කඩවර දෙවියෝ | Kadawara Deviyo| කඩවර දේව ආරාධනා මල් යහන් කවි 🌺🍂🌺🍂🌺🍂🌺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Kadawara
    කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

ความคิดเห็น • 64

  • @Gamingghidora123
    @Gamingghidora123 18 วันที่ผ่านมา +2

    දෑතට රන් පන්දම ගෙන කලා වැවෙන් වැඩම වන්න..
    සූර යකුන් පිරිවරාන බබල බබල දෙව් වඩින්න...
    අන වින බන්දන උගුලා ගෙන දෙවියො දැන් වඩින්න..
    කතරගමේ රන් තොරණේන් බැස කඩවර දැන් වඩින්න...😊
    දොළේ දිය වගෙ පිරිවර කැටුව එන්න...
    ගස් ගල් වෙව්ලා හූ හඬ තබමින් මෙහි වඩින්න..
    රුවන් කඩුව අත දරාන දළ කඩවර දෙවි වඩින්න....
    යහන් පඩුරු පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න..😇.
    මිහිකත සොලවා නිදන්ද යතුරු ද හිර දැන් හරින්න...
    පූනාවල් බිය සැක දුරු කරවාගෙන දෙව් වඩින්න..
    රන් මිණි මුතු භරණ පැළද අභිත තාලයෙන් වඩින්න..
    මේ යහනේ පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න.....🤨
    වෙල් එළියේ හූ තබමින් කඩවර දෙවි වැඩම වන්න...
    ගිනි පන්දම සුරත දරා රන් තොරණින් බැස වඩින්න..
    ජල හිර බන්ධන පුපුරා දෙවිදුගෙ අණ ගුණ කියන්න...
    සෙනවිරත්න මුල් කඩවර දැන් මේ යහනට වඩින්න...😌
    අලද හොඬල ගෙන පේ කර ගැසු කටු උගුලා හරින්න..
    ඇලක අමුණු ළිදක පොකුණු වින හිර කර දෙවි වඩින්න...
    බලතරයක් දිශ්ටි හෙලා හැම අණ වින දුරු කරන්න..
    මෙපුද බලා දොස් දුරු කර සෙනවිරත්ත දෙවි වඩින්න...😇
    ගොන් ගෙරියගෙ කොණ්ද දෙකට බිද සොහොනේ වැඩ හිදින්න...
    පපුව පලා රිරී උරා බී කවුතුද කා වඩින්න...
    අග්නි කඩුව ලෙලව ලෙලව මේ හැම දෙවියෝ රකින්න...
    රැ තුන්‍ යම පුද ලබන්න සූරී කඩවර වඩින්න...😇
    ඇළක දොළක හිඳ තුංමන්සල නරයින් භාර ගන්න..
    හිස කරකා ඇග වෙව්ලා යහන් දිශ්ටි කර වඩින්න...
    රක්ත වර්ණ පට සලුවෙන් ජටාව හිස වට බදින්න..
    දුම්මල කීලම මැද්දෙන් බබළ බබළ සත් කඩවර දෙව් වඩින්න..
    දුම්මල කීලම මැද්දෙන් බබළ බබළ සත් කඩවර දෙවි වඩින්න...😊

  • @dilshankumarasiri7783
    @dilshankumarasiri7783 4 หลายเดือนก่อน +5

    මෙක නම් කොච්චර ඇහුවාත් එපා වෙන් නෑ ❤❤❤

  • @susithsadaruwan34
    @susithsadaruwan34 3 หลายเดือนก่อน +3

    ගිනි පන්දම සුරත දරා රන් තොරනෙන් බැස වඩින්න ❤

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v 11 วันที่ผ่านมา

    නමස්කාර වේවා

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 5 หลายเดือนก่อน +10

    උතුමි සොනෙහෙවිරත්ත මූල් කඩවර දෙවියන්ට මගෙ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සා....!!!!🙏🙏🙏🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @nuranthamindu7618
    @nuranthamindu7618 14 วันที่ผ่านมา

    අපේ හඬ ❤

  • @rusiruhimesh1541
    @rusiruhimesh1541 4 หลายเดือนก่อน +1

    උතුම් සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @user-yx1kt5ee1k
    @user-yx1kt5ee1k 4 หลายเดือนก่อน +2

    කඩවර දෙවි පිහිටයි 🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @dilshankumarasiri7783
    @dilshankumarasiri7783 4 หลายเดือนก่อน +2

