ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉදිරියේදී ලාංකේය අධ්‍යාපනය සදහා විශාල කාර්යක් මෙම නාලිකාව හරහා සිදු කරන අතර ඔබත් දැන්ම සබ්ස්ක්රයිබ් කර තබා ගන්න In the future, great work will be done for Sri Lankan education through this channel and you should subscribe now.
Ane Budu Sir Oya Lamai Wetama adanne Natha❤❤❤❤❤
සර් පාඩම් තේරුම් කරනව විදිය ගොඩක් ආකර්ශනීයයි
2025 Kurunagala❤
ඔප්පු කිරිල්ල ගැම්මක් ආ
♥♥♥♥♥
අපේ class eka 2025 ❤️❤️❤️
Padam karanna one na mataka tiyana vidihata padama kitala dunna niyamai ser
මෙ රටෙ ඇතැම් අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණව විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර අතල්වලින් පිරීඉතිරි රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි. අද බහුතරයක් ජනතාව කිරි ඉල්ලා අඩන දරුවන් මෙන් එක් දේශපාලන පක්ෂවල එල්ලෙති. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති...
Ape clz eke 2025 ❤ Kurunegala 😊
කොටස් නැතුව ෆුල් ඒවා නැද්ද
ඉදිරියේදී ලාංකේය අධ්‍යාපනය සදහා විශාල කාර්යක් මෙම නාලිකාව හරහා සිදු කරන අතර ඔබත් දැන්ම සබ්ස්ක්රයිබ් කර තබා ගන්න
In the future, great work will be done for Sri Lankan education through this channel and you should subscribe now.
Ane Budu Sir Oya Lamai Wetama adanne Natha❤❤❤❤❤
සර් පාඩම් තේරුම් කරනව විදිය ගොඩක් ආකර්ශනීයයි
2025 Kurunagala❤
ඔප්පු කිරිල්ල ගැම්මක් ආ
♥♥♥♥♥
අපේ class eka 2025 ❤️❤️❤️
Padam karanna one na mataka tiyana vidihata padama kitala dunna niyamai ser
මෙ රටෙ ඇතැම් අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණව විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර අතල්වලින් පිරීඉතිරි රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
අද බහුතරයක් ජනතාව කිරි ඉල්ලා අඩන දරුවන් මෙන් එක් දේශපාලන පක්ෂවල එල්ලෙති. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති...
Ape clz eke 2025 ❤ Kurunegala 😊
කොටස් නැතුව ෆුල් ඒවා නැද්ද