How a tax file will open for you ? | මේ දේවල් 10 කරනවා නම් දැන් Tax file එකක් open කරන්නේ නැතුව බැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • How a tax file will open for you ? | මේ දේවල් 10 ඔයත් කරනවා නම් දැන් Tax file එකක් open කරන්නේ නැතුව බැ
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    Twitter - / basrilanka
    Pinterest - / businessadvisorlk
    #taxchanges #income #expenses

ความคิดเห็น • 215

  • @rukshanudara3880
    @rukshanudara3880 ปีที่แล้ว +75

    Tax නොගෙව කෝටිගනං හම්බකරන්න ආසද?
    එහෙනං මාල කඩල හරි,කසිප්පු පෙරල හරි , කුඩු විකුනල හරි යන්න පාර්ලිමේන්තු.සියලු දේශපාලකයින්ට හා රජ්‍ය සේවකයන්ට තෙරුවන් සරනයි.

    • @l.premachan1716
      @l.premachan1716 ปีที่แล้ว +1

      😎👍

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 ปีที่แล้ว +5

      මාල කැඩුවත් සල්ලි bank එකක දැම්මොත් අහු වෙනව.එතකොට tax ගෙවන්න වෙනව.මොකද හොරෙකුට උනත් ඕනවට වැඩිය සල්ලි ගෙදර තියන් ඉන්න බෑනෙ.මොකද හොරාගෙ ගේ හොරු කැඩුවොත් එහෙම.🤣😄

    • @vijithavijitha1914
      @vijithavijitha1914 8 หลายเดือนก่อน

      Oya hari. Rata ac wala parliament horu deposit karama ahu wen ne.

  • @nadeeshamadushani7326
    @nadeeshamadushani7326 ปีที่แล้ว +31

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තූතියි.
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ට පිංසිද්ද වෙන්න රජයේ සේවකයන්ට පඩිගෙවනවා.හැබැයි වයාපාරයකට අත දෙන්න එකෙක්වත් නෑ.

    • @rathnawijethunga
      @rathnawijethunga 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว +13

    කෙටියෙන්ම කිවුවොත් මොන මගුල කරත් tax වදිනවා..මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්

  • @MMathaka
    @MMathaka ปีที่แล้ว +19

    බැලුවම මට හිතෙනවා ලංකාවේ හැමොටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙයි වගේ. මොකද මේ යන ආර්ථිකයට මුහුණ දෙන හැමොම ⁣මාසේකට ලක්ෂයකට වඩා වියදම් කරනවා මොනවටහරි. ප්‍රායෝගික නෑ වගේ නේද මේ වියදම් නිර්නායක.මට හිතුන විදිහ.

  • @movietv6934
    @movietv6934 ปีที่แล้ว +20

    බොහොම වැදගත් වීඩියෝවක් තේරෙන සිංහලෙන් පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි..

  • @pali516
    @pali516 ปีที่แล้ว +6

    ක්‍රෙඩිට් කාඩ් පාවිව්විය අපට කෙලවන මගක්. තිබෙන මුදල් ළඟ තියාගන්න එක හොඳයි. රඡය මොන ආකාරයකින් හෝ ඩැහ ගන්න බලන නිසා පරිස්සමෙන් කටයුතු කල යුතුය.

  • @senakaperera-sp2ym
    @senakaperera-sp2ym 8 หลายเดือนก่อน +2

    හරිම වටින පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට . මේ රටේ ගන්න බදු වලට ලැබෙන සේවාවන් පිලිබදව හරිම කණගාටුයි .

  • @mlmHussain1983
    @mlmHussain1983 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබගේ සරල පැහැදිලි කිරීමට. 👌👌👌

  • @LCJmendis
    @LCJmendis ปีที่แล้ว +54

    පව්ලේ 4-5 ඉන්නවනම් කාලා බීලා ජීවත් වෙන්න ලක්ෂයකට වඩා යනවා, සෑම දෙයකටම වගේ tax add වෙලා තියෙන්නේ, නැවතත් tax ගෙවන්න ඕනද ලක්ෂයකට වඩා වියදමත් තිබුනොත් ??