    සාදු සාදූ ❤❤❤

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน +1

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @anjaliravihari6098
    @anjaliravihari6098 5 หลายเดือนก่อน +3

    කඩවර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @dilshanwasantha
    @dilshanwasantha 2 หลายเดือนก่อน

    කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏

  • @ayomikumari7479
    @ayomikumari7479 5 หลายเดือนก่อน +2

    කඩවර දෙවියන්ට නමස්කාර වේවා

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @user-km5ce3cp2m
    @user-km5ce3cp2m หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-id1uy5pg4x
    @user-id1uy5pg4x 3 หลายเดือนก่อน

    සාදු....සාදු.....සාදු.....!!!
    බබළ බබළ දැං වඩින්න....!!!

  • @sithumperera5769
    @sithumperera5769 2 หลายเดือนก่อน

    ❤️☸️🌼 මගෙ විදෙස් ගත වීමෙ සිහිනය සැබෑ වෙන්න ඕනේ හැකි ඉක්මනින් . කඩවර අප්පච්චිගෙන් පිහිටෙන් ☸️☸️☸️☸️☸️

  • @user-dt9fb1cy8q
    @user-dt9fb1cy8q 4 หลายเดือนก่อน +1

    Apiwa arakksha Kara denna mema gedara sitina amunushsha Aya Palawa harinna igeana genimata heki wewa apa sematama akkage Leda sanipa Kara denna deviyana budu saranai sadu sadu

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @user-id1uy5pg4x
    @user-id1uy5pg4x 3 หลายเดือนก่อน

    උතුම් ගොවිගම......සෙනෙවිරත්න දෙවි වඩින්න.........!!!

  • @SachiniNimesha-sy1qx
    @SachiniNimesha-sy1qx 4 หลายเดือนก่อน

    සත් කඩවර සෙනෙවිරත්න දේවතාවුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දරුවන්ට . .....

  • @HiruniKavisha-mv2jh
    @HiruniKavisha-mv2jh 25 วันที่ผ่านมา

  • @user-id1uy5pg4x
    @user-id1uy5pg4x 5 หลายเดือนก่อน

    කඩවර අප්පච්චියේ........සාදු සාදු...සාදු !!!

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน +1

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 4 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගේ පිහිටයි 🙏

  • @user-fq2gm5ew7x
    @user-fq2gm5ew7x 5 หลายเดือนก่อน

    Apa maha kadawara appachchi asarana apita pihita wenu manawi 🙏🙏🙏🙏

  • @sanjayadilshan9449
    @sanjayadilshan9449 5 หลายเดือนก่อน

    කඩවර දෙවි පිහිටයි.🙏❤

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 5 หลายเดือนก่อน

    Mage appachchiye obe pihita hemadatama matath kumaratath ekasema lebewa obawahasege aserwaden api dennata satutin inna lebewa meten patanapidennage jeewitha obawahanseta barai mage appochchiye

    • @Arunaone
      @Arunaone  5 หลายเดือนก่อน

      ඒ ඒසේම සිදුවෙයි දරුවෝ.....

  • @dilkiwasana5883
    @dilkiwasana5883 5 หลายเดือนก่อน

    කඩවර දෙවි පිහිටයි.🙏

    • @shanikasewwandi8454
      @shanikasewwandi8454 5 หลายเดือนก่อน

      Bera saddeth ekka danna kadawara appachchige kawitika puluwannam

  • @bandararathnayake4289
    @bandararathnayake4289 5 หลายเดือนก่อน +1

    uthum sanawirathna gllkawara dawiyanga anuhasin maga duka ta pihita wawa

    • @Arunaone
      @Arunaone  5 หลายเดือนก่อน

      කඩවර අප්පච්චිගේ පිහිට sadaha maha yanthara rajaya labaganimata 0763081625

  • @user-id1uy5pg4x
    @user-id1uy5pg4x 5 หลายเดือนก่อน

    සත්තම සත්තයි මගෙ කඩවර අප්පච්චියේ........!

