සුරාබදු ලොක්කා බැනගෙන බැනගෙන යයි.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 713

  • @niroshuddhika5984
    @niroshuddhika5984 หลายเดือนก่อน +120

    ජනරාල්තුමාට ලන්කට් එකේ රෙවිල ඉන්නෙ...හොරාට කලිං කෙහෙල් කැන වැට පැන්න අපූරුව...

    • @JP-2024-4U
      @JP-2024-4U หลายเดือนก่อน +4

    • @nimalsomasiri7548
      @nimalsomasiri7548 หลายเดือนก่อน +1

      Uba pako patta horek. Thoge wathkam pariksha karanna deepan.

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน

      Muge ammata hik gaawila inne😂😂

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf หลายเดือนก่อน

      බ්ලැක් ලෙබල් බෝතලයක් වගේ මූණ 😂😂

    • @KasunHerath-p9f
      @KasunHerath-p9f หลายเดือนก่อน

      6:35 6:37 ​@@JP-2024-4U

  • @nalakavithanage5682
    @nalakavithanage5682 หลายเดือนก่อน +105

    බාර් කරපු අපි දන්නවා ඔයැයිලගේ පැටිකිරිය ඒ නිසා ඇතුලට යන්න ලෑස්ති වෙන්න ගෝලොයොත් එක්කම

  • @ktv2943
    @ktv2943 หลายเดือนก่อน +138

    ඉතා සුළු දෙයක් කරන්න තියෙන්නෙ,සුරාබදු දෙපාර්තමේන්තු ගත සියලුම නිළධාරීන්ගෙ වත්කම් පරීක්ෂා කරන්න කරුණාකරල.

    • @Karunaratne-rq5yj
      @Karunaratne-rq5yj หลายเดือนก่อน

      Yako higa babu ekathu karapiya

  • @ajithtissera770
    @ajithtissera770 หลายเดือนก่อน +107

    යකෝ බලාගෙන යද්දී මේකලා ඔකකොම සුපිරි කැපවි්ම් කරපු සෙටි එකක් ඉදලත් රට බංකොලොත් උනානෙ
    තනි ඇහැට ඇඩෙන්නෙ නැද්ද මචන්ලා...

  • @FtV.67
    @FtV.67 หลายเดือนก่อน +138

    අඩුම ගානේ ජොනියගෙ නොගෙවපු tax ටික එකතු කරගෙන
    පෙන්නපං. මාස 3 ක් ඇතුලත.

  • @PathmasiriLal-bb5uj
    @PathmasiriLal-bb5uj หลายเดือนก่อน +134

    අම්මෝ මුගේ ආත්ම ගරුත්වය අම්මා ගේ රෙද්ද.

    • @upuldesilva9481
      @upuldesilva9481 หลายเดือนก่อน

      😂😂😂

    • @amPriyadarshani
      @amPriyadarshani หลายเดือนก่อน

      Munge muhuna penne nitharama arakku biila wage ne.arakku kalderamwala behelada hitiye e kaaale..neda malli

  • @ChandanaKumarasinghe-xf9ge
    @ChandanaKumarasinghe-xf9ge หลายเดือนก่อน +35

    වහාම විගණනයක් කරලා මුන් අනීතිකව උපයා ගත් ආදායම් සේරම රජාසන්තක කල යුතුයි..

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada หลายเดือนก่อน +139

    ජම්පරෙ සූදානම් තුමණි

  • @angeloangilino1026
    @angeloangilino1026 หลายเดือนก่อน +54

    පේනවානේ මුගේ පේනුම පට්ට හොරේක් මුන් ජාරා කාක්කො හිරේ දන්න ඔනා

    • @amilasandaruwan7659
      @amilasandaruwan7659 หลายเดือนก่อน

      Man eth baluwa .malimawe kenekge munak wage na

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 หลายเดือนก่อน

      පෙනුම බැළුවොත් ඉතින් ඔය වගේ කියන්න පුළුවන් එකෙන්ම ජනාධිපති ඇතුළු මාළිමා නඩය.

