ඉස්සර අගෝස්තු නිවාඩුව මතකද|අනේ ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් නේද?🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @jeewakalakshan596
    @jeewakalakshan596 5 หลายเดือนก่อน +10

    ඒක නම් ඇත්තම තමයි අපෙ හාමුදුරුවනේ🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kasunniroda7603
    @kasunniroda7603 5 หลายเดือนก่อน +10

    එකනම් .ඇත්ත .අයෙත්.එකලෙ.එන්නෙ.na..සාදු.සාදු සාදු

  • @rashmibaggya8396
    @rashmibaggya8396 5 หลายเดือนก่อน +6

    අනෙ සාදු🥺මන් තව 10 වසරෙ ඉන්නෙ 🥺ඒත් දැන් කාටුන් බලන්නවත් වෙලාවක් නැ අපෙ හමුදුරුවනෙ😞ඉස්කොලෙ යනවා ක්ලාස් එනවා🥺ආයෙත් පුන්චි කාලෙට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා 🥺සාදු🥺බුදු සරනයි🙏

  • @DilushaRavihari-h8n
    @DilushaRavihari-h8n 5 หลายเดือนก่อน +4

    ඒකතමයි ඇත්ත හාමුදුරුවනේ අතීතය නැවත කවමදාවකවත් අපිට මුණනොගැසේවි ඒක දන්න නිසා වර්තමානයේ ජීවත් වෙනව තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +4

    Sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmeeshaSenarathna
    @AmeeshaSenarathna 5 หลายเดือนก่อน +7

    😢😢😢ගොඩක් දුකයි එ අතිතෙට

  • @NisansalaPiyumali-b2b
    @NisansalaPiyumali-b2b 5 หลายเดือนก่อน +1

    ඒක නම් ඇත්තම ඇත්ත අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 5 หลายเดือนก่อน +3

    අතීත මතකයන් එක්ක තමා අපි හැමෝම ජීවත් වෙන්නෙ හාමුදුරුවනේ

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 5 หลายเดือนก่อน +2

    අනේ ඇත්තමයි අපේ හාමුදුරුවනේ....ජිවිතේ සුන්දරම කාලේ....

  • @DeumiDilanjana
    @DeumiDilanjana 5 หลายเดือนก่อน +2

    අනේ ඒ කාලෙ කොච්චර නම් සුන්දරද..අයියයි මායි දෙන්නම උදේ ම නැගිටිනවා සිරසෙ යන කාටූන් බලන්න. ආයි ඒ කාලෙ එන්නෙ නැ..ඒත් ඒ මතක හරි ම සුන්දර යි...❤🥺

  • @VijithaAmarasinha
    @VijithaAmarasinha 5 หลายเดือนก่อน

    ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kasunisewwandi7896
    @kasunisewwandi7896 5 หลายเดือนก่อน +1

    😊 සැනසීම තිබ්බෙම බැදීම් අඩුම තැන්වල අපෙ හාමුදුරුවනේ 😢

  • @Samudhi-c6b
    @Samudhi-c6b 3 หลายเดือนก่อน

    ඔව් අනේ ලස්සන මතකයක්❤

  • @PrasadDhananjaya
    @PrasadDhananjaya 5 หลายเดือนก่อน +3

    කතාව ඇත්ත🤍😇

  • @HashiniLasanthika-k2v
    @HashiniLasanthika-k2v 4 หลายเดือนก่อน

    ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 หลายเดือนก่อน

    Ammo oww ape හාමුදුරුවනේ, obawahanseta mage namaskaraya වේවා !!!! 🙏🙏🙏🙏
    Theruwan saranayi obawahanseta .......🙏🙏🙏

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @SudeshikaCj
    @SudeshikaCj 5 หลายเดือนก่อน +3

    මතක් වෙද්දි පපුව හෝස් ගාලා දුක හිතෙනවා 😭😭

  • @nishshankkg-tc7li
    @nishshankkg-tc7li 5 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනේ

  • @madukadevinda6239
    @madukadevinda6239 5 หลายเดือนก่อน +3

    eka nam aththa thamai ape podi huduruvane. podi kale hithenava loku venna thibunanam kiyala eth dan hithanava ayemath podi kaleta yanna thibunanam kiyala.podi kale mathak venakota sathutakuth fanenava. dukakuth danenava.😢😢😊😊❤❤🎉🎉🎉🎉

