මුතුගල සර්ගෙ පන්තියෙ ළමයිට මුකුත් මතක නෑ | දියවැඩියාව ගැන | Dinesh Muthugala | Episode 30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  9 หลายเดือนก่อน +11

    ඉදිරියේදී ලාංකේය අධ්‍යාපනය සදහා විශාල කාර්යක් මෙම නාලිකාව හරහා සිදු කරන අතර ඔබත් දැන්ම සබ්ස්ක්රයිබ් කර තබා ගන්න
    In the future, great work will be done for Sri Lankan education through this channel and you should subscribe now.

  • @lawankaherath7903
    @lawankaherath7903 9 หลายเดือนก่อน +8

    අපිට නේද ඔය කිව්වෙ කියල මතක් වෙද්දි 🥲😇

  • @MayuraSathsara-m8s
    @MayuraSathsara-m8s 9 หลายเดือนก่อน +4

    සර් නම් මරු❤

  • @SamudraSamudra-l6b
    @SamudraSamudra-l6b 9 หลายเดือนก่อน +2

    ඉංග්‍රීසියෙන් නම් බෙට්ටක් උනත් මොකද...😂❤❤

  • @TharushiPramodya-fq7pk
    @TharushiPramodya-fq7pk 9 หลายเดือนก่อน +1

    ශෝක් අනේ♥♥♥♥

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 หลายเดือนก่อน +1

    sir,samahara daruwanta eyala wenuwen pita rata anantha duk windina perentsla gana kiyala denna.samahara daruwanta a duka theren na

  • @Najsystvegrg52748
    @Najsystvegrg52748 8 หลายเดือนก่อน +1

    💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 9 หลายเดือนก่อน +4

    සර් මිත්‍රවරුනි කියලද දැන් ළමයින්ට කතා කරන්නේ

    • @maheshmadhusanka542
      @maheshmadhusanka542 9 หลายเดือนก่อน +2

      Ouu

    • @SamudraSamudra-l6b
      @SamudraSamudra-l6b 9 หลายเดือนก่อน +4

      දවසක් බොක්කලාස් කියලත් කියනවා ඇහුනා...❤❤❤

    • @jeewanisadawanthi
      @jeewanisadawanthi 9 หลายเดือนก่อน +1

      Yhoo kiyalath kiuva tha cudda kiyalath kiuva😂

  • @BigRingProduction
    @BigRingProduction 9 หลายเดือนก่อน +2

  • @GamingSuda-gn4qn
    @GamingSuda-gn4qn 9 หลายเดือนก่อน +1

    😎😎😎😎

  • @awimala24apura71
    @awimala24apura71 9 หลายเดือนก่อน +2

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ.

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 9 หลายเดือนก่อน +1

      Att😌

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 9 หลายเดือนก่อน +1

      මේ හෑල්ල දකින දකින හැම වීඩියෝ එකකටම අටවනව 🤣🤣🤣🤣🤣