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 หลายเดือนก่อน

      අනුර සහෝදරයාගේ මුණ වගේ 😮

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน

      Moo surabadu lokka unata bonne hora kasippu wage😂😂 sajiyage moonath tikak me wage chanden psse😂😂

  • @RuwanAbarakna
    @RuwanAbarakna หลายเดือนก่อน +96

    සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් කරන හැම එකාම මසෙකට ලක්ෂ ගානක් ජරාව කනවා ඕක තමයි ඇත්ත

    • @fghch3693
      @fghch3693 หลายเดือนก่อน

      Polonnaruwa sudda karanna.ganja kudu.kasippu police ya allanne.mewa natara karanna please

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සුරා බදු දෙපාර්තමේන්තුව විසුරවල හරින්න මේ කතා කරන එකා ඇතුලු සියලු දෙනා පට්ට හොරු

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl หลายเดือนก่อน +7

    මොනව කීවත් මේ රටේ ජනතාව මෝඩ නෑ.එහෙමයි කියල හිතනවානම්,ඒ කෙනා තමා ලොකුම මෝඩයා.බහුතරයක් රාජ්‍ය ආයතන වල සංතෝශම් ලබාගන්නා අය ඕනෑ තරම් ඉන්නවා.

  • @warunithenuwara
    @warunithenuwara หลายเดือนก่อน +21

    දූෂිත නිලදාරීන් තමයි ඇමතිලටත් හොරා කන්න පුරුදු කරන්නෙ..මූට සොහොන් ලකුනුු පෙනිල වගෙ බය වෙලා ⁣

  • @vipulasamarasooriya8148
    @vipulasamarasooriya8148 หลายเดือนก่อน +26

    මූ රනිලට කඩේ ගිය පට්ට පල් හොරෙක්. මූ මෙයට කලින් රනිල්ගේ රෙදි හේදුවා.

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada หลายเดือนก่อน +83

    ඉහලින් නිළධාරින් 21 ඉද්දි මෙයා කොමසාරිස් ජනරාල් උනේ කොහොමද

    • @Janka-c9f
      @Janka-c9f หลายเดือนก่อน +8

      ඇටේ හොදටම මිරිකල වගේ...

    • @prasannasenavirathna9383
      @prasannasenavirathna9383 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් සොයා බලන්න ඕනෑ

    • @JP-2024-4U
      @JP-2024-4U หลายเดือนก่อน

      @@Janka-c9f

  • @SobaDhahama
    @SobaDhahama หลายเดือนก่อน +24

    හිඟ බදු නොගෙවපු අර්ජුන ඇලෝසියස් ට නැවත බලපත්‍ර දුන්නෙ කොහොමද . උඹට අත යට දීමනාවක් හම්බ වුනා නේද

    • @rohansk1
      @rohansk1 หลายเดือนก่อน

      උත්තර නෑ

  • @slcoc.5309
    @slcoc.5309 หลายเดือนก่อน +57

    කෝටියක් 2ක් හොරකම් කරලා බිලියන ගානක් රජයට හොයලා දුන්නලු.. ශම්මි සිල්වා වගේ..

    • @mra1576-y1z
      @mra1576-y1z หลายเดือนก่อน

      elagata hoyanna thiyena lokuma hora guhawa.. Cricket Board, Aniwa Rajaya yatathata gatha yuthumai panathakin hari..

  • @chandanahirantha5546
    @chandanahirantha5546 หลายเดือนก่อน +16

    යකො සුරාබදු කොමසාරිස් මුගෙ මූනෙං බෝතලයක් ගන්න පුලුවන්

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 หลายเดือนก่อน +63

    ග්‍රාම සේවා අවසන් 14000ම බලපත්‍ර නිකුත් කරපල්ලා . ආණ්ඩුවට සල්ලි හොයලා දෙන්න ලේසිම ක්‍රමය එකයි .
    ඉන්පසු රටේ ජනගහනයෙන් 90% වඩා ලෙඩ වෙනකොට ඊට වඩා වියදමක් කර බෙහෙත් ගෙනපල්ලා.

