ගුවන්යානා වලට අනතුරු කරන, මොනවද මේ වායු කැළඹීම්? කපිතාන් එල්මෝ ජයවර්ධන කරන සරල පැහැදිලි කිරීම..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 วันที่ผ่านมา

    මට මගෙ තාත්තව සිහිවෙනව... කැප්ටන්ගෙ විග්‍රහ කිරීමයි තාත්තල යමක් විග්‍රහ කරන ආකාරයත් එකවගේ..."අහස්යාත්‍රා" කියන වචනය මට හොඳට හුරුයි. දකින්න ,අහන්න ප්‍රිය කැප්ටන්; ඔබට දීර්ඝායු පතන්නෙ හරිම ආදරෙන්❤❤❤❤❤❤❤

  • @gayansameera5074
    @gayansameera5074 4 วันที่ผ่านมา

    කැප්ටන්ගේ තවත් වීඩීයෝ එකක් ආසාවෙන් බැලුවා ❤

  • @dineshfernando5327
    @dineshfernando5327 หลายเดือนก่อน

    එකම දේ වුනත් දහස් වතාවක් වුනත් ඇහුවට බැලුවට එපා නොවෙන ආදරනීය කැප්ටන්ගේ අද්දැකීම් අපේ ජීවිත වලටත් ගොඩාක් වටිනවා. ආදරනීය කැප්ටන් ඔබ නිදුක් නීරෝගී වේවා. දීර්ඝායු වේවා ❤❤❤🙏

  • @lakmal888
    @lakmal888 หลายเดือนก่อน +1

    කතා විලාශය ආකර්ෂණීයයි...👍👍

  • @WijayanthaRuhunage
    @WijayanthaRuhunage หลายเดือนก่อน +1

    නිහතමානී ගෞරවණීය චරිතයක් ❤❤

  • @r.chathu_ra
    @r.chathu_ra หลายเดือนก่อน +2

    Favorite Duo in aviation industry ❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage หลายเดือนก่อน +1

    Bada palenava appaaaaaaaaa amu sinhala apema captanta budusaranayi❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Surangaliyanage-q5u
    @Surangaliyanage-q5u 13 วันที่ผ่านมา

    දිර්ගායු කැප්ටන් ❤

  • @winslowcandappa4044
    @winslowcandappa4044 หลายเดือนก่อน +1

    Interesting ❤❤❤

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf หลายเดือนก่อน

    Good explanation respect captain ❤

  • @dishanweerasingha3990
    @dishanweerasingha3990 หลายเดือนก่อน

    Legend ❤

  • @champadesilva7771
    @champadesilva7771 หลายเดือนก่อน

    ඔබතුමගෙ නිල් අහස ගැන අදහස සම්පූර්න ඇත්ත......මමත් නිතර අහස දෙස බලන කෙනෙක්.......නිල් අහස ඇත්තෙන්ම හිතට ලොකු ප්‍රබෝදයක් ..... රාත්‍රියද එලෙසමයි......වලාකුලින් තොර තරුපිරි අහස මොනතරම්නම් සුන්දරද......
    රාත්‍රියෙ දී ඉතා ඉහල අහසෙ fly කරනවිට අහසෙ දකින සුන්දර දසුන් ගැන ත් කියන්න.....මම හරි ආසයි ඒ ගැන දැනගන්න......
    Example. වල්ගතරු ,උල්කා ආදි....
    කැප්ටන් ඔබතුමාගෙ කතාව හරිම රසවත් මෙන්ම හරවත්....නැවතත් මෙවන් program එකක් කරන්න..........ඔබ දෙපලටම සුවබර දවසක් වේවා......

  • @Rohanlelwala
    @Rohanlelwala วันที่ผ่านมา

    When climbing upto 35000feet you got to pears the clouds an climbe, but you ssays to avoid clouds? Then what contravasy is this?

  • @Qatar-nd8lk
    @Qatar-nd8lk หลายเดือนก่อน

    Video ekak danakan hitiye balanna

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka หลายเดือนก่อน +3

    11 පාරක් ගියා 5000km. තාම turbulance හම්බුණේ නෑ. හම්බෙන්නත් එපා

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 หลายเดือนก่อน

    මේ වැඩසටහන බලපු දෙවෙනි පාර

  • @ginnaliyepannarama410
    @ginnaliyepannarama410 หลายเดือนก่อน

    ❤❤❤!!!

  • @nuwanchathuranga
    @nuwanchathuranga หลายเดือนก่อน

    Flight eka takeoff karanakota flight cruew eka ai piti pase wadi wane,land karanakota isara wadi wane ai?

  • @GayanFernando-b3x
    @GayanFernando-b3x หลายเดือนก่อน

    මෙතුමාගේ මල්ලි ත්. මෙවගෙමයි ඩන්කන් ජයවර්ධන

  • @maneshkaperera490
    @maneshkaperera490 หลายเดือนก่อน

    ❤😊

  • @upaligunathilaka689
    @upaligunathilaka689 หลายเดือนก่อน

    😮😮❤

  • @RiswanMuthalif
    @RiswanMuthalif หลายเดือนก่อน

    Reposting

  • @UdaraGeeth
    @UdaraGeeth หลายเดือนก่อน

    Captain , i really want to know very important information from you.if you can i want contact you sir please

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sithijashan739
    @sithijashan739 หลายเดือนก่อน

    😊❤

  • @nadunmandula-fl9gw
    @nadunmandula-fl9gw 13 วันที่ผ่านมา

    ❤❤