බුදුවරු ආපසු නොබැලීමට හේතුව | නාගාවලෝකනය | Dinesh Muthugala | Episode 178

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 122

  • @simplewalker459
    @simplewalker459 20 ชั่วโมงที่ผ่านมา +40

    ගෞතම බුද්ධ ශාසනයේ පින්වත් උපාසක මහත්තයෙක් මේ වර්තමානයේ ඉන්න🙏

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 16 ชั่วโมงที่ผ่านมา +2

      🙏🙏🙏

    • @COD-x4x
      @COD-x4x 12 ชั่วโมงที่ผ่านมา +2

      aththa

  • @Sepali-z1r
    @Sepali-z1r วันที่ผ่านมา +48

    ඔබතුමාගෙ බුදු දහම පිලිබදව ඇති මහාර්ඝ දැනුමට මාගෙ නමස්කාරය වේවා !!!❤❤❤❤❤

  • @kavinda4697
    @kavinda4697 19 ชั่วโมงที่ผ่านมา +24

    මේ රටට කොයි තරම් වටිනා ගුරුවරයෙක්ද 🙏🙏🙏🙏🙏🙏

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 21 ชั่วโมงที่ผ่านมา +25

    බුදු දහම ගැන ඔය වගේ දේවල් දැනගන්න සර්ල දෙන්නයි හිටියේ... තිස්ස සර් නම් බුදු දහම ගැන කතා කරන එක සම්පූර්ණය ම නවත්තලා ආණ්ඩුවට කඩේ යන්න පටන් අරන්.. දැන් ඉන්නේ ඔබතුමා විතරයි.. බුදු සරණයි සර්

    • @siranlakshan7490
      @siranlakshan7490 11 ชั่วโมงที่ผ่านมา

      @@chanakasandakelum4957 ඔයා පිටකය කියෙව්වොත් නරකද.

  • @diaryofbimsara69
    @diaryofbimsara69 วันที่ผ่านมา +33

    සාධු! සාධු! සාධු! අපගේ සරභූ මහරහතන් වහන්සේට වන්දනාව වේවා🙏
    ඒ උත්තම මහියංගනය මහා සෑ රදුන්ට අපගේ වන්දනාව වේවා 🙏❤️

    • @sipbandara8032
      @sipbandara8032 วันที่ผ่านมา +2

      ගොඩක් පින් සර්....දැයේ අනාගත දූ දරුවන්ට වටිනා කියන දහම් කරුණු කියල දෙනවට....
      දරුවන්ට විතරක් නෙමේ....වැඩිහිටි අපටත් නොදන්න බොහෝ දේ සර් නිසා දැනගන්න ලැබෙනව...මම වරක් මහියංගන සෑය වැන්දා....කිරි ආහාර....විළඳ මී පැණි....ඇතුළු විශාල පූජා ද්‍රව්‍ය රාශියක් සමග....ඒත් එදා මම මේ කියපු දේවල් ඔක්කොම දැන ගෙන හිටියෙ නෑ....
      අද සර් නිසා මම ආයෙත් මහියංගන සෑය සිතින් වන්දනා කලා. ..
      සුමන සමන් දෙවියන්ටත්....සරභූ මහරහතන්වහන්සේ ටත්....දුටුගැමුණු මහ රජතුමාටත් සිතින් පින් අනුමෝදන් කලා...
      සර්ට නැවතත් පින්....
      ඉතිහාසය මතුකරමින් කරන මේ වටිනා දැනුවත් කිරීමට....
      🙏🙏🙏

  • @Thajikadilshani
    @Thajikadilshani วันที่ผ่านมา +30

    "නාගාවලෝකනය." අර්ථය සොයමින් සිටි වචනයක්. ස්තූතියි සර්.🙏

  • @ashokaLandagea
    @ashokaLandagea 16 ชั่วโมงที่ผ่านมา +16

    අපිත් වයසට ගියත් ආසාවෙන් අහනව මේ දේවල් ලංකාවෙ දුටු හොදම ගුරුවරයා

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b วันที่ผ่านมา +14

    🙏🙏🙏🙏🙏🙏මගේ අමා මෑණි බුදු පියන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinhemantha
    @nalinhemantha 20 ชั่วโมงที่ผ่านมา +6