    • @chandi8319
      @chandi8319 หลายเดือนก่อน +6

      බෙහෙත් ගෙන්වනකොට එතනිනුත් කොමිස් එකක් ගමු

    • @jinapriyaabeysuriya9167
      @jinapriyaabeysuriya9167 หลายเดือนก่อน +4

      රටී අදායම් වැඩිකරන රනිල් ක්‍රම . දේපල විකිනීම. මත්ද්‍රව්‍ය බලපත්

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +20

    තෙපි රටටම කසිප්පු ජෝනිය ගේ කසිප්පු ලේබල් හොරට ගහපුවට මොකද වුනේ ජරා පප්පල

  • @Janka-c9f
    @Janka-c9f หลายเดือนก่อน +35

    හැම අරක්කු ෆැක්ට්‍රි එකකම ඔක්කොම හවුල් වෙලා හොරට අරක්කු බෝතල් කරනව. දැන් කෙල උනාම සුද්ද වෙන්න හදනව..

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 หลายเดือนก่อน +22

    ඇයි බයවෙලා මහත්තයෝ....... රෙවිල නේද ඉන්නේ........ ආ........... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 බලමුකෝ...

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd หลายเดือนก่อน +34

    ලියලා තියාගන්න....මූ මාස 6න් හිරේ....මූට රෙද්දේ රෙවිලා ඉන්නේ....යකෝ බලපත්‍රයක් 1.75නම් කොටි ගනන්වලට විකිනෙන්නේ කෝමද....අනික ඒඑ බලප්‍ත්‍ර ලබා දීමේ ක්‍රමවේදය මොකක්ද......මන්ත්‍ර්‍රීවර්‍ය්න්ට 1:75 ට දීලා කෝටි හය හතකට විකුනන එකද බල්ලො......ගින්දර කෑවමා අගුරු රෙන්න වෙනව කියන්නේ ඔන්න ඕකටයි😂

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy หลายเดือนก่อน +55

    සියලුම බලපත්‍ර අහෝසිකොට සමූපකාරයට මත්පැන් යවන්න ඒ අනුව ඕනෙම සිල්ලර කඩේකින් ලිකර් ගන්න පුලුවන් යුරෝපයේ වගේ.. ❤ඒකාධිකාරය නවත්වන්න තමයි ඕනෙ. එතකොට අලුතෙන් බදු ගන්න ඕනෙ නෑ.. නිකුත්කරන පලමු බෝතලයේ මිල ගෙවීමේදී එය ඉබේම වෙනව❤

    • @NishanthaEpa
      @NishanthaEpa หลายเดือนก่อน +2

      Yes you are correct

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej หลายเดือนก่อน +75

    බොරු කියන්න එපා ලොක්ක😂😂😂😂😂 ජම්පර රෙඩි ඉන කියියද

    • @upuldesilva9481
      @upuldesilva9481 หลายเดือนก่อน +1

      😂😂😂

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 หลายเดือนก่อน

      ඉණ ක් නොවෙයි මට මොලයක් වත් නෑ බං

    • @JP-2024-4U
      @JP-2024-4U หลายเดือนก่อน

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 หลายเดือนก่อน

      😂😂😂

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 หลายเดือนก่อน +9

    උබ බබාද ජම්පරෙ අදින්න ලැස්ති වෙයන් උබලා ගෙ කෙරුවාව රටෙ මිනිස්සු දන්නව පරයො

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 หลายเดือนก่อน +74

    වෙරි වෙලා වගේ කතා කරන්නේ. සුරා බදු දෙපාර්තමේන්තුවෙ නේ

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +46

    මූනෙන් පේනව හොරෙක් කියල

    • @Diyawannawa24
      @Diyawannawa24 หลายเดือนก่อน +1

      රෙවිලා ඉන්නේ .. ඕකුන් ලවා ගොඩ ගන්නමයි ඕකුන් තිබ්බේ. අලුත් අය දලා ඔය කුණු නොදි ඉන්න

  • @AnuraASD
    @AnuraASD หลายเดือนก่อน +30

    ගොබ්බ වාහේ තොපි නව බලපත්‍ර නොදි බදු නොගෙවපු එව ගන්න ක්‍රියා කරානම් ඔයිට වඩා මුදලක් ගන්න තිබුනා නේද.තොපි බලපත්‍ර දුන්නෙ රනිලට චන්දෙට කට්ටිය බීලීබාගන්න දුන්නේ .හොදට හොයල බලපන් රනිල සජබේ කී දේනෙකුට බලපත්‍ර දුන්නද කියල.තොපි ජොනියගේ මුල් බලපත්‍රය අවලංගු කරහාම අලුතින් වෙනත් නමකින් ජොනියට බලපත්‍ර දුන්නෙ කව්ද අපිද.