  • @rohansunimal3306
    @rohansunimal3306 4 หลายเดือนก่อน

    Uthum deviyange pihita aserwadaya arakshawa labewa

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @ayomsilva6066
    @ayomsilva6066 4 หลายเดือนก่อน +1

    මගේ අප්පච්චිට මතුබුදුබව අත්වේවා

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc 5 หลายเดือนก่อน

    මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @user-dt9fb1cy8q
    @user-dt9fb1cy8q 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @A-mw9xh
    @A-mw9xh 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sadeeparathnayaka727
    @sadeeparathnayaka727 5 หลายเดือนก่อน

    🙏🙏

  • @udayanganiambaruppa8551
    @udayanganiambaruppa8551 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @shanikasewwandi8454
    @shanikasewwandi8454 5 หลายเดือนก่อน

    Wachana tika demmanam hodai kiyala hithenawa..

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @user-ww9sm9fj7h
    @user-ww9sm9fj7h 4 หลายเดือนก่อน

    Kadawra appachi phitai

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @LalanikumariRanaweera-tt6pn
    @LalanikumariRanaweera-tt6pn 5 หลายเดือนก่อน

    Me photos ganne kohomada mara lassanai

  • @user-si9lh3gd5f
    @user-si9lh3gd5f 5 หลายเดือนก่อน

    අපිටත් ර.අප්පචිපිහිටයි

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625

  • @WeerasekaraWasantha
    @WeerasekaraWasantha 3 หลายเดือนก่อน +1

    Lyrics samba barida

    • @Gamingghidora123
      @Gamingghidora123 18 วันที่ผ่านมา +1

      දෑතට රන් පන්දම ගෙන කලා වැවෙන් වැඩම වන්න..
      සූර යකුන් පිරිවරාන බබල බබල දෙව් වඩින්න...
      අන වින බන්දන උගුලා ගෙන දෙවියො දැන් වඩින්න..
      කතරගමේ රන් තොරණේන් බැස කඩවර දැන් වඩින්න...😊
      දොළේ දිය වගෙ පිරිවර කැටුව එන්න...
      ගස් ගල් වෙව්ලා හූ හඬ තබමින් මෙහි වඩින්න..
      රුවන් කඩුව අත දරාන දළ කඩවර දෙවි වඩින්න....
      යහන් පඩුරු පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න..😇.
      මිහිකත සොලවා නිදන්ද යතුරු ද හිර දැන් හරින්න...
      පූනාවල් බිය සැක දුරු කරවාගෙන දෙව් වඩින්න..
      රන් මිණි මුතු භරණ පැළද අභිත තාලයෙන් වඩින්න..
      මේ යහනේ පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න.....🤨
      වෙල් එළියේ හූ තබමින් කඩවර දෙවි වැඩම වන්න...
      ගිනි පන්දම සුරත දරා රන් තොරණින් බැස වඩින්න..
      ජල හිර බන්ධන පුපුරා දෙවිදුගෙ අණ ගුණ කියන්න...
      සෙනවිරත්න මුල් කඩවර දැන් මේ යහනට වඩින්න...😌
      අලද හොඬල ගෙන පේ කර ගැසු කටු උගුලා හරින්න..
      ඇලක අමුණු ළිදක පොකුණු වින හිර කර දෙවි වඩින්න...
      බලතරයක් දිශ්ටි හෙලා හැම අණ වින දුරු කරන්න..
      මෙපුද බලා දොස් දුරු කර සෙනවිරත්ත දෙවි වඩින්න...😇
      ගොන් ගෙරියගෙ කොණ්ද දෙකට බිද සොහොනේ වැඩ හිදින්න...
      පපුව පලා රිරී උරා බී කවුතුද කා වඩින්න...
      අග්නි කඩුව ලෙලව ලෙලව මේ හැම දෙවියෝ රකින්න...
      රැ තුන්‍ යම පුද ලබන්න සූරී කඩවර වඩින්න...😇
      ඇළක දොළක හිඳ තුංමන්සල නරයින් භාර ගන්න..
      හිස කරකා ඇග වෙව්ලා යහන් දිශ්ටි කර වඩින්න...
      රක්ත වර්ණ පට සලුවෙන් ජටාව හිස වට බදින්න..
      දුම්මල කීලම මැද්දෙන් බබළ බබළ සත් කඩවර දෙව් වඩින්න..
      දුම්මල කීලම මැද්දෙන් බබළ බබළ සත් කඩවර දෙවි වඩින්න...😊

  • @tharakaswarnasri8300
    @tharakaswarnasri8300 4 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Arunaone
      @Arunaone  4 หลายเดือนก่อน

      කඩවර මහා යන්ත්‍ර සදා ගැනිමට අමතන්න 0763081625