    මහියංගණ මහා සෑරදුන් ගැන ඒ විස්තරය දැන ගන්න ලැබීම මහත් සතුටක්.
    මම හරිම කැමැත්තෙන් ගිය තැනක්.
    ❤❤❤

  • @dasunnuwan8791
    @dasunnuwan8791 20 ชั่วโมงที่ผ่านมา +5

    සර්ට විද්‍යාව පිලිබද හොද දැනුමන් තියෙනවා..ඒ අපේ නියම බුද්ධ ඉතිහාසය ගැන අපි හැමොම දන්න අකාරයට අපිට උගන්නපු ආකාරය නෙමේ නියම බුද්ධ ඉතිහාසය කියන එක දැන් සොයා ගනිමින් තිබෙන නිසා .ඔබතුමා ඒගැ නත් නිවැරදි සත්‍ය මේ දැන් පරපුරටවත් කියනවනම් එක ඉතාම වටිනවා..ඔබතුමා බුදුන්ගේ අස්ථි පිහිටීම ගැන දන්න ආකාරයට අපේ නියම බුද්ධ ඉතිහාසයත් සොයා බලා සමාජගතකරන්න .බුදුන්ගේ සැම ධාතුවක්ම අපේ රටේ තියෙනවනම්.ඇයි අපි තවමත් වෙන රටක් මේකට ඈදගන්නේ.🤝🙏

  • @lakshi_official
    @lakshi_official 21 ชั่วโมงที่ผ่านมา +8

    අද තමයි මෙච්චර විස්තරයක් දැනගත්තෙ...ගොඩක් ස්තූතියි සර් !

  • @prasannamahamaddumage5410
    @prasannamahamaddumage5410 8 ชั่วโมงที่ผ่านมา +1

    නොදන්නා දෙයක් දැනගන්නට ලැබීම ලොකු දෙයක් ස්තූතියි සර්

  • @ThushariEpalegama
    @ThushariEpalegama 22 ชั่วโมงที่ผ่านมา +7

    බුදු සරණයි සර් ඔබතුමාට බුදු සසුන බැබලේවා

  • @rajinifonseka2075
    @rajinifonseka2075 15 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සර්. බුදුන් ගැන කියූ දේ. ඔබට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @colurworld4466
    @colurworld4466 21 ชั่วโมงที่ผ่านมา +8

    බුදුන් ගැන කියලා දෙන එකම මන් දන්න ගුරු වරයා❤

  • @nimaljayantha7939
    @nimaljayantha7939 20 ชั่วโมงที่ผ่านมา +3

    දැනගැනිිමම සතුටක්.ඔබ තුමාට 🙏 🙏🙏

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 20 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩක් ස්තූතියි සර් ,නොදන්නා කරුණක් පිළිබඳව අද දැනුවත් වුනා❤❤

  • @SusanthaWithanage
    @SusanthaWithanage วันที่ผ่านมา +86

    මම රිය ආනතුර්ක් නිසා සුසුම්නාව අබාධිත උනා මට අව්ඩීන්න baha උදව්වක් වාසයෙන් සාබ්ස්ක්‍රබ් කරන්න ගොඩාක් ස්තුතියි ❤❤

    • @P.V-mi6sq
      @P.V-mi6sq 23 ชั่วโมงที่ผ่านมา +5

      සබ්ස්ස්‍රයිබ් කරාම ඇවිදින්න පුලුවන් වෙනවද😂බොරු එප බන්

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 21 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම ප්‍රතිකාරයක් මම ඉගෙනගෙන නැනේ........

    • @Maleesha_Lakshan0000
      @Maleesha_Lakshan0000 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @Maleesha_Lakshan0000
      @Maleesha_Lakshan0000 15 ชั่วโมงที่ผ่านมา +1