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 หลายเดือนก่อน +12

    උඹ තුමාද..? උඹයි ප්‍රාදේශීය සුරා බදු නිලධරියි පට්ට හොරු....

    • @harindraranasinghe6234
      @harindraranasinghe6234 หลายเดือนก่อน

      සුරා බදු, රේගුව සහ දේශීය ආදායම් තමයි රටට හෙණ කටින්නෙ. රජය එක්කො මේවා අක්‍රීය කරලා විකල්ප ආයතන පිහිටුවන්න ඕනෙ...

  • @anushaperera9864
    @anushaperera9864 หลายเดือนก่อน +11

    ඇත්තටම මේකේ දෙපැත්තක් තියනවා එක පැත්තකින් ඔබතුමාගේ ඒකාධිකාරී බලය අනිත් පැත්තෙන් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හෙවත් ප්‍රාදේශීය ලේකම්වරු මුහුණදෙන අභියෝග
    මෙච්චර කාලයක් නිදාගෙන සිට එකවරම ඔබගේ අවදිවීම නම් හරිම පුදුම සහගතයි

  • @Susil16172
    @Susil16172 หลายเดือนก่อน +6

    මේ යකාගේ මූනේ පේන්නේ අමු බේබදු ගතියක්..

  • @chanaruwan4010
    @chanaruwan4010 หลายเดือนก่อน +12

    දැන් එහෙම කරන්න ඔනෙ නැ මොකද දැන් හොරු නැ ආන්ඩුවේ ඒ නිසා බොරුව ටිකක් තියාගන්න

  • @ruchiraruwan476
    @ruchiraruwan476 หลายเดือนก่อน +19

    උබට රාජකාරිය මතක් උනේ දැන්ද..... බය

  • @shanakadevinda632
    @shanakadevinda632 หลายเดือนก่อน +7

    කරුණාකර ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. . මෙතන ලොකුවටම සුද්ද කරන්න වැඩ තියෙනවා

  • @M.Nonis1990
    @M.Nonis1990 หลายเดือนก่อน +6

    මු 10000ක්‌ වෙනම ගන්නවා resturent bear licen එක ගන්න ගියාම, පගා මරුවා

  • @w.bandara6128
    @w.bandara6128 หลายเดือนก่อน +2

    දැක්ක ගමන් පේනවා ගල්බමුනා වගේ රජය ට වඩා ආදායම් මෙයාලට ගියේ රේගුවත් මේ වගේ

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +4

    තමන් නිවැරදි නම් බයිලා ගැසිය යුතු නැහැ. නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙයි.

  • @Sandu-Cricket
    @Sandu-Cricket หลายเดือนก่อน +10

    ජොනියගේ බදු ගත්ත ඒවගේ වාර්තාවක් පෙන්නන්න පුලුවන්ද.😅😂😅😂

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 หลายเดือนก่อน +3

    මරු , හිටපු රජයේ ක්‍රමය.
    ආදායම් වැඩි කරගන්න වෙන මුකුත් නොකර බලපත්‍ර විකුනමු

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 หลายเดือนก่อน +11

    සුරා බදු කාරයො,රේගුව හොඳ ගැහිලි කාර්‍යො.

  • @mahessilva7504
    @mahessilva7504 หลายเดือนก่อน +6

    මු නම් හොඳින් ජාරව කාපු පාට මුනෙන් පෙනෙනව.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน +3

    අඩා සුරා ගුඩ්ඩෝ
    තොපෙ අම්මගේ
    රෙද්දේ ආත්ම ගවුරවය

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 หลายเดือนก่อน +4

    හොරට ස්ට්කර් ගහලා කොච්චර වංචා කරපු ඒවට මොකද කරේ ?