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +2

      tax clear karanda puluwan danna taramin. get advice from tax officer

    • @rashrj7906
      @rashrj7906 ปีที่แล้ว +2

      ආදායම වැඩිනම් විතරයි

    • @Kkkhgf
      @Kkkhgf ปีที่แล้ว +2

      Nathuwa pako

    • @Surajanrhonyperera
      @Surajanrhonyperera ปีที่แล้ว +25

      @@Kkkhgf දාඩිය මහන්සියෙන් හම්බ කරලා තමන්ගෙ ආදරණීයන්ට කන්ඩ දෙන මනුස්සයෙක් මෙහෙම ප්‍රස්නයක් ඇහුවම උත්තර දෙන්නෙ ඔහොමද කාලකණ්ණියො පුතේ ...

    • @Kkkhgf
      @Kkkhgf ปีที่แล้ว +3

      @@Surajanrhonyperera tax revenue per gdp 20% one. Wisheshen free health care free education tyeddi. Me me nalawala hariyannaha dn. Mewa krndama wnw

  • @community1854
    @community1854 8 หลายเดือนก่อน +2

    Very clear explanation!
    Q: What the hell can a family of even 3 people do with 100K! After all the bills are paid, no money to pay for anything! We have to give money to relatives to pay their bills!
    People should report all politicians running rice mills, liquor shops, etc!

    • @sarathgamini2598
      @sarathgamini2598 8 หลายเดือนก่อน

      What the ird doing regarding fish sellaers bar owerners clubs spa like that ones

  • @kapilajayanetti
    @kapilajayanetti ปีที่แล้ว +8

    අයුබොවන් සර්, ඉතාමත්ම වටිනවා. ගොඩක් ස්තූතියි. සර් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආදායම් නිදහස් විම ගැන පැහැදිලි කිරිමක් ඇති වැඩසටහනක් කරන්න.

  • @bandulajayasundara1659
    @bandulajayasundara1659 9 หลายเดือนก่อน

    ඔයා හරි මම විදේශ ගතව ඉන්නේ මම ලගදී ඉඩමක් ගත්තා ඒකට දේශීය ආදායම් එකෙන් ලියුමක් ආවා,ඒක ඔය විදියෙන්ම මම fill කරලා යැව්වා 👍

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +2

    සුපිරියි පැහැදිලි කිරීම 🌟🌟🌟🌟🌟 ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරගන්න බැරිද අපිට... ඒ පියවර මොනවද

  • @dhammikaperera6312
    @dhammikaperera6312 8 หลายเดือนก่อน

    ස්තුතියි, පැහැදිළි කිරිමට. ඔබතුමා කිව්වා වගේ මගෙත් විශ්වාසය නම් රටක දියුණුවට වැඩි ආදායම් ලබන අය tax ගෙවිය යුතුයි කියන එක. ඒත් අපේ රටේ දේශපාලකයොත් හොරැ, වගකිවයුතු නිළධාරිනුත් අමු හොරැ. ඉතිං මිනිස්සු ගෙවන tax වලින් මේ රට දියුණු වෙයි කියලා ඔබතුමා හිතනවද.

  • @volexengineering4627
    @volexengineering4627 ปีที่แล้ว +3

    ඔබ ආදායම් බදු ගෙවන සීමාවේ නම් හොදම දේ ඔබ බදු ක්‍රමයට අනුගත වෙන්න. එය ගෞරවනීය යි. වාසිදායකයි. එසේ නීත්‍යානුකූල ගෙවීම් කරන්න. විගණනය කින් ඔබ එළියට පැමිණියහොත් එයින් ගැලවීමට බද්ධයි ජරාවයි දෙකම ගෙවන්නට වෙනවා.
    System Change ඉල්ලන අපිත් System එකකට අනුගත වෙමු.