      Modayo 232k innw😂😂😂

    • @oshibiz
      @oshibiz 9 ชั่วโมงที่ผ่านมา

      ​@@P.V-mi6sqසබ්ස්ක්‍රයිබ් කරාම ඇවිදින්න බැරි වුණාට සමහරවිට එයාගේ යූටියුබ් චැනල් එකෙන් කවදාහරි දවසක subscribe ගහන්න වැඩිවෙලා එයාට සල්ලි එන්ඩ පටන් ගනියි ඒ සල්ලි වලින් සමහරවිට බෙහෙත් අරගෙන එහෙම නැත්තං කකුලක් නැත්තං කකුලක් දාගෙන හරි ගොඩයන්න පුළුවන් වෙයි ඇයි එයාට සබ්ස්ක්‍රයිබ් කරාම කාගෙවත් සල්ලි කැපෙන්නේ නෑ නේ අනිත් එක ඔහොම කුහක වෙන්න එපා

  • @shashinkamendis101
    @shashinkamendis101 4 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය ❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත සර් ..😃😃😃😃😃😃😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SampathHarsha-g5o
    @SampathHarsha-g5o 18 ชั่วโมงที่ผ่านมา +1

    අධ්‍යාපනය වගේම ජීවිතයත් ශ්‍රී සද්ධර්මයත් උගන්වන උතුම් ගුරුවරයෙක්.... සර් මම ඉස්කෝලෙනන් ගිහින් ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ ගොඩක් දුරට බලනව මගෙ 4න් එකනන් ගත්තෙ ලගදි හැබයි වයිෆ්ගෙ ඒකෙන් හරි බලනව එක එකා කෑ ගැහුවට සර් සර්ගෙ ගමන යන්න සර් මොකද අපි පාරෙ යනකොට පලතුරක් කන්න හිතල පොල්ලකින් ගැහුවත් ගහන්නෙ ගෙඩි තියෙන ගහකට මිස කොල විතරක් තියෙන ගහකට නෙවෙයිනෙ සර් ඒ වගේ තමයි පෙලක් උනුත් සර්ගෙ වටිනාකමක් තියෙන නිසානෙ සර්ටම ගහන්නෙ හිතන්න එපා

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 17 ชั่วโมงที่ผ่านมา +2

    පිංවත් ගුරුතුමා ❤🙏

  • @RamyaJanaki-f6t
    @RamyaJanaki-f6t 22 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් ආදරෙයි සර් ❤❤❤❤❤❤

  • @danisasri2043
    @danisasri2043 วันที่ผ่านมา +3

    සර්ගෙ කතාව නියමයි🔥👌😊🙏

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 ชั่วโมงที่ผ่านมา +1

    Mannam hitanne na dinesh mutugala tharam danumak ati kiyala lankawe kisema guruwarayekuta❤ hitagannath ba kohoma eganagattada ,matake tiyagattada.. patta memoriyak...

  • @LashikaViswajith
    @LashikaViswajith 13 ชั่วโมงที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 18 ชั่วโมงที่ผ่านมา +1

    Sebema Guruwarayek ❤❤❤❤❤❤❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 วันที่ผ่านมา +7

    ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමිකයන් වශයෙන්ද
    ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න කල්ලියක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිමින් ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. මේ ගෝත්‍රික දුෂ්චරිතයන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල අමුතිත්ත කුණුහරුපයෙන් කොමෙන්ට් කරත්. මේ ආගමක්දහමක් අදහන්නේ නැති මිත්‍යාදෘෂ්ටිකයෝ ආපදාවකදීවත් කෑම පාර්සලයක්වත් නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ඒ ගුණය අගුණ කොට කතාකරමින් හොරුන් ජාතීවාදීන් යැයි නින්දාකරමින් නිශ්ශබ්ද කලහ. මාධ්‍ය විඩියෝ, කොමෙන්ට් තුලින් ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක් කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේශහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ වෛරී ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි දෙය වශයෙන් විකෘතිව දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය නොවැටහෙන්නේ පිස්සු බල්ලෝ මෙන් හැසිරෙති. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස අමුකුණු හරුපයෙන් හෙළාපෙලා කථාකිරීමෙ නීච දේශපාලන සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛර‍යේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් ‍යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු රට තුල සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. එසේ පුද්ගලයන්ට නව නින්දාඅපහස කල මාලිමා කාරයන්ට ඒවා ආපිට කැරකී ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන්ව නින්දාඅපහසයට, පිළිකුලට ලක්වෙමින් සිටින බව පැහැදිලිය. මෙසේ පවිටුකමින් ලබාගත් දේශපාලන බලය පිරිහෙයි.
    මෙසේ අද පස්පව්කරන බෞද්ධ වීරෝධිකම් ද්‍රෝහීකම් කරන, මිත්‍යාදෘෂ්ටිකයෝ බහුල වී ඇති නිසා රට හැම තැන කෙලවරක් නැති විපත්ති අකාල මරණ පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වෙමින් පවති.
    මෙ රටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
    *යමෙක් කිසියම් පක්ෂයකට පුද්ගලයෙකුට ඇලුණේ වහල් වූයේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට ස්වකීය අඹු,දරු,ධන ජීවිත යනාදියෙහි තාවකාලික බව දැක පිංකැමැතිව රට,ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය එබැවින් රටට ඒ යථාර්තවාදී ගුණනුවැණැති සැදැහැවත් දක්ෂ දේශපාලකයන් තෝරා පත්කර ගතයුතුය