  • @globleeye603
    @globleeye603 หลายเดือนก่อน +9

    මේ බල්ලො රනිල්ගේ ඉත්තෝ
    ඉක්මනට මුන්ට නඩු දාලා අයින් කරන්න

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 หลายเดือนก่อน +3

    ව්‍යාජ ස්ටිකර් බාවිතා කරනම් ලයිසන් කැන්සල් කරල නඩු දැම්මේ නැත්තේ ඇයි, මොනවත් ඕන නෑ, මෙයාගේ වත්කම් පරීක්‍ෂා කරනම් ඇති.

  • @smsm7679
    @smsm7679 หลายเดือนก่อน +2

    Iමුන්දැන් බෝධිසත්වයො වෙන්න හදනව
    මම මෙිලගදි වයින් ස්ටෝර්ස් ඵකක මගෙන් බෝ‍තලයකට වැඩිමිලගත්ත මාමෙිසමිිබන්ධව සුරාබදු පුු. කාර්්‍යාලයට කතාකරලා අධිකාරියට කතාකරලා මුන් ඵකෙක් විසඳුමක් දුන්නෙනැහැ
    පටිිටහොරැ පවුල්වලට පවා ශපවෙනව

  • @Chinthaka-t8k
    @Chinthaka-t8k หลายเดือนก่อน +19

    අපි දන්නවා සුද්ද ඔයා කරපුව 😂😂😂

  • @jayanthakumara2404
    @jayanthakumara2404 หลายเดือนก่อน +8

    දැන් තමයි මාධ්‍ය කැදවන්නේ ඇයි මිට පෙර බැරිවුනේ කුදගායි නමිදෙස්කා බැරි ගාතෝ

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i หลายเดือนก่อน +37

    කපටි මූනක්😂😂

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath หลายเดือนก่อน +13

    හොරු bayawela,මුන් ව එළවන්න ඕන

  • @prasannapriyalalmanawadu9632
    @prasannapriyalalmanawadu9632 หลายเดือนก่อน +2

    මුගේ ඉදන් පහලට ඔක්කොම පටිට හොරැ. අපි නොදන්න සුරාබදු අදිකාරිය.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +5

    ගෙවපු නැති ගාන නොවැම්බර් ගෙවනවා කියලා මෙයා කොහොමද හරියටම කියන්නෙ? මෙයාගෙද කසිප්පු කොම්පැනි?

  • @keminkithnuka1857
    @keminkithnuka1857 หลายเดือนก่อน +13

    ප්‍රදේශිය ප්‍රධාන සහකාර මාසෙට 40000ක් කප්පන් ගන්නවා... එක බාර් එකකින්... මේ පොඩි පොඩි ඒවා නැතිව.... මේක හදන්න පුළුවන් නම් ජනාධිපතිතුමා රජය ගොඩ... මුං කම්බ හොරු...

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน +4

    සුරාබදු නිලදාරිියන්ගෙ වත්කම් විගනනය කරමු පට්ටම හොරු අල්ලස් පප්පල

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +3

    දැන් රෙව්ලා ඉන්නේ නේද ජම්පරේ ලැස්ති කරගනින් පක්‍යා

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl หลายเดือนก่อน +10

    මේකා එම්බාම් කරපු මලමිනියක් වගේනෙ යකෝ

    • @sitaperera898
      @sitaperera898 หลายเดือนก่อน

      ඔව් අනේ ඌගෙ කැත?***😅

    • @sampathkodagoda1512
      @sampathkodagoda1512 หลายเดือนก่อน

      හොඳ කසිප්පුකාරෙත්ද කොහෙද

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 หลายเดือนก่อน +3

    මෙහි දාපු කොමෙන්ට්ස් සියල්ල සමග එකඟ නොවුවත්, ඉන් පෙනෙන්නේ ජනතාව තමුන්ලා ගැන හිතන විදිය.
    එක මිනිහෙක් ඔහෙලා ගැන හොඳක් කියනවද?
    හොඳම පිළිතුර තමයි ඔය උසස්යයි කියන නිලධාරී ටික ස්වේච්චාවෙන් මාස දෙක තුනක් නිවාඩු දාලා ගෙදර ඉන්න එක.