  • @dayanandadias2919
    @dayanandadias2919 ปีที่แล้ว +2

    දැනටත් කන බොන දේට
    ටැක්ස් ගෙවනවා. ඒකත මදිවෙලා මුන්ට නඩත්තු වෙන්න... තව ගෙවපල්ලා... කියන්නෙ අද්‍යාපනයට කියලා... ඒවාට වියදම් කරන හැටි
    පේනවානේ.. දැන් මහ රොහලේ ගෙවන වාට්ටු
    ඇති කරන්න යනවා...18 ට වැඩි පාසල් ලමයිනුත්
    ටැක්ස් ෆයිල් අරින්න වෙනවා...

  • @tmgunawathi3741
    @tmgunawathi3741 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ගොඩක් කලාට ගොඩක් ස්තූතියි

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 7 หลายเดือนก่อน

    Thank you Viraj. The information is authentic and precise. It is a great service to keep people informed of the provisions of the Law relating to tax.people are confused from a flood of videos on the subject. My questions were answered in the presentation. You are not only a skilled professional,but a good communicator too. Pl continue with service. You will be blessed for that.

  • @commerce1450
    @commerce1450 ปีที่แล้ว +6

    Fuel Consumption එකෙන් ආදායම බලා ගන්න පුළුවන් QR හදලා දුන්නේ එකට නේ 🔥❤

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +4

    පනත ගෙනෙන පාර්ලිමේන්තුවෙන්ම ආදර්ශයක් ලෙස පටන්ගෙන ක්‍රියාත්මක කරමු....දවසක මෙ නීතිය ප්‍රභූලටම හැරවිය යුතුය

  • @indikamaheshpremadasa7872
    @indikamaheshpremadasa7872 ปีที่แล้ว +6

    ව්‍යපාරයක ආදායමට tax file open වෙන කොට..වියදම එක්ක කොහොමද මේව සැසදෙන්නෙ. ඒකියන්නෙ ලක්ෂෙයක් හොයන කොට 60000 /= වියදම් නම් ඉතුරු ටිකෙන් බදු ගෙවන්න වෙනවද? Vedio එකකින්ම කියන්න..ස්තූතීයි.
    හැමදාම බලනවා..

    • @4nexta319
      @4nexta319 ปีที่แล้ว

      ඔව් මටත් ඒක දැන ගන්න ඕනේ

    • @nimmi8758
      @nimmi8758 ปีที่แล้ว +1

      නැහැ ,tax ගෙවන්න වෙන්නේ මාසෙකට ලක්ෂයකට වඩා ආදායමක් ලබනවානම් විතරයි.ඔයා කියන විදියට ආදායම 40000/= ක් විතරයිනේ.

    • @arachchi
      @arachchi ปีที่แล้ว +2

      මාසෙකට මුලු ආදායමට නෙවෙයි බදු හැදෙන්නේ ශුද්ධ ආදායම ලක්ෂයකට වඩා වැඩි නම් එයටයි , ඔබේ ආදායම විස්තරය අනුව රුපියල් 40000/= .

  • @3ddesignstudio07
    @3ddesignstudio07 8 หลายเดือนก่อน

    හරිම වටින පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +2

    Aparade England karayogen Meka Nidahas karagaththe..
    Hora kanne nathi palakayo ennawa nam tax geuvata duka na..

  • @prashanifernando592
    @prashanifernando592 ปีที่แล้ว +1

    Thanks a lot for making us understand about ' Income Tax ' .

  • @randikasiriwardena
    @randikasiriwardena ปีที่แล้ว +4

    Please do a video on income tax exemptions for individuals.... Thank you.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 8 หลายเดือนก่อน +1

    ආණ්ඩුවෙන් ගෙවන නිසා අර 225ට ලක්ෂ ගණනින් එන විදුලි බිලට..ඒ අයට tax ගෙවන්න වෙන්නේ නැද්ද..