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 5 หลายเดือนก่อน

    Aniwaren habuduruwane 🙏🙏

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 5 หลายเดือนก่อน

    Sadu sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SalindaSalinda-fg2bv
    @SalindaSalinda-fg2bv 5 หลายเดือนก่อน

    Aka aththa ape Hamudruwo wana tharuwan saranai 🙏🙏🙏

  • @ChandrikaKumari-qn7si
    @ChandrikaKumari-qn7si 5 หลายเดือนก่อน

    ඇත්ත 🌼🌼🌼🌼🌼🌼🌼

  • @HarshaAbevicrama
    @HarshaAbevicrama 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chathurikamadushani4842
    @chathurikamadushani4842 5 หลายเดือนก่อน +2

    Ane ou ape Hamuduruwane e athithe marame sundarai

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m 5 หลายเดือนก่อน +2

    Ane ou eka lassanama lassana ateetayak hamuduruwane

  • @asiriasanthi3208
    @asiriasanthi3208 5 หลายเดือนก่อน +3

    Budu sarani

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sujanijanaki8327
    @sujanijanaki8327 5 หลายเดือนก่อน

    E athitr harima sundarai budusaranai

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 5 หลายเดือนก่อน

    THYRUWAN SARANY

  • @මදු-ඬ4ඩ
    @මදු-ඬ4ඩ 5 หลายเดือนก่อน

    Ou ape hamuduruwane e athitheta yanna thibunanm koi tharam hodai da🙏🙏🙏

  • @ChethanaPiligalleageadara
    @ChethanaPiligalleageadara 5 หลายเดือนก่อน

    Ekanam aththa ape hamuduruwanea e athithe harima nidahas

  • @dilanisankalpana2557
    @dilanisankalpana2557 5 หลายเดือนก่อน

    E podi kale godak lassanai e kalema hitiyanam mage aiya adatath wenasak nathuwa mage lagin innawa😢

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 4 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @kalumpradip1296
    @kalumpradip1296 5 หลายเดือนก่อน

    E athithaya.harima.sundarai ape hamuduruwane eth aye kawadawath e.wage kalayak.uda.wenna

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🥺🥺😢

  • @renukakumari5890
    @renukakumari5890 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @YtHh-ev7br
    @YtHh-ev7br 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,දැන් දරුවන් සෙල්ලමට ගියොත් විබාග ලකුනු නෑ.අපි ඒ කාලේ සෙල්ලම් කලා දෙපැත්තම blans කරන්.

  • @ahftaas
    @ahftaas 5 หลายเดือนก่อน

    එ ලස්සන අතිතේ අය කවදාවත් එන්නැ අපේ හමුදුරැවනේ...අපේ ළමයින්ට එ වගේ ලස්සන කාලයක් නැ ...

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThakshilaMadushani-zf8px
    @ThakshilaMadushani-zf8px 5 หลายเดือนก่อน

    😥😥😥

  • @ChathurangaDissanayake-n1k
    @ChathurangaDissanayake-n1k 4 หลายเดือนก่อน

    🙏🙏🙏💯💯💯💯🤘

  • @RadhikaYasanthi
    @RadhikaYasanthi 5 หลายเดือนก่อน

    Aaka atta hamuduruuwana maga matakayan a waga Tama e apa hamuduruwana

  • @PriyaDarshini-lz2pl
    @PriyaDarshini-lz2pl 5 หลายเดือนก่อน

    😢

  • @SanjanaHithaisi-jp1sy
    @SanjanaHithaisi-jp1sy 5 หลายเดือนก่อน

    🙏✨☺️

  • @NadishaDilrukshi-p8r
    @NadishaDilrukshi-p8r 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😥😥

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 5 หลายเดือนก่อน

    🥺❤

  • @NayanthieNavodya-m9p
    @NayanthieNavodya-m9p 5 หลายเดือนก่อน

    😝😝😝😝😊😊😊😊😊

  • @dulajchanaka6331
    @dulajchanaka6331 5 หลายเดือนก่อน

    Ane ko dan e nidahasa hamuduruwane

  • @Naviya-t3w
    @Naviya-t3w 5 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනේ

  • @dilshanmadushanka4763
    @dilshanmadushanka4763 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nipunimaheshika8100
    @nipunimaheshika8100 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kavishaniwimanshika8776
    @kavishaniwimanshika8776 4 หลายเดือนก่อน

    🙏🙏