  • @MiliMadu-b9u
    @MiliMadu-b9u หลายเดือนก่อน +2

    අරක්කු තහනම් කර කසිප්පු නිෂ්පාදනය කරමු අපේ දේ රැකගමු🤣🤣🤣

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 หลายเดือนก่อน +4

    ලංකාවේ මත්පැන් වල මිල වැඩි කියලා ගණන් මිනුම් එක්ක පාර්ලිමේන්තු වෙත් කතාවට ලක්‌ උන නේද. එතකොට ජනතාවට සාදාරනයි මිලට මත්පැන් බෝතලයක් දෙන්න කල්පන්වක් නැද්ද. විසේසෙන් මේ ගම්වල කසිප්පු වැඩි වසයෙන් වියප්තවිමට බලපාල තියෙන එක හේතුවක් මේ රජෙ බාර් වලින් විකුණන මිල විශාල. ලෙස වැඩි වීම

  • @melafeer4523
    @melafeer4523 หลายเดือนก่อน +2

    එමනම්.ලන්කවේ.......සියට.75.ටම.බර්.පොම්ට්...
    දිලා.ලන්කවේ.......
    තරුනොය.ට්ක............බේබද්දො.කරන්ඩද.....කල්පනව

  • @naveenkathriarachchi307
    @naveenkathriarachchi307 หลายเดือนก่อน +5

    ව්‍යාජ අරක්කු ගහන්න පුළුවන් sticker ගහන්න බෑ පුහ්

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp หลายเดือนก่อน +2

    පයිල් උස්සන් අැවිල්ලා එකතු කරන්යන්ෙන් සැම මාසයම කුඩු විකුණන ෙගවල් වලින් ලයිසන් එක ෙදන්න

  • @s722488
    @s722488 หลายเดือนก่อน +4

    නරකද සතියකට එක දවසක් තෝරගෙන එක පැයක මාධ්‍යය ඉදිරියේ වාඩිවෙලා අහන ප්‍රශ්නවලට උත්තර දුන්නනම්. එතකොට හොරා කන එකත් අහුවෙනවා තියෙන ප්‍රශ්නත් විසඳෙනවා නේද?

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 หลายเดือนก่อน +2

    අම්මෝ තොපිට දුක ඇති මිනිස්සු මැරෙනවාට එහෙනම් කාලකන්නි මත් වතුර නැති කරපියව් පෘට් ජුස් දිපියව්

  • @naveenkathriarachchi307
    @naveenkathriarachchi307 หลายเดือนก่อน +2

    Me ඉන්න අර කොමා මේ කොමා නියෝජ්‍ය අරූ මූ කියන ඔක්කොම නිලදාරී අයින් කරලා රටටම එකෙක් දෙන්නෙක් හිටියම ඇති කරන්න ඕනේ

  • @ishankeshan2428
    @ishankeshan2428 หลายเดือนก่อน +5

    කොහෙන්ද මෙයාව හොයාගත්තේ අප්‍රිකාවේන්ද...

  • @senarathbandara7723
    @senarathbandara7723 หลายเดือนก่อน +3

    සුරාවෝ පල් හොරුන්ය ,මේක එම්බාම් කොරල වගේ තෝට රෙවිලද බලපිය බලපත්‍ර දෙන්ට මුට ලක්ස 20 ක් පගාව ගන්නවලු

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน +2

    අඩා ගූ බල්ලා
    මෙහේ මන්ත්‍රීයට
    බාර් හයක් තියෙනවා .

  • @tharindumadushanka3714
    @tharindumadushanka3714 หลายเดือนก่อน +9

    යාකෝ දුන්නාට පස්සේ කියලා වැඩක් නැහැ නේද.දෙන්න කලින් කොන්ද කෙලින් තබාගෙන වැඩක් කරන්න බෑ තොපිට.

  • @MrRanjithm1
    @MrRanjithm1 หลายเดือนก่อน +3

    පොඩ්ඩක් ඉන්න.... ඔය ඔක්කොමලගේම වත්කම් බැරකම් අපි හොයලා බලන්නම්
    .