  • @ruwankuruppu5489
    @ruwankuruppu5489 ปีที่แล้ว +1

    Really useful video and thank you very much

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน +1

    අනුරට මාලිමාව අරන් මිනිස්සු ටික පාරට දාලා විරෝධතාවක් කරන්න බැරිද පාර්ලිමේන්තුවේ පිනට කන උන්ගේ උන්ට නිකන් දීලා තියෙනවා වාහන නිල නිවාස අනුරට බැයිද දන්නෑ කෑගහල නවත්තන්න.. කන්ඩ දෙන කෑම ටිකක් නවත්තන්න ඕන අනුර පුළුවන් නම් කෑ ගහලා කරන්න

  • @nethahinsa3570
    @nethahinsa3570 8 หลายเดือนก่อน

    ස්තූතියි පැහැදිලිව කියලා තියෙනවා

  • @ETHBTC2023news
    @ETHBTC2023news ปีที่แล้ว +1

    Please do a videos on how a construction company will be taxed on this new method thank you

  • @testuser8379
    @testuser8379 ปีที่แล้ว +1

    Sandahan keranam hondai , over 100,000 kiyene eke cumuulative wenne puluwan bawe. company 2kete 90,000 service denewanam tax wenewa!

  • @Vindyyvuk
    @Vindyyvuk ปีที่แล้ว +1

    මහත්මයා,
    පවුලේ කෙනෙක් විදේශ ගතවී එවන ආදායමෙන් ජීවත් වන විට ඒ සම්බන්ධව බදු ක්‍රියාත්මක වන ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙන්න පුලුවන්ද ..

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      th-cam.com/video/JesguO9N5lM/w-d-xo.html බලන්න

  • @gungu2018
    @gungu2018 ปีที่แล้ว +1

    Widesgatha ayage adayam nidahaswima gena pehedili kararanna.

  • @gayanhuruggamuwa3875
    @gayanhuruggamuwa3875 8 หลายเดือนก่อน

    Harima pehedili video ekak. Good 👍

  • @mohamedimran8470
    @mohamedimran8470 8 หลายเดือนก่อน

    Sales Income ද බලන්නේ නැත්නම් Profit ද බලන්නේ . ආදායම කියන්නේ Sales ද Profit ද ?

  • @Raj-lz3vk
    @Raj-lz3vk ปีที่แล้ว +2

    Super, respect

  • @CenaVlogs
    @CenaVlogs ปีที่แล้ว +2

    In case of service offering value more than 100K, and no any other additional source of income, what will be the maximum % of tax.? Is it 5% or general income tax rate?

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว

    Thnk u Viraj ayye.. Godak important...

  • @priyanthakkottage
    @priyanthakkottage 8 หลายเดือนก่อน +1

    රටේ මිනිස්සු මීට පස්සේ පොල් කටුව නැතුව හිඟාකන්ඩ TIN එක පාවිච්චි කරන්න කියලා තමයි රජය කියන්නේ. කට්ටියගේ තත්ත්වය ටිකක් උසස් කරලා නේද..

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 ปีที่แล้ว

    අහිංසක මිනිස්සු වාහනයක් ගන්නේ ගත්තත් පහන් එකක්.ඒ ගන්නෙත් ලෝන් එකක් අරන් ලෝන් වලට ගෙවන්නත් ඕනා.ලීසින් ගෙවන්නත් ඕනා

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 8 หลายเดือนก่อน

    ඉතිං දැං ඕනෑම දුප්පත් කෙනෙකුට ලයිට් බිල 5000/=කට වැඩිය එනවා.එතනම රු.60000/=ක් වෙනවනෙ.තව කෑමට බෙහෙත් වලට ඇඳුම් වලට
    ලමයින්ගේ ඉගෙනීම් කටයුතුවලට යනකොට ඔක්කොම ලක්ෂයකට වඩා වැඩි වෙනවා.

  • @roshanpradeep4830
    @roshanpradeep4830 ปีที่แล้ว +2

    Me widiyata tax nogawa inna kanranna ona hodama job aka higakana aka tamai 😢

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k 8 หลายเดือนก่อน

    නඩුවකට ගියාම බිල්පත් පවා ලබා නොදී අසාධාරණ ලෙස අධික. මූදල් අයකර ගන්නා අයගෙන් ටැක්ස් අයකර ගන්නවාද නීතිය තියන්නේ කොහෙද දුප්පතා තමයි හුස්ම වලට ඉදලා බදුගෙවන්නෙ

  • @garagesale4232
    @garagesale4232 8 หลายเดือนก่อน +1

    If someone has PR in another country and still if that person is selling a house or vehicle in Sri Lanka will he/she be eligible for tax?

  • @karuapp6083
    @karuapp6083 8 หลายเดือนก่อน +1

    මේ බදු මුදල් දේශපාලුවන් හොරෙක් කලොත් ඒක දුටු තැන මරාදමන්නත් අවසර දෙන්න ඹීන. එහෙම නොවුණොත් ඹය ඔක්කොම හොරකම් කරනව.

  • @judetissera8480
    @judetissera8480 ปีที่แล้ว +2

    Me para padata gon gota + Maina raten horakapu ewa + Unge business hinchailata nogewapu tax tika aya karanda kramawedayak nathda malli

  • @janiyaslmax
    @janiyaslmax ปีที่แล้ว

    video ekanam godak watinawa.oya kiyana widhihata mona magula kalath gewanna wena hatiyak thiyanawa.oyan kiyana ewa widesa mudal ewana ayata balapanawada

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka ปีที่แล้ว

    කොටස් වෙළදපොල ආයෝජකයන්ටත් බද්ද අදාලද ?. දැනුත් කොටස් ගැනීමේදී හා විකිණීමේදී 1.5 % බැගින් අපෙන් අය කරගන්නා නිසා.

  • @user-od1ml9zn8z
    @user-od1ml9zn8z ปีที่แล้ว +5

    ඇමැතිලා රජයෙ ලොකු ලොක්කන්ට ඔවුවා අදාළ වෙන්නෙ නැ නෙ

    • @tharinduruchiran2040
      @tharinduruchiran2040 ปีที่แล้ว +2

      උන්ගේ ඒවත් එක්ක අපිට ගෙවන්න කියලා තමයි දැන් කියන්නේ

  • @saminda
    @saminda ปีที่แล้ว

    Thank you this is very helpful

  • @Harry55116
    @Harry55116 ปีที่แล้ว +1

    Very useful bro👍

  • @Thilankajayamadu
    @Thilankajayamadu 9 หลายเดือนก่อน

    පිනෑස් එකක් නැති වාහනයක් තියෙනව නම් හෝ. පිනෑස් එකක් දාන්නෙ නැතිව වාහනයක් ගන්නවනම් මොකද වෙන්නෙ .දන්න කෙනෙක් කියන්න

  • @techlucky749
    @techlucky749 ปีที่แล้ว +1

    Government eken hadanne minisssu salli invest karana eka nawattanna wage hadanne ... Hama pattenma kotu karala tax gahala epa karawanna hadanne...
    Mokda minissu kamathi na thamange salli... Horakm karana kala kanni anduwakata denna

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 6 หลายเดือนก่อน

    thank you viraj. i am a non resident citizen of sri lanka.i made an application for tin number in early february 2024. i have not got the tin number ye. i have not got any notifiication about any shortcoming in the application. how do i proceed? greatly appreciate your service

  • @cmbcolombo9176
    @cmbcolombo9176 9 หลายเดือนก่อน

    What about a Retired person ? The only income he has is FDs from what he got from EPF ? Do you need to open a tax file ?

  • @chandrsiriperera4939
    @chandrsiriperera4939 8 หลายเดือนก่อน

    ස්තූතියි 3

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 8 หลายเดือนก่อน

    මෝටර් සයිකල් සහ ත්‍රී වීලර් ආදායම් සහතික ගන්න කොට ටින් අංකය ඉල්ලනවා ද?

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว

    ලක්ශය නිකම්ම වාශ්ප වෙනව ඊට වඩා නරකද ඊට එහා ගානකට ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරා නම්

  • @travelwithnbs
    @travelwithnbs ปีที่แล้ว +4

    අයියේ internet එකෙන් online වලින් හෙයන සල්ලි වලටත් tax වදිනවද? නැත්නම් ආදායම් බද්දෙන් නිදහස්ද?

  • @kushanw3
    @kushanw3 ปีที่แล้ว +1

    Superb...

  • @danushkaudayanga1929
    @danushkaudayanga1929 ปีที่แล้ว +1

    good video !!

  • @kasunuthpala2300
    @kasunuthpala2300 ปีที่แล้ว +5

    Brother need clarification.
    If the expenses above 1 lak, But the income came from freelancing by dollars, Do we have to open a tax file?

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      waiting fr the reply

    • @savindanirash5637
      @savindanirash5637 ปีที่แล้ว +3

      Nope You dont have to

    • @kasunuthpala2300
      @kasunuthpala2300 ปีที่แล้ว

      @@savindanirash5637 THANKS BRO

    • @hamlinsamat7285
      @hamlinsamat7285 ปีที่แล้ว +1

      To spent in rupees you have to convert your dollers to rupees. So your income can be estimated through expenses. In Sri Lanka citizens have to pay income tax by self assessing once income.

    • @kasunuthpala2300
      @kasunuthpala2300 ปีที่แล้ว

      @@hamlinsamat7285 So do we have to open tax file for remitance now?

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +5

    ජනතාව මහන්සිවෙලා ඉගෙනගෙන දරුවන් ජාතියන්තර පාසැල් වලට අරින්නේ රටෙ පාසැල් නැතිනිසා නේද? දුප්පත් ජනතාව ගේ දරුවන්ට ආංඩුවේ පාසැල් වලට ඉඩදීම නේද?? හරිම අසාදාරන්‍යි

  • @VSedition
    @VSedition 9 หลายเดือนก่อน

    මටත් BR එකක් තියෙනවා..ලොකු ආදායමක් නෑ.. tax file Open කරන්න ඕනාද ?

  • @kuma19712000
    @kuma19712000 ปีที่แล้ว

    මේ වගේම බොරුවක් අවුරුදු 30-40 ඉස්සර ආව විස්තීරන තැන්පතු කියලා ගොඩක් අම්මලා තාත්තලා දරුවො වෙනුවෙන් සලිලි දාල රැවටුනා අහුවෙන්න එපා

  • @sanjayaperera4693
    @sanjayaperera4693 ปีที่แล้ว +5

    Treasury bill වලට tax අදාළ වෙන්නේ na නේද ?

    • @tjayasiri8634
      @tjayasiri8634 7 หลายเดือนก่อน

      නැ ඩො ! ඒවා රජය ට් ගන්න direct income නේ
      උඹ ලා රාජ්‍ය බණ්ඩා ගාරේ සල්ලි කෙලින්ම දැම්මම අහවල් හුට්ටද උඹලගෙන් උන් tax ගන්නේ

  • @hiramyawicks1287
    @hiramyawicks1287 8 หลายเดือนก่อน

    Me tax eka harima asadarana tax ekak. Issara taxable income eka 5 million nam, dan eka 1.2 million walata bassala thiyenne. Puluwan tharam, apiwa tax karala thiyenne. Light bill, water bill, telephone bill okkoma pluwantharam naggala thiyenne. hal atayatath tax, Ka-ma, beema, beheth hama deyak ma naggala thiyenne. Api jeewath wenne eka light ekak dala the? Apita fridge ekak thiyenna pluwan, Rasne nisa, fan ekak danda pluwang wenda o-ne. Ape FDs Withholding tax kapanawa, e madiwata, e salli savings account ekata dana kota, eken, hama masema 5% kapana. E kiyanne, eka devarak kapanawa. Me anduwa, me rate inna minisunwa hingamanayata bassanawa. Ethkota, 225th me tax net ekata ahuwenda o-ne neda? Janadhipathith me tax eka gewanawada?

  • @indikakumara4395
    @indikakumara4395 ปีที่แล้ว

    Thanks 💐

  • @jmudiappa94
    @jmudiappa94 ปีที่แล้ว +2

    Thank you. This was very informing. However can you help me to understand whether i have to pay tax if i have a bank loan and instalment isn't greater than Rs 100,000/- per month?

  • @pathmikasandaruwan1402
    @pathmikasandaruwan1402 ปีที่แล้ว +1

    Tax gewana thiba me kalakanni e salli winas nokaranawanm. Un ekekwath unge wiyadam adu karannethuwa apita tax gahanawa😡free service kiyala ape rate monada thiyenne. Namata witharai free.

  • @weerarathneka
    @weerarathneka ปีที่แล้ว

    If I buy a vehicle by using my EPF return, should I pay sepetate tax for it. I have already opend a tax file. Can u share a excel sheet for calculating the tax amount to be paid.

  • @udithanuwan4034
    @udithanuwan4034 ปีที่แล้ว

    Oyala tax firm ekakda. Company wala tax file, annual return karanawada, karanawanam details denna puluwanda .

  • @mrnuman3227
    @mrnuman3227 ปีที่แล้ว

    I have a question?
    What are the benefit become a business advisor?

  • @MrSudath1
    @MrSudath1 ปีที่แล้ว

    Thanks

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 ปีที่แล้ว +2

    බලාගෙන යනකොට අපි අතේ තියෙන ශතේ ශතේ එකතු කරන්නේ යන්තම් සැපක් ගන්න කියලා වාහන කට්ටක් අරන් දාගන්න මුන්ට ඒකටත් බදු ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ ඔයිට හොඳ නැද්ද ඔය 225 ටයි රනිලටයි ගේ පිටිපස්සේ තියන ටොයිලටි වලක් කඩන් කෑවා නම් 😢😂😂😂

  • @satttt-wv7zx
    @satttt-wv7zx 8 หลายเดือนก่อน +1

    අයිස් කාරයන්ට පිං පඩි ගෙවන්න අමාරුවෙන් ගොඩයන එකෙක්ව හූරගෙන ගහන බදු🤮

  • @lakshitharanaweera8364
    @lakshitharanaweera8364 ปีที่แล้ว +1

    online business ekak karaddi ratin dollar apuawaham tax gewanna oneda

  • @tmgunawathi3741
    @tmgunawathi3741 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @asankasilva4595
    @asankasilva4595 ปีที่แล้ว +2

    How can fixed Deposit holders be charged? They are already been charged when their interest is remitted by the bank itself

  • @automedmechanics9637
    @automedmechanics9637 8 หลายเดือนก่อน

    පිටරට ඉන්න අයත් tax file එකක් open කරන්න ඕනද?

  • @malarperera841
    @malarperera841 8 หลายเดือนก่อน

    All are telling in sinhala. Please explain in English

  • @rumeshthalgodapitiya8555
    @rumeshthalgodapitiya8555 ปีที่แล้ว

    පිටරටක ඉදන් හරි මාර්ගයෙන් ලංකාට විදේශ විනිමය එවන අයටත් ඔය income TAX එක බලපානවද.!

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      ඒක තමාමාත් මේ බැලුයේ

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 8 หลายเดือนก่อน

    Charity service කරොත් tax වලින් free වෙනවා ද?

  • @palipanagedesilva623
    @palipanagedesilva623 ปีที่แล้ว

    If the interest income from a joint account is 1.5 million per annum ,is it necessary to pay income tax

  • @hewapannagebandusena9241
    @hewapannagebandusena9241 9 หลายเดือนก่อน +2

    අරගල කරලා මදැයි කොරගත්ත දෙයක්

    • @tjayasiri8634
      @tjayasiri8634 7 หลายเดือนก่อน

      හුට්ටෝ අරගල කරේ tax නැති කරන්න නෙමේ , අපේ tax අරං බඩු ගහන ගෙරී මන්ත්රිලා හා ජනපති එලවන්න
      මට ol වල් වත් නැ , ඒත් තොපට මොලේ නැ
      ගු සිංහල ජාතිය

  • @suneethaperera6753
    @suneethaperera6753 7 หลายเดือนก่อน

    Tax එක සියයට කීයක් කපනවද?

  • @jagaththushara4400
    @jagaththushara4400 ปีที่แล้ว +2

    අයියේ මාසෙට 100000 ට වැඩිය transection වෙන savings account ekak thiyenawa nam ekatath hedenawada

    • @malshani759
      @malshani759 9 หลายเดือนก่อน

      නැ පිස්සුද මල්ලි

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว +1

    Yes yes anunge paw api hari kamayhthen gevanava

  • @chamaradilshan9308
    @chamaradilshan9308 ปีที่แล้ว +1

    ව්‍යාපාරයක වියදම ලක්ශ එකක් වෙලා ආදායම ලක්ශ 1.5 වෙද්දීත් ගෙවන්න ඕනෙද Tax?

    • @nimmi8758
      @nimmi8758 ปีที่แล้ว +1

      නැහැ ...එතකොට ඔයාගේ ආදායම 50000/=ක් විතරයි නේ...

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      ​@@nimmi8758 එතකොට රට ඉඳන් සල්ලි එවන අයට ඒකේ ආදාලත්වයක් තියෙනවද

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว

    Lakshe aran lewa kanna thama puluwan.Aanduwe wiyadam seemawak naa.

  • @shessmart4652
    @shessmart4652 8 หลายเดือนก่อน

    Rata idala lankawata salli ewala e salli walin idamak gaththoth ekata tax wadinawada aiye

  • @TenSrilanka2684
    @TenSrilanka2684 ปีที่แล้ว +1

    Ammo mm berune nulen ahaka yana kunu godak da gannava 1xbet gahala

  • @asimpleguy9667
    @asimpleguy9667 ปีที่แล้ว

    Online money earn karana kattiyata gahaida??? Thama law eka pass wela tynawada

  • @shamilasahib7024
    @shamilasahib7024 8 หลายเดือนก่อน

    මේකට නේද salary එක tax ගෙවනවට අමතරව ආයෙ ගෙවන්න ඕනද

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 ปีที่แล้ว

    තමන්ට තියෙන එකම ඉඩමක් විකිණීමේදී අලුතින් නැවත ඉඩමක් මිලදී ගැනීමේදී මේ දෙපාරම ටැක්ස් ගෙවන්න ඕනෙද..?

    • @sameeraclife2829
      @sameeraclife2829 ปีที่แล้ว

      Income tax එකනම් වදින් නෑ දන්න තරමට
      හැබැයි ඉඩමෙන් ආදායක් ගන්නවනම් ගෙවන්න වෙයි

  • @nilangapradeep
    @nilangapradeep 7 หลายเดือนก่อน

    Email ekat apu TIN file eka opan karana password eka mokadda.ewall thiyana file password waradi

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +1

    අරක්කු කොම්පැනි බද්දෙන් නදහස්

  • @rajithmanjula6646
    @rajithmanjula6646 ปีที่แล้ว +13

    ඔය ටැක්ස් ෆයිල් කියන එක අරුමයක් නෙමේ බං අපිට ඉතාලියෙ තියෙනවා 😁😂😃 ඉතාලි තියෙන්නේ රස්සාවක් කොරගෙන ටැක්ස් ගෙවන ක්‍රමය ලංකාවෙ තියෙන්නේ හිගාකාල ටැක්ස් ගෙවන්ඩ වෙන සීන් එකක් 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕😃😃😃😃😃😃

    • @nihalbandula8247
      @nihalbandula8247 8 หลายเดือนก่อน

      ලංකාවේ හිඟන්නන්ට ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරයි එතකොට කියන්න පුළුවන් හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගෙයි කියලා 😂😂😂😂😂

  • @antonfernando7588
    @antonfernando7588 ปีที่แล้ว +1

    ජයවේවා ,

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 ปีที่แล้ว

    දැනටමත් පොලී ආදායම මත with holding tax ගෙවන්නේ නම් තවත් tax ගෙවිය යුතුද.

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      ඔව්. සාමාන්‍ය බදු අනුපාත යටතේ ඔබගේ බද්ද ගණනය කර බැංකුවෙන් අඩු කළ රඳවා ගැනීමේ බද්ද ඉන් අඩු කළ හැකිය