  • @dilanidinesha44
    @dilanidinesha44 21 ชั่วโมงที่ผ่านมา

    Thank you so much Sir🎉 Wish you all the very Best!🎉

  • @rkarunarathne5qiw
    @rkarunarathne5qiw วันที่ผ่านมา +1

    Budu sarani obathumata saha semata..niduk nirogeewa deergayu wewa...❤

  • @mithunprabudha3765
    @mithunprabudha3765 วันที่ผ่านมา +2

    අවසානෙට කියපු ටිකනම් කට්ටියකට නියමෙටම හරියනව

  • @ChathuraSaman-h7q
    @ChathuraSaman-h7q 21 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි

  • @KbpPriyanka
    @KbpPriyanka 10 ชั่วโมงที่ผ่านมา

    Sir...budda itihasaya oya kiyapu danna itihasayata wada sapura wenas.gotama budun ape.indiyawe newe.suwapath wewa!

  • @rohinemalkanthi4832
    @rohinemalkanthi4832 17 ชั่วโมงที่ผ่านมา

    Ape ratata oba thuma mini pahanak mewage guruwaru thawa thawath bihiwewa theruwansaranai sar mama Israel

  • @respect-pv2wb
    @respect-pv2wb 22 ชั่วโมงที่ผ่านมา +1

    අහන්න අසයි

    • @respect-pv2wb
      @respect-pv2wb 22 ชั่วโมงที่ผ่านมา

      😮❤❤❤

  • @SameeraMadushanka-ob9kr
    @SameeraMadushanka-ob9kr 16 ชั่วโมงที่ผ่านมา +2

    ❤ 😊
    Mt campus ynna beri una sir.,
    Mage Laga poth 380k tibba.okkoma library dunna.,
    Mathakaya aluth kla sir.
    Isthuthi.

  • @IndulaMeegodaAssociates
    @IndulaMeegodaAssociates 22 ชั่วโมงที่ผ่านมา

    Thank you,♥ Sir!

  • @kalumprabath9962
    @kalumprabath9962 วันที่ผ่านมา +1

    Triple jem bless you 🙏

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 11 ชั่วโมงที่ผ่านมา

    Isthuthi theruwan sarenai

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 15 ชั่วโมงที่ผ่านมา

    බෝධි සත්ව ගුනෝපේත ගුරු පියාණන් කෙනෙකි ඔබ නම්.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බුදුන් වහන්සේ ගේ පාරිභෝගික ,උද්දේසික සියලු ම ධාතූන් වහන්සේලා මේ හෙළ බිමේ චෛත්‍යය වලට ආවේ කෙසේදැයි ඔබට ගැටලුව ක් නැගෙන්නේ නැද්ද ?
    බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන්නේ කියා සිතීමට ඒකම ඇතිනේද?

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl 21 ชั่วโมงที่ผ่านมา

    Thank you universe and ape sir

  • @kesaraachinthasiriwardana2759
    @kesaraachinthasiriwardana2759 13 ชั่วโมงที่ผ่านมา +1

    Bio walata wada wadi deyak igena gatha

  • @ruwanmanoj5188
    @ruwanmanoj5188 34 นาทีที่ผ่านมา

    ඒ වගේම මතු බුදුවන මෛත්‍රී හාමුදුරුවොත් කියලා කියනවා නේද? දුටුගැමුණු රජතුමාටඒවා ග්‍රන්ථවල සටහන් වී තිබෙනවා නේද?

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 4 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ ඉතිහාසය කතා ඉගෙන ගන්න පුළුවන් විදියක් දන්නවද කවුරැ හරි

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 17 ชั่วโมงที่ผ่านมา

    Oba hodai hamuduruwo tikak innawa Budda darmaya vinasa karana Un eunta oba thuma Maha adarsayak

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 15 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @muj369
    @muj369 3 ชั่วโมงที่ผ่านมา

    Namuth, kiyana samahara dewal weradi.
    Dekka wage kiyanawa nodekapu dewal.

  • @indranipolwattage6345
    @indranipolwattage6345 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @KaweeshaBandara-z6b
    @KaweeshaBandara-z6b วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SozanaTg
    @SozanaTg วันที่ผ่านมา

    Deergau wawa sir bs

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 4 ชั่วโมงที่ผ่านมา

    Mata aurudu 70 adai aehuwe TUNURUWANSARANAI

  • @Tiktoknew520
    @Tiktoknew520 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 22 ชั่วโมงที่ผ่านมา

    ovva literature.kamak naa.budu dahamath obatuma apita kiyala denawane.

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 ชั่วโมงที่ผ่านมา

    Danuma hateyata docta kenek unanam... weseshtay namuth guruwarayek une daye pinata.. mokada doctarla keedenek bihe karanawada...igana gannawanam me wage igana ganna oni.❤

  • @Budusaranaimge
    @Budusaranaimge 23 ชั่วโมงที่ผ่านมา

    🙏☸️❤

  • @Uthsara9
    @Uthsara9 23 ชั่วโมงที่ผ่านมา

    ❤🙏

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 21 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 😂😂

    • @DinushanSathsara-wp5qi
      @DinushanSathsara-wp5qi 17 ชั่วโมงที่ผ่านมา

      Thopi wage bath kana gonnu gana thama sir kiwwe 🤣🤣

    • @UdeshaUdesha-i4v
      @UdeshaUdesha-i4v 16 ชั่วโมงที่ผ่านมา

      ​@@DinushanSathsara-wp5qi anna hari mati pusso😂

  • @KrishanthiIhalage
    @KrishanthiIhalage วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @TKMG877
    @TKMG877 วันที่ผ่านมา +1

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @SadunKumara-uf4dx
    @SadunKumara-uf4dx วันที่ผ่านมา

    Mamath ema aunaa.. dennam ewidinawaa.. susumna sambandawa dgana hospital ekak thiyenawaa puluwannam houala balannaa

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimalRathnasiri-us5jt
    @NimalRathnasiri-us5jt 12 ชั่วโมงที่ผ่านมา

    මමත් මහියංගන චෛත්‍යය විස්තර දැන ගත්තේ අද තමයි

  • @hemanthabambarandage5586
    @hemanthabambarandage5586 9 ชั่วโมงที่ผ่านมา

    Me miyangana saya kiyanne nelagirisaya misak dan api miyangana saya kiyana eka newei

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @feelingmax5148
    @feelingmax5148 9 ชั่วโมงที่ผ่านมา

    එතකොට බුදු වෙන්න කලින් සිදුහත් කුමාරය වෙලා ඉන්නකොට හැරුනෙත් නැද්ද. නැත්තම් බුදු උනාට පස්සෙද ඒක වෙන්නෙ. ඔප්පු කරන්නෙ කොහොමද.

  • @moorthikorala531
    @moorthikorala531 23 ชั่วโมงที่ผ่านมา +2

    සර් මම මෙිකෙ මුල්වචන ටික විතරයි අහන්නෙ හදාසියෙ.මොකද මම මහසංැයට යනින ඕන නිසා.සර් මට බැරිද ඒ ඩොක්ටර් ගෙ සටහන් ටික කියවන්න.ඒක ගන්නෙ කොහෙන්ද..

  • @heraththalagolla9761
    @heraththalagolla9761 43 นาทีที่ผ่านมา

    ඇයි අප්පා ව්ද්යා ගුරුවරු කටපාඩමෙිගන් ඉගැන්නුවාට චින්තනයක් නැත්තේ

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 22 ชั่วโมงที่ผ่านมา

    Danum sambaarayak sahetha guruwaryak

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 23 ชั่วโมงที่ผ่านมา

    මුතුගළ මල්ලි මේ ග්‍රීවා ධාතුව ගැන සටහන් තිබෙන පොත්පත් තිබෙන තැන් මට දන්වන්න. ඇත්ත වශයෙන්ම මෙය සොයා දැනගත යුතු කාරණාවක් නිසාමයි අහන්නේ.

    • @upuljayasenapriyanthaweera3298
      @upuljayasenapriyanthaweera3298 13 ชั่วโมงที่ผ่านมา

      නමෝබුද්ධාය
      ධාතු විස්තරය
      ගයාන් චානුක විදානපතිරණ

  • @JasamanJayasinha
    @JasamanJayasinha วันที่ผ่านมา +2

    Saman

  • @WasanthaKumara-b5p
    @WasanthaKumara-b5p 11 ชั่วโมงที่ผ่านมา

    මේකෙ video එකේ photo එකට නාගයෙක්ගෙ රූපයක් දාන්නෙ ඇයි
    මෙතන නාග කියලා අදහස් කරන්නෙ ඇතාව
    ඇත් බැල්මටයි නාගාවලෝකනය කියන්නෙ 🥲🥲

  • @arunadeepal3912
    @arunadeepal3912 21 ชั่วโมงที่ผ่านมา

    නාඝ කියන්නෙ අලියා නේද?

  • @IsithaNuwan
    @IsithaNuwan 9 ชั่วโมงที่ผ่านมา

    Mokkda e ads kathawa, danna kenek kiyannako

  • @dichi5073
    @dichi5073 20 ชั่วโมงที่ผ่านมา +3

    A/L Bio mcq
    බදු වරැන්ගේ නාගාවලෝකනයට හේතු ව්නේ මින් කුමක්ද?

    • @IsLGG
      @IsLGG 17 ชั่วโมงที่ผ่านมา +3

      Ane me thota paper wala mcq hadanna kiyala na ne kata wahan idapn pimpiya

    • @UdeshaUdesha-i4v
      @UdeshaUdesha-i4v 16 ชั่วโมงที่ผ่านมา +4

      Ado menna pissek 😂

    • @dichi5073
      @dichi5073 16 ชั่วโมงที่ผ่านมา

      U tube එකේ කාලයක් බොරැ කියල පච වෙච්ච ගොංගලයගෙ දායක සබාවෙ බූරැවො ටිපර් වෙලා මෙන්න🤮🤣🤣🤣🤌🤌

    • @dichi5073
      @dichi5073 16 ชั่วโมงที่ผ่านมา

      @@UdeshaUdesha-i4v ගොංගලයගෙ දායක සබාව ටිපර් වෙලා 🤣🤣🤣🤣🤣

    • @dichi5073
      @dichi5073 16 ชั่วโมงที่ผ่านมา

      @@IsLGG ගොංගලයගෙ fake ඵකක්ද බං🤮🤮🤌🤌🤌

  • @HarshaniDewasmithaHewage-xm6gv
    @HarshaniDewasmithaHewage-xm6gv 15 ชั่วโมงที่ผ่านมา

    🤣🤣

    • @PasinduDilshan-h1y
      @PasinduDilshan-h1y 11 ชั่วโมงที่ผ่านมา +2

      මේ ඇන්ටි පාඩුවෙ යනවද මෙකෙ ජරා කරන්නෙ නැතුව .😅

    • @OsandaVidusara
      @OsandaVidusara 11 ชั่วโมงที่ผ่านมา +2

      @@PasinduDilshan-h1y anti kenekd mee mn dakke #$$#% vage 😂😂

  • @heshandilhara1641
    @heshandilhara1641 45 นาทีที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SewwandiHettigodage
    @SewwandiHettigodage วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @DgdPriyangika
    @DgdPriyangika วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @indikajayadewa5889
    @indikajayadewa5889 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sanathniranga375
    @sanathniranga375 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @gouri5866
    @gouri5866 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @justtry3905
    @justtry3905 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @IndrajithKumara-d1n
    @IndrajithKumara-d1n 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @danushkaudaya8596
    @danushkaudaya8596 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