  • @krishanthaananda5366
    @krishanthaananda5366 หลายเดือนก่อน

    රටේ සෑහෙන පිරිසක් ණයට බීලා කියලයි කියන්නෙ. ඒ වගේම බිලියන ගාණක් ණය ගොඩ ගැහෙනකල් ඉවසීමෙන් බලා ඉදලත් තියෙනවා. හිත හොඳ හාදයෙක්. 🥺

  • @feenixhonor90
    @feenixhonor90 หลายเดือนก่อน +2

    මේයාට හරියන ජම්පරේ මහල ඉවරද කියනවද කව්රුහරි..

  • @shanthakumarawalpitagamage8549
    @shanthakumarawalpitagamage8549 หลายเดือนก่อน +7

    පාලු ගෙයි වලන් බිඳින්නේ කව්ද දැන් 😂

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara หลายเดือนก่อน +2

    පර්මිට් වික්කෙ කාටද කියපංකො ..මූසලයෝ..තොපේ ගැසට් පේන්නෙ මන්ත්‍රී බල්ලන්ට විතරද😊

  • @Susil16172
    @Susil16172 หลายเดือนก่อน

    මේ පුතයගේ ශරීරයේ අරක්කු ලීටර් 25ක් වත් ඇති ....

  • @dahamnethatv-tv6029
    @dahamnethatv-tv6029 หลายเดือนก่อน +1

    පේනවා නේද සුරාබදු කොමසාරිස් ගේ පෙනුම..... ඇයි මෙහෙම වෙන්නේ...?
    රටේ මිනිස්සුන්ට ගින්දර දෙන එකේ විපාක මේ මිනිසා දැක්කමත් යකෙක් වගේ.... කාටවත් අපහස නොකරමි....නමුත් ඇත් ත මේකයි... කී දෙනෙක්ගේ පවුල් විනාශ වෙලා ඇතිද මේ මනුස්සයා නිසා.. මෙලොව පරලොව විපාක ඇත

  • @shehankaushalya3966
    @shehankaushalya3966 หลายเดือนก่อน

    අන්තිම කාලේ බලපත්‍ර නිකුත් කරපු උන්ගෙ නම් ලිස්ට් එක දාන්න

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 หลายเดือนก่อน +5

    නව බළපත්‍ර ලබා ගත් අයවළුන් කවුරුන්ද හා ඔවුන් තෝරාගත් අකාරයත් තමයි කිව්වෙ නැත්තෙ

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน +2

    මූත් හොද බොනපාට් කෙනෙක් වගෙ පෙනුම.මූ ගැනත් පරික්ශා කල යුතුයි.හොරාට ඉස්සර කෙහෙල්මල් වැට පනිනවා

  • @rkkpriyantha
    @rkkpriyantha หลายเดือนก่อน +1

    මේකාගේ මූණ මිරිකුවා නම් බෝතල් 3ක් ගන්නවා

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 หลายเดือนก่อน +4

    මුගෙ මුන මිරිකුවොත් විස්කි ලිටර දෙක තුනක් ගන්න පුලුවන්

  • @sugathhemantha1922
    @sugathhemantha1922 หลายเดือนก่อน +1

    ඔව්වගෙන් කියක් ගහන්න ඇතිද මුන්.බිලියන ගනන් කියන්නෙ.බිලියනයට ඉලක්කන් ගානවත් දන්නෙ නැති මම හරි අසරනයි අපෙ හාන්දුරුවනේ.

  • @Dpkweerathunga
    @Dpkweerathunga หลายเดือนก่อน +1

    මුට මල පැනලලු මේ. අනේ උගේ මල ගහගන්න කියන්න ගුද මාර්ගේ. 🤣

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 หลายเดือนก่อน +1

    කොහොමද රජයේ ..අරක්කු ලේබලය පිටතට ගියේ..

  • @MALSShaman
    @MALSShaman หลายเดือนก่อน +2

    එතකොට හැම මාසේම පොත අලුත් කරන්න එනකොට රුපියල් 10000 හෝ බෝතල් දෙකක් දෙන්න ඕනේ ඒක හරි වැඩක්ද මුනුත් පඩියක් ගන්නවනේ

  • @amithmadusanka5610
    @amithmadusanka5610 หลายเดือนก่อน +2

    මෙකෙ ඉන්න උන්ට හොදට බොන්න තව බාර් අරපල්ල.මිනිස්සුන්ට හෙන ගහුවත් කමක්න මුන්ට ඔනෙ සල්ලි

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula หลายเดือนก่อน +2

    තෝ ගූ කාපිය ලංකාවේ මිනිස්සුන්ගෙ...
    පටන් බල්ලා
    හොර බල්ලා

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q หลายเดือนก่อน

    දැන් පයිල් තියනව ලිස්ට් තියෙනවා කියපුවා කෝ ඒවා එලියට දාන්නේ නැද්ද ආන්ඩුව අතේ තියාගෙන බකං නිලාගෙන ඉන්නේ

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp หลายเดือนก่อน

    මේකගේ මුනෙන්ම බාර් එක්ක අරක්කු පෙරලා ගන්න පුළුවන් තක්කඩියෙක්

  • @arunamanjula9687
    @arunamanjula9687 หลายเดือนก่อน +2

    බබාබාබාබාබා😂😂😂😂😂😂😂😂😂😂 ඔක්කොම මාරු කරනව මෙයත් අයින් කරලා හොයන්න.මෙයා සුද්දොදන වෙන්න හදන්නෙ

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 หลายเดือนก่อน +11

    කොමසාරිස් ජනරාල් තුමාලා නෑ බං දැන්

    • @wimalasenagamage1772
      @wimalasenagamage1772 หลายเดือนก่อน

      ඌම කියා ගන්න ව මං සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් තුමා. ලු

    • @RND-g1q
      @RND-g1q หลายเดือนก่อน

      කියල වැඩක් නෑ මමත්වය😂

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 หลายเดือนก่อน

    ලංකාවේ හැමතැනම තියෙන්නේ .මේ DCSl..ලේබලයේ ඉතාමත් බාල අරක්කු.තොපිලා බම්බු ගහනවද..? කසිප්පු)

  • @janathbandara5362
    @janathbandara5362 หลายเดือนก่อน +2

    අවුරුදු දහයක් පහළොවක් ගෙවපු නැති බදු???? දැන් තමයි උඹට මතක් වෙලා තියෙන්නේ. උඹ දැන් අය කරගන්න ඕන නෑ කොහොමත් අයකර ගන්නවා කියලා කියලා තියෙන්නේ...
    මුගේ සැර යකෝ....
    කොහොමත් බදු ගෙවන්න වෙනවා නැත්තන් ඕව වහනවා කියලා මූ දැන් දන්නවනේ.අරුන් කියන්න ඇති බදු ටික ගෙවන්නම් කියලා මු⁣ගෙ මූණ බලපුවහම කියන්න පුළුවන් මොන වගේ හොරෙක් ද කියල.

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 หลายเดือนก่อน +2

    මූව මේ සේවාවෙන් නෙරපා දැම්ය..යුතුයි..

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน +1

    හලෝ, මාලිමාවත් එක්ක සෙල්ලම් බැරිය!

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +2

    තොපිට මොන ගෞරව ද උබලා පට්ට හොරු දැන් උබලා හිරේ යන්න ලෑස්ති වෙලා හිටපන්

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน +4

    හරියට wada කරනවාද harda සාක්ෂි ගන්න ..තමන් නිවැරැදි mam භය නොවනු ...😂😂😂

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 หลายเดือนก่อน +1

    ඔය කියපු ඔක්කොටම පගාව දෙන්න ඕන

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 หลายเดือนก่อน

    නොදන්නකමට අහන්නෙ. ඇයි අප්ප එකපාරට මෙයාල හැමෝම මාධ්‍ය සාකච්චා තියල අඬන්නෙ.

  • @RuwanSepala
    @RuwanSepala หลายเดือนก่อน +1

    මොහුගේ වත් කම් පරික්ශා කරන්න?? සැකය් මොහු වන්චනිකයෙක්