata karadarayk natnam 30 bun video ekata dan comment ekak danna.api eke comment on kara..thank you
Akkath mama wagema thamai kochchara kawath mahath Nam wenne na. Koiwele baluwath kama athe. Wasanawa thamai ithin neda 😁
thank you❤❤❤ hmm eka nam aththa nagoo 😂😂😁😁😁😁
ඔගොල්ලො රෙකෝඩ් කරන phone එක මොකක්ද පැහැදිලි හොදයි
samsung A13 Original
අය්යා volg karana device eka mokadda
phone eka..
Lankawe innakotat laddu kawa dn mehe awillat laddu knwa hoya hoya e taram asama deyk tmi laddu kiyne😁
hari rasi neda...thank you soo much..❤❤
Ahinsakvidiyatajevetigewana caplalakak satutinennaadarioyalatabs
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
ඔයාලගේ විඩියෝස් මරූ...Editing කරගන්න thumbnail ඒ ඕනි editing වැඩක් මම කරලා දෙන්නම්....ඕනි වෙලවක මට කියන්න....සල්ලි සතපහක්වත් එපා....මම මහා වැඩ්ඩෙක් නෙමෙයි හැබැයි ඕනි editing වැඩක් මම කරලා දෙන්නම්...බුදුසරණයි ❤️
thank you ❤❤❤❤ budu srani oyata,oyage wada katayutu sarthaka wenna prarthana karanwa..
Vdio karana phone eka mokkd aiye
samsung
mokkd oyala videio krna camerawa
camerawak na ane apita.phone eken video karanne..thank you❤❤❤
Kana bona okkoma occhara penanna one nane ekama pennawa hena wela balana ayata harima kammali ohoma karama video karata madi quality eka thiya ganna one 😂😂😂😂
😂😂😂😂😂
අප්පිරියා උනා තෝසෙ එකත්😢
ai those eka appiriya une..? anagena kaapu nisada...ehema anagena kaala natnam oya those ekaka harima rasa jeevitheta windala na...thank you❤❤❤
@@nomadicdiary ආ එහෙමද?අම්මෝ ok ok
Siripade giyama dodol gnn epa. Hari nehe. Ehe kohewath Hoda dodol nehe.😢
Ekagai😢
apitat eka teruna dear...thank you dear ❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤
thank you dear ❤❤❤❤❤
❤❤❤
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
❤
❤❤❤
❤
thank you ❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
thank you dear ❤